Metal Detector Apps - Explained in Sinhala

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ •

  • @agnkatapattu6051
    @agnkatapattu6051 6 місяців тому +8

    ඔයා හැමදාමත් වැදගත් දෙයකින් අපව දැනුවත් කරනවා, Thanks Girl

  • @nalakachaminda3266
    @nalakachaminda3266 6 місяців тому +5

    Thanks නංගියෝ ..ඔයා සරලව අලුත් දෙයකින් අපිව danuwath කරනවට .. 👌

  • @shehara4186
    @shehara4186 6 місяців тому +4

    Li po battery gana video ekak oni akke.
    Adath niyamai video eka🤩🤩

  • @mr.pm.j8768
    @mr.pm.j8768 5 місяців тому +1

    ආයුබෝවන් අක්කේ ❤
    ගොඩාක් දවසකට පස්සේ වීඩියෝ එක බැලුවා 😊

  • @scienceofmedicines
    @scienceofmedicines 5 місяців тому

    කවුරු කොහොම කිව්වත් මහන්සි වෙන ඒවට වෙලාවක හරියනවා. සමහරවිට මුලින් හරියන්නේ නෑ වගෙත් දැනෙයි. හැබැයි, එක වෙලාවක හරියනවා. එතනින් එහාට දිගටම හරියනවා. සුපිරි..

  • @nipunthenuka1839
    @nipunthenuka1839 5 місяців тому

    Intrastate video akka awosome i hope more videos like this

  • @SachinthaKeshara
    @SachinthaKeshara 3 місяці тому

    Coding wlatai mutifuntional apps use karmnai හොඳයි kiyana laptop eke model ekt ekka os win ? Procssor Amd or intel?

  • @gjei1234
    @gjei1234 6 місяців тому +1

    Niyamai cony aunty ❤

  • @SLwonders
    @SLwonders 6 місяців тому +6

    Oyage backgrounds voice okkoma hodai pordcast mic ekak wage use kalanam thawath demand

  • @Nipun_malinda
    @Nipun_malinda 6 місяців тому

    Good video ekk akke ❤😊

  • @raveenyasas2837
    @raveenyasas2837 6 місяців тому +1

    Good Reviews 👩🏻💖

  • @nirmalkavishka
    @nirmalkavishka 6 місяців тому +1

    Patta❤😊

  • @ArunaNamal
    @ArunaNamal 6 місяців тому +1

    හොඳ දැනුවත් කිරීමක්

  • @wmwijebandara2543
    @wmwijebandara2543 6 місяців тому

    බොහොමයක් ස්තූතියි ඔබට 🎉🎉

  • @raveenyasas2837
    @raveenyasas2837 6 місяців тому +1

    Interesting Video 👩🏻💖

  • @Beautifulstatus5717
    @Beautifulstatus5717 6 місяців тому

    ඒකනම් මරු ❤

  • @ShanikaLiyanage-p4t
    @ShanikaLiyanage-p4t 5 днів тому

    ❤Tx akkii.😊

  • @darshanapradeep7344
    @darshanapradeep7344 Місяць тому

    Sister, පාශාන වර්ග( මැනික් ඇතුලු) ගල් වර්ග හඳුනාගත හැකි app තියෙනවද? Thanx

  • @waseemAkram-oq9vg
    @waseemAkram-oq9vg 6 місяців тому

    Sister whst type of phone ekata weda karanawa

  • @pradeepwasantha8459
    @pradeepwasantha8459 6 місяців тому +4

    Very important

  • @raveenyasas2837
    @raveenyasas2837 6 місяців тому +1

    Thank You So Much 👩🏻💖

  • @waseemAkram-oq9vg
    @waseemAkram-oq9vg 6 місяців тому

    Sister oyage phone i phone de nethang samsung d

  • @raveenyasas2837
    @raveenyasas2837 6 місяців тому

    First Comment Akki 👩🏻💖

  • @yumaboy881
    @yumaboy881 6 місяців тому

    Thanks Akke ❤😊

  • @sachinthanaseram-rf7jq
    @sachinthanaseram-rf7jq 6 місяців тому +2

    අක්කී මමත් UA-cam කරන්න ආසයි.ඒත් ඒකට ඕන කරන සමහර videos,images එහෙම free website වල නෑ.UA-cam එකේ තියෙන video පාවිච්චි කරන්න ක්‍රමයක් නැද්ද.ගොඩක් channel (ප්‍රසිද්ධ )වල ඒ කට්ටිය කතා කරන දේ පිලිබඳ ව videos track එහෙම youtube එකේ ඒවානේ.එතකොට ඒවට copyright වදින්නේ නැද්ද.මේකට උත්තරයක් දෙන්න පුලුවන් ද අක්ක?

