pali bagra / පාලි බග්‍රා

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 309

  • @palibagra
    @palibagra  7 місяців тому +164

    බොහොම ස්තුති ගොඩාක් ආදරෙයි ඔයාලට හැමදාමත් ආදරෙයි ❤

    • @KaviduKavinda
      @KaviduKavinda 7 місяців тому

      ඔයාටත් ජය වෙන්න ඕනේ හැමදාමත් ❤

    • @chanakapradeepkaluarachchi8009
      @chanakapradeepkaluarachchi8009 7 місяців тому +1

      Pali aiya supiriiii aaaaaa❤❤❤❤❤. (Damiya)

    • @anushkakosala2096
      @anushkakosala2096 7 місяців тому

      Bokka....adarei...ඈ.....

    • @HashiImesh-dj6is
      @HashiImesh-dj6is 7 місяців тому

      අයියන්ඩියේ මරූ.. ❤🥺

    • @deepikadoni4698
      @deepikadoni4698 6 місяців тому

      Oya lassnata sing karanawa.. geeta walata සාධාරණයක් karanawa aiye... budusrny ❤❤

  • @production4069
    @production4069 7 місяців тому +69

    අනේ බං..උබල බලනවනම් බලල නිකන් ඉදපල්ලා.අරූට වැඩිය මූ හොදයි මූටවැඩිය අරූ හොදයි ගගා වැලලෙන්නේ නැතිව 😒 පාලි කියන්නේ පට්ට අහිංසක අපි වගේ ⁣පොඩි මිනිහෙක්☺️ඉතින් බං මනුස්සයෙක්ට වචනයකින්හරි හයියක් වෙයන් ඒ කරන වැඩේ ආසාවෙන් කරන්න යන්න..ඒක නෙවෙයිද වෙන්න ඕන☺️අදත් එදත් පට්ට ආදරෙයි පාලි අයියේ 😍

    • @shanedirisinha6134
      @shanedirisinha6134 7 місяців тому

      අනිවාර්යයෙන් සහො ❤❤❤

    • @KalanaAdeesha-o5k
      @KalanaAdeesha-o5k 7 місяців тому

      එකෙන්ම❤️

    • @janathprasanna4040
      @janathprasanna4040 7 місяців тому +1

      ඒකෙන්ම හොටු පෙරන් අඩන උන්ට වඩා මෙ මනුස්සයා පට්ට ගෙමක් ගහනවා අගය කරපල්ලා

    • @lkhits_4u
      @lkhits_4u 7 місяців тому

      Kisima deyaka hodak dakinne nati un innawa ne mcn me rate. Owa hadanna ba. Onema deka waradak vitarai unta penne. Ekai attha.

    • @4217501
      @4217501 6 місяців тому

      ❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢​@@shanedirisinha6134

  • @shan-d9b
    @shan-d9b 7 місяців тому +196

    ඇත්තම කියන්නම් ගුණසාද කපුගේ මහත්මාගේ හඩ ලංකාවේ මම අහපු නියම තරුණ කපුගේ ගීහඩ තීන්නේ flash back ලීඩි ගිටාර් සුරන් ජයසිංහගේ කපුගේ මහත්මා තරුණ කාලේ කියපු ඒ ගීහඩ එලෙසින්ම අපිට ඇහෙන්නේ සුරන්ගෙන් විතරයි පාලී බ්‍රාග්‍රගේ කට හඩ ගැබුරුයි නියම කපුගේ ගී හඩ නොවේ ඒ එන්නේ ඒකයී ඇත්ත .නමුත් ඔබ ගීතයහොදට ගායනා කරනවා . වර්තමානේ කපුගේ මහත්මාගේ ගීත වලට හොදම සාදාරනය කලේ flash back ගිටපු ලීඩි ගිටාර් වාදන ෂිල්පී සුරන් ජයසිංහ විතරයි..අපි දැකපු .. ජය වේවා...

