උපන්දිනේ දවසේ ප්රෑන්ක් එකක් නිසා සංවේදී වූ නිමා

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 3 тис.

  • @prasannasilvasilva5951
    @prasannasilvasilva5951 3 роки тому +168

    රුමා සහ චතූ
    තරම් උබල හරි නැ බං
    උබලගෙ තියෙන්නේ ගොන් ආතල් උබෙ ගැනිගෙ හුරතලේ වැඩියි .අනික මල පෙරේතයි ලෝබයි

    • @tatuwapranks
      @tatuwapranks  3 роки тому +249

      Bohoma sthuuthiy comment ekata..api apimai.ruma ayyai chathu akkai kohomath godaaak hodai...❤.apita kawruth wenna oe nee...mehema apu palaweni comment eka...👈😊

    • @nalakarathnayaka4331
      @nalakarathnayaka4331 3 роки тому +109

      Balanna barinam ahaka balan pala magul kiyanne oheta hari nati unata hariyana aya innawa ona taran 😬😬😬

    • @indikaherath9588
      @indikaherath9588 3 роки тому +42

      Nima akka pau

    • @indikaherath9588
      @indikaherath9588 3 роки тому +15

      Eya mata wada bali pau bs

    • @sathishfdo3852
      @sathishfdo3852 3 роки тому +37

      Aneh prasanna silva silva hukahan ponnayooo

  • @jithyarupasinghe1314
    @jithyarupasinghe1314 3 роки тому +101

    මං කවදාවත් යූ ටියුබ් වීඩියෝ එකක් බලලා මේ තරම් අඬලා නෑ. මෙච්චර අහිංසක කෙල්ලෙක් මං කොහේකවත් දැකලත් නෑ. මට හොඳටම කඳුලු එනවා තාමත්. Phone එකක් දෙන්නම් කිව්වම සල්ලි නාස්ති කරන්න එපා ලු. යකෝ මමත් කෙල්ලෙක් ඒත් මෙහෙම යාලුවෙක්වත් ඉඳල නෑ මට. ආදරෙයි ගොඩක් ඒ අහිංසක හිනාවට. අනේ හැමදාම සතුටින් ඉන්න. ආශිර්වාද කරනවා මුලු හදවතින්ම

  • @rajapakshahemachandra9963
    @rajapakshahemachandra9963 3 роки тому +132

    හොද බිරිදක් 🙂 පොඩි දෙයිනුත් සතුටට පත් වෙන කෙනෙක් 🥺❤ අයියව ලොකු තැනකට අරන් යයි දවසක ❤❤

  • @notykolla9791
    @notykolla9791 3 роки тому +181

    කෙල්ලෙක් උනාම හුරුතල් කතාව තියෙන්න ඔනෙ ඒකට පොශ් කියන උන් අහින්සක හිත් පාරන්න එපා බ්න් මෙ දෙන්නගෙ හිත පට්ට හොදයි ඉදිරියටම යන් අයියෙ

  • @tatuwapranks
    @tatuwapranks  4 роки тому +473

    ඇත්තටම ගොඩක් අහිංසකයි එයා..තරහා ගියාට එයා හරිම ආදරනීය කෙනෙක්..ඉතින් අපේ නිමාට ආදරේ අය වීඩියෝ එක බලලා ශෙයා කරලා අපිට සහයෝගයක් දෙන්න ❤❤❤❤❤

    • @dulaniprasadani9010
      @dulaniprasadani9010 4 роки тому +5

      Hi hiii akkiyoo tama podi banagek ne oya 💗💗💗💗💗💗😁

    • @dulaniprasadani9010
      @dulaniprasadani9010 4 роки тому +1

      Ane mtath duka hithuna aiye

    • @dulshaobeysekara777
      @dulshaobeysekara777 4 роки тому +1

      😭😥😥💑

    • @apppappp5227
      @apppappp5227 4 роки тому +1

      අනිවාර්යයෙන් .yajawawa

    • @sasifdo3642
      @sasifdo3642 4 роки тому +1

      Fab eke cake rasa neeeeeee🙊🙊🙊hehehe🎂happy birth day nima nanga❤️❤️😘😘😘

  • @dilininadee3518
    @dilininadee3518 4 роки тому +81

    "මට ඒකත් වටිනවා නේ";;; " මම කවදාවත් කාලා තිබුනෙ නෑ ඒ කේක් එක" ඒ වචන ටික ඇස් දෙකට කදුලු ආවා...ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඕනී..මම දැක්ක හොදම කපල් එක.. ඔයාලට ජය .හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදුසරණයි අක්කි & අයියා.. ආදරේ හිතුනා ගොඩක්

  • @vihangatheekshana3524
    @vihangatheekshana3524 3 роки тому +31

    අනේ අහම්බෙන් බලපු වීඩියෝ එකක් !!! දැන්නම් ඔක්කොම වීඩියෝස් ටික බැලුවා !!! ගොඩාක් ආදරණීය නිහතමානී දෙන්නෙක් !!! කිසිම බොරු මවාපෑමක් නැතුව තියන දේ තියන විදිහටම පෙන්නලා ලස්සනටම හැම දෙයක්ම කරලා තියෙනවා !!! ඔය දෙන්නා ඔය විදිහටම නිහතමානී වෙලා හිටියොත් ඔයාලට කවදාවත් වරදින්නේ නෑ !!! වෙලාවකට දෙන්නා රණ්ඩුවෙනවා දැක්කම බයත් හිතෙනවා රණ්ඩුව කොහෙන් නතර වෙයිද කියලා !!! ගොඩාක් ආදරෙයි දෙන්නටම , දිගටම අපි ඉන්නවා ඔයාලත් එක්ක !!! තවත් ඉදිරියේදී අලුත් දේවල් අපි බලාපොරොත්තු වෙනවා !!! ආදරෙයි වගේම බුදුසරණයි දෙන්නටම !!!

