උත්සව සමයේ කෑම මේසය රසවත් කරන වැලිතලප - Walithalapa Hadana Hati | LK Kitchen | New Year Recipe

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 135

  • @samanthikalakmali3034
    @samanthikalakmali3034 Рік тому +6

    මම හැදුවා අද ..ඔයවිදියටම ආවා...නියම රෙසපිය ඔයාගෙන් ලැබුනෙ..මෙලෙකට ආවා...

  • @danushikanadeeshani4667
    @danushikanadeeshani4667 Рік тому +8

    ඔබට ගොඩක් ස්තූතිය 🙏මං හොයපු රෙසිපි එකක්

  • @siriyalatha8829
    @siriyalatha8829 7 місяців тому +1

    බොහොම ස්තුතියි පලමු වතාවට වැලිතලප හැදුවා. ජය වේවා

  • @PadmaIlleperuma
    @PadmaIlleperuma 9 місяців тому

    නියමයි.අවුරුද්දට මාත් හදනවා. ස්තුතියි දුවට. ❤

  • @nadilabeygunaratne6789
    @nadilabeygunaratne6789 2 роки тому +17

    හැදුවා මාරම රසයි...මම කිතුල් පැනියි සීනි ටිකකුයි දැම්මා..මම ඉස්කෝලේ යන කාලෙ මට යාලුවෙක් වැලි තලප ගෙනත් දුන්නා ..ඒ රස මට තාම මතකයි.කොච්චර වැලි තලප කාලා තිබ්බත්.මට එවගේ රසක් දැනුනේනෑ.ඒත් අද අවුරුදු 30කට විතර පස්සේ ඒ රසම ඒපාටම වැලි තලප කෑල්ලක රස බැලුවා..මම මේ පලවෙනි පාරට හැදුවේ..ඔයාගෙ රෙසිපිය best dear...thanks a lot.👍👍❤❤

  • @assl4857
    @assl4857 2 роки тому +4

    Thank you very much easy recipe 🥰🥰

    • @LKKitchen
      @LKKitchen  2 роки тому +1

      😘😘😘😍😍😍😍

  • @indrahemaseelikumarihamy8261
    @indrahemaseelikumarihamy8261 2 роки тому +14

    ඔබේ ක්‍රමය හරි ම පහසුයි.Thank you Duwe.

  • @sepalikamalkanthi4411
    @sepalikamalkanthi4411 2 роки тому +2

    Oyage vidio 1ka balagena man ada auruddata welithalapa haduwa 1weni wathawata. Hodatama hari giya . Oyata godak thanks.

    • @LKKitchen
      @LKKitchen  2 роки тому

      Thanks 😘😘😍😍😍😍😍😍😍

  • @jssamarakoon3883
    @jssamarakoon3883 2 роки тому +8

    බොහෝම ස්තුතියි

    • @LKKitchen
      @LKKitchen  2 роки тому

      Welcome dr !!!!!!😍😍😍😘😘🙏🙏🙏🙏

  • @binadikonara3490
    @binadikonara3490 2 роки тому +1

    ලේසි විදිහට කියලා දුන්නා .good luck 👍

  • @nilminikumari427
    @nilminikumari427 2 роки тому +2

    Ane oyata godak sthuthi.

    • @LKKitchen
      @LKKitchen  2 роки тому

      Thanks !!!!😀😀🙏🙏😍😍😍

  • @Wimukthini
    @Wimukthini 5 місяців тому

    Akke mata sini ganna pramanaya thamai hoyaganna beri piti kg 1 gattoth sini kg 1onada

  • @shantialshanti8812
    @shantialshanti8812 2 роки тому +2

    Oba keyadun krmaya godak pahadelai👍♥️

    • @LKKitchen
      @LKKitchen  2 роки тому

      😍😍😍😘😘😘🙏🙏🙏🙏🙏

  • @inokaweerasingha714
    @inokaweerasingha714 8 місяців тому

    Thank you dr

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 Рік тому

    you have done it perfectly👏👏👏👏

  • @Rama-xc2bp
    @Rama-xc2bp 2 роки тому +2

    ගොඩාක් ස්තුතියි බුදු සරණයි

    • @LKKitchen
      @LKKitchen  2 роки тому

      🙏🙏😘😘😍😍😍😘😘😘😘🙏🙏🙏😘😘😘😘😘😘😍😍😍😍

  • @kumarimapa2678
    @kumarimapa2678 9 місяців тому

    Thank you dear.