    • @gamingpathuma2563
      @gamingpathuma2563 7 місяців тому +25

      ඒ අඩුව ෆ්ලෑශ්බෑක් එකෙන් මකන්න බෑ කවදාවත් ඒ ලීඩ් පාර්ට්ස් ඒ වොයිස් ඉෆෙක්ට් එක ආය නෑ මාර දුකයි මතක් වෙද්දි 😢

    • @amilairanka1344
      @amilairanka1344 7 місяців тому +9

      Eka nam aeththa ❤

    • @lakshithamadhushan9856
      @lakshithamadhushan9856 7 місяців тому +3

      😢

    • @Jezry1988
      @Jezry1988 7 місяців тому +3

      සිරවටම

    • @Isuru-MD-Dhananjaya
      @Isuru-MD-Dhananjaya 7 місяців тому +3

      කියල වැඩක් නෑ 😢

  • @GK_tinu
    @GK_tinu 7 місяців тому +29

    අහස උසට සිංදුව.. පරන flashback මතක් උනා.

    • @MalakaDewinda
      @MalakaDewinda 7 місяців тому +1

      ඉස්සර ඒක මරුවට දෙනවා නේහ්

    • @GK_tinu
      @GK_tinu 7 місяців тому +1

      @@MalakaDewinda අනේ මන්දා මේක clear වගේ

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 7 місяців тому +14

    සොඳුරු ගී හඬ ගුණදාස කපුගේ මහතාගෙන් පසු. 👈 ජීවමාන වූ සොඳුරු හඬ 🎤 පාලි අයියා හැමදාමත් ආදරෙයි ඔබට 💕
    මේ ගී හැමදාමත් මේ අයුරින් ම ගායනා කරන්ට ඔබට ශක්තිය ලැ⁣බේවා 👌👌 ෆ්ලෑෂ් බැක් ගැන කතා කරන්ට දෙයක් නෑ number one 🎹🥁🎤🎸😘🙌 ලංකාවේ අගනාම සංගීත කණ්ඩායම හැමදාමත් ආදරෙයි රොෂාන් අයියා ප්‍රධාන ෆ්ලෑෂ් බැක් 😁🎹👌👌

  • @Mahindarathnaweera
    @Mahindarathnaweera 7 місяців тому +25

    0:10 මං මුලා වූ
    4:01 අයියණ්ඩියේ
    7:42 අහස උසට නැග ගියාට

  • @ruchirala5006
    @ruchirala5006 7 місяців тому +15

    හුගක් කට්ටියට අහලා පුරුදු සුරන් අයියගෙ හඩින් ඒක වෙනම ලෙවල් එකක් හැබැයි ඔයත් පට්ටම සාදාරනයක් කරනවා ඉදිරියත් මෙවගේ නම්බර් වලින් flashback වලින් බලාපොරොත්තු වෙනවා ජය ❤❤

  • @shamalmadushanka2562
    @shamalmadushanka2562 7 місяців тому +13

    Suran aiyage tamai patta voice eka. Mekath superi.. flashbak ela❤❤❤

  • @chathurangakelum-xk7mk
    @chathurangakelum-xk7mk 2 місяці тому +3

    අයියණ්ඩියේ ❤️💖❤
    පුදුමාකාර වෙනම රහක් ඒ කී බෝඩ් එක සහ කටහඩ❤❤❤

  • @Teddy.2024-
    @Teddy.2024- 7 місяців тому +19

    සිංදුවලට සුපිරියටම බැකින් එක දෙනව❤😊

  • @SameeraMadusanka-b7y
    @SameeraMadusanka-b7y 7 місяців тому +17

    උපරිම සදාරනයක් කරනවා සහෝදරයා ඔයා... හොදම හඩ ඇහුනේ සුරාන් අයියගෙන්..dd නලවනවා පිස්සුවක්...

