Chooty Malli Podi Malli | Jalthar Malli Chandeta Ei

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 60

  • @SumuduF1
    @SumuduF1 3 місяці тому +9

    අහගෙන ඉද්දී ජල්තර යෝජනා සිරාවට මරු කියලා හිතෙනවා...

  • @arunaaruna6675
    @arunaaruna6675 3 місяці тому +1

    අද කතා ටික නම් මරු bro.👍✔️

  • @srisarith
    @srisarith 3 місяці тому +3

    බෙහෙත් කතාව සහතික ඇත්ත. නිකන් දෙන නිසා ගන්නවා.

  • @ManikeTahan
    @ManikeTahan 3 місяці тому +8

    නියම Idea ❤❤❤❤❤

  • @nalakasiriwardhane
    @nalakasiriwardhane 3 місяці тому +4

    අන්‍රය්යියා මතක් උන මම. 😂 1:00

  • @isurumadusanka6419
    @isurumadusanka6419 3 місяці тому +7

    😂😂😂😂😂රිදෙන්න දෙනව

  • @Gunathilaka-f5p
    @Gunathilaka-f5p 3 місяці тому

    චුටි මල්ලී පොඩි මල්ලී නියමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pkds1983
    @pkds1983 3 місяці тому +1

    ඕවා කිව්වා වගේ නෙවෙයි පුතානෝ ඕවා කරයි බං 😂😂😂

  • @buddhikawijayaweera4594
    @buddhikawijayaweera4594 3 місяці тому +5

    පට්ට පට පට 😂😂😂

  • @SameeMadushanka281
    @SameeMadushanka281 3 місяці тому +2

    Niyamai 😂😂

  • @sawaniminara2123
    @sawaniminara2123 3 місяці тому +8

    මේවා කියලා මුන් දෙන්නාට මොනවා කරයිද දන්නේ නෑ 😂

  • @anandakularathna6030
    @anandakularathna6030 3 місяці тому

    නියමයි 😂😂😂😂 මරු අප්පා

  • @ayaldilshanmihindukulasuri4882
    @ayaldilshanmihindukulasuri4882 3 місяці тому +1

    🔥🔥🔥🔥🔥

  • @jhaperer9929
    @jhaperer9929 3 місяці тому +3

    Finding jobs in abroad is also good option. Here or abroad, people should work and earn money for country for 5 to 10yrs

  • @dileepadhananjaya992
    @dileepadhananjaya992 3 місяці тому

    ඉල්ලපල්ල දෙන්නගෙන් එකෙක් අනිවාර්යයෙන් දෙනවා

  • @pabindulakshitha4669
    @pabindulakshitha4669 3 місяці тому +1

    ජල්තර , ලෝටස් , පච ආතා, ඇග්නස් ආච්චි, ත්‍රීවිල් චූටි, මෙකී නොකී ඔක්කොම දලා universe එකක් හදන්නකෝ. අඩුගානේ crossovers වත් ගහන්න අප්පා ප්ලීස් 😂

  • @srisampath1918
    @srisampath1918 3 місяці тому +1

    1st comment 😊

  • @pradeepsamankumara4644
    @pradeepsamankumara4644 3 місяці тому

    😂😂😂😂 සූප්පර් 👍

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 3 місяці тому +2

    සජියා වෙනුවට ජල්තරයා ඉල්ලුවොත් එකෙන්ම මගේ ජන්දය ජල්තරට......😁😁😁

  • @benjaminparanavithana5692
    @benjaminparanavithana5692 3 місяці тому +1

    අම්මෝ...😂😂

  • @malithapriyashan
    @malithapriyashan 3 місяці тому

    ❤❤❤

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 3 місяці тому

    16:35 කියන කතාව නම් ඇත්ත 😂

  • @Asanka-natur
    @Asanka-natur 3 місяці тому +3

    ඝෝර මමගෙ එකකුත් දෙන්නකෝ

  • @Thilinabro2935
    @Thilinabro2935 3 місяці тому +1

    ත්‍රීවිල් චුටියා ජනපති කරමු 😂😂

  • @dilshanthenuwara4565
    @dilshanthenuwara4565 3 місяці тому

    😂😂😂❤❤👌👌

  • @susanthawarnajithweerasing5262
    @susanthawarnajithweerasing5262 3 місяці тому

