Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මාත් කුම්භ ලග්නයේ ..මට හැම දේම නැති උනා අඩුම මට කිසිම දෙයක් හරි ගියේ නෑ අඩුම මන් ආදරේ කරපු කෙනා පවා මාව දාලා ගියා.. හැබැයි දුක් විදලම අන්තිමට හොද දෙයක් උනා .අන්තිමට හොද රටකට යන්න වාසනාව ලැබුනා..මාත් කුම්භ ලග්නයේ..මේ කියපු හැමදේම ඇත්ත..තෙරුවන් සරනයි❤❤❤❤❤
කුම්බ ලග්න යෙ න් ඉපදුන මම ගොඩ ක් සතුටු වෙනවා ඕන ම දුකක් විදදරාගන්න පුලුවන් ඕනෑ මොහොතක දානමානදීම සියලුම සතුන් ට අනුකම්පා කිරිම ඔ වුනට sha ලකීමඋපස්ta න කිරීම පරර්ta කාමි කාටත් කරදර natiwa ජීවත් වීම කොය්දෙයt පිලිවෙලට නිවරදි ව ජීවත් වෙනනිසා මමමගේ ලග්න යට kha ම ti ය් එකලොස් වැ න්නේශනි ඉන්නෙ කියපු ලක්ෂ න t නිවරදි ය් තෙරුවන් සරණයි ❤❤❤ ❤❤❤❤❤❤
ඔබ තුමිය කියපු හැමදේම100%ඇත්ත .මගෙ ජීවිතේම කඩා වැටුනා.මගෙ උත්සාහය නිසා තමයි අදටත් මම මගෙ ගමන මං යන්නෙ...
කුම්භ ලග්නය ට මමනම් කැමතියි.
මමනම් ආස සෙනසුර ග්‍රහයට ❤ මට ගොඩක් නැතිනාට අශ්යවෙලාවට. උවනා. මුදල. ලැබෙනව ❤🎉 ඔබතුමියට ස්තුතියි🎉
කුම්බ ලග්නයින්ට ජය
අම්මෝ.... වෙන්න තියෙන හැම දෙයක්ම උනා මට නම්. තියෙන හැම දෙයක්ම නැති උනා. මානසිකව බින්දුවට වැටුනා. දරුවෝ දෙන්නා විතරයි මට දැන් ඉන්නේ.
විශ්වයට ස්තුතියි 🙏🙏🙏❤ ඔබ තුමියට ස්තුතියි 🙏❤
මෙච්චර කල් හිටපු එකේ තව මාස දෙකක් ඉවසමුකෝ
අනේ මටනම් හොද එකෙන්ම ලැබුනා..කකුල් කැඩිලා තවමත් විදවනවා..ජීවිතයම ඇති උනා...ස්තූතියි ඔබ තුමියට 🙏🙏
ඔබට ස්තූතියි මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම ගැන
රැ. කෝටි පහක මුදලක් මා වෙත ලබා දුන් විෂ්ව ශක්තියට අනේක වාරයක් ස්තුතියි.
ජීවිතේට නැතිවෙන්න දෙයක් නෑහෑ
අම්මෝ කුම්බ ලග්නේ ඉපදෙන්න කරුමයක් තියෙන්නේ ඕනි මාත් කුම්බ ලග්නේ ජිවත් වෙන එකත් ලොකු දෙයක් 😢😢😢
හිතට හරිම සහනයක්
අැත්තටම තාම ජිවත්වෙන එකත් පුදුමයි...හැබැයි හිත හයියයි තාම...🙏🙏🙏🙏
මගෙ ජීවිතය යට නම් ඔයා කීයපුවා හරියටම හරියටම හරි මම විශ්වාස යකින් මයි ඉන්නෙකවදාහරි දනවත් වෙලා ලස්සනට ජීවත් වෙලා ලස්සනට මැරෙන්න
Me okkoma ettha obathumiyata godk pin ❤️
මට නම් හැමදේම නැති උනා.ඒත් තවමත් මම හොදින් 😊
දෙවියනේ හතුරෙක්වත් උපදින්න එපා කුම්භ ලග්නයෙන්
😂කුම්භ කියන්නෙ දරා ගැනීමේ ශක්තිය තියන අය නෙවෙයි .. මැරෙන්නෙ නැති ටික විතරයි වෙන්නෙ . නැති නම් හෙන ගගහ ගෙවන ජීවිතේ වෙන කරන්නම දෙයක් නැති නිසා ඔහේ ඉන්නව... ඒකයි දරා ගන්න පුලුවන් කියන්නෙ. 😂
ස්තුතියි ඔබතුමිට හිතට සහානයක් බුදුසරණයි 🙏❤️🙏
ස්තුතියි.
