Love to your Parents Your mom is so kind and appreciative Anuradha....take care of her at any cost.. She is a loving soul May god bless your Parents with good health long life and happiness alwayz..❤❤️
I think today is the first time i watched your u tube clip and i really like the two of you the way you present it.Wish the two of you All God's Blessings.I live in the U.K.
අයියාගේ අම්මා හරිම ආදරණීය අම්මා කෙනෙක්❤ පුතාව දැක්කාම තීන සතුට🥺❤
❤️❤️🥰🥰
Kuchige amma
😊😊😊😊😊😊❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤ mk
හරිම ලස්සන vedio එකක්.. බුචිගේ අම්මගේ සතුට හරිම අහින්සකයි.. කුචි ඔයා හරිම lucky.. මටත් අැස්වලට කඳුළු ආවා.. මගේ අම්මා මතක් උනා..එයා අසනිපෙන්... ඔයාලා හැමදාම සතුටින් ඉන්න..බුදුසරණයි
අක්කගේ අම්මා වගේමයි අයියගේ අම්මත් හරිම ශෝක් නැන්දම්මලා දෙන්නම මරු ❤❤❤
❤️❤️🥰🥰🤗🤗
හැම පුංචි දෙයකින්ම සතුටු වෙන අම්මෙක්. අම්මලා එහෙම තමයි නේද? ❤❤
😍❤️😍
හරිම අදරණීය අම්මා කෙනෙක් ❤️🥹
🥰🤗❤️
Me video eka nm shok ane ❤
පව් ඒ... බන්... පොඩි නැන්දලාට මේ වගේ වෙනස් කෑම කන්න දෙන එක හොඳයි ...රසට කන්න ආසයි නේ හැමෝම .... ⭐💪
❤️🥰❤️🥰
දෙමව්පියන් සතුටින් තැබීම මහා පිනක්. එත් ඔයගොල්ලන්ගේ මාමා නැතුව ඔය ගෙදර හරි පාලුයි.
ඒක ඇත්තටම ඇත්ත. ගේ හිස් වගේ.
ආදරනීය පුතෙක් ඒ වගේම අම්මත් හරිම අහිංසකයි ❤🙏
😍😍❤️❤️
මම අවුරුද්දකට පස්සේ ඔයාලාගේ විඩියෝ එකක් බලන්නේ ලංකාවේ අපේ ගෙදරට signal නැ 😮😮😮 ඒ නිසා විඩියෝ බලන්න බැ 😮😮 අද ඔයාලාගේ අම්මා තාත්තා නැන්දා මාමා දැක්කා නංගී කෝ මල්ලිගේ අම්මාට තාත්තාට නැන්දාට මාමාට ඇතුළු පවුලේ සියලුම දෙනාටම හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 මල්ලි ගොඩක් වෙනස් වෙලා ❤❤❤ නියමයි ❤❤❤ ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
Ane ekane 🥰❤️ kalekin apiwa balanna awata thank youuuu
Adareiiiii ❤️❤️🤗🤗
@Kuchiandbuchi 💚💚💚💚💚💜️💜️💜️💜️💜️💜️
❤හරිම ආදරණිය විඩියෝ එකක් අදනම් අම්මා සතුටූ වේනකොට මගේ ඇස්වලටත් කදූළු ආවා එ සතුට දැකලා ආදරණිය දෙමව්පියෝ හරිම අහිංසකයි අම්මා එ විදියට දෙමව්පියො සතූටූ කරන්න ඕනෙ එක වේනම සතුටක් මමත් අම්මා කෙනෙක් නිසා එ සතුට දැනෙනවා වැඩි මගේ පූතාව මතක් වූනා එයා රට ඉන්නෙ ආදරේයි හැමෝටම බුදු සරණයි ❤❤
🙏🙏❤️❤️🥰🥰
Oyala දෙන්නට ගොඩාක් pin දෙමව්පියන් ව සතුටු කලාට❤
🙏🙏❤️❤️
*_ගොඩක කාලෙකින් බුචී අයියාගේ ෆැමිලි අයව දැක්කේ 😌 අම්මා හරිම ආදරණියයි ♥️ ගොඩක් සතුටු උණු දවසක් 💗_*
🥰🥰❤️❤️
Kuchi and Buchi very beautiful volg today Take care and God bless you stay safe through out.😘
Much love ❤️❤️
දෙමාපියන් ඉන්නේ පොඩි කාලයයි. අපි වැඩිහිටි වෙනකොට එයාලා වයසට යනවා. ඒ ටික ගොඩක් දරුවෝ හිතන්නේ නැහැ. ඔය දෙන්නාම ඉතාම හොඳ දරුවන් දෙන්නෙක්.
