Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ශ්‍රී ලාංකිකයන් වැඩිම ගණනක්, ලංකාවට පස්සෙ, ඉන්නෙ Staten Island වල. එහෙ තමයි Little Sri Lanka තියෙන්නෙ. Victory Boulevard and Cebra Avenue වල. ලංකාවෙ කෑම කඩ තියෙනවා වගේම ලංකාවෙ grocery stores තියෙනවා. ඒ වගේම Staten Island Ferry එක, ඒකෙ නොමිලේ යන්න හැකියි. මේ තැන් වලට යන්න ආස නම්.
ඔවු ඒ පැත්ත කියන්නෙ පුංචි ලංකාවක් වගේ තමා. අපි ගියපාර NYC ගිය වෙලා Staten Island ගිය නිසා මේ පාර ඒ පැත්තෙ ගියේ නෑ. Thanks for sharing that info❤
❤ superb
Thanks a lot for the feedback❤️
Excellent
Thanks a lot❤️
❤️❤️❤️
Thanks a lot for the ❤️s
time square video ekk ndda
NYC part 2 video එකේ අපි time square යන එක තියනවා. That's coming soon. Stay tuned❤
suger mommy knk hityot kiynna NYC wala
Surger mom නම් ඉන්නවා මෙහේ. හැබැයි ටිකක් වයසයි. Legit කෙනෙක් හොයාගන්න එක අමාරුයි. බොරු කාරයො හැමතැනම.