Best wishes! "භූමිය එක්ක ගනුදෙනු කරන කොට වංචාවක් කරන්න එපා" very valuable principle mentioned by the chair person. If only the representatives of Prime Lands practiced this!
Brother, your slow and steady enthusiast and your dream has become a realty. You have reached your goal. As a Srilankan I am proud of you. Soo amazing! as a huge building construction in a Europe country. Very luxurious attraction. The architect is well planed by our local engineers. May God bless you and your services to both the local and the foreign tourists occupying your accommodation!
ඔබ සතු දක්ෂතාව.. නිසාම රටටම...වටිනා... නිවෙස් ව්‍යාපෘතියක් බිහි කර ඇත...
ඉතාම නවීන තාක්ෂණයෙන් යුත්..
ගත් ඉඩමෙහි..උපරිම ධාරිතාවයෙන්.. ප්‍රයෝජනවත්.. නිර්මාණශීලී.. ගෘහනිර්මාණ..ශිල්පයකින්..රට පොහොසත් කර ඇත..
දිනේවා...තව තවත්..
ඔබ හා කාර්ය මංඩලයට..ජය..හා සුභ පැතුම්..මේ සමග..එක්කරමු
අනේ කොච්චර වාසනාවක්ද..
අපේම කෙනෙක් මෙහෙම කලා කියලා හිතන විටත් ඉමහත් සතුටක්...
හරිම සන්තෝෂයි ...
ඔබ තුමන්ලට තව තවත් සාර්ථක ඉදිරි ගමනකට සුභ පතනවා හදවතින්ම ...
නමස්කාර වේවා හිමියණි ...
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !
ඇත්තටම එතුමන්ට , එතුමා පසු පසව ඇවිත් සහයෝගය දුන් සෑම සියලු දෙනාටම හදවතින්ම ගෞරවය සහ අපගේ ප්‍රණාමය ...
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@willwitt8591 ahh...ponnaya awit😂😂
අපේ හාමුදුරුවනේ හරිම ලස්සනයි පිලිවලයි පිරිසිදුයි ඒ අයිති මහත්තයටත් තව දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ඉතාමත් නිවැරදි දර්ශනයක් තියෙන මනුස්සයෙක්ගෙ වැඩක් නියමයි 🙏🙏🙏
Theruwan saranay dewe pihitay jayama jayawewa
මේවා දකින දකින ජේවීපී කාලකන්නි නම් ඉරිසියාව කුහකකම පුපුරනවා ඒවා ඔක්කොම රාජපක්ෂලාගේ ගිණුමට බැර කරන්නේ හා ඒකයි රාජපක්ෂලාගේ පාලන කාලය තුළදී මේ වගේ ව්‍යාපාරිකයන්ට දියුණු වෙන්න රටේ ආර්ථිකයට විශාල සම්පත් එකතු වුණා දැන් ඒ වගේම නිසි ප්‍රයෝජන ගන්න ඕන වෙලාව දැන් ඒ අය අති දැවැන්ත නිර්මාණ ලෙස ගොඩනැගිලා තියෙනවා දැන් ඒවා බාහිරින් ඩොලර් රටට ගේන්න දායක කරගන්න යම් ව්‍යාපෘතියක් නිර්මාණය කර ආරම්භ කිරීමට වසර ගණනාවක් ගත වෙන එක සාමාන්‍ය දෙයක් ඒකෙන් රටට හිතකර ප්‍රතිඵල දීර්ඝ කාලීනව ලබා ගන්න රාජපක්ෂලා යුද්ධය නිමාකර ව්‍යාපාරිකයන්ට අවශ්‍ය මූලික පහසුකම් රට තුළ හැදුවා එනිසා මෙවන් නිර්මාණ ගොඩනැඟුණා ඇය නිහඬව නිර්මාණ වලින් රටට ආර්ථික සම්පත් එකතු කරගන්න ක්‍රමවේදයකට යොමු වීම තමයි කළ යුත්තේ බල්ලෝ බුරති රට බැබලෙ ti
මේ දෙන්නම කිසිම ලොකුකමක් නැති දෙන්නෙක් කිඋඅලා මූන බැලුවගමන්ම පේනවා.ඒක තමා දියුනුවීමේ රහස කියලා මට හිතෙන්නේ.ඒ මිස්ගේ සිරියාවන්තකම දැක්කම ආසා හිතෙනවා බුදුසරණයි කිසිම බාදාවක් කරදරයක් නොවී ඉදිරියටම යෑමට වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා දෙන්නටම1❤❤❤😘😘
නියමයි. Prime Group එක දියුණුවෙන් දියුණුවට පත් වේවා!!!