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 2 роки тому +2

    Budusarani

    • @LKKitchen
      @LKKitchen  2 роки тому

      Oyatath Budusaranai !!!🙏🙏🙏🙏😘😘😘😘😘😘

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 2 роки тому +2

    Godak hodai nangi ❤️

    • @LKKitchen
      @LKKitchen  2 роки тому

      😘😘😘😍😍😍😍

  • @TharakaNuwan-f6q
    @TharakaNuwan-f6q Рік тому +1

    Niymi

  • @hansanibaphansani3880
    @hansanibaphansani3880 2 роки тому +1

    Thank you

  • @nandanikumbalatharaarachch8234
    @nandanikumbalatharaarachch8234 2 роки тому

    Hari pahasu krmayak oyata pin

  • @wewaadams9546
    @wewaadams9546 2 роки тому +2

    Lassanyi ewa.cute.

  • @nayanaathukorala9537
    @nayanaathukorala9537 6 місяців тому

    ඇල්වතුරෙන්ද පිටි අනන්නෙ

  • @sandamalipksd1077
    @sandamalipksd1077 Рік тому +1

    Idiappa piti walin hadanna berida

  • @pushpajanat5109
    @pushpajanat5109 2 роки тому

    බොහෝ ම..ස්තුතියි

  • @VijayaVijaya-iw9zc
    @VijayaVijaya-iw9zc 2 роки тому +2

    Nice

    • @LKKitchen
      @LKKitchen  2 роки тому

      Thanks 😘😍😍😍😍😍😘😘😘

  • @priyathissabandara2602
    @priyathissabandara2602 Рік тому +1

    Rahama rahayi

  • @chathurangichathu8481
    @chathurangichathu8481 2 роки тому +9

    අක්කෙ මේ විදියට කොච්චර දවසක් කල් තියාගන්න පුළුවන්ද

    • @LKKitchen
      @LKKitchen  2 роки тому +1

      Dawas 5k withara puluwan.
      Godak dawas thiyaganna one nan pol bedala ekathu karanna😘😘😘😘🙏🙏🙏😍😍😍😍😀😀😀😁

    • @chathurangichathu8481
      @chathurangichathu8481 2 роки тому +3

      @@LKKitchen තෑන්ක්ස් අක්කියො.දවස් පහක් තිබුණම හොදටම ඇති😍😚😚

    • @dayaabeydeera3374
      @dayaabeydeera3374 2 роки тому

      @@LKKitchen ⁹

  • @sudu6841
    @sudu6841 2 роки тому +4

    ස්තූතියි නංගි

    • @LKKitchen
      @LKKitchen  2 роки тому

      😍😍😍😘😘🙏🙏🙏🙏

  • @lalithapriyangani892
    @lalithapriyangani892 2 роки тому +1

    රස පාටයි

  • @nadilabeygunaratne6789
    @nadilabeygunaratne6789 2 роки тому

    ඔයාගෙ රෙස්පියේ තමෛ මට ඕන පාටයි තෙතමනය ටයි තියෙන්නේ මේ දැන් හදන්න යන්නේ..tks

  • @dharanimadugoda
    @dharanimadugoda Рік тому

    හරිම හොඳට ඔයා පැහැදිලි කරනවා ❤ Thank you 😊 මට දැනගන්න ඕනෙ ඔයා සීනි පැණි වලට පිට්ටු එකතු කරනකොට පිට්ටු රස්නෙ පිටින්ද, හොඳින් නිවිලද තියෙන්න ඕනෙ කියල (වැලිතලප soft එකට හැදෙන්න)

  • @lakshmionsky5137
    @lakshmionsky5137 2 роки тому +3

    ❤️👍

    • @LKKitchen
      @LKKitchen  2 роки тому

      Thanks 😍😍😘😘😋😋😋😋😋

  • @lalithapriyangani892
    @lalithapriyangani892 Рік тому

    බොහොම ස්තුතියි 😗😗😗😗

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 роки тому +1

    Tjhankyoi .oyata

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox 8 місяців тому

    Ane godak kalu una wadi neda.?

  • @kumarikumari7136
    @kumarikumari7136 2 роки тому +1

    ❤❤❤❤

    • @LKKitchen
      @LKKitchen  2 роки тому

      😘😘😘😘😘😘😘😘😘

  • @anushasudarshani1197
    @anushasudarshani1197 Рік тому

    පැනි දමනවනම් ml කීයද

  • @nihalathugal8502
    @nihalathugal8502 8 місяців тому

    Matat abemai

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 2 роки тому +1

    Like 👍👍👍

    • @LKKitchen
      @LKKitchen  2 роки тому

      😘😘😘😍😍😘😘😍😍😍😍

  • @wasanasewwandi1518
    @wasanasewwandi1518 2 роки тому +1

    පොල් නැතිවත් පුලුවන් නේද

  • @K.N.Veerasinghe-ym3jt
    @K.N.Veerasinghe-ym3jt Рік тому

    කැලි 30 විතර හදන්න සිනියි පිටියි කොච්චර ඕනේද කියන්නකෝ

  • @dukekandy4679
    @dukekandy4679 2 роки тому +3

    රසට ඇති නේද මට නම් කටට කෙලත් ඉනුව 😀😃😃

    • @LKKitchen
      @LKKitchen  2 роки тому

      Thanks !!!😘😘😘😘😘😘

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 9 місяців тому +1

    Halpeti බඳින aewasa neda.