  • @suragamer9150
    @suragamer9150 4 роки тому +263

    කොච්චර දුන්නත් වටිනාකමක් නැති කෙල්ලො අතරේ පුන්චි දෙයත් ජිවිතේ තරම් වටිනාකමක් දෙනවා දැක්ක respect ❤️👍

  • @mesonbass-7861
    @mesonbass-7861 4 роки тому +120

    යුටුබි එකේ මෙචිචර ලස්සන විඩියෝ එකක් දැක්කමයි ජිවිතෙ සතුටින් ඉන්න ලැබෙවා හැමදාමත්.

  • @nimeshamadhushani3654
    @nimeshamadhushani3654 3 роки тому +47

    බොරු posh නැති ඇත්තටම පොලවෙ පය ගහල ඉන්න අහිංසක ආදරණීය couple එකක් ... සුබ පතනවා හදවතින්ම .. බුදු සරණයි !!!

  • @MagicCompass
    @MagicCompass 4 роки тому +78

    Happy Birthday නිමා ඩාලිං ❤
    ඇත්තටම දුක හිතුනා මේක බලද්දි😞
    හැමදාම ඔය වගේ ආදරෙන් ඉන්න ලැබේවා! ❤❤

    • @tatuwapranks
      @tatuwapranks  4 роки тому +6

      Thank you akkiyo❤❤😘😘😘😘😘😘

  • @ඈයශෝධරා
    @ඈයශෝධරා 4 роки тому +210

    සල්ලි නැති ගොඩක් තැන්වල ආදරේ මහ ගොඩක් තියෙනවා.සල්ලි හොයන්න ඒත් ඡීවිතේ විදින්න පුළුවන් තරමට විතරක්.නැත්තන් සල්ලි නිසා ගොඩාක් දේවල් ඡීවිතේ මග ඇරෙනවා.සුබ උපන්දිනයක් !!

  • @vindysanju5016
    @vindysanju5016 3 роки тому +40

    මේක බැලුවට පස්සේ හරි ආදරේ හිතුණා.පව් කෙල්ල....දුකත් හිතුණා ඒ අව්‍යාජ හැසිරීම්වලට 💐....ඉදිරියට යන්න සුභ පතනවා දෙන්නටම...බුදුසරණයි !!!...

  • @niwanthika2150
    @niwanthika2150 3 роки тому +47

    රුමා සහ චතූගේ වීඩියෝ තරම් සෙට් නැහැ කියපු එකාට කියන්න ඕනේ කියලා හිතුනා.☺️ එකටම ප්‍රෑන්ක් වීඩියෝ එකක් මං දැක්කේ රුමාල ගෙන් 😁 මුල මුල නම් වීඩියෝ හොදයි ඒත් පස්සෙ පස්සේ චතූගේ කැටයම් ඕනාවට වඩා වැඩි කම නිසාම සෙට් වුනේ නෑ 😄 ගොඩක් තැන්වලදී හිතුනා තනිකර දෙන්නාම දැනුවත්ව ද මේ බොරුවට රගපාන්නේ කියලා... ඒ කොහොම වුනත් චතූගේ පඩ ශෝ එකයි කට උල් කර කර දෙන ඇක්ශන් වලටයි හොම්බට දෙකක් අනින්න හිතුනා... 🤪 ඒ නිසාම තමා ගොඩ දවසකින් එයාලාගේ එක වීඩියෝ එකක්වත් නොබැලුවේ...
    උබට මේවා බලලා අප්පිරියයි වගේ නම් නොබලා පාඩුවේ යමං. මේ ටැටු ඩබල මාර ගේමක් ගහන්නේ ජීවිතේ අනාගතේ හදාගන්න. චතූලාට වගේ සල්ලි නැ මුංට... 🤨 මේ ඩබලේ ජීවිත කතාව දන්නවා නම් උබ ඔහොම සක්කිලි කමෙන්ට් එක දාන්නෙත් නෑ.. මුංට පිනට හම්බ වුනු දේවල් නෑ...
    මට තේරෙන විදියට , මං දකින විදියට මේ ඩබල මාර කැප කිරීමක් කරනවා ඒ දෙන්නට ලස්සනට ඉන්න තැනක් හදාගන්න... මේ කොල්ලා කරන රස්සාව විතරද දන්නේ නෑ මුංට තියෙන්නේ... ඒ නිසාම ඒ හම්බ වෙන පොඩි පොඩි සල්ලියක් ඉතුරු කරන්න පට්ට ගේමක් ගහනවා... ආශාවල් පැත්තකට දාලා.... 🙂🙂
    අනික මේ ජෝඩුවේ බොරු සෝබන නෑ... මේ තමයි ජීව්තේ ඇත්ත.... මුංට බනින උබලා වගේ උන්ට හරි යන්නේ අර චතූලා වගේ උඩැක්කි නෝනලා... නිමා හුරතල් වෙන්නේ නිමාගේ මිනිහා ගාව නැතුව රුමා ගාව නෙමේ...

  • @tkodagoda5364
    @tkodagoda5364 4 роки тому +118

    අනේ මටත් ඇඩුනා 😭😭😭
    ලස්සන කපල් එකක් ❤️❤️
    හැමදාම සතුටින් ඉන්න

  • @thimeeshamadushan7791
    @thimeeshamadushan7791 3 роки тому +34

    සෝබන නෑ තියෙන දෙයින් අපිවත් හිනාගස්සලා එයාලත් ස්තුටින් ඉන්නවා ඒ නිහතමානි කමට ආදරෙයි

  • @Boy-sj8zn
    @Boy-sj8zn 4 роки тому +64

    ටැටුවෝ උබල දෙන්නගෙන් අනිවාර්යයෙන් ටැටූ එකක් ගහගන්න මන් එනවමයි.උබල දෙන්න පට්ට.බොරු ශෝ නෑ.ලොකු සීන් නෑ.නිමා සුභම සුභ උපන් දිනයක් වේවා.

