thai & mongolian rice nasi goreng kottu Land of Kings cafe and restaurant | sri lankan food | chama

Поділитися
Вставка
  • Опубліковано 5 лис 2024

КОМЕНТАРІ • 336

  • @rgnshri
    @rgnshri Рік тому +30

    Thai Chicken Fried Rice රු 1.490, Mongolian Mixed Rice රු 1.690, Cersei`s Nasi Goreng රු 1.790

  • @HasithaMaduwantha_
    @HasithaMaduwantha_ Рік тому +76

    හැමදාම චාමා කනවා අපි කෙල ගිල ගිල බලාගෙන ඉන්නවා 😅❤

  • @chamidudilshan9420
    @chamidudilshan9420 Рік тому +36

    ශරීරය ගැනත් සැලකිලි වෙන්ට අයියේ...මමත් ඔහොම හොදට තෙල්,පිටි තියෙන කොත්තු,රයිස් ඔක්කොම කාලා අක්මාවේ තෙල් වැඩි වෙලා දැන් විදවනවා...😂😂 හැබැයි අත්දැකීම වැදගත්..😂😂😊

  • @ශශිනි
    @ශශිනි Рік тому +31

    ආහාර ඖෂධ වගේ ගන්න
    නැත්නම් ඖෂධ ගන්න වෙන්නේ ආහාර වගේ
    දැන් හෑලි ලියන්න එපා සෞඛ්‍ය ගැනත් හිතන්න සල්ලිම නෙමේ

  • @SayuniDisanayaka-sp5fl
    @SayuniDisanayaka-sp5fl Рік тому +19

    අපෙන් සුභ පැතුම් ඔයාගේ ආදරේට.දැන්නම් කන්න බෑනේ එයා මතක් උනාම.අපිට තේරෙනවා ඒ කාලෙට ඉතින් ඔය ලෙඩ හැදෙනවා.

  • @naturellife6458
    @naturellife6458 Рік тому +5

    මාරම ලැජ්ජාවක්නේ මේක....😁😁 ඔහොම තමා ඉතින් නංගි බබාලා හොයා ගත්තම..😊😁

  • @akvlogs479
    @akvlogs479 Рік тому +76

    කාම ලෝකේට නෙමෙයි
    කෑම ලෝකෙට ආස කරපන් ඒක පට්ට 🤣👀🔥

    • @vihangapamod
      @vihangapamod Рік тому +12

      අවදානෙද ඔනෙ 😂

    • @akvlogs479
      @akvlogs479 Рік тому +5

      @@vihangapamod comment අස්සේ පුක දෙන්න එන්නෙ උබටද අවදානෙ ඔනේ 🤣🤣🤣

    • @geek_sLc
      @geek_sLc Рік тому +1

      අම්මෝ ඒක 🥲😂

    • @Anything_else-b6
      @Anything_else-b6 Рік тому +1

      Ow avadaneda one😂

    • @R.S.507
      @R.S.507 Рік тому

      Sira kathawa😂

  • @sadunikaushlya
    @sadunikaushlya Рік тому +11

    අදත් සුපිරි විඩියෝ එකක් අයියේ.බඩගින්න වැඩි උනා වගෙ.දිගටම ලස්සන විඩියෝ කරන්න.❤🤗🤗

  • @R.S.507
    @R.S.507 Рік тому +5

    අදත් සුපිරි කෑමක් අයියේ😇හැබැයි කෑම ඉතුරු කරන එකනම් අවුල් 😢.ඉස්සර ඔහොම ඉතුරු කරේ නෑනේ