  • @lakshanjayaweera1967
    @lakshanjayaweera1967 7 місяців тому +8

    තාලෙ වෙනස් නොකර නෝමල් ගානට කිව්ව නම් මරු. හුස්ම ගන්නෙත් නැතුව කියාගෙන යනවනේ. සුරන් අයිය කියපු ගාන නම් මරු ❤

    • @ruchikanirmala4802
      @ruchikanirmala4802 6 місяців тому

      අමෝ ඔස්තාර් විසාරද😂😂😂

  • @thusharamalwila8826
    @thusharamalwila8826 7 місяців тому +17

    Keyboard 🎹🎹❤❤❤❤Dinesh Ayya ❤❤❤

  • @pasinduniroshan2070
    @pasinduniroshan2070 7 місяців тому +12

    Mn hithuwe meyta lassnata kiynna ba kiyla..eth eka boru anith bands wala backing awulk..flashback 1❤ .lassnai ..supiriyk wada karyek❤❤

    • @TVKBro
      @TVKBro 7 місяців тому +1

      ekenma meyata sing karanna wena eka band ekawath honda backing ekak dunne neha mama hithanne

  • @asankapradeep2320
    @asankapradeep2320 7 місяців тому +18

    සුපිරියාක් තාමා පාලී බ්‍රෝ❤❤❤

  • @ChathuraBuddhika-qf2yr
    @ChathuraBuddhika-qf2yr 7 місяців тому +7

    Niyamai dinesh

  • @milndamaduranga2895
    @milndamaduranga2895 7 місяців тому +16

    Backing පිස්සුවක් ❤

  • @nuwansrimal6706
    @nuwansrimal6706 7 місяців тому +6

    සුපිරි"""" කියන්න වචන නෑ. Congratulations brother

  • @thilinadhananjaya8896
    @thilinadhananjaya8896 7 місяців тому +26

    දිනේශ් කී බෝඩ් පාරනන් ඉතින් කියන්ඩ වචන නෑ ❤❤😚

  • @uddeepawikkramasinghe5412
    @uddeepawikkramasinghe5412 17 днів тому

    සින්දුවත් සුපිරි.....බැකිනුත් සුපිරි ❤

  • @ranganatharindu7395
    @ranganatharindu7395 7 місяців тому +3

    Flashback backing එකට සුපිරියක් ❤😊

  • @sltiktok4507
    @sltiktok4507 7 місяців тому +26

    සුරන් අයියගෙ තමයි ලස්සනම හඩ තිබුනේ

    • @pasindumaduranga1531
      @pasindumaduranga1531 7 місяців тому

      කන් ඇහෙන්නෙ නැද්ද අනේ ඔයාගෙ

    • @shan-d9b
      @shan-d9b 7 місяців тому

      අනිවාරෙන්

    • @ishankakrishan5399
      @ishankakrishan5399 7 місяців тому +1

      ​@@pasindumaduranga1531ubage kan ahen nadd pko ahala waren gunadasa kapuge mahthyhayage sinduwak ethumage hadin 2000 seppadayo dnnwda music pko Amal perera nirosha shihan okkoma kiuww mu out sing krnne kiyala uba wage mi harakta hodai ethumage niyama hada thiyenne Mithra kapugeta vitharai onnm balapan ghihin mkek hri hodai kiuwwoth hodai kiyana music kiyana deyak dnnnathi ohe kiyawnan awalan eun Thamai ubala ratata Barak 😂😂😂

    • @DinukaAthukorala
      @DinukaAthukorala 7 місяців тому

      ​@@ishankakrishan5399🤣🤣

    • @janathprasanna4040
      @janathprasanna4040 7 місяців тому

      සන්සන්දනය කරන්නේ නැතුව මචන්ලා මෙ ගහන ගෙම් ඓක අගය කරපල්ලා කොච්චර ලස්සනද මෙ ගිතය ගායනය කරන විදිය

  • @darshanaNilnuwan
    @darshanaNilnuwan 7 місяців тому +1

    ජය වේවා සහෝදරයා ❤️🔥💪

  • @dasunsampath-so5zw
    @dasunsampath-so5zw 7 місяців тому +9

    බලන් හිටපු එකක්.❤

  • @hasithishara.1101
    @hasithishara.1101 7 місяців тому +13

    දීනේශ් අයියා❤ 🎹🎹🤘

  • @buddhikaliyanage3007
    @buddhikaliyanage3007 7 місяців тому +3

    Adaraneeya kapuge handa nevatha vathavak sajeewiwa kala eli karannata labima gana..kapuge sir ge geetha sandaha avasara laba duna sema siyalu denatama thuthi❤️🙏🙏🙏🙏

  • @thattayas7318
    @thattayas7318 7 місяців тому +8

    ඒක සුපිරි පාලී ❤

  • @kasunkavinda7685
    @kasunkavinda7685 7 місяців тому +2

    Congratulations brother ❤ සුපිරි ජයවේවා....

