Chooty Malli Podi Malli | Melo Rahak Nathi Miniha (මෙලෝ රහක් නැති මිනිහා)

Поділитися
Вставка
  • Опубліковано 5 лис 2024

КОМЕНТАРІ • 45

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 Місяць тому +13

    මේ කතාවෙන් කියන්නේ FACEBOOK වගේ SOCIAL MEDIA වලට ඇබ්බැහි වෙලා මිනිස්සුන්ගේ ජීවිත වල රස වින්දනය නැති වෙලා යනවා කියලා
    ඇත්තටම මාර වටිනා කතාවක් social media වලට එහා ගිය ලස්සන ජීවිතය ක් අපි ට ඕනේ ❤
    මේ වගේ නිර්මාණ නියමයි chooty malli podi malli හොඳ ආදර්ශයක් ❤

    • @buddhikajayathissa4045
      @buddhikajayathissa4045 Місяць тому +3

      මේව වැඩක් නෑ බං, සීරියස් ගන්න එපා බං මේ කතා. උබ ෆේස්බුක් බලහං බං.

    • @appatasiri7303
      @appatasiri7303 Місяць тому +1

      ow eka nam aththa

  • @kaludeeraanura8981
    @kaludeeraanura8981 Місяць тому +1

    Jayawewa sri lanka

  • @appatasiri7303
    @appatasiri7303 Місяць тому +1

    me wage un mata hambela thyanawa habai mamath me wage melo rahak nathi ekek samahara katha ahaddi

  • @ChandimalManoj
    @ChandimalManoj Місяць тому +1

    ඇත්තටම මාර වටිනා කතාවක්

  • @Amalidissanayake-jp6fu
    @Amalidissanayake-jp6fu Місяць тому +6

    සුනෙත් අයියේ මේ...😂

  • @wasanthaleelalani
    @wasanthaleelalani Місяць тому +3

    Me rate minisunta thama harakek gonek kiyala hithenne ne ban ape rate minisunta.👍👍👍👍👍👍❤❤

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 Місяць тому +1

    හැබැයි චුට්ටේ රඟපාන යාළුවා නම් සුපිරි!!! ඒ වගේ යාළුවෙක් ඉන්නවා නම් ✌️

  • @SujanaPiyaratne
    @SujanaPiyaratne Місяць тому +3

    ❤️

  • @YskJayamenike
    @YskJayamenike Місяць тому +1

    🎉🎉🎉

  • @mzonerz
    @mzonerz Місяць тому +1

    සජ්ජා නේද😂😂😂😂

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 Місяць тому +1

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @ChamalkaDilhan
    @ChamalkaDilhan Місяць тому +1

    😂😂😂😂❤❤❤❤

  • @driveincanada9713
    @driveincanada9713 Місяць тому

    😂😂😂❤❤❤

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw Місяць тому

    ❤❤😂😂

  • @TravelWithUdari
    @TravelWithUdari Місяць тому +3

    ඕවා වැඩක් නෑ බන්, පොඩි කාලේ පණ බයේ ඉස්කෝලේ ගියේ කොටි කොයි වෙලාවේ ඉස්කෝලෙට පනියීද දන් නෑ, ඊට පස්සේ බස් එකෙ ගියෙ පණ බයේ බෝම්බ පුපුරයී කියලා, ඡන්දේ දුන්නාට වැඩක් නෑ රට පෙරලන්න,මම කොළඹ ඉන්නකොට බොම්බ පිපිරැවා , ඊලඟට ආපු කෙනා ඩොලර් නැතී කලා රට යන්නත් නෑ ලංකාවේ ඉන්නත් නෑ ගෑස් පෝලිම් තෙල් පෝලිම්, ඊට පස්සේ කොහෙද එකෙක් ගෙනල්ලා අර මොකක්ද එකක් විවෘත කරලා ලංකාවම හෝදගෙන යනවා කොහෙන්ද ගලන්නේ කියලා හොයා ගන්න බෑ. වැඩක් නෑ බන් එකෙකුටවත් රට හදන්න බෑ. අපිට රටක් නෑ. උන්ට ඡන්දේ දීලා වැඩකුත් නෑ, විපක්ෂය වැඩක් කරන්න දෙන් නෑ මොකා පත් වුනත්. වැඩක් නෑ බන් ඕවා බොරැ වැඩ.

