Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කවදාවත්ම කාල නැහැ ආසයි කන්න .ගොඩාක් ස්තුති අයියා පැහැදිලි කිරීමට 👍🌹
කාලා තියෙනවා හරිම රසවත් කෑමක් 👍👍👍😋
ඔව් හරිම රසයි.ස්තුතියි ඔබට😍
**😍😍😍😍😍****ලොකු අය්යේ****මේක නම් ගොඩක් වැදගත් විඩියෝවක්**👆👆👆👆👆👆👆👆
හුම්..ස්තුතියි ගොඩාරියක් හොදේ.බුදුසරණයි 😍
නියමයි අය්යා 😀😀
ඔන්න අයියේ සම්පුර්ණ ව්ඩ්යෝ එක බැලුවා ❤❤ බුදු සරනයි ...
බොහොම ස්තුතියි නංගි.බුදුසරණයි 😍
❤❤❤ 😊😊😊
👍😍
මම එක දවසක් කාලා තියෙනවා ගොඩක් රසවත් ගුනවත් කෑමක් නේ ගොඩක් ස්තුතියි මයුර ලංකා
අනිවාර්යයෙන් ලතා අක්කෙ.ගොඩක් රසයි.බොහොම ස්තුතියි.බුදුසරණයි 🙏
Niyamai aiye....❤️❤️❤️❤️
ස්තුතියි මලේ.බුදුසරණයි 😍
බොහෝම හොඳයි වාසනාවන්ත සුභ දවසක් වේවා
ස්තුතියි ඔබට.බුදුසරණයි 😍
ow rasawath kema
බුදු සරණයි අයියේ 😊🙏
සුබ රාත්‍රීයක් නංගි.බුදුසරණයි😍
සුපිරි
ස්තුතියි යාලු😍
Yes me too
අදමයි දැක්කේ අයියේ ❤❤❤
එහෙමද🙉
ගොඩක් වැදගත් අයියා ...අපි නොදන්න කොයිතරම් දේවල් තියෙනවාද නේද අනේ ..මං කාලාම නෑ ...❤
ඒකනෙ.හොයාගෙන කන්න.ස්තුතියි ඔයාට.බුදුසරණයි 😍
@@MayuraLanka හොයලා දෙන්නකෝ..😍
@@ශානිගෙකතාවිමන මේ දවස් වල පොලේ ඇති
@@MayuraLanka බලන්නම්කෝ අයියා ..😍
අයියෝ කටට කෙලත් එනවා මයුර අයියේ මමත් ආසම කෑමක්
අනිවාර්යයෙන් නංගි.👍 බොහොම ස්තුතියි😍
ආයුබෝවන්
කියද්දීත් ආසයි එවන්න කො බලන්න මෙහෙ පැත්තේ ටිකක් 😊😮
හරි ලිපිනය දාන්න 😂 ස්තුතියි නංගි වීඩියෝව බලන්න ආවට.😍
මම නම් ඔන්න අදමයි දකින්නෙ
මේ දෙල් වර්ග ගැන අහල තිබුණත් ඇතැම් වර්ග කාල නෑ. ඒ වගේම මෙහි ඇති ඖෂධීය වටිනාකම් ගැන නම් අදමයි දැන ගත්තෙ. අපේ රටට ආවේණික මෙවැනි ආහාර තව කොතෙකුත් ඇති. ඒත් අපගේ නොදන්නා කම හේතුවෙන් අප විසින්ම විනාශ කර දමනවා වෙන්නත් පුලුවන්. එවැනි ආහාර වර්ග මේ තුරු වරුණ තුලින් හඳුන්වා දීමෙන් ඔයා කර ගන්නේ විශාල පිනක්. ඒ තුලින් අවශ්‍ය ආහාර වලින් ශරීරයට අහිතකර දේවල් වගේම ඉතාම හිතකර දේ සොයා ගැනීමට පහසුවෙන් හැකියාව තිබෙණවා. මොකද කොළ මැල්ලුමක් හැදුවත් නිතර භාවිතා කරන කොළ වර්ග යෙදීමටනේ අප හුරුවෙලා තියෙන්නේ. ඉතිං.. මේ දැනුමෙන් අප නොදත් ශාක පත්‍ර පවා ඊට එක්කර ගන්න පුලුවන් වෙලා තියෙනවා. මේ මව්බිමේ සරුවට වැඩෙන ශාක පිළිබඳ මෙහි පුරවැසියන් වශයෙන් අපි දැන ගත යුතුයි කියලයි මටනං හිතෙන්නේ. ඉගෙනුම ලබන දරුවන්ට පවා මේ තුරු වරුණ චැනලය හරහා ලබාදෙන දැනුම් සම්භාරය අප්‍රමාණයි. මේ වටිනා දැනුවත් කිරීම වෙනුවෙන් ස්තූතියි ඔයාට. ඒ වගේම මල්ලියේ ඔයාට පින් මේ සිදු කරන සත් කාර්ය්ය වෙනුවෙන්. ඉදිරියටම යායුතු කෙනෙක් හැටියට සුභ පතනවා හදවතින්ම. තෙරුවන් සරණයි ඔයාට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවදායි වාසනාවන්ත සුභම සුභ දවසක් ඔයාට. 🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️❤️👍👍👍
අනේ ඉතින් බොහොම ස්තුතියි අක්ක හැමදාමත් දෙන මේ වට්නා අගැයීමට🙏 තෙරුවන් සරණයි🙏😍
😢
මේවා පුලුටු නේද🤔 මම කාලා නෑ අප්පා😋
පුලුටු😂 ඔව් ඉස්සර එහෙම කියනව.ඒත් ඒකෙ සත්‍යක් නෑ.😂
කවදාවත්ම කාල නැහැ ආසයි කන්න .ගොඩාක් ස්තුති අයියා පැහැදිලි කිරීමට 👍🌹
කාලා තියෙනවා හරිම රසවත් කෑමක් 👍👍👍😋
ඔව් හරිම රසයි.ස්තුතියි ඔබට😍
**😍😍😍😍😍**
**ලොකු අය්යේ**
**මේක නම් ගොඩක් වැදගත් විඩියෝවක්**
👆👆👆👆👆👆👆👆
හුම්..ස්තුතියි ගොඩාරියක් හොදේ.බුදුසරණයි 😍
නියමයි අය්යා 😀😀
ඔන්න අයියේ සම්පුර්ණ ව්ඩ්යෝ එක බැලුවා ❤❤ බුදු සරනයි ...
බොහොම ස්තුතියි නංගි.බුදුසරණයි 😍
❤❤❤ 😊😊😊
👍😍
මම එක දවසක් කාලා තියෙනවා ගොඩක් රසවත් ගුනවත් කෑමක් නේ ගොඩක් ස්තුතියි මයුර ලංකා
අනිවාර්යයෙන් ලතා අක්කෙ.ගොඩක් රසයි.බොහොම ස්තුතියි.බුදුසරණයි 🙏
Niyamai aiye....❤️❤️❤️❤️
ස්තුතියි මලේ.බුදුසරණයි 😍
බොහෝම හොඳයි
වාසනාවන්ත සුභ දවසක් වේවා