🙏🙏❤️❤️🤗🤗
හිනා වෙවී බැලුවා ස ප්‍ර්‍යිස් එක ,හාරිම ආදරනීය අම්මා කෙනෙක් ,💖💖💖💖💖 බුදු සරණයි ඔයාලට 🥰😘
🙏🙏❤️❤️🥰🥰
Aiyye oyage ammai thaththai harima ahinsaki ,adaraniyai ,a gollonwa sathutin hamadama bala ganna,oyata godak pin a gollonwa sathutu karana aka❤
🙏🙏❤️❤️🤗🤗
Harima adaraneeya family ekak..harima shok ane..❤️❤️💐💐💐🎉😘😘😘
🥰🥰❤️❤️🤗🤗
Anee amamtai thaththatai budu saranai ayya akka පරිස්සමෙන් my 1st comment keep it up ❤❤❤❤
🙏🙏❤️❤️🤗🤗
Love to your Parents
Your mom is so kind and appreciative Anuradha....take care of her at any cost..
She is a loving soul
May god bless your Parents with good health long life and happiness alwayz..❤❤️
Thank u so much & much love to u 🥰❤️
@Kuchiandbuchi ❤️
Ayiyage amma ayiyawai akkawai apreciate karana widiha harima shoke . Ammata deyak dunnama ekata sathutu wena hati harima adaraneeyai . Amma ta Dirgayusha wewa ❤
Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.
🙏🙏❤️❤️
කුචීට ඇඬෙන්න ආවා නේද අම්මා සතුටට බදාගෙන පින් දෙනකොට ❤ අම්මා තාත්තා දෙන්නට දරුවෝ මේ වගේ සළකන්නම ඕනා පුළුවන් තරමින්.
ලෝකයේ දෙමාපියන් සමහරවිට හොඳ වගේම නරක මතක දරුවන්ට දුන්නත් දරුවෝ උත්සාහ කරන්න ඕනා හොඳ මතක විතරක් ම දෙන්න.🎉🎉🎉
🥰😍❤️
මේ ගෙදර දකිද්දි මාමා ව මතක් වෙනෝ...අනේ... හිටියනම් ...ආතල් බෝල මාමා....😘😪☹️
ඔව් අප්පා... ගේ හිස් වෙලා මමා නැතුව. 😒
I think today is the first time i watched your u tube clip and i really like the two of you the way you present it.Wish the two of you All God's Blessings.I live in the U.K.
සුපිරි අක්කේ අයියේ ආදරෙයි ගොඩක් අම්මා වයි තාත්තා වයි ආදරෙන් බලාගන්න ඒදෙනටත් ආදරෙයි ගොඩක් මං ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🥰🥰❤️❤️🤗🤗
අනේ මේ වීඩියෝ එකටනම් හරියට ආස හිතුනා ❤❤❤❤
😍😍❤️❤️
Oyalage balapu lassanma video eka ❤
❤️😍😍❤️
Oya hode putheku hodama hoda leliyekui, raththaran valatath vada apita demaupiyo vatinava. Raththaran daru depalak e demau piyanta labila thinne ❤❤❤❤
❤️😍😍😍❤️
ඔයාලගේ ව්ලොග් කීපයක් මග ඇරුනත් එක්ක බුචි ඒ වෙලාවෙම බලන්න බැරුව, ඒත් මේක හරිම ආසාවෙන් බලන්නෙ මගේ නෑදෑයන්ගේ වගේම
🔥🔥🔥♥️♥️
🥰🥰❤️❤️🙏🙏
Very lovely family ❤lots gods blessings always 🙏
🙏🙏❤️❤️
Ara vibrate machin eka ganna thank kiyannako dr?
