Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Good luck....❤ korean uanna try karana hamontama sihonaya යථාර්ථයක් kara ganna shakthiya labewa..
කොරියාවට එනකන් කරන්න වෙන වැඩත් එක්ක බලනකොට එක්සෑම් එක කියන්නෙ සුලු දෙයක්...මේක මාරම විදියට ඉවසීම චෙක් කරන ගේමක්.. ඉස්සරහට තියෙන වැඩ සේරම සාර්ථකව කරගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව සහෝදරී..😌
ඇත්ත 🥰
මම පස උණේත් සුනිල් ගමාච්චි සර් ගෙන් තමයි. බුදු සරණයි සර්
මේ එක 200ක් විතරයි ....හැම ලමයෙකුගෙම වීඩියෝ ගන්න තරම් වෙලවකුත් නැති තරම්...ලමයිගේ ජීවිතේ ගොඩ දාන පිනම ඇති සර්ට...
අනිවා..🥰
මගෙත් මුල් ගුරුතුමා තමයි මේ
සුපිරිනෙ🥰
pana 🥰
@@manjuwithsouthkorea ❤️
@@manjuwithsouthkorea ලොක්කා❤️
මම දවස් 6 ක් පාඩම් කරලා අද තමයි exam ලිව්වෙ ..කියන්න සතුටුයි මට ලකුණු 60 ක් තිබුනා ☺️👍😓
❤️❤️❤️ නියමයි අතාරින්න එපා මල්ලි 🥰
උත්සහ වන්තයා ජය ගනී
ඔය එකක් විතරයි අයියේ.. නිකවැරටිය ප්‍රියන්ත කුමර සර්ගේ ලමයි 21 ඉන්නවා දැනට... කතා කරලා බලන්න.. ආසහිතෙයි..
අනිවාරෙන් ❤
අනිවාරෙං අපෙ සර්❤🥰
මේත් සර්ගේ එක ළමයෙක් විතරයි 200ය gattha
හනා ඇකඩමිය ❤ 😍
❤
Thank you so much Sunil sir❤
මම කොරියාවේ දී විභාගය ලියලා ඉන්නෙ . මන් ලන්කාවෙන් ඉදන් එනකොට මට අවුරුද්ද ක වීසා එකක් තමා ගහලා තිබුනේ, දැන් මන් ඇවිල්ලා මාස අටක් විතර වෙනවා. දෙසැම්බර් වලට අවුරුද්ද යි නේ , එතකොට වීසා අලුත් කරන්න ඕන නිසා මන් කොරියන් වලදිම exam එක ලිව්වා මට ඒක එච්චර ශුවර් නෑ, exam එකෙන් failවුනොත් වීසා ගහන්නේ නැද්ද? අනේ මෙකට කවුරු හරි පිලිතුරක් දෙන්න. මොකද ලන්කාවෙන් ගොඩක් ණය වෙලා කොරියන් වලට ආවේ.🥺 ඒක නිසා,අනේ එක් නිසා දන්න එක්කෙනෙක් reply එකක් දාන්න,🙏🙏🥺
කුමාර අරඹගේ සර් අපේ 🥰🙏
නියමයි ... 👌🙏🙏
Oyage jeevitheta suba pathanawa ❤❤❤❤
🥰❤️
Mage sir .සුනිල් sir ape loke dewikenek
Aiye, Api exam eka karanawanam wena rataka idahena unath karanna puluwan kramayak thiyanawada?
Congratulations akka❤️❤️❤️❤️
Sagith වික්‍රමසිංහ sie❤
නංගි ..ඔයාගේ කැපව්ම. දැක්කා .සර් දෙව් කෙනෙක් ..ඔයාට පුලුවන් ඉදිරියට යන්න .
