To tell a storey touching the hearts and minds of the Sri Lankan people is no easy task. To do that while maintaining artistic integrity, expensive sets, well-known stars, and renowned directors are only sometimes necessary. "මැස්සා" has proven that point beyond belief. Indika Dharmathilaka, a relatively new director whose previous works included "ගිරිදේවි" (another superb creation), is achieving that with relative newcomers and superbly talented young actors such as Dasun Pathirana and the likes. The sets chosen are inexpensive day-to-day places that ordinary people frequent. An achievement which deserves recognition!
මැස්සා ටෙලිනාට්‍ය යුටියුබ් එකෙන් මුල ඉදලම බලපු අය කෝ බලන්න
Ai
ඇයි උබ තෑගි දෙන්නද...😂😂😂
Api balnwa lankwe tv ekn balnna carntka nhne e nisa api 4 ekn balnwa ai aulda😙😊
@@lahiruanuradha4670 තෑග්ගට කක්කා බෙට්ටක් උඹටත් දෙන්නම්
@@sisirakodithuwakku2290 🙈🙈🙈
ගුණා මාමා නිහඩව ඉන්නේ පොඩි උන් දන්නැති කමට රගනවා ගුණා මාමා ඇවිස්සුනොත් බබරු ඇවිත් වගේ තමයි ඉතින් සුපිරි සුපිරි කතාව පට්ටම සුපිරි
වෙනස්වුන මැස්ස ලාගේ සෙට් එකට මගෙන් සැලුට් එකක් 👍
Magenuth
🌹🌹♥️♥️
මේ මගෙනුත්
@@siriyanisiriyani4531👍
@@omanmuscat8273 👊👍
සුපිරි මැස්සා දුක් මහන්සියෙන් හම්බ කරන්න පටං ගත්තට අපෙන් සුභ පැතුම් 👍
කෞශල්‍ය අයියේ තව katawak ලියන්න ඔයා ගෙ kata මරු ✌️✌️✌️✌️✌️💗
සලීමා/කෝලම්කුට්ටමේ සුද්දී මෙලෝ රහක් නෑ ඇක්ටින්නම්
ඒකනම් සහතික ඇත්ත
එකනම් ඇත්ත. මෙලො රහක් නැ
Monata pradana charithe denawada manda. Melo rahak na
ඇත්තමයි
ගුණා මාමා තමයි සුපිරිම චරිතේ..❤️
සිනමාවට හොදටම අවශ්‍යතාවක් වු දුෂ්ටයාගේ චරිතය නැවත බිහිවෙමින් පවතී.
ආනන්ද කුමාරඋන්නැහේ
- වාස් මහත්තයා
Excellent Acting
Jocker kenekta hoday
Mata nam attatama waswa. Penna bha..😡
මාර ලස්සනයි සෝන් එක මැස්සා ලස්සනයි අදත් ❤🙏
Saleema + police ( Maheshi) acting not at all real ☹️
Aniwa... 💩Acting 💩
සිරාවටම මෙලෝ රහක් නෑ
Agree 💯
සලීමා ඉන්න ටික skip කරනවා.එයාට රගපාන්න තෙරෙන්නේ නෑ
මේ කමෙන්ට් එකේ තියෙන්නේ පලි ගැනීමක්
එයා දැන් බැදල බලල මැස්ස බලද්දි සරත් කොතලාවල ගේ රංගන පරාසය විශිෂ්ටයි
Attatama Maru.
අනිවාර්යයෙන්
බුදුසරණයි 🙏ලස්සනයි කථා ව ජාති බේද ඇති නොවේවා ❤️ගුණා මාමා මැස්ස ට ආදරේ ❤️ආදර නිය කථා වක් දිගා බුවා පොඩ් ඒක සේරම චරිත ලස්සනයි ❤️
දැන් තමා කොල්ලන්ගේ වටිනා කමක් තියෙන්නේ
Thanks for the superb entertainment "මැස්සා-Team"!
රිස්වාන්ගෙ හෙන්චයියො දැක්කමත් හිනායනවා 😂😂
තඩිය (බුවනෙකට) සරමක් අරන් දෙන්න ඕනී 😍
සලිමානමි කතාවටම ශාපයක් කවදාවත් සම්මානයක් නමි ගන්න බැ
එයා ඉන්නේ කොතනද ඒක ඉවරයි
සහතික ඇත්ත .මොකට මෙයාට නාට්‍යවල ප්‍රධාන චරිත දෙනවද මන්දා .හරිම අසාර්ථකයි .
