මානසික ආතතිය නැතිකරලා ශරීරයේ විස නසලා ලස්සන වෙන්න ඖෂධිය Golden Milk පානය | RANJAN MUHANDIRAM

Поділитися
Вставка
  • Опубліковано 12 лис 2024

КОМЕНТАРІ • 256

  • @ramaniiddamalgoda8532
    @ramaniiddamalgoda8532 3 дні тому +16

    ඔබ තුමාට දළදා සමිඳුන් අනුහසින් පිහිට ආශිර්වාද ආරක්ෂාව ලැබේවා බුදුසරණයි

  • @menakasapumalee4891
    @menakasapumalee4891 3 дні тому +11

    ආරෝග්‍යා පරමාලාභා
    සන්තුෂ්ටී පරමං ධනං
    මේවා ලොබ නැතුව කුහක නැතුව අපට කියා දෙන ඔබටත් ආරෝග්‍යා පරමාලාභා සන්තුෂ්ටි පරමං ධනංම සසර වසනතුරුම ලැබෙිවා💚💚💚👍

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому

      බොහොම ස්තූතියි තෙරුවන්සරණයි

  • @RohanaKumara-m9b
    @RohanaKumara-m9b 3 дні тому +7

    මෙවැනි ඖෂධීය ආහාර පාන පිළිබඳ ව අපව දැනුවත් කරන වෙද මහතාණෙනි,ඔබ තුමාට බොහොමත් ම පිං,දීර්ගායුෂ ලැබේවා !
    තෙරුවන් සරණයි !

  • @DisnaDisnakarunarathna
    @DisnaDisnakarunarathna 3 дні тому +18

    🙏🙏🙏❤️😍❤️✝️✝️✝️
    ඔබතුමා මට බෙහෙත් කලේ නොමිලේ .....🙏🙏🙏🙏🙏🙏
    පිලිකා රෝගියෙක් ලෙස ඇවිද ගන්න බැරිව ඔබතුමාගෙන් සුවය ලැබූ මම ,
    අවුරුද්දක් පමණ කාලයක ඉදලා රැකියාවක් කරන නිසා බෙහෙත් ගන්න එන්නෙ කාලෙකින්...
    (සිනී උපරිමයෙන් ) 😍❤️😍 කිසිම ඉංගීුසි බෙහෙත් පෙත්තක් බොන්නෙ නැහැ ...
    මට සම්පූර්ණ සුවයි...🙏🙏🙏
    ඔබතුමාට මගේ ජීවමාන ජේසුතුමාගේ පිහිට ආශිර්වාද
    නොඅඩුව ලැබේවා ....😍❤️😍
    ජේසු පිහිටයි

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  3 дні тому +1

      හරිම සතුටුයි. තෙරුවන්සරණයි

    • @WasanthaDharshani
      @WasanthaDharshani 3 дні тому +2

      Godak satutui ❤❤❤

    • @DanushkaSenarathna-ep5yn
      @DanushkaSenarathna-ep5yn 3 дні тому +2

      මේ කිරි එකට එක්කරපු දේවල් වල ප්රාමණයක් කිව්වෙ නෑනේ

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому

      @@WasanthaDharshani තෙරුවන්සරණයි

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому

      @@DanushkaSenarathna-ep5yn කිරි එකේ ප්‍රමාණයට සෑහෙන පරිදි යොදාගෙන සතියට දෙවරක් හෝ තුන්වරක් පානය කරන්න. තෙරුවන්සරණයි

  • @PremaLatha-k7l
    @PremaLatha-k7l 14 годин тому +1

    වෙදමහත්මයත් හරි ලස්සනයිනෙ.❤

  • @roshanied357
    @roshanied357 19 годин тому +1

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි දීර්ඝ ආයුෂ ලැබේවා සියළු බුදුවරැගේ පිහිට ලැබේවා

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  19 годин тому

      බොහොම ස්තූතියි තෙරුවන්සරණයි

  • @chathupremachandra2288
    @chathupremachandra2288 3 дні тому +4

    ස්තූතියි🙏❤ නිතරම මේ වගේ වීඩියෝ ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා.