  • @kasuripiyumika9567
    @kasuripiyumika9567 4 роки тому +221

    පව් අනේ නිමාගේ මූන දැකලා මටත් කදුලු අවා ඇස් වලට ඇපල් ගෙඩිය කාපු විදිය😩 කමක් නැ මටත් ඒක වටිනවානේ කිව්ව හැටි

    • @maheshadilrukshidinu
      @maheshadilrukshidinu 4 роки тому +2

      Ow eththatama kadulu awa

    • @daspiyaa.9497
      @daspiyaa.9497 4 роки тому +3

      Sirawatama matat ekata duka hithuna Sirawatama 😭😭😭😭😭

    • @ruwankumara6784
      @ruwankumara6784 3 роки тому +4

      Nangi aduwe apple phone eke balaporoththuwa nathi una ekata. Duka kadulu hangan hitapuwa video eka awasanedi pita una kadulu. Adarei godak dennatama

    • @kumarimadu9851
      @kumarimadu9851 3 роки тому +3

      මටත් aduna

    • @kamaljayalath2491
      @kamaljayalath2491 3 роки тому +2

      Attatama matat kadulu awa ane

  • @rosi9414
    @rosi9414 3 роки тому +23

    ඇපල් ගෙඩිය දැක්ක වෙලේ අක්කගෙ reaction එක දැකලා මටත් කදුලු ආවා 🥺 අක්කා ඒක කන විදිය 🥺
    ඔයාලා දෙන්නා හරිම ශෝයි....දිගටම ලස්සන විඩියෝස් කරන්න.ජය වේවා🙌

  • @w.gayanislife6810
    @w.gayanislife6810 4 роки тому +85

    අයියාගෙ suprice එකෙනුයි නිමා අක්කා gifts බාරගත්ත විදියෙනුයි දෙන්නට දෙන්නා එක වගේම ආදරෙයි කියල මේ වීඩියෝ එකෙන් පේනවා.ලංකාවේ මං දැක්ක අහිංසක සරල ආදරනීයම cuppel එක.හැමදාම ආදරෙන් සතුටින් ඉන්න. බුදු සරණයි 🌹😊💚

  • @tiktoknawa5547
    @tiktoknawa5547 4 роки тому +199

    අඩේ ඇපල් ගෙඩිය දැකලා නිමා දාපු රියැක්ශන් එකට පපුවත් එක්ක රිදුනා...😥

  • @abhifunvlogsdhanaproductio9916
    @abhifunvlogsdhanaproductio9916 3 роки тому +24

    මේ වයසෙදී නංගි වියදම් ගැන හිතන විදිහ ගැන මට නම් ගොඩක් සතුටුයි .ආදරෙයි නංගියෝ ❤️❤️

  • @pinpothasl8405
    @pinpothasl8405 4 роки тому +86

    අනේ අක්කි....මටත් ඇඩුනා..😥😥😥
    ඔයාලා දෙන්නා හරිම ආදරනීයයි.❤❤
    අක්කි ඔයා ගොඩක් හොද කෙනෙක්..
    සංවේදී හදවතක් තියන ඕන කෙනෙක් මේක් බැලුවොත් අඩනවා.සත්තයි..❤❤❤

  • @nisansalasandamali795
    @nisansalasandamali795 4 роки тому +255

    කවදාවත් කිසිම යූටියුබර් කෙනෙක්ට මැසේජ් දාලා නෑ මං.අනේ ඒත් ඔයාල දෙන්නට දාන්න හිතුන..නංගි හරිම අහිංසක විදිහට ඒ මුල්ම තෑග්ග බාර ගත්තු විදිහ දැක්කාම මටත් ඇස් වලට කදුලු ආවා.. සතුටින් ඉන්න නංගි මල්ලි.. සුබම සුබ වාසනාවන්ත උපන්දිනයක් වේවා❤❤

    • @tatuwapranks
      @tatuwapranks  4 роки тому +3

      Adrei❤❤❤❤❤☺️☺️☺️☺️☺️☺️ thank you so much

    • @DjDj-rc3vg
      @DjDj-rc3vg 4 роки тому +2

      Ekha nm attha

    • @nimalinimali8890
      @nimalinimali8890 4 роки тому

      @@DjDj-rc3vg 🥺

    • @nisharasewwandi5597
      @nisharasewwandi5597 4 роки тому

      Eka nam hari aul.matath mara dukak danuna.e sathuta nathi wena widiya dakkama

    • @gayanikaushlyakaushlya9020
      @gayanikaushlyakaushlya9020 4 роки тому

      @@tatuwapranks hoda na mm oyla sup kara mwa sup kre na ho da na

  • @Thidas_Soorya
    @Thidas_Soorya 2 роки тому +11

    ඇපල් ගෙඩිය කද්දි කිව්ව වචන ටිකටනම් කඳුළු ආවා 😢..ඇත්තටම අවංක ආදරණීය කපල් එකක්.බුදු සරනයි දෙන්නටම ❤️❤️❤️

  • @thiliya4302
    @thiliya4302 4 роки тому +95

    මේ වගේ දේවල් වලින් සෑහෙන කෙල්ලෝ අඩුයි

  • @nishadifernando3867
    @nishadifernando3867 3 роки тому +61

    තියෙන දේවල් වලින් සතුටු වෙන හරිම නිහතමානී දෙන්නෙක් 😍

    • @tatuwapranks
      @tatuwapranks  3 роки тому

      Adarei apith ekka digatama inna ape videos hamadama balanna godak adarei oyata ❤❤❤❤

  • @shasinisandeepani6889
    @shasinisandeepani6889 4 роки тому +20

    අනේ ඒ උපන්දින සප්‍රයිස් එක මාරම ලස්සනයි .. ❤️😍
    ඒත් අක්කිට කරපු ප්‍රෑන්ක් එක අවුල් අයියේ අක්කිගේ මුහුණ දැකලා මටත් කදුලු ආවා😔😔

  • @hashikaushalya8398
    @hashikaushalya8398 3 роки тому +18

    ගොඩක් දුක් විදපු මිනිස්සුන්ට පොඩි දේටත් ඇස් වල කදුළු එනවා මමත් පොඩි කාලේ ඔහොම දුක් වින්ද අම්මා තාත්තා දෙන්න ළග හිටියත් එයාලගේ වෙනස්කන් nisa අදටත් පොඩි සතුටක් dukak ආවත් අඩනවා m

