Man reload kara palaweni payments 3n passe ath mata reload walata points labuneth na.. Dan man 450/= ka bill payment ekkk kara eth points kiyakwathama matawatune na .. Mulinma labuna points 200k witharai labune..cash back ekak uneth na thawama nam..200mage account ekata maru karata passe thawamath points 00 kiyala watenne..e ai kiyala poddak kiyanna puluwanda..
Ok thanks Freemi app eka mama use karanawa Eketh account ekata transfer karaddi 30k kapenawa.man ekai baluwe meke freeda kiyala.offer eka dannam naha kiyala mama danuwath.thanks for your kindly adavises
Mama CEB 1000/=k gewwa . Water bill 1000/=k gewwa Dialog Bill 1000/= gewwa. CEB 1000/=ta 15/=k wadiyen kapuna Water Bill ekata 20/=k wadiyen kapuna Dialog bill ekata nam kapune na. 3035/= giya seratama 90/= aawa. cash back. onna ookai mata une. M cash haraha thamai payment wenne me app eke.
සුපිරි බන් උබහරියට පැහැදිලිව බැංකුවටම ගන්න කියලා දුන්නු සුපිරි කොල්ලෙක් බන්
Thanks♥
Video eka dalanm godak kal thm mn ada gaththe slli 100k lebuna aiya tnxxx aiyooo
ow malli dan meke cash back adui. kalin 1000k dunna
Valid only until October 10 ? In the advertisement not mentioned nah?
Aththatama godak watinawa supiriyak thama
Thanks♥
මල්ලි පුලුවන්නම් ලොකු උදව්වක් ඊබේ අකවුන්ට් එකක් මුල ඉදලා සරලවම හදන විදිහ තියන ලින්ක් එකක් දාන්නකෝ.මේක ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි.
Mn online shopping gana video seris ekak aniwaren issrahata krnnam. subscribe krla bell icon eka clck krl tygnna
How to make an ebay account in sinhala කියලා ගහන්න බැරිද you tube eke 🥴 කොච්චර තියේද සිංහල වීඩියෝ, ඔයාගෙ හදිස්සියට ලින්ක් එකක් ඉල්ලුවම මෙයා වීඩියෝ දානකන් ඉන්නලු🥴 මන් ඔයාට ලින්ක් එකක් දාන්නම් ඉන්න
ua-cam.com/video/OUTCMUMkPwI/v-deo.html
Me link eka balan hadaganna❣️
අනේ මල්ලි පේනියර් එකෙන් අපේ ගිනුමට සල්ලි ගන්න හැටි කියාදෙන වීඩියෝත් ඔයාලගෙ තියනවද?
Niyamai aiya man logo eka vanas kara niyamai degatama ona ♥️ video
Thanks♥
Term and conditions walt giyam i agree dunnam error ekak enne ai???????
TecHCD walata passe wiswasen balanna gaththu channel ekak. anith un wage boru noda oya wage videos ma danna. Good Luck
Thank you♥
මගේ බෑන්ක් එකවුන්ට් එකේ 45000ක් තිබුනා ඔක්කොම කපාගෙන... මේකට අහුවෙන්න එපා කව්රුවත් මේකෙන් එකවුන්ට් වල සල්ලි අදිනවා
45000 k kapenne khmda. oya mokk hari payment ekk krnna athi waradila. mata fb eken call ekk gnna plwnnm. kawadawath nikan salli kapenna account link kara kyl. mn wagakeemen kiynna sure eka. mokk hari waradimak wela payment ekk krnn athi. oya me num ekata call krla ahnna mkkd wela tynne kiyala
0115 511 511
මම මේ ඇප් එක පාවිච්චි කරනවා..මං මේකෙන් බිල් ගෙවලා මුදල් උපයලා තියෙනවා..මට ඊයේ මැසේජ් එකක් ආවා ...කෑශ් බැක් වාසිය ඉවරයි කියලා..දැන් මට පොයින්ට්ස් ලැබෙන්නේ නෑ
Na. rs.1000 ta wada wdiyen gewana bills wlta thawma cashback hambenwa
නියමයි මල්ලි ගොඩක් වටිනවා
Thanks♥
ඔයාගේ ලින්ක් එකෙන් රෙජිස්ටර් යුනා නමුත් රු 50 ආවේ නෑ
මං මේකෙන් reload godak දැම්මා.....කොහොමද සල්ලි ගන්නෙ....
mata reload eka apply karanna bane error ekak enawane
Man reload kara palaweni payments 3n passe ath mata reload walata points labuneth na..
