Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ජෝර්ජ් අයියා video එකත් එක්ක තමා අපි බලාපොරොත්තු වෙන්නේ ..
උන්ට හැමදේම ලැබෙනවා .බලන අපිට ලැජ්ජාවත් නැති වෙනවා.
ඉවසලා ඉම්මු. ඔක්තෝබර් වලින් පස්සෙ පිලිතුරු සොයාගත හැකිවේවි කියලා හිතනවා.
මම 1996 ලෝක කුසලාන තරගාවලිය බැලුවට පසුව ක්‍රිකට් බලන්නෙ නෑ. ඒ නිසාම හිතේ අමාරුව ක් නෑ.
ඉවරයි
හොදින් මතක තබා ගතයුතුයි වීඩියෝ සමග කතාව ඕන.
ඉවරෙටම ඉවර නෑ..අපිට t20, one day බෑ..හැදෙන්නේත් නෑ...🙃
💯
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
U are correct
Your revive is perfect; I 100% agree. weldone George.
👍
❤
මම ක්‍රිකට් බලන්නෙ හයි ලයිට් විතරයි. ක්‍රිකට් කියන්නෙ ධන නිධානයක්. ඒක බෙදා ගන්න දේශපාලක යොයි ක්‍රිකට් පාලකයොයි මරා ගන්නවා. මට ක්‍රිකට් එපාවෙන්න හේතුව ඒකයි. දිනුම හෝ පැරදුම සාධාරණ තත්වයන් මත පිලිගත හැකියි. ඒත් සල්ලි වලට තරඟ පාවා දෙන බව පෙනෙනවිට ඕක බලන්නවත් හිතෙන්නෙ නෑ. කොහොමත් ක්‍රිකට් කියන්නෙ ප්‍රේක්ෂකයන් ගේ කාලය කන සෙල්ලමක්.
ඉස්සර --- ක්‍රිකට් යනු ආගමකි.❤දැන් ------ ක්‍රිකට් යනු බිස්නස් එකකි.😏එච්චරයි ..!!ඔබට ජය ජෝර්ජ් .❤
❤❤❤
NIYAMA..kathawa..C.b..akkataHoda..padamak.Samal...canada.
කැකිරාවේ හාමුදුරුවොත් එක්ක කරපු සාකච්ඡාව ඇයි නැවැත්තුවේ..ඒක දිගටම කරගෙන යන්න බැරි හේතුව මොකක්ද..???🤔
🎧😘
1990 දශකයේ ක්‍රිකට් ක්‍රිඩකයන් එක කුලයකට සම්බන්ධ නෑ මීශ්‍රයි , අද ක්‍රිකට් කෙලවීමට තව හේතුවක් තමා තෙරිම් කමිටුව මුල් තැන දෙන්නේ වැඩිපුරම සිල්වා , පෙරේරලා නියන වාසගම් සහිත අයට වගේ මෑතකදී මාගේ පෘතුගීසි යාළුවෙක් කිව්වා ලංකා ටීම් එකේ පෘතුගීසී රටේ ටීම් එකක් වගේ කියලා , දක්ෂතාවයට වඩා මුදලට වගේම කුලය පදනම මත ක්‍රිකට් ක්‍රිඩකයන් තොරනවාද කියලාත් සැකයක් තියෙනවා ,
උදාහරණයක් බැලුවොත් ඊයේ, ඉන්දියන් හා පකිස්තාන් තරග ගන්න පුළුවන්
පාස් බෝල් කරපු අයට විතරයි, විකට් ගැනීමට හැකි උනේ
මටනම් කිසිම දුකක් නෑ මොකද මගේ කණ්ඩායම දැන් ක්‍රිකට් ගහන්නේ නෑ ඒ 96 කණ්ඩායම
ඇයි වීඩියෝ කරන්න බැරි අයියේ 😢
අවුරුදු 25 පොඩි උන්ට කෝටි ගණන් හම්බ උනහම මුන්ගේ පඩෂෝ වැඩි වෙලා මුං නැති වෙලා යනවා. මුන්ට සම්පූර්ණ සල්ලි ටික දෙන්න ඕනේ (EPF/ETF දෙනවා වගේ) විශ්‍රාම ගියාට පස්සෙ. උගත් කමින් අඩු ගම් වල කොල්ලන්ට කෝට් ගණනක් සල්ලි උන්ව පිස්සෝ කරවනවා.
