wild elephant stop vahicles to find food

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 184

  • @sagarikasandamali8231
    @sagarikasandamali8231 2 роки тому +12

    අලියෙක්ට ඉතිං ඕම කෙසෙල් ඇවරියක් කොමඩු ගෙඩියක් දිලා මදි.දෙනව නම් පොල් අතු ටිපර් එකක්වත් දිපල්ලා.අහිංසකයගෙ.බඩ අවුස්සන් නැතුව..පවු අසරනයා..
    ඇත්තටම මං හරි ආසයි අලියෙක් ඇති කරන්න..පොල් අක්කර 100 මන්දා තියෙන්න ඕනි නේද ඇති කරන්න.ඇත්තටම ඕනි සතෙක් ආදරය කරුනාව දුන්නම හීලැ වෙනවා.❤️

  • @ТатьянаСполитак
    @ТатьянаСполитак 2 роки тому +5

    Слон 🐘🐘🐘 красавчик и все его боятся

  • @molisham231
    @molisham231 3 роки тому +3

    Can feed fruits.water melons.waiting for food.beautiful elephant never attack people..

  • @FLIPPER1439
    @FLIPPER1439 2 роки тому +5

    Only reason Elephants 🐘 would try to stop a vehicle 🚗 is due to PEOPLE FEEDING them from their vehicles ❗️

  • @finaskp6803
    @finaskp6803 2 роки тому +1

    Wow wonderful

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 3 роки тому +13

    අහිංසක සතුටින් ගේ වාසස්ථාන මිනිසුන් විසින් ..
    විනාශ කිරිමේ ප්‍රථිපලය ..
    අද මිනිසුන් විසින් අත් විදින වා නොවේද 👍👍🐘

  • @nimalkarunathilaka3660
    @nimalkarunathilaka3660 3 роки тому +37

    අසරණයන් ge නිජබිම් මිනිසුන් විසින් උදුරා ගැනීමේ prathipala ......

    • @devindajay9103
      @devindajay9103 2 роки тому

      නිජබිම් උදුරාගැනීම් මගුලක් නෙමෙයි මේක නං පාරෙ යන සුද්දොයි මිනිස්සුයි කන්න දීලා ඌ ඒවට පුරුදු වෙලා ඉන්නෙ.. තනියෙන් කෑම හොයන එකට වඩා පළතුරු ඒව මේවට රහ වැටිලා

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 3 роки тому +20

    පව් ඒ සතුනුත් කන්න බොන්න ඕන අපි මහන්සි වෙනවානෙ අපෙ බඩ පුරවාගන්න ඒ වගෙ තමයි සතුනුත් මහන්සි වෙන්නෙ බඩ පුරවාගන්න කටින් ඉල්ලන්න පුලුවන් නම් ඉල්ලගෙන කනවා එයාලා පව් අහිංසක සතුන් බුදු සරනයි දෙවි පිහිටයි

    • @lonaal2941
      @lonaal2941 3 роки тому

      attu unat koi taran wadagatda baĺapiyau Teresa kokukokko lankawe sattu haserinni kokhomada janapathi atul topi ada kohomada haseranni sattu minissu minissu thìrisanun balapiyau as karala????

  • @elainereimerselainereimers657
    @elainereimerselainereimers657 2 роки тому +3

    I feel very sad to see them asking for food we always must take something to give them 😔 I watch every video 📹 so very interesting thankyou 🙏

  • @shanakarandeni5401
    @shanakarandeni5401 3 роки тому +28

    මගෙ අලියො අගමැති යනකොට කෙලලා ඇරපන් මැරෙන්නම 🙂🙂

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 роки тому +6

    සිලොන් නොවෙයි ශී ලංකා.