Dan man 450/= ka bill payment ekkk kara eth points kiyakwathama matawatune na ..
Mulinma labuna points 200k witharai labune..cash back ekak uneth na thawama nam..200mage account ekata maru karata passe thawamath points 00 kiyala watenne..e ai kiyala poddak kiyanna puluwanda..
Reload daana hama welema points hambene na. rs.1000 ka ponts hambenwa 1st payment 3 value eka 1500tawadi nm. eeta passe oya 1000ta wada wadiyen gewna bills wlta rs.150k labenwa. reload wlta points hambenwa podi podi ganan
@@SLGuide 🇧🇴🇸🇷
Mata meken iyen wenna baruwai inne
Ape detiles ayen karanna ba..
Aththatama godak sathutui me app eka ganath..
Sthutie obathumata harima pahadili kiyana widiyata.
Bs..
Thank you😍
මට points ලැබුනෙ නෑ. මුලින් හම්බෙන 50 විතරයි. ම්න් 50 reload 2 දැමීම ,ඊට පස්සෙ 2000/=ක් light bill එක ගෙවුව. 495/= reload ක්ලා. Points 70i ලැබුනෙ.
1st comment eka balanna
හ්ම්
Dan sepadaaaaa
@@SLGuide dan me app aka download karala wedak nedda
Mu boru kiyanne
Mamath electric bil 1k 2000 pay kara. But, nane. Eken points nane. 515 airtel pack 1k reload kara ekata nam 50 k hamba una. Register unata na..
Bro mn app ek Download krn transections 3kuth kara..rs.1000 cashback ekk lebune nene?
T & C Apply:
*ඔබ UPay App එක හරහා පළමු සාර්ථක ගනුදෙනු 03 සිදු කිරීමෙන් මේ සදහා හිමිකම් ලබයි.
*ගනුදෙනු 03හි මුළු වටිනාකම රු.1,500ට වැඩිවිය යුතුය.
*ගනුදෙනු ත්‍රිත්වය එකම ආකාරයේ හෝ විවිධ ආකාරයේ විය හැකිය.
*ඔබට හිමි මුදල්; UPoints ලෙස ඔබගේ ගිණුමට එකතු වන අතර ඕනෑම ගෙවීමක් සදහා එය භාවිතා කල හැක.
*ප්‍රවර්ධන කාලය අවසන් වූ පසු Cashback UPoints ගෙවනු ලැබේ.
*මෙම දීමනාව ඔක්තෝබර් 10 දක්වා වලංගු වේ.
Supiri video 1k aiye
Thanks♥ 🤩
මන් ලයිට් බිල් එකක් ගෙව්වා.රු 20ක් වැඩියෙන් කැපුනා සේවිස්චාජ් එකට කියලා..පොයින්ට් හම්බුනෙත් නෑ..කෑස්බැක් හම්බුනෙත් නෑ මේ කියන විදියට😒
1st comment eka sinhalenma dala tynwne meka dn expired kyl.
Ane dr mt kiyanna api karana onema payment ekakata point lebenawada
@BEST OF YOUTH එපා එපා ඩිලීට් කරන්න කියන්න මේම තිබුනදෙන් ඕක කෝමත් අපායේ ගියපුදෙන්🤣
මේ ඇප් එකෙන් ගොඩක් ගනුදෙනු කර ඒත් ඔයා කියන තරම් බෙනිෆිට්ස් නැහැ.තවම 50 ඉ තියෙන්නේ
Bro api annunge light bill, water bill gewwat, reload demmat apita salli earn karanna puluwanda?
