Ada video eka harima jolly..prashna amathaka wenawa oyalage video balanakota..kasun aiyage chamari akkagei channel ekath man asawen balana kenek..elina patiyatath adarei..hamadama wage love you akka aiya ❤️❤️❤️
Supiri pattai athtatama supiri lassana video ekak waaaaaaw enjoy Kara, hamotama wish karanawa sathutin inna Adare oyala denna athulu hamotama good luck anith video eka ikmanata Oney good luck 👍👍👍👍❤️❤️❤️❤️🥰🥰
Panadura kiyaddi mara gammak Enna.💪💪💪👍👍. Ape Gama Thama ithin pasukan hamadema atha laga API Inna selan bank eka gawa kalin dannawanam balan innawa enakan.aiyoo ana single Aul Appa apa wanawa.ath kohoma Hari balanawa.bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa.😘🥰😍🤗🙏😷😷
Aiyata saruwath ekath athi athal kotiyai..lassana wenas video ekak...chamari akka posh unata loku kam na neda..dan nam eyatath asai..oyalatama set wenawa
Mn Kasun ayyalage gewal laga kenek…japane inne mn dan oyalage payn giya nisa ada game adurana minissu tikak dakka panadure town eke awidinakota issara mathak una… hari sathutuy
අපි කට්ටිය සෙට් වෙලා කරපු වැඩේ බලන්න රෙඩි වෙලා ඉන්න 👇❤️
ua-cam.com/users/MagicCompassvlogs
අපි ලෑස්තියි.😆😆
@@promilakumari3603 photo
කෝ එලීන
හැමදෙයක්ම සීමාවකට තියාගෙන කරපං කසුන්.. වෙන you tube channel වලට උබලව විකුණාගෙන වීවුස් හිගා කන්න දෙන්න එපා.. මොකද උබල ඔය තැනට කවුරුත් ගෙනත් තිබ්බෙ නෑ නෙ උබගෙ මහන්සියෙන් නෙ ඔය තැනට ආවෙ ඉතිං මුංට කියපං උන්ගෙ දෙයක් කරන්න කියලා .. උබගෙ chanal එකෙ fan කෙනෙක් විදියට මම නම් කැමතියි නෑ වෙන චැනල් වලට කඩෙ යනවට ..🥺💔
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩
කීප පාරක්ම බැලුවත් පස්සෙනේ බං මතක් උනේ කමෙන්ට් එකක් දාන්න අමතක උනා කියලා. ඊලග කොටස තවත් රසවත්. ජයවේවා!!
Ane Elina ada nedd🙄😟
අයිස් පැකට් බණ්ඩාරගම නම් තියෙනවා.
අයියේ පානදුරේ කොහෙද ඔයාලා
@@madhubhashinee3457 kurusa hndiyeda inne
හැමදෙයක්ම සීමාවකට තියාගෙන කරපං කසුන්.. වෙන you tube channel වලට උබලව විකුණාගෙන වීවුස් හිගා කන්න දෙන්න එපා.. මොකද උබල ඔය තැනට කවුරුත් ගෙනත් තිබ්බෙ නෑ නෙ උබගෙ මහන්සියෙන් නෙ ඔය තැනට ආවෙ ඉතිං මුංට කියපං උන්ගෙ දෙයක් කරන්න කියලා .. උබගෙ chanal එකෙ fan කෙනෙක් විදියට මම නම් කැමතියි නෑ වෙන චැනල් වලට කඩෙ යනවට ..🥺💔
මෙයාලා හැමෝම ගොඩාක් වාසනාවන්ත අය.විවාහ ජිවිතේ හරි ලස්සනට විදිනවා.නැත්තම් නොගැලපෙන අය මොන තරම් තත්පරෙන් තත්පරේ ජිව්තේම විදවනවද... දරුවෝ නිසා කසාදේ ඉදගෙන..බුදු සරනයි හැමෝමටම
❤❤❤😍😍😍❤❤❤
Enjoy ur life always love ur both of ur.and i hope meet ur both one day....
