Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලංකාවේ වගේ ලස්සන රටක් කොහෙවත් නෑ පුතාලා දුවලා
❤👌
ඉදුනිල් ගගුලැල් පියුමින් සැරසු....🇱🇰 ඉදුනිල් ගගුලැල් පියුමින් සැරසුලොව ලස්සන මව් ලංකා....🇱🇰මතුලැල් සයුරේ තේජමාන දීපයයිමගෙ මව්බිම ලංකා..//🇱🇰මේ පොළෝ තලේ එදා උන්නුරාජ රාජ සිංහයන් වන් වු....දු පුතුන් ලෙයින් තෙදින් නැංවුමගේ පුජනීය භූමියයි ලංකා....🇱🇰ඉදුනිල් ගගුලැල්.....🇱🇰සිවු මහ නදී ගලා බැසලාරත්තරං ගොයම් කරල් පැසිලා....ජාතිකානුරාගයෙන් නැගිලාසදා ජිවිතෙන් පුදා රකිව් ලංකා...🇱🇰ඉදුනිල් ගගුලැල්.....//🇱🇰පද : අජන්තා රණසිංහගේය තනු හා සුගායනය : රූකාන්ත ගුණතිලකතවත් එක් සොබාසිරි වරුණක් ඉතා අලංකාරව ගෙත්තම් කල ගීතයක් ලෙස මේ නිර්මාණය හදුන්වන්මට පුළුවන්. නිල වර්ණයෙන් පිරි පියුමින් පිරි ගංඟාවන්ගෙන් සැරසිලා සිටින මව අපේ ලක් මෑණියන් බව රචකයා උපමා කරන්නේ රටේ ජල ධාරාවන්ගෙන් පිරුණු පුණ්‍ය භූමියක් බව පසක් කරමිනි. එසේම මුතු මාලයක් සේ පැලද සිටිනවා සේ ඇය වටා මුතු පවුරක් මෙන් ඇති සාගර වෙරළද ඔහු උපමාගත කරවයි.සරල සුගම වාග් රටාවෙන් අලංකාර කර මේ ගී පදමාලාව 80" දශකයේ අග භාගයේ අප කවුරුත් හොදින් රස විදි ගීතයක් ලෙස හදුන්වාන්නට පුළුවනි.බටහිර වාද්‍ය භාන්ඩ සුසර කරමින් මැවූ අලංකාර තනු සැරසිල්ලකින් නිමවුම් කරන ලද "ඉදුනිල් ගඟුලැල්" නම් දේශාභිමානී ගීතය අප අතර කාටත් කටපාඩම් ගීයතකි.සීමිත දේශාභිමානී ගීත කිහිපයක් රචනා කල අජන්තාවන් විසින් එකල ආධුනිකයෙකු සිටි රූකාන්තයන්ට නම් නවකයාට "බඹර පහස" ගීත එකතුවට නිර්ලෝභීවම ගීත කිහිපයක් කිසිදු පැකිලීමකින් තොරව රචනා කර දෙන්නට තරම් එතුමා නිහතමානී වුන බව රූකාන්තයන් ප්‍රකාශ කලා මීට පෙර වැඩසටහනක මගේ මතකයේ හැටියට. කෙසේ නමුදු ගීත පිටුවල ඉතාම අල්පව කතාකල මේ ගීතය අපි ඉදිරියේදී ත් විමසීමට ලක් කරමු. සංගීත ක්ශේත්‍රයේ එතෙක් ආ ගමන් මග වෙනස් කරවූ මේ ගායකයානන් ගැන ඔහු පැමිණි සමයෙ නම් ගැයුම් විලාශය ගැන බොහෝ විවේචනය තිබුනත් එතුමන් තවත් එක් සංගීත සම්ප්රදායක් බිහිකරන්නට පුරෝගාමී වූ ශිල්පියෙකු බව අප අවිවාදයෙන් පිළිගත යුතුයි.ඔහුව නිර්ධය ලෙස විවේචනය කල අයට ඔහු ගීත නිර්මාණයන් තුලින් උපේක්ෂාවෙන් පිළිතුරු දුන් බව ඔබට මතක ඇති. ඒ ඔහුගේ ගී නිර්මාණයන් උදාහරණ සැපයීමෙනි.