Puluwan kage unath awlk na
@@SLGuide මරු ඇප් එක හැබැයි
@@SLGuide ඉතින් අපෙන් ගානක් කපාගන්නවානේ එයාලා...මන් 1100ක් ගෙව්වා..1120ක් කැපුනා..වෙන මුකුත් ලැබුනේ නැ
Thwm point add wune na..1500t wada payment krlth?
1st comment eka blnna wisthare tynw
@@SLGuide ow eth thwm poinet naa
Good video,Thanks dear
Thank you too♥
ගොඩක් වටිනාකම වැඩි හොද විඩියෝ එකක්..
Thanks❤️
බොරු දේවල් මෙහෙම දාන්න එපා,100ක් හම්බුනොත් 1000ක් හම්බෙනව කියල බොරු කියන්න එපා,ඇත්තම විස්තර විතරක් දාන්න, උබ දන්නවද උබ 150ක් හම්බෙනව කීව එකෙන් 50ක් හම්බුනොත් උබගෙ වීඩියෝ ආය බලනවද කවුරුත් ??...උබ ඇත්ත දෙයක් කීවත් බොරු කියලා මිනිස්සු හිතන්නෙ..අනේ ඒක නිසා මේ දේවල් වල මුදල් ලැබෙන අගයවල් බොරුවට වැඩි කරන්නෙ නැතුව මිනිසුන්ට ඇත්ත විතරක් දෙන්න..
Oya mage channel eka mulinma balala comment krnna. ohoma chodana krnna kalin poddk hoyala balanna. mn boru danawnm math ekka mechchara minissu ekathu wela innane. mokada modayao nemeine video balanne. me video eka daala tynne kwdda kyla balnna poddk. giya awurudde dapu ekkne oya me balala walige pagan inne. meka sdb bank eken eyalage app eka promotion krnna deepu offer ekk. eka hamadama dennane. unta pissuwak nane ehm denna. oya app eka aapu kale tmi video eka kare. oyata pennanndda palaweni comment eke mn daala tynw sinhalenm. comment krddi eka dakke nadda ochchr udinm tynw. mulinm hoyala balanna..mn boru dalath na danneth na
ගොඩක් වටින විඩියෝ එකක්
Thanks♥
Math adha Meka download karanawa aiyye
Aniwaryen brother විදුලි බිල්පත් genawa widiha video ekak karanna eka godak ayata watina deyak wei
Eke loku deyak krnna na bro. pay bills walata yanna. ethana tynawa ceylon electricity boad kiyala ekak. ekata ghn bill eke tyna account number aki ammount aki daala paypayment eka krnna
@@SLGuide ඒකට එයාලා කොමිස් එකක් ගන්නවා.මට රු 1100ට රු 1120ක් කැපුනා
ගොඩක් වටින විඩියෝ එකක්.😍😍😍 Tnx
Thanks♥
Account details dunnhma windi 10kin try krnn kynw ai e.
සුපිරි අයියෙ ජයවේවා
Thanks♥
Super video 👍👍👍👌
Thanks♥
මටත් point හම්බුනේ නැ මුලින් 1600 light bils දැන්මා 500,200.100.100.50පිලිවලින් relod දැම්මා පොඉන්ට් හම්බුනේ නැ😢
සමුපකාර ග්‍රාමීය බැංකු account එකක් ඇඩ් කරන්න පුලුවන්දද.??.
