Aiye oya thalu maranne nthuva kavanm oyita vada video ek සුපිරිyata eyi Ohoma kanakota aita appiriyayi Kata gavin mic ekak set kalanm hari මොනව උනත් වීඩියෝ එක් පට්ට 😘👍
Whatever chama eat and upload a video , chama recive more views like wasthi earned views by uploading a putting cloths on a line.Because chama is now brand. If you do some variation, you would achive 1M easily.🎈🎈
Wenada nam video wala kema eka okkoma kanava, ada frist time manda kema okkoma kanna bari una neda aiya, Supiri aiya, oyata puluwanam oya inna paththe asarana kekuta oya wagema kema tikak aran denna aiye Api mehema kewata eka welak wath kanna nathi aya kochachara innavada neda aiye, oya ehema e asarana ayata kema aran dila udaw karana eka api hamotama balanna video ekakin genna, oyage video balana hamoma sathutu wei ethakota, evage hoda wada video kara kara thamange nama prasidda kara kara denna hoda ne thama e unata aiye kuhaka hadawath thiyen ayata meva video walin pennanna one hedenna, oyage food video walatath eka amuthu laasanak wei, Lankave manussakamin pirunu hadawath thiyena aya thama innava kiyala hamoma sathutu wei aiye, adarei bro😍😍
One of my favorite asmr Mukbang channel 👍keep it up love your videos support from 🇺🇸
Thanks dear 😊
thank you sis support
Ha ha 🙄
බත් කාලා ඇදෙන් හාන්සි උනා විතරයි 😍
එක බත් එකක් ඉවර වෙන්න ලං උනාම අනික් බත් එක...
" My time has come" 🥺
Is that time for death
😂
😅😅😅
අදත් සුපිරි කෑම ටිකක් .බඩගිනි එනවා 😋😋😋😋😋.. සුබ පතනවා චමා අයියේ ...😍😍😍❤️❤️❤️
චාමා හැමදාම කනකොට මුල් කට අපිට ඕනි... අදත් සුපිරි... 👍
mufer wageda
@@tokiyogamingsl ow😂
එළම Chama Brother Video එක 🔥 අද කෑම ටික නම් පට්ටම රස පාටයි 😋 Chops එක ගැන ඉතින් කියන්න දෙයක් නෑ සුපිරිම Place එකක් 💪 Rice & Curry එකත් පට්ට 😋😋😋😋😋😋 එයාලට පුළුවන් නම් කියන්න ඕකටම පිපිඤ්ඤා අන්නාසි දාලා සලාදයක් Add කරන්න කියලා 😉
ආදරෙයි Chama Brother ❤
ඉතුරු බත් දෙක ඉතුරු කරයි කියල නම් හිතුවෙ නෑ
ජය වේවා.
ඉස්සර විනී වීඩියෝ එනකම් බලන් ඉන්නව වගේ චාමගෙ වීඩියෝ එනකම් දැන් බලන් ඉන්නව
උබ කන හැම එකක්ම කෑව සුපිරියි👌☝
මුලින් නම් උබව පෙන්නන්න බෑ දැං පට්ට බං දිගටම කරගෙන යමං චාමා ❤❤❤🔥🔥
අැයි පේන්න බැරි
චමා අයියේ ඔයා ඔහොම කේම කේවට කමක් නැහැ . හැබැයි සවුක්ය පැත්තත් පොඩ්ඩක් හිතන්න ❤️
අද නම් බඩගිනි උනා බලන් ඉදලා 💜🌝
කැම ලෝකේ රජා චාමා අයියා 😋සුපිරි අද😍😍😋❤️
Table එක ටිකක් ලොකු කරන්න වෙයි වගෙ 🤭අදත් නියමයි 💖
උබ කන විදියට කෙල ගිලෙනව සගො 🔥❤😋😋😋😋😋
මෙිකා හාල් කිලෝ එකක විතර බත් කනවනේ යකෝ....
