පිටකොටුවේ ගියොත් බඩු ගන්නේ බලාගෙනයි - හදිසියේම සිදුකළ වැටලීමෙන් හසුවූ දේ මෙන්න

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 57

  • @georgedesilva1561
    @georgedesilva1561 11 годин тому +11

    මේවා හොඳ වැඩ , ඒත් මේ සමහර පාරිභෝගික අධිකාරියේ සමහර නිලධාරීන් මූන්ව නළවන විදිහට මෙතන මේවා හැම එකක්ම විනිවිද භාවයෙන් තියෙන බව අපිට සැකයක් තියනවා... මෙතන නිල් පාට ඇඳගෙන ඉන්න නිලධාරියා කතා කරන විදිහට අවධානය යොමු කරලා බලන්න.

  • @BandaraBandara-o2f
    @BandaraBandara-o2f 12 годин тому +13

    සම්පූර්ණව පිටකොටුවේ පදික වේදිකාවේ බඩු විකුණන ඒවා නවත්තන්න ඕන.මිනිස්සුන්ට විශාල කරදරයක් යන්න එන්න අපහසුයි

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 11 годин тому +6

    අනේ මේ හොරා පොළිස් වැඩේ දැන්වත් නතර කරපල්ලා. කොයි ආණ්ඩු ආවත් එකයි. ආයතනවල වැඩ කරන්නේ එකම නිළධාරීන් සෙට් එකක්. මොන බලුවැඩේ කළත් සමාව දෙනවා. අවවාද කරනවා එච්චරයි. මෙහෙම පුළුවන්ද රටක් ගෙනියන්න

  • @sasindu7843
    @sasindu7843 11 годин тому +9

    ඕවගෙන් ඇදුමක් ගත්තොත් ඇරෙන්න වෙන කිසිම දෙයක් ගන්න බෑ ඒකත් බලල ගන්න ඕන නැත්තන් පිට නෑ

  • @wsmnssiriwardhana1722
    @wsmnssiriwardhana1722 11 годин тому +5

    පිටකොටුවේ බඩු නම් කියලා වැඩක් නෑ. කෑමත් එහෙමයි බඩුත් එහෙමයි.

  • @AnushaDayananda
    @AnushaDayananda 17 годин тому +7

    Kiyawala වැඩක් නෑ.මේවට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන..

  • @wattakkapoosa
    @wattakkapoosa 8 годин тому +3

    පිටකොටුවෙන් කව්ද බඩු ගන්නේ මොලේ තියන උන් නම් ගන්නෙ නෑ. තනිකර අංකූරෝ ඉන්නේ😂

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 13 годин тому +3

    එහෙම කාලයක් තිබුණ.
    දැන්නම් මිනිස්සු සල්ලි නිසාම තිරිසන් වෙලා.
    මම නම් දන්න කෙනෙකුට යන්න දෙන්නෙ නැහැ.
    ඇති ලාබයක් නැහැ.
    හොරැන්ට අහුවෙනව .............

  • @nishantha1422
    @nishantha1422 16 годин тому +9

    නාට්‍ය ..පෙන්නනු ලැබේ .දෙසැම්බර් 20 සිට 25 දක්වා

    • @wsmnssiriwardhana1722
      @wsmnssiriwardhana1722 11 годин тому

      මහින්ද ,රනිල්ලගෙ වැඩ තමයි.ජරාවත් කෑවා. බඩුත් ජරාව

  • @shyamaliepa3154
    @shyamaliepa3154 10 годин тому +3

    ගන්න යන උන්ගේ වැරද්ද ගන්නේ මොකටද

  • @Lankanlife
    @Lankanlife 10 годин тому +2

    කෑම වලට වඩා හොයල බලන්න ඕන මූනෙ උලන ආලේපන ගැන ..හැමෝම විකුනනව..ලස්සන වෙන්න ගිහින් අන්තිමට පිලිකා හදාගෙන තමා නතර වෙන්නෙ

  • @nissarsamadu5052
    @nissarsamadu5052 10 годин тому +2

    Yrs well done job's.

