අනේ අයියියේ එකම එක දවසක් i phone 13 pro max එකෙන් cinamatic mode එකෙන් video එකක් ගේන්නකෝ ඒකෙ තියෙන good features ටිකයි fail features ගැනයි වෙන වෙනම explain කරන video එකක් ගේන්නකෝ...මේක මගෙ ආසාවක් විතරයි...මේ වගේ video එකක් ගේනවට කැමති අය comment කරන්න 🙂📱
Aiye me app ek loke onema salli wargayak lankawe bank elt gnn puluwnd? Ane aiye puluwnnm loke onema salli wargayak lankawe bank ekt gnn puluwn app ekk kiynnko plz 🥺🥺🥺❤
Download www.upay.lk
OK chanux 👌
අපි ලග තියන රුපියල් ඩොලර් විදියට තැන්පත් කරන්න හා අපි ලග තියන ඩොලර් ඩොලර් විදියට තියාගන්න පුලුවන් ආරක්ෂිත ක්‍රමයක් ගැන පුලුවන් නම් විඩියො එකක් කරන්න.
Supiri chanux aiya
Hi
Ok
මං දැකපු සාර්ථකම මිනිසෙක්
චනුක්ස් බ්‍රො ඔයාගේ වීඩියෝ මුල ඉදන් මේ වීඩියෝ එකට එනකන් බැලුවොත්
මිනිසාගෙ පරිණාමය වගේ මනුස්සයෙක් තමන්ටම ගැලපෙන අනන්‍යතාවයක් ලස්සනට ගොඩ නඟාගෙන දවසින් දවස දියුණු හැටි බලාගන්න පුළුවන් හරියට මනුස්සයා පරිණාමය උනා වගේ පිළිවලට දවස දවස දියුණු උන හැටි
එ වගේම ගොඩක් තැන් වල ලස්සනට ගුණ යහපත්කම් සාධාරණකම් අතින් කැපිලා පේන ලස්සන මනුස්සයෙක්. අද පොතක ඔයාගේ නම් නැතුව ඇති නමුත් තව අවුරුදු 100කින් හරි ඔය චනුක්ස් කියන නම පොතක තියේවි කියලා මං විශ්වාස කරනවා.
දන්න දේ හරියට පැහැදිලිව කියලා දෙන්න පුළුවන් හැකියාවත් හොඳට තියෙනවා
ඉස්සරහට යන්නත්
වැඩිකල් සතුටින් ජීවත් වෙන්නත්
තවත් දියුණු වෙන්නත්
ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා !!
බුදු සරණයි !!
*නවත්වන්නැ ඔබ යන ගමන*
I wish you all the best chanux bro
🥰
🥰
මොබයිල් පේමන්ට් කියන්නේ දැන් වටින එකක් මේ වගේ ඇප් එකක් වටිනෝ මොකද අපිට මේකෙන් පොඩ්ඩක් හරි සල්ලි හොයන්න පුලුවන්නේ ❤️😊
චනුක්ස් බ්‍රො ඔයාගේ වීඩියෝ මුල ඉදන් මේ වීඩියෝ එකට එනකන් බැලුවොත්
මිනිසාගෙ පරිණාමය වගේ මනුස්සයෙක් තමන්ටම ගැලපෙන අනන්‍යතාවයක් ලස්සනට ගොඩ නඟාගෙන දවසින් දවස දියුණු හැටි බලාගන්න පුළුවන් හරියට මනුස්සයා පරිණාමය උනා වගේ පිළිවලට දවස දවස දියුණු උන හැටි
එ වගේම ගොඩක් තැන් වල ලස්සනට ගුණ යහපත්කම් සාධාරණකම් අතින් කැපිලා පේන ලස්සන මනුස්සයෙක්. අද පොතක ඔයාගේ නම් නැතුව ඇති නමුත් තව අවුරුදු 100කින් හරි ඔය චනුක්ස් කියන නම පොතක තියේවි කියලා මං විශ්වාස කරනවා.
දන්න දේ හරියට පැහැදිලිව කියලා දෙන්න පුළුවන් හැකියාවත් හොඳට තියෙනවා
ඉස්සරහට යන්නත්
වැඩිකල් සතුටින් ජීවත් වෙන්නත්
තවත් දියුණු වෙන්නත්
ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා !!