දෙයියන්ගේ පිහිටයි ඇස් වහක් කට වහක් නෑ... මරු බොසා ❤️
1:17 මොකද්ද චාමෝ ඒ කිව්වෙ 😆. වෙනද වගේම වීඩියෝ එක සුපිරියි😍
One of my fav youtuber ❤✨️ from 🇬🇧
සුපිරියක් තමා ඉතින්
වෙඩින් එකක එහෙම කෑමට සෙට් උනහම බාගෙටද කන්නෙ බන් 😁
බානාත් එක්ක චැලේන්ජ් එකක් ඕනේ චමා අයියේ
Banana wada Chamage Cpacity eka wadie.but Bana fat. Chamage AMASHAYA UGURE IDAN THIYENAWA. So Chama got a bigger capacity for more food specially rice
Ur expressions make food extra delicious ❤
ටේබල් එක චුට්ටක් තව පල්ලෙහාට උනා නම් හොද නැද්ද රැවුලෙ නැත්තම් ඔක්කොම, කෑම ටික නම් මරු 😁
චමා අය්යෙ අදත් සුපිරි තරහා වෙන්න එපා මෙක කිව්වට කන කොට තලු ගහන්න එපා එක හොද නැ 🗣️👍
kata athuleth mic ekak thiyenawada? supiri sound
Aiye oya thalu maranne nthuva kavanm oyita vada video ek සුපිරිyata eyi
Ohoma kanakota aita appiriyayi
Kata gavin mic ekak set kalanm hari
මොනව උනත් වීඩියෝ එක් පට්ට 😘👍
කඩෙකින් කාපු කාලයක් මතක නෑ.😓
Spicy chip challenge ekk kramu🙂
World Hottest Chip එක ට්රයි කරමුද ?
Minuwangodata genne nadda
Chama ube vedio wala dakalama chops eken cheese kottu and chicken kottu try kala. Patta eh ❤️👍
niyamai. Mang asama batu moju😍👍
කන්න පුළුවන් විදිහට ගන්න තිබ්බේ චමෝ මේ දවස් වල හැටියට කෑම විනාස කරන්න එපා ❤️
ටිකක් ඉදලා ආයේ කැවා බං 🤣🤣🤣 ඇටයක් විසි කරේ නෑ 🤣🤣🤣
@@eatwithchama උබනම් හැබෑම දක්ෂයෙක් තමයි 😂💔
@@eatwithchama මෙන්න චරිත🤭🤍
අඩේ චමා, හාල් සේරුවක විතර කනවා නේ බන් වේලකට. මරු මරු
Ane mama ada mix rice ekak gaththa melo rahak naha
Chama ඔයා food challenge එකක් කරන්නකෝ
අම්මගේ කජු මාලුව එක්ක බත් එකක් ඕනේ ❤️🔥
Puluwnm kann nithiy manusiykta kema wela denn chama
Table ek loku krala cam ek passata gamuuu
🥰🥰
මාස හයකින් කඩෙන් කෑවෙ නැති මම 😢
මමත්
ade ehema ottu nh habayi fish rice eka try karana gaman egg eka kanna
හලාගන්නව හලාගන්නව ඉවරයක් නෑ....😋
මම මෙච්චර කල් හිතන් හිටියේ unlimited බඩක් තියෙන්නේ කියලා හැබැයි චමා මට වඩා උඩීන් 😋😋
Chanuka priyamantha
Woooooow රස පටයි හැබැයි ඔක්කොම කැවෙි නැහැ අපරාධ
නිහතමානී කමටලු කන්නේ 💪😂
Halagannawa halagannawa kanawa kanawa iwaryak nati kamk athththma ohma kanda bade yakek Wath innwada chama aiye
Aluth cam ekada🙂
Kadana jaala siduwa rathdolugama..dan apita kada padam ayye maruuu
Superb chama aiya good job budusaranai
යකෝ පිස්සුවක්නේ බං ❤❤❤❤🔥🔥🔥🔥
Thalappakatti eke video ekak krnnko chama🌸
Chops eke kama ekaka video ekak genakam balagena idiye ☺️
කොහොමද ohoma kanne
Chops arenna wena kadayak ndd bn
❤❤Supiriyak❤️🔥❤️🔥 challange ekak organize karannako wediyenma kana ekkenawa balanna 😁😁 watapite mallila tika kora 😂😂😂
දැක්කමත් බඩ අැවිස්සෙනවා
බොසා පොඩ්ඩක් exercises කරලා අරලු පෙත්තක් එහෙම අරගන්න මහත වෙලා පොඩ්ඩක්
අපි ලියනගේ මුල්ලේ අපිට ලගයි සහෝ
Wow wonderful brother
නියමායි
අද නං කෑම ටික පට්ට😎😎❤️🔥 වචන නෑ🤤🤤🤤🤤
අපේ කාලයේ සව්දන් ජෙමා....