ප්‍රයිම් ගෘප් එකේ අයිතිකරු ලාංකිකයෙක්ද
ඔව්. ඔහු ලාංකිකයෙක්.
@@chamika1975 පාරම්පරිකවද සංක්‍රමනිකද
@@priyanthinagoda5236 paramaparika nemei
@@Saviiii-yn9mr හ්ම්ම්
ඇත්ත වශයෙන්ම අපේ රටේ මෙවැනි නිර්මාණයක් හදපු එක ගැන හරිම සතුටුයි එතුමාලට තව තවත් මෙවැනි නිර්මාණ ගොඩ නැගීමට ශක්තිය දහිරිය ලබේවා ඔබ වහන්සේ එතුමාට කතා කරන්න ඉඩ දුන්නනම් තවත් වටිනව
It's true, How much would it be worth if the monk's speech was reduced and he was allowed to speak what he always said.
අපිට හීන උනත් මේවා රටට ගොඩක් වටිනවා
හරිම ආඩම්බරයි අපේ රටේද කියලා හිතන්න අමාරුයි... බොහොම අපූරුයි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා දියුණු වෙන් දියුනු වෙන්න කියලා... අපේ හාමුදුරුවොත් අද හරිම සතුටින් ඉන්නවා කියලා තමයි පේන්නේ 💐💐🙏🙏
ආඩම්බරයි අපේ රටේ මිනිස්සු ගැන ඇත්තටම.සුපිරි .තවතවත් මේ වගේ සුවිසල් නිර්මාණ කිරිමට ඔය මාමාටයි😊😊 නැන්දටයි ශක්තිය දෛර්‍ය වාසනාව ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤❤❤
@@willwitt8591 Tho mokekda pako.
ඔබ වහන්සේ නිසයි මෙවැනි යුගපුරැෂයන් රටෙි ඉන්නවා කියලා දැනගන්නෙ ඔබවහන්සේටත් මෙි නිර්මාණයට දායකවු සියලුම දෙනාටත් උතුම් දළදා සමිඳු පිහිට ලැබේවා .
Best wishes! "භූමිය එක්ක ගනුදෙනු කරන කොට වංචාවක් කරන්න එපා" very valuable principle mentioned by the chair person. If only the representatives of Prime Lands practiced this!
100% true. If they practice what they preach.
මෙච්චර ලස්සන ද මගේ මව්බිම ❤
Proud of srilanka 🇱🇰
Samaharunta
වෙන රටකට ගිහිල්ලා නැති උන්ට
@@willwitt8591 සිංහල හදාගනින් බන්
@@willwitt8591 සාදු සාදු motherfucker
Me suvaminwahanse karana sewaya athivisistati ape tate pinata pahala una himinamak
වාසනාවන් !!!🌹🌷ඉතාමත් බුද්ධිමත් අතිදක්ෂ ඔබ දෙපළ ඉතාමත් ලොකු ආදර්ශයක් අපේ රටට 👍👌🙏 මෙවැනි බුද්ධිමත් මිනිසුන් සිටින රටක ඇයි දෙවියනේ , අපේ රට විනාස කරන දේශපාලුවෝන්ගේන් මේ රට බේරාගන්න ආරක්ෂා කරගන්න තවත් බැරිවුනේ 😢
අනුන්ගේ දියුණුවට සහ දුක් කඳුළු වලට ඊර්ෂ්‍යා නොකර තමන් කොහොමද දියුණු වෙන්නෙ කියලා විතරයි සිතීමට අවශ්‍ය වන්නෙ.🙏🙏❤️❤️ හදවතින්ම ආඩම්බරයි වගේම හදවතින්ම ආශිර්වාද කරනවා...තදත් මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා 🙏🙏🙏🔥❤️
දියුණුවෙන් දියුණුවට පත් වේවා!!!