ස්තුතියි ඔබතුමියට මම කූමිභ❤❤❤❤❤❤❤❤❤
Teruwan saranaii සියලුම devi පිහිටයි පින්වත් ඔබ tumiyata ..මගේ adarniya viswsa matawata අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති මගේ නමස්කාරය වේවා ..ඔබ tumiyata ගොඩාක් ස්තුති ගොඩාක් pin ..මම kumba lagnaya mee සියලුම dee ඇත්ත ..ගොඩාක් duk krdara බාධක ජීවිතයට awa eth වැටුණේ නැහැ ගොඩාක් දිරිමත් wela mee වෙනකං මගේ gamana awa..twa ටිකක් tiyenwa mee බාධක දුරු වේවා 2025.03.29 පසු මට men kumba lagnayee හිමි සියලුම දෙනාට යහපතක් වේවා සෙතක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
සියලු දෙනාටම යහපතක් සිදු වේවා
Mamath kumba thamai ath oya kisima deyak vishvasa nokara mage gamana mn yanawa mata veradila nam ne mn godak sathutin inne methumiya kiyapuva hariathi mn vishvasa karanne bududahama vitharai❤❤❤
ammo labana masen iwara wenawanm hodai hugak duk vinda ow manasikawa watuwa 😢
Thak. You mis. ධනයට. Kalata.
Oba thumiya kiyapu dewal hariyatama hari oba thumiyata bohoma isthuthuthi jaya wewa
අත්තටම ගොඩක් සහනයක් මේ වචන ටික
Wishwayata Aneka warayak isthuthi🙏🙏🙏🙏🙏🙏
Athi yanthm❤
හ්ම් ❤❤
Thanks
වෙන්න ඕනී හැමදේම වුනා...අයේ වෙන්න දෙයක් නෑ...
Ammapa Jara ma lagna kumba mama maruna Nathi eka vitharai
Teruwan saranai
Hariytma hariii
Aadarei kumba. Shani dewiyanta aadarei jewite gana Kyla dunna. Duka Dara ganna udaw Kara.
දුක විතරයි 😢
අනේ 2025 මාර්තු valin passe හරි හොදක් වුනොත්
Welawa balaganna puluwanda.....kiyana dewal okkoma athta.....naya wenawa witarai . ...mudal nasti karana dewal kareth naha....dannam innawata innawa
රටේ ලග්නෙත් කුම්භ ඉතින්.අපේ කල දසාවම තමයි ඉතින් රටටත්...අපට හොදයි කියන්නේ රටටත් හොදයි.
Great.
Ewara wenna lagaine. Balamu.
Mata nan hemadam apalama tham
Mai husbandui dennama kumba lagnaya, aurudu 6k den marry karala thawama eka ethena, ane hariyanwnan loku deyak ❤
Kummba kiyanne .puduma dukak wende.duka daragana
Neththatama nethi unath mama hodin...
mama kumba ipaduna dawasay idala kisima dukak naha. demapiyan nathiwiema pamanaie duka.habaie mama sraddawen budun wadiema prathiepaththieyak karagena gilan pasa pujakieriema, puluvan dawasvalata buddapuja kieriema, pahan alowka suvada dum pujakieriema ,mal pujakieriema ,1 budunvahansay 2 demapieyan wena kiesiema balaporoththuvak natha ekama balaporoththuva panchasielaya arakshakieriema sitha kaya wachanaya sanvara kieriema🙏
❤❤❤❤
Mahattya nathiuna.salli gewal dorawal nathiuna..hama dema nathuna.dan lamai 2na nissa kuli gedaraka edagana hitha hadagana innawa...atthenma karuma jewethayak me kumbha laghneyen upadeema
🙏🙏🙏🙏
වෘෂභ ලග්නය ගැනත් විස්තර කියන්න
කටහඩ නම් ගොඩක් ලස්සනයි 🥰🥰🥰 ඔයා කොහොමද අක්කේ මේ දේවල් ඉගෙන ගත්තෙ ...... ? මට ඔයා එක්ක කතා කරන්න උවමනාවක් තියෙනවා ..... ලොකු දෙයක් දැන ගන්න .... පුළුවන් නම් විතරක් මට පෝන් නොම්බරේ දෙන්නකො.....
Kumba lagna himi ayata karadaravwadi
maga weswa matawata anaka warayak istuti
පුදුම වද කාර ලග්නයක්ගෙදර ඉන්නවා මෙ ලග්නයෙන් කෙනෙක්
ශනි 12 වයස 09 ගමෙන් පිටව තවමත් ජීවත් වන්නේ
Loku deyak
Mamath kumba kisima dosayak naha adare labena owal face lasdana mahunak athi lekanakalawae niyuktha ladanata danathmakawa inna kenek kisima apalayak naha rogayak naha ..dahampadalaka igannuwa lamunge afare labuna .vikara mamamewa gana thakannaha.
Tawa maasa 5 k balan innth bari gaant dan nm hembath welaa inne..
kanya th dann ms
Ammo ou
මීන ලග්නය පලාපල කියන්න 2025 වෙන දේවල්
වෙන්න තියන සේරම වෙලා ඉවරයි .මහත්තයා නැති උනා .ඉන්න ගෙයක් තිබුනත් වහල දාල දරැවො ලග ඉන්නව .පවක් කියල දෙයක් කරන්නැ පින් දහම් තමයි කරන්නේ .ඒත් මම වැටෙන් නැ.
erashtakaya iwara wenn 2025 da
😢😢😢😢
අනේ පිං මෙ වචන ටිකට.
Ana. Manda
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
9
🙏🙏🙏

පුදුම වද කාර ලග්නයක්
ගෙදර ඉන්නවා මෙ ලග්නයෙන් කෙනෙක්