  • @Mahima_Perera
    @Mahima_Perera 3 місяці тому

    ඇයි UA-cam channel එක නැවැත්තුවේ?? 😪

  • @THIWANKA888
    @THIWANKA888 5 місяців тому

    අනේ අක්කී...❤️ ලක්ශෙකට වඩා අඩු හොද laptop ekak කියන්නකෝ... business වැඩ වලටයි,,ඉගෙනගන්න වැඩවලටයි හරියන එකක්❤️❤️
    ❤️❤️

  • @antonfernando4900
    @antonfernando4900 6 місяців тому +1

    වීඩියෝ එක ඉතා වටිනවා මීට අමතරව භූකම්පන ඩිටෙක් කරන්න ක්‍රමයක් නැද්ද?

  • @dilshansupun-g9j
    @dilshansupun-g9j Місяць тому

    Menik hoyanna puluwanda me app eken

  • @tyrronanthony6746
    @tyrronanthony6746 6 місяців тому

    Rattaran hoyanna puluwan app nathei d?

  • @LP-ld6bp
    @LP-ld6bp 6 місяців тому

    Hidden camera direct karaganna krama thiyenawada

  • @note3files799
    @note3files799 6 місяців тому +1

    ❤ අද වෙනකන් දැනන් හිටියෙ නෑ

  • @dhanushkalakmal6672
    @dhanushkalakmal6672 6 місяців тому

    tanstan walata wada karanawada

  • @waseemAkram-oq9vg
    @waseemAkram-oq9vg 6 місяців тому

    Mage phone samsung j7 prime me app weda nena

  • @rukshanchanaka4835
    @rukshanchanaka4835 6 місяців тому

    Cool app! nice!❤

  • @shehanrathnayaka-d7k
    @shehanrathnayaka-d7k 3 місяці тому

    ඔයාගෙ degrees මොනාද

  • @raveenyasas2837
    @raveenyasas2837 6 місяців тому

    Good Morning 👩🏻💖

  • @raveenyasas2837
    @raveenyasas2837 6 місяців тому

    Good Video 👩🏻💖

  • @Asitha_mg
    @Asitha_mg 5 місяців тому

    ❤ very interesting

  • @alphachathuranga6297
    @alphachathuranga6297 6 місяців тому

    Aluth film review ekak onea

  • @LalithRajapaksha-hj5pu
    @LalithRajapaksha-hj5pu 6 місяців тому

    Thama appmaker eke weda karanawada akke

    • @TechieCony
      @TechieCony  6 місяців тому

      මම ඒකෙ වැඩ කලේ නැහැ. ඒ වැඩසටහනේ නිවේදිකාවක් විදියට වැඩ කලා විතරයි

    • @gjei1234
      @gjei1234 6 місяців тому

      @@TechieCony ITN eke wada karada? Oya kiyan na ne

    • @TechieCony
      @TechieCony  6 місяців тому

      කාලයක් වැඩ කලා

    • @LalithRajapaksha-hj5pu
      @LalithRajapaksha-hj5pu 6 місяців тому

      Appmeker eke app hadala thamath apita salli hoyanna puluvanda

  • @nalinsadaruwan8873
    @nalinsadaruwan8873 5 місяців тому

    එතකොට gold වගේ දේවල් හොයන්න පුලුවන් app තියෙනවා ඒවා කොහොමද වැඩ කරන්නෙ?

  • @RavinduOffice
    @RavinduOffice 6 місяців тому

    Harima Agei

  • @myvillage4797
    @myvillage4797 5 місяців тому

    රත්තරං වලට මයි video එක බැලුවේ 🥲

  • @PmkKoralage-tl2dd
    @PmkKoralage-tl2dd 6 місяців тому

    Compass sensor එක නැති phonesවලට බැරිද?