  • @manulisathsarani-in2vh
    @manulisathsarani-in2vh Рік тому +2

    චමාට ආදරෙ පහල වෙලා වගේ අම්මෝ අම්මෝ 😁එයව මතක් වෙනවා වගේ😁කොල්ලගෙ හිනාව❤

  • @Renorajapaksha
    @Renorajapaksha Рік тому +3

    ලූණු ගෙඩියයි , පිපිඤ්ඤා පෙත්තකුයි එක්ක බත් කන ගමන් මේක බලන මම 😅

  • @sachinthasamarasinghe9620
    @sachinthasamarasinghe9620 Рік тому +5

    පොශ් රහ මොන වගේද? කෑමට පෙර අනිවාර්යයෙන් ඔයාගෙ video එකක් බලනවාමයි.ජය.💕

  • @SameeraWeerawarna
    @SameeraWeerawarna Рік тому +20

    ඇත්තටම රසයි.. Highly recommended ❤️🙏

  • @kavishka_Lakruwan
    @kavishka_Lakruwan Рік тому +10

    කසාදයක් බැන්දනම් හරි දැන් චාමා😁🖤

  • @dileshikaerangi8536
    @dileshikaerangi8536 Рік тому +7

    Vedio බලලම හොයාගෙන ගිහින් කෑවේ මාරම රසයි ❤

  • @udara660
    @udara660 Рік тому +6

    ආගමත් කාලා ජාතියත් කාලා හෙට ඉතිහාසයත් කන්න ඉන්නගමන් චමාත් කනව බලන්න ආපු මම😂good luck

  • @Imandenuka
    @Imandenuka Рік тому +4

    Chama aiyyage hinawa godak lassanai😊 oyage ammage rasama rasa gedara kamak gennako anith dawase

  • @kaweesha-zp5ox
    @kaweesha-zp5ox Рік тому +1

    ඔය කෑම ටිකම ඔය වීඩියෝ එක බලන ගමන්ම කන මම පෝශන් එක නම් පට්ට.චමෝ ලැන්ඩ් ඔෆ් කිංග්ස් කියම්නෙ පිච්චුවක් නෙමේ බන් පිච්චු තද වෙන පොට් එකක් ❤️💔👌🤪

  • @PathumPathum-vg9wy
    @PathumPathum-vg9wy Рік тому +2

    අදත් ඉතිම් සුපිරියක් තමා අයියෙ ඔයා තමා හොදටම කරෙ එල ☝🤩🥰😎😅

  • @hasiya72
    @hasiya72 Рік тому +6

    නම්කි බබෙක් සෙට් වෙලා වගේ ව්‍යංගාර්ථෙන් කෙල්ලෙක් ගැන කියෝනව කියෝනව 😂😂🔥

  • @lahiyaboy3952
    @lahiyaboy3952 Рік тому +7

    Ada nam sponsor karala wage😂

  • @achibeats2261
    @achibeats2261 Рік тому +3

    අඩේ අප්පා කෙල්ලෙක් සෙට් වෙලා අපේ චමා අයියට❤

  • @bashinibandara6279
    @bashinibandara6279 Рік тому +2

    තායි කෑම ඇත්තටම රසයි.
    තායි තක්කාලි පේස්ට් කරි එක එහෙම මාරම රසයි
    ලංකාවෙ නම් කොහොමද දන්නෑ මෙහෙ නම් තායි කෑම මාරම රසයි.
    මාලු කරි එකක් ඒම තියේ.උනුවෙන් බත් එක්ක මාරම රසයි

  • @lovecitysl
    @lovecitysl Рік тому +23

    උබ කොච්චර බඩ ගෙඩියා උනත් උබ ලස්සනයි බං..ඒ හින්දා කෑම එක ශෙයා කරගන්න එක එච්චර අමාරු වෙන් නෑ..😉

  • @cj-gn1sp
    @cj-gn1sp Рік тому +5

    පොඩ්ඩක් ඇග මහන්සි කරල වැඩක් කරපන් බන් ජිම් පලයන් කොළ කැද එහෙම බීපන් ඉක්මනට සනීප වෙයන් බුදුසරණයි ජය වේවා !!!