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  3 дні тому +1

      බොහොම ස්තූතියි තෙරුවන්සරණයි

  • @RajaGshs-lj6vi
    @RajaGshs-lj6vi 3 дні тому +8

    🙏 ඔබතුමාට ස්තුතියි .බෙහෙවින් පිං ඔබතුමා හදන සර්වාංග තෙල් එකත් ඒවාගේම සාර්ථකයි අද මගේ තිබුන ආතරයිට්ස් රෝගය සුවයී

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  3 дні тому +1

      හරිම සතුටුයි. තෙරුවන්සරණයි

  • @lilaanijayathissa
    @lilaanijayathissa 23 хвилини тому

    Safran එකතු කිරි්ම සුදුසු ද.තෙරැවන් සරනයි.

  • @PathmaRanasinghe-e9e
    @PathmaRanasinghe-e9e 3 дні тому +4

    බොහොම පින්.

  • @Shaliniweeratunga
    @Shaliniweeratunga 2 дні тому +2

    ගොඩක් ස්තුතියි ඔබටත් දීර්ගායු ලැබේවා 👏

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому

      බොහොම ස්තූතියි තෙරුවන්සරණයි

  • @ramanihemamala9541
    @ramanihemamala9541 2 дні тому +1

    බොන්න ආසා උනාට බොන්න බැහැ ..කිරි බොන්නෙ නැහැ ..ස්තුතියි ඔබතුමාට ..බුදු සරණයි 🙏

  • @dhammikaperera1255
    @dhammikaperera1255 3 дні тому +3

    ස්තුතියි .අපේ ජනතාව දැනුවත් කිරීම ගැන

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 16 годин тому

    ඔබතුමාට තෙරුවන් සරණයි...

  • @lovefromtheheart3579
    @lovefromtheheart3579 3 дні тому +4

    අමතකවෙලා ගිය පානයක් ඔබ මතක් කළා ස්තූතියි. ආදරෙයි සැමදාමත්.❤

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  3 дні тому +1

      බුදුසරණයි

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 20 годин тому

      ​@@ranjanmuhandiram1508මහත්මයා තැම්බුම් හොද්ද? හදන්න පහසුයි ඒක විතරක් කමක් නැද්ද? සියඹලා කරපිංචා එහෙමත් දාන්න පුළුවන් මම දන්නේ නැහැ මේ හදපු පානයට වඩා හොඳද කියල ඉස්සර බහුලව භාවිතා කළ පස් පංගුව එහෙමත් හොඳයි මම කිව්වේ පොදුවේ දුප්පත් අයට විශේෂයෙන්ම, විවිධ අපහසුතා ලෙඩ තියෙන මිනිස්සු සමාජයේ මට සැහෙන්න මුණ ගැහෙනවා.

  • @induwejethunga5704
    @induwejethunga5704 3 дні тому +4

    ඔබට තෙරුවන් සරනයි

  • @elenawickrama2281
    @elenawickrama2281 2 дні тому +1

    කොටිටමිබා නැතිව හදන්න පුළුවන් ද.අපි ඉන්න රටෙි නැහැ කොටිටමිබ.ආමන්ඩි තියෙනවා .pls කියන්න

  • @SujeeMadhumali
    @SujeeMadhumali 3 дні тому +5

    බොහොමයක් ස්තුතියි ඔබතුමාට🙏❤ අම්ල පිත්තයට මොනාහරි දෙන්නකො පිං ඔබතුමාට

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  3 дні тому

      ඔබගේ රෝගී තත්වය සඳහා අප රෝහලේ ප්‍රතිකාර කරන බැවින්, ඒ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට 0704720584 අමතන්න. තෙරුවන්සරණයි

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому

      ඔබගේ රෝගී තත්වය සඳහා අප රෝහලේ ප්‍රතිකාර කරන බැවින්, ඒ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට 0704720584 අමතන්න.තෙරුවන්සරණයි

  • @umeshsandeep3635
    @umeshsandeep3635 11 годин тому

    Godak pin.. weda mahaththaya ❤

  • @nirosharathnayaka9506
    @nirosharathnayaka9506 17 годин тому

    සර්වංග තෙල් එක ගන්නේ කොහොමද.