Very true!
ඔවුන් අති විශිෂ්ට බොන්නේ නෑ විස්කි තමා රෑට බොනවා
නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට ප්‍රමුඛත්වය දියයුතුව තිබුණ නිශ්පාදන ආර්ථිකය නිර්මාණ නොකර බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ. රට ලෝකයට ණය කරවා නැවත ගොඩ ගන්නට නොහැකි පරිදි ආර්ථිකය විනාස කළහ. තැබෑරුම්,කැසිනො,ස්පා ස්කාගාරාදි අධම ජීවිකාවෘතිය සංස්කෘතියක් ප්‍රවර්ධනය කළහ. කුඩු පාතාල ක්‍රියා ආයුධ ප්‍රවර්ධනයට ඉඩසැලසී තිබුණහ. වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමුම්මත්තකයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය ප්‍රවර්ධනය සදහා මුදල් යොදවා ආර්ථිකය වැනසූහ . සතරසතිපට්ඨානාදී අතිඋතුම් බුද්ධ දර්ශනය නූගත් ඒ දර්ශනය අවතක්සෙරු කර මිත්‍යාදෘෂ්ටික දේවාල වන්දනා කරමින් රට පාලනයකල ඒ ඔවුහු ද, එසේම බලයට කෑදර වී 13 දෙන්නට යන සජබය රනිල් දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවන බව කියයුතුය. නමුත් මේ රටෙ පාලනය වනාහි Npp ට බාරදීම ද සුදුසු නොවන බව කියයුතුය. උදා:- ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් නැතිකම මෙන්ම ඒ ගැන දැනගැනීමට ද උත්සහයක් භෞතිකවාදී වූ ඔවුන් තුල දක්නට නොලැබෙයි . එනිසා ම ඔවුහු බුදුදහම අන්‍යාගම් හා සමඟ සම තැන තබන්නට එය ව්‍යවස්ථාවෙන් ඉවත්කිරීමට කතාකරති. ඔවුගෙන් ඇතැමෙක් නිරාගමික කර්ම-කර්ම ඵල පරලොවාදී ගැන විශ්වාස නොකරන පරම මිත්‍යාදෘෂ්ටිකයෝ වෙති. මොවුහු ශාසනය කෙරෙහි මෙන්ම ශාසන දියුණුවට කටයුතු කරන ගිහිපැවිද්දන්ට වෛර කරති. ඒ උතුමන්හට ජාතීවාදී ආදී නා නා විධාකාර චෝදනා නගා ගෝත්‍රික වචනයෙන් ගරහා ඒ උතුමන් අද නිශ්ශබ්ද කරවා ඇත. එපමණක් නොව ආරක්ෂක අංශ පවා නිශ්ශබ්ද කරවා ඇති බැවින් ලාංඛ්ක isis කාරයන් ඉංදිය බුද්ධි අංශයෙන් හදුනා ගන්නා ලදී. ඔවුහු අන්තවාදීන් සුද්ධ කරමින් ඒ අන්තවාදයට වැඩෙන්නට ඉඩකඩ සලසමින් ඔවුන් අත්අඩංගුවට ගත් නිලධාරීන්ට චෝදනා කර ඇත. ඒ බව isis අත්අඩංගුවට ගත් මාධ්‍ය නිවෙදන වීඩියෝ තුල ඇති මාලිමා කොමෙන්ට් කියවීමෙන් දතහැකිය. තවද සැදැහැවත් ගිහිපැවැදි උතුමන්ගේ සමාජමාධ්‍ය විඩියෝ තුලට රිංගා ඒ උතුමන්හට කරන ගර්හිත තිරිසන් වාක්‍ය ඇති මාලිමා කොමෙන්ට් බහුලව දිනපතාම දැකගත හැකිය.පසුගිය කාලවල ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් අතර අසමගිය ඇතිවූහ. පැවත ගෙන ආ හරවත් සම්ප්‍රදායන් හරවත් සංස්කෘතීන් වෙනුවට අලුතින් මතවාද පරසංස්කෘතිකාංග ජාතිය ආගම් තුලට ඈදා ගැනීම නිසාම ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් තුලද අසමගිය ඇති වූහ. අන්තවාදීන් ඇති වූහ. කරුණු මෙසේ වෙන නමුත් jvp නායක අනුර පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන කියමින් මුස්ලිම් විජාතික පරිස දූෂක පර බුරුකා සංස්කෘතිය මෙහි සංස්කෘතියක් කරන්නට කතා කළේය. එබැවින් ඔවුන්ගේ ආණ්ඩුවක් තුල බුදුදහම ,දැහැමිසංස්කෘතිය දැහැමි සම්ප්‍රදායන් ආචාරශීලි බව ආදී හරයන් හා අන්‍යාගමිකව ජාතිකව පැවැති මානුෂීය සම්ප්‍රදායන් ආරක්ෂා නොවී ඒ වෙනුවට හිස්පුහු පරසංස්කෘතිකාංගවලට ඉඩකඩ සලසන බවට පැහැදිළි වෙන මේ එක්කරුණක් වෙයි.ඉහත සදහන් පරිදි අන්ධ වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද? ඇස් ඇති දුටුගැමුණු පැරකුම් ආදී රජවරුමෙන් භෞතික හා ගුණනුවණ යන දෙකටම ගරු කරන නායකයන්ගෙන් යුක්ත දේශපාලන පක්ෂයක් මේ භූමියට කවරදාක නම් බිහිවන්නේ ද?...........................................
Nirogee subama suba dawasak oba ethulu sewomta. Freddy Silva mahaththayage sinduwak mathak una. Thaman danna de hariyata karpan. Ma inna Europe minisun ehema thama. Diunuwata hethuwa eyama venta ethi. Mage adahasa. Theruwan sarana. From Italy.
Cricketers are rich.They are like our politicians.They do not worry about the country or people
Totally agree!
ඇමරිකන් පිච් වල අවුලක් තියෙනවා, හැම රටකට බලපාන බවක් පෙන්නේ
එ පිච් එක 4 -6 ගහන්න හරිම අමාරුයි,
ලංකා ක්‍රිකට් ටීම් එකේ බූරුවො මේක බලහල්ලා
පිච් එක කොහොම උනත් කවුරුහරි දිනනව
අයියෝ ජෝර්ජ් එහෙම කරන්න එපා 🥰 ඇයි ඉතින් හඬින් විතරක් කරන්නේ
video නැත්තේ ඇයි හේතුව
Krikat kiyanne den thaniksrama suduwak un okkoma hamba karanawa preksaksya hullanawa
ජෝර්ජ් අයියා video එකත් එක්ක තමා අපි බලාපොරොත්තු වෙන්නේ ..
උන්ට හැමදේම ලැබෙනවා .බලන අපිට ලැජ්ජාවත් නැති වෙනවා.
ඉවසලා ඉම්මු. ඔක්තෝබර් වලින් පස්සෙ පිලිතුරු සොයාගත හැකිවේවි කියලා හිතනවා.
මම 1996 ලෝක කුසලාන තරගාවලිය බැලුවට පසුව ක්‍රිකට් බලන්නෙ නෑ. ඒ නිසාම හිතේ අමාරුව ක් නෑ.
ඉවරයි
හොදින් මතක තබා ගතයුතුයි වීඩියෝ සමග කතාව ඕන.
ඉවරෙටම ඉවර නෑ..
අපිට t20, one day බෑ..
හැදෙන්නේත් නෑ...🙃
💯
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
U are correct
Your revive is perfect; I 100% agree. weldone George.
👍
❤
මම ක්‍රිකට් බලන්නෙ හයි ලයිට් විතරයි. ක්‍රිකට් කියන්නෙ ධන නිධානයක්. ඒක බෙදා ගන්න දේශපාලක යොයි ක්‍රිකට් පාලකයොයි මරා ගන්නවා. මට ක්‍රිකට් එපාවෙන්න හේතුව ඒකයි. දිනුම හෝ පැරදුම සාධාරණ තත්වයන් මත පිලිගත හැකියි. ඒත් සල්ලි වලට තරඟ පාවා දෙන බව පෙනෙනවිට ඕක බලන්නවත් හිතෙන්නෙ නෑ. කොහොමත් ක්‍රිකට් කියන්නෙ ප්‍රේක්ෂකයන් ගේ කාලය කන සෙල්ලමක්.