අත්‍යාලංකාරයි. තව තවත් නිර්මාණ කිරීමට ශක්තිය දෛර්යය ලැබේවා. තෙරැවන් සරණයි🙏
ජයමවේවා ...හරිම ලස්සනයි සිංගප්පූරුවේ වගේ.....අපේ රටේ ..මෙවැනි බිල්ඩින් තව තවත් වැඩි වේවා ...
ඇස් දෙකට කදුළු ආව . සතුට වැඩි කමට .🎉 ❤ ජයෙන් ජයම වේවා! බුදුසරණයි 🙏🙏🙏
atta
@@YooriyaSamantha-un6ku pissek wage ka gahanne nathuw ahitapan buuruwa....
හරිම.සතුටුයි.දිනෙන්.දින
තව.තවත්.දියුනු.වේවා
කියා.පුුර්ථනා.කරනව.❤️
තෙරුවන්.සරනයි.
❤ දෙශපාලනය හෝ කිසිම පක්ෂය සම්බන්ධතාවයකින් තොරව මෙම වැඩසටහන් දිගටම කරගෙන යන්න ❤ වටිනවා
Very, very great.
Samantha badrage waga nirdeshapalanika unee kawadda...hodama pohottuwe baiyek....
👍👍
හරි ම ලස්සන වැඩසටහනක් , අපේ හාමුදුරුවනේ . මේ වගේ විස්මකුරුම නිර්මාණයක් දැකගන්න ලැබුනේ ඔබ වහන්සේ නිසා යි . දේශය අවදිකරන්න වෙර දරන ඔබ වහන්සේට ගෞරවය ....💐💐💐💐
ඔබ දෙපළ අපේ සම්පතක් ඉදිරියටම යමු තෙරුවන් සරණයි
හදවතින්ම ආඩම්බරයි අපේ රටෙත් මෙහෙම වැඩ කරුවන් ඉන්න එකට අපි හැමදාම පිට ජීවත් වෙවී මේ රටවල දෙවල් බල බල හූල්ලනවා හිතට පොඩි හරි ආඩම්බරයක් ඔබ තුමා වැනී මිනිස්සු අපේ රටෙත් ඉන්න එකට රෙස්පෙක්ට් කරනවා.🙏🙏 ඔබලා වැනි අය අප රටට කීර්තියක් කොමිස් ගහන පගා ගහන කාලකන්නී දේෂපාලුවන් අතරේ.
මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු වලට දායක වීම ගැන මහත් ආඩම්බරයක්🙏🙏🙏
⭐
😂😂😂
ඇයි බන් ආඩම්බර නිහතමානී වෙයං
Adara ekathu karada
me too
ජයවේවා .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .
හිතට දනෙන ස්තුති පූර්වක සතුට අපමනයි... අපන් එකෙකි ඒ මිනිසා...💐💐💐💐 සුබපැතුම් 💐💐💐
සුභපැතුම් prime group හි ඔබ සැමට.ආඩමිබරයි.
ආශීර්වාද කරමින් සුභ පතමු අපි ත් ,තෙරුවන්සරණයි සැමටම .
දකිද්දි හරිම සතුටුයි...
තවත් මෙවැනි දේ කරන්නට ඔබ සියලුදෙනාටම දීර්ගායුශ ශක්තිය ලැබේවා ❤
හරිම ලස්සනයි හරිම සතුටුයි ❤️❤️❤️❤️🙏🙏🙏අපේ ස්වාමින් වහන්සේ කියලා වැඩක් නෑ ඔබවහන්සේගේ දිරි ගැන්වීම...
Excellent .සියලු සත්වයො සුවපත් වෙවා .