🥰🥰
Meya ape sirge clz ekatath awa @thumula liyanage
හොදයිනෙ අත්දැකීම්
Sirge clz akta join wenne khmda
Sunil sir❤❤
Aruni akka❤️ ape sir❤️
❤️🥰
Me sunil gamachchi sir genda kiyanne
මමත් සර්ගේ ක්ලාස් ගියේ 26මයි එස්සෑම් ලියුවේ 🙂😊
❤️🥰❤️🥰
කොරියන් නම් නෙවෙයි මම මේ දවස් වල ජපන් භාෂාව ඉගෙනගන්න සජිත්ගේ රැස්වීම් වලට යනවා SSW visa ගන්න exam ලියන්න
මටත් එ සර්ගෙ නොබ්බර් එක දෙන්නකො😢😢
👍❤
Clz ekata join wenne kohomd sir.2025
විඩියො එක බලන්න අන්තිම ටිකෙ දාලා තියෙන නම්බර් වලට කතා කරන්න
🎉
කවුද මේ සර් මට හරියට කියන්න කෝ
Meya thumula sirge class awa
Srge 4n nambr ekak ganna puluwan kakam netida
මේ විඩියො එකෙ තියෙනවා අන්තිමට බලන්න...
Paya 6 k nidagena ithuru tika padam karala 200 gatte nattam gahanna one.yako man day night wada karala shift eka karala paya deka thunak nidagena lakunu 185 k gatta.
❤🎉
😂😂A/L ohoma mahansi wela padam kara nam ada Doctor kenek wenna thibuna 😂😂
ගෙදර ඉදන් පාඩම් කරන සෙට් එක කෝ 😢❤️
❤️❤️🥰🥰
🖐️
❤❤❤🎉
❤👍
Good luck....❤ korean uanna try karana hamontama sihonaya යථාර්ථයක් kara ganna shakthiya labewa..
කොරියාවට එනකන් කරන්න වෙන වැඩත් එක්ක බලනකොට එක්සෑම් එක කියන්නෙ සුලු දෙයක්...මේක මාරම විදියට ඉවසීම චෙක් කරන ගේමක්.. ඉස්සරහට තියෙන වැඩ සේරම සාර්ථකව කරගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව සහෝදරී..😌
ඇත්ත 🥰
මම පස උණේත් සුනිල් ගමාච්චි සර් ගෙන් තමයි. බුදු සරණයි සර්
මේ එක 200ක් විතරයි ....හැම ලමයෙකුගෙම වීඩියෝ ගන්න තරම් වෙලවකුත් නැති තරම්...ලමයිගේ ජීවිතේ ගොඩ දාන පිනම ඇති සර්ට...
අනිවා..🥰
මගෙත් මුල් ගුරුතුමා තමයි මේ
සුපිරිනෙ🥰
pana 🥰
@@manjuwithsouthkorea ❤️
@@manjuwithsouthkorea ලොක්කා❤️
මම දවස් 6 ක් පාඩම් කරලා අද තමයි exam ලිව්වෙ ..කියන්න සතුටුයි මට ලකුණු 60 ක් තිබුනා ☺️👍😓
❤️❤️❤️ නියමයි අතාරින්න එපා මල්ලි 🥰
උත්සහ වන්තයා ජය ගනී
ඔය එකක් විතරයි අයියේ.. නිකවැරටිය ප්‍රියන්ත කුමර සර්ගේ ලමයි 21 ඉන්නවා දැනට... කතා කරලා බලන්න.. ආසහිතෙයි..
අනිවාරෙන් ❤
අනිවාරෙං අපෙ සර්❤🥰
මේත් සර්ගේ එක ළමයෙක් විතරයි 200ය gattha
හනා ඇකඩමිය ❤ 😍
❤
Thank you so much Sunil sir❤
මම කොරියාවේ දී විභාගය ලියලා ඉන්නෙ . මන් ලන්කාවෙන් ඉදන් එනකොට මට අවුරුද්ද ක වීසා එකක් තමා ගහලා තිබුනේ, දැන් මන් ඇවිල්ලා මාස අටක් විතර වෙනවා. දෙසැම්බර් වලට අවුරුද්ද යි නේ , එතකොට වීසා අලුත් කරන්න ඕන නිසා මන් කොරියන් වලදිම exam එක ලිව්වා මට ඒක එච්චර ශුවර් නෑ, exam එකෙන් failවුනොත් වීසා ගහන්නේ නැද්ද?
අනේ මෙකට කවුරු හරි පිලිතුරක් දෙන්න.
මොකද ලන්කාවෙන් ගොඩක් ණය වෙලා කොරියන් වලට ආවේ.🥺 ඒක නිසා,
අනේ එක් නිසා දන්න එක්කෙනෙක් reply එකක් දාන්න,🙏🙏🥺