  • @ranjanih.k6339
    @ranjanih.k6339 2 роки тому +12

    අනේ පාඩුවේ ඉන්නවා දැක්ක ම දුකයි බුදුසරණයි ❤

  • @brunoguydesire4584
    @brunoguydesire4584 3 роки тому +7

    love you so much elephant

  • @darkff5942
    @darkff5942 2 роки тому

    Hi

  • @chamod4306
    @chamod4306 3 роки тому +1

    Asai me wage video balnna❤

  • @chamilasamanmalee5563
    @chamilasamanmalee5563 2 роки тому

    lights dammama ayata taraha යනවා

  • @mihidumsihina9459
    @mihidumsihina9459 2 роки тому +1

    ⁣ෙි මින්න්රිය කැලේ දවල්ට එයාල කන්න දෙයි කියල පාරට එනව රැ එලිවෙනකල් අපේ වතු සුද්ධ කරනව

  • @madushankarandimal7928
    @madushankarandimal7928 3 роки тому +3

    ඌ අල්ලස් ගන්ඩ ඉන්නෙ යන වාහන වලින්😄😄😄

  • @FLIPPER1439
    @FLIPPER1439 2 роки тому +2

    STOP ✋ 🛑 FEEDING these Majestic Elephants 🐘

  • @thariyagaming6847
    @thariyagaming6847 2 роки тому +2

    කදුරුවෙල 41 මහනුවර

  • @irushaminsara9568
    @irushaminsara9568 2 роки тому

    Euii

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 роки тому +22

    පව් මේ සත්තු අපේ රටේ හරි ක්‍රමවේදයක් නැති නිසයි මෙහෙ සත්තු පාරෙ ඇවිදින්නෙ අඩුම තරමෙ මේ මාර්ගයෙ අලි ගැවසෙනව කියල මාර්ග සඥාවක්වත් දාල තියනවද මංද....මේ සතාට කොයි වෙලාවක හඑ අනතුරක් වෙනවා ඒ වගේමයි මිනිස්සුන්ටත්....

    • @porkiporki2935
      @porkiporki2935 3 роки тому

      Tvggul

    • @mihidumsihina9459
      @mihidumsihina9459 2 роки тому +1

      කැම දිල පුරැදුවෙල ඒකයි පාරට එන්නෙ කැම දාන්න එපා කියල අනතුරැ ැගවල බෝඩි ගහලත් තියෙන්නෙ

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 2 роки тому

      @@mihidumsihina9459 අපේ අය කවද්ද ඒව පිලිපැද්දෙ සත්තු වත්තෙත් හොරෙන් කෑම දානව මං දැකල තියනව....

  • @anoma7450
    @anoma7450 3 роки тому +23

    අහිංසක ජන ජීවිත වලට කරදර හිරිහැර හානි නොකරන්න තෙරුවන් සරණයි

  • @supunesupune9935
    @supunesupune9935 3 роки тому +5

    පවිදේවියනේ..බස්එකක්.එනකන්.ඉන්නේ..කියෙඉදලද.ගෙදරයන්න...අැයි..යු.එන්.පි..නිසාද..එයාවගන්නැත්තේ.😄😄😄😄😄

  • @sivakaran5741
    @sivakaran5741 2 роки тому

    Mo bi..

  • @induwejethunga5704
    @induwejethunga5704 2 роки тому +2

    අලියාගේ ඔත්තු කාරයෝ

  • @farooqhossain277
    @farooqhossain277 3 роки тому

    Bangladesh

  • @janaththijanu4159
    @janaththijanu4159 2 роки тому

    Good elephant

  • @Ur_resa
    @Ur_resa Рік тому +1

    කෝ අලියාගෙ ✋ ???☺️

  • @annammamathew1669
    @annammamathew1669 2 роки тому +1

    Elephant s are goods animals if you treat them well they will bwingwìe sensible. Give them food. Banana plantain .you can train them. Throwing stones at them is bad
    Theý get angry.
    T

  • @axrierwdf3850
    @axrierwdf3850 Рік тому

    J
    Maruna😭😭😭😭

  • @shiranthaatapattu7019
    @shiranthaatapattu7019 2 роки тому

    Koheda me buththala katharagama pare?

  • @sudhershannaidu6875
    @sudhershannaidu6875 Рік тому

    For God sake please dont feed the wild elephants on highways, due to this feeding they have become habitual, blocking traffic and creating nuisance. Srilanka govt must punish those people are feeding them.