අනේ හරිම ලස්සනයි. අපේ රටේ දෙයක් 🙏🙏
සුපිරියි .කියන්න වචන නෑ.🎉🎉🎉🎉🎉
බොහොම හොඳ vadasatahanak
Wow wow wow congratulations good job good luck Budusaranai Tistunkotiyak Deviyange pihita araksawa lebewa 🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏
මෙහෙම නිවාස පද්දතියක් මහෙම හරි දකින්න ලැබුන එක වාසනාවක්.ස්වාමින් වහන්සේටත් පිං මෙව විස්තර කරදුන්නට වැඩ කරපු හැමොටමා අශ්ව බල ශක්තිය යෝදබල ශක්තිය ලැබෙවා
නියමයි හාමුදුරුවනේ 👍👍👍🙏🙏
සුපිරි ma සුපිරි ... හිතා ගන්න bari සුපිරි නිර්මාණයක් ...❤❤❤❤
ඇත්තටම ආඩම්බරයි රටට ආදරය කරන අය ඉන්නවා දකින කොට .සතුටේ බැහැ .
ඔබවහන්සේ මිනිස්සු නැගිට්ටවන්න ගොඩක් උත්සාහ දරනවා. ජාතියට මේ මොහොතේ අවශ්‍ය යතිවරයාණන් වහන්සෙ නමක් .තෙරුවන් සරණයි .
@@willwitt8591 ඔබට වාසී වගේ හ්හැම එකටම අවකැපෙන සටහන් දාන්නේ! ඉස්සෙල්ලම තමන්ගෙ නමින් පෙනීහිටින්න ශක්තිමත්වෙන්න ! ගරහ ගරහා තමන්ගේ මන්දමානාසිකත්වය තමන්ම පෙන්නගන්න තරම් අවාසනාවන්තයෙක් වෙන්නෙ නැතුව!
Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawak.mahindata pilikawak haduna amashaye dan eka hamathanama pathirila.mahinda godak operation walin duk vinda.dan eth hamathanama pathirila.mahinda pilika wesi.mahindage lamai bi sex.shiranthi ekale modling tharagekata giya judge bord eka shiranthita puke ariya ekai dinne.
@@thilinaranasinghe3322
ඔබේ කුනුහරුප කාලෙකින් එලිබැහැලා ! 🤔😂🤣😂
@@willwitt8591 මේ පොඩි කොල්ලගේ මොලේ මෝරලා මඳී මචං.... සිව්ර පොරවගෙන බුදු දහම කෙලෙසන මේ පරයාගේ කපටි කම් තේරුම් ගන්න... බුදු දහම වනසන කඳ පනුවෙක්නේ මූ...
ඔබ දෙපොළටම ජාතියේ ප්‍රණාමය වේවා ඔබ වන් වැඩදායි මිනිසුන් රටට අවශ්‍ය ම කාළයක් මේ..
සුපිංබර අනාගතයක් වේවා ඔබ දෙපොළටම ❤❤❤.
ස්වාමීන් වහන්සේ ට බොහොම ස්තුතියි මෙවන් මිනිසුන් සමාජ ගත කිරීම ගැන.🙏🙏🙏
C*** System widiyata NOVEI.
SYSTEMATIC widiyata.
Waw තෙරුවන් සරණයි ඔයාලට ජයෙන් ජයම වේවා...!
හරි ම ආඩම්බරයි මගේ රටේ මම උපන් නිසයි කොයි තරම් දක්ෂ ඒ වගේම නිර්මාණය අතින් ඉහල ම තලයේ ඉන්න මේ වගේ උතුම් මිනිස්සු දෙවියනේ කොච්චර ලස්සනයි ද දකින්න ත් පින් කරන්න ඕනී අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ගොඩක් පින් යායුතු ම තැන ට හැමදාම ගිහින් අන්ධ කුහක මිනිස්සු න් ට දරාගන්න බැරි ❤❤❤දේවල් පෙන්නන්නේ ගොඩක් පින් 🙏🙏🙏මෙතුමා ල වගේ උතුම් හදවතින්ම රටට ආදරේ කරන තවත් මහත්තු රු බිහිවේවා ❤❤❤අපේ ස්වාමින් වහන්සේ ට සහ මේ දෙපළ ට දීර්ගායු ෂ ලැබේවා දිනෙන් දින දියුණු වේවා ලෝකයේ ශ්‍රී ලාංකීය නම බබලන්න ලැබේවා ❤❤❤ත්‍රිවිධ රත්නයේ සරණයි
තෙරුවන් සරණයි දිනෙන් දින දියුණුවට පත්වේවා!!❤
ආඩම්බරයි
ජයම වේවා ඔබ දෙදෙනාටම ..
