වලපනේ වෛද්‍යවරියක් ගම්මු එක්ක එකතුවී රෝහලක් සාදයි

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 324

  • @crishanthaperera3526
    @crishanthaperera3526 4 роки тому +67

    කෝ බං රටේ නායකයෝ කියා ගන්න එවුන් ??? නායකයින් උන්ගේ ලෝකයේ වැජඹෙන්න දගලන මෙවැනි කාලයක, නොමැරෙන මිනිසුන් සේ ජිවත් වෙන අවජාතක නායකයින් ඉන්න දූපතක, ඔබතුමිය වැනි අයගේ නිහතමානී ක්‍රියාවන් නිසා ගිණි ගෙන ඇති සිත් නිවිලා යනවා මේ දේවල් දකිද්දී ...🙏🙏🙏👌

  • @isurutvs4083
    @isurutvs4083 4 роки тому +45

    සල්ලි විතරයි දැන් වෛද්‍යවරුන් මහන්සියෙන් හොයන්නෙ චැනලලින් එකක් දාගෙන සල්ලි අරන් බෙහෙත් දෙන කාලේ මෙ.(ඔබ මෙලොවට බිහි කල මවට ඔබ ඇති දැඩි කල සමාජයට දායාද කර ඔබගේ පියතුමට මෙ පින ලැබේවා .. ඔබගේ සියළුම පැතුම් ඉටුවෙව ඔබගේ සියළුම දරුවන් වෛද්‍යවරුන් වේවා ඔබගේ සිය පවුලට බුදුසරණ ලැබී උතුම් දළදා සමිඳුන්ගේ පිහිට රැකවරණය ලැබේවා ලැබේවා ලැබේවා .....)

  • @mervynbandara9219
    @mervynbandara9219 4 роки тому +89

    ඔබ තුමිය මිනිසුන්ගේ සුවය පතන දේව මාතාවක් යැයි මට හැගේ .

  • @suduamma100
    @suduamma100 4 роки тому +43

    හරිම ආඩම්බරයි...රටට ණය නැති රට වැසියාට හිතැති
    ඔබට දේව ආශීර්වාදය ලැබී නිදුක් නිරෝගීව දීර්ඝායු ලැබේවා !!!

  • @unanduwa8353
    @unanduwa8353 4 роки тому +46

    පඩිය ගැන හිතලා වැඩ කරන මල පෙරේතයන් අතර දෙවියන් යැයි කියන වෙදදුරු තුමියක්...හැමෝටම නිරෝගී සුව පතමි...දැන්වත් හදවතින් නොව ඔලුවෙන් සිතා බලා ඡන්දය දෙන්න...ගමේ හයියට මොන දේශපාලුවත් යටයි කියලා තේරුම් ගන්න....

  • @crishanthaperera3526
    @crishanthaperera3526 4 роки тому +49

    Wooow ... අපිට එවන්න මෙතුමියගේ phone number එක.. මල් තියලා වදින්න ඕනා වෛද්‍යතුමියනි ඔබ වැනි අයට ..‍රටේ නායකයෝ පිස්සු කෙලින මෙවන් කාලවකවානුවක,ඔබ වැනි අය ඇදහැව්වත් වරදක් නැතැයි මගේ හැගිම.. හිස නමා ඔබතුමියට ජාතියේ ප්‍රණාමය පුද කරනවා, අපි ඔබට සදා ණයගැතියි ...

  • @yalu40
    @yalu40 4 роки тому +87

    ඔබ තුමිය රටට ණය නැහැ වෙන රජයේ සේවකයෝ වගේ

    • @susilayupala2959
      @susilayupala2959 4 роки тому +2

      Thanks god jesses crist give the strength and the health to do this job Weldon madam god bless you nice job. 🙏🙏👍👍

    • @silviaoshani9025
      @silviaoshani9025 4 роки тому

      👍🏻👍🏻👍🏻👍🏻👍🏻💐🌄💐

  • @ruwankumara6805
    @ruwankumara6805 4 роки тому +22

    අනිත් රජයේ සේවකයන් ට ආදර්ශයක් සමහර රජයේ සේවකයන් බලන්නේ පඩි ය ගැන විතරයි රටට කරන සේවය මහජනතාව ට කරන සේවය ගැන හිතන්නේ නැහැ එහෙම වකවානුවක මෙතුමිය රටට අනිත් රජයේ සේවකයන්ට ආදර්ශයක් දෙනවා මෙතුමිය ට බුදු සරණයි

  • @asokasomatillake4921
    @asokasomatillake4921 4 роки тому +48

    ඔබ්ද සැබෑම වීරවරියකි,අප්ගේ ප්‍රනාමය !!!