  • @pkbkumara8824
    @pkbkumara8824 5 місяців тому

    Thanks . හැබැයි අර අඬු මිටිය ඩිස්ප්ලෙ එක උඩට වැටුන නම් හරියටම ටෙස්ල වැලියු එක බලා ගන්න තිබුණා 😅

  • @nalinsadaruwan8873
    @nalinsadaruwan8873 5 місяців тому

    Gem වගේ ඒව හොයන්නත් app තියෙනව නේ ඒවගෙ ඒවා කොහොමද වැඩ කරන්නෙ

    • @TechieCony
      @TechieCony  5 місяців тому

      ඒව නම් scams

  • @sadunishara7587
    @sadunishara7587 6 місяців тому

    Thank you miss

  • @Sl_gamerHD
    @Sl_gamerHD 6 місяців тому

    super

  • @Nipun_malinda
    @Nipun_malinda 6 місяців тому +1

    නිධාන් හොයන්න ඇප් එකක් නැද්ද අක්කෙ 😅😅

  • @DIELN-i2y
    @DIELN-i2y 2 місяці тому

    Magnetic feld එක වැඩිනම් මොකෑ වෙන්නෙ 😮

  • @සිංහලයා-ෂ3ෂ
    @සිංහලයා-ෂ3ෂ 26 днів тому

    නිධානයක් හොයාගන්න හිතාගෙන app එක install කරගත්තු මම 😢

  • @DinethSiriwardene
    @DinethSiriwardene 6 місяців тому

    Thanks eka hena athel eka mn first time oya nisa eka danne.. gadara oka dagena wate awidinawa🤣🤣

  • @tharakamuthumal8569
    @tharakamuthumal8569 6 місяців тому

    ඔයා vice city ප්ලේ කරල තියෙනව වගේ නෙහ් 😁😏

  • @Creatortech95
    @Creatortech95 6 місяців тому

    ලෝහ නෙමේ කෙල්ලෙ චුම්බකත්වය විතරයි ඕකෙන් බලන්න පුලුවන් ලෝහ කොටස් නෙමේ ඕකට ෆෙරෝ මැග්නටික් මැටීරියල් එකක් ලංකරද්දී ඒක ච්ම්බක ක්ශේත්‍රය වෙනස් කරන නිසා සෙනසර් එකේ රීඩින් වෙනස් වෙනවා
    Ground Penetrating Radar (GPR) ගැන හොයලා බලන්න හම්බෙයි මෙටල් හදුනාගන්න විදිය
    අනික ultrasonic sensor

    • @TechieCony
      @TechieCony  6 місяців тому +1

      ඒක තමයි සරලව කියල තියෙන්නෙ ලෝහවලට විරුද්ධව එන චුම්භක ක්ශෙස්ත්‍රයෙ වෙනස නිසා සිදුවෙන වෝල්ටීයතාවයේ වෙනස හදුනා ගැනීම කියල. ඒ කියන්නෙ ෆෙරෝමැග්නටික් ලෝහ ගැන විස්තරාත්මකව. සමහර ලෝහ වර්ග හදුනාගන්නෙ නැහැ සහ චුම්භක ක්ශෙස්ත්‍රයක් තිබිය යුතුයි කියල.

  • @Manjufdo-xb5dt
    @Manjufdo-xb5dt 6 місяців тому

    Good

  • @ruvindaranasinghe
    @ruvindaranasinghe 6 місяців тому +1

    👍👍👍

  • @virajnilantha1043
    @virajnilantha1043 6 місяців тому +1

    UA-cam video වල තියෙනවා පොළොව යට තියෙන මැණික් හොයාගන්න ඔය වගේ ඇප්
    ඒවා ඇත්තද ,

    • @TechieCony
      @TechieCony  6 місяців тому +1

      ඒව නම් scam මම හිතන්නෙ. මේවා විනෝදයට යූස් කරලා බලන්න මිසක් professional metal detector වගේ වැඩ කරන ඒව නෙවෙයි