  • @MalakaChamith-fx5po
    @MalakaChamith-fx5po 2 місяці тому

    Waliweriye eka gammk thama dinesh aiyy

  • @lakshithapathum9099
    @lakshithapathum9099 7 місяців тому +1

    අතුරුගිරිය Food city එකේදි හදිස්සියෙන් මුණගැහුන පාලි බොහොම නිහතමානීව පොඩි chat එකක් දැම්මා... Respect bro..

  • @isurulakmal3347
    @isurulakmal3347 7 місяців тому +1

    Si duwa සුපිරි bn magadi natharawenawa ne

  • @pradeep.k4873
    @pradeep.k4873 6 місяців тому

    ගොඩක් පින්. සුන්දර කටහඬ ගෙනාවට

  • @SampathDissanayaka-r3n
    @SampathDissanayaka-r3n Місяць тому

    Supireyak all the best bro

  • @AnuradhaRathnayake87
    @AnuradhaRathnayake87 7 місяців тому +4

    නියමයි අනේ.......

  • @GeethSada-wt3ru
    @GeethSada-wt3ru 7 місяців тому

    ආදරෙයි පාලි ..ජයවේවා .ලස්සනයි ගොඩක් ..🙏❤❤❤❤

  • @sumindagunarathna6033
    @sumindagunarathna6033 7 місяців тому +1

    සුපිරි පාලි...ජය..✌

  • @DasunPankaja-s4q
    @DasunPankaja-s4q День тому

    Supri aiya

  • @ImalLsksahan
    @ImalLsksahan 7 місяців тому

    මරු අයියෙ ..Flashback බැකින් එකත් පට්ට ❤

  • @GeethSada-wt3ru
    @GeethSada-wt3ru 7 місяців тому

    මාරම ලස්සනයි හඬ ඔයාගෙ..දැන් කපුගෙ ශුරින් නැති අඩුවක් දැනෙන්නේ නැ..වාසනාවක් ඔයා..🙏❤❤❤

  • @SithijaSashiranga
    @SithijaSashiranga 7 місяців тому +1

    Supiri 🤩🤩🤩🤩🤩

  • @eshanadulaj3079
    @eshanadulaj3079 3 місяці тому

    Filti tarm set ne😂😂 supiri

  • @LahiruHemal-r9o
    @LahiruHemal-r9o 7 місяців тому +2

    Flashback kiyanne pissuwak thama 💖💖💖😘😘

  • @pasindupreethimal9842
    @pasindupreethimal9842 6 місяців тому

    Great job and Super clearly voice❤️😍 Congratulations❤️ Carry on🎉️😎

  • @ETVISURU
    @ETVISURU 7 місяців тому

    දුකක් විදපු කොලේක් අද ඉන්න තැන ආඩම්බරයක් ❤️

  • @tdksycho8975
    @tdksycho8975 7 місяців тому +8

    Backing 😮❤

  • @supunsadaruwan7945
    @supunsadaruwan7945 7 місяців тому +1

    සුපිරියක් පාලි අයියේ❤

  • @SudithPriyangana
    @SudithPriyangana 7 місяців тому +4

    Apea game kollata bs elaaa..❤❤😅😅

  • @MadushankaSaman-p6i
    @MadushankaSaman-p6i 4 місяці тому

    Maru aiya

  • @janathprasanna4040
    @janathprasanna4040 7 місяців тому

    පට්ට අයියේ දිගටම කරගෙන යන්න තවත් හොදට.සුභ අනාගතයක්...