  • @kavishagunathilaka8010
    @kavishagunathilaka8010 4 роки тому +61

    රූපහ ප‍්‍රාථමික වෛද්‍ය ඒකකයේ ස්ථාන භාර නිලධාරිනි වෛද්‍ය කවීෂා ගුණතිලක වන මා අප විසින් සිදු කළ සත්ක‍්‍රියාව අගයා ඔබ සැම ලබාදුන් ප‍්‍රසංශාත්මක පණිවිඩ වෙනුවෙන් ප‍්‍රථමයෙන් ස්තුතිවන්ත වෙමු. විශේෂයෙන් මෙහිදී සිහිපත් කලයුතු කාරණා කිහිපයක් වේ. හුදෙක් මෙය මා විසින් සිදුකරන කටයුත්තත් නොවන අතර කණ්ඩායමක් ලෙස අප විසින් ඉටු කරනු ලැබු කාර්යය භාරයකි. එවකට මෙම සත්ක‍්‍රියාව වෛද්‍ය අමරසේකර මහතා විසින් ආරම්භ කරණ ලද අතර 2015 ඔක්තෝබර් මස මාගේ පළමු පත්වීමෙන් පසු එය ඉදිරියට කරගෙන යාමට මා හට පැවරී තිබුණි. එහිදි සරණ රෝහල් කමිටුවේ අනුසාශක ඉලූක්වෙල සෝමරත්න හිමියන්ගෙන් මෙන්ම පී. ඞී. ජේ. සපුගස්වත්ත, අනුර බොරගොල්ල, සිලූමිණ නීලවතුර, සෙනරත් බණ්ඩාර ඇතුලූ නිලධාරි මණ්ඩලය හා ගම්වාසින්ගෙන් ලැබුනු සහය අතිමහත්ය. එසේම කිසිදු පැකලීමකින් තොරව තම රාජකාරි සීමාවන් අභිබවා සිය කාලය ශ‍්‍රමය කැපකල සෞඛ්‍යය කාර්යය මණ්ඩලයේ එච්. ඞී. පියදාස, සම්පත් කමල්සිරි හා දිනුෂා ස්වර්ණමාලි යන මහත්ම මහත්මීන්ටත් අපගේ ගෞරවය හිමිවිය යුතුව ඇත. තවද රාජකාරි මට්ටමේදී නුවරඑළිය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ සේනක තලගල මහතා ගෙන් ලැබුනු සහයෝගය ඉතා අගය කරමු. විශේෂයෙන්ම රුපහ හා ඒ අවට ගම්වාසීන් ලැබුනු සහයෝගය නොවන්නට මේ කාර්යය ඉටු කිරීමට අපට සිහිනයක් පමණක් වනු ඇත. මෙම මහගු කර්තව්‍යයේදි මුල්‍ය ආධාර ලබාදුන් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සේවා වනිතා ඒකකයේ නිලධාරී මණ්ඩලයටත්, ඕස්ටේ‍්‍රලියාවේ හා ඇමරිකාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ටත්, දේශීය වශයෙන් මුල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර ලබාදුන් අප දත් හා නොදත් පරිත‍්‍රාගශිලින්ටත් මාගේ හදපිරි ප‍්‍රණාමය පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගනිමු ... ස්තුතියි ...``

    • @hope4change
      @hope4change 3 роки тому

      🙏🙏🙏🙏🙏🙏

    • @madusankakurera1218
      @madusankakurera1218 3 роки тому +2

      දිරිය දියණිය නුබයි💕💕💕

    • @malaka_rajapakse86
      @malaka_rajapakse86 3 роки тому +2

      බුදු සරණයි..! රටට සේවය කරන්නට තව තවත් ශක්තිය වාසනාව ලැබේවා... නිදුක් වේවා.. නීරෝගී වේවා..💐💐💐

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 3 роки тому +1

      🔥❤❤️❤️❤️❤️ රෙස්පෙක්ට් ඩොක්ටර්

    • @NilambareAUS
      @NilambareAUS 3 роки тому

      Dr Kavisha. saw this video. Is it possible to get a contact number to explore how we can help from overseas.