අපේ සිංහල වි්‍යාපාරිකයන් තව තවත් ශක්තිමත් වෙන්න ඹින
තොපිට ජාතියක් ජමිමයක් නැති වුනාට අපට තියෙනවා බය නැතුව සිංහලයෙක්ත කියන්න අපි සක්කිලි නෙවෙයි මෙිඉරටට ජාතියට ආදරේ කරනවා මෙි රටෙි සියලු අගයන් නිර්මානය වුනේ සිහල ජතිය තුලින් නැතුව මෙි මෙි රටට උන්ගේ උවමනාවලට ඇවිත් අප රටම විනාශ කරන්න හදන තුුස්තයන් නෙවෙයි තෝ පුභාකරන්ගේ හරි වෙන එකෙක්ගේ එකෙක් වෙන්න ඇති
Anuruddha Hettiarchchi
එයාට ගානක් ලැබෙනවා ඇති! නමින් පෙනීහිටින්න බැරි නිවටයින් ඔයවගේ එකම සටහන වෙනස් විදිහට දානවා අපහාසකරන්න කියලා හිතාගන ! ඔහු ඔහුගෙම පහත් මානසිකත්වය පෙන්නගන ඔහුම අපහාස විඳිනවා කියාන එක තේරුම්ගන්න මනස දියුණුකරගන නැහැ! එතරම්ම අවාසනාවන්තයි! අනුකම්පාකරන්න ඕනෙ ඔයවගේ නමින් පෙනී ඉන්නවත් ශක්තියක් නැති නිවටයින්ට ! 🙏❤🇱🇰
ඔිවා ගිහින් කියාපන් රාසමානික්කමි සුමන්දිරන් වගේ කොටින්ට අපට වැදි බණ එපා
@@willwitt8591 😂 මේ අරාබියට ඇවිල්ල පොඩ්ක් ඕක උන්ට කියපන්කො උබේ ඇට දෙකවත් ඉතුරු වෙයිද බලන්න
@@willwitt8591 කුනුහරුප එක්ක උබේ අම්මට හැමනෙනව දැක්ක😅🤣
හරිම අපුරැයි අපෙ හමුදුරැවනේ ඇත්තටම සතුටින් අපේ එක්ක ජය ලංකා❤
මේ තමයිරටේ. තාරකා 👍👍👍. ඉහලටම යන්න ඕනා. ජයවේවා 👍
ඔබලා දෙදෙනාට සහ ලංකාවේ මේ නිර්මාණයට සහභාගී වුණු හැම කෙනෙක් ගැන අපි ආඩම්බර වෙනවා!!
මේ මිලදී ගන්නා කෙනෙකුට මේ පිළිබඳව දැනගන්නේ කොහොමද ?
මීට වැඩිය ලොකු ව්‍යාපාර පටන් ගැනීමට ඔබලාට මීටත් වැඩිය ආශිර්වාදය ලැබෙන්න ඕනේ.
ජේසු පිහිටයි!!!
ලස්සනයි ජය වේවා!!! .
තෙරැවන් සරණයි .
අපිට දැනෙන ආඩම්බරකම ඒ දෙන්නට නෑ වගෙ.එච්චර දියුණු වෙලත් මනුස්සකමට පොඩිම පළුද්දක්වත් වෙලා නෑ වගෙ. ඒ සාර්ථකතත්වය දිහා බලන්නත් ආස හිතෙනවා.