  • @skcchannel1939
    @skcchannel1939 Рік тому +1

    Land Of Kings eken bara ganak deela wage bocata😌❤

  • @Dedunushakya6095
    @Dedunushakya6095 Рік тому +3

    චාමාට නංගි බබා මතක් උනා විතරයි කෑමත් කන්න බැරි උනා 🙄🙈😜

  • @Eurosrilanka
    @Eurosrilanka Рік тому +3

    අද නම් බැන්ඩ් promotion එකක් වගෙ යන්නෙ😂😂

  • @roshlRoges_122
    @roshlRoges_122 Рік тому

    මොකද චාමා😅😅 ඒ විඩියෝ එක ආතල් ඔයාගේ හිනාව ශොක් අනේ😅මතක් වෙද්දී කන්න අමාරුයි තමයි අපි දන්නෝ😅❤ ආතල් ඈ😅❤

  • @Mayblossom1111
    @Mayblossom1111 Рік тому +2

    චාමා හැමදාම වැඩි වැඩියෙන් කන්න පුලුවන් වෙන්න ඕනි ඔයාට ❤❤

  • @sewwandisanduni6344
    @sewwandisanduni6344 Рік тому +5

    මොකෝ චාමා අයියා උනේ..මේ හොදට කාපු කොල්ලනේ..කාවද මතක් වෙලා කෑවෙත් නෑ..ආදරේ තමා ඉතින්.ආදරේට චාමා අයියගේ කෑමත් නතර කරන්න පුලුවන් උනා ඒනම්💛සතුටුයි හොදේ❤️☺️☺️☺️

  • @thakshilathennakoon2655
    @thakshilathennakoon2655 Рік тому +4

    අවසාන විනාඩි ටික තමයි මරු😂😂

  • @gen_z_nation-2023
    @gen_z_nation-2023 Рік тому

    Apita කෑම eka oyta pena widiyath pennnako, hriuta details ekka apita pennwnm hodai, wena cam ekakin

  • @sahan_55_
    @sahan_55_ Рік тому +1

    Kama wala ganat dammnm hodai hbi👍

  • @lahirusampath1520
    @lahirusampath1520 Рік тому +3

    නියමයි Chama නියමයි 🔥🔥🔥🔥🔥👌
    Pizza hut එකෙන් pizza එකක් කාලා මේක බලන මම
    සමීර අයියව ගන්න එහෙනම් show එකට කෑම share කරගන්න
    ආදරෙයි Chama ❤❤❤❤❤

  • @yarify3366
    @yarify3366 Рік тому +4

    ලංකාවේ දිගම නගරය කෑගල්ල වෙලත් හරියට රසට කන්න තැන් එකක් වත් නෑ. පට්ට දුක සීන් එක ඒක නම්.

  • @NilukaPreethimali-dl2oy
    @NilukaPreethimali-dl2oy Рік тому +1

    Hi...chama aiye..adarei hemadema.oyage vedio akakwath magaera ganne.hema akakma balanawa❤❤❤

  • @gaminduprabashana5851
    @gaminduprabashana5851 Рік тому +1

    Kalin pizza gaththu shop eka nama damma na nada

  • @charlieboy3434
    @charlieboy3434 Рік тому +8

    ලෞව් සික් ගහලා චමාට 😂❤

  • @chamithmadu
    @chamithmadu Рік тому +4

    Mmm... ඒක නම් පිස්සුවක් චාමා... මට ප්‍රශ්නෙ ඉස්සගෙ නැට්ට කන්නෙ නැත්තෙ ඇයි කියල... 😂😊

    • @danindudinakara6559
      @danindudinakara6559 Рік тому

      Issage natta newe bn issage oluwa . Issage oluwe tamai uge jarawa tinne😊

  • @pabasaralihiniyakoon7614
    @pabasaralihiniyakoon7614 Рік тому +3

    අනේ චා මා අයියේ ගම්පහ ට එකක් open කරන්න කියලා කියන්නකෝ .අනේ please ගම්පහ ඉන්න අපිත් පෙරේත යි ඔයා කනවා වගේ කන්න ඔහොම .😂❤😅

  • @whitegossip8691
    @whitegossip8691 Рік тому +6

    මැණික❤ පරිස්ම්වෙයන්...❤
    උබට ආදරෙයි ඈ

  • @rushand8003
    @rushand8003 Рік тому +1

    vihilu newei yko check karaganin ube papuwe case eka.