  • @thilininaugala4186
    @thilininaugala4186 7 годин тому

    Aurudu 3 babalata hodada

  • @elenawickrama2281
    @elenawickrama2281 2 дні тому +1

    දැනුවත් කිරිමට ගොඩක් ස්තුති ඔබට .🙏🙏🙏❤❤❤

  • @awanthijayaweera2701
    @awanthijayaweera2701 11 годин тому

    Thanks

  • @KudumkanthiKanthi
    @KudumkanthiKanthi 4 дні тому +4

    Ape wada mahtata dirgausa...labawa taruwan sarni

  • @sakuraindrasekera7623
    @sakuraindrasekera7623 11 годин тому

    Kottamba nethi ayata almonds ganna berida ?

  • @rosesm2163
    @rosesm2163 День тому +1

    Thank you wedamahathanani
    Uric acid adu karaganna upades denna.theruwan saranai 🙏

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  22 години тому

      බොහොම ස්තූතියි තෙරුවන්සරණයි

  • @wasanaboxing
    @wasanaboxing 3 дні тому +2

    ඇත්තටම වටිනා වීඩියෝ එකක්
    ස්තුති ඔබතුමාට

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  3 дні тому

      බොහොම ස්තූතියි තෙරුවන්සරණයි

  • @kusumherath1035
    @kusumherath1035 День тому +1

    Thankyou so mach denuwath kalata eth kottamba rhama neththe

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  22 години тому

      කොට්ටම්බා සොයාගත නොහැකි නම් ආමන්ඩ් යොදාගන්න තෙරුවන්සරණයි

  • @Fizeera_Mohamed
    @Fizeera_Mohamed 22 години тому

    Doctor mage putata wayasa 23i nitara bade kekkumai kiyanawa ayata hodaida me kiri eka

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 2 дні тому +1

    Bohoma isthuthi obata ❤

  • @shiranthisamarasinghe9721
    @shiranthisamarasinghe9721 3 дні тому +2

    Godak pin obatumata deergausha labewa

  • @khmwimalawathiherath6585
    @khmwimalawathiherath6585 3 дні тому +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @Fizeera_Mohamed
    @Fizeera_Mohamed 22 години тому +1

    Kottamba aniwaraywn danna oneda eka wenuwata amant danna puluwanda

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  22 години тому

      කොට්ටම්බා සොයාගත නොහැකි නම් ආමන්ඩ් යොදාගන්න. තෙරුවන්සරණයි

  • @chandrikaperera7921
    @chandrikaperera7921 17 годин тому +1

    Deyawadeyawata mepane hodaeda

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  17 годин тому

      හොඳ මීපැණී සොයාගත හැකිනම් පමණක් මෙය සාදා පානය කරන්න.සීනි අඩංගු බාල මීපැණී දියවැඩියාවට අහිතකරයි. තෙරුවන්සරණයි

  • @blabala867
    @blabala867 2 дні тому +3

    හැමදාම බොනවද සතියකට දෙතුන් වතාවක්ද

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому

      සතියට දෙවරක් හෝ තුන්වරක් පානය කරන්න. තෙරුවන්සරණයි

  • @dhammikaperera1255
    @dhammikaperera1255 3 дні тому +4

    අපිට අවශ්‍ය ප්‍රමාණයක් දාන්න පුළුවන් ද කුළුබඩු

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому

      කිරි වලට සෑහෙන පරිදි යොදාගන්න

  • @RenukaDias-n1j
    @RenukaDias-n1j 3 дні тому +1

    Thankyou weda mhathtaya 🎉

  • @MithulraajSam
    @MithulraajSam 3 дні тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    බොහොම ස්තූතියි ..
    ගොඩාක් පිං ....
    තෙරුවන්ගේ සරණයි...
    සියළු
    දෙවි රැකවරණයි ...
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @MithulraajSam
      @MithulraajSam 3 дні тому +1

      ඩොක්ටර්, කොට්ටම්ඹ කොහොමද සොයා ගන්නෙ😢

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  3 дні тому

      බොහොම ස්තූතියි තෙරුවන්සරණයි

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому

      @@MithulraajSam ගම්වලින් කොට්ටම්බා සොයාගහ හැකියි. එසේ කොට්ටම්බා සොයාගත නොහැකි නම් ආමන්ඩ් යොදාගන්න. තෙරුවන්සරණයි

  • @disnafernando904
    @disnafernando904 5 годин тому

    Apita kottammba naha doctor .api amende gannatha.jesus pihitae

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 3 дні тому +1

    ස්තුතියි ඔබතුමාට

  • @thilinidilanka4326
    @thilinidilanka4326 4 дні тому +3

    Dr . එළ kiri වෙනුවට එළු kiri gaththata කමක් නැද්ද.

