Great presantation , with All respect I selute you ,classical Raag on mandolin is not simple matter,realy your daily practice is on platinum level ,LOT OF THANKS FOR THIS PRESANTATION❤
Long life to you Maestro.!!! My heartiest respects. You are a blessed person .May your life filled with solace and peace.Bless your invaluable fingers. May the Noble Triple Gem bless you.
පේනව නේද මෙච්චර වයසට ගිහිල්ලත් හේමපාල සර්ගෙ ඇගිලි වැඩ කරන අපූරුව. නමුත් ප්රශ්නෙ තමයි මේවට ලයික් එකක් දාන්න තරම්වත් දැන් ඉන්න එව්වොන්ගෙ ඇගිලි පන නැති එක. සර් ඔබට තෙරුවන් සරණයි මාගේ උත්තමාචාරය ඔබට. ඒ වගේම මෙම වීඩියෝව අප්ලෝඩ් කරපු ඔබට මාගේ ප්රණාමය ජයවේවා සහෝදරය 😊🙏
නිදුක් නිරෝගි් සුව ඔබ තුමාට ...විශිෂ්ඨ වාදනයක්..
ඉතාම ආඩම්බරයක් දැනෙනව අපේ රටේ මේ වගේ අති විශිෂ්ඨ ශිල්පීන් ඉන්න එක ගැන හේමපාල සර් කියල කියන්නෙ ආයෙ ඉතිං ලොවෙත් නෑ බටනලා මැන්ඩලීන සුපිරිම වැඩකරු තමයි සර් ඔබට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඒ වගේම මෙම වීඩියෝ ඉදිරිපත් කරන මහත්මා ඉතාම ආදරෙන් සිහිපත් කරනව ඔබටත් ජයවේවා කියල ඔන්න සබ්ස්ක්රයිබ් කරා ලයික් කරා කමෙන්ට්ස් කරා 😊
මැතිදුනි ඔබට නිදුක් නිරෝගී සුවය පතමි අලන්කාර වාදනයක් ස්තුතියි බුදු සරණයි.
Awesome 👌👌👍🌹
I bow to your art Sir! May God give you long happy life! Thank you for such a wonderful purity of strings! You are matchless Sir!
One of the Sri Lankan outstanding music maestro NO AWARDS FOR THIS KIND OF A BLIND MUSICIAN IN SRI LANKA
Great presantation , with All respect I selute you ,classical Raag on mandolin is not simple matter,realy your daily practice is on platinum level ,LOT OF THANKS FOR THIS PRESANTATION❤
Long life to you Maestro.!!!
My heartiest respects. You are a blessed person .May your life filled with solace and peace.Bless your invaluable fingers. May the Noble Triple Gem bless you.
අෙප් සර්ට සම්මාසම්බුදු සරණයි! නිදුක් නිෙරා්ගි දීර්ඝායුෂම ලැෙබ්වා!
දීර්ඝායුෂ ලැබේවා
A legendary musician. Sadly not adequately recognised or rewarded in Sri Lanka.
1970 Dashakaye,Api karapu Bharathie hindi gee prasangayedee ,mama wadanaya kare sarpinawa,Mage laginma wadivela Bata nalawa vawuve heemapala iya.Ada oba mage desawanata batanawaven athulu kale,Sangeetha swara novei,Amurtha Rasayai.oba maha sangeetha Sagarayaki, Dheergausha labewa (kathikacharya,Basil perera, sangeetha shiromanie, Las Vegas)” me Mage daruwage pasalai 1987”
නිදුක් නිරෝගී සුව ඔබ තුමාට .විශිෂ්ට වාදනයක් 🙏🙏
A great versatile musical Maestro!❤
World to class player ❤️💯
අපූරුයි බුදු සරණයි සර්...
මගේ හිතේ තියන ඒ අදහස කියන්න තේරෙන්නේ නෑ 🥺🥺🥺
Me ape niyama samgithaya....niyama daksayan.
What sharp and marvellous music. Long life
Superb nd outstanding sir......... Congratulations.....
So melodious! So soothing! MASTERPIECE
Awesome Perera sir
හේමපාල සර් අපේ රටේ සිටින මහා දැනුම් සම්භාරයක් හිමි අතිවිශිෂ්ට ගණයේ වාදකයෙක්. අගය කළ යුතු උත්තමයෙක්🙏🏼
මෙම වීඩියෝව පළ කල ඔබටද මාගේ ප්රණාමය..
🌹🌹🌹 beautiful.sir🙏🙏🙏
ll jay ho guru sarakar aapka jay mahakal sarve mangal mangaliye ll
Great playing master
Wow
නිරෝගී වේවා !!
He is sri lankan gem
Respect sir 🙏🙏🙏🙏🙏❤❤❤❤
Sangeetha rasa Sagaraya,Dayabara Heemapala iyata, Dheergausha labewa
Outstanding....
Excellent !!
Excellent
Wonderful ❤
AMAZING.....
Sir❤❤❤❤
Bro.......
සුපිරි
Wow!
❤
Dainamic
😭♥️🙏
♥️♥️♥️♥️♥️♥️♥️
😯😯😯😯😯😯❤️❤️❤️
❤🙏❤
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