සඳේ ඔබ...සුවඳ දෙන මල් වනේ...අනාථ මාරුතේ....මිදුලේ අතන නංගෝ...උකුලට නාවත් එදා වගේ....(මෙය මව්ගුණ ගීයක් උදෙසා නිර්මිත වෙසෙසි සංගීත නිර්මාණයකි)වැනි ප්‍රතිභාසම්පන්න ගීත නිහඬව තිළිණ කලේය. ඉදිරියේදී මා එතුමන් ගේ ගීත පිළිබඳව සංවාදයට ගෙන් එන්නෙමි.සංගීතය යනු විශ්ව භාශාවක් සේම විශ්ව වින්දනයක් බව රූකාන්ත ගී ගගුලෙන් මනාව පසක් වනු ඇත.© ප්‍රසාද් ප්‍රනාන්දු....🖋️මෙවැනි රසාලිප්ත ගී මිහිරක ආත්මීය රසය විදගන්න ඔබත් පිවිසෙන්න අපගේ ගීතමය රසෝඝයට...."ගී මිණි අරණ" ....facebook.com/groups/2376901992391999/
ලස්සන සිංදුවක් ... නියමයි .......👍👏
මගේ ලස්සන මව් ලංකා.ශ්‍රී ලංකාව ඉස්සර තිබිච්ච විදිහ ඒ ලස්සන මතක්වෙනකොට ඇහැට කඳුළු එනවා. දේශපාලන පරයෝ අපේ රට දූෂණය කරා.
සිරාවටම😢🎉
මගෙ රටට සම්බුදු සරණයි 🙏❤ලෝකෙන්ම තිබෙන ලස්සනම රට මගෙ රටයි❤ විනාස කරෙ කරන්න හදන්නෙ දේශපාලකයනුයි රටෙ ඉන්න අඥාන මිනිස්සුයි රටෙ වටිවනාකම නොදන්න ගොන් හැති කරෙ .වනාන්තර එලි කරලා සතා සිව්පාවා මරලා බිල්ඩින් ගහනවා තවත් පිරිසක් දිව්‍යලෝකෙ යන්න බෝකරගෙන යනවා තම ජාතීන් තවත් පිරිසක් වෛරය වපුර වපුර යනවා තියෙන සමගියත් නැති කරගෙන යනවා තව පිරිසක් බුදු ධහමින් පෝෂිත වු ගුනධර්ම වලින් ගහන මිනිසුන්ව ආගම් වලට බඳවා ගෙන බුදු ධහම අතුගා දමන්න හදනවා මේ රට විනාස කරන මේ හැතිකරෙ දැන ගනිල්ලා මේ රටට කරන අපරාධයට වෙනම විපාක තිබෙනවා කියලා බුදු ධහමට අගෞරව කරපු එකෙකුටවත් හරි ගිහින් නැහැ එයට දඬුවම් ලැබෙන්නෙ විශ්වයෙන් අවිහිංසාවාදී බුදු ධහමින් නොවෙ මේ රට විනාස කරන මුන් එකෙකුටවත් මේ පුන්‍ය භූමිය දැක ගන්න නොලැබේවා 🙏🙏🙏
ලස්සන සිංදුවක්.😇😇😇😇
මේක තමයි ලන්කාව ගැන කියවන ලස්සනම සින්දුව එදා වගේම අදත්❤❤❤❤
හරිම ලස්සනයි නියමයි
මේ සිංදුව හරිම ලස්සනයි අහනකොට මගේ රටට පුදුම ආදරයක් හිතෙන්නේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Pps we are
Yes
Proud to be Sri Lankan! from a proud Tamil Sri Lankan !
you are real sri lankans💓💓💓
ජීවත් වීමට අවකාශය ඇතුලු සියලු පෝශනය සැපයූ මාතෘ බූමියට සදා ණය ගැති වන්නෙමු.❤මගේ පූජනීය බූමියයි 🇱🇰
nice song feel back to 1980s
Mama happy lassanama sinduwa ❤
Surima ainduwak.