    Adanam maru macoooo😂😂😂😂❤

  • @ema.6024
    @ema.6024 3 місяці тому

    නෝ මොලය ත් හෙට චන්දෙට තාම යෝජනා දෙනවලු

  • @GapChathuranga
    @GapChathuranga 3 місяці тому

    Broo ,මාත් ඉන්නෙ ගාස කිට්ටුව ,මැරුනොත් ලොකු වන්දියක් දෙනව බය නැතුව යන්න කියල අර ad eke කියයි

  • @DulinaBandara
    @DulinaBandara 3 місяці тому +1

    listening to this after watching House of Cards 🐱👌❤

  • @sampathyakkala
    @sampathyakkala 3 місяці тому +1

    Mariance band එකේ අයියලා අද ඇවිල්ලා නැද්ද තාම මේ පැත්තට...
    රතු අයියා, සුභාෂ් අයියා කෝ අද...

  • @kapiladewagiri331
    @kapiladewagiri331 3 місяці тому +16

    Dr.ලෝටස් (මාමා ) ජනාධිපති කරවමු ...ලෝටසයට ජය වේවා

    • @Madhawa89
      @Madhawa89 3 місяці тому +6

      අපිනම් ජල්තරේට❤😂🎉

    • @kapiladewagiri331
      @kapiladewagiri331 3 місяці тому +2

      @@Madhawa89 මතකනෙ කොරෝනා කාලෙ කරපු ජල්තර් බිස්නස් අපෝ අපිට නම් එපා

    • @Madhawa89
      @Madhawa89 3 місяці тому +2

      @@kapiladewagiri331 ජල්තර මහ ඇමති වෙලා රට හදපු විදිහ අමතකද ඔයාලට😁

    • @kapiladewagiri331
      @kapiladewagiri331 3 місяці тому

      @@Madhawa89 👍👍♥️

    • @sangeethjayawardana379
      @sangeethjayawardana379 3 місяці тому +1

      ලොටා අපිට , අපි ලොටාට 😂😂❤❤

  • @Sumiya-fn2dx
    @Sumiya-fn2dx 3 місяці тому +1

    😂😂😂❤❤

  • @SLSHALLOWS
    @SLSHALLOWS 3 місяці тому

    Sherlock Holmes ekk oni❤

  • @BIGBROTHERකෑමලොක්කා
    @BIGBROTHERකෑමලොක්කා 3 місяці тому

    Yako sirawatama hoda adahas tikk oiii

  • @WaruniPerera-n4z
    @WaruniPerera-n4z 3 місяці тому +1

    ❤😂❤😂❤😂❤😂😂

  • @Xavierjayasuriya
    @Xavierjayasuriya 3 місяці тому

    Loota තමයි අපිට ඕනි

  • @chamararathnayaka5135
    @chamararathnayaka5135 3 місяці тому

    😂😂

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 3 місяці тому +1

    යකො මෙව චන්දෙ ඉල්ලන එව්වො මෙව උන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය ට දාගනීද දන්නෑ , එහෙමටත් බැරි එවුන් නෙමෙයි සමහරු

  • @samarathungasampath7568
    @samarathungasampath7568 28 днів тому +1

    ඈ බං පොඩි මල්ලි. ලෝකේ ඉන්න ධනපතියන්ගෙන් ඉල්ලගෙන කනවා කියන එක නේද කියන්න ඕනෙ. උඹලත් නිකං කොලේ වහලා ගහනවා නේද.