  • @susanaalleres2692
    @susanaalleres2692 3 роки тому +17

    Una hermosura quisiera tenerlos en mi pais!😘

  • @induwejethunga5704
    @induwejethunga5704 2 роки тому

    ඔයා otthu බලනවා

  • @madushankarandimal7928
    @madushankarandimal7928 Рік тому

    ලොරියට අත දානවා නෙවෙයි හොඩේ දාන්නේ😁

  • @fixyourmobile90
    @fixyourmobile90 2 роки тому

    පව් බඩගිනි වෙලා

  • @hasemalhamad6180
    @hasemalhamad6180 3 роки тому +9

    අනේ පව් කිසිම කෙනෙක් දුන්නේ නැ මොකුත්

    • @TruthfulPromise
      @TruthfulPromise 3 роки тому

      මිනිස්සුන්ගේ කෑම අලින්ට හොඳ නෑ. මහ කැලේ අලියට කෑම නැද්ද?

  • @nilanthatour9637
    @nilanthatour9637 3 роки тому +4

    සංජය මල්ලි, ආදායමෙන් කොටසක් උන්ට දෙනවා, නැත්නම් ඌ ගහනව ඔන්න වෙලාවක..

  • @rajenm3777
    @rajenm3777 2 роки тому +1

    I think, the elephant seeking foods. So the travellers should given him banana, apple such as foods.

  • @harshasandakalum9443
    @harshasandakalum9443 2 роки тому

    Meya koheda inne

  • @prasadmadu4849
    @prasadmadu4849 2 роки тому +1

    Eep

  • @hidayamohamed3929
    @hidayamohamed3929 3 роки тому +22

    ලංකාවේ රියැදුරන් ට මුලින්ම ඉවසීම පුරුදු කරන්න ඕනේ..

  • @periyavasaranam
    @periyavasaranam 2 роки тому +1

    People passing through that way should take some fruits for that elephant.

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 3 роки тому +14

    හිතට හරිම දූකක් දැනුනා.

  • @muhammadessa5501
    @muhammadessa5501 3 роки тому +15

    ശ്രീലങ്ക, വെരി സൂപ്പർ

  • @isurumadushanka8002
    @isurumadushanka8002 3 роки тому +1

    Habarana kale neda

  • @remamohan9968
    @remamohan9968 3 роки тому

    Jc

  • @syedjaan3165
    @syedjaan3165 3 роки тому +9

    අනේ.පවු.කෙසෙල් .ඇවරියක්.කොමඩු .ගෙඩි.දෙන්න .අහින්සක .සතෙක්නෙ.කාටවත්.කරදරයක් .නැ.තෙරැවන් .සරනයි ..

  • @heshanekavindya9250
    @heshanekavindya9250 2 роки тому

    8

  • @thilinawijesekara6268
    @thilinawijesekara6268 3 роки тому +19

    කෙසෙල් අැවරියක් දෙනවා පෙන්නුවා නම් තවත් ලස්සනයි.💐

  • @RizwanKhan-kt3xj
    @RizwanKhan-kt3xj 2 роки тому

    MkNo no no

  • @induwejethunga5704
    @induwejethunga5704 2 роки тому

    එයාgee අයිතිය

  • @preethiudenikawm1855
    @preethiudenikawm1855 2 роки тому

    පවු කිසිම කෙනෙක් එසතාගෙ බඩගින්න තේරැම් ගත්තේ නැ පාරෙඉන්නවා කියලා ව්ඩ්යෝකරනවා අැයිකන්නයමක් දෙන්නබැරි

  • @laxmanjithakor2943
    @laxmanjithakor2943 3 роки тому

    ભાવિક ઠાકોર મલેકપુર

  • @dhanukanadeeshan643
    @dhanukanadeeshan643 2 роки тому

    Me buttala kale da??