    • @LKKitchen
      @LKKitchen  9 місяців тому

      Badinna one ne.🥰🥰🥰😍😍

  • @nadeekapriyadarshani9490
    @nadeekapriyadarshani9490 2 роки тому +1

    Lassanai walithalapa pata🧈

    • @LKKitchen
      @LKKitchen  2 роки тому

      Thanks !!!!😘😘😍😍😀😀😀😀

  • @amodhtharuka6850
    @amodhtharuka6850 Рік тому

    පිටි 500කින් හදන්න සීනි කොච්චර ඕනිද..500න් කෑලි කීයක් හදන්න පුලුවන්ද කියන්නකෝ

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 2 роки тому

    අක්කී පිට්ටු කැට කරනකොට වතුර වෙනුවට පොල්කිරි දැම්මට කමක් නැද්ද

    • @chamilaku
      @chamilaku 2 роки тому

      කමක් na nango

  • @monicawilliams949
    @monicawilliams949 2 роки тому +2

    😋👍🙏

  • @lionelsomachandra3852
    @lionelsomachandra3852 2 роки тому +2

    වතුර dammama kata hayia වෙනවා නේද .metekeri tekak eha eha pettu kata kalama wadath rasai

    • @LKKitchen
      @LKKitchen  2 роки тому

      Oya kiyana eka pehedili ne. 😘😘😘😘😘😘🙏🙏🙏🙏😍😍😍

  • @madhufernando6240
    @madhufernando6240 2 роки тому +2

    අපිට මේකට කඩේ තියෙන ඉඳිආප්ප පිටි එක ගන්න පුලුවන් ද.....

    • @chamilaku
      @chamilaku 2 роки тому

      කඩේ පිටි මල් කරන්න අමාරුයි නේද .

    • @LKKitchen
      @LKKitchen  2 роки тому

      Hal pegenna dala kotala ganna.

  • @pasanmalinda9166
    @pasanmalinda9166 2 роки тому

    Ithin meke Pani unu karana padhama kiyala dunne nane

  • @theekshanadilhani997
    @theekshanadilhani997 2 роки тому +1

    හකුරු gannawanm kochchara prashnayak gnnaonida

    • @LKKitchen
      @LKKitchen  2 роки тому

      Seeni wala pramanayatama hakuru ganna.

    • @LKKitchen
      @LKKitchen  2 роки тому

      😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @theekshanadilhani997
      @theekshanadilhani997 2 роки тому

      @@LKKitchen ❤️

  • @pushpadamayanthi1462
    @pushpadamayanthi1462 2 роки тому +1

    පැණි එකට වතුර කොච්චර විතර දාන්න ඕනෙ ද..පැණි ප්‍රමාණය තමයි බය..

  • @thirshapulle9070
    @thirshapulle9070 9 місяців тому +1

    කැරමල් තද පාට වෙද්දි තිත්ත වෙන්නෙ නැද්ද??? ,reply ekak denna plz

    • @LKKitchen
      @LKKitchen  9 місяців тому +1

      Ehema wenne ne api seeni danawane. 🥰🥰😍😍😍😍😍😍

    • @thirshapulle9070
      @thirshapulle9070 9 місяців тому

      @@LKKitchen thank you😘😘😘😘

    • @hj78g789
      @hj78g789 4 місяці тому

      piti badinne nadda

  • @hansanibaphansani3880
    @hansanibaphansani3880 2 роки тому

    Man heduwa hai wenne nane .lipe theyala gathata hari geye na

  • @kanthiperera2683
    @kanthiperera2683 Рік тому

    මම ආසමකැම හදුවෙි පිටිවලට පොල් එකතුකරල

  • @ruparanjani3654
    @ruparanjani3654 Рік тому

    👍👍👍

  • @manjulaperera604
    @manjulaperera604 2 роки тому +2

    Pitith ekka Pol dala guli heduwama ,Pani dala gannakota thalapayak wenawane,ekata mokada karanne

    • @LKKitchen
      @LKKitchen  2 роки тому

      Mulin pittu keta wanna hodata thambanna ethakota oya kiyana eka wenne ne😀😀😘😘😘😘😘😘😍😍😍😍

