Covers With DK | Maga Bala Hadana Denethe (මග බලා හඩන දෙනෙතේ) Shehan Udesh Fernando
Вставка
- Опубліковано 4 січ 2025
- Maga Bala Hadana Denethe (මග බලා හඩන දෙනෙතේ)
Original Artist | Bachi Susan
Music | Kashan Perera
Cover By Shehan Udesh Fernando
Re - Music | Duleeka Kodagoda DK
Cinematography | Sasanka Sinhasiri
COVERS WITH DK PRODUCTION
Audio Copyrights Activated -
#MagaBala #BachiSusan #CoversWithDK
Contact - +94775360360
👇👇👇👇👇👇👇
facebook page
/ dkcoversproductions
අනේ අපි වගේ අයිති නැති හිත් වලට පන වගේ ආදරේ කරල විඳවන අයගෙ හිත් නිවන්න පුලුවන් කටහඬක්..💔😓❤️
Patta
Eka aththa
අපිටත් එහෙම තමා
මරම කටහඩක් මෙි ටික වෙලාවට මම විසිපස් සැරයක් විතර අැහුවිවා......දිගු ගමනක් love you 🌹🌹🌹🌹
Sami Sami thawa ahapn
@@Love-ve5gv 🤣🤣❤️❤️❤️
Sami Sami ua-cam.com/video/TKbjokGHKCo/v-deo.html
Attamiii pattttttta
good
පිස්සු හැදෙනවා..
පට්ට අය්යේ voice එක..
🔥🔥🔥🔥🔥👌👌👌💚💚💚
අතුරුදහන් වෙලා ඉදලා ආයේ එකපාරට ඇවිත්😍 බුදුනේ ජේසුනේ කියපු එකට තමා ආසම ඒ උනාට❤
සිහිය නෑ නේ
බාචි අනිවාර්යයෙන්ම මේ කොල්ලට නඩුවක් දානවා... පරිස්සමින් මචං සුපිරිම සුපිරි....
කොහෙද බං උඹ මෙච්චර දවසක් හැන්ගිලා හිටියේ ... පට්ට voice එක 👆👌💪🔥💥👊👍🙌❤️
දෙරන ඩ්‍රීම්ස්ටාර්,සිරස සුපර් ස්ටාර්ස්,සන්ෆ්ලවර් තාල්,අප්ඩේට්,තව බෑන්ඩ් වල ඉදල කට්ට කාලා තමා යාලූ මෙයා තැනකට ආවේ....තව ඉස්සරහාට යනව කාටවත් නවත්තන්න බැරි වෙන්නම...
@@dilinidanushika7045 ow neda
Woww.. සුපර් brother lovegin voice ..god bless you brother 😍❤️
❤❤jewethee waradii waradii Awith...nathara une ethana.....mn thawamath Adarei😥😥😥Hada gasmama obai......
මේ තරම් දක්ෂතාවයක් තියන් කොහෙද bro හිටියේ හදවතේ ඇතුලාන්තය ස්පර්ශ කලා ඔබේ මියුරු ගායනය........ congratulations bro 👍❤️
අවසානයේ ඒ ආදරෙත් කතාවක් පමණක් විය.... 🙂❤️🌷
තාමත් මගෙ playlist එකේ most played list එකේ උඩින්ම තියෙන song එකක් ❤
මාරම විදිහට හිතට danenawa...issrhtath me wage ලස්සන sindu ගෙන්න...😍😍😍😍❤️🔥❤️🔥 budusaranai
Tik tok එකෙන් පුංචි කොටසල් ඇහුවා full cover එක youtube search කරාමයි හම්බුනේ 🙈 මාරම ලස්සනයි මේ cover එක ❤️ හදවතට දැනෙන cover එකක් 😍
කියන්න වචන නෑ පට්ට ලස්සනයි රත්තරන්. ඉදිරි ගමන සාර්ථක වේවා. බුදු සරනයි
Deeshani bopage thank you
Deeshani bopage ua-cam.com/video/TKbjokGHKCo/v-deo.html
පිස්සු හැදෙනවා හොදේ පට්ටම කට හඩක් දැන් 100 පාරක් විතර බැලුවා congratulations Brother love you ❤️
Ekani ayye.❤️❤️
උබෙ කට හඩෙ ඇරබූම ම හදවතෙ සියම් තැන් පවා හිරි වැටිටුවා මචං පටිටම ලස්සන යි
kauda yako anlike karap. . modayo....