  • @rohinifernando2459
    @rohinifernando2459 4 роки тому +8

    ඕන්න ලංකාවේ දියණියක් ,අද රටම අමතක කරන අසරනය ලෙඩා රෝගියා අසරන වුනාම ගෙදරදි රටින්, රජයෙන් ඈත්කරන මේ අයට පුරන් ජීවනයක් දෙන ඔබ තුමියට ඡේසු පිහීටයී

  • @ChamaraIresh
    @ChamaraIresh 4 роки тому +29

    ඉතා වටිනා කටයුත්තක්... අපි අගේ කලයුතුයි පේ සත්කාරය

  • @raweendrasirimalraweendras2166
    @raweendrasirimalraweendras2166 4 роки тому +9

    හොදම වෛද්‍යවරියක්.ඔබ තුමිය කරපු දේට සැහෙන්න පිං මිනිස්සු වෙනුවෙන් කරපු සේවයට අපි සතුටු වෙමි

  • @maniakemaniake1400
    @maniakemaniake1400 4 роки тому +25

    ඔබතුමියට.පිං.බුදුසරණයි

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr Місяць тому +1

    Amuthu gammak awa ...mage gama walapane ...api hadawath pirisidu adaraniya minissu...doctor respect❤❤❤❤..srilankan people respect❤❤❤❤

  • @samansri1328
    @samansri1328 Рік тому

    ඔබතුමියට නිවන පිණිසම මේ පින් හේතු වේවා තෙරුවන් සරණයි

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 4 роки тому +18

    ඔබතුමිය කර තිබෙන සේවය ගැන ප්‍රශංසා කරන්න මා හට වචන මදි තෙරුවන් සරණයි සියලුම දෙනාටම

    • @mahindapala4509
      @mahindapala4509 Рік тому

      සියලුම.තෙරුවණන්.සරණයි

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 роки тому +7

    ඇත්තටම මෙ වාගෙ හැම කෙනෙක් ම තමන්ගෙ ම කියලා සෙවාව කරන්නට පුරුදු උනා නම් අපේ රට කොහොමද ණයකරු වෙන්න නෙ.ඔබ තුමියට දීර්ඝයු ලැබේවා .ඔබේ සහය බලාපොරොත්තු ඉස්මතු කරන්ගනට ලබෙවා .අපේ රටේ මෙවැනි දියනිය න් වැදු මැණියන් ට ත් පින් .ඔබ රැ අහසේ දිදුලන රන් තරුවකි.ජයවෙවා .අපෙ පාලකයන් ගෙ වාහන වියදම් සපුරාලීමට රජයට මුදල් මදි .එත් ඔබ තුමියට අසරණ දුප්පතුන් අවන්ක වම දිපු රැපියල් 100ට අද කොච්චර වටිනාකමක් තියෙනවා ද .ගමෙ මිනිසුන් හරිම වාසනා වන්ත අය ඔබ තුමිය වාගෙ කෙනෙක් ලබන්නට .ජයවෙවා බුදුසරණයයි

  • @lalroshen0000
    @lalroshen0000 4 роки тому +17

    රටට සහ ජාතියට නය නැති දිරිය මිනිසුන් සදා වාසනාවන්.

  • @mediaeditor6591
    @mediaeditor6591 3 роки тому +5

    ඔබ තුමියට හා මෙම කර්තවුවයට සහබාගි වූ සියළුම දෙනාට තෙරුවන් සරණයි ගොඩක් සතුටුයි

  • @monavigator
    @monavigator 4 роки тому +21

    Thank you for your service 🙏 Those who talk against foreign trained doctors, think twice. She got her MBBS from China.

  • @كوماريسعود
    @كوماريسعود 4 роки тому +8

    කමලා සවුදි සිට ඔබතුමියට ඒ කටයුතුවලට සහභාගි වුණ සියලුම දෙනාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @godakmlassnaisenddsagh9182
    @godakmlassnaisenddsagh9182 4 роки тому +9

    මිහිපිට විශාඛා වකි ඔබ තුමිය

  • @ChandanaDissanayake25
    @ChandanaDissanayake25 4 роки тому +18

    වලපනේ කියන්නේ අතිදුෂ්කර කඳු ආශ්‍රිතව පිහිටි ගම්මාන රාශියකින් සැදුම්ලත් මැතිවරණ කොට්ඨාශයක් ඒගම්වල ජීවත්වෙන ජනතාවගේ යහපත උදෙසා සෞඛ්‍යය පෝෂණය වෙනුවෙන් තම කාලය චින්තනය කැපකිරීම ගැන වෛද්‍යතුමිය ඇතුලු කාර්යමන්ඩලයට සමස්ථ රටවැසියන්ගේම ප්‍රණාමය ප්‍රසංසාව හිමිවියයුතුයි. අපි එවැනි සත්ක්‍රියාවෙනුවෙන් අපේ ගෞරවය මෙසේ පිරිනමනවා. @FREE THINKERS SRI LANKA facebook.

