නිවැරදිව සක්මන් භාවනාව වඩන අයුරු

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ •

  • @dhamma.85
    @dhamma.85 Місяць тому +5

    සාදු සාදු සාදු .!!!
    පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    උතුම් ධර්මාවබෝදය වේවා.
    උතුම් චතුරර්‍යසත්‍ය ධර්මය අවබෝධ වේවා. ආයු වර්ණ සැපබල කීර්තිය....
    ප්‍රඥා යසසීන් වැඩේත්වා.
    ප්‍රාර්ථනිය බෝධීයකින්....
    අමාමහා නිවනින් සැනසෙන්න,
    ගෞතම බුද්ධ ශාසනයේ..
    පිහිට පිලිසරණ වාසනාව ලැබේවා.!
    මා ශ්‍රවණය කරන දහම් පදයක් ගානේම
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා...!
    නීරෝගි වෙත්වා.!! සුවපත් වෙත්වා..!
    දුකෙන් අතමිදේත්වා.!!!
    හැදුවැඩු දේමාපියන්ටත්...
    සියලු දෙවියන්ට පින් අනුමෝදන් වේවා.!!!
    උතුම් ශ්‍රී සද්ධර්මයෙන්
    සවන් පත් පුරවා ගනිත්වා.!
    සියලු දේනාටම සංසාර දුකෙන් නිදහස් වීමට උතුම් ශ්‍රී සද්ධර්මයේ පිහිට.
    පිලිසරණ වාසනාව ලැබේවා.!!!
    උතුම් තෙරුවන් සරණයි.!!!

  • @rehanfernando-h2w
    @rehanfernando-h2w Місяць тому +7

    🙏🙏🙏♥️🙏🙏🙏 නිවනින් නිවී සැනසේවා🙏🙏🙏🙏

  • @iroshadesilva4632
    @iroshadesilva4632 Місяць тому +3

    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ

  • @-niwanmaga832
    @-niwanmaga832  Місяць тому +4

    සම්පූර්ණ දේශනාව
    ua-cam.com/video/3rvb8ctBf9w/v-deo.htmlsi=VHRCvAzRjDOZgBEB

  • @user-Mayuranga
    @user-Mayuranga Місяць тому +5

    🙏🙏🙏🙏

  • @Nibbana-l1t
    @Nibbana-l1t Місяць тому +4

    නිවනම නාතයි නිවනම වෙත්වා !

  • @dhamma.85
    @dhamma.85 Місяць тому

    සාධූ!!සාධූ!!සාධූ!!!
    💕🙏🙏🙏💕
    💕සබ්බ දානං ධම්ම දානං ජිනාති 💕උතුම් තෙරුවන් සරණයි.!!!~"සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියෝ දපනං
    ඒතං බුද්ධාන සාසනං"~
    සාදු සාදු සාදු...!!!
    ජීවිතය, තණ අග පිණි බිදුවක් වැනිය.! අප්‍රමාදීව කුසල් වඩන්න.!
    අප්පමාදේන සම්පාදේත..!!!
    සියලු සත්වයෝ සුවපත් වේවා.!!!
    උතුම් තෙරුවන් සරණයි.!!!

  • @manjulakumara1509
    @manjulakumara1509 Місяць тому

    පිරිලා නිවෙන්නට කාලයයි මේ. නිවනම නාතයි නිවනම වෙත්වා .

  • @chandanaananda2303
    @chandanaananda2303 25 днів тому

    වර්ණවත් ලෝකයට රැවටෙන සිත - සසර ගමනට අයිතිකාරයෙක් ඉන්නවද..?
    ගොඩක් ගිහියන්ට නොව පවිද්ද්නට මේ ලෙඩේ තිබෙනවා.
    හොඳට බලන්න ඔවුන් කන කෑම, භුක්ති විඳින සැප මාලිගා වල ජීවත්වීම අතට පයට මිනිසුන් අනුන්ගේ ගැහැණු
    තබාගෙන ඔවුන්ට කියල කුඩ ඉහළ ගන්නවා පාවඩ උඩින් යනවා කකුල් සෝදා ගන්නවා ආදිය .......
    කුඩා කාලයේ සිට තමන්ව හදා වඩා ගෙන යහමගට ගෙනා දෙමාපියන්ට නොදෙන සැප දෙන
    අහිංසක මිනිසුනේ මේවා දැන්වත් නවත්වන්න - බුද්ධ වචනයේ මේ මෝඩ වැඩ දේශනා කර නැත

  • @jayashanthaperera2355
    @jayashanthaperera2355 Місяць тому

    බුදුරජාණන් වහන්සේ නොවදාල දේවල්.කරල නිවන් දකින්න බැනෙ හාමුදුරුවනේ.

  • @nilanthazoisa5254
    @nilanthazoisa5254 Місяць тому

    🙏🙏🙏