  • @damithrathnayake5165
    @damithrathnayake5165 3 місяці тому +5

    සජියටයි රනිලටයි චන්දෙ දෙන උන් ගැන තමා කියන්නේ

    • @Asanka-natur
      @Asanka-natur 3 місяці тому +3

      අනිවා... කුමාර අය්යට ජයවේවා... 😂😂 ජල්තරයත් කුමාර අය්යා වගේමයි

    • @charakaamayantha_ca9784
      @charakaamayantha_ca9784 3 місяці тому

      @@Asanka-natur ඇයි රිදිලද... සජියට රනිල්ට චන්ද නැති නිසා රිදෙන්න දෙන නිසාද 😂🫵

  • @mohamedsiddiq155
    @mohamedsiddiq155 3 місяці тому

    අලුත් විඩියෝ එකක් හදන්න
    පරාජය දරාගෙන කොහොමද දේශපාලනයේ වැඩි කාලයක් ඉන්නෙ?
    තරුණ අපේක්ෂයාට තාත්තා කියනවා පරිනත නායකයෙක්ගෙන් ගිහිල්ලා අහල දැනගන්න කියලා කොහොමද පරාජය වින්දගෙන වැඩි කාලයක් දේශපාලනයේ රැදී සිටින්නෙ කියලා.

  • @JayanthaJayawardhana-s1l
    @JayanthaJayawardhana-s1l 3 місяці тому +5

    සිරාවට උඹල දෙන්නත් ඉල්ලපන්කෝ අය්යේ කොමඩියක් වෙන්න.. ස්වාධීනව ..ඔය වගේ විකාර කොමඩි ප්‍රතිපත්ති කතා ටිකක් කියවලා අපිට පොඩි ආතල් එකක් දීල අන්තිමට ඔය වෙන කාට හරි චන්දෙ දෙන්න කියල පැත්තකට වෙයල්ලා.. එත් උඹලට චන්ද ටිකක් තියෙයි,.

  • @tharanga71
    @tharanga71 3 місяці тому

    අම්මට උඩු ඒකත් චන්දෙ ට ...ඉල්ලනවද ..පව් අහිංසකය ...මොකෝ ඉතිං හොද එව්න් කියාගෙන එන එව්න්.සේරම කළේ ජල්තර වැඩ නේ..සමහර විට මේක අනිත් පැත්තට හැරේවි ..කියපු දේවල් දිනුවට පස්සේ වෙන්නේ නැ නේ ....කියන දේවල් කරන්නේ මාලිමාව .රජයකින් කියල හැමෝම කියනවා .. අපි ..බලමු නේද ...

  • @Asanka-natur
    @Asanka-natur 3 місяці тому +1

    ජල්තර මල්ලිත් කුමාර සහෝදරයා වගෙයි

    • @chamara4833
      @chamara4833 3 місяці тому +5

      නෑ. අනුරට විද්‍යාවේදී උපාධියකුත් තියෙන්නෙ. මෙයාලා කියන්නෙ ඕලෙවල්වත් පාස් නැති රොටී දිලිත්ගැන වගේ. සජිත් වෙන්නත් පුලුවන් හැබැයි 😂

    • @charakaamayantha_ca9784
      @charakaamayantha_ca9784 3 місяці тому +2

      තමුන්ගේ රනිලත් එකෙන්ම ජල්තර වගේ ගේම් කාරයෙක් තමයි

    • @Dprasanna1430
      @Dprasanna1430 3 місяці тому +2

      උබ එක ම මොඩයා comments අතර ඉන්න එකම එකා 😜😜

    • @charakaamayantha_ca9784
      @charakaamayantha_ca9784 3 місяці тому

      @@Dprasanna1430 අනිවාර්යයෙන් කමෙන්ට් දාන විදිහෙන්ම තේරෙනවා.

  • @chamara4833
    @chamara4833 3 місяці тому

    සජිත්, රොටී දිලිත් ගැන නේද මේ 😂. රොටියට එහෙම නියමෙට ගැලපෙනවා. 2019 නයි ඇරපු නයි දෙරණෙන් පන්නයි බලාගන. 😂

  • @driveincanada9713
    @driveincanada9713 3 місяці тому

    😂😂😂❤❤❤

  • @YskJayamenike
    @YskJayamenike 3 місяці тому

    😂😂