කන්න දෙයක් නැති උනා කාමරේ, බැස්සා පාරට කන්න දෙයක් හොයන්න holiday vlog
Вставка
- Опубліковано 2 гру 2024
- අද ම්ට වෙච්ච ඇත්තම් දේ ඔන්න .😂
#කොරියන් #eps #sinhala #southkorea
මගේ තව වීඩියෝස්
කොරියාවේ වෙසක් පෙරහැර
කොරියාවේ වෙසක් පෙරහැර, ලෝකෙම බෞද්ධයින් සෝල් නගරෙට | The biggest Vesak procession in korea #korea
• කොරියාවේ වෙසක් පෙරහැර,...
කොරියාවේ අපේ අවුරුදු උත්සවේ 🥰 ආස හිතෙයි New Year celebration 2024
• කොරියාවේ වෙසක් පෙරහැර,...
සකුරා
ඒ ලස්සන 🥰 සුන්දර කොරියාවේ සකුරා පිපුණු වසන්ත කාල ආරම්භය | Cherry blossoms sakura in south korea
• ඒ ලස්සන 🥰 සුන්දර කොරිය...
කොරියන් රාමෙන්, ඔක්කොම කනෝ
• කොරියන් රාමෙන්, ඔක්කොම...
කොරියන් කෑම, ජපන් කෑම බුෆේ විදියට
• කොරියන් කෑම, ජපන් කෑම ...
කොරියාවෙ රෑ ජීවිත Vol 02,
• කොරියාවෙ රෑ ජීවිත Vol ...
යන් ඇඩ්මිෂන් සම්පූර්ණ විස්තරය, කොහොමද ගන්නෙ, මොනවද ඔනි කාටද පුලුවන්
• 2024 කොරියන් ඇඩ්මිෂන් ...
2024 කොරියන් භාශා විභාගයට ඇඩ්මිෂන් අත්‍යවශ්‍ය දේවල්
• 2024 කොරියන් භාශා විභා...
කොරියාවෙ රැකියා 2024 ට නව අංශ සමග 165000ක්
• කොරියාවෙ රැකියා 2024 ට...
න්තිම වීඩියෝ එක හිම වැටෙන වෙලේ,
• අන්තිම වීඩියෝ එක හිම ව...
කොරියාවේ රැකියාවකට එනවනම්, මෙහෙම තැනක් ලැබුනත් ඉන්න ඕනි
• කොරියාවේ රැකියාවකට එනව...
කොරියාවේ රෑට වීදි ආහාර | korean night street food
• කොරියාවේ රෑට වීදි ආහාර...
උතුරු කොරියාව බලන්න
• දරුනුම තැන, උතුරු කොරි...
කොරියාන් විභාගයට වැඩිම ලකුනු ගන්න ටිප්ස්
• කොරියාන් විභාගයට වැඩිම...
කොරියන් පාඩම් කරන්න EPS PDF පොත් 2 නොමිලේ
• කොරියන් පාඩම් කරන්න EP...
biggest chocolate shopping vlog
• ලොකුම කොරියන් චොකලට් ෂ...
living cost korea
• කොරියාවේ ජීවන වියදම | ...
2024 කොරියාවෙ වැටුප | 2024 korean salary update
• 2024 කොරියාවෙ වැටුප | ...
එක පාරින් මං විභාගය පාස් උන හැටි
• මාස 8න් කොරියන් පාඩම් ...
පාඩම් කරන විදි
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ රැකියා
• Jobs in Korea | කොරියා...
කොරියානු භාශා විභාගයට අයදුම්පත් ගන්නෙ කොහොමද
• කොරියානු භාශා විභාග අය...
කොරියානු භාශා විභාගයට කකලින්
• කොරියානු භාශා විභාග අය...
eps topic pdf book
• කොරියන් පාඩම් කරන්න EP...
2023 වැටුප
• 2023 South korea salar...
කොරියාවට යන්නෙ කොහොමද
මොනවාද ඕනි
• රැකියාවකට කොහොමද කොරිය...
ගමේ පංසල
• Korea, my village temp...
අමුතු කෑම එක්ක කොරියාවෙ පොල
• කොරියාවෙ පොල දවසක්, අම...
• කොරියානු භාශා විභාග අය...