@@wickramathanthrieip1280 definitely let's meetup 🙌❤️
කවුරුවත් මං වගේ නැතුව ඇති ඔයාලට ඇබ්බැහි උනු තරම කියනවනම් මං මුල ඉදන් මේ දවස් ටිකේ ඔයාලගේ වීඩියෝස් ටික බලාගෙන එන ගමන් ඉන්නේ.අලුතෙන් අප්ලෝඩ් කරන වීඩියෝ ටිකත් අමතක නොකර බලනවා.මං කෑම කන ටයිම් එකට අනිවාර්යයෙන් කෑම එක බෙදා ගෙන කාමරේට ඇවිල්ලා ඔයාලගේ වීඩියෝ එක්ක දාගෙන තමයි කෑම කන්නේ.මේ අකවුන්ට් එකෙනුත් සබ්ස්ක්රයිබ් කරලා ලයික් කරනවා කලින් අකවුන්ට් එක පෝන් එක මාරු උනු නිසා ගන්න බැරි උනා.ඔයාලා දෙන්නා නැව ගිලුනත් බෑන් චූන් වගේ තමයි.මං ආසම අයියගෙ විහිලු වලට.අක්කත් අයියටම හරියන්න ඒවට හැඩ ගැහිලා ඉන්නේ.සංසාරේ මේ වගේ එකටම අයියගෙ වෙන්න ඔයාලා දෙන්නට සුබ පතනවා මගේ හදවතින්ම. ❤️❤️❤️❤️❤️❤️❤️
අයියා කියන කතා වලට හිනා වෙලාම හිත පිරිසිදු වෙනවා ඈ..නියමයි අද චමරි අක්කයි කසුන් අයියයිත් නියමයි 🥳
ගොඩාරියක් ස්තූතියි නංගි අගය කිරීමට ❤️😍❤️
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ !ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩
එලිනා නංගිකෝ😅😅😅
මම දැක්කා කසුන් අයියායි චමරි අක්කයි පොලේ ගිහිල්ල එන story එකක් දාලා තියෙනවා ඒත් මම බැලුව ඔය ඩබල නැත්තේ මොකද කියලා බලද්දි මේ ඉන්නේ දෙන්නා 😂😂
ආදරෙයි කුචී,බුචී 💕💕
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩..........
අනේ මෙයාලා ගේ ඉස්සරහින් ගිහිල්ලා 🙁🙁 ආයේ එනවනම් කියන්න අපේ කඩේටත් ඇවිත් 😂 දැන් බීම පැකට් එන්නේ නෑ දුකයි දුකයි දුකායි 😑 ආදරෙයි ඔක්කොටම 😍😘😍❤
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ !ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩.............
ආසම you tube නාලිකා දෙක travel with wife and kuchi&Buchi කස්ටියම හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤️ අනේ එලීනා මැණික තමන්ම කෑම බෙදා ගන්නවා ෂෝක් අනේ.. මේ කුචී අක්කේ අයියා නම් සුපිරි ආතල් චරිතයක් 😄
එලීනා ඒ කෑම බෙදලා දෙන්නෙ අපිට. 😃😌😌😊
ගොඩම ගොඩාක් ස්තූතියි මල්ලි අපිට දෙන මේ වටිනාකමට. මේ වචන මාරම ශක්තියක්. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩..............................
Appo buchi aiye oyage kata ridenne nadda appa ochchara katha karala... ee unata kochchara katha karath ahagena innawa ආදරෙයි akki and aiya dennatamaa
කතා නොකර ඉද්දි මුළු ඇඟම අමාරුයි. 😀🙈
ආදරෙයි අපිත් හැමදාමත් ❤😍
අපේ අක්කි බෝලෙයි අයියයි කොතනද එතන ඉතින් සතුට පිරුණු හිනාව තියෙන තැනක් නේ 😍.. අද vlog එකත් ගොඩාක් ලස්සනයි.. ආදරෙයි අක්කිටයි අයියටයි ඒ වගේම චමරි අක්කිටයි කසුන් අයියටයි චූටි එලීන පැටියටයිත් අාදරෙයි.. ❤️❤️ හැමෝම පරිස්සමෙන් ඉන්න .. බුදුසරණයි හැමෝටම ..
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් 😍❤️❤️😍
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ !ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩...........