  • @dulajmithun2367
    @dulajmithun2367 4 роки тому +33

    කදුලු ආවා අයියෙ ඔය දෙන්නනම් නියමයි ආදරෙන් ඉන්න අක්ක වගෙ කෙල්ලො අඩුයි මෙ කාලෙ.දෙන්නටම සුභ පැතුම් ආදරෙන් ඉන්න හැමදාම❤️

  • @imashaparami9991
    @imashaparami9991 3 роки тому +44

    අද තමා බැලුවේ ඇත්තටම නිමා ඇපල් ගෙඩිය කද්දි මගේ ඇස් දෙකට කදුලු ආවා😢😢.චූටි බබෙක් වගේ.අක්කගේ ආදරේ ලබන්න අයියා ගොඩාක් වසනාවන්තයි.❤️

    • @tatuwapranks
      @tatuwapranks  3 роки тому +1

      Adarei yaalu apith ekka hamadama inna ape videos balanna ❤❤❤❤

  • @SVMTunes
    @SVMTunes 3 роки тому +23

    මේ වගේ ලද දෙයින් සතුටු වෙන කෙල්ලො මේ රටේනම් හොයාගන්න කොහොමත් අඩුයි ♥♥♥ අයියා උබ පට්ට වාසනාවන්තයි ජේසු පිහිටයි දෙන්නටම ♥♥♥

    • @wasanthagunasinghe23
      @wasanthagunasinghe23 2 роки тому

      එකනම් සහතික ඇත්ත 🥺❤️🙏

    • @isurumadusanka7417
      @isurumadusanka7417 Рік тому +1

      ලස්සනයි එ අක්කී හරිම සිරියවන්තයී❤️😊 අයියාත් හොද සැමියෙක් ආදරෙයි ❤️❤️❤️ගොඩක්

  • @priyadarshanidisanayaka1492
    @priyadarshanidisanayaka1492 3 роки тому +17

    කාර් ඉල්ලලා මැරෙන්න හදන කෙල්ලො ඉන්න රටේ නිමා පට්ට කෙල්ල..පුංචි දේටත් ගොඩක් සතුටු වුනා..😘😘😘😘 ආදරෙයි දෙන්නටම..

    • @tatuwapranks
      @tatuwapranks  3 роки тому +2

      ආදරෙයි බොක්ක

  • @yashidesilva6342
    @yashidesilva6342 3 роки тому +13

    අක්කට දුක හිතෙනවා වගේ ඉක්මනට.😑...මම හිතන්නේ යාලු වෙලා බදින ගොඩක් කෙල්ලෝ මේ වගේ හුරතල් වෙනවා 🤭 කා එක්කවත් නෙවෙයි තමන්ගේ සැමියා එක්ක💪💓

  • @imalshiima795
    @imalshiima795 4 роки тому +23

    🎂🌷🎂 සුභ උපන්දිනයක් නංගියෝ..🎂🌷🎂ප්‍රෑන්ක් උන වෙලාවේ ඔයාගෙ මූන දැකල මටත් දුක හිතුනා.. කොහොම උනත් ඔයාට ලැබිලා තියෙන්නෙ ගොඩක් හොඳ මහත්තයෙක්. ලොකු ලොකු දේවල් නැති උනත් පොඩි දෙයකින් හරි සතුටු වෙන එක ගොඩක් වටිනවා. හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න..දෙන්නටම බුදු සරණයි.. ❤👈😘😘😘

  • @sewwandidenika5733
    @sewwandidenika5733 4 роки тому +77

    Oyalage dennage sarala kamata e cham kamata thamai adare .sathutin inna

    • @tatuwapranks
      @tatuwapranks  4 роки тому +1

      Adrei❤❤❤❤❤☺️☺️☺️☺️☺️☺️

  • @shaalnee4273
    @shaalnee4273 2 роки тому +11

    අද තමයි මේ video 1 බැලුවේ
    අදමයි ඔයාලගේ video ක් බලලා ඇඬුනේ 🙁 හැමදාමත් ආදරෙන් ඉන්න
    නිමා ට තමා වැඩිපුර ආදරේ ❤️

  • @ureshalakshaniuresha1173
    @ureshalakshaniuresha1173 4 роки тому +101

    මේ විඩියෝ එක බැලුවොත් සත්තයි ඇඩෙනවා 😭😭😭😭😔😔😘😘😘

  • @කලුමල්ලි-ල9හ
    @කලුමල්ලි-ල9හ 4 роки тому +95

    වටිනා කම දේන තැග්ගේ නේවේ වෙන වුන්ට දිනේ මතක තියා ගන්නත් අමාරැවේද්දි මේ විදියට සතුටින් උපන්දිනය සමරපු එක සුභම සුභ උපන්දිනයක් වේවා

  • @greeklife9940
    @greeklife9940 3 роки тому +17

    දවසින් දවස දියුනුවටම පත්වේවා.සියලුම බාධක ජය ගනිමින් දියුනුවේන් දියුනුවටම පමනක් පත් වේවා 😘😘

  • @musiclovers2957
    @musiclovers2957 4 роки тому +10

    9:00 අපිව ඉතාමත් සංවේදී කලා... මල්ලිට කියන්නෙ , ආයෙත් විශේෂ දිනවලදී ෆ්‍රෑන්ක් කරන්න එපා හොදේ .... ඔයල හැමදාම සතුටින් ඉන්න .. බුදුසරණයි

  • @ran..5134
    @ran..5134 4 роки тому +6

    මෙහෙම පුංචි දේවල් වලින් ඔයාලා කොච්චර නම් සැනසෙනව ද ඔයා දෙන්නට ලස්සනම ලස්සන අනාගතයක් තියෙනවා ආදරෙයි දෙන්න දැක්කම හරිම ආදරණීය කපල් එකක් අනිත් අය වගේ ලොකු ලොකු දේවල් පස්සේ ලොකු ලොකු සල්ලිකා විදියට ජීවිත ගෙවන අය නෙවෙයි ඒ ගොල්ලො හරිම ආදරේ හිතුනා දේවි පිහිටයි බුදු සරණයි සතුටින් ජීවිතය ගෙවන්න සුභම සුභ උපන්දිනයක් වේවා නංගි ඔයාට