I love you so much my country
Godak lassanai song eka Godak adarei mage lak manita siyaluma deviwaru rekadenna mage mau bima
Heart melting song 🎵
Cheers to mr rookantha
Love song.mage.🇱🇰
Luv this ❤🎉
A very nice song 🎵🎵🎵🎶
Esto es un temazooo!! Puchajensooooo!!!! 🙌🏻🙌🏻🙌🏻🕺🕺🕺🕺
Nice
Thanks my Shan and my son Isuru for surprised and God bless to all of you from me and our Children with our family with all the Sri Lankan people too
Lassanai pinthura🌼❤️
When family asks me to move out back due to all these current situations … it pains to leave my home for past 34 years . Mage Lassana Lanka 🥰🇱🇰 🇮🇳
Niyamai patta
මගෙ මව් බිම ලංකා.....
Wow... very beautiful song... Maga lassana mau... lanka.
Love this song a lot
Lanka lanka lanka lanka 🇱🇰
I love itGood
tomorow independent day i wish good future for sri lanka
I LOVE THIS SONG ITS AMAZING😃
Wow
hey 2021 see ya
🤩😘🥰
niyamae
Dont worry be happy we are up on sky floor is going down greedy of money to the Sea be a land ❤❤❤💕💕❤❤❤
😮❤😊එක
Thanks.for all the messages sent.this is an unpredictable weather no-one can say what will happen tomorrow.we're waiting for some good news.
🌹🌹🇱🇰🌹🇱🇰🌹🇱🇰🌹🇱🇰🌹🇱🇰🌹🇱🇰🌹🇱🇰🌹🇱🇰. (ape rata kochchara Lassanada? ) Mage ratata DALADA SAMIDU PIHITAI.
Mage lassana maw Lanka...
⁰0
⁰0⁰
❤🎉🎉Lassanai godak
❤️❤️❤️🙏pure Sri-Lanka
ලස්සන මව් ලංකා 🥰❤️💖🙏🙏
proud to be a Sri Lanka
it's very good
Proud to be sri Lanka
U⁰
Mage lanka🇱🇰🇱🇰
Belong to my mark and me I give you from west life sweet cherries U B40❤❤❤💕💕❤❤❤
Good good good
Nice harmony 😘😘😘
A nice song
මගෙ ලංකා 🙏🙏
Mage thami lanka kiyanakota apita eka veiraya wnavanetha
Pepareya lakunu 100 labuni😊
Lassanai 👍
Dedunna se payanna
❤❤❤❤❤❤🎉
Well done
🎉
👑🖤👫
i like this song
Nice song
VP k @
🙏❤️🌼
2019 ?
Hi
Indunil g
🌼
❤
Nice💜💜💜
Y⏳🍌🍌🍌🍌😄😄🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌
I
🍌🍌🍌🍌🍌🙂🙂🙂🍌🙂🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌
🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😃😃😃😃😃😃😃😃😃
❤❤❤
Happy 😉❤👍🤩
❤❤❤😊😊
❤️💖💖💖♥️
Nice !
0:38
nice song meaningful
❤️❤️❤️❤️❤️🙂❤️❤️❤️❤️❤️
Without voice
thanks..........dear
O
Yahiru
Fuck
Fuck you haker is helppppppppppppppppppp
☯️✝️☪️☦️⚛️🔜🔝🔜🔜✝️☪️☯️🔝🔝⚛️🔜☦️♊🔀🔁🔂🔂▶️▶️▶️⏩🔅⚕️⏫🔼⏮️⏮️⏪️◀️⏯️📶️⏸️📳⏹️📴⚜️🔱🔱📛🔰🚒🚄🚃🚂🎪🚃🎪🚂🚄🚕️🚔🚒🚕️🚖🚘🚘🚦🚧⚓️⛵🛶🚤🚀🛸🛎️⌛️⏳⌛️⌛️⏳⏳⏳⏳⏳⏳
😙😚😍🙏🙏💪👍👌✊👏👏
maw lanka.....
Kala sinduwa 😖
❤❤
❤❤❤❤
ලංකාවේ වගේ ලස්සන රටක් කොහෙවත් නෑ පුතාලා දුවලා
❤👌
ඉදුනිල් ගගුලැල් පියුමින් සැරසු....🇱🇰
ඉදුනිල් ගගුලැල් පියුමින් සැරසු
ලොව ලස්සන මව් ලංකා....🇱🇰
මතුලැල් සයුරේ තේජමාන දීපයයි
මගෙ මව්බිම ලංකා..//🇱🇰
මේ පොළෝ තලේ එදා උන්නු
රාජ රාජ සිංහයන් වන් වු....