Ai ane oyala nil patama adala ada mona unath niyamai sathutui theruwan saranai
ප්ලෑන් කරලා නෙවෙයි ඇන්දෙ. ඒත් ගානට නිල්ම ඇඳලා කෝම හරි.
මරු අදත් හතරදෙනා🥺❤️
❤️Travel with wife❤️
❤️Kuchi & Buchi❤️
🌌❤️🥺ආසම Couple දෙක ❤️🌌🥺
පට්ටම ස්තූතියි අපිට දෙන මේ වටිනාකමට ❤️😍😍❤️
@@Kuchiandbuchi අපි හැමදාම ඔයාලා එක්ක ❤️🥺
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩....
චමරි නම් මරැ....ලස්සනයි...travel with wife නිසා බැලුවා මරැ....❤️❤️❤️
ගොඩාක් ස්තූතියි මේ පැත්තට ගොඩ වැදුනට 😍❤️❤️😍
ඇයි එහෙම කියන්නේ ඔයා ඒ අයට අකමැති නම් මොකුත් comments නොකර ඉන්න එක් අයෙක් සතුටු කරලා තව කෙනෙක්ට දුකක් දෙන්න එපා එදකොට අනික් කෙනා ගැන තව කෙනෙක්ට නොදැනීම වෛර ඊර්ෂ්යාව ඇති වෙනවා එහෙම කරන්න එපා හැමෝම සතුටක් ලබන්න හැමදේම කරන්නේ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න තුණුරුවන්ගේ සරණයි ❤
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩......
සැහෙන්නම සැහෙන්නම සැහෙන්නම පරක්කු උනා විඩියොව බලන්න එන්න .වැඩ වගයක් තිබ්බා ඉතින් .සුපිරි ඉතින් අෑ.කියන්න දෙයක් නැ වෙනදා වගෙ හිනා වෙවි බැලුවා ඉවර වෙනකල්ම.නියමාාාායි.☺☺☺
පට්ටම පට්ට තැන්කූ වේවා හොඳේ. 😍❤️😍
ඔයාලා හරි වාසනාවන්තයි හොද යාලුවො ඉන්නවා ඔයාලට හැමදාම සතුටින් ඉන්න
ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
අනේ ඉතින් මගේ ගමේමනේ ඉදලා තියෙන්නෙ.මම චමරි අක්කගේ ගේ දැකලා තියෙනවා.. පානදුර පොල ආයෙ කියන්න දෙයක් නෑ.❤😊😊😊😊
අනේ තව මේ වගේ vidoe ඔනේ🥺❤️ trval with wife ලත් එක්ක.... බුචී wife ලත් එක්කයි.........අදරෙයි ගොඩක් 😍❤
ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩............
මරු අනේ.ගැලපෙනම හතරදෙනා❤️
😍❤️❤️😍
ellena duwata api godak adarei .Oyala okkotoma theruwan saranai
❤️😍🙏❤️😍🙏
කසුන් අයියයි, අයේශ් අයියයි එක වගේ.. මං කලින් හිතුවේ ඒ දෙන්නා අයියයි මල්ලි කියල .... 😍😍😍
හෙ හේ... සිරා කතාව. 😃😃😍
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ !ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩...........---
Aneeee maru aiiye adanam vedio eka maru harima lassanai vedio eka thawath me wage vedios genna labewa kiyala prarthana karanawa hamoootama adreiii පරිස්සමෙන් inna sathutin inna ❤️😘
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍😘
මාර ජොලි අනේ වීඩියෝ එක ...❤️❤️❤️❤️... ආදරේයි ගොඩක් ...බුදු සරණයි
ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️😍
ඔයාලගෙ vlogs නම් පටන් ගත්ත වෙලාවෙ ඉදන් ඉවර වෙනකල්ම හරිම ආසාවෙන් බලනවා😍
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍❤️
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩..
Me wele adala adala hembath wela inna welawak ane me video eka balala tikak e duka amathaka una meka iwara wenakan hari thank you
අනේ.... ඒ දුකට හේතුව මොකක් උනත්, ඒ දුක නැති වෙලා ගිහින් සතුට උතුරන්න කියලා අපි හදවතින්ම ප්රාර්තනා කරනවා 🙏😍❤️
ඒ හිතවත්කම් වලට ඇස්වහක් වදින්න එපා...❤❤
😍😍❤❤🙏🙏
Mulu vidio ekama lassanai, hitha adila giye sarala keema welata. Elina baba atulu hamotama teruwan saranai!!!!