    • @charakaamayantha_ca9784
      @charakaamayantha_ca9784 Місяць тому

      2019 ගෝඨාට චන්දෙ දීලා 2022 දී මිනිස්සු කරපු අරගලය මතකත් නැති ජීවියෙක් නේද?

    • @TravelWithUdari
      @TravelWithUdari Місяць тому +1

      @@charakaamayantha_ca9784 ඔයා මුලින්, මං ලියලා තියෙන දෙ, මුල් ඉදලා අගටයී, අග ඉදලා මුලටයී, මැද ඉදලා අගටයී, අග ඉදලා මැදටයී හොදට කියවලා, කල්පනා කරලා, අවුරැදු ගාණක් තිස්සෙ උන දෙවල් හොදට මතක් කරලා, ඉවර වෙලා, මගෙ කමෙන්ට් එකට රිප්ලයි කලොත් හොදයී නේද. ඕකනේ, මුල මැද අග මතක නෑනේ, අපි කොච්චර පැහැදිලි කරලා විස්තර කරලා ලිව්වාත් වැඩක් නෑ, කියලා තියෙන දෙ කියවලා තේරැන් ගන්න කලින් ප්‍රති උත්තර බදින්න දගලනවනේ.

  • @thushanmadhushanka3949
    @thushanmadhushanka3949 Місяць тому +1

    😂😂😂

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Місяць тому

    කතාව හොදයි 😂🤣🤭🇶🇦

  • @armusic_coversongsamiththa6589
    @armusic_coversongsamiththa6589 Місяць тому +1

    😂

  • @vietnammsb405
    @vietnammsb405 Місяць тому +3

    ...

  • @wasanthaleelalani
    @wasanthaleelalani Місяць тому +1

    🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐❤❤❤❤❤❤

  • @shashikemadusanka-hk1dw
    @shashikemadusanka-hk1dw Місяць тому

    ❤❤❤❤🌺🌺🌺🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍👍

  • @RasikaSampath-c1e
    @RasikaSampath-c1e Місяць тому

    ලංකාවේ මේ වගේ හරක් ඉන්නවා හොරුන්ට හොරා කන්න දීලා...

  • @TravelWithUdari
    @TravelWithUdari Місяць тому +6

    මම නම් සැපට රෙද්දක් පොරවාගෙන නිදාගන්නවා බන්, ඕවා වැඩක් නෑ. අපි හම්බකලොත් අපි කනවා බන්. ඕවා වැඩක් නෑ බන්.

    • @maheshnilanga5664
      @maheshnilanga5664 Місяць тому +6

      උඹ හම්බකරනවා උන් කනවා 😢😢😢😢

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 Місяць тому +1

      😂😂

    • @bjanaklakamalweerasinghe7084
      @bjanaklakamalweerasinghe7084 Місяць тому +3

      මොලේ තියෙන තරම තමයි

    • @මොංටි
      @මොංටි Місяць тому +2

      කැරිය තොට විදින්න තිබුනෙ කෙහෙලිය ගෙනාපු බෙහෙතක් මැරිල යන්න

    • @harshadilshanrathnamal1636
      @harshadilshanrathnamal1636 Місяць тому

      මැරීගෙන හම්බ කරලා අනුන්ට කන්න දීපන්😂

  • @guwani01
    @guwani01 Місяць тому +3

    දැන් ඔය ආකෘතියෙන් මිදෙන්න. එකම විදියටම වැඩේ කරන කොට ඇති වෙනව

    • @hashanlm7592
      @hashanlm7592 Місяць тому

      Apita. Meken midenna be mechchra youtube eke balala hina wenna dewal tibilath. Tika denek meka ahanwa kiyanne ❤❤ eka wenama deyak. Me athal wena minissu denne ne kunu harupa nethiwa denne ekai wedagath

    • @jagathsovis8381
      @jagathsovis8381 Місяць тому

      You do differently. We will watch, subscribe, and put many likes. Can u take the challenge?

    • @buddhikajayathissa4045
      @buddhikajayathissa4045 Місяць тому +2

      ඡන්දෙ ඉවර වෙලා මාසයක් දෙකක් යනකොට ආකෘතිය වෙනස් වෙයි 😂

  • @tharindusiriwardana2931
    @tharindusiriwardana2931 Місяць тому

    ❤❤❤

  • @heshanrodrigo7036
    @heshanrodrigo7036 Місяць тому

    😂😂😂

  • @sameerawadduwage
    @sameerawadduwage Місяць тому

    ❤❤

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 Місяць тому

    ❤❤