Details deela balanna. bari unoth wena ekk add krnn wnw. boc peopls nsb commercial hnb samptha ntb wge ewa ona ekk plwn
Error kiyala watanawa account add kalama.dfcc account akak
මම එක පාරටම 1500 බිල් එකක් ගෙව්වා 1000 හම්බුනේ නෑ නේ🥺
1st comment eka balnna
@@SLGuide na vidro karapu salli apu ganna banneee 😓
Bank account eke error ekk enwane please help mn class ynna salli hoyagnna krnna hadanne meka
ඒ අයියේ ඔයා මාරයි හලෝ😕💥
🤩
මෙක හදගන්න මට උදව් කරන්නකො
බොරැ එන හිලක්
1)Etakota api 1500ta wada gewana hama bill ekatama meyala apita 1000k gewanawa?
2) Etakota bill eka 3000k wage wunot et 1000da gewanne?
3) Anit trance walatat apita Gewanawada?
1000k gewanne aluth userslata wtri. eka mn video eke kyl tynw. aluth user knk krna 1st transactions 3 ammount eka 1500ta wadi nm rs. 1000 k eyala gewanwa. eka labana mase 10 wenid wenkn wtri valid.
etkota 1000ta wada wadiyen gewana bill wlatanm rs.150k hambenwa. eka ona kenekta denawa. thama eke kaala simawak kyl na api gewana hama bill ekktama labenwa
Ath ahema vidiyo ake kewata 1000 k anne na .gewwa 1625/= awe 50
@@Al-nu7kt rs.1000 aniwaren promotion time eka iwra unata passe oyata hambenwa. sure nthnm bank ekata call krla ahnna ethkta eyala kiyay. app eketh tynawa eka hambena wdiha
Sl Guide Mama bamk akata call kala ayala kewa 1000 wadiya gewana gewim walata dena 150 dan denne nalu.aka nawaththala tika dawasak wenawalu.
සුපිරි අයියෙ...
Thanks♥
මෙවා හොයලා බලලා දාන්න. Upay එකට සල්ලි දාන්න එපා. කිසිම වගකීමක් නැහැ.
මේක වැඩ කරනවා කියලා වගකිමෙන් කියන්න පුලුවන් අය කව්ද ඉන්නෙ?
Dan promotion time eka iwrai. rs.1000 ganna ba dan. anith cashback denawa. bill payments wlta dena ewa denw. 1 weni comment eke pin krl tibba blnna. cashback details app eke home page eke udama pennawa
Man pavichchi karanawa
අයියේ මෙික ෂුවර්ද අයියේ මොකද ගොඩක් දේවල් බොරැ කරලා බැංකු හැක් කරනවා ඵකයි
Hmmm
මේක ඇත්තද
Account ekak daganna ba. Eror response from bank kiyanawa. Card eka danna giyama this featre will br abailable kiyanawa
Good video 👍
Thanks for the visit
Meke 150 reload karama coin 100k denwalu ko hamba una aya 😂
මරු වැඩේ
Man relod godak demma eth mage balance eka pennanne rupiyal 50kwitharai
මාසෙකට ගාණක් kepenawada..service charges wage..
Na mkuth na
@@SLGuide oyata shure d kapen na kiyla
පලවෙනියෙන්ම කරපු ගණුදෙනු 2 ක 1500 ට වැඩි වුණාට points 1000k ආවෙත් නෑ . පස්සෙ කරපු 1000ට වැඩි ගණුදෙනුවට points 150 k ආවෙත් නෑ . ඇයි ඒ
මටත් එහෙමයි
@@sriwanthiedirisingha6323 Videyo ake theyenne Boru. Api mewata dama Coment ainkaranawa.salli wadiyen kapuna awa ahema mama damma.awa ain karala.
Kageda comments ain kare. oya video eka hariyata balannathuwa methana gon athal gannepa. boru dana ayata gihin kiyanna mn methana kisima boruwak kiyala na. oyage 1 weni ganudenu 3 total eka rs.1500 ta wadinm cash back aniwaren 11 wenidgen passe hambenwa. oyata wishwasa nathnm call karala sdb ekenma ahaganna.
*ඔබ UPay App එක හරහා පළමු සාර්ථක ගනුදෙනු 03 සිදු කිරීමෙන් මේ සදහා හිමිකම් ලබයි.