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  3 дні тому +1

      එළකිරි පමණක් මේ සඳහා යොදාගන්න.

  • @dilanislg62
    @dilanislg62 3 дні тому +2

    බොහොමයක් ස්තුති ,,,මමත් ඉදලා හිටලා හදාගෙන බොනවා,,(කිරි,,මීපැණි ,,කහ ,විතරයි ) දැම්මේ ,,,අද ඉදන් මේ විදිහට හදලා බීලා මාසයක් විතර ගියාම ප්‍රතිඵල කියන්නම් ❤
    කොච්චර ප්‍රමාණයක් ගන්න ඕනිද

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому +1

      කිරි එකේ ප්‍රමාණයට සෑහෙන පරිදි අමුද්‍රව්‍යය
      යොදාගෙන සතියට දෙවරක් හෝ තුන්වරක් පානය කරන්න. තෙරුවන්සරණයි

    • @dilanislg62
      @dilanislg62 День тому +1

      @ranjanmuhandiram1508 තෙරුවන් සරණයි,,,බොහෝම ස්තුති ඔබ තුමාට 🙏🙏 ❤

  • @shobaherath4666
    @shobaherath4666 3 дні тому +5

    හොඳ මීපැණි ගන්නේ කොහෙන්ද

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому

      හොඳ මීපැණී අපෙන් වුනත් මිලදීගන්න පුලුවන්. ඒ පිළිබඳව දැනගැනීමට 0704720584 අමතන්න

  • @sriyanidilki7594
    @sriyanidilki7594 3 дні тому +1

    ගොඩක් ස්තුතියි මේ‍ වගේ දෙයකින් දැපුවත් කලාට දිර්ඝායුෂ ලැබේ‍වා ..ඒ වගේ මට කියන්න කොහොමද ආතරයිටිස් වලට ගාන තෙල් එක ගන්නේ කියලා මගේ අක්කා ආතරයිටිස් රෝගයෙන් ගොඩක් දුක් විදිනවා

    • @malkanthidassanayake5859
      @malkanthidassanayake5859 3 дні тому +1

      On line genna ganna. Me thiyana no eken ganna

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  2 дні тому

      070 472 0584 call us or WhatsApp

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому

      ඖෂධ පිළිබඳව දැනගැනීමට හෝ ඇණවුම් කිරීමට 0704720584 අමතන්න. තෙරුවන්සරණයි

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому

      @@malkanthidassanayake5859 ඖෂධ පිළිබඳව දැනගැනීමට හෝ ඇණවුම් කිරීමට 0704720584 අමතන්න. තෙරුවන්සරණයි

  • @induwejethunga5704
    @induwejethunga5704 3 дні тому +1

    ස්තූතියි

    • @priyanigeekiyanage8877
      @priyanigeekiyanage8877 2 дні тому +1

      වෙද මහත්තයා හොඳ මී පැණි ගන්න පුළුවන්ද වෙද මහත්තයාගෙන්

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому

      තෙරුවන් සරණයි

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому

      @@priyanigeekiyanage8877
      හොඳ මීපැණී අපෙන් වුනත් මිලදීගන්න පුලුවන්. ඒ පිළිබඳව දැනගැනීමට 0704720584 අමතන්න

  • @chandrikasitinamaluwa697
    @chandrikasitinamaluwa697 3 дні тому +1

    Theruwan saranai , behome sthuthi siyalu katauthu sarthaka wewa

  • @indranibamunuge667
    @indranibamunuge667 3 дні тому +2

    Theruwan saranai 🎉🎉

  • @dammikasamaranayaka5100
    @dammikasamaranayaka5100 14 годин тому

    Thank you sooooo much sir .❤

  • @saryawati6313
    @saryawati6313 3 дні тому +3

    ඔබ තුමාට දිර්ඝ අයුෂ වේවා

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому

      බොහොම ස්තූතියි තෙරුවන්සරණයි

  • @nilanthithanuja2541
    @nilanthithanuja2541 16 годин тому

    ❤💐🙏 Obathumata Theruwan Saranai! Siyalu Devi Rakawaranai! Digasiri Weva!