💗 *ජය වේවා*
*දීර්ඝායු වේවා*
*සියලු පැතුම් ඉටු වේවා* 💗
@@willwitt8591 මේ 2023 දැන් ඔය වචන දෙකක් කරෙ තියන්න ආපු දුර මදිද??? ( සිංහල භාෂාවෙ තව ඕනෙ තරම් වචන තියෙනවා)
💗 *ඔබත් තවත් අලුත් වෙන්න*
*ආත්මයෙන් ඈත් නොවන සේ* 💗
@@thanujalakmini4725
🙏💐💐👏👏💐💐🙏❤🇱🇰
@@georgevinitia1502 💖👍💐🙏
@@thanujalakmini4725
🙏💐🙏❤🇱🇰
@@willwitt8591 🤔 ඇයි ඒ වචන අපිට ඇහුනෙ නැත්තෙ??? ඔයාට විතරක් ඇහුනෙ කොහොමද??? සොයන්නාට සම්බවේද??? නැත්නම් එක එක්කෙනාගෙ ලැබීමෙ හැටිද??? ඔයා කොයිකටත් සමන්තභද්‍ර ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා අහන එක ටිකකට නවත්වලා වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේගෙ ධර්ම දේශනා අහලා ඉන්න. ( අපිට ඇහුන වචන ඔයාට ඇහුනෙ නැති නිසා කිව්වෙ ඒත් හරියන්නෙ නැත්නම් බොරුවට පව් පුරවා ගන්නෙ නැතුව මෛත්‍රී බුදුන් වඩිනකම් ඉවසලා ඉන්න)
Absolutely fantastic achievement Prime group. All the very best
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි සාදු හරිම ලස්සනයි
මේ මහත්තයා හා මහත්මියට අපේ ගෞරවය. අපට හරිම සතුටුයි. දුප්පත් ජනතාවගේ බත් මුට්ටිය හොරා කන දේශපාලු අවජාතකයෝ තොපි මේවා බලලා රටට ආදරය කරපල්ලා.
වැරදිලා හරි ජේවීපී කාරයෙක් නම් සුළු සේවකයෙක් ලෙස වත් ඔයා එතන වලට බඳවා ගන්න නම් එපා මුන් කුහක ඉරිසියාකාර කඩ කඩාකප්පල්කාරී මානසිකත්වයෙන් මේ රටේ ඉන්න තක්කඩි ටිකක්
@@japanbass7390 ඔව් පොහොට්වෙන් එකෙක් තෝරගෙන රත්තරන් වගේ එකෙකුයි කුඩු ලන්සා වගේ එකෙක් දාගත්තනම් හරි උබ වගේ ගොන් අසුචි කන කාලකන්නියෙක් ඕන එකෙක් දියුණු වෙන එක සතුටට කරුනක් ඒත් සමන්ත බඩ්ඩ වගේ ගෝටායි මහින්දයි රාජපක්ෂලයි රටේ දුප්පතාගේ මුදල් හුරන් කාලා රටත් විකුනලා ඒ සල්ලි වලින් ගොඩනගාගන්න ඒවට විරුද්ද වෙන්නෙ රටට ආදරේ ඇති මිනිස්සුයි නැතුව උබලා සමන්ත බඩ්ඩලා වගේ රාජපක්ශලා ගේ සල්ලිවලින් පිනට කන එවුන් නෙවෙයි
හරි ලස්සනයි බුදු සරනය් 🙏🙏🙏
ජය වේවා !
Brother, your slow and steady enthusiast and your dream has become a realty. You have reached your goal. As a Srilankan I am proud of you. Soo amazing! as a huge building construction in a Europe country. Very luxurious attraction. The architect is well planed by our local engineers. May God bless you and your services to both the local and the foreign tourists occupying your accommodation!
Good ❤
An excellent currageful creation & a meaningful presentation by the thero. ....Many tks.for showing a heaven.