*ගනුදෙනු 03හි මුළු වටිනාකම රු.1,500ට වැඩිවිය යුතුය.
*ගනුදෙනු ත්‍රිත්වය එකම ආකාරයේ හෝ විවිධ ආකාරයේ විය හැකිය.
*ඔබට හිමි මුදල්; UPoints ලෙස ඔබගේ ගිණුමට එකතු වන අතර ඕනෑම ගෙවීමක් සදහා එය භාවිතා කල හැක.
*ප්‍රවර්ධන කාලය අවසන් වූ පසු Cashback UPoints ගෙවනු ලැබේ.
*මෙම දීමනාව ඔක්තෝබර් 10 දක්වා වලංගු වේ.
සුපිරි 💫❤️
Thanks♥
Ane mata points labune na.tika welawakata passe app ekata log wennath ba
පට්ට 💟💟🖤
Thanks♥
@@SLGuide 👍🖤💜️
Godak pin aiye
Jaya wewa 👍👍👍
You are welcome ♥
මේකට අපි දැනට පාවිච්චි කරන බෑන්ක් අකවුන්ට් එකේ සල්ලි කීයක් තියෙන්න ඕනෙද
account eke balance ekak tibunanm athi keeyak hari. eyala verify krgnna rupiyalak charge krgnnwne. a welata eeta wada tibunanm hari
@@SLGuide mge bh kiynwne.error ekk wetnw 😑
150k damma eth rs.50i hamba une..ita pasee loku reload ekak wage dammoth ex - rs.500 apita poits hambu wenne nadda?
hama reload ekktam points dennnaha. rs.1000ta wada wadiyen gewana hama bill ekktama rs.150 k hambenwa.
@@SLGuide මන් ලයිට් බිලක් ගෙව්වා 1100ක.මගෙ වැඩියෙන් 20 ක් කපාගත්තා..පොයින්ට්ස් ආවෙ නෑ කීයක්වත් තවම
@sl guide Machan.meke agreement ekata agree wenna be error ekak enawa.
network awlk wennati bro. apahu try kare ndsa
@@SLGuide network awlak ne saho.kocchara try kalath hari giye ne eka
Bank account walat salli tarnsr karpuwm points hambenwd
Account ekata salli transfer karaddi charge wenawada ekata?eken apita cash back weemak wenawada?
Na dn cash back promotion iwrai. giya awrudde deepu ekk eka. money trasnser krddi rs.30 k kapenw. habai anith apps okkotama wada godk fast transactions krnna plwn meken.
Ok thanks
Freemi app eka mama use karanawa
Eketh account ekata transfer karaddi 30k kapenawa.man ekai baluwe meke freeda kiyala.offer eka dannam naha kiyala mama danuwath.thanks for your kindly adavises
App එකේ register කරපු bank account එක app එකෙන් remove කරන්න පුලුවන් ද
Plwn ona welawka ain krnna
Meke id photo ekai selfi ekakui one kiyanawane
මරු
Thanks♥
Upay app eken ape ecaunt eka delete karanna bada.maken salli hoyanna ba
A very important app.
Thanks♥
Meka weda karanawa salli ahema tag gala transa wenawa
මං කාට හරි රු.1000ක reload එකක් දැම්මොත් මට ඒකෙන් ලාභයක් විදියට කීයක් වගේ හම්බ වෙනවද?
Reply එකක් එවන්න.
Me promotion eka tibune giya awrudde bro. dn iwri. dn meke podi podi cash back and refferal bonus ekk wtri labenne. 1st comment eke tynw wisthare
Car or bank account connecte කරන්නේ බැහැ නේ bro
Eye update ekak gya eka nsa wenna athi. app eke data clear krla ayeth log wela add krnn ethkta hari
Ayye mama ada video eka balala bill dekak ma pay Kara RS 3000 eth mata mulin denawa kiwa 1000hambun nane
RS 200 thama hambune ai Dan nane?