දු පුතුන් ලෙයින් තෙදින් නැංවු
මගේ පුජනීය භූමියයි ලංකා....🇱🇰
ඉදුනිල් ගගුලැල්.....🇱🇰
සිවු මහ නදී ගලා බැසලා
රත්තරං ගොයම් කරල් පැසිලා....
ජාතිකානුරාගයෙන් නැගිලා
සදා ජිවිතෙන් පුදා රකිව් ලංකා...🇱🇰
ඉදුනිල් ගගුලැල්.....//🇱🇰
පද : අජන්තා රණසිංහ
ගේය තනු හා සුගායනය : රූකාන්ත ගුණතිලක
තවත් එක් සොබාසිරි වරුණක් ඉතා අලංකාරව ගෙත්තම් කල ගීතයක් ලෙස මේ නිර්මාණය හදුන්වන්මට පුළුවන්. නිල වර්ණයෙන් පිරි පියුමින් පිරි ගංඟාවන්ගෙන් සැරසිලා සිටින මව අපේ ලක් මෑණියන් බව රචකයා උපමා කරන්නේ රටේ ජල ධාරාවන්ගෙන් පිරුණු පුණ්‍ය භූමියක් බව පසක් කරමිනි. එසේම මුතු මාලයක් සේ පැලද සිටිනවා සේ ඇය වටා මුතු පවුරක් මෙන් ඇති සාගර වෙරළද ඔහු උපමාගත කරවයි.සරල සුගම වාග් රටාවෙන් අලංකාර කර මේ ගී පදමාලාව 80" දශකයේ අග භාගයේ අප කවුරුත් හොදින් රස විදි ගීතයක් ලෙස හදුන්වාන්නට පුළුවනි.
බටහිර වාද්‍ය භාන්ඩ සුසර කරමින් මැවූ අලංකාර තනු සැරසිල්ලකින් නිමවුම් කරන ලද "ඉදුනිල් ගඟුලැල්" නම් දේශාභිමානී ගීතය අප අතර කාටත් කටපාඩම් ගීයතකි.
සීමිත දේශාභිමානී ගීත කිහිපයක් රචනා කල
අජන්තාවන් විසින් එකල ආධුනිකයෙකු සිටි රූකාන්තයන්ට නම් නවකයාට "බඹර පහස" ගීත එකතුවට නිර්ලෝභීවම ගීත කිහිපයක් කිසිදු පැකිලීමකින් තොරව රචනා කර දෙන්නට තරම් එතුමා නිහතමානී වුන බව රූකාන්තයන් ප්‍රකාශ කලා මීට පෙර වැඩසටහනක මගේ මතකයේ හැටියට. කෙසේ නමුදු ගීත පිටුවල ඉතාම අල්පව කතාකල මේ ගීතය අපි ඉදිරියේදී ත් විමසීමට ලක් කරමු.
සංගීත ක්ශේත්‍රයේ එතෙක් ආ ගමන් මග වෙනස් කරවූ මේ ගායකයානන් ගැන ඔහු පැමිණි සමයෙ නම් ගැයුම් විලාශය ගැන බොහෝ විවේචනය තිබුනත් එතුමන් තවත් එක් සංගීත සම්ප්රදායක් බිහිකරන්නට පුරෝගාමී වූ ශිල්පියෙකු බව අප අවිවාදයෙන් පිළිගත යුතුයි.
ඔහුව නිර්ධය ලෙස විවේචනය කල අයට ඔහු ගීත නිර්මාණයන් තුලින් උපේක්ෂාවෙන් පිළිතුරු දුන් බව ඔබට මතක ඇති. ඒ ඔහුගේ ගී නිර්මාණයන් උදාහරණ සැපයීමෙනි.
සඳේ ඔබ...
සුවඳ දෙන මල් වනේ...
අනාථ මාරුතේ....
මිදුලේ අතන නංගෝ...
උකුලට නාවත් එදා වගේ....
(මෙය මව්ගුණ ගීයක් උදෙසා නිර්මිත වෙසෙසි සංගීත නිර්මාණයකි)
වැනි ප්‍රතිභාසම්පන්න ගීත නිහඬව තිළිණ කලේය. ඉදිරියේදී මා එතුමන් ගේ ගීත පිළිබඳව සංවාදයට ගෙන් එන්නෙමි.
සංගීතය යනු විශ්ව භාශාවක් සේම විශ්ව වින්දනයක් බව රූකාන්ත ගී ගගුලෙන් මනාව පසක් වනු ඇත.