  • @Gihan_Gunawardana
    @Gihan_Gunawardana Рік тому +4

    ඒකනම් රහ පාටයි❤️

  • @namesk6086
    @namesk6086 Рік тому +1

    Aiya oyge studio eke krn video meke danna outdoor video wenama channel ekk danko aluth ekk..ethkot oyth hodai apitath hodai... hithala balnko... good luck.. ❤ oyt subscribe 1k wennth kalin idapu nisa kiynne ...💪💪❤❤❤❤❤😎

  • @dshnet5218
    @dshnet5218 Рік тому +14

    ඔච්චර වර්නනාව මම හිතන්නේ ඔයාට මේ කෑම නිකං හම්බවෙනව ඇත්තේ... ඒකනේ...

    • @sewwandiperera4612
      @sewwandiperera4612 Рік тому

      ඇත්තටම වැඩියි වගේ නේද වර්ණනාව 🤣

  • @sudeerachamod9419
    @sudeerachamod9419 Рік тому +1

    🔥👍 Nice vidio ... prices danna ...amathaka karandath epa ...

  • @chamod_w4370
    @chamod_w4370 Рік тому +4

    ඉතුරු කෑම ටික අපේ ෆ්‍රිජ් එකේ දාලා යන්න

  • @kenzoyt4712
    @kenzoyt4712 Рік тому +1

    Chops eken kave nane goda davasakin 😋

  • @thimiralakshan6421
    @thimiralakshan6421 Рік тому +9

    නම්කි බබෙක් එක්ක යන්න තියෙන්නෙ චම 😏😅 (හින්ට් එකක්ද්)

  • @geethikaamasri9122
    @geethikaamasri9122 Рік тому

    Pork rice eka patta meke 😍 wenama rasak Kiwwa wagema posh rasak thinnr Land of kings

  • @sarathasandeepa753
    @sarathasandeepa753 Рік тому +1

    😋😋💝💫chama chops eke rice and curry ekk onii🎉🎉

  • @damithdepapriya4828
    @damithdepapriya4828 Рік тому

    Dan nm marketing vithrai kalin eke shop eka q veth na

  • @schinthadilsham1157
    @schinthadilsham1157 Рік тому +1

    Mr kottu eken try karamu chama ayye

  • @thilinisandeepani7591
    @thilinisandeepani7591 Рік тому +2

    චාමායියේ නම්කි බබාව මතක් උනාම බත් එකත් අමතක උනා නේතේ😂

  • @nikeshaladissanayake8041
    @nikeshaladissanayake8041 Рік тому

    ada nm land of kings ekin chamata gewala wage

  • @lazylizard6682
    @lazylizard6682 Рік тому +3

    රට වටෙන්ම කාලා උඹත් ඵහෙනම් ලෙඩක් හදාගත්තා..☹️ඒකනේ බං කියන්නෙ ගෙදර හදන පොල් සම්බෝලෙයි බතුයි වුනත් කමක් නෑ රහට ගුණට කන්න පුළුවන් බය නැතුව..❤

  • @MR_ACADEMY
    @MR_ACADEMY Рік тому +15

    Love you Chama Brother❤️💪🇱🇰

  • @dnperera6024
    @dnperera6024 Рік тому +2

    Chama speechless wela inne😂😂

  • @sajithpriyan8747
    @sajithpriyan8747 Рік тому

    Ai 4k genne?