Aniwaren eka hambenw malli
T & C Apply:
*ඔබ UPay App එක හරහා පළමු සාර්ථක ගනුදෙනු 03 සිදු කිරීමෙන් මේ සදහා හිමිකම් ලබයි.
*ගනුදෙනු 03හි මුළු වටිනාකම රු.1,500ට වැඩිවිය යුතුය.
*ගනුදෙනු ත්‍රිත්වය එකම ආකාරයේ හෝ විවිධ ආකාරයේ විය හැකිය.
*ඔබට හිමි මුදල්; UPoints ලෙස ඔබගේ ගිණුමට එකතු වන අතර ඕනෑම ගෙවීමක් සදහා එය භාවිතා කල හැක.
*ප්‍රවර්ධන කාලය අවසන් වූ පසු Cashback UPoints ගෙවනු ලැබේ.
*මෙම දීමනාව ඔක්තෝබර් 10 දක්වා වලංගු වේ.
@@SLGuide ah habai Mme ganu denu 2kai kre RS 3000 ka
Tawa ekak kroth hambei ne?
1500කටත් වඩා bill payments කරා සතයක්වත් නෑ 🙄
1 weni comment eke pin karakama meka daala tibuna dkke ndda.
reloads wlata dan eyalata points dena eka adu krla tynne. bill payments walata denwa. ara rs.1000 oyata aniwaren hambenwa yata wisthare tynw kiywla blnna.
T & C Apply:
*ඔබ UPay App එක හරහා පළමු සාර්ථක ගනුදෙනු 03 සිදු කිරීමෙන් මේ සදහා හිමිකම් ලබයි.
*ගනුදෙනු 03හි මුළු වටිනාකම රු.1,500ට වැඩිවිය යුතුය.
*ගනුදෙනු ත්‍රිත්වය එකම ආකාරයේ හෝ විවිධ ආකාරයේ විය හැකිය.
*ඔබට හිමි මුදල්; UPoints ලෙස ඔබගේ ගිණුමට එකතු වන අතර ඕනෑම ගෙවීමක් සදහා එය භාවිතා කල හැක.
*ප්‍රවර්ධන කාලය අවසන් වූ පසු Cashback UPoints ගෙවනු ලැබේ.
*මෙම දීමනාව ඔක්තෝබර් 10 දක්වා වලංගු වේ.
@@SLGuide 1500 light bill gewwe boss
Boru karayek lamai rewatenna epa
Reload ගන්න විදියක් ගෙන්නකෝ bank ඇකවුන්ත් නැතුව
Bank account ekak or card ekak oni aniwaren
@@SLGuide ewa nathuwa ekak gennako
@@inusha169 ehema ba yakk pissuda
@@sunks47 ehemada
@@sunks47 apita ehenam loweth ganna wenne na bn
Rs 1000 k hambenne eka bill payment nethuwa cash bank transfer ekak karoth hambenwada
No dn promotion eka iwri
හැම මාසෙම රවුටර් බිල ගෙවද්දි කොයින් එකතු වෙනවද
Ow. meka hamadama nm tyna ekknm na. masa deka thunak tibila ain karai. hariytama kynn dannaha.
100k unoth vitharai A/C transfer denna puluwan wenne
ඒක මරැ
Thanks♥
Parama register una kenekuge link eken haduwath apita 1500t wadi payment walata 1000 hambenwada.
Ow hambewnawa. rs.1000ta wada wadi bill payment krna hama welema rs.150 kuth hambenwa
T & C Apply:
*ඔබ UPay App එක හරහා පළමු සාර්ථක ගනුදෙනු 03 සිදු කිරීමෙන් මේ සදහා හිමිකම් ලබයි.
*ගනුදෙනු 03හි මුළු වටිනාකම රු.1,500ට වැඩිවිය යුතුය.
*ගනුදෙනු ත්‍රිත්වය එකම ආකාරයේ හෝ විවිධ ආකාරයේ විය හැකිය.