  • @kantimonika2226
    @kantimonika2226 4 роки тому +5

    ඇත්තටම. සතුටුයි ඩොක්ට. ගැන. ගොඩක් අය.හම්බ. කර.ගන්න. බැලීම.ඇත්තටම. ගමේ අයට.උවමනා. දෙයක් ජයවේවා

  • @johnnyjax6444
    @johnnyjax6444 4 роки тому +7

    අපි චන්දෙ දීලා පාර්ලිමේන්තු යවන මන්ත්‍රීන්
    ගියපු ගමන් කරන්නේ , සුපොපබෝගී වාහන ගන්න , කැබිනෙට් අනුමැති ඉක්මනින් අරන් එකට වියදම් කරන
    කවුද ඉතින් ජනතාවට වියදම් කරන්නේ , අපි අපිටම වියදම් කරගත්තොත් මිසක්

  • @ranjiththilak5766
    @ranjiththilak5766 3 роки тому +2

    සතුටුයි ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා හැමෝටම ආදර්ශයක් දේශපාලුවෝ තොපි මකබෑවිලා පලයව්

  • @nilansudarshadonrajawardan4693
    @nilansudarshadonrajawardan4693 4 роки тому +4

    🙏🙏🙏🙏🇱🇰ඔබ තුමිය ඇතුළු ගම් වාසීන් ඒ රටට ආදර්ශයක් 🇱🇰🇱🇰🇱🇰💐💐💐💐💐💐👏👏👏👏

  • @ajithananda7629
    @ajithananda7629 4 роки тому +3

    ඔබ.තුමියට..තවතවත්.මෙිවැනිවැඩකටයුතු
    කිරිමට.සියලු.දේවියන්ගේ.අසිරිවාදය
    ලැබෙිවා

  • @sathissooriyapperuma5527
    @sathissooriyapperuma5527 4 роки тому +3

    ඔබතුමියට ජාතියේ ප්‍රණාමය.

  • @lathalatha7293
    @lathalatha7293 4 роки тому +4

    ඇත්තටම බොහොම අගෙයි දොස්තර නෝනා ඔබතුමියට තෙරුවන් සරනයි

  • @rathnakeerthiesenadheera2349
    @rathnakeerthiesenadheera2349 4 роки тому +6

    ඔබතුමීට මගේ ප්‍රණාමය!

  • @wasantharathnayake7114
    @wasantharathnayake7114 4 роки тому +1

    ඔබ තුමියට බොහොම පින්.ඔබ තුමියට දැනෙන සතුට කතාකරනවිට අපිට පෙනෙනව.දේසපාලුවො එකෙක්වත් මේ සදහා සතයක් දුන්නෙ නැතිඋනාට රෝහල හැදුනනෙ.ප්‍රදේශයේ ජනතාවගෙ කැපවීම බොහොම අගයකොට සලකමි .මේක රජයෙන් මුදල් පාස්වෙලා කරන්න ගියානම් දේසපාලුවො වැලනොකැඩි කොමිස් ගහගන්න ඉදිරිපත් වෙන එක නම් සුවර්.ඔබතුමියට සහ දායකත්වය දැරූ සියලුම දෙනාට නිරෝගී සුවයයි ,තෙරුවන් සරණයි .

  • @shanalex9496
    @shanalex9496 4 роки тому +3

    Oba thumiya dava duththiyak.harima sathutak🌹🌹🌹👍🏼👍🏼👍🏼🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @SVith-jg3iv
    @SVith-jg3iv 4 роки тому +30

    Real oxygen to the country.