ඔන්න චනුක්ස් මං තමයි ඔයාගේ වීඩියෝ එක පළවෙනියටම බැලුවෙ හැමදාම වටින වීඩියෝ දානවට ගොඩක් ස්තූතියි 😍😍
මේ appa එක තමා ලන්කවෙ හොදම app එක..අපි මෙක දැනට අව්රුදු 4 වෙලේ යිදල බාවිතා කරනව..ඔයාට දැන්වත් මතක් උනා ඇති මෙවගෙ හොද දෙයක් මිනිස්සුන්ට දෙන්න
Meke chajas kohomada
Fesches active wenn kochchra wela ynwada
අදත් සුපිරියක් අයියා..හැමදාම මේ වගේ video ගෙනවට tnx😉
අද වෙලා ගිහින් 1720 වෙනි viwes එක අදත් මරු ඉතින් ගැම්මක් තමා chanux අයියේ 👍👍
හැමදාම වගේ සුපිරියක් තමයි chanux අයියේ
Notification apu ගමන් ආව අදත් ගොඩක් වටින video ekak Thanks aiya🔥❤️👍🤗
Upay ගැන නමි ගොඩක් දැනගත්තා චනු අයියේ ඉක්මනට 2M ගහමු🌻❤❤🙏.
ඕක කලින් දැක්කා ඒත් අද තමා විස්තර සහිතව දැනගත්තෙ🙃❤️
වීඩීයෝ එක බලලා හැදුවා..සුපිරි.. 😊👍
අදත් සුපිරියක් චනුක්ස් අයියා 🤤💟
I've been use this app for a year...
one of a Great app!! Thanks to your review ....
අනේ අයියියේ එකම එක දවසක් i phone 13 pro max එකෙන් cinamatic mode එකෙන් video එකක් ගේන්නකෝ ඒකෙ තියෙන good features ටිකයි fail features ගැනයි වෙන වෙනම explain කරන video එකක් ගේන්නකෝ...මේක මගෙ ආසාවක් විතරයි...මේ වගේ video එකක් ගේනවට කැමති අය comment කරන්න 🙂📱
Ba mallaiyo
කාලෙකින් ආව ඔන්න. දිගටම හොද එවා ගේමු. Happy new year bro.
Happy new year chanux
නියමයි,අපිත් අදම u pay use කරමු .
Thanks අයියා good job ❤️
ගොඩක් වටින වීඩියෝ එකක්. thnk u මේකෙ QR එකෙන් pay කරන්න කෙනාටත් Upay app එක තියෙන්න ඕනද
Chanux academy eka start karannako 😇🙌🙌
ඒක නම් මරු 👌 aiye
Chanux ✌️ kiyanne brand ekak
ටයිපින් , කොපි ඇන් පේස්ට්....බිස්නස් ගැන වීඩියෝ එකක් දෙන්නකො
මේක මහ ජරා app එකක්.මේක හින්දා මගේ රුපියල් 30000 නෑතිඋනා.මෙක මුදල් වන්චා කරනවා🤬🤬🤬🤬🤬😡😡😡😡😡😡😡😡😡😡😡🤬🤬🤬🤬😡🤬😡🤬😡🤬😡
පලවෙනි comment එක මගෙන් 😎💪
Niyama Video Eka Ayya Thank you!
ගොඩක් හොඳට පැහැදිලි කරා
Black shark 4 pro,red magik 6R and rog phone 5 battle ekak thiyannako ane chanux mame
Good job bro
ඉක්මනට 2 million pc build එකෙ user expirience video එක ඕනේ 😎
great video.very usefull😊thank you🥰
Chanux bro මේ upay ඇප් එක ටික දවසක් යද්දී වැඩ කරන්නෙ නැතුව යනව නේ
නියමයි අයියේ👍👍👍👍👍👍👍👍👍👍👍👍
සුපිරියක් තමා 😘😘
Gemmak chanux aiya
ඊලගට අයියේ අපිට fiverr ගැන කියල දෙන්නකෝ
ගොඩාක් වටිනා වීඩියෝ එකක් චනුක්
Hamadamath super ithin
Thank you aiye..ගිඩක් වැදගත් ඒක 👌..හැබැයි ඔය ඇප් එක වස්තිලත් එක්ක කරපු video එකේ app එක වගේ නෙවෙයි නේද?බොරු කියලා ඒ ඇප් එක කී දෙනෙක් download කරාද ☹️
Gammak Chanux Aiya 😊💔
How to activit peoples bank visa card used other country ????
SUPER.. Good Job
අයියේ e - money හොයන විදිය ගැන videos ටිකක් ගේන්නකෝ
Affiliate marketing
Pita rata inthala maka pavichi karanda puluvantha?