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍❤️
අනේ මාත් ඉන්නෙ පානදුරේ අනේ ඔයාලා කවදදා ආවේ ටවුන්..අපරාදේ දන්නවා නම් ටවුන් එකට එනවා🥺🥺...ආසම කපල් දෙකක් kuchi & buchi😍😍travel with wife😍😍අම්මො අර ජෑම් ගහේ පලුද අහනවා කසුන් අයියා එතන පලු ගහක් නැතො.....අම්මොව් අනුරාධ අයියා ඉන්නවා නම් ඉතින් මොන තරම් මහන්සි උනත් හිනා සාගරේ තමා පයින් යන්න වෙන්නෙ.....බුදු අම්මො ලිප ඔලුවෙ තියාගෙන පාර පැන්න විදිය🤣🤣🤣🤣
දැන් මාසයක් වගේ වෙන්න එනවා මේ ගමන ගිහින්. ඉස්සරහා දවසක අනිවාර්යයෙන් හම්බෙමු. පානදුරේ කියන්නෙ හූවෙ දුරනෙ. පෙට්රල් ප්රශ්ණෙ විතරයි හරහට ඉන්නෙ මේ දවස් වල.
ගොඩම ගොඩාක් ස්තූතියි නංගි 😍❤️😍
Wow oyal nm marai 🌼🌼🌼 mechara prashna tiyan klekath apita podi hari sathutatak denawata 🤩🤩🤩 aiya aka oylat budusarani 🤩🤩🤩🤩
ගොඩම ගොඩාක් ස්තූතියි මේ තරම් ප්රශ්ණ මැදත් ඔයාලා නොවෙනස්ව අපිත් එක්ක ඉන්නවට 😍❤️😍
Ada video eka harima jolly..prashna amathaka wenawa oyalage video balanakota..kasun aiyage chamari akkagei channel ekath man asawen balana kenek..elina patiyatath adarei..hamadama wage love you akka aiya ❤️❤️❤️
ගොඩාක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
කැමතිම කපල් දෙකක් එකම vlog එකක😍😍😍 අයියාගේ විදියට කිව්වොත් අඩේ ඒක මරුනේ🙈😍😍
අඩේ..... පට්ටම තැන්කූ හොඳේ. ❤️😍😍❤️
එක සුපිරි.. බලාගෙන ඉන්නවා ඉතුරු කොටස Magic compass එකෙන් එනකන්..
ආදරෙයි ♥️♥️
ආදරෙයි අම්බානෙක. ❤️😍😍❤️
Supiri pattai athtatama supiri lassana video ekak waaaaaaw enjoy Kara, hamotama wish karanawa sathutin inna Adare oyala denna athulu hamotama good luck anith video eka ikmanata Oney good luck 👍👍👍👍❤️❤️❤️❤️🥰🥰
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. 😍❤️😍
Yaluwo godak iddi hari jolly neda 😍 mahansiya kohen giyada na.. Ayesh Ayya nm kasun ayyage look ekamai 😁 Aluth wede mokakdoo🙈
ඒ වැඩේ ඉක්මනටම Magic Compass චැනල් එකෙන් අරන් එනෝ හොඳේ. 😍❤️😍
Harima lassanai Ada vlog eka oyala denna wagema chamari akkai kasun aiyath Inna nisa ❤️
ගොඩාක් ස්තූතියි 😍❤️😍
Panadura kiyaddi mara gammak Enna.💪💪💪👍👍. Ape Gama Thama ithin pasukan hamadema atha laga API Inna selan bank eka gawa kalin dannawanam balan innawa enakan.aiyoo ana single Aul Appa apa wanawa.ath kohoma Hari balanawa.bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa.😘🥰😍🤗🙏😷😷
අඩේ.... ඒ කියන්නෙ ඔයාලත් ලඟ පාතම ඉඳලනෙ එදා. දවසක හම්බෙමු හොඳේ අනිවාර්යයෙන්ම. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
Api adarei
Ane mt godak asama kapal dekak ...kashun aiye suba upandinayak...akki aiya adarei elinatath chamari akkitat adarei pi bs...