*ඔබට හිමි මුදල්; UPoints ලෙස ඔබගේ ගිණුමට එකතු වන අතර ඕනෑම ගෙවීමක් සදහා එය භාවිතා කල හැක.
*ප්‍රවර්ධන කාලය අවසන් වූ පසු Cashback UPoints ගෙවනු ලැබේ.
*මෙම දීමනාව ඔක්තෝබර් 10 දක්වා වලංගු වේ.
Oya කියපු විදිහට nam points hamben nane.. 2000 ට 1000ක්, reloads wala milta kiyak dammath 50 i points ..
මේක පිට රටක ඉන්න අයටත් කරන්න පුළුවන් ද
Puluwan awlk na
ගොඩක් හොදයි බුදු සරණයි
Mama CEB 1000/=k gewwa . Water bill 1000/=k gewwa Dialog Bill 1000/= gewwa. CEB 1000/=ta 15/=k wadiyen kapuna Water Bill ekata 20/=k wadiyen kapuna Dialog bill ekata nam kapune na. 3035/= giya seratama 90/= aawa. cash back. onna ookai mata une. M cash haraha thamai payment wenne me app eke.
Cash back wlin tmi enne. ekane video eke kyl tynne. 1 weni comment eka balanna. pin karalama tynnne eka penna oyalata. promotion time eka dn iwarai. anika oya bill payments wena app ekkin gewala balnna keeyk wadipura kapenwada kiyala.
👌👌
♥
Relord demmam Bil geuvam.. Oy ekathu wena Points bank account ekat vetanvd.. Bnk eken ehema wetunai kiyala msg anneene
Bank ekata api points withdraw krgnna oni. eka krna wdiha video eke tynwa
ඔයාගෙ ලින්ක් එකෙන් රෙජිස්ටර් වුනා.ඔයා කිවුව බෝනස් එක ආවෙ නැහැ යාලුවා
Dn me promotion eka iwaraine. giy awrudde dunna ekk mek.
U uren wala thiyena total earn redeem walata ganna bari da. Eka bank kara ganna bari da
Puluwan total eka ganna.
මම මේකෙන් 9000ක් එක්කෙනෙක්ට ඩිපොසිට් කරා....ඒත් එක අංකයක් වැරදිලා....ඉතින් වෙන කෙනෙක්ට සල්ලි ගිහින් තියෙන්නෙ....මට ආයෙ ඒ සල්ලි ගන්න ඕනි....කොහොමද ඒක ලබා ගන්නෙ....😢please help me
කරන්න තියෙන එකම දේ වැරදි account එක අයිති කෙනාව contact කරගන්න..එයා request එකක් කරොත් විතරයි ආපහු ගන්න පුළුවන් වෙන්නෙ. බැංකුවෙන් ඒක ආපහු cancel කරලා දෙන්නේ නෑ. කාටවත් ගිහින් නැත්නම් ඔයාට ගන්න පුළුවන්. වෙන කෙනෙක්ට ගිහින්නම් කරන්න පුළුවන් එකම දේ තමයි ඒක.
සුපර් සුපර් ජයවේවා ජයවේවා බුදු සරණයි ඔබට
Thanks♥
අයියේ මට ශ්‍රිලංකාවට සපෝටිකරන ඊ වෝනටි විඩියෝවක් දාන්නපූලූවන්ද....?
Fun transfer එකෙන් 2000 ක් වෙන Account එකට මට ඒකට කිසියම් මුදලක් ලැබුනේ නෑ
Me ape sim ekata relood karala e sim eke thiyana salli bank ekata yawanna puluwanda kramayak nedda
Phone eke credit bank accounts wlta yawnn ba
ඔයා මේකෙ කියල නැහැ මේකෙ රිජිස්ටර් වෙද්දි මගේ බැංකු පොතෙන් රු. 1749ක් කැපිලා රිලෝඩ් දාද්දි මගේ එකවුන්ට් එකෙෙන් 10ක් 20ක් කැපෙනවා එ් අැයි මට රිප්ලයි ඔ්නෙ plz
Ehema kapila nm oya bank ekata call karala ahanna ay ehema kapila tynne kiyala. mekata bank eka link kara kiyala ehema salli kapenna kawadwath. oya ekko mona hari transaction ekk karala athi. oyage bank ekta katha krla ahnnna khmada salli kapune kiyala. nthnm oyata msg ekk awith athi. eke athi salli kapila tynne ay kiyala. kiytawath rs.1000k kapenna me app eken. mn wagakeemen kiyanne.