  • @VihangaThathsara-kx7jl
    @VihangaThathsara-kx7jl 7 місяців тому

    Kawa wath විවේචනය nokara e minissunta haiyak weyalla e manussayata පුළුවන් උපරිමයෙන් e manussaya sinduwa kiyanawa ubala walalenna hadanawa e manussaya hoda na kiyala pali aiye oyata jayama wewa❤ ගුණදාස kapuge shuringe hada apita ayeth jeewa mana karala ahanna salassuwata ❤❤❤

  • @chathurachathura2363
    @chathurachathura2363 7 місяців тому +2

    Super machan❤

  • @DilenDeshi
    @DilenDeshi 7 місяців тому +6

    Dinesh aiya keyboard eka nalonawa. Pissuwak

  • @AshikaDilshan
    @AshikaDilshan 7 місяців тому

    නියමයි සුපිරි ❤ 🎧

  • @Kanimax6456
    @Kanimax6456 7 місяців тому

    අයියන්ඩියෙ සිංදුවට කී බෝඩින් ටොන් ටික මාර ලස්සනයි❤

  • @lakmalsanjeewaguruge6190
    @lakmalsanjeewaguruge6190 4 місяці тому

    Ubath apiwage katak kala apu ekek jayawewa

  • @DilumAsanka-oe3zv
    @DilumAsanka-oe3zv 7 місяців тому +4

    ලීඩ් නම් සුරන් තමා...

  • @PriyanthaP-j9k
    @PriyanthaP-j9k 7 місяців тому

    Eeka wenama rahak paliyoo sathutui mage eka uba vidapu duk uba gewapu jeevithe.. den ape eka inna thena sathutui jaya wewaa paliyoo

  • @Shanaka687
    @Shanaka687 7 місяців тому

    Supiri ..pali. suran thma hitipu ee hadamai

  • @PradeepbRathnayaka-t5l
    @PradeepbRathnayaka-t5l 2 місяці тому

    නියමයි නෙ ❤

  • @JayanathaParathapage
    @JayanathaParathapage 7 місяців тому

    සුපිරියක් පාලී..❤️

  • @VimukthiPerera-wj2qd
    @VimukthiPerera-wj2qd Місяць тому +1

    කියන්න වචන නෑ bro ❤️😝💫

  • @JayawardhanaSarwajith
    @JayawardhanaSarwajith 7 місяців тому +6

    Flash back ❤❤❤

  • @ruwanatthanayaka5136
    @ruwanatthanayaka5136 7 місяців тому +1

    Wonderful bakin flashback ❤❤❤❤❤❤

  • @kumaranishshanka4455
    @kumaranishshanka4455 7 місяців тому +4

    කපුගේ මහාතාගේ හඩ කොහේද බන් මුට සුරන් ජයසිංහ අයියට තිනවා මුටවඩා සුපිරිම ❤❤❤❤❤❤❤

  • @HasalakaTV
    @HasalakaTV 7 місяців тому

    ලස්සනයි හඩ සුභ පැතුම් මහත්තයා

  • @කැලුම්.රණසිංහ
    @කැලුම්.රණසිංහ 7 місяців тому

    සුපිරි අනේ... ආදරෙයි පාලි බග්‍රා කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්.. ❤

  • @manthikasandeepa2691
    @manthikasandeepa2691 7 місяців тому +3

    Dinesh tone maru ❤️

  • @nipuwa6894
    @nipuwa6894 7 місяців тому +8

    Dinesh dissanayeke ❤️❤️❤️🎹🎹🎹🎹

  • @iroshadesilva8444
    @iroshadesilva8444 Місяць тому

    Great❤❤❤

  • @pasindumaduranga1531
    @pasindumaduranga1531 7 місяців тому

    ❤🎉🎉🎉 සුපිරි පරි ඉතිරි...ඔයානම් මාරයි

  • @ChathurangaGayan-t1d
    @ChathurangaGayan-t1d 3 місяці тому

    ගුනදාස කපුගේ මහත්මයා ගේ කට හඩ වගේ ..කවුරු මොනා කිව්වත් පාලි සහෝදරයා දක්ශයා..❤❤❤

  • @rohanchinthakakarunarathna5263
    @rohanchinthakakarunarathna5263 4 місяці тому

    කපුගේ මහත්තයා ගෙන් පස්සෙ මං අහපු හොඳම voice එක ඔයා නියමයි❤

  • @GimhanSathsara-x8y
    @GimhanSathsara-x8y 7 місяців тому +5

    සුපිරි ❤🌹

  • @MalithGayashan-wr3im
    @MalithGayashan-wr3im 7 місяців тому

    Great bro

  • @Ranjitrupasinghe
    @Ranjitrupasinghe 6 місяців тому

    Aiyandiye ❤❤❤❤❤❤ thank...palibagra.