  • @merlinperera6121
    @merlinperera6121 6 місяців тому

    කාන්තාව ශ්‍රේෂ්ඨයි ඇයට සහය දුන් ජනතාවට තුති ඔබ තුමියට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @ishannilusamu8365
    @ishannilusamu8365 4 роки тому +3

    මහජන මුදලින් ඉගනගන ඒ මුදල් වලට වටිනාකමක් දෙන්න පුලුවන් වීම ඔබ තුමිය රටට ජනතාවට නය නැති අවන්ක වෛද්‍ය නිලදාරිනියක්.සියලු රාජ්‍ය සේවයට ආදර්ෂයක්.හොරාකන දේසපාලකයො දිහාම බලා නොයිද ගමත් සමග එක්වී කල මේ උතුම් ක්‍රියාවේ වටිනාකම මුදල් වලට මනින්න බැහැ.රෝහලේ සේවය කරන සේවක තුමන්ලා දෙපලටත්,වෛද්‍ය තුමියටත්,උදවු උපකාරකල,දෑතේ සක්තිය යෙදවු සියලූම දෙනාටත් මේ පිනම ඇති.නිරෝගීව ඉන්න .මගේ අචාරය.

  • @namalwithanage9536
    @namalwithanage9536 5 місяців тому

    🙏🙏🙏🙏🙏 මිනිසුන්ගෙ පින පාදපු රටට සහ ලෝකයටම ආදර්ශමත් මෙවන් වෛද්‍ය තුමියන් ඇතුළු දායක වූ සියලු දෙනාට ම සසර පුරා නිදුක් නිරෝගී සුව ලබා සියලු දුකින් කෙළවර වී ලබන සාන්ත උතුම් අමා මහ නිර්වානාවබෝධය ලැබීමට මෙම මහා කුසලය හේතු වාසනා වේවා !

  • @thresechandima
    @thresechandima 4 роки тому +13

    This is so inspiring, please continue your good work,we salute you for all the worh you do.

  • @punchisamanali3020
    @punchisamanali3020 4 роки тому +6

    Menna Dostharala..Hariiima Cham..Boru Sobana nathi...janathawage Duka Danna...Hariyatama wedakama..Awankawa karana...hoda kenek......Gam wasi siyaluma denatath...Docter athulu weda karana karyala mandalayatama..deviyan wahansige Ashirwadayama Labewaaa..👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👍👍

  • @h.l.malani.6278
    @h.l.malani.6278 4 роки тому +2

    තෙරැවන්සරණයි ඔබතුමියට තෙරැවන්සරණයි .තව තවතවත් සක්‍රිය ලැබේවා .

  • @rammyabandara7666
    @rammyabandara7666 4 роки тому +2

    theruwan saranai obathumiyata nirogee suwasampatha prirunu deergayu lebewa,

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 Рік тому

    අහන්න සතුටුයි.සහභාගීවු ඔබසැම රටට ඉමහත් සම්පතක් ලෙස මා ඉහලින්ම අගය කරනවා.අපේ රටට අවශ්‍ය මෙවන් සොදුරු මිනිසුන්.ජාතිහිතේශීන්.!!"

  • @raizahanoon4789
    @raizahanoon4789 4 роки тому +9

    Doctor....hareema...sathitui....obata..pin....oba thumiyata...shaktiya...dairya...labewa...walapane....gamiyanta...ape...uttamacharya.....

  • @katehenrys4601
    @katehenrys4601 4 роки тому +19

    President Gotabayaha, Help these BRAVE DOCTORS and the people! God must help all of them! We have HONEST people in Sri Lanka need help from the GOVERNMENT!

    • @osakaleeway405
      @osakaleeway405 4 роки тому

      No politician will know that there is a doctor like this

  • @iranganieliyanage780
    @iranganieliyanage780 4 роки тому +3

    Obathumiyatath game wasiyantath budusaranai devi pihitai. Dakala as walata kadulu th awa. 🙏🏾🙏🏾🙏🏾👍👍👍❤️❤️❤️😘😘😘💯💯💯😘😘😘🎉🎉🎉

  • @rrw1418
    @rrw1418 4 роки тому +7

    වෛද්‍යතුමියනි ඔබතුමියගේ අප්‍රතිහත ධෛර්යය හා කරැණාව මෙම කර්තව්‍ය සම්පූර්ණ කිරීම සඳහා දායක වී තිබෙනවා. මෙය අද සිටින තරුණ නවක වෛද්‍ය වරුන්ටත් ආදර්ශයක් වන බව නොඅනුමානයි . ඔබට තෙරුවන් සරණයි.