  • @malibandara5009
    @malibandara5009 3 дні тому +2

    Dr. ඔබතුමාගේ උපදෙස් ගොඩාක් වටිනවා, ඔබතුමාගේ සර්වංග තෛලය ගාලා මගේ අම්මගේ පාද වල නහර ගැටගැසීම සුව උනා ඔබතුමාට ගොඩාක් පින්

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  3 дні тому

      හරිම සතුටුයි. තෙරුවන්සරණයි

  • @dilankaperera7133
    @dilankaperera7133 3 дні тому +1

    Oba thumata godak pin.deergayusga labewa..mama sitinne pita rataka.mage amma obathumagen gaththa beheth thel ekak matath genath dunna.aththatama e thelen puduma gunayak labuna.apita me ratawala innakota hadena samahara roga walata beheth ganna amarui.e thel eka matai mage puthala dennatai godak prayojana una.oba thumata godak pin me wage hari kramayata thel hindala ledunta denawata🙏

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому

      මෙලෙස අසන්නට ලැබීමත් සතුටක්. තෙරුවන්සරණයි

  • @SPRITUALPETS-chooty
    @SPRITUALPETS-chooty День тому +2

    වෙද මහත්තයා කහ තලල නිකම් ලා උනුවතුර සමග බොන එක හොද නැද්ද ?පිළිතුරුක් දෙන්න.ඔබට තෙරුවණ් සරනයි

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  19 годин тому +1

      ගැටලුවක් ඇතිවෙන්නෙ නැ පානය කරන්න පුලුවන්. තෙරුවන් සරණයි

    • @SPRITUALPETS-chooty
      @SPRITUALPETS-chooty 19 годин тому +1

      @@ranjanmuhandiram1508 🙏🙏🙏

  • @MalaniGamage-rz6dm
    @MalaniGamage-rz6dm 3 дні тому +2

    Ane mahattayo mata gastik tiye bonna hodada awagema sanipawen nati konde amaruwak tiye asaranamata mewata behetak kiyanna pinsiddawenawa

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  3 дні тому

      ඔබගේ රෝගී තත්වය සඳහා අප රෝහලේ ප්‍රතිකාර කරන බැවින්, ඒ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට 0704720584 අමතන්න. තෙරුවන්සරණයි

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  3 дні тому

      ඔබගේ රෝගී තත්වය සඳහා අප රෝහලේ ප්‍රතිකාර කරන බැවින්, ඒ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට 0704720584 අමතන්න. තෙරුවන්සරණයි

  • @nadiyabadurdeen463
    @nadiyabadurdeen463 День тому +2

    Very nice sir

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому

      බොහොම ස්තූතියි තෙරුවන්සරණයි

  • @nilanthiwithanarachchi717
    @nilanthiwithanarachchi717 2 дні тому +1

    Theruwan Saranai 🙏

  • @thamarawerake
    @thamarawerake 2 дні тому +1

    MY GRATEFUL THANKS

  • @KavindiGamage-gv5mv
    @KavindiGamage-gv5mv День тому +1

    Baraka මීපැණි eka hodada

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому

      හොඳ මීපැණී නම් අපෙන් වුනත් මිලදීගන්න පුලුවන්. ඒ පිළිබඳව දැනගැනීමට 0704720584 අමතන්න

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 2 дні тому +2

    කොට්ටම්බා කොහමද ගන්නේ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න please. Mama උදේන්ම කිරි ඉගුරු කහ දාලනම් බොනව හිස්බඩ. ස්තූතියි !