  • @PradeepaDharshani-i3g
    @PradeepaDharshani-i3g Рік тому +1

    mama adamai dakke kanna baruwa innawa 😁

  • @dilushi-dissanayake
    @dilushi-dissanayake Рік тому

    Mongolian rice ekai cheese koththuwai one of the best

  • @surajdananjana1283
    @surajdananjana1283 Рік тому

    මේ ඒක නෙමෙයි චමා....පිස්සෝ.... මං අහන්න හිටියේ.... වීඩියෝ එක බලන ගමන් බීඩියක් ගැහුවට අවුලක් නැහැ නේද....🎉

  • @rawidumadushshan
    @rawidumadushshan Рік тому +1

    Chama hire hityat video dena ekt adarei 😂❤

  • @amithprasanna8974
    @amithprasanna8974 Рік тому +8

    කලින් වගේ කෑම වල ගනන් කිව්වා නම් හොදයි. 😮

  • @ruubalasooriya9332
    @ruubalasooriya9332 Рік тому +1

    Ada nm godaak rasa paatai..😋❤

  • @YummyTasty290
    @YummyTasty290 Рік тому +3

    කෑම ටික නිකන් දිලා අතටත් ගානක් දීල වගේ චමාට🙂

  • @vimukthisilva6480
    @vimukthisilva6480 Рік тому +1

    Ada prices qwe nane

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka279 Рік тому +1

    Video eka maru, අනේ me oya kadenma කන්න chama aiya, මෙයා kana විදිහට ඔයාගෙ අම්මාට උයන්න ගියොත්, eyata hemadama උය උයා thamai inna wenne nonstop, paw, ඒ නිසා amma gana හිතලා කඩෙන් කන්න aiya😁😁
    Joke එකක් කරේ bro, api mona tharam රස දේවල් කඩෙන් කෑවට, amma හදන කෑම eka thama me ලෝකෙ සුපිරිම , ekata ගහන්න wena කැම kochachara තිබුනොත් madi bro, eka thama පට්ටම ❤️❤️
    Anika oya සල්ලි viyadam කරලා kema genawa athi, eth amma ge ara කෑම ekata අපිට ගාණක් කියන්න පුළුවන්ද, බෑනෙ, oyage kema eka බෙදලා amma maga balagena inna dawas kochachara ඇතිද, eka නිසා අම්මගෙ kema eken katak දෙකක් හරි කන්න amathaka කරන්න එපා, ekata වටිනාකම් denna amathaka කරන්නත් එපා aiye
    Oyage අදහස replay karanna 👍👍

  • @shashichanu5972
    @shashichanu5972 Рік тому +1

    price description eke wath dammanam thama hari hamotama danaganna

  • @VinolDexterBlair
    @VinolDexterBlair Рік тому +2

    Body Health එක ගැනත් හිතන්න bro.... මොනවා කියුවත්, කොහෙන් කෑවත් කඩ කෑම ලෙඩ. ❤

  • @vihangabimsara4716
    @vihangabimsara4716 Рік тому +1

    අද නිකන් අයිය ජෙන්ගිස් ඛාන් වගේ මොංගෝලියන් රයිස් එක්ක 😅

  • @Hdhdhdjqqlsjdndndjwjwjs
    @Hdhdhdjqqlsjdndndjwjwjs Рік тому +1

    My favorite UA-cam channel !!! Mmmm 😋

  • @gihanmadushanaka2823
    @gihanmadushanaka2823 Рік тому +1

    චමා lands of king ද chops ද?

  • @p.a.kavinduchamod2723
    @p.a.kavinduchamod2723 Рік тому

    dan mewaye ganan kiyanne nane...😪🤤idea ekk gannawth😕😕

  • @mudithapramod-lf6ds
    @mudithapramod-lf6ds Рік тому

    chama pilla house eka paththe aye yanne nadda

  • @nilanjayarathna-js8to
    @nilanjayarathna-js8to Рік тому

    Mokada ban wela tiyenne.....?