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 Рік тому

    ඇස්වල කඳුළු ආව මෙක බලද්දී දෝස්තර නෝනා ඇතුළු වැලීකැටෙකින් හරි උදවුවක් කරපු හැමදෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @thushanthaaqm5348
    @thushanthaaqm5348 Рік тому

    ගොඩාක් පිං ඔබ ඇතුළු සියලුම දෙනාට හද්වතින්ම යහපතක්ම වෙවා .

  • @madusankakurera1218
    @madusankakurera1218 3 роки тому

    හදවතින්ම සතුටු විය හැකිය ,මෙවන් මිනිසුන් තවත් සිටිද යන්න අප සිත් තුල ඇත්තෙ සැකයකි,ඔබ තුමියටත් ගමෙ සියලුම දෙනාටත් හදපිරි ස්තුතිය 👍♥️♥️♥️♥️

  • @sanjeewabelikotuwa8789
    @sanjeewabelikotuwa8789 4 роки тому +9

    රටට ණය නැති ඔබට ජාතියේ ප්‍රනාමය

  • @cutebaby9829
    @cutebaby9829 3 роки тому +1

    තෙරුවන් සරණයි ඔබතුමියට

  • @chanukasumanapala9507
    @chanukasumanapala9507 4 роки тому +11

    Proud of you!!!

  • @raveewara6929
    @raveewara6929 4 роки тому

    පාරවල් දිගේ තම වටිනා කාලය කාදමමින් මහජනතාවට කරදයක් ලෙස හැසිරෙමින් සෑම දෙයක්ම දියව් දියව් කියමින් කෑමොර දෙන උගත් යයි කියමින් හිස ඉදිමුණු සිලලුම අපතයන්ට මෙතුමියගේ උතුම් ක්‍රියාව දැනගනුමට හැකිවේවා...!!! ඔබතුමියගේ සියලු ප්‍රාර්ථනා ඉස්ථ සිද්ධ වේවා !! ඔබත්මියට සැමදා ජය ලැබේවා !!

  • @surainfernando3769
    @surainfernando3769 4 роки тому +1

    ඔබතුමිය කළ මේ මහගු කාර්යය ශ්‍රි ලාංකිය අපි ඉතාමත් අගය කරනවා. කාන්තා පරපුරටම ඔබ මහගු ආදර්ශයක්. ඔබටත්, ඔබට අත දුන් සැමටත් දේවාශිර්වාද ලැබේවා!

  • @surangaudayakumara5872
    @surangaudayakumara5872 Рік тому

    තෙරුවන් සරනයි වෛඩය තුමියට යොඩ බලය සක්තිය ලෙබෙවා

  • @herathchandra4082
    @herathchandra4082 Рік тому

    පින්වත් ඔබලා සැමටම නිදුක් නිරෝගී සුවයම ලැබේවා🙏 🙏🙏

  • @Sugatho
    @Sugatho Рік тому

    Oba thumiyata godak pin උදවු Kala Seyaluma Danatama pin ,,Ma pin සතුටු Seithin අනුමෝදන් wawa TharuwanSaranai 🌹🙏

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 4 роки тому +1

    දීර්ඝායුස labewa theruwan saranai hamotama

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 Рік тому

    හරිම සතුටුයි සියලු දෙනාටම තෙරැවන් සරනයි

  • @buddikakumara8676
    @buddikakumara8676 Рік тому

    නුබ වැනි නිලධාරීන් රටට අඩම්බරයක්....සහොයොගය දුන් සියලුම දෙනාට බුදු සරනයි...

  • @stpjayarathna2685
    @stpjayarathna2685 4 роки тому

    මෙතුමිය හදපු වඩපු දෙමව්පියන් සහ උගන්වපු ගුරුවරු සහ ඇසුරු කරපු කලණ මිතුරන් යන අයට ස්තුතිවන්ත වෙන්න ඕන.
    මෙතුමියගේ ජීවිතය සතුටින් සාර්ථකව ගෙවීමට මේකරුනම හේතුවේවා !!!!
    රටේ පාලකයන්ටත් ප්‍රදේශයේ දේශපාලකයන්ටත් හොඳ පාඩමක් ඉගනගන්න පුළුවන් මෙතුමියගෙන්
    මෙතුමිගේ සියලු සිතුම් පැතුම් එලෙසින්ම ඉටුවේවා !!!!!