පිස්සෙක් උනා බං..❤ බාචිගෙ මුල් සින්දුවට වඩා මාරම පීල් උනා.. හරිම ලයන්විතයී😊❤ මාර ලස්සනයි අයියේ..
මන් download කරගත්තා ❤
❤️ aththa
ඇත්ත ❤️
පණපිටින් මැරෙන්න පුළුවන් අවංකව ආදරේ කලදාට 😊❤
Mn wage
Anee 🥺❤️
නියමයි 👌 හොද අනාගතයක් තියෙනෝ congratulations
Ahanne ada cover ek 🥰🥰excellent 🥰✨✨✨👍
නොමැකෙනා මතක අපගේ
තවමත් මැවෙනවා දකින සිහිනේ J ❤
අම්මෝ ඒක ශෙහාන් අයියේ ඒක සුපිරි ඕයි ඇඩුනා ඕයි ඒක නම් පට්ට සතුටුයි මගෙ සහොදරයා හින්දා බුදු සරණයි මගෙ අයියේ 🥺🥺🥰🥰
aiye oyage katahada ehenkota mn niwenawa lassani wede😊❤
අයිති වෙන්න තියා ලන් වෙන්න ඉඩක්වත් නැති ඒත් ජීවිත කාලෙම පනටත් වඩා ආදරෙ කරන අපිටම හදවතටම දැනෙන්න කියනව😔😔😓
Supiriyk ❤❤
ඒ song එකහ් ❤️
උබ මේ පිරිමි හිත ඇඩෙව්ව අමතක කරපු අතීතය මතක්කර දීල.නිකම්ම නෙමෙයි කදුලුත් පුරෝල.
ජය වෙවා උබට...
හැරදමා සමුගන්න නම් මට....
ඇයී මේ තරම් ලනුනේ.....
ඔවි බං😭😭😭😔😔😔😔🙏😔🙏😔
කියන්ඩ වචන නෑ බන් ඒ තරම් පට්ට.❤️..හදවතින්ම සුභ පතන්ව සහොදරයා ..good luck❤️
ඇත්තටම අයියේ ලස්සන වොයිස් එකක් ඔයාට තියෙන්නේහ් සුබ පැතුම්. අයෙමත් වීඩියෝ එකක් දෙන්න
නියම covers කියන්නේ මේවට.....අමතක කරපු හුගක් දේවල් මතක් වුනා මේ voice එකට
Mm😥
Ane marama lassanai aiye ❤😍🥰
ශෙහාන් අයියා ඔයත් එක්ක සිරස සුපර්ස්ටාර් උන පියත් කියන එක දැන් හොයාගන්න වත් නැ ඔයට එක දුන්නානම්....මෙව්වා කාට කියන්නද මචන් ජයෙන් ජය සහෝදරයා 👍👍👍👍👍👍🎸
Ammoo ee voice eknm pissuwk🥺❤️
මං ආසම song ekk .me song eka ahddi mathaka godk mathk wenawa mge jivithe ..අයියේ මාරම ලස්සනයි ඔයාගේ කටහඬ .👍..නොමැකෙනා මතක අපගේ ...