නිවනට යන මග ආර්‍ය අෂ්ටාංගික මාර්ගයයි අපි මේ පින් බිමේ ඉපදුනේ නිවන් දකින්න අපිට පිටරට පොහසතුන්ට බිලියන පතියන්ට වඩා සැප විඳින්න පින තියෙනවා ඒත් ඒ කිසිම රටක නොයිපදී මේ වගේ දුප්පත් රටක අපි ඉපදුනත් අපි නිවටයෝ වත් දුප්පත් අයවත් නෙමෙයි මේ විශ්වයේ ඇති ලොකුම ධනය අපිට ලැබිල තියෙනවා ඒ බුදුරජාණන් වහන්සේ ධර්මය සංඝරත්නය සසර දුකෙන් නිදහස් වන මඟ ඇමරිකාවේ බිලියන පතියෙක් උනත් වැඩක් තියේද ඊලඟ භවයේ තිරිසනෙක් උනොත් හිතන්න මිනිසුනේ
වැඩේ ඉතාමත් සුපිරී...මෙතන හාමුදුරුවෝ පාලකයන් ට කියන්න ඕනි ඒව යූ ටිඋබ් හරහා මිනිස්සුන්ට නේ කියන්නේ..හොරුන් ට ක්‍යන්න ඕනි ඒවා මෙහෙම නැතිව කෙලින් ම උන්ටම කියන්න..ඒකයි රහත් ක්‍රමේ.
Congratulations. I am so proud to witness these achievements and success of Prime Land Co. ❤
ජය වේවා ..තෙරුවන් සරණයි ...මෙවැනි ඉදිකිරීම් තව තවත් කරන්නට දිරිය ශක්තිය ලැබේවා ....👍👍👍🔥🔥🔥
අපේම මිනිසකු අවකාශයේ ගමකට ගෙවල් හදල. ඇත්තෙන්ම හරිම ලස්සනයි!
මෙවැනි දේශීය ව්‍යවසායකයන් රටට මහත් සම්පත්! 👑👏
ඔබ වහන්සේ ගේ වචනය ශ්‍රවණය කළ මෙවැනි අය රට වෙනුවෙන් කර න මෙවැනි දේවල්
අගය කළ යුතුයි. ඔබ වහන්සේ ට අපගේ namaskaraya වේවා!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawak.mahindata pilikawak haduna amashaye dan eka hamathanama pathirila.mahinda godak operation walin duk vinda.dan eth hamathanama pathirila.mahinda pilika wesi.mahindage lamai bi sex.shiranthi ekale modling tharagekata giya judge bord eka shiranthita puke ariya ekai dinne.
So proud ,,❤❤❤
Happy to joined this project as project manager for air conditioning system under Singer (Sri Lanka) PLC
Good luck Prime Group
එතුමාට තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා❤
Godak sathutui. ❤
හරිම ආඩම්බර යි ඔබ දෙපල ගෑන තෙරුවන් සරණයි
excellent and thank you showing these amazing creations to the world
තවත් මෙිවාගේ බිල්ඩින් පහක් හදන්න වාසනාව ලැබෙිවා ඔබ තුමාට ජයවෙිවා
ඇත්තටම super මාත් ගත්තා ගෙයක් කෝටි 30ක් උනා. ඒ ගානට වටිනවා❤❤❤
ශ්‍රී ලංකාවට මොන තරම් ආඩම්බරයක්ද මෙවැනි නිර්මාණ ඉදිවීම හරිම සතුටුයි . ජයම වේවා !
APE hamuduruwan wahanseta theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa
මේ අපූරු නිර්මාණයට ආශිර්වාද කරමි. දිගුකල් වොරැදේවා !