Eka mm atta Hama charitema ekama widiya..munwa Mona magulat gannawad manda
Aththamay. Over acting.
ඇත්තටම මෙයා හිටියොත් එතන වලි දැන්නම් මහා අප්පිරිය නිලියක් .....
දුක් විඳින සැබෑ ජීවිත😢😢 ගැන කියන මැස්සා. සංගීතයත් නැවුම් සහ අපූරුයි. ❤️
මම ආසම එකා දිගා
Sarath kotala wala wage patta porak Wei kalayak yanakota.
නොදකින්,සුද්දිත් එකයි සලීමත් එකයි මේකි නම් ගොං ගහක් කිසිම වැඩක් නැති නිලියක්,කවදාව හොදම නිලිය සම්මානය මේකිට ගන්ඩ බෑ,පේන්ඩ බෑ මේකි
💪💪💪💪💪💪
මටත්
මැස්සා respect ❤️'🫡✿😽
දිගා නම් මරු ❤
මැස්සා මරු...
ගිනි කාස්ට් එකෙ දිය වෙන හීන මැරුණ තරුණ ජීවිතෙ
මැස්සො ටික ❤
කාස්ට් එකේ නෙමෙ බොල කාස්ටකේ...😉
ආහ් හහ් හැංගි හැංගි ගහපු සෙහ්ට් එක හෙට ඉවරයි 🥲👍
සතියෙ දවස්වල දැම්මනම් මරු ❤️
ආසම නිර්මාණයක් 😍
ගුණා තමයි චරිතෙ 😌
2023 A/L ලියන සෙට් එක මෙක බලනවනම් ලයික්👍 එකක් දන්න හැමොටම සුභ පැතුම් 🙏☺️
සලිමා දෙමලි අප්පිරියයි කතාවටත්
අපෝ ඔව්
@@silviakanthi9773 සත්‍යය ජිවිතේත් ඔහෝම අය ඉන්නවා ජාති භේදයක් කරල මිනිස්සු මරවන
අක්ෂි ඒකත් සුපිරියක්
කියටද තියෙන්නෙ...
යු ටියුබි දාන්නෙ කියටද
4.54 කට්ට කන කොල්ලොන්ට කෙල්ලොන්ට හැමෝටම දවසක පට්ටෙට හරියන්න ඕනා..👊
👍👍
ගාමිනිනියමයි
කෝදුරුවෙකුත් ඉන්නෙ 🤣
ඒ කවුද ඒ 😂
@@officials.lahirusankalpa ඒ අර පොඩි එකා 🤣
@@අම්මාසදකි-ච3ළ ආහ් ඔව්😂
😂
@@officials.lahirusankalpa 😃😃
මැස්සා අදත් කතාව ලස්සනයි 💘💘💘
පයිත්තන්ද නංගි...වැඩ කරන අස්සෙ ආතල් ගන්න...🤣🤣🤣🤣
ලස්සනයි කතාව නියමයිනේ කොල්ලො හතර දෙනා
කාවින්ද්‍යා නම් අපෝ එපා වෙනව.ආසම නෑ.කබල් බෙලෙක්කයක් වගේ
💪💪💪💪💪💪💪
මුට්ට කරගහද්දි ඇස් තෙමුනෙ හරියට මගෙ දරුවො වගේ හිතුන හින්ද .ඒත් පුතේ කුඩු විකුනන,ලොක්කන්ගෙ යටතෙ පොකැට් ගහනවටවඩා ඕක සැපයි පුතේ .ජය වේවා අලුත් වැඩ්ඩන්ට.💓💓💓💓.
Saleema hariyanne
නියම යි කෝල්ලො🏋️♀️
හෙට මරු
Salimage mahesige acting wadak na
Diga❤
සුපිරි vediyata masa ha set aka vens unha
Good video 🥰🥰🥰
ගුනා මාමා අවිස්සෙනකන් බලන් ඉන්න මම 👻
Guna mama 👍
තඩියා හොරා, ඇගෙ හැටියට කිලො 50මිටි දෙකක් අත් දෙකෙන් අරගෙන යන්න පූලුවන්, මෙ විල්සන් මාමා 🤕නෙ පිස්සුව හොදවෙලා වාස් මහත්තයා වෙලා තියෙන්නේ.