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍
අයියා මරු අනේ 🤣🤣👌👌😍😍😍 ඔයාලව ලගට බලන්න ආසයී අනේ😍😍😍😍😍❤️
කුචියයි බුචියයි vedio එකක් දාලද දන් නෑ කිය කිය හිත හිත ආවේ. බත් එකත් අරන්.
Aneeee ❤️❤️
Balala kohomada kiyannakoooo 😍😍
මේ බුචියනං හැබෑට දෙමළිච්චා වගේ...... මරු අප්පා
හෙ හේ... 🙈🙈🙈😃😃😍😍
ඔයාලා එකතු වෙලා වෙනස්ම වීඩියෝ එකක් කරපු එක ගැන ගොඩක් සතුටුයි.මං ආදරේ කරන ෆැමිලි එකක් තමා ට්රැවල් විත් වයිෆ්.අනිත් අයියයි අක්කයිත් කලින් ට්රැවල් විත් වයිෆ් වීඩියෝස් වලින් දැකලා තියෙනවා.හැමෝටම ආදරෙයි.හැමදාම මේ වගේ ලස්සන වීඩියෝ කරන්න ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා ❤️❤️
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
අනේ එලීනා මැණික හරිම ලස්සනයි 😍 අයියා අක්කි ආදරෙයි 😍💓
ආදරෙයි 😍😍🥰🥰❤️❤️
Kamthi couple dekak 😍 ada video niyami akka and ayya ♥️ oya dennt godk kamthi 😘 oya denn niymet video krnva akka and ayya 🙂 parissmen inna 🙂
Adarei nangi ❤️❤️🤗🤗
වීඩියෝ එක නියමයි වෙනදා වගේම.. දානකන් බලන් හිටියෙ.. ❤❤
කට්ටිය ඔක්කොමලා ආතල් පොරවල් නෙහ්.. ❤😊 ජය වේවා!
පට්ටම පට්ට තැන්කූ හොඳේ. 😍❤️😍
ආදරේම ආදරේම ආදරේ කපල් දෙකක් ඔයාලාගේ vlogs බලන්න වගේම ඔයාලා හතර දෙනාගෙම වීඩියෝ බලන්න මාරම ආසයි ඔයාලා දෙන්නා ඉන්න තැන ඉතින් සතුටු ලෝකයක් ❤️❤️❤️
ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤️❤️😍
කෝ අනේ අපේ එලීනා පැටියා... පොඩ්ඩයි පෙන්නුවේ අපේ චූටි මැණිකව... එලීනා පැටියට ගොඩ ගොඩක් ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
😍😍😍❤️❤️😍😍
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩..............................
Ane aiye ape gewl gawtm awithine ayyo 😭😭😭😭 harim duki 😫 lassni vlog ek athal 😁 api badu knn
Kada tikmi giye e thnwl
Anik thnwlt wada gann adui ☺️adarei ayya & akki 🥰 dwsk ape gedrth enn mn inneth panadure 😫
Mn dilakshi nangi ❤️
ආයෙ ආපු දවසක හම්බවෙයි අපි අනිවාර්යයෙන්ම. ආදරෙයි නංගි හැමදාමත් ❤️😍😍❤️
PEOPLE PLEASE WRITE ENGLISH COMMENTS >>>
WHERE IS LITTLE PRINCES.