  • @PathumWeerathunga-e6k
    @PathumWeerathunga-e6k 7 місяців тому

    Supiri 😊

  • @nishamaninishamani9415
    @nishamaninishamani9415 7 місяців тому

    Kenekge hakiyawa agaya nokara purasaram dodanne hithe thiyena kuhakamatai.thamntath ba eth anunge de agaya karannath hitha denne na.irisiyawa oka.malli apitanam oyage voice eka lassanai.budu sranai

  • @A.M.I.BAthapattu
    @A.M.I.BAthapattu 7 місяців тому +1

    Patta❤❤❤❤❤

  • @DananjayasampathSri
    @DananjayasampathSri 5 місяців тому +1

    Suran අයියාගෙන් අහන්න තිබ්බනම් මේ backing එකට patta ආදරෙයි flash back backing කියන්න wachana නැ

  • @TharushaKavishan
    @TharushaKavishan 7 місяців тому

    නියමයි පාලි අයියෙ ❤❤❤

  • @Shali_thalpage.
    @Shali_thalpage. 7 місяців тому

    Adarei අයියේ හරිම ලස්සනයි ❤

  • @danuceylonboutiquetours9129
    @danuceylonboutiquetours9129 24 дні тому +1

    මික්චර් එකේ ඉන්නේ පට්ට වැඩ්ඩෙක්.බැකින් වලින් බාගයක් පොර කවර් කරනවා

  • @supunsanjeewa3903
    @supunsanjeewa3903 3 місяці тому

    තෙරුවන් සරණයි සියලු දෙනාට 🙏🙏🙏

  • @buddikaprasanna5659
    @buddikaprasanna5659 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤ ape ekak Sahodaraya budusaranai mage Sahodaraya

  • @sachimadu2577
    @sachimadu2577 6 місяців тому

    නියමයි ❤️❤️❤️

  • @anurangachamil2614
    @anurangachamil2614 7 місяців тому

    පාලා ❤ හු කියුවත් අපි අහනවා 🙋

  • @milushagayashan5542
    @milushagayashan5542 7 місяців тому +1

    වීඩියෝ නම් ඉතින් live vision තමා..❤️❤️

  • @prabathkanishka9076
    @prabathkanishka9076 6 місяців тому

    Supiri

  • @jayalathmadhurasinghe9933
    @jayalathmadhurasinghe9933 4 місяці тому

    සුපිරී #පාලි
    සුරන් අයියත් හිටියනම්😢

  • @asankasampath1714
    @asankasampath1714 4 місяці тому

    ආදරණීය කටහඩක්...❤❤❤❤

  • @rangamadu-tx8tv
    @rangamadu-tx8tv 7 місяців тому +2

    පිස්සුවක් අයියා 😍❤️

  • @indrajithlakmal9075
    @indrajithlakmal9075 7 місяців тому

    පාලි අයියා සුපිරියක් ❤

  • @harshanakumara7419
    @harshanakumara7419 7 місяців тому

    Adoooo සුපිරි bn ❤❤❤❤

  • @production4069
    @production4069 7 місяців тому

    ade ft pali aiya.....ahinsaka hitha hoda eka

  • @Gayan-f8j
    @Gayan-f8j 3 місяці тому

    Backing nam backing ...❤️❤️❤️

  • @buddhipriyadarshana6171
    @buddhipriyadarshana6171 7 місяців тому

    paali hodai❤
    suran aiya supiri❤❤

  • @pasinduniroshan2070
    @pasinduniroshan2070 4 місяці тому

    Flashback ekka ymuu

  • @ThisaruTheekshana-sq3ri
    @ThisaruTheekshana-sq3ri 7 місяців тому +14

    කී බෝඩ් පාර නම් පිස්සුවක්

  • @Sanoj_Officials
    @Sanoj_Officials 6 місяців тому

    Supiri Saho ❤

  • @sanojchamika5156
    @sanojchamika5156 5 місяців тому

    Flashback baking පිස්සුවක් ❤️🙈