කනත්තෙ
• 묘지 | Cemetery, south k...
ලක්ෂ 2ක ලංකාවට යවපු බඩු තොගේ
• Rs.200000 ක ලංකාවට එවප...
කොරියාවෙ පඩි
Salary in korea
• Korea's basic salary f...
කොරියානු භාශාව පටන් ගන්න
• how to Since Korean la...
පාඩම් කරන හරිම විදිය
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ විකිනෙන ලංකාවෙ බඩු
• South asian and sri la...
ඉස්සරහට ගොඩක් දේවල් අරන් එනකන් අපිව Subscribe කරල තියාගන්න.
shopping vlog #shopping
ඔයාලගෙ අදහසුත් අපිට එකතු කරන්නමගේ තව වීඩියෝස්
කොරියන් රාමෙන්, ඔක්කොම කනෝ
• කොරියන් රාමෙන්, ඔක්කොම...
කොරියන් කෑම, ජපන් කෑම බුෆේ විදියට
• කොරියන් කෑම, ජපන් කෑම ...
කොරියාවෙ රෑ ජීවිත Vol 02,
• කොරියාවෙ රෑ ජීවිත Vol ...
යන් ඇඩ්මිෂන් සම්පූර්ණ විස්තරය, කොහොමද ගන්නෙ, මොනවද ඔනි කාටද පුලුවන්
• 2024 කොරියන් ඇඩ්මිෂන් ...
2024 කොරියන් භාශා විභාගයට ඇඩ්මිෂන් අත්‍යවශ්‍ය දේවල්
• 2024 කොරියන් භාශා විභා...
කොරියාවෙ රැකියා 2024 ට නව අංශ සමග 165000ක්
• කොරියාවෙ රැකියා 2024 ට...
න්තිම වීඩියෝ එක හිම වැටෙන වෙලේ,
• අන්තිම වීඩියෝ එක හිම ව...
කොරියාවේ රැකියාවකට එනවනම්, මෙහෙම තැනක් ලැබුනත් ඉන්න ඕනි
• කොරියාවේ රැකියාවකට එනව...
කොරියාවේ රෑට වීදි ආහාර | korean night street food
• කොරියාවේ රෑට වීදි ආහාර...
උතුරු කොරියාව බලන්න
• දරුනුම තැන, උතුරු කොරි...
කොරියාන් විභාගයට වැඩිම ලකුනු ගන්න ටිප්ස්
• කොරියාන් විභාගයට වැඩිම...
කොරියන් පාඩම් කරන්න EPS PDF පොත් 2 නොමිලේ
• කොරියන් පාඩම් කරන්න EP...
biggest chocolate shopping vlog
• ලොකුම කොරියන් චොකලට් ෂ...
living cost korea
• කොරියාවේ ජීවන වියදම | ...
2024 කොරියාවෙ වැටුප | 2024 korean salary update
• 2024 කොරියාවෙ වැටුප | ...
එක පාරින් මං විභාගය පාස් උන හැටි
• මාස 8න් කොරියන් පාඩම් ...
පාඩම් කරන විදි
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ රැකියා
• Jobs in Korea | කොරියා...
කොරියානු භාශා විභාගයට අයදුම්පත් ගන්නෙ කොහොමද
• කොරියානු භාශා විභාග අය...
කොරියානු භාශා විභාගයට කකලින්
• කොරියානු භාශා විභාග අය...
eps topic pdf book
• කොරියන් පාඩම් කරන්න EP...
2023 වැටුප
• 2023 South korea salar...
කොරියාවට යන්නෙ කොහොමද
මොනවාද ඕනි
• රැකියාවකට කොහොමද කොරිය...
ගමේ පංසල
• Korea, my village temp...
අමුතු කෑම එක්ක කොරියාවෙ පොල
• කොරියාවෙ පොල දවසක්, අම...
• කොරියානු භාශා විභාග අය...
කනත්තෙ
• 묘지 | Cemetery, south k...
ලක්ෂ 2ක ලංකාවට යවපු බඩු තොගේ
• Rs.200000 ක ලංකාවට එවප...
කොරියාවෙ පඩි
Salary in korea
• Korea's basic salary f...
කොරියානු භාශාව පටන් ගන්න
• how to Since Korean la...