4nagema weda walta suba pathanwa elinath hrima lassanai🥰😘❤️❤️❤️denna sanipen sathutin inna akkiyo and aiya
ගොඩම ගොඩක් ස්තූතියි නංගි 😍❤️😍
Adath maru video eka
Hamadama adareyy akka harima lassanay ❤️🌚
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍
අම්මෝ කට්ටියම මරු අනේ. 😍😍😍 මන්නම් කොහොමත් ආසම කපල් ටිකක් තමයි 😍😍 අම්මෝ එලීනා මැනික තනියම බෙදාගෙන කන්නත් දන්නවා දැන් 😍😍😍
එයා ඒබෙදලා දෙන්නෙ අපිට. ඒකයි හොඳම සීන් එක. 😍❤️❤️😍
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ !ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩...........-
ඔන්න වීඩියෝ දෙකම බැලුවා හොදේ 😍😍😍😍😍😍😍
ගොඩාක් ස්තූතියි ❤️😍
Adee patta set eka ahaa asma kattiya apinm othna pandure hariyata yanawa enawaa class maru anee ada video eka supiri ❤❤
අහා... අපි ඒ ගිය දවසෙත් ඔයාට ක්ලාස් එකක් තිබ්බනම් අපිව මගදි හම්බෙන්නත් ඉඩ තිබ්බා එහෙනම්. 😃😃😍😍❤️❤️
@@Kuchiandbuchi අනේ ඔව් අප්පා අපරාදේ 😭❤
Mage ellima ta vlog aka karata thanks hode.man kochchara comment karala elina akka vlog akak ellala thanks ❤️❤️❤️❤️elina pennuwa madi ane
E vlog ek nm shooi.hrim asawen bluwe..so sweet anee...Budusaranai ❤
ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
Aiyata saruwath ekath athi athal kotiyai..lassana wenas video ekak...chamari akka posh unata loku kam na neda..dan nam eyatath asai..oyalatama set wenawa
කිසිම ලොකු කමක් නැති ඩබලක්. පට්ටම සරල පට්ටම ආතල් සුපිරිම යාලුවො දෙන්නෙක්. ❤️❤️😍❤️❤️
මං ආසම කපල් දෙකක් ❤️තව ආසයි ලයිෆ් විත් ඔමේ චැනල් එකට ❤️එයාල ඇමරිකාවෙ 💗ඔයාල ලංකාවෙ 🌍💗මොනව උනත් අපේ පිස්සු කෝච්චි දෙක ජිම් ගිය හැටි අපි දැක්කනෙ අයියා දීපු ගිෆ්ට් එකෙන් 😂😂😂කන කෑමට ටිකක් ඇවිද්දට කමක් නෑ අක්කි බෝලෙගෙ බඩ බහින්න 😁 ඒත් අපි කැමති ඔය සයිස් එකෙන් ඉන්නවනම්❤️ 😍
හෙ හේ... ඒ අන්තිමට කිව්ව එකටනම් අක්කා හෙන ආස වෙයි. 🙈😃😃
ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට 😍❤️❤️😍
ඇත්තටම Video ලස්සනයි... සුපිරි... පටිට Fun...
😍😍
❤️😍😍❤️
Ammo hina una bada palenna..thank you so much ...apiwa hinawen thiyanawata.. siyaluma wada sarthaka wewa...🤗🙏💐💐💐
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍
Me vedio eka anakam balan hitiye. Aiyanam kohe giyath athal ekene inne. God bless you Akki, aiya and all. Much love.....
ආදරෙයි නංගි හැමදාමත් ❤️😍😍❤️
Ane nikanma hina enawa.ape babath harim asai oya dennata.adarei.😍😊♥️♥️♥️
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් 😍❤️😍
මරු පොල. ආතල් එකේ ඉමු. පරෙස්සමින් ඉන්න බුදුසරණයි 🙏
ආතල් පොල 😍😍❤️❤️🙌🙌
කුචී බුචී & Travel with wife ආසම කපල් දෙක😍🌹🌹❤️
Aneeee 😍😍
Adareiiiii ❤️❤️🤗🤗
@@Kuchiandbuchi😍😍
niyamai niyamai niyamai niyamai ..
Harima lassanai vedio eka ..🥰
Jaya wewa.❤️
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
Boru posh nethi akama couple 1 kuchi and buchi..budu saranai dennatama
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
🥰🥰🥰🥰
Mn Kasun ayyalage gewal laga kenek…japane inne mn dan oyalage payn giya nisa ada game adurana minissu tikak dakka panadure town eke awidinakota issara mathak una… hari sathutuy
ශා..ඔයාව එහෙම මතකයන් අතටට අරන් යන්න ලැබුන එක අපිටත් ලොකු සතුටක්. ❤️😍😍❤️
AASANA UA-cam CHANNEL DEKA MN BALANA. EEKA HINDA IWASILLAK NATHUWA HITIYE VLOG EKA DAANAKN. ELENA BABATH MAARA CUTE. PARISSAMN INNA. BUDU SARANAI🥰🥰😍😊😊😍😍
ගොඩම ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට 😍❤️❤️😍
Ane asama dennek....attatm kiwoth oyala denn wagema,kasun aiyai,chamari akkai dennath katha kalath ahan inne asai... mn asama cupel 2k...❤❤
ගොඩාරියක් ස්තූතියි නංගි
ආදරෙයි ගොඩාක් 🥰🥰❤️❤️🤗🤗
Muge Kata kathurenda kapala thiyenne.