  • @wgrpradeepa8126
    @wgrpradeepa8126 3 роки тому +2

    අදයි ඔයාලගේ වීඩියෝ බැලුවේ.හරිම ආදරනීයයි.ඒ නංගි හරි අවංක අහිංසක කෙනෙක් .ඔයාලට දියුනුවෙන් දියුණුවටම යන්න ලැබෙන්න කියනවා වගේම හැම සතුටක්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.පොලවේ පය ගහලා ඉන්න බිරිදක් ලැබෙන්න හුගක් පිරිමි වාසනාවන්ත නෑ.ඒ අතරින් මල්ලී ඔයා ගොඩක් වාසනාවන්තයි.ඊටත් වඩා ලද දෙයින් සතුටු වෙන ගැහැනියක් ලැබීම ලොවක් දිනුවා හා සමානයි .ජය වේවා..

  • @savinikularathne3216
    @savinikularathne3216 4 роки тому +33

    අහිංසක ලස්සන ආදරයක් 💛 හැමදාමත් සතුටින් ඉන්න.. බුදුසරණයි

    • @karona..8265
      @karona..8265 4 роки тому

      අහිංසක ලස්සන ආදරෙ ගොඩාක් හැමදාම සතුටින් ඉන්න සුභම සූභ උපන් දීනයක් වේවා තෙරුවන් සරණයි

  • @wdd8741
    @wdd8741 4 роки тому +21

    නිමා අනෙ මංද බන් උබල දෙන්න පට්ට අහිංසකයි . නිම හිනවෙනකොට ලස්සනයි

    • @nimalinimali8890
      @nimalinimali8890 4 роки тому

      🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️

  • @akalankadharmasiri8393
    @akalankadharmasiri8393 2 роки тому +8

    අක්කා gift එක ඇරලා බලද්දි දුක හිතුනා... ඒ උනාට අක්කා දුක ශේප් කරං හිනා වුනා.... ❤️

  • @disharajayarathna2396
    @disharajayarathna2396 3 роки тому +8

    මේක දැකල හරි ආදරේ කරන අය දෙයක් ගන්නවනම්..එක තමා වටින්නෙ.. අහම්බෙන් දැක්කෙ.. ඇත්තටම හැමෝටම ලොකු තෑගි දෙන්න ත් බෑ.දෙන තෑග්ග භාර ගන්නත් බෑ. 🥺💔❤️

    • @tatuwapranks
      @tatuwapranks  3 роки тому

      ❤️❤️❤️❤️😍😍😍😍😍

  • @jithyarupasinghe1314
    @jithyarupasinghe1314 3 роки тому +46

    මටත් අවුරුදු විසි තුනයි. මං කැම්පස් ඉගෙන ගන්නවා. ඒත් මේ වගේ සතුටක් නෑ මගෙ ජීවිතේ. අපි ජීවිතේ හොයන් යන සල්ලි බොරු උගත්කම් ඇතුලෙ ඇත්තටම සතුට නෑ කියලා මට මොහොතකට හිතුනා

    • @tatuwapranks
      @tatuwapranks  3 роки тому +6

      Adrei❤❤❤❤❤☺️☺️☺️☺️☺️☺️ bohoma sthuuthiy ❤❤

    • @isharalokugamage
      @isharalokugamage 2 роки тому +1

      🙃🙃🙃

  • @nadeekadisanayaka5174
    @nadeekadisanayaka5174 3 роки тому +5

    ඇත්තටම හරිම දුක හිතුනා,, ඇඩුනා ඇපල් ගෙඩිය අරන් එයා කද්දී, ගොඩක් අහිංසකයි බෝලේ,, ලද දෙයින් සතුටු වෙමු නංගියෝ ඔයාට වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා ,, දලදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා තෙරැවන් සරණයි ,, ❤❤❤❤❤❤🙏 මේ මගේ ඔයාලට ලැබෙන පලවෙනි Comments eka hode onna ehenam oyala denna Subscribe කරා ,,, ❤🙏සතුටින් ඉන්න හැම දාමත් හරිම ලස්සනයි වීඩියෝ ,,

  • @m.d.p.4526
    @m.d.p.4526 4 роки тому +12

    අනේ අවසානෙට නම් මට ඇඬුණා .පව් නිමා 😢😢😢😢😢

  • @madushaniwathsala9858
    @madushaniwathsala9858 3 роки тому +4

    ඇත්තටම ඇඬුණා ගොඩක් සතුටුයි ඔයාලා ඒ විදිහට ආදරෙන් ඉන්න එක ගැන සුභ උපන්දිනයක් වේවා නිමා අද තමා video එක දැක්කේ පරක්කු උනාට සොරි ඔය දාන සමහර comment ගණන් ගන්න එපා ඔයාලට දියුණුවෙන් දියුණුවට යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @CHAMATHVLOGS
    @CHAMATHVLOGS 4 роки тому +93

    Ado matath eduna bn ❤️ ubla dennat jaya wewa 🤝🙏🏽

  • @dilrume538
    @dilrume538 4 роки тому +71

    අනේ දරුවෝ ඇයි මේ. ඔයා අපිවත් ඇඩෙවුවා.. ඔයාට රත්තරන් මහත්තයෙක් ලැබිලා තියෙන්නේ.. දෙන්නට හොද ළස්සන අනාගතයක් තියෙනවා. තෙරුවන් සරණයි ..🙏🙏🙏 හැමදාමත් ආදරෙන් ඉන්න නංගී මල්ලී ❤❤❤❤❤❤❤🌹🌹🌹🌹😘😘😘