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому

      ගම්වලින් කොට්ටම්බා සොයාගහ හැකියි. එසේ කොට්ටම්බා සොයාගත නොහැකි නම් ආමන්ඩ් යොදාගන්න. තෙරුවන්සරණයි

  • @thanujananayakkara1287
    @thanujananayakkara1287 3 дні тому +2

    මහත්තයා ගන්න බඩු වල ප්‍රමාන කියන්න පුලුවන්ද? ඔබට තෙරුවන් සරණයි

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому

      කිරි වලට සෑහෙන පරිදි යොදාගන්න

  • @udulaniabekon2962
    @udulaniabekon2962 5 годин тому

    Godaak stutui

  • @priyanthawickramaratne3898
    @priyanthawickramaratne3898 День тому +1

    පිටිකිරි සහ කහ පමණක් බිව්වට කමක් නැද්ද

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому +1

      එළකිරි හෝ ෆ්‍රෙෂ් මිල්ක් පමණක් යොදාගන්න. තෙරුවන්සරණයි

    • @priyanthawickramaratne3898
      @priyanthawickramaratne3898 День тому

      @ranjanmuhandiram1508 බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @kumarejayantha9640
    @kumarejayantha9640 2 дні тому +1

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹බූදුසරනයි සර්❤❤

  • @sunethrasamaraweera526
    @sunethrasamaraweera526 3 дні тому +1

    Pilika tiyena ayata hodada.kottamba wenuwata amand eta hodada

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  3 дні тому

      වැඩි විස්තර දැනගැනීමට 0704720584 අමතන්න. තෙරුවන්සරණයි

  • @MalkiSilva-u7v
    @MalkiSilva-u7v 3 дні тому +1

    Obathuma same rogawalata beheth karanawada... Me panaya hodaida same rogayak thiyena kenekuta

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому

      චර්ම රෝග සඳහා ප්‍රතිකාර කරන බැවින්, දිනයක් වෙන්කරවා ගැනීමට හෝ වැඩි විස්තර දැනගැනීමට 0704720584 අමතන්න. තෙරුවන් සරණයි

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 3 дні тому +1

    Theruwansaranai......!

  • @chanukasahan4359
    @chanukasahan4359 15 годин тому

    පැහැදිලි මදි ගන්න ප්‍රමාණය කියලා දෙනවා

  • @pushpapushpa2682
    @pushpapushpa2682 4 дні тому +1

    Thank you

  • @madushanirmani844
    @madushanirmani844 День тому +1

    Golden milk eka gana kiyla denna kiyla mth dawasak comment ekak damma..me vedio eka dakkama harima sathutu hituna..indian aya me golden milk bonawa neda nitharama..eth weda mahaththaya youtube eke golden milk wala side effects walata tiyenwane golden milk biuwama kidney stones hadenwa kiyla..kaha wala tiyena oxlate kiri wala tiyena calcium ekka ekathu wela calcium oxlate hadenwa kiynawane..eka thamai mta tiyena prashnaya..golden milk bonna kamati unata kidney stones hadei kiyla bayai..edath mn me gana ahala tibuna..e gana hariyatama wistaryk karannko weda mahaththaya..mta kaha mune ganakota alergic wenwa..e unata kama walata dala kawata ehema alergy wenne na..eka nisa golden milk gaththata prashnayk na neda..weda mahaththaya me prashna walata reply karannako..oba thumata gdk sthuthiy..🙏

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  19 годин тому +1

      එහෙම ගැටලුවක් ඇතිවෙන්නෙ නැ පානය කරන්න පුලුවන්. තෙරුවන් සරණයි

  • @mayurasasini
    @mayurasasini 3 дні тому +1

    Sthuthi..oba thumata....apita mee pani nhene....❤❤❤❤❤❤❤we love you....

  • @rasikasubasinghe9154
    @rasikasubasinghe9154 3 дні тому +2

    කරදමුංගු කරාබු නැටි වලට Gas එනවද

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому

      එහෙම ගැටලුවක් ඇති වෙන්නෙ නැහැ

  • @SkinKind-ov5mw
    @SkinKind-ov5mw День тому +1

    මේක බැදලා දාන්නම ඔනිද? සතියකට කිප සැරයක් බිම සුදුසුද? හෙම්බිරිසා වගේ හැදුනම වතරද බොන්නෙ නැත්නම් නිරෝගි අයට ගන්න සුදුසුද?