    • @virajnilantha1043
      @virajnilantha1043 6 місяців тому

      @@TechieCony
      Chatgpt කියූ දේ
      ඔව්, පොලොව යට ඇති මැණික් හා අනෙකුත් ඛනිජ අනාවරණය කිරීමට විවිධ විද්‍යුත් උපකරණ සහ තාක්‍ෂණික ක්‍රම භාවිතා වේ. මෙවැනි උපකරණ හා ක්‍රමවලට පහත සඳහන් දෑ ඇතුළත් වේ:
      1. **ග්‍රැවිමීටර (Gravitometer)**: පෘථිවියේ ගුරුත්ව ක්ෂේත්‍රයේ සුළු වෙනස්කම් අනාවරණය කරමින් පෘථිවි පතුලේ දුස්සහිත බවක් පෙන්වන්නට.
      2. **මාග්නෙටෝමීටර (Magnetometer)**: පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රයේ වෙනස්කම් මිනුම් කරමින් ඛනිජ සොයා ගැනීමට උපකාරී වේ.
      3. **විද්‍යුත් ප්‍රතිරෝධය (Electrical Resistivity)**: විද්‍යුත් ප්‍රතිරෝධය මිනුම් කරමින් පෘථිවියේ වෙනස් ආකාරයේ ද්‍රව්‍ය සොයා ගැනීමට භාවිතා වේ.
      4. **ධ්වනි තරංග සහන (Seismic Waves)**: මෙම ක්‍රමය භාවිතා කරමින් පෘථිවියේ නිර්මාණාත්මක සන්ධිස්ථල සොයා ගන්නා විට මැණික් සහ අනෙකුත් ඛනිජ සොයා ගැනීමට උපකාරී වේ.
      5. **ග්‍රාඞ්ඞාර් (Ground Penetrating Radar - GPR)**: මෙම උපකරණ පෘථිවිමණ්ඩලයේ අඩි විශාල ගැඹුරක් ත්‍රිමාණ චිත්‍රනය කරමින් පහත ද්‍රව්‍ය අනාවරණය කරයි.
      මේ සියළුම ක්‍රමවලින් පෘථිවිමණ්ඩලයේ ස්වභාවය සහ ඊට අයත් ඛනිජ සොයා ගැනීම සඳහා විවිධාකාර තොරතුරු ලබා ගත හැක.
      **තවද**, ප්‍රායෝගිකව මේ ක්‍රම සමහර විට සිදුකළ යුතු පිරිවැය, කාලය සහ වෘත්තීය දැනුම අවශ්‍ය වන අතර, නිවැරදිව පරික්ෂා කිරීම සඳහා පළපුරුදු වෘත්තිකයන්ගේ සහාය ලබා ගත යුතුය.

  • @KdhRuwan-ux6yd
    @KdhRuwan-ux6yd 6 місяців тому

    ස්තුති නංගි

  • @sasalalowa9991
    @sasalalowa9991 6 місяців тому

    rattaran hoyanna baida

  • @kpcdkumara4068
    @kpcdkumara4068 6 місяців тому

    හොල්මන් ඉතින් අපි වටේට ඉන්න මිනිස්සු තමයි

  • @the.headhunter
    @the.headhunter 6 місяців тому +2

    homathagayu! aye holmn gana video ekak daddi dwal upload krnna 😑

    • @TechieCony
      @TechieCony  6 місяців тому +3

      බෑ 😏😏😏

    • @Pamiii_SH
      @Pamiii_SH 6 місяців тому

      ​@@TechieConyEhem krnn epa paw ne😒

  • @Kanishka_sahabndu
    @Kanishka_sahabndu 5 місяців тому

    💖

  • @prageethhettipila6620
    @prageethhettipila6620 6 місяців тому

    ❤❤❤❤❤

  • @amilamadushanka4246
    @amilamadushanka4246 6 місяців тому

    ඔයා කියන දේවල් නම් තේරෙන්නෑ හැබැයි ඔයා දිහානම් බලන් ඉන්නවා

  • @Isururavishangamage
    @Isururavishangamage 6 місяців тому

    ❤️

  • @samanthaajithkoroppuappuha8719
    @samanthaajithkoroppuappuha8719 6 місяців тому

    ❤👍

  • @lvperez6527
    @lvperez6527 2 місяці тому

    Hello mam diagram

  • @MalshanAhushika
    @MalshanAhushika 5 місяців тому

    Shok

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 6 місяців тому

    😂😂😂මේවා ඇත්තම කියලා හිතන උන්.....😂😂😂🙈🙈🙈

    • @TechieCony
      @TechieCony  6 місяців тому

      ෆෝන් එකේ මැග්නොමීටර් සෙන්සර් එකේ කොලිටි එක අනුව ලෝහ හදුනා ගැනීම වෙනස් වෙන්න පුලුවන්. මම හිතන්නෙ ඔයාගෙ ෆෝන් එකේ එක්කො මැග්නොමීටර් සෙන්සර් එක නැහැ. නැත්නම් තියෙන එක කොලිටි නැහැ. මේ ආටිකල් එක කියවලා දැනුම ලබා ගන්න www.cnet.com/culture/how-to-turn-your-android-phone-into-a-metal-detector/ www.cnet.com/culture/how-to-turn-your-android-phone-into-a-metal-detector/