අදටත් අහනව🙂💔
ඒ හැගීම 😇
Bawanawak 😱😍
තාමත් ඒ voice ek දෝන්කාර දෙනවා..පට්ටම ලස්සනයී .අයියා...සුබ පතනවා හදවතින්ම❤🥺
කොයි තරම් නම් ඉන්නවද... මිරිගුවක් බව දැන දැනත්... බොරුවක් පස්සේ දුවන මිනිස්සු... හීනයක් බව දැන දැනත්... ඇහැරෙන්න අකමැතී මිනිස්සූ... මායාවක් බව දැන දැනත්... සිතිජය දිහා බලාගෙන සතුටූ වෙන මිනිස්සූ... නොලැබෙන බව දැන දැනත්... ආදරේ කරන මිනිස්සු... ❣️❣️❣️ හුගාරියක් ලස්සන කටහඩක්... ගුඩ් ලක් මල්ලියෝ 👌👌👌 බුදූ සරනයී!!! God bless you!!!
මගේ සහෝදරයා පට්ටම සිංදුව එල සුබ අනාගතයක් ශෙහාන් මල්ලි ගමේ කොල්ලා.ආදරෙයි බ්‍රොරෝ හැමදාමත්.ජය වේවා ජෙසු පිහිටයි👌👍❤️❤️❤️💘
ඇත්තටම සින්දුව මාරම ලස්සනයි අයියේ ❤️
මෙකනම් පිස්සුවක් පට්ට.ලස්සනයි වොයිස් එක ❤
අම්මෝ.....😍😍😍😍😍😘😘💕💕💕💜💛 පිස්සු හැදෙනවා...ලස්සනයි....
මන් තනි වෙලා බන් මන් මැරෙන්න තරම් විදවනවා කියන්න කියලා කවුරුත් නෑ🥀 මේ සින්දුව අහමෙබෙන් හම්බුනේ මේ සින්දුව අහනකොට පපුව ඇතුලට පිහියකින් ඇන්න වගේ රිදෙනවා💔🌏🥀 good luk❤️
DUKA danena vilangu bidageana Avidala yanna hemin hemin sathuta sanaseema danenea isawwakk hoyageana......❤
Aneee godaaaak lassanaiii meee song eka ❤️❤️❤️❤️❤️ My favorite ❤️❤️
උබව ගොඩක් හෙව්වා බන්..❤
ආදරෙයි යමන් අර තිවංකයා යන පාරෙම ඒ පාර කාපට් කරල තියන්නෙ..වරදින්නෙ නැ👏👏☝
කියන්න වදන් නෑ ෆට්ටම 😘😘😘😘😘😘😘😘😘💪💪💪💪💪💪
Kwකුමුදූ ගලගෙදර
ahemada aasa
Ammoooooo ayye saththai hoda thanak oyt thiyenw....maram katahadak budu saranai hakiyw thawath wadiwenn kiyl mn wish karanwa .❤️❤️❤️❤️
කියල වැඩක් නෑ අයියේ..ජයමවේවා ❤🙏
Ammooo ayye voice eka pissu wettuwa..papuwa hilkaragena giya deviyane theruwansaranii suba anagathayak..