    • @nayomeekularathna9655
      @nayomeekularathna9655 2 роки тому

      මේ අක්කිගේ ක්‍රමයේදි පොල් වෙනම දා ගන්න නිසා හොදට එනවා.පොල් දාලම පිට්ටු කැට හදන්න ගියාම පොල් වටේට පිටි ඇලිලා ලොකු ගුලි හැදෙනවා.මේ විදියට මං කරන්න බලන්න

  • @piumitharu6029
    @piumitharu6029 2 роки тому

    Math haduwa alenawanea

  • @ashokagamagea5310
    @ashokagamagea5310 2 роки тому +4

    කැට හදා ගැනීම තමයි අපහසුම දේ

    • @LKKitchen
      @LKKitchen  2 роки тому +1

      Try karala balanna. Pittu keta podi wena tharata thamai hoda.

  • @geethika923
    @geethika923 2 роки тому +1

    ම්ං එනසාල් දාල කන්න ආස නෑ. ඒවා දැම්මෙ නැති උනාට කමක් නෑ නේද? Thanks මේ වගේ කාලයට ගැලපෙන රෙසිපි ගේනවට.

    • @LKKitchen
      @LKKitchen  2 роки тому

      Kamak ne. Kemathi nam ehenam vanilla tikak danna.😘😍🙏😍😍😍

    • @geethika923
      @geethika923 2 роки тому

      Thanks for your answer.

  • @rathwaththabandara8437
    @rathwaththabandara8437 2 роки тому +1

    🎋🎁

    • @LKKitchen
      @LKKitchen  2 роки тому

      Thanks !!!!!😍😍😍😍🙏🙏🙏😘😘😘😘😘😘😘😘

  • @pushpadamayanthi1462
    @pushpadamayanthi1462 2 роки тому +1

    හාල් කිලෝ එකක පිටිද..නැතිනම් පිටි කිලෝවක් ද..ඔයා හදපු විදිහට ලෙහෙසි ..ස්තුතියි..

    • @LKKitchen
      @LKKitchen  2 роки тому +1

      Hal kilo ekaka piti.

  • @rithujapan7072
    @rithujapan7072 Рік тому

    තෙත හාල්පිටි ද ගන්නෙ නැත්තම් බැදපු ඒවද ගන්නෙ 😊

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 9 місяців тому +1

    Hoda peresedu භාජනයකට dama gana eka hodi .

    • @LKKitchen
      @LKKitchen  9 місяців тому

      Ow ow 🥰🥰🥰😍😍😍😍😍

  • @g.bisuri5314
    @g.bisuri5314 Рік тому

    Oya plastic handata kiyana nama mokadda

  • @sathijamayadunne8401
    @sathijamayadunne8401 2 роки тому +1

    Piti peni walata dana padama mokakda

    • @LKKitchen
      @LKKitchen  2 роки тому

      Wishesha padamak ne ekata. Mama dana pramanaya wage weddi danna.

  • @piumitharu6029
    @piumitharu6029 2 роки тому

    Ai pol danna

  • @amithadesilva8408
    @amithadesilva8408 2 роки тому +1

    Bb by

    • @LKKitchen
      @LKKitchen  2 роки тому

      😍😍😘😘😘😘

  • @shaninishadi2317
    @shaninishadi2317 2 роки тому

    ම්

  • @adikshahif7350
    @adikshahif7350 2 роки тому +1

    🐒🐒🐒🐒🐒🐒

    • @LKKitchen
      @LKKitchen  2 роки тому

      😍😍🙏🙏🙏🙏

  • @nalaniranasinghe3352
    @nalaniranasinghe3352 2 роки тому +3

    පිටි මල් කරන්න තමයි මට අමාරැ

    • @chamilaku
      @chamilaku 2 роки тому

      කීපවතාවක් karanakota හුරු වෙනව .

    • @madushachamini4088
      @madushachamini4088 2 роки тому

      Sini kocharak danawada

    • @chamilaku
      @chamilaku 2 роки тому

      @@madushachamini4088 සීනි 500g

    • @dayarathnayaka5267
      @dayarathnayaka5267 2 роки тому

      hodama, lesima vidiha thamai, indiappa thambana steamer ekata daala keta karanna,, lassanata enawa keta, mn hadanne ehemai

    • @hirunisadamali6756
      @hirunisadamali6756 2 роки тому

      අත තද කරලා පිට්ටු මල් කරන්න එපා එතකොට ලොකු වෙනවා එක හදලමයි හුරු වෙන්න ඕනෙ පිටි බැදලා ගන්න

  • @buddhikavithana3812
    @buddhikavithana3812 2 роки тому +1

    Thanks

  • @padmaliepaseneviratne1858
    @padmaliepaseneviratne1858 4 місяці тому

    Thanks