(prime) obalata tawa tawat mewani vishista nimaum bihikireemata dairya shaktiya noaduwama labewa👍👍👍obawahanseta pin apita mewani de dakaganna labadunnata🙏🙏🙏💐💐💐💐💐💐💞💞🇱🇰🇱🇰
Marama lassanai jayawewa teruwan saranai
Prime sathu oba depalatath yahapathakma wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa
පෞද්ගලික ව්‍යවසායකත්වයේ මැදිහත්වීමකින් නෙත් සිත් පුබුදුවන දැකුම්කළු මෙවන් නිවාස සංකීර්ණයක් බිහිවීම රටට ජනතාවට ආඩම්බරයකි. රටේ අභිවෘද්ධිය උදෙසා දේශීය ආයෝජකයන් දිරිගන්වන ඔබවහන්සේට තෙරුවන් සරණයි! වත්මන රාජ්‍ය නායකත්වයට ලොල්ව, යහපාලනයේ නිවාස අැමතිව සිට රජයේ යටිතල පහසුකම් මැද, මධ්‍යම පංතිකයන් උදෙසා 'Pantry' නොමැති නිවාස රුපියල් ලක්ෂ 50 ට අලෙවි කළ .....ට අබ සරණයි!
ඔබ සියලු දෙනාට ජයෙන් ජයම වේවා....!
හරිම සතුටුයි ..ඔබ ආයතනය දිනෙන් දින දියුණු වේවා ..තෙරුවන් සරනයි
ගොඩක් ලස්සනයි ලස්සන දෙය අගය කළ යුතුයි මිනිසා සුවඳයි මල සේ දෙවිවරු කියන්නේ නුඹ ඔබතුමාලා වගේ අයට දිවිය ලෝකයක් නිර්මාණය කරලා තියෙන්නේ ලෝකයට ම අභියෝගයක් ❤❤❤❤❤👍
ඇත්තටම හොඳයි. තෙරුවන් සරණයි
ආඩම්බරයි. සියලුම දෙනාට ජය. රට දිනේවා🇱🇰🇱🇰
Excellent project. Ape Pinwantha Hamuduruvanta Godak Pinsiduveva Mema Apartment Eka Apata Pennuvata. Pinwantha Oba Depalata Dheerghayu!
ජයවේවා...!!!
විශිෂ්ඨ නිර්මාණයක්
අඩමබරයි සුපිරි ඉදිකිරීමක් Catapiler power generator දැක්කාම මට පුදුම හිතුණා ලෝකේ සුපිරි බෑන්ඩ් ලංකාවේ තියෙදිදී , ඒත් පෙන්නුවේ නෑ Chiller plant eka ඒකත් ඇති සුපිරියට
Wowwwwww ...Great 👏👏👏💐💐❤️🦁🇱🇰
We proud of you ...!💐❤️🦁🇱🇰
ඔබ දෙපලටම තෙරුවන් සරණයි .❤
Godak lassana project ekak ,,oba thumanlage business sarthaka wenna kiyala wish karanawa,,,
මම හිතන්නෙ මෙතුමා තර්ස්ටන් විදුහලේ අපිත් සමඟ හිටපු සිසුවෙක්.හදවතින්ම සුබ පතනවා..❤❤❤ හාමුදුරුවනේ ඔබවහන්සේට පින්
Shahh niyamai hitha ganna be maru.Budusaranai ape swameen wahanseta
මේ මිනිස්සුන්ට කතාකරන්න දේන්න ඔනි
ආන්ඩුවට බැන බැන මැදින් පයින්නේ
වැඩේ සුපිරි💖💖💖💖💖💖💖💖👍👍👍👍👍👍
👍♥️ proud of sri lanka
ජය වේවා බුදු සරණායි
ලංකාවෙ අපේ රටේ සුපිරි වැඩ්ඩන්ගෙ නියම සුපිරි වැඩ.
ස්වමින් වහන්ස කතාව ඇත්ත සියලුම දෙවියන්ගේ පිහිටයි
හරිම සතුටුයි ඇත්තටම හදවතින්ම සුභ පතනවා...❤
Beautiful nayaka hamuduruwanee ❤😮
හාරිම ලස්සනයි ❤❤
හරිම ලස්සනයි අපෙ හාමුදුරුවනේ
ඉතාමත් ලස්සන තැනක් වෙන රටකට ගියා වගේමයි ❤❤❤. මටත් ආසයි මේ වගේ මගේම කියලා ගෙයක් අරගන්න 👍👍👍🌹🌹
Niyamai marama lassanai supirima wadak good luck