  • @dreamworld8450
    @dreamworld8450 2 роки тому

  • @ridhipuragaming6281
    @ridhipuragaming6281 3 роки тому +5

    අලියා ගියෙ බස් එකට නගින්න නෑදෑගමනක් වත් යන්න වෙන්න ඇති😅

  • @ShadowlyTDD
    @ShadowlyTDD 3 роки тому +9

    මේවා අපේ මොලේ නැති ,වන විනාශයේ යෙදෙන බල්ලො වගේ පාලකයන්ටම පෙනේවා,පෙනිලා මදි උන් එකෙක් මේ පාරෙ යද්දිම අලියට අහු වෙන්න ඕනි එතකොට අනිත් උන්ගෙත් ඇස් කන් ඇරෙයි.🤨

    • @tapatiroy6408
      @tapatiroy6408 3 роки тому

      🙏 ba 🎉0👍 bo po 00👍🏾0

  • @neerajmv2156
    @neerajmv2156 3 роки тому +2

    Omshanthidada

  • @roshaniseuwandidissanayake2004
    @roshaniseuwandidissanayake2004 3 роки тому

    Ohoma iddi pitipassen ekek enna ona balanna

  • @sahanudayanga2669
    @sahanudayanga2669 3 роки тому

    Me හබරණ para neda

  • @srilion5439
    @srilion5439 3 роки тому

    Paw ithin kanna deyak hoyaagenaneh enneh..

  • @Amazed4374
    @Amazed4374 2 роки тому +8

    Feel sad to see them look for food. But who taught them begging was easier 😂

  • @babulgogoi7357
    @babulgogoi7357 3 роки тому

    B

  • @ruwanthilakarathna2096
    @ruwanthilakarathna2096 3 роки тому +11

    giya ආත්me trapic policeye හිටපු ekek. අලියෙක් wela epadila.😂😂🤣

  • @ashanruva2648
    @ashanruva2648 3 роки тому

    Look

  • @nasserlebbe9775
    @nasserlebbe9775 2 роки тому

    Lankawe inna buruwu minusunta adarei na yakoo wata gahapiyaw pare yanna ba MI haraka

  • @saidalavimarikkavil2408
    @saidalavimarikkavil2408 2 роки тому

    4a l

  • @deepapryandan3502
    @deepapryandan3502 3 роки тому

    Mona maruda mallyo

  • @savyashanesh9531
    @savyashanesh9531 3 роки тому +2

    സൂപ്പർ

  • @anandapreethi3820
    @anandapreethi3820 3 роки тому +3

    Ubala gonnu

  • @kaveshasandeepa4732
    @kaveshasandeepa4732 2 роки тому

    just

  • @pradipsrimal6630
    @pradipsrimal6630 3 роки тому

    Gam

  • @sachinisadareka9569
    @sachinisadareka9569 3 роки тому +1

    පවිඒ

  • @nilankahemal7707
    @nilankahemal7707 2 роки тому

    00

  • @sske60
    @sske60 3 роки тому +10

    කන්න මොනා හරි දෙන්න ගගා කට්ටියට කියන්නෙ පිස්සුද.ඌට කන්න ඔනේ ගස් තරම් හබරන කැලේ ඇති. මේ මිනිස්සුන්ට පිස්සුද දන්නැහ්.අලින්ට මේ ප්‍රාධාන පාරක කන්න දෙන්න පුරුදු කරාම වාහනයක් යන්නේ කොහොමද . අනික අලි හැමවෙලේම ඔයා පාර දෙපැත්තේ කැලේ ඉන්නවා.මිනිස්සුන්ටත් පුරුදුයි අලින්ටත් පුරුදුයි ඒක.මේක විඩියෝ කරන අය නිකම් අලියෙක් දැකලා නෑ වගේ කතා කරන්නේ.

    • @thusharapawanidu2129
      @thusharapawanidu2129 3 роки тому

      🤪

    • @dimuthbhanuka1027
      @dimuthbhanuka1027 3 роки тому

      කැලේ කොහෙද කන්න තියෙන්නේ? ඹයාලා වගේ කට්ටිය තමා පෙරහැර කාලෙට අලි හිංසනය කියලා කෑගහන්නේ

  • @ruwanthilakarathna2096
    @ruwanthilakarathna2096 3 роки тому +3

    lori වලට විතරක් honda දාන්නේ aliya වුණත් බලන්නේ ලොකුවට කන්න .😂😂😂😂😂😂

    • @pavitharadiwyanjalee8489
      @pavitharadiwyanjalee8489 3 роки тому

      Honda 😂😂

    • @ruwanthilakarathna2096
      @ruwanthilakarathna2096 3 роки тому

      @@pavitharadiwyanjalee8489 ai bn ඒකට කියන්නේ honda නෙමෙයිද .😂😂😂😂😂 දන්නේ nathi නිසා අහන්නේ .