පාඩම් කරන හරිම විදිය
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ විකිනෙන ලංකාවෙ බඩු
• South asian and sri la...
ඉස්සරහට ගොඩක් දේවල් අරන් එනකන් අපිව Subscribe කරල තියාගන්න.
shopping vlog #shopping
ඔයාලගෙ අදහසුත් අපිට එකතු කරන්
අද මට වෙච්ච ඇත්තම දේ වීඩියෝ එකකින් ඔයා එක්ක බෙදාගත්තෙ 😢❤
❤🫰
ඔය කන කට්ටේ තරමට හරියන්න ඕන උතුරන්න ❤💪🇰🇷🤝
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤😭
ලසන්ත අයියේ මෙන්න ඔයා tv දෙරණේ ලෝකය සහ ලෝකයෝ එකට පෙන්නුවා... සුපිරී ආ.....❤️❤️❤️🫂
ආදරෙයි ස්තූතියි මමත් දැන් බැලුවෙ
ඇත්තටම පිටට පේන තරම් සුන්දරමත් නෑ නේද මේ ජීවිතේ..ගොඩක් වට්නව එන්න ඉන්න අයට දෙයක් ගන්න මේ වීඩියෝ..thanks bro
සුපිරි අයියේ 😍 පාඩම් කරලා කරලා ඇවිත් බලන්නෙම ආපහු ආපහු ඔයලාගේ වීඩියෝ ම විතරයි 🇰🇷❤️
ස්තූතියි ස්තූතියි
කට්ටිය කාලා ඉවර වෙලා... අනේ ඒකට නම් දුක හිතුනා.. 😢 මොනවා උණත් සතුටින් හැමදේටම මුහුණ දෙන්න.. තෙරුවන් සරණයි ...🤗💖🇰🇷💖
ඇත්තටම වෙච්ච දේ අද ස්තූතියි ගොඩක් ❤❤❤
@@Lasavlog 🙂♥️
Inna aya danne nadda kee denek kanna innawada kiyala .
Aiya video danakl balagena inne. Lassana video thawa one aiye oya dana video pahadili lassanai
ස්තූතියි ගොඩක් 🥰🥰
@@Lasavlog ❤❤❤
Supiri ayiye dhigatama vidiyo dhamu hode❤️❤️❤️❤️
අනිවාර්යයෙන් ස්තූතියි සහෝ
Day vlog nam supirima ❤
ස්තූතියි ඉස්සරහට ගේමු
සුපිරි Vlogs එකක්
ස්තූතියි ගොඩක්
Adarei aiye jaya wewa lagadima enwa❤
සුපිරිම
Laso manike math enoooo me awrudde❤😊
සුපිරිම
0:29 ඔය ගෙඩි අපෙ ගමෙත් තියනවා ♥️♥️♥️
අඩෝ ලංකාවෙ තියනවද
@@Lasavlog නුවරඑලියේ තියෙන්නෙ
මැදිරිගිරියෙත් තියනවා😚💓අමු ගෙඩි කොල පාටයි ඉදුනහම දම් පාටයි😚
පරණ වීඩියෝ එකක් බල බල ඉද්දි මේක දැම්මෙ 🤭♥️🇰🇷
😀😘🇰🇷
ආදරෙයි ස්තූතියි ස්තූතියි
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 ස්තූතියි
මාත් 😮
Theruwn sarani aiye .weda tika lassnt krgnd 🙏❤️
ස්තූතියි ගොඩක්
ඇම්මෝ ඔව්ව් මගෙ යලුවෙක් එවුව අනේ ඔය වගෙ මල් වල 4ටො ටිකක් .පරිස්සමෙන් ඉන්න අයියෙ .