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 6 місяців тому

      @@TechieCony apple i 12 pro එකක්.. (apple උන්ට වැරදිලාද කොහෙද එහෙනම්...🙈🙈🙈🤣

    • @TechieCony
      @TechieCony  6 місяців тому

      Apple store එකේ ඕන තරම් තියෙනව emf detectors. reviews බලලා අරන් බලන්න. කොහොමත් apple appstore එකේ scam apps නැතිම තරම්. එහෙමත් වැඩ නැත්නම් සමහරවිට ෆෝන් එක ගොඩක් පරණ මොඩල් එකක් නිසා සෙන්සර් එකට අවුලක් වෙලා වෙන්නත් පුලුවන්. කාන්දමක් ලං කරලා බලන්න. එහෙම වැඩ නැත්නම් එහෙනම් ෆෝන් එකේ අවුලක්. කෝකටත් internet එකේ trusted websits වලින් ආටිකල් කීපයක් කියවල බලන්න අවුල මොකක්ද කියල. සමහරවිට මේ ලිපිය ඔයාට උදව්වක් වේවි discussions.apple.com/thread/253325857?sortBy=best

  • @nuwan95
    @nuwan95 6 місяців тому

  • @bjs1984
    @bjs1984 6 місяців тому

    නිදහන් හොයන්නත් පුලුවන්වෙය් නේද දුවේ.

    • @TechieCony
      @TechieCony  6 місяців тому +1

      මේක නිකම් විනෝදයට යූස් කරන්න තියෙන එකක් නෙවෙයි. ඕකත් අරන් කැලෑ අස්සෙ ගිහින් අතරමන් වෙන්න එපා

    • @MaalindaSampath
      @MaalindaSampath Місяць тому

      Gedara nidan tiyanawada kiyala hoyaganna puluwanda

    • @TechieCony
      @TechieCony  Місяць тому

      ඇප් එක දාගෙන ගෙදර නිදාගත්තට අවුලක් නෑ.

  • @krishankaushalya
    @krishankaushalya 6 місяців тому

    💜️💜️

  • @Shenar6
    @Shenar6 3 місяці тому

    😢❤

  • @DIELN-i2y
    @DIELN-i2y 2 місяці тому

    ඇයි දැන් video දාන් නැත්තෙ 😢❤

  • @dilumkuma5482
    @dilumkuma5482 6 місяців тому

    ඔයා වගේ අපි hidder camera තියෙන තැන්වල යන්නේ නැ🤣🤣🤣

    • @TechieCony
      @TechieCony  6 місяців тому +1

      public washroom එකකටවත් යන්නෙ නෑ කියන්නෙ ඉතින් සෑහෙන හොදයි

  • @asokaweerasinghe888
    @asokaweerasinghe888 5 місяців тому

    Chumbaka

  • @NeonCat1.0
    @NeonCat1.0 6 місяців тому

    මම හිතන් හිටියේ ඒවා scam apps කියලා.

  • @slgrungesick
    @slgrungesick 6 місяців тому

    Metalhead

  • @duminduranasinghe4831
    @duminduranasinghe4831 6 місяців тому

    පුලුවන් පකක්. හරක් ටික😂

    • @TechieCony
      @TechieCony  6 місяців тому +1

      ෆෝන් එකේ මැග්නොමීටර් සෙන්සර් එකේ කොලිටි එක අනුව ලෝහ හදුනා ගැනීම වෙනස් වෙන්න පුලුවන්. මම හිතන්නෙ ඔයාගෙ ෆෝන් එකේ එක්කො මැග්නොමීටර් සෙන්සර් එක නැහැ. නැත්නම් තියෙන එක කොලිටි නැහැ. මේ ආටිකල් එක කියවලා දැනුම ලබා ගන්න. www.cnet.com/culture/how-to-turn-your-android-phone-into-a-metal-detector/

  • @shevonkavinda11
    @shevonkavinda11 6 місяців тому

    great video 👍 akki oya insta innwda 😊❤

  • @Sltarget1
    @Sltarget1 6 місяців тому

    Good

  • @KALINDU01
    @KALINDU01 6 місяців тому +1

  • @thusharasampath6501
    @thusharasampath6501 6 місяців тому

    ❤❤❤❤❤❤