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому

      වීඩියෝවේ අන්තර්ගත ආකාරයට අමුද්‍රව්‍යය යොදාගෙන සතියට දෙවරක් හෝ තුන්වරක් පානය කරන්න. තෙරුවන්සරණයි

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 2 дні тому +1

    🙏🙏🙏 Great 👍

  • @05088
    @05088 3 дні тому +1

    ආමන්ඩ් කිරි වලින් හැදුවට කමක් නැද්ද doctor?? මම පිටරට ඉන්නේ. Almond milk සහ nuts දෙකම ලේසියෙන් හොයාගන්න තියෙනවා. නමූත් හොදම එළකිරි ද??? Almond milk ද?? 🙏💓

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  3 дні тому

      ඖෂධ පිළිබඳව දැනගැනීමට 0704720584 අමතන්න. තෙරුවන්සරණයි

  • @jayaminithalpetiwalage4565
    @jayaminithalpetiwalage4565 3 дні тому +1

    බෙහෙත් ගන්න ඕනෙ මට ෂුග වලට දුරකථන අංකයක් ලබා දෙන්න පුළුවන්ද

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  3 дні тому

      සියරට මුහම්දිරම් රෝහල වන අප රෝහල පිහිටා තිබෙන්නේ මහනුවර පල්ලේකැලේ බැවින්, වෙදමහතා හමුවීමට දිනයක් වෙන්කරවා ගැනීමට හෝ රොහල පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට 0704720584 අමතන්න. තෙරුවන්සරණයි

  • @lakminisenevirathne7360
    @lakminisenevirathne7360 3 дні тому +2

    පීනස ඇති කෙනෙක්ට මේ කහ කිරි බීමට හොදද?

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому

      එහෙම ගැටලුවක් ඇති වෙන්නෙ නැහැ

    • @lakminisenevirathne7360
      @lakminisenevirathne7360 День тому

      @@ranjanmuhandiram1508 බොහොම ස්තුතියි වෙදමහත්තයා 🙏🙏🙏

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 3 дні тому +1

    මට පපුවේ කපාට සිහින් වීමක් සහ ඕfaරින් ඖෂධ භාවිතා කරනවා මෙම පානය හොදද ඩොක්ටර

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому

      එහෙම ගැටලුවක් ඇති වෙන්නෙ නැහැ

  • @Thanuja-ob5iv
    @Thanuja-ob5iv 21 годину тому +1

    Adarei oba thumata

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  21 годину тому

      බොහොම ස්තූතියි තෙරුවන්සරණයි

  • @sriyanisriyani6093
    @sriyanisriyani6093 3 дні тому +1

    Theruwan saranai oba thumata

  • @HansaPriyangani
    @HansaPriyangani 2 дні тому +2

    ඔබ tumata ස්වර්ණා mali sa රජුගේ pihitai mama tama paratikara ගනිමින් ඉන්නේ pin

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому

      ඉක්මන් සුවය ලැබේවා තෙරුවන්සරණයි

  • @siyamalipriyadarsika598
    @siyamalipriyadarsika598 2 дні тому +1

    Niec

  • @ssmmobile5935
    @ssmmobile5935 4 дні тому +1

    මමත් bonwa nitaram

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  3 дні тому

      හරිම සතුටුයි. තෙරුවන්සරණයි

  • @ashash6992
    @ashash6992 3 дні тому +2

    Fresh milk ok da?

  • @sumihettiarachci2131
    @sumihettiarachci2131 3 дні тому +3

    හැමදාම බොන්න හොදද

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  3 дні тому

      සතියකට දෙපාරක් වගේ බොන්න. හැමදාම බොන්න එපා.ඖෂධ පිළිබඳව දැනගැනීමට 0704720584 අමතන්න. තෙරුවන්සරණයි

  • @ErandiRajapaksha-s7x
    @ErandiRajapaksha-s7x 2 дні тому +1

    Pregnant ayata hodada?

