Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ විඩියෝ එක ගොඩක් වටිනවා ඉතිම් අක්කි තවත් ඉස්සරහට ලස්සන දේශිය කැම හදන විඩියෝ ඔනි 💗💗💗
මාත් ගොඩක් ආසයි ❤️❤️❤️🙏🙏🙏
හරිම ලේසි ක්‍රමයක් කියලා දුන්නාට බොහොම ස්තූතියි
මාත් හරි ආසයි අලකොල මාලුවට.තක්කාලි ගෙඩියකුත් දාන්න තිබ්බා.
මාත් අාසම කෑමක්...
Thanks akke godak wathina video ekak good luck
හරි ම රසයි 🥰🥰
👍👍👍❤️💐❤️💐🎉
මන් කලා තියෙනවා හරිම රසයි
Woow super
❤️
❤❤❤
තෙරුවන් සරනයි .ස්තුතියි ..🙏🙏🙏💜️❤💜️
Thnk you dr ❤😘
✋
ස්තූතියි .
Ugura kasanawa nikan katu aninwa wage.ehema wenen ai, eka natikarnne kohomada
අලකොල මාළු ව මේ විදිහට හදන්න එතකොට එහෙම වෙන්නෙ නෑ තව දෙයක් අලකොල මාළු ව කාලා ඇල් වතුර බීවම එහෙම වෙනව ඒක නිසා කාලා ඉවර වෙලා උණුවතුර බොන්න එතකොට එහෙම වෙන්නෙ නෑ
@@SLKitchen godak hedi ganna epa... alwaturen kola sodanna epa unuwaturen sodanna
Mama asa alakolai idi appai kanna
🤩🤩🤩🤩🤩🤩😏😘
Ala kola maaluwa uushna kaamakda. Guna aguna monawada
Ow godak usna kemak kessata godaak hodai gunai
තම්බලා වතුර පෙර ලා නෙවෙයි ද උයන්න ගන්නේ
නෑ එහෙම ඕන නෑ
Polkiri dannedda
පොල් කිරි දානවනම් වතුර වෙනුවට කලින්ම පොල් කිරි දාන්න
අපි කන සාමාන්‍ය අල වල කොලද මේ
නෑ මේවා අල කොල කියල කියන්න ව්තුර තියෙන තැන් වල හැවෙන්නෙ
බොහොම ස්තුතියි ...සමහර අය කියනවා අලකොල හං වෙන්න තියලයි උයන්නෙ කියලා..මම එහෙම තිබ්බා..උයන්න බලද්දී ඔයා අරන් තියෙන්නෙ අමුවට...මගෙ ඒවගෙ කොල පාට කොල නෑ...පරන වෙලානෙ
Thank you 🙏🏽
thank you oyata
ඉතිං ෙහා්දන්ෙන ඇල් වතුෙරන්ෙන.
කපන්න කලින් හොදලා වතුර බහින්න තියන්න
මොනවද me kola
අල කොල කියන්නෙ හබරල කොල කියලත් කියනව
Ova hama paththeama na.නුවර nam තියෙනවා
මේව හැදෙන්නෙ කුබුරු වල දිය පාරවල් වල.දොල අයින් වගෙ වතුර තියන තැන්වල.වෙල් අලකොල කියලත් කියනව.හබරල කොල කන්න එපා.මේව කලුපාට ,කොලපාට නැට් තියන දෙවර්ගයම කනවා.ලංකාවෙ හැම පලාතකම තියනවා.
Aluth kemak wage kalanm ne rasaida
Awwe welala ganne neththe ei pol kiri demme neththe ei
වේලලත් ගන්නව මේ විදිහටත් උයනවා අපි උයනකොට නම් පොල් කිරි දාන්නෙ නෑ
අනේ අව්වේ වෙලුවම අව් රසයිනෙ. අපිත් මෙහෙමයි උයන්නේ. කට කසන්නේ නෑ.
Gemboth ke gahanawa
😃😃😃
මගෙ අත කසනවනෙ..😭😭😭😭
ඇයි එහෙම වෙන්නෙ ඒක නම් හිතාගන්න බෑ හැබැයි අලකොල මාළු ව කාලා ඇල්වතුර් බිවොත් කට කසනවා . ඔයා අලකොල ටික දවස් දෙකක් විතර තද අව්වෙ වේලලා උයන්න එතකොට එහෙම වෙන්නේ නෑ
Dogs wedi video eka
අලදලු ගොඩක් උෂ්ණ කෑමක් ඒනිසා උකු පොල්කිරි ටිකත් එකතු කරන්න. තක්කාලි දාන්න එපා.
ස්තුතියි ඔයාට 💞💞
අපේ අත්තම්මා වෙලුනු අලකොල ගන්නේ . සැමන් එහෙම දාලා උයනවා . හරිම රසයි සැමන් දාලා
කතා කරනවා හරියට ඇහෙන්නැ
❤