  • @delldell4909
    @delldell4909 4 роки тому +1

    සහතික ඇත්තමයි ඔව් සියලුම දෙනාට දෙවියන්ගේ පිහිටයි

  • @bhagyaabeysinghe3911
    @bhagyaabeysinghe3911 4 роки тому +9

    Wow......really proud of you my dear kavee.....😍😍😍😍

  • @sooriyabandara9786
    @sooriyabandara9786 4 роки тому +12

    සිංහල භාෂාව නොදන්නා ඉතියෝපියානු ගෝත්‍රිකයෝ කීපදෙනෙක් Unlike කරලා...

    • @nilankasilva8391
      @nilankasilva8391 4 роки тому +1

      Duk wenna epa un manasika leddu anukampa karamu..

  • @malaka_rajapakse86
    @malaka_rajapakse86 3 роки тому

    බුදු සරණයි ඔය දෑත් වලට හැමෝගෙම. නිදුක්ව නීරෝගීව ආයුබෝවේවා හැමෝටම 🙏💐💐💐 සතුටුයි අපිටත්...

  • @prasanthaperera3529
    @prasanthaperera3529 4 роки тому +3

    කුමාරිලා වගේ ගසා කන දොස්තර නෝනා කෙනෙක් නෙමෙයි මේ දොස්තර නෝනා දේව මාතාවක් ගම්මු උදේ හවා මල් තියලා වැඳ පල්ලා පිළිරුවක් හදලා උතුම් දොස්තර නෝනට

  • @sameerafernando6838
    @sameerafernando6838 4 роки тому +3

    well done madam...great..go head...

  • @joealexander651
    @joealexander651 4 роки тому +3

    God bless you Doctor & your staff your family

  • @chintakaprasad4148
    @chintakaprasad4148 4 роки тому +2

    බුදුසරණයි !

  • @chinthaimbuldeniya6558
    @chinthaimbuldeniya6558 4 роки тому +6

    පෙර දෙවි වරැ නැවත පහලවෙනවා ඒකයි සත්ය.

  • @thamarapriyanthiwalimunide5226
    @thamarapriyanthiwalimunide5226 4 роки тому +6

    Respect you madam.

  • @indrahemaseelikumarihamy8261
    @indrahemaseelikumarihamy8261 2 роки тому

    බලාගෙන , අහගෙන ,ඉන්න කොටත් හරිම සතුටක් දැනෙනවා.කාන්තාවක් හැටියටත් ලොකු අාඩම්බරයක් දැනෙනවා.
    සවස 4.00 වීමටත් පෙර චැනල් සේවාව අරඹන වෙෙද්‍යවරුන් පිරිසකුත් සිටින අපේ රටට ඔබ තුමිය මිල කළ නොහැකි මැණිකකි. බෝසත් චරිතයකි.

  • @venlunugamveherawimalanand1096
    @venlunugamveherawimalanand1096 2 роки тому

    හිත ඇත්නම් පත කුඩාද
    පින්වත් වෛද්‍යතුමිය ඇතුළු මේ උතුම් කටයුත්තට දායක වූ සියලුම සත්පුරුෂ ජනතාවට නිදුක් නිි⁣රෝගිි චිර ජීවනය ලැබේවා ..!
    මෙවැනි දේ රටට විශාල ආදර්ශයකි..

  • @krishanthiperrera551
    @krishanthiperrera551 4 роки тому +1

    නම්බු, තානාන්තර වැඩි කර ගන්න උත්සාහ කරන මිනිස්සු අතරේ මෙතුමියට කෙතරම් උසස් ගතිගුණ තිබෙනවා ද? ඊටම ගමේ මිනිස්සු ඉතාම හොඳ පරාර්ථකාමිත්වය අතින් ඉහලම මිනිස්සු මොකද සමහරු හිතන්නේ රජයේ අනුග්‍රහයෙන් වියයුතුයි කියලා රෝහලක් ගොඩනැගීම ඉතින් ඒ ගමේ මිනිස්සු හොද ගතිගුණ තිබෙන ලංකාවේ හොදම මනුෂ්‍යත්වය තිබෙන නිරහංකාර මිනිස්සු. ඔබ සැමට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා !

  • @sunethrawan6764
    @sunethrawan6764 4 роки тому

    obathumeyata mage gawrawaya..
    pudakarame oba sabama gunagaruka waidawariyak.
    obatumiya ratata Naya nathi uthtamaviyak budusaranai

  • @maxwellfelix6349
    @maxwellfelix6349 4 роки тому +1

    "ස්තුතිය" ඔබ තුමිය ඇතුළු සියලු දෙනාගේම කැපවීම වෙනුවෙන් . "අප්‍රසාදය " පලකොට ඇති කිහිපයක් දෙනා ගැන කනගාටුව පලකරමි. ඔබම සිතා බලන්න .

  • @dharshanagunawardana6767
    @dharshanagunawardana6767 4 роки тому +3

    May the Triple Gem Bless you

  • @gangakithsiri3886
    @gangakithsiri3886 4 роки тому +5

    Obathumiya Ratata naya natha. Mama oya Rupaha paththa gana dannawa. Rate mudal nasthikaramin boruwada karana ayatawada oba athulu samadenatama gaththa uthsahaya age karami. Samadenatama Theruwansaranai.

  • @nilangasilva1213
    @nilangasilva1213 4 роки тому +1

    You are an asset to our country.
    May God bless you and your family.
    Thank you so much for your kindness and great effort.

  • @padilookbandaranayaka3961
    @padilookbandaranayaka3961 4 роки тому +7

    Thank you madam

    • @hsd50520
      @hsd50520 4 роки тому

      great example to all professionals especially for doctors

  • @maheshranjan8734
    @maheshranjan8734 4 роки тому +3

    We are proud of you doctor n others who contributed to this achievement!

  • @SVith-jg3iv
    @SVith-jg3iv 4 роки тому +9

    Good on you.

  • @lilyanneseeman9377
    @lilyanneseeman9377 4 роки тому +6

    Respect madam and peaple in this area 💐❤️🇱🇰

  • @ajithhewage8355
    @ajithhewage8355 4 роки тому

    Madam ... You are great and a role model not only for our medical doctors but also political leaders.... Long live you Madam...!!!

  • @KADUKKUMA015
    @KADUKKUMA015 3 роки тому

    Theruwan saranay ඔබ සියලු දෙනාට

  • @athuladissanayake2262
    @athuladissanayake2262 3 роки тому +1

    ඔබ සැමට සුබ පැතුම්

  • @sandraladonna5802
    @sandraladonna5802 Рік тому

    Harima adambaraei obathumiya athulu hamotama budusaranaei lsraeil

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 4 роки тому +1

    Great madam. Kind doctor 👩‍⚕️ you’re very intelligent and proud
    Thanks 🙏
    Like you 25 people enough this island 🌴
    Excellent excellent work

  • @D_ara
    @D_ara 4 роки тому +2

    what a remarkable and inspiring achievement by the Doctor and whole village...!! Wishing them all the success for the future..

  • @gomes3361
    @gomes3361 20 днів тому

    බුදු සරණයි ඔබ තුමියට

  • @lalithakumari2429
    @lalithakumari2429 4 роки тому +1

    Apa ratata ona dokta waga ahinsaka minisunga yahapatha salasana ayai.obaga nayakathwaya loku adarsayak.obalata godak pin.budusaranai.

  • @normansenanayake4924
    @normansenanayake4924 4 роки тому +2

    Mage subapathum. Oyalawage Ratata adare karana Doctorsla thawa bihiwewa kiyala mama prarthna karanawa odawu kala samata thanks God bless u all

  • @dinudaddinuda6452
    @dinudaddinuda6452 Рік тому

    ඔබතුම්යට ඒ පිනම ඇති නිවන් යන්න බුදු සරනයි

  • @chamindagamage9078
    @chamindagamage9078 4 роки тому

    මිහිපිට දෙවිවරුන් වනි ඔබලා සියලු දෙවියන් අරක්ශා කරත්වා

  • @ladaloyka5612
    @ladaloyka5612 4 роки тому +2

    Good job Lankavata adara karanna
    Aya enna samahara aya
    Ohoma na
    Oba tumiyata Jaya

  • @senevibandaraathaudha6365
    @senevibandaraathaudha6365 Місяць тому

    I am at a loss to find words to admire you and your blessed team duva.

  • @sunilalwis8003
    @sunilalwis8003 4 роки тому

    This is a grate duty to the nation by a real Sri lankan daughter you are grate

  • @smck1774
    @smck1774 4 роки тому +2

    Udusaranai jayawewa

  • @thilakbandara8646
    @thilakbandara8646 4 роки тому +4

    Proud of You