ස්තූතියි ගොඩක්
Adum gana pennada bro aduwata ganna than ... saha ganam ona ❤🎉
අපි ට්‍රයි කරමු
Supiriyak lasa aiye❤
ස්තූතියි සහෝ❤❤❤
අයියා කොරියන් මගේ හීනේ ❤
සුපිරිම
අන්න ඒකය් ලංකාවෙය් කොරියාවෙය් වෙනස😮
අනිවාර්යයෙන්
Ane aiye 😮a rosa mal wala lassana ❤ aiye oyala hamoma hamadamath parissamin hodin enna ❤
තෙරුවන් සරණයි ❤❤❤
shoping vologs akak dannako
දාමු දාමු
K drama eke රගපාන volg eka ikmnat oni ayye...budusaranayi parissamen inna ❤️
ඉක්මනින් ගේමු
Harima.nihathamani charithayak ❤
ස්තූතියි ගොඩක්
Lassanai aiyee 🥰🥰🥰🥰🥰❤️❤️
සහෝ
ලසා අයියා ❤️💪
සිස් 🥰🥰🥰
හිතට අල්ලපු එකම දේ 🌹ගහ❤❤❤
අයියෝ 🥲
ඇයි
supiri 🔥❤️
ස්තූතියි
Budusaranai ❤️ lasa
තෙරුවන් සරණයි
Palaweni like ek magen 😊
🇰🇷♥️🫰
ආදරෙයි ස්තූතියි ඔන්න
මන් කලින් ඉල්ලපු වීඩියෝ එකක් cu mart එකක වීඩියෝ එකක්
Thank you ලසා🙏🙏🙏
කන්න බලද්දී කෑම නැති උන එකට නම් අව්ල්ගියා😥😥
ඔන්න අරන් ආව එහෙනම්ම්
ඒව ගානන් නෑ ඉතින්
Lasaa aiyaa ❤🇰🇷
සිස් 🥰🥰🥰
Patta ❤
🥰🥰🥰🥰
Koriyan mage daweni maubima❤❤❤❤
සුපිරිම
❤❤Bs aiye
තෙරුවන් සරණයි සිස්
ලසා අයියේ ලන්කවට එන්න එහෙම අදහසක් නැද්ද ලගදි❤️❤️❤️
එන්න ඕනිකමක් තියනවෝ
Ayya mama video edit karala thumbnail design karala dennada 🎉❤
සුපිරිම ඕනි උනොත් මං කියන්න විස්තර මැසේජ් එකක් දාන්න
මොනව නැතත් ඔයා නියමෙට ඔයාගෙ චැනල් එක කරනවා🤝🫂❤️❤️❤️
ස්තූතියි සහෝදරයා
අයියේ, shcool leave certificate එක ඕනෙ උනාද කොරියන් එන වැඩේදී? 😀
නෑ
Hi oyage video hamadama balanava .mamath kavadahari koreavata enava .mama danata korean igenagannava
සුපිරිම ඉක්මනින් එමු
Aniva
Aiye
ඕකම අද මට උනා..පෝය හින්ස කෑම කඩ වහල.පාන් ගෙනත් සුප් එකක් හැදුව ඔබාන කන්න.සුප් එක මෙලෝ රහක් නෑ.දන්සල් කන්න පයින්ම ඇවිදිනව.තාම බඩ පිරෙන්න කෑමක් නෑ.බීමයි අයිසුයි විතරයි.කමක් නෑ තව ටික්කින් යනව බෝඩිමට
කන කට්ට කාලෙකදි පට්ට බං සුපිරිම ගේමක් ගහමු
එහෙම තමයි අයියේ ජීවීතේ කියන්නේ එන විදිහට මූන දෙන්න ඕනේ
අනිවාර්යයෙන් සහෝ
මත් කොහොම හරි එනවා🇰🇷❤️🫂
අනිවාර්යයෙන්
ලසා අයියේ K Drama එකේ රගපාන වීඩියෝ එක ඉක්මනට දාන්නකෝ 😍🌸🖤 පරිස්සමින් ඉන්න අයියේ හැමදේටම සතුටින් මුහුණ දෙන්න ඒක මාරම වටිනවා 🔥🥰 ආදරෙයි සහෝ 💞😁 ඔයාගෙ වීඩියෝ නම් සුපිරි ආ ආසාවෙන් බලනවා මම
Eka ikmanata one ❤
අනිවාර්යයෙන් දෙන්නම්ම්
දෙනෝ දෙනෝ
@@Lasavlog ඉක්මනටම දෙන්නෝ 🥰🔥 දිගටම පුලුවන් තරම් රගපාන්න යන්න අයියේ මින්දා අයියා වගේ ඔයත් K Drama වල ඉන්නවා දකින්න මාර ආසයි 😍🖤
බුදු සරණයි
තෙරුවන් සරණයි
අයියා පළවෙනියට කන්නේ අබිල්ලා ගෙඩි සාමාන්යෙන් ලංකාවේ ගම්බද ප්‍රදේශ වල තියෙනවා ඇබිල්ලා කියන්නේ අපි නම් කළු වෙන්නේ ඉදුනම කොළ රෑ රෝස ඇබුල් ඒවා ඉදිලා නෑ
2027 korea enavamai😍😍🥰🥰
සුපිරිම
අපේ පැත්තෙනම් ඒවට කියන්නේ ඇඹිල්ල කියලා😋
Dream country 💥
😭😭අයියේ මට කොරියාවට යන්න ගොඩක් ආසයි ඒත් පොලිස් රිපෝර්ට් එක ගැන දෙයක් පවුද්ගලිකව අහන්න ඔනේ මට අයියව contact කරගන්නේ කොමද?