me tynne upay customer service num eka. mekata unath call krla ahnna plwn +94 112 584 379
මේකට බොරුවක්. කියන විදියට සල්ලි එන්නේ නැහැ. මම දැන් rs 12000 වැඩිය ගණුදෙනු කරා. මට තාම rs 70 ලැබිලා තින්නේ. අනිත් 1ක බිල් ගෙවනකොට rs 20 කැපෙනවා. 😬😬
Boruwaknm bank ekata call krl ahala blnna aththda boruda kiyala. mn boru dala na 1 weni comment eka blnna eke mention krla tynw promotion eka gana
referal eken ena yaluwa transaction krana hama welawedima apita earn kranna puluwanda nathnm ekaprak witharada
rs.50 k hambenwa transaction ekk karama..eeta passe transactions krdddi eyata bonus hambunoth podi podi ganan oyatath labenwa.
Mn ලක්ෂ ගනක් හොයපු එකල් මෙක සුපිරි 😊
මේකෙ රු1000 cash back එක හම්බ වුණේ නෑනි.මගේ පලවෙනි payments තුනේ එකතුවත් 1500 වඩා වැඩියි.
Eka aniwaren oyata labei
T & C Apply:
*ඔබ UPay App එක හරහා පළමු සාර්ථක ගනුදෙනු 03 සිදු කිරීමෙන් මේ සදහා හිමිකම් ලබයි.
*ගනුදෙනු 03හි මුළු වටිනාකම රු.1,500ට වැඩිවිය යුතුය.
*ගනුදෙනු ත්‍රිත්වය එකම ආකාරයේ හෝ විවිධ ආකාරයේ විය හැකිය.
*ඔබට හිමි මුදල්; UPoints ලෙස ඔබගේ ගිණුමට එකතු වන අතර ඕනෑම ගෙවීමක් සදහා එය භාවිතා කල හැක.
*ප්‍රවර්ධන කාලය අවසන් වූ පසු Cashback UPoints ගෙවනු ලැබේ.
*මෙම දීමනාව ඔක්තෝබර් 10 දක්වා වලංගු වේ.
aiye mata mehema enne nani bashawa thoranna enawa eke bashawa theruwata passe kelinma list ekata yanne registre venna enne nane
Id eka gavuvata mukuth vena ekak naanee😐😐
මල්ලි මේකට මගේ නමට රෙජිස්ටර් වෙලා නැති ෆෝන් නම්බර් එකක් දුන්නට කමක් නැද්ද ......මම ළඟ තියන number එක වෙන කෙනෙකුගෙ......
Eka nm kmk na. 1 weni comment ekath blnna aniwaren
Bank account eken thavath bank account ekkata slli transer krnn puluwand meken.. eke video ekk thiyanav nm link eka dnnko
puluwan. no fees. krna wdiha mn video eke pennala tynwa blnna.nthnn u pay kiyala search krla eyalage channel eka balanna. eketh tynw
Aiya me app eken 1xbet ekata salli dannath puluwanda
Ada register unta 1000k labenne nane neda, khmda apita me hrha bil payiment gewma apta points kiyk witra labenwda
Ow dn promotion time eka iwri. fb innwnm upay kiyala search krla eyalage page eka blnna. eke tynawa danata valid promotion gana wisthara. nthnn app eke home page eka blnna
Rs.50 reload akak demmama u pay aka haraha points 50 hambenwa.....aye rs .50 reload akak demmoth aye points 50 hambenwada
Supiri ban thawa dapan yakoooooo