Massa katwa adat godak lassni buwa hari kammliya😄
සලිමා ගේ චරිතයනමි අප්පිරියයි මැස්සාඵක්ක ඔචිචර තරහා බොරැකරපු නිසා සලිමා මැස්සාට ආදරේකරා ඵකයි
Riswan salima labaganna massa maranna hadanawa guna gen thamai riswan mattu wenne massa.diga gaiyasuba pathum raksawak karanawata
සුද්දිට බොරුකාරයොමයි හම්බෙන්නේ 😅
Niyamai set eka wenas wela🥰
Ma sudi නොහොත් සලිමා udacha කෙල්ල k
To tell a storey touching the hearts and minds of the Sri Lankan people is no easy task. To do that while maintaining artistic integrity, expensive sets, well-known stars, and renowned directors are only sometimes necessary. "මැස්සා" has proven that point beyond belief. Indika Dharmathilaka, a relatively new director whose previous works included "ගිරිදේවි" (another superb creation), is achieving that with relative newcomers and superbly talented young actors such as Dasun Pathirana and the likes. The sets chosen are inexpensive day-to-day places that ordinary people frequent. An achievement which deserves recognition!
බුවනෙක රජ කෙනෙක්ද පිස්සුද නංගි...😂😂
anthimata wene masai set ekama marenwa gune mama hire ynwa echrai
නාට්‍යය නම් සුපිරියි නමුත් පටන් ගැම්මේ සිංදුවේ අවුලක් මොකන්ද හේතුව අපේ බව්වගෙන්ම තමයි අහගන්න වෙන්නේ සිංදුව ආරම්භයේ ම බව්වා ගෙදරින් පැනලා දුවනවා පහුවදා උදේට තමයි බව්වා ගෙදර එන්නේ.....
Salima ganit ekka kata karala visada ganna ba massa
Thanks
සලිමා මහෙසි මොකට ගත්තාද ..
කොදුරුවෙකුත් ඉන්නෙ 🤭
නියමයි කොල්ලනේ
Good Boys 4 good job ♥️♥️♥️👍👍👍
කොට්ටාව 💖
තඩියට සරමක් අරන් දෙන්නකෝ තිර රචක මහත්තයෝ..
Anthima digage කොටසට nam eththama කොටසක් wage
සලිමා චොර චරිතයක් එකටඑයා සෙට් නැහැ
පුදුම නිදි matayoo tikk ma mass set aka
👍👍👍❤❤❤
apo salima..oya ...massa.drama eakei.kolamkuttama drama ekei wedak naha
Buwa neka රජ kenkda.🤣🤣
Mass wens una pink nesai
GOOD
අපෝ මෙි සලිමව අයින් කරන්න බැරිද .කතාවම එපා වෙනවා.කටක් නෙවෙයි පඩික්කමක්
E thamai bn thaththa
Guna mamage asha wa කොච්චර නිහතමානී da..
සලීමා හරියන්නෑ
sarath kothalawala tanam sammanayak dennama one yaluwo set eke ranganayath harima thsathwikai me kathawa witharai dan balanna thiyenne
Kondoruwekutennawa
ua-cam.com/video/brVbT1efWQ4/v-deo.html පිංකි මැණික😘😘😘
Saleema charithath akai suddi charithath akak melawa rahak nathi ranganayak.😡
Eya inna Hama drama ekama eka wage ane
Saleema acting chora! Mekata match wenne na
Iya me saleemage scene eka nn chater
Me niliyata thiyenne katak neme takaramak
කතාවේ ඉන්න මැස්සෝ ටික හොඳ ජොබ් එකක් කරනවා දැන් තමයි හොඳ කියලා හැමෝම කිව්වට පිටකොටුවේ ගිහිල්ලා මුට්ට කරගහන මනුස්සයෙක් නිකං ඇඟේ හැප්පුනොත් මේ පොස්ට් දාන kick දාන ලයික් දාන නංගිලාට අක්කලාට කොච්චර තරහ යයිද නේද
Messa satas
මොනවද බන් මේ දේබස් 🤦♂️
ai oya amuthuwen debas dennada😃
Akani keyala wadak nha 🤣🤣
Salima actng zero 🤮🤮🤮🤮🤮
Saleema not superb
සලිමගෙ කන්යාබවය තියෙනවා ද කියෙන පොබ්ලම් එක මට විතරද තියෙන්නෙ