කටහඬ නම් ගොඩක් ලස්සනයි..❤❤❤❤
Woooow favorite song with perfectly voice good luck brother 🌹🌹
මාරම ලස්සනයි අයියෙ එ vois එක 😍☺☺😊☺☺
මගෙ මල්ලියට සුබම සුබ අනාගතයක් ඔය කටහඩට කරන්න බැරි දෙයක් නැහැ බ්‍රොරෝ ජෙසු ජෙසු ජෙසු උබට මගෙ මල්ලියො ඉදිරියට හොද වැඩක් කරමු.ජය වේවා ✝️🎤🎵🎼🎶♥️♥️🤟
සුපිරිම අයියේ...තව ඕනි මේ වගේ කවර්...බචීගෙම කවර් ටිකක් කරන්න.....Good Luck❤️❤️❤️👍
මරු කට හඩ අයියා සුපිරි අලුත් සින්දුවක් ඔනේ ft.........👍🔥
Oyage katahada hadawathata ma danenawa echcharatama lassanai good luck god bless ❤❤
Wowwww......😊
❤❤❤
නොමැකෙනා මතක අපගේ
තවමත් මැවෙනවා දකින සිහිනේ❤
මාර ලස්සන කට හඬක් ♥️🔥
Herima lassani.hedewathatama wedanawe.lassani budu saranai
Wow ekanam niyamai brother😘❤️👌
ආදරයක් තිබිලත් ඒක තමන්ව රිද්දනකොට ඒ වේදනාව ගොඩක් වෙලාවට නිවා ගත්තෙ සිංදු වලින්. ආදරය නිසා විඳවන හැම හිතක්ම සුවපත් වෙන්නෝනි
Woow it's amaizing voice...congratulations....👍👍
Wow patta
Koheda mechchara kal hitiye Oya Ane
Oyage voice eka hadawatata danenawa mara widihata
**Hada wathe pera wage hada gasmama obai ada mage......🌹🌹🌷
මාරම ලස්සනයි අයියේ ඔයාගේ voice එක
My favourite song.
mara lassana voice ekak amboo
Best
Congratulations dear....
Hadawthe pera wage hada gasmama obayi adh mage .ay lade oba mage hama husmata pawa pem kare.......😣❤
ඔන්න ඉතිං අපේ චූටි බාචි අයියා ඇවිත්.......සුබ ගමන් අයියේ ඒ....අපේ බාචි අයියලේ හඩ ඔයාටත් තියෙනවා
Woooooooooww..❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘
Wawa ganna ba thanikama
Hada gasmama oyai mage
Harima lassanai aiye.. thawa song krnna.. superb voice.... good luck
Lassanai duka hithuna
ඒ වොයිස් එක❤️😘
ඔයාව subscribe කලා මාවත් subscribe කරන්න හොදේ
yas
t
woow patta kata hada ekanam idiriyatama yanna aiye
Woooooow no words to explain How it touch my heart ❤️❤️❤️
Ammmooo eka ,,, supar 💗💗💗💗💗
අඩො දැනුත් අහනවා...ඒ තරම් ෆට්ට
පට්ටම පට්ටයි මුලු දවසම ඇහුවා
Kohcara ahuwat apa wanna ne nee
❤️❤️❤️❤️❤️වොයිස් එක 🙉
Thank you හැමෝටම❤
Ela aiye jaya wewa
Niyamai marama lassanai b.s.
Ado aiye pattama bn thama kora vela inne ❤❤ pattama lassanai
Ela brooo pattaaa
Harima lassanai voice eka 👊❤️
Best voice ....
එකනම් ෆට්ටම voice එකක් super
🎤🎧🎶🔊
Me voice eka hamwelawem ahann hithenw....mara lassanai ayye.❤️❤️❤️❤️❤️....budu saranai.🙏🙏🙏
Ado kollo meda dakke mama ahamben wage eth dan ahuwe pisueak machan ube katahada supiri kollo sinduwath niyamata kiyanawa jaya wews
GOOD LUCK
elakiri niyamat sing karanawa
and wish your all the best
ඒ කටහඩ 😍💜️
පරණ මතක වලින් දැවෙන් හිත් නැවත නැවතත් දවාලිය හැකි භාවනාවක්🙂💔
Good luck..voice .....patta
Adoo eka pattane
wooooooow..supar...kiyanna wachana ne.
Wooowwwww.......superb good luck god bless you.....😙😙😙😙😙😙
Woow nice voice..♥️♥️good luck .
පට්ටම ලස්සනයි සහෝ
මාර.කටහඩ.ලස්සනයි.ඉදිරියට.සුබපතනව❤❤
ලබාගන්න බරි බව දාන දාන ආදරේ කරන එකට තමයි ආදරෙ කියන්නේ. ලස්සනයි අයියේ සිංදුව.