ආසම කපල් දෙකක් තමයි ඔන්න
අනුරාද අයියා ඉන්නෙ කොහෙද එතන ආතල් තමයි ඔන්න
හා හා
සුපිරි වැඩේ ඔන්න
ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට
ආදරෙයි මල්ලි හැමදාමත් ❤️😍😍❤️
Thimira ❤
Male malu...පට්ට
❤️😍😍❤️
අයිය කියන ඒවට හිනාවෙලා පණ යනව😂😂😂
Ela Ela, love you guys, chuti manika lassanai, 👍👍❤❤
Love you more ❤️❤️🥰🥰
Adoo travel with wife me lagane inne balan giyama danui damagatte para dakkama
😍❤️❤️😍
4 දෙනාම සුරයෝ😁😍❤...ආදරෙයි හැමෝටම❤
Adareiiiii ❤️❤️🤗🤗
හ්ම් .. මොනවා කරන්නද .. ඉන්දියාවේ එක ආයෙ මුල ඉදන් වත් බලනවා...
අපෙ ගම තමයි ඉතිම්💕😃, පානදුරෙ බිච් එක පෙන්නුවෙ නැද්ද🤣
එච්චර දුර පයින් යන්න පණ තිබ්බෙ නෑ. 🙈🙈😃😃❤️😍
හරිම සරලයි.. ඒ වගේම හරිම ආදරණීයයි ♥️
❤️😍😍❤️
අඩේ කිලෝමීටර් 4 ඇවිද්ද කියන්නෙ පට්ටනෙ...
නයිස් ව්ලොග් ආ...
හොඳ හතර. ගිහින් ඇවිල්ලා බලද්දි කිලෝමීටර් 6කට කිට්ටුයි ඔක්කොම. (කසුන් බැඳලා හිටියෙ අය යන දුර එහෙම පෙන්නන ඔරලෝසුවක්.)
තැන්කූ වේවා බොසා. 😍❤️😍
සෙට් එක කාලෙකින් නේද සෙට් උනේ 🙄🙄ආදරෙයි අක්කෙ අයියේ 😍😍 පරිස්සමෙන් ඉන්න
ඒකනෙ කාලෙකින් 😍😍😍
ආදරෙයි මල්ලි ❤️❤️
අම්මෝ ශෝක්..කට වල් ටික..මරු..පාලු නෑ..💓
😃😃😍😍❤❤
Asama couple dekak.akki thawath bola wela.😍😍😍😍😘😘
😍❤️😘😍❤️😘😍❤️😘
අයියෝ වෙරළු ගෙඩිය කපන්නේ හරි අටකට 😂😂😂😂
Video eka danakammai balan hitiye 😍😍
Balala kohomada kiyannakooo 😍😍
බලාගෙන ඉදපු වීඩියෝ එකක් සුපිරි මාර සතුටුයි දැක්කත් ❤❤❤❤ ආදරෙයි සෙට් එකට.
ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️❤️🤗🤗
Hari shoii akke oyla mn oylge videos nowardima blnwa
Aneeee 😍😍❤️❤️🤗🤗
ආදරෙයි අක්කා අයියා ගොඩාක් ❤️❤️❤️
ආදරෙයි අපිත් ගොඩාරියක් නංගි ❤️❤️
අනේ ශෝක් එලීනා බබා.❤️❤️😍
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩............