ඉස්සර --- ක්‍රිකට් යනු ආගමකි.❤
දැන් ------ ක්‍රිකට් යනු බිස්නස් එකකි.😏
එච්චරයි ..!!
ඔබට ජය ජෝර්ජ් .❤
❤❤❤
NIYAMA..kathawa..C.b..akkata
Hoda..padamak.
Samal...canada.
කැකිරාවේ හාමුදුරුවොත් එක්ක කරපු සාකච්ඡාව ඇයි නැවැත්තුවේ..ඒක දිගටම කරගෙන යන්න බැරි හේතුව මොකක්ද..???🤔
🎧😘
1990 දශකයේ ක්‍රිකට් ක්‍රිඩකයන් එක කුලයකට සම්බන්ධ නෑ මීශ්‍රයි , අද ක්‍රිකට් කෙලවීමට තව හේතුවක් තමා තෙරිම් කමිටුව මුල් තැන දෙන්නේ වැඩිපුරම සිල්වා , පෙරේරලා නියන වාසගම් සහිත අයට වගේ මෑතකදී මාගේ පෘතුගීසි යාළුවෙක් කිව්වා ලංකා ටීම් එකේ පෘතුගීසී රටේ ටීම් එකක් වගේ කියලා , දක්ෂතාවයට වඩා මුදලට වගේම කුලය පදනම මත ක්‍රිකට් ක්‍රිඩකයන් තොරනවාද කියලාත් සැකයක් තියෙනවා ,
උදාහරණයක් බැලුවොත් ඊයේ, ඉන්දියන් හා පකිස්තාන් තරග ගන්න පුළුවන්
පාස් බෝල් කරපු අයට විතරයි, විකට් ගැනීමට හැකි උනේ
මටනම් කිසිම දුකක් නෑ මොකද මගේ කණ්ඩායම දැන් ක්‍රිකට් ගහන්නේ නෑ ඒ 96 කණ්ඩායම
ඇයි වීඩියෝ කරන්න බැරි අයියේ 😢
අවුරුදු 25 පොඩි උන්ට කෝටි ගණන් හම්බ උනහම මුන්ගේ පඩෂෝ වැඩි වෙලා මුං නැති වෙලා යනවා. මුන්ට සම්පූර්ණ සල්ලි ටික දෙන්න ඕනේ (EPF/ETF දෙනවා වගේ) විශ්‍රාම ගියාට පස්සෙ. උගත් කමින් අඩු ගම් වල කොල්ලන්ට කෝට් ගණනක් සල්ලි උන්ව පිස්සෝ කරවනවා.
Very true!
ඔවුන් අති විශිෂ්ට බොන්නේ නෑ විස්කි තමා රෑට බොනවා
නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට ප්‍රමුඛත්වය දියයුතුව තිබුණ නිශ්පාදන ආර්ථිකය නිර්මාණ නොකර බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ. රට ලෝකයට ණය කරවා නැවත ගොඩ ගන්නට නොහැකි පරිදි ආර්ථිකය විනාස කළහ. තැබෑරුම්,කැසිනො,ස්පා ස්කාගාරාදි අධම ජීවිකාවෘතිය සංස්කෘතියක් ප්‍රවර්ධනය කළහ. කුඩු පාතාල ක්‍රියා ආයුධ ප්‍රවර්ධනයට ඉඩසැලසී තිබුණහ. වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමුම්මත්තකයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය ප්‍රවර්ධනය සදහා මුදල් යොදවා ආර්ථිකය වැනසූහ . සතරසතිපට්ඨානාදී අතිඋතුම් බුද්ධ දර්ශනය නූගත් ඒ දර්ශනය අවතක්සෙරු කර මිත්‍යාදෘෂ්ටික දේවාල වන්දනා කරමින් රට පාලනයකල ඒ ඔවුහු ද, එසේම බලයට කෑදර වී 13 දෙන්නට යන සජබය රනිල් දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවන බව කියයුතුය.