Thanks brother..❤
නියමයි chanux bro
නියමයි ☺️☺️
Chanux, promotion vedio කරන් කලින් මේ ආයතන ගැන හොයල බලන්න.මම ඔයාගෙ fan කෙනෙක්.ඔයාගෙ video එක බලල මම app එක download කරා.appඑක use කරන්න ගියහම ආපු technical fault එකක් නිවැරැදි කරගන්න costumer care call කරහම call එක aswer කරේ වි.6.30 පස්සෙ. කතා කර කෙනා costumer care ගැන මෙලෝ හසරක් දන්න කෙනෙක් නෙමෙයි.සේවාව අන්තිමයි.මම ඒ වෙලාවෙම app එක delete කරා.
Aiye pepols ekata add wenne na ne anith kad eka ad.karannath ba ne
Aiye Pita rata salli ywanna app ek ndda. Pakistan walta wage.
Ayi Pakistan lover ekkenek innewathe bro
ඔයා nam මරු අයියා
අයියේ කෝඩ් එක එන්නේ නෑ නේ අනේ අර බෑන්ක් book එක add කරද්දී
Apita oken reload fanna barida ????
Productive video
Core i9 pc build ek ikmnt dennko aiye..Thm 2 million pc eke monitor ekwth unbox krn video ek nhne.. ikmnt okkom dnnko....aiyge videos mru....😊
Aiye me app ek loke onema salli wargayak lankawe bank elt gnn puluwnd? Ane aiye puluwnnm loke onema salli wargayak lankawe bank ekt gnn puluwn app ekk kiynnko plz 🥺🥺🥺❤
Mydialog app samsung m20 phone aka wada naththe ai kiyala poddak liyanawada ayya ( android 10)
Thanks oya niyamata kiyala denawa hri pehedili.wena ewata wada
❤️❤️❤️❤️❤️❤️🔥lssnai aiye patta vdo eka
superb video
How to add bank account.
Enter sms verification amount kiyalla. Anawa ai hetuwa
Upay eken apita bill gewaddi ape bill withrkm nathuwa wena ayge bill unath gewanna puluwanda saha ewata apita commition ekak labenwda
Wena ayage bill gewannat puluwn. Ehema bill gewana kena oyage u friend nm oyata commission ekk enawa.
If changed the phone or factory reset it, you cannot add SDB account again. A big downside
very helpful video . laptop unboxing akak ona aiye
ගැම්මක් අයියා 😘😘💙💙💙
Meh app eke mage 4n ekei, tab ekei wada karan na neh..ai a?
අයියේ ඕකෙ risk ekak thiyenawada bank card add කරද්දින් සල්ලි නැතිවෙයි වගේ සීන් එකක් තියෙනෙවද 😊
Good job ❤
අයියේ පුළුවන්නම් corel drowe ගැන කියන්න. ලොකු උදව්වක් .ඒ ගමන් link එකකුත් දෙන්න
onn math awa ayiye niyamayi
Mele international payments karanna puluwn neda qr scan karala
මමත් ඉක්මනට බැලුවා
නියමයි ❤️❤️❤️
aliexpress affiliate එකේ වීඩියෝ දාන්නෙ නැද්ද ආයෙ ☹️
Superb dear
U paya akata salli wena bank akakin dagane kohonada
Meeke api salli demmama apita lebena gaana witdrow krnne kohomada
Ane math meka use kara R.45000 transfer kara ekafail una eth mage account eken salli aduvela kisima vagakimak nathuva Dan upay ekin kata karanne
Ammo baye ba ehnm
Good job and nice video
පිට රටකට සල්ලි online payment එකක් කරන්න ඇප් එකක් නැද්ද
1xbet ekata diposit karanna puluwandha
නියමයි අයියා
Meken wena kenekta reload dala commition laba ganna barida
Mata 4n nambar ekka change karana wediya poddak kiyann puluwanda
Thisvis best i ever used
meken mudal upayanna NSB Bank eke ac ekk tiyena oneda
Meke kohomada money transfer karapu eka delete karanne
Account eke salli thiyenna onida anik ayageth bill gewanna puluwanda
Supiri aiya
සුපිරි bro
Bank account ekakwath add krnna bene.error kynawa
thnx brother😍
Ape wenath account ekak open karala i agree dhunnama error kiyala enawane
chanux aiye upay ekata credit/debit cards add karanna bane.bank account vitarane add karanna puluwan.CARDS add karana option eka no working
aiye oken dollar change karanna puluwand
a
How about bank account in abroad ??? I am from Dubai.
නොටිෆිකේෂන් ආපු ගමන් බපුඅය කෝ,👍🤗😁😃😜😍
Meken international payments karanna puluwan da