    • @tatuwapranks
      @tatuwapranks  4 роки тому +2

      Ane thank you akkiyo❤😘😘

    • @dilininadee3518
      @dilininadee3518 4 роки тому +2

      Dilru & me සහ ටැටුවා ඔය දෙගොල්ලෝ තමා මම දැක්ක හොදම කපල් එක ... නිහතමානීකම උපරිමයි ඔයාලගෙ

    • @dilrume538
      @dilrume538 4 роки тому +1

      @@dilininadee3518 nadee thank you manikaa 😘😘❤❤❤

  • @evelynfernando3660
    @evelynfernando3660 4 роки тому +24

    ජිවිතට මම මෙවට මැසෙජ් කරලා නැහැ. දුවෙ මටත් ඇඩුනා හැම. දාම නිහතමානීව ඉන්න පුතෙ සුබම සුබ් උපන්දිනක් 🙏. ලක්ෂණයි 👍❤️❤️❤️❤️❤️💔💐💐💐💐💐💐💐🎂🍕🌮🍔☕️

  • @chanubaba5989
    @chanubaba5989 3 роки тому +6

    පුන්චි දෙකින් හරි සතුටු වෙනව කියන්නෙ ඒ ආදරේ කියාගන්න බෑ 🥺❤️සතුටින් පරිස්සමින් ඉන්න දෙන්න

  • @wathsalasamarakoon3305
    @wathsalasamarakoon3305 3 роки тому +11

    ඔයාලා හරිම තාත්විකයි සරලයි ...මම කැමති ඒකට good luck ❤

  • @dilkichamali2947
    @dilkichamali2947 4 роки тому +6

    අනේ මචෝ අඩන්නේ එපා බන් .ගොඩක් උන් ඔහොම කරන්නේ නැ .ඇත්තටම වාසනාවන්‍තයි නිමා ඔයා.happy brithday 🎂🎂🎂🎂

  • @hashinimadu7124
    @hashinimadu7124 2 роки тому +5

    ඒකට නන් ඇත්තටම ඇඩුනා🥺😔😔. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම....🤗❤️

  • @thusithafrenendo2111
    @thusithafrenendo2111 3 роки тому +3

    චූටි ලමයෙක් වගේ අනේ අක්කා.. ඇත්තටම හරි ලස්සනයි ඔය දෙන්නගේ ආදරෙයි♥️හැමදාම ඔය වගේ ඉන්න....ඔයා ගොඩක් වාසනාවන්තයි මේ වගේ කෙනෙක් ලබන්න එයා පොඩි දෙයිනුත් ගොඩක් සතුටු උනා 🥺

  • @desilva2429
    @desilva2429 4 роки тому +30

    ඇස් දෙකට කදුලු ආවා හලෝ...සීරා...

  • @nuwanshanaka9688
    @nuwanshanaka9688 3 роки тому +8

    ඔහොම ප්‍රෑන්ක් කරනකොට ඒ දේ ඇත්තට ම දෙන්න පුළුවන් නම් විතරක් ඔය වගේ දේවල් කරන්න නැත්තම් කරන්න එපා කෙල්ලෝ ඉක්ක්මනට ශෝක් වෙනවා bun පවු

    • @tatuwapranks
      @tatuwapranks  3 роки тому

      Adrei❤❤❤❤❤☺️☺️☺️☺️☺️☺️

  • @dinusansarigunawardhana6311
    @dinusansarigunawardhana6311 4 роки тому +9

    අනේ රෙද්දවල් කරන්න එපා අනේ..🤗🤗ශෝයී අප්ප happy birthday dr

  • @sandunijagoda8945
    @sandunijagoda8945 4 роки тому +10

    අනේ අක්කි බෝලේ.❤️😘😘 ශෝක් අනේ.ඔයා හරිම කියුට් 😍ආදරෙයි . හොදේ ....බුදුසරණයි .සුභ උපන්දියක් අක්කි බෝලේ❤️❤️🎂🎂

  • @sayunisihara5548
    @sayunisihara5548 3 роки тому +5

    අනේ නිමා අක්කී හරි අහිංසකයී, බුදුසරණයි ඔය දෙන්නටම හැමදාම ඔය වගේ සතුටින් ඉන්න...♥️👫🏼

  • @kumuduniarachchi2524
    @kumuduniarachchi2524 4 роки тому +7

    අන්න ඇයි සුදු මැණිකේ ඇයි අඬන්නෙ. අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ. සුභම සුභ උපන්දිනයක් වේවා. හැමදාමත් ඔය දෙන්න ඔය වගේම සන්තෝසෙන් ඉන්න තෙරුවන් සරණයි දෙන්නටම.

  • @dinushshehan3602
    @dinushshehan3602 4 роки тому +6

    ඒ 23 යි ද.. හත්තිලව්වයි මෙච්චර කල් අක්කා කියලා තියෙන්නෙ අවුරුද්දක් බාල කෙනෙක්ට නෙහ් 😂😂😂😂.. කරන්න දෙයක් නෑ දැන් දිගටම අක්කා තමයි.. 😂😂😂 happy birthday... 🎂🎂.. ආදරෙයි ❤️❤️❤️

  • @tharindudilshan1470
    @tharindudilshan1470 3 роки тому +2

    නියමයි ආා...මාාර විදියට දැනුනා ඒ වීඩියෝ එක.........ඔයාලගෙ නිහතමානීකම නිසාා කවදාවත්ම ඔයාලට වරදින්නෙ නෑ...ජය වේවා...❤️🤩🤗

  • @jmmihirhasit7307
    @jmmihirhasit7307 4 роки тому +43

    ඵ්කබලලනමිමට.ඇඩුන.සල්ලිතියන.විදිහට.පුලුවන්විදිහට.නෝනව.සතුටුකරනව.ඕකටතමා.ආදරේකියන්නෙ.ඇපල්ගෙඩිය.කනකොට.මටදූකහිතුනමාරවිදිහට