නමුත් මේ රටෙ පාලනය වනාහි Npp ට බාරදීම ද සුදුසු නොවන බව කියයුතුය. උදා:- ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් නැතිකම මෙන්ම ඒ ගැන දැනගැනීමට ද උත්සහයක් භෞතිකවාදී වූ ඔවුන් තුල දක්නට නොලැබෙයි . එනිසා ම ඔවුහු බුදුදහම අන්‍යාගම් හා සමඟ සම තැන තබන්නට එය ව්‍යවස්ථාවෙන් ඉවත්කිරීමට කතාකරති. ඔවුගෙන් ඇතැමෙක් නිරාගමික කර්ම-කර්ම ඵල පරලොවාදී ගැන විශ්වාස නොකරන පරම මිත්‍යාදෘෂ්ටිකයෝ වෙති. මොවුහු ශාසනය කෙරෙහි මෙන්ම ශාසන දියුණුවට කටයුතු කරන ගිහිපැවිද්දන්ට වෛර කරති. ඒ උතුමන්හට ජාතීවාදී ආදී නා නා විධාකාර චෝදනා නගා ගෝත්‍රික වචනයෙන් ගරහා ඒ උතුමන් අද නිශ්ශබ්ද කරවා ඇත. එපමණක් නොව ආරක්ෂක අංශ පවා නිශ්ශබ්ද කරවා ඇති බැවින් ලාංඛ්ක isis කාරයන් ඉංදිය බුද්ධි අංශයෙන් හදුනා ගන්නා ලදී. ඔවුහු අන්තවාදීන් සුද්ධ කරමින් ඒ අන්තවාදයට වැඩෙන්නට ඉඩකඩ සලසමින් ඔවුන් අත්අඩංගුවට ගත් නිලධාරීන්ට චෝදනා කර ඇත. ඒ බව isis අත්අඩංගුවට ගත් මාධ්‍ය නිවෙදන වීඩියෝ තුල ඇති මාලිමා කොමෙන්ට් කියවීමෙන් දතහැකිය. තවද සැදැහැවත් ගිහිපැවැදි උතුමන්ගේ සමාජමාධ්‍ය විඩියෝ තුලට රිංගා ඒ උතුමන්හට කරන ගර්හිත තිරිසන් වාක්‍ය ඇති මාලිමා කොමෙන්ට් බහුලව දිනපතාම දැකගත හැකිය.
පසුගිය කාලවල ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් අතර අසමගිය ඇතිවූහ. පැවත ගෙන ආ හරවත් සම්ප්‍රදායන් හරවත් සංස්කෘතීන් වෙනුවට අලුතින් මතවාද පරසංස්කෘතිකාංග ජාතිය ආගම් තුලට ඈදා ගැනීම නිසාම ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් තුලද අසමගිය ඇති වූහ. අන්තවාදීන් ඇති වූහ. කරුණු මෙසේ වෙන නමුත් jvp නායක අනුර පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන කියමින් මුස්ලිම් විජාතික පරිස දූෂක පර බුරුකා සංස්කෘතිය මෙහි සංස්කෘතියක් කරන්නට කතා කළේය. එබැවින් ඔවුන්ගේ ආණ්ඩුවක් තුල බුදුදහම ,දැහැමිසංස්කෘතිය දැහැමි සම්ප්‍රදායන් ආචාරශීලි බව ආදී හරයන් හා අන්‍යාගමිකව ජාතිකව පැවැති මානුෂීය සම්ප්‍රදායන් ආරක්ෂා නොවී ඒ වෙනුවට හිස්පුහු පරසංස්කෘතිකාංගවලට ඉඩකඩ සලසන බවට පැහැදිළි වෙන මේ එක්කරුණක් වෙයි.
ඉහත සදහන් පරිදි අන්ධ වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද?
ඇස් ඇති දුටුගැමුණු පැරකුම් ආදී රජවරුමෙන් භෞතික හා ගුණනුවණ යන දෙකටම ගරු කරන නායකයන්ගෙන් යුක්ත දේශපාලන පක්ෂයක් මේ භූමියට කවරදාක නම් බිහිවන්නේ ද?...........................................