Api gatte nam Thailand walin darling ❤️
Aneeeh harima hoda amma kenek 🥺💗
🥰❤️🤗
Anee shoi oyage ammai taththai ❤❤❤ adarei oyalata lassanai video ekaaa
Adareiiiii ❤️🥰
ආතල් එකේ ඉමු❤❤❤ බායි වේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
😍😍❤️❤️
අනේ හුග කාලෙකින් එයාලා ❤😘😘😍
🥰❤️😘
අම්මගෙ හිනාව ලස්සනයි❤❤❤
Aneee 😊❤️
Ane aiyage amma harima hodai,adare hithenawa..😘
😍❤️🥰
අම්මා හරිම අහිංසකයි අනේ හරිම පිං පාටයි
🥰❤️🙏
සුපිරියක් තමා ❤❤
😍😍❤️❤️
❤❤❤❤❤❤❤❤❤ LOVE UR VIDEOS
🥰🥰❤️❤️🤗🤗
Mn me para A Level karanne. Mm padam kara kara idala stress wela hitiye. Me video eka baluwama thami mage munata hinawak awe . THANK YOU OYALATA❤❤❤❤
අඩේ... ඒක අපිටත් සතුටක්. හොඳට පාඩම් වැඩ කරගන්න ශක්තිය ලැබෙන්න කියලා විශ් කරනවා. 🙏❤️🥰
Anee aiyage ammawa huga kalekin dakke eya hari shook anee😍😍😍😍😘❤️
🥰🥰❤️❤️
niyamai aiya akki a video aka
😍❤️😍❤️
Lassanai video eke ❤😊
😍😍❤️❤️
This vlog is amazing❤
😍😍❤️❤️
අයියගෙ අම්මගෙ ආදරනීයකමට මගෙ ඇස් වලට කදුලුත් ආවා.. අයියගෙ අම්මයි තාත්තයි නිදුක් නිරෝගීම වේවා..🙏
🙏🙏❤️❤️
අනේ ඒ අම්මා හරි ආදරණියයි❤😊
🥰🥰❤️❤️
Depaththema demawpiyo ekka sathutin inna eka watinawa... ❤❤❤❤
❤️🥰❤️🥰
අනේ මට මේ වීඩියෝ එක බලද්දී කඳුළු ආවා❤.අනේ අම්මා හරි ආදරෙයි නේද අක්කට❤.අයෙත් ගමේ වීඩියෝ එකක් කරන්න.අයියා ගාල්ලේ කොහෙද .අපි ඇල්පිටිය
Bro amma kiyanne ammathama adari amma❤❤❤❤
🥰🥰❤️❤️
ඒ වගේ නැන්දම්මා ලා හැමොටම ලැබෙන්න ඕන..අක්කා වාසනාවන්ත යි
❤️😍🥰
Lassanaiii adreiiii❤😊
Adareiiiiiiii ❤️🤗
Malli oyaga Amma thatha harima ahinsakai hamadama balanna eyalata
🙏🙏❤️❤️
බුදු සරණයි ඔයාල හැමෝටම ආදරෙයි 💙😍❤️
Aneh ara ammalata dunna gift eke nama mkd? Kohend gaththe?
Eka massager ekak, gatte thailand walin 😊🥰
අනේ ඔයාලගේ බලපු වීඩියෝ වලින් ආදරණීයම ලස්සනම් වීඩියෝ එකක් ❤❤🥰🥰 අයියගේ අම්මා හරිම ශෝයි අනේ හරි ආදරණීයයි ❤🥰
🙏🥰❤️😍
❤❤❤❤Demaavpiyo thama givite😊
🥰❤️🤗
නැන්දමිමා නොවෙියි දෙවිවරැ බුදුසරණ යි අමිමාලාට
🙏🙏❤️❤️
I love you akka and Aiya❤❤❤
Love u ❤️❤️
Sweet පුතාගෙ sweet කට්ටියට sweet surprise එක ❤
❤️❤️🤗🤗
@Kuchiandbuchi 😊😊😊❤️👊
කුචියාගේ අම්මා කියුට් අනේ❤
🥰❤️
Harima ahinsaka harima adaraniya Amma kenek❤❤❤
❤️❤️🥰🥰
අයියගේ අම්මා ටිකක් ඔෂින් drama එකේ ඔෂින් වගේ 😍
❤️😍❤️
Adarei ❤❤
Adareiiiii ❤️🤗
Aiya galle da..dakune kollek neh..❤️❤️❤️💐💐💐💐
Ow ow 😁❤️
@@Kuchiandbuchi ගාල්ලෙ කොහේද?අපිත් ගාල්ලෙ..
Podi nanda thama wade niyametama kale..😂patalawanne nethuwa seka hithenne nethuwa lassnata wade kala❤
ඔව් ඈ.. එතන පොඩ්ඩක් වැරදුනානම් මුළු සැලැස්මම ඉවරයි. ❤️
Shook ane❤
🥰🥰❤️❤️🤗🤗
අනේ ඒ අම්මා.නැන්දම්මා කෙනෙක් නෙමෙයි එයා.ඔයා හරි වාසනාවන්තයි අක්කේ.💜️💜️💜️🥹
❤️🥰❤️🥰❤️
Asaven balan idapu video akk budusrani ammatai thatai
🙏🙏❤️❤️
පව්