Whatever chama eat and upload a video , chama recive more views like wasthi earned views by uploading a putting cloths on a line.Because chama is now brand.
If you do some variation, you would achive 1M easily.🎈🎈
dk chillepasete
white rose basmathi
ammage paripuwa
coke
මේ ටික කම්බැනිසන් එකක් ඕනෙ
පරණ ෆෑන් කෙනෙක් හැටියට ඉල්ලන්නේ
කමෙන්ට් එකක් ඕනේ බඩෝ 😁😍
much love chaamaa 💞
♥️♥️♥️
@@eatwithchama thanks bro 🙋💕
Mcn ube bada yatin palalada bn තියෙන්නේ
Gammk ayya 💖, mata nam kama wel 4k kollo oya 🥲💔
chiken full එක කීයද බන්?
4ක් කන එව්ව ලෙෆ්ට් හැකියාව තමා ඉතින්
aluth kade street food tikakuth try krmu
ඕක ඉවර කරන්න සපෝට් එකට මං එන්න ද 😋
සුපිරි 😍😍👍
චමාට කාලා ඉවර වෙලා ඇලර්ට් එකක් දාන්න ගියාම රජ නින්දක් යන්න ඇත්තෙ 😅
නියමයිනේ
Patta aaaa chama
සුපිරියි.🥰
Food badas එකේ බානාත් එක්ක food challenge එකක් කරන්නෝ මේ දෙන්නගෙන් කවුරු දිනයිද කියලා හිතාගන්න බෑ
Chama dinanava ekenma..😋
@@jehanlopez1257 na bn dennama eka wagee. Mee wenakan kauruwath chama paraddalath na bana paraddalath na
chama aluth kade video ekak ona
tikak loku mesayak gaththanam hari neda
ඔච්චර කන්න පුලුවන්ද බන් 😂😁❤️
අපිත් rice ekak genawa. Ammo polima. Anika eda kama iwara wela😕
කොහොමද ඒක
නියමයි😍
Ratnapura idan dan ithin ජාඇල enna epai 😁
😍😍😍
සුපිරියක් අෆ්ෆා..😒❤️
අදත් සුපිරියක් අයියා 😍
Noodles ekak kamuko....😍
නියමයි නියමයි💚
Wenama ekak eka
නියමයි 🔥💙
මම රත්නපුරේ මෙහේ ඉදන් ජා ඇල එන්න බෑනේ 🥲
Wenada nam video wala kema eka okkoma kanava, ada frist time manda kema okkoma kanna bari una neda aiya,
Supiri aiya, oyata puluwanam oya inna paththe asarana kekuta oya wagema kema tikak aran denna aiye
Api mehema kewata eka welak wath kanna nathi aya kochachara innavada neda aiye, oya ehema e asarana ayata kema aran dila udaw karana eka api hamotama balanna video ekakin genna, oyage video balana hamoma sathutu wei ethakota, evage hoda wada video kara kara thamange nama prasidda kara kara denna hoda ne thama e unata aiye kuhaka hadawath thiyen ayata meva video walin pennanna one hedenna, oyage food video walatath eka amuthu laasanak wei, Lankave manussakamin pirunu hadawath thiyena aya thama innava kiyala hamoma sathutu wei aiye, adarei bro😍😍
බත් එක ඇරපු ගමන් කට්ලට් එක එකපාර ගිලින්නෙ ඇයි යකෝ..😕
අයියේ ඔයා එක්ක වීඩියො එකක් කරන්න ආසයි ❤️🥺
Mem thadiya 4k kawa badakda bn thiyenne chamo😩
Perfect 👍
අපෙ චාමා කොච්චර කැවත් ඇගාක් හදෙන් නැනෙ 😂❤
Supiriyak chama👊
Chama aiya horenma ashen aiya ekka videos 2 kala neda
Oh no චාමා අයියේ මට බඩගිනියෝ 🤭🤭
චමා ඇත්ත කියපන් උබඩ බඩක්ද තින්නේ නැත්තම් වෙන මොකක් හරිද 😂😂
Capa capa 🌏
😋😋😋badaginith enawa halo