© ප්‍රසාද් ප්‍රනාන්දු....🖋️
මෙවැනි රසාලිප්ත ගී මිහිරක ආත්මීය රසය විදගන්න ඔබත් පිවිසෙන්න අපගේ ගීතමය රසෝඝයට....
"ගී මිණි අරණ" ....
facebook.com/groups/2376901992391999/
ලස්සන සිංදුවක් ... නියමයි .......👍👏
මගේ ලස්සන මව් ලංකා.
ශ්‍රී ලංකාව ඉස්සර තිබිච්ච විදිහ ඒ ලස්සන මතක්වෙනකොට ඇහැට කඳුළු එනවා. දේශපාලන පරයෝ අපේ රට දූෂණය කරා.
සිරාවටම😢🎉
මගෙ රටට සම්බුදු සරණයි 🙏❤
ලෝකෙන්ම තිබෙන ලස්සනම රට මගෙ රටයි❤
විනාස කරෙ කරන්න හදන්නෙ දේශපාලකයනුයි රටෙ ඉන්න අඥාන මිනිස්සුයි
රටෙ වටිවනාකම නොදන්න ගොන් හැති කරෙ .වනාන්තර එලි කරලා සතා සිව්පාවා මරලා බිල්ඩින් ගහනවා
තවත් පිරිසක් දිව්‍යලෝකෙ යන්න බෝකරගෙන යනවා තම ජාතීන්
තවත් පිරිසක් වෛරය වපුර වපුර යනවා තියෙන සමගියත් නැති කරගෙන යනවා
තව පිරිසක් බුදු ධහමින් පෝෂිත වු ගුනධර්ම වලින් ගහන මිනිසුන්ව ආගම් වලට බඳවා ගෙන බුදු ධහම අතුගා දමන්න හදනවා
මේ රට විනාස කරන මේ හැතිකරෙ දැන ගනිල්ලා මේ රටට කරන අපරාධයට වෙනම විපාක තිබෙනවා කියලා
බුදු ධහමට අගෞරව කරපු එකෙකුටවත් හරි ගිහින් නැහැ
එයට දඬුවම් ලැබෙන්නෙ විශ්වයෙන් අවිහිංසාවාදී බුදු ධහමින් නොවෙ
මේ රට විනාස කරන මුන් එකෙකුටවත් මේ පුන්‍ය භූමිය දැක ගන්න නොලැබේවා 🙏🙏🙏
ලස්සන සිංදුවක්.😇😇😇😇
මේක තමයි ලන්කාව ගැන කියවන ලස්සනම සින්දුව එදා වගේම අදත්❤❤❤❤
හරිම ලස්සනයි නියමයි
මේ සිංදුව හරිම ලස්සනයි අහනකොට මගේ රටට පුදුම ආදරයක් හිතෙන්නේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Pps we are
Yes
Proud to be Sri Lankan! from a proud Tamil Sri Lankan !
you are real sri lankans💓💓💓
ජීවත් වීමට අවකාශය ඇතුලු සියලු පෝශනය සැපයූ මාතෘ බූමියට සදා ණය ගැති වන්නෙමු.❤මගේ පූජනීය බූමියයි 🇱🇰
nice song feel back to 1980s
Mama happy lassanama sinduwa ❤
Surima ainduwak.
I love you so much my country
Godak lassanai song eka
Godak adarei mage lak manita siyaluma deviwaru rekadenna mage mau bima
Heart melting song 🎵
Cheers to mr rookantha
Love song.mage.🇱🇰
Luv this ❤🎉
A very nice song 🎵🎵🎵🎶
Esto es un temazooo!! Puchajensooooo!!!! 🙌🏻🙌🏻🙌🏻🕺🕺🕺🕺
Nice
Thanks my Shan and my son Isuru for surprised and God bless to all of you from me and our Children with our family with all the Sri Lankan people too
Lassanai pinthura🌼❤️
When family asks me to move out back due to all these current situations … it pains to leave my home for past 34 years . Mage Lassana Lanka 🥰🇱🇰 🇮🇳
Yes
Niyamai patta
මගෙ මව් බිම ලංකා.....
Wow... very beautiful song... Maga lassana mau... lanka.
Love this song a lot
Lanka lanka lanka lanka 🇱🇰
I love it
Good