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ !ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩...........--
Niyamai adath video eka...👌🤩👌
Love you Kuchi-Buchi ❤️, Travel with wife❤️ n Ayesh-Pawani ❤️
ආදරෙයි අම්බානෙක. ❤️😍😍❤️
Shooii anee .ඔයාල 2 නම් ආදරෙයි ඉතින් ❤️❤️❤️❤️
ආදරෙයි හැමදාමත් 😍❤️😍
Ada mama tamai first....patta patta niyamai
🙌🙌🥰🥰❤️❤️😍😍
Very nice vlog akki and aiya🥰🥰🥰
Thanx a lot ❤️😍❤️
හායි වේවා!!❤😍 ආසම ජෝඩු දෙකක් එකට...❤❤ සුපිරියටම තියෙයි...❤ කසුන් අයියට සුභම සුභ උපන් දිනයක් වේවා කියලා ඉස්සෙල්ලාම සුභ පතනවා ..🎉️🎊️😍💐🎈 එලීනා මැණික කෝ...😍❤ අම්බෝ පාරේ යන ගමන් කියවන විදිය අයියා 😅😅😅 ජෑම් ගෙඩි කනවා 😍😍🤩😁😁👌 කසුන්ලගේ මාකට් එක 😅🤣🤣 අපේ නෙමෙයි බං ලූ 🤣🤣🤣 අනේ අම්බෝ හිනා කාලා මැරෙනවා අද නම් 😅🤣 අනේ අර ලිපට කිව්ව කතාව 😅🤣🤣මට නම් බෑ දෙයියනේ... රටේ නැති පච කියව කියව එනවා ලූ 🤣🤣😅😁 හපොයි මේ Husband ලා wife ලා ගැන හිතං ඉන්න විදිය...🙏🙃😁😁😅🤣🤣 එපා එපා කට වරද්ද ගන්නලූ චමරි අක්කා...😅🤣 එයාටත් බොන්න ආසයි හෙන අමාරුවෙන් control කරං ඉන්නවා 🤣🤣 අනේ අර ඉන්නේ එලීනා...😍😍❤❤ අන්තිමට හරි පෙන්නුවා ☺️😘😘😘 වීඩියෝ එක නියමයි ❤️❤️💫🤗 ආදරෙයි ගොඩාක් ❤️❤️ මං අසල්වැසියා 😘❤️😘
වෙනදා වගේම වීඩියො එකේ හයිලයිට්ස් ටික ගානට තියෙනවා ඈ. ඔයාගෙ කමෙන්ට් එකේ තියෙන වැඩේ තමයි ඔයාට වීඩියෝ එකේ හොඳටම පන්ච් වෙච්ච තැන් ටික ගානට දැනගන්න පුලුවන් මේකෙන්. 😃😊😊
ආදරෙයි නංගි හැමදාමත් 😍❤️❤️😍
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩..................
@@prettygirl6896 තමන්ගෙ අදහස් ලිව්වට කමක් නෑ.. ඒවා ලියන්න තමන්ගේ ඇත්ත නම වත් දාගන්න ඔයාට ශක්තිය කොන්ද පණ ලැබේවා.. Pretty Girl🥲 ඔයාලා වගේ හිතන අය ඉන්නකං කවදාවත් තමන්ට දියුණුවකුත් නෑ රටට දියුණුවකුත් නෑ..
@@nethusworldsl5339 "world SL" කියන්නෙ ඔයාගෙ වාසගමද එතකොට 💩😂බන්කොලොත් ලන්කා අනාතයෝ 💩😂
Panadura 😊
😊❤️😍
📌️❤😘ඔක්කොමලාට ආදරෙයි ❤
ආදරෙයි හැමදාමත් 😍❤️😍
Maru set eka habayi
❤️😍😍❤️
Asma youtube copul dekak dn weda iwara wela paduwe blnwa oyala 4 denawa...akkila dennatai aiyala dennatai adarei ❤❤❤❤😍😍😍😍
Adarei nangi apith godaaaak ❤️❤️
Balala kohomada kiyannakooo 😍😍
@@Kuchiandbuchi monwa kiynnd mokk demmath maruwk thama ithin 😍❤
Ane me ewarayak netuwa koyawana ekkena maru
Maru ane.🤪😪🙊🙊Happy birthday kasun aiye 💐💐💐
❤️❤️😍😍❤️❤️
කසුන් අයියේ Happy birthday 🎂
🙌❤️