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 7 годин тому

    මේවා හොඳ වැඩ දිගටම කරගෙන යා යුතුයි ජරාව විකුණන්න නොදිය යුතුයි

  • @captaingalway8005
    @captaingalway8005 6 годин тому

    රටෙ ප්‍රධාන අග නගරය තුල ඇති විවිධ මාදිලි පරිභෝජන දූවය මහජන සෞඛ්‍ය ට කෙතරම් සූදූසූද යන්න සොයා බැලිය යුතුය

  • @nuwanff66
    @nuwanff66 8 годин тому +1

    අහක බැලුවොත් දැම්මා කුනු වෙච්ච ඒවා

  • @shashikamadushan
    @shashikamadushan 17 годин тому +4

    කවුද යකො ඔහෙන් බඩු ගන්නෙ

  • @nathasha2489
    @nathasha2489 11 годин тому +2

    Nitarama ohoma hoyala beluwanm hodai pavichchi karanna epa kiyana crem tama shop wala wikunawa

  • @YoshanMilinda-h3j
    @YoshanMilinda-h3j 7 годин тому

    යන්න ඕන කරා වගේ ගොඩේ උන් වගේ ගියානම් ඇන්දුවා 😂

  • @SamithPriyankara-s7r
    @SamithPriyankara-s7r 17 годин тому +23

    පිටකොටුවේන් බඩු ගන්න මොඩයොත් ඉන්නවද

    • @telecinema958
      @telecinema958 17 годин тому +1

      Kiyala wadak na😂

    • @MaprensseySelwa
      @MaprensseySelwa 12 годин тому

      Oyaladan..ngittata.apiovadnnagodakkalidn...munkvdvtathdnnha....horvladmtajirnavlaenn

    • @DevHania
      @DevHania 11 годин тому +10

      කොටුවෙන් තමයි උබලා ගන්න ඒවත් ගන්නේ

    • @kumaraindika7535
      @kumaraindika7535 11 годин тому

      😂​@@DevHania

    • @Prageethviduranga-y8i
      @Prageethviduranga-y8i 11 годин тому

      ගන්න නිසානෙ බඩු තියෙන්නේ

  • @lasithasadakalum1564
    @lasithasadakalum1564 10 годин тому +1

    Me watalim digatama karanna one mu. Karan mama owa thama

  • @SudesCris
    @SudesCris 11 годин тому +2

    රටේ ආදරය කොලටි එක බාල උනාම

  • @mithunudara5823
    @mithunudara5823 9 годин тому +1

    Oya පිටකොටුවේ horu enne hora බඩු pirila

  • @nwsachi4317
    @nwsachi4317 10 годин тому +1

    අපි මාලිමාව ට ගගා හැමිනෙන්න හදන්නේ ඔිකුන් තමයි

  • @AnCrean-t1g
    @AnCrean-t1g 13 годин тому +1

    Pita කොටුවේ
    Kaputo කිසිම දෙයක් ගන්න epa unwath හැදෙන්න arinna one කපටි eun පිරිලා

  • @rajithrasinka3976
    @rajithrasinka3976 11 годин тому +1

    ඔය හොරෑ රෑණ හැමදාම ඉන්නවා, මුසල බේසිකයෝ😂

  • @jckarangoda4872
    @jckarangoda4872 11 годин тому +1

    නීතිය kriyathmaka කරන්න

  • @N.B9060
    @N.B9060 13 годин тому +1

    අනික් මාසවල බුදිද මුන් ,වසර අවසාන නාට්‍ය😂😂

  • @RamuRasika
    @RamuRasika 17 годин тому +3

    Mun okkoma hodata ragapanawa,
    AWuruddata eka parak cheka karala madi dawasa gaane check karanna,lankawe okkoma kadawala hora badu echarai

  • @roshansilva5384
    @roshansilva5384 12 годин тому +2

    අපේ එවුන්ට සුදු වෙනවා වුණා ගු ගානවා

  • @MallikaDamayanthi-i3j
    @MallikaDamayanthi-i3j 11 годин тому +1

    Hal thoga welenda sillara welendata denne rupiyal 230ta.

  • @Sudu-z9m
    @Sudu-z9m 10 годин тому +1

    Pita kotuwe okkoma horu inne ahuwenna apa addakiman kiyanne😂😂😂😂😊

  • @UsaSadaru-lz1eb
    @UsaSadaru-lz1eb 12 годин тому +5

    ඕව ගෑව කියල ඇන්ජිමේ කලු අරින්න බෑ කවදාවත් තොපිට 😂

  • @DjfKfjf
    @DjfKfjf 4 години тому

    Balagena nemea kohomath ganna eapa