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому

      එහෙම ගැටලුවක් ඇති වෙන්නෙ නැහැ

  • @krisnhokumar6651
    @krisnhokumar6651 3 дні тому +1

    Derigau lebewa bs

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому

      බොහොම ස්තූතියි තෙරුවන්සරණයි

  • @chandranoragala757
    @chandranoragala757 3 дні тому +1

    Seeni.thiyenaayata.hodada

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  3 дні тому

      හොඳම මීපැණී සොයාගත හැකිනම් පමණක් මෙය සාදා පානය කරන්න. දියවැඩියාව තිබෙන රෝගියෙකුට සීනි සහිත මීපැණී භාවිතා කිරීම සුදුසු නැත. තෙරුවන්සරණයි

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 19 годин тому +1

    ලෝකෙ තියෙන හොඳම මී පැනි කොහෙන් හොයන්න ද..ඔබතුමාත් බොනවද මේක

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  17 годин тому

      හොඳ මීපැණී අපෙන් වුනත් ලබාගත හැකියි. ඇණවුම් කිරීමට 0704720584 අමතන්න. තෙරුවන්සරණයි

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 3 дні тому +2

    ගස්ට්‍ර්‍ය්ටිස්,සෙම් වලට.ප්‍රශ්න නද්ද.පින් (ආමාශ.තුවාල.ගන්.අහුනා)සෙමට?pin

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  3 дні тому

      ගැස්රයිටිස් සහා සෙම් රෝග වලට ප්‍රශ්නයක් නැහැ. ඖෂධ පිළිබඳව දැනගැනීමට 0704720584 අමතන්න. තෙරුවන්සරණයි

  • @samanthibandara1624
    @samanthibandara1624 День тому +1

    Oba thumata theruwan saranai 🙏🙏🙏❤❤

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому

      බොහොම ස්තූතියි තෙරුවන්සරණයි

  • @dilanthisilva6651
    @dilanthisilva6651 3 дні тому

    මී පැණි කේක් හදනකොට සීනි වෙනුවට දැම්මා ට කමක් නැද්ද. මම මගේ බබාලාට කෙසෙල් සහ මී පැණි දාලා එගොලන්ට කේක් බේක් කරලා දුන්නට කමක් නැද්ද

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 18 годин тому +1

      මී පැණි රත් කරන්න එපා කියලා වෙද මහතා කියනවා. කේක් හදද්දී ක් රත් වෙනවා නේද

  • @ashash6992
    @ashash6992 3 дні тому +1

    එළකිරි වෙනුවට fresh milk ගත්තාට කමක් නැද්ද? කහ වෙනුවට කස්තුරි කහ දැම්මට කමක් නැද්ද? අනේ doctor උපදෙස් දෙන්න

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  3 дні тому +1

      ෆ්රෙශ් මිල්ක් යොදා ගැනීම ගැටලුවක් නැ.

    • @kanthijayawardana6523
      @kanthijayawardana6523 3 дні тому

      ​@@ranjanmuhandiram1508kasturi KAHA tikak bonna gattata kamak nadda weda mahataneni

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 3 дні тому +2

    ❤❤❤❤❤❤❤❤❤

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому +1

      බොහොම ස්තූතියි තෙරුවන්සරණයි

  • @thilakshimenusha742
    @thilakshimenusha742 3 дні тому

    කිරි පෙරල අය අලුතෙන් කිරි එකතු කර නෙද..එතන පැහැදිලි කරන්න පුළුවන් නම් ..ස්තුති ..❤

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 3 дні тому +2

    පිටිකිරිවලින් හදන්න bha රිද තෙරුවන් සරණයි දිර්ගා යුශ වේ වා ❤❤❤❤❤❤❤❤❤

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому

      එළකිරි හෝ ෆ්‍රෙෂ් මිල්ක් පමණක් යොදාගන්න. තෙරුවන්සරණයි

  • @iroshagethani7828
    @iroshagethani7828 3 дні тому +1

    ❤❤

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  3 дні тому

      බොහොම ස්තූතියි තෙරුවන්සරණයි

  • @vitharanachami4001
    @vitharanachami4001 3 дні тому +2

    Theruwan saranai

  • @maryfernando1231
    @maryfernando1231 3 дні тому +2

    🙏🙏🙏🙏❤️❤️

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508  День тому

      බොහොම ස්තූතියි තෙරුවන්සරණයි

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 3 дні тому +2

    ගම්මිරිස් කුඩු ටිකකුත් මම නම් දානවා.🇩🇪

  • @inokasamanmalikarunarathna6803
    @inokasamanmalikarunarathna6803 3 дні тому +1

    🙏🙏🙏🙏