මහෙ fb ekanme namin tynawa nettan wtsp +821033959511
Kiyanna mokdda kes aka
supiriyak ✌️😊
Super
ස්තූතියි බොක්ක..
@@musicbro199ස්තූතී❤❤❤❤❤❤
මමත් එනවා කොරියාවට
සුපිරිම
안녕히계세요 ❤❤
සහෝදරයා
දෙයියෝ දැක්කා වගේ හම්මෝ වීඩියෝ එකක් දාලා ❤❤❤😍
ස්තූතියි ගොඩක් ❤❤❤❤
අනෙ මට ලංකාවෙ හාල් එකට සමාන හාල් එකක් කොරියාවෙ ගන්න පුලුවන් විදියක් හරි තැනක් හරි කියන්නකො...මගෙ හොදම යාලුවට එයාට ඔහෙ හාල් කන්න බෑලු 😔😔😔😔
2023 exam ekata 140i/ 2024 ekata 145 I kochchara mahansi unath vadak naa 🥺😓
මේක තමයි එකම පාර කියල හිතන්න. ඉන්ග්‍රීසි වලට වඩා ලේසි මචං කොරියන්
Mhemath katu thiye ithin neda❤
සෙට් වෙනව ඉතින් 🥰
අයියෙ පැය 24 කඩ තියෙනවද ගමවල් වල❤️🇰🇷.
තියනව ගොඩක්ම ඇතුලෙ ඒවනම් 9ට් 10ට වහනව
Ape ratawall kawadame thnata eida aiye .minissu wens wenna oni oluwen
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
ජෙජු වල ගණන් පොඩ්ඩක් වැඩි ඔයිට වඩා ❤
එහෙමද ජේජු එන්න ඉන්නෙ ලගදි
@@Lasavlog අනිවා ආවොත් කියන්න අයියෙ ❤ අපි ජෙජු university ඉන්නෙ
❤😊
🥰🥰🥰🥰
❤🎉
ස්තූතියි
😮
😂😂
❤❤❤❤❤❤❤❤
ස්තූතියි
Aiya ❤
සහෝදරයා
Bro අවුරුදු 30 වැඩ් අයට ඇග්රිමන්ට් එනවා අඩු ද😢
එහෙම එකක් නෑ කොහෙත්ම
Ehema ekak ne me wage you tube karana un danna magulak ne lagadi kpriyawa ghillla
39 wenakn exam ganna puluwan pase wela web idala 40 kiyaumi wayasa eth agry apu aya innawa
@@maheshkarunarathna3859 ස්තූතියි
@@LasavlogNICE ANSWER ❤
කොරියාවේ වේප් / සිගරට් වීඩියෝ එකක් දෙන්න කො
අම්මෝ බලමු බලමු
Oylt wenama geyak thiyenwada✌️
අපි කම්පැනියෙ උඩ තට්ටුවෙ ඉන්නෙ වෙනම හදල දීල
❤️❤️😍😍🇰🇷
ස්තූතියි
Enda asa hitenava bro😢
එමු එමු අනිවාර්යයෙන්
කැමරාව අරන් යන්නෙ. 😅
😂😂 හිතුන ඉතින් මේ අත්දැකීම්ත් බෙදාගන්න 🥰
😊🥰
❤❤❤❤❤
🎉🎉@@Lasavlog
❤️🤍
ස්තූතියි
Mona.krannada.kanth.epaya.parisamin.sudda.hodata.kannn...math.ekka.kann
.b.s.❤😂😂
කැව කෑව ඔන්න ඔයාටත් එක්ක ❤❤
ඒ කාපු පලතුර ඇබිල්ලා නේද
මොනාද මංද මං කෑවට පනුවොත් ඉන්නවලු 😂
❤❤
♥️♥️
ස්තූතියි
🥰🥰🥰🥰