    • @pavitharadiwyanjalee8489
      @pavitharadiwyanjalee8489 3 роки тому +1

      @@ruwanthilakarathna2096 Ado Honda newei bn හොඩ kiyla dapanko😂😂👍

    • @ruwanthilakarathna2096
      @ruwanthilakarathna2096 3 роки тому +1

      @@pavitharadiwyanjalee8489 ade mage tab eke sinhala gahanna අමාරුයි bn.😂😂😂😂😂 ekai සිංහල baagayai english ගහන්නේ .😂😂😂😂😂😂😂 hoda කියලා ගැහුවා .sinhalen eka awe na bn.😂😂🤣🤣🤣🤣

    • @pavitharadiwyanjalee8489
      @pavitharadiwyanjalee8489 3 роки тому

      @@ruwanthilakarathna2096 😂😂

  • @palanivisalani3495
    @palanivisalani3495 3 роки тому +3

    Poloe☺️🤩

  • @akiladilshan7832
    @akiladilshan7832 3 роки тому

    ම්ම්ම්

  • @macperera
    @macperera 2 роки тому

    ලංකාවේ පවු බං මිනිස්සු. කරුම ගෙවනවා

    • @dilaniperera3840
      @dilaniperera3840 2 роки тому

      ඒ කියන්නෙ ඔයා ඉන්නේ රට,

  • @samudradevikarunarathna5234

    කෑම.දෙන්න.එපා

  • @sanitasanita7662
    @sanitasanita7662 3 роки тому +3

    පවු..අනේ..අලියට..

  • @යසස්gaming
    @යසස්gaming 2 роки тому

    😨😨😨😨😨

  • @sugathsusantha9980
    @sugathsusantha9980 3 роки тому +3

    අලින්ගේ වරදක් නෙවෙයි මානව hethi කරේ තමයි waga කියන්න ඕනෙ ...saththunge නිදහස නැති කරන්නෙ මිනිස්සුන්😡

  • @thatraveler826
    @thatraveler826 3 роки тому

    Super apitath sup ekak denna

  • @dsydneywijesinghe2898
    @dsydneywijesinghe2898 3 роки тому +4

    Manusathun Kalaasathunge Nidahsjeevitha Sellamakata Arahena.

  • @induwejethunga5704
    @induwejethunga5704 2 роки тому

    යන්නක් ඔය ලදරම ඇරන්

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg Рік тому

    😥😥😥😥😥🇱🇰🇰🇼

  • @anoojanehas3220
    @anoojanehas3220 3 роки тому

    X-Men!

  • @rohanhewage8365
    @rohanhewage8365 3 роки тому +3

    Mama dan katharagama gihin awe.pare ali 4 kma hitiya.oya kiyana athal hamba wenawa elawagena awanam.e satha paduwe hitiyamath ekaenuth athal gannawa me minissu.elawannai thiyanne athal ganna.mokada meya pannanawa kenthi giyama.

  • @sanitasanita7662
    @sanitasanita7662 3 роки тому +2

    කන්න..මෝනා..හරි..දෙන්න...වු

  • @paramesperampalam3133
    @paramesperampalam3133 2 роки тому +2

    I had the privillage to see this in Sl,give banana or cane pieces ,they will leave the road for you amazing.

  • @kannurchandrasekhar522
    @kannurchandrasekhar522 3 роки тому

    Very Poor elephant.....

  • @Awstho
    @Awstho 3 роки тому

    V

  • @ruwani1654
    @ruwani1654 3 роки тому +1

    sathunta hire hara karala jeevitheth waradei

  • @ananthananna435
    @ananthananna435 3 роки тому

    मचमचकमछछठडडजज

  • @pasinduniroshan2070
    @pasinduniroshan2070 3 роки тому

    Me mgule sadde

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 3 роки тому +5

    Thank you .😘😘😘😘

  • @MadanLal-hc7yq
    @MadanLal-hc7yq 3 роки тому

    Umm