  • @YoRaMusuc
    @YoRaMusuc Рік тому

    wenada wageema adath supiriyak thama chama ayyeeee....❤❣

  • @dvimalasarathero659
    @dvimalasarathero659 Рік тому

    Superb chama aiya good job budusaranai

  • @ffwonka189
    @ffwonka189 Рік тому +6

    චමා එක්ක කන්න යන්න තිබ්බනම් ❤

  • @darshnasupun6151
    @darshnasupun6151 Рік тому +5

    ඒ නංගි කාලද දන්නෙ නෑ කියලා මතක් වෙනකොට පපුවෙ මැද රිදෙනවා නේද චමා 😂😂

    • @R.S.507
      @R.S.507 Рік тому

      Ambooh 😂😂

  • @sachigamage9361
    @sachigamage9361 Рік тому +2

    Chama mahtha unaata muuna patta lssni.hinaawth patta lssni😊❤

  • @nithu9246
    @nithu9246 Рік тому +1

    Hmmm😋😋😋

  • @CharithUdayangaCspOfficial
    @CharithUdayangaCspOfficial Рік тому +1

    Jaya Wewa Aiya

  • @Nurmo2005
    @Nurmo2005 Рік тому +2

    හරියට හපලා කෑවනම් තව කන්න තිබ්බා❤

  • @deemis2541
    @deemis2541 Рік тому +1

    එලම චමා brother ...මාත් වින්දා ඔයත් එක්ක ඒක
    .
    .....❤

  • @KasunikaDulanjali-hg6zb
    @KasunikaDulanjali-hg6zb Рік тому

    Adre mathk weddi papuwa pichenwada chama ayyee

  • @pasindumadhuwantha3275
    @pasindumadhuwantha3275 Рік тому +2

    කෑල්ලක් නැති දුකට මෙක බලන්න ආවා මදැයි 😅

    • @R.S.507
      @R.S.507 Рік тому

      මාත්😂😂

  • @chamithmadu
    @chamithmadu Рік тому +3

    නංගි බබෙක්ද, නංග බබාල ගොඩක්ද. 😂😂😂😂

  • @iduwaramuthugala3677
    @iduwaramuthugala3677 Рік тому +1

    Vini eka try karamuko aiye

  • @scriptoflife729
    @scriptoflife729 Рік тому

    Dont worry bro.... get well soon...
    God bless you

  • @hirushadinal9619
    @hirushadinal9619 Рік тому

    චමා අයියේ සුපිරියක් හොදේ💯❤️

  • @R.S.507
    @R.S.507 Рік тому

    අන්තිමට කියපු මෙලෝ දෙයක් තේරුණේ නෑනේ චමා අයියේ🙄🤔

  • @geek_sLc
    @geek_sLc Рік тому +2

    සුපිරියක් තමා අයියේ ගැම්මක් තමා 💛💙

  • @dinuvlogs6792
    @dinuvlogs6792 Рік тому +3

    200k ගහමු ඉක්මන්ට 😍

  • @heshaniwathsala3137
    @heshaniwathsala3137 Рік тому +1

    හඳ මාමා වගේ.බෝල මූණක්,🤭කනවා වගේ gym එකෙත් ගියානම් මොකද මං කියන්නෙ

  • @sonalkss6973
    @sonalkss6973 Рік тому +1

    Patta.

  • @abdbro1717
    @abdbro1717 Рік тому +1

    Ado chama mata like ekak thenna...😂

  • @Chanu1993.7
    @Chanu1993.7 Рік тому +1

    Adath supiriyak thamai ❤

  • @gbro270
    @gbro270 Рік тому +11

    කෑල්ලක් සෙට් 😂😂❤🎉

    • @fhuvh
      @fhuvh Рік тому +1

      Ema seen ekaka thama .pora anthimata kiyana mokwth therenne ne😅

    • @R.S.507
      @R.S.507 Рік тому

      Matath oka hithuna😂mama mulinma hithuwe cholostrol wadi velawathda kiyala papuwa ridenne😢passe thama seen eka meter unee😂😂