ලසන්ත අයියේ ඔයා කෑවෙ මල්බෙරි නේද
මොනාද මංද මං කෑවට පනුවොත් ඉන්නවලු 😂
@@Lasavlog කමක් නෑ ඔහෙදි පනුවන්ට වඩා දේවල් කන්නෙ 😁💞
Kdrama eke vlog eka enakan balagena innawa
ඉක්මනින් ගමු පොඩි නීතිමය අවිලක් තීනෝ
@@Lasavlog අයියෝ 😔🥺
brother
සහෝදරයා
Super lasa ayiya 🇰🇷🫰🇱🇰 thanks
සගෝදරයා ස්තූතියි ❤❤
සයිවර් කඩ නැද්ද ? 😁
බිරියානිත් තීනෝ 😂😂
supunath akkada yanne
ඔව් අපි එකටනෙ ඉන්නෙ
Aye EPS exam application Apply karanna puluwag kavdda da 😢
Aye next february wage admission dei ethakota puluwan
@@Lasavlog application enna kaling video ekak daanna puluwag nm
❤😢
🥰🥰🥰🥰🥰🥰
🇰🇷❤️
🥰🥰🥰🥰🥰
aiye ..mn thama 10 wasare inne.. mata dn korean enna asawa thiye mn thaniyen yt eken bln dn mata korean liyanna kiyanna puluwan mata 2027 weddi aiye korean enna puluwan weida aiye...mata ape gedara kattiya..pawule aya kiyanwa ubata oya wade krnna ba boruwata duk vidinna korean yanna epa kiyala... eth mn kamathi duk vidala magema salli walin issarahata jiwath wenna ...ane mata puluwan weida aiye ,......
සුපිරිම කොල්ලො ජයම වේවා ඔයාට පුලුවන් ආවම හම්බවෙමු මං හිටියොත්
Hi❤
සහෝ❤❤❤
@@Lasavlogbrother oya nokiwwata hena aulen ne inne bodime aya oyala dennata tiyanne natuwa kama kala gihin neda
ඇබිල්ලා
විකුනන්නත් තියනවන්මන් දැක්ක
0:27 oya mal beri
එහෙමයි නේ
🇰🇷😚
ස්තූතියි
අයියෙ ධිවර හොදනැද්ද
😢
හොදයි සහෝ පුලුවන් නම් ගොඩබිම් ධීවර එන්න වැඩ ටිකක් ලේසි
මල්බෙරි කූබි ඇබිල්ල කියලත් කියනවා
මොනාද මංද මං කෑවට පනුවොත් ඉන්නවලු 😂
ඒවගේ නම බිලිංචා
මොනාද මංද මං කෑවට පනුවොත් ඉන්නවලු 😂
නිදා ගන්න පරක්කු උනෙ ඉයෙ සෙනසුරාදා පාටි නෙද🤭🤭
පොඩියට 😂😂
අර ඔයා ම්ඉදි වගෙ කිව්ව එවා ගහක් තියෙනපෙ ගෙදරත්
ලංකාවෙත් තියනවද ඒව 🥰
ඔව් එවා තමා මන් හිතන්නෙ @@Lasavlog
ඔය ඇබිල්ල ගෙඩි. ඕවා ඇතුලේ පනුවෝ ඉන්නවා වෙලාවකට
මොනාද මංද මං කෑවට 😂😂
අැබිල්ල තමයි. පැනි රසයි. පොඩි අැබුල් ගතියකුත් තියෙනවා නේද
❤❤
🥰🥰🥰
😍🥰❤
🥰🥰🥰🥰
❤
🥰🥰🥰🥰
❤️
🥰🥰🥰🥰
❤
🥰🥰🥰🥰