  • @keshiyadissanayaka2036
    @keshiyadissanayaka2036 4 роки тому +12

    මන් ආසම අක්කේ අය්යේ ඔයාලාගේ සිම්පල් ගතියට wish your happy happy birthday day nima akki

  • @nethminimesha556
    @nethminimesha556 2 роки тому +5

    Happy Birthday Menika 🥳🎉 හැබැයි අද නම් ගොඩක් දුක හිතුනා වීඩියො එකෙදී අක්කා පෙට්ටිය ඇරලා බලපු වෙලාවෙ 🥺🥺 අක්කගෙ මූණ 🥺 අක්කා ගොඩක් අහිංසකයි.. හැමදාම සතුටින් ඉන්න දෙන්නම.. ආදරෙයි හැමදාම..❤️💖✌️

  • @shaneandmadu9646
    @shaneandmadu9646 4 роки тому +6

    අනේ අක්කී අඩනවා 😪😪😪 අනේ මට දුක හිතුනා..එයා හරි සරලයි ..ආදරේයි අක්කී ඔයාට 😘😘😘 මම ඔයාට ගොඩක් ආදරේයි අක්කී..අඩන්න එපා හරිද ඔයාගේ හිනාවට මං ගොඩක් ආසයි අනේ 😘😘😘😘😘 ආදරේයි හැමදාම

  • @ledras2ledras249
    @ledras2ledras249 4 роки тому +9

    Oya harema අහිංසක kallak nangi oyala දෙන්නට happy life.love you දෙන්නටම....

  • @mangalikamorris6476
    @mangalikamorris6476 3 роки тому +6

    අහිංසක දෙන්නෙක්....
    සතුටින් ආදරෙන් ඉන්නට වාසනාව ලැබේවා !!!

  • @andrewnick7249
    @andrewnick7249 4 роки тому +6

    මගෙ කෙල්ල වගේනම් පෙට්ටියෙන් දමල ගහනව..මේක යූටියුබ් දානව කියල දන්න නිසා එහෙම හැසිරුනා නෙමේනම් සිරාම කෙල්ලෙක්

  • @avinduheshan7290
    @avinduheshan7290 4 роки тому +4

    හැමදාමත් ආදරෙන් ඉන්න ඕනි අවන්ක ආදරේට මහ ලොකු දේවල් බලාපොරොත්තු නොවෙන පොඩි දෙයින් උනත් ලොකු සතුටක් ආදරයක් ඇති වෙන කෙල්ලො ඉන්නව දෙන්නටම ජය වේවා ❤️❤️

    • @tatuwapranks
      @tatuwapranks  4 роки тому +1

      Adrei❤❤❤❤❤☺️☺️☺️☺️☺️☺️

  • @kelumpriyankara3259
    @kelumpriyankara3259 2 роки тому +1

    Adarei denntama මොකද මන් හැම කෙනෙක් ගේම ප්‍රෑන්ක් vidio බලනවා eth oyalage ප්‍රෑන්ක් බලනවා tharam ආසාවෙන් බලන්නේ නැහැ මල්ලී නංගී ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න මිනිස්සු මොන කතා කිව්වත් ඔයාලා මතක තියාගන්න ඔයාලා ඔය කරන vidios බලන්න තවත් ගොඩක් පිරිසක් ඉන්නවා කියලා පරිස්සමෙන් ඉඳපන් මල්ලියේ තෙරුවන් සරණයි

  • @ravinduthanushka8972
    @ravinduthanushka8972 4 роки тому +5

    උබට පට්ට වාසනාවන්තයි සහොදරයා.......
    ඔහොම කෙල්ලො හොයන්න නැ බන් ........
    ❤️❤️❤️❤️❤️ආදරෙයි දෙන්නටම ... පට්ට සුපිරි........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ලෙසියෙන් ඇඩෙන්නැති මගෙ ඇස් වලට කදුලක් ගෙනාවා.... ආදරෙයි දෙන්නටම.......❤️❤️❤️

    • @tatuwapranks
      @tatuwapranks  4 роки тому

      Adarei ❤❤💋💋❤❤🔥🔥

  • @iranirathugama2502
    @iranirathugama2502 4 роки тому +28

    දකිද්දි නම් ගොඩක් දුක හිතුනා
    සැමදා සතුටින් ඉන්න
    සුභ ම සුභ උපන්දිනයක් වේවා ! ❤

  • @shashankavinda3984
    @shashankavinda3984 10 місяців тому +1

    අනෙ අක්කා අරක බලද්දි තිබ්බ සතුට නැතිවෙලා ගියා .අක්කා දුක හංගගෙන හිනා වුනා .සතුටින් ඉන්න අක්කා හැමදාමත් දෙන්නත් එක්ක ❤️🥰

  • @_nadeeshajanidudilshan_6895
    @_nadeeshajanidudilshan_6895 4 роки тому +41

    අක්කට i phone එකක් අරන් දෙන්නකෝ අය්යේ , පවු අක්ක ❤️ ඇස් වලට කදුලු අවා ❤️

  • @timoduthpala7205
    @timoduthpala7205 4 роки тому +25

    ගින්දර අස්සෙ ඔය spray ගහන්න එපා. ඕවා ඇවිලෙන් සුලුයි

  • @hirunikaushalya2518
    @hirunikaushalya2518 3 роки тому +2

    ඒකට නම් දුක හිතුනා.පව් අනේ අක්කා.ඊලග උපන්දිනේට එහෙම අඩවන්න එපා එයාව💖

  • @udeeshpradeepamohottala4114
    @udeeshpradeepamohottala4114 4 роки тому +4

    ඒක පට්ට හොදේ.අර ඇපල් වැ⁣ඩේ නම් දුක හිතුනා අප්පා.සුබ උපංදිනයක් නිමා 🎂❤️

  • @nethmikaveesha3519
    @nethmikaveesha3519 3 роки тому +4

    මම අද තමයි ඔයාලගෙ වීඩියෝ බලන්න ගත්තේ.ඔයාලා දෙන්නා හරිම ආදරනීයයි.දෙන්නාටම ගොඩාක් ආදරෙයි.බුදු සරනයි ඔයාලා දෙන්නාටම.♥️

  • @kaviniudaraa8393
    @kaviniudaraa8393 3 роки тому +1

    අනේ ශෝයි අනේ.ඔයා හොද හස්බන් කෙනෙක් මල්ලි.කවදාවත් එයාට දුකක් දෙන්න එපා.ආදරෙන් බලාගන්න වයිෆ්ව.😘❤️❤️ඇස් වලට කදුලු ආවා.😥😥😥😥

  • @lakshithaabeythunga5655
    @lakshithaabeythunga5655 3 роки тому +6

    ඇපල් කැල්ල කාලා ඒකත් මට වටිනවා කිව්වා එකට නම් දුක හිතුනා ❤️

  • @sumudutharanga7312
    @sumudutharanga7312 4 роки тому +13

    ඈදරෙයි..😍කදුලුත් ආවා😥😘

  • @shemiperera1648
    @shemiperera1648 2 роки тому +1

    අක්කට පොඩ්ඩක් දුක හිතෙන්න ඇති. ඒත් ඔයාට හැමදේටම වඩා වටින සැමියෙක් ලැබිලා තියෙනවා . ඒක ඔයා කරපු පිනකටයී ඔයාට ලැබුනේ. මන් නම් ඔයාලාගේ සරල ජීවිතේ ට කැමති ❤️.

  • @mddulee4409
    @mddulee4409 4 роки тому +5

    නිමා ප්‍රසන්ට් එක බලද්දි ඇඬුනා මට නම්,,, චූටි දෙයක් උනත් වටිනවා නේද,,,, ආදරෙන් ඉන්න හැමදාම,,, ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malshaperera7926
    @malshaperera7926 4 роки тому +4

    ඇත්තටම ඇස් වලට කඳුලු ආව අයියෙ අනිවාරෙන්ම ඊලග birthday එකට අක්කට iphone එකක් අරන් දෙන්න එයා ඒකට ගොඩක් සතුටු උනා පව්☺️

  • @vividavinividatv
    @vividavinividatv 5 місяців тому +1

    ඒත් ඒ සතුට මහා ලොකුවට දීල මෝඩ විදිහට දුකක් එකතු කරා..ඔයාල බොරුවට කලත් ඒක අත් හදා බලන්නවත් මේවගේ දුකක් දෙන්න එපා

  • @gamingdusha5938
    @gamingdusha5938 4 роки тому +5

    කියන්න වචන නෑ බතල ජෝඩුවක් ආදරේට කිව්වෙ ❤️❤️❤️❤️❤️❤️💫💫

  • @lisa-wx5vo
    @lisa-wx5vo 3 роки тому +6

    අනේ රත්තලන් අඬන්න එපා අපිටත් ඇඩෙනව😘

  • @hasinianuththara8313
    @hasinianuththara8313 3 роки тому +1

    අනේ අක්කා චූටු බබෙක් වගේ අනේ..ආදරෙයි අක්කා ට ගොඩක්.මට ඒක දැකලා ඇත්තටම කදුලු ආවා.ඔයාලාට සුභ පතනවා හැමදේම හොදින් කරන්න ලැබෙන්න කියලා..

    • @tatuwapranks
      @tatuwapranks  3 роки тому

      Adrei❤❤❤❤❤☺️☺️☺️☺️☺️☺️

  • @sandunchamika9327
    @sandunchamika9327 4 роки тому +5

    බොරු බොරු පඩ ශෝ නැහැ..
    මහ ලොකු සල්ලි තියෙන්නේ ඔනි නැහැ ජිවිතේ සතුටින් ඉන්න කියලා ඔයලා දෙන්නගෙන් දැනගත්තා.. Birthday එක දවසේ එ ප්‍රැන්ක් එක දුන්නු එකනම් හරි නැහැ අයියා..අක්කාගේ මුහුණ දැක්කම මොකක්ද වුනා..😔😔😔

    • @tatuwapranks
      @tatuwapranks  4 роки тому

      Adrei❤❤❤❤❤☺️☺️☺️☺️☺️☺️

  • @thanksfortheeverythings6710
    @thanksfortheeverythings6710 3 роки тому +3

    Happy Birthday Nima.ඔය දෙන්නගෙ ආදරේ දැකලා ගොඩක් සතුටුයි .ඇඩුනා මට.හැමදාම හොඳින් සතුටින් ඉන්න.ආදරෙයි දෙන්නටම .

  • @chaparathnayake7253
    @chaparathnayake7253 4 роки тому +1

    ඇත්තටම මගෙ ඇස් වලටත් කදුලු ආවා... හැමදාම ඔයාලා සතුටින් ඉන්න.. ගොඩාක් ගැහැනු ලමයින්ට ඔයා වගේ දාරාගන්න බෑ ,ඇත්තටම මටත් බෑ ..ඔයාලා දෙන්නා ගොඩාක් සරල දෙන්නෙක්.. හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න..❤️❤️❤️😘

  • @dilshanishashinika2072
    @dilshanishashinika2072 4 роки тому +7

    ආදරේයි දෙන්නාටම සතුටින් ඉන්න මල්ලි නන්ගි ගැලපෙනම ජෝඩුව❤ 💏

  • @naturesounds760
    @naturesounds760 3 роки тому +4

    Aneee e akkage නිහතමානීකම. 😍❤ wish karanawa dennatama. Oyalage prank , badagini api channel dekama niyami. akka ekka Food challenge ekakuth onee🙈❤

  • @coollife7498
    @coollife7498 3 роки тому

    අපෙ birthday වලට බටර් කේක්වත් නෑ තෑගි තියා. අක්කියෝ ඔයාට ගොඩක් ආදරෙයි . අපිට ආදරේ නැති අය කියන දේවල්වලට හිත රිද්දගන්න එපා. එයාලා නෙවේනෙ අපිට ජීවත්වෙන්න සල්ලි දෙන්නෙ. අපි අපිට පුලුවන් විදිහට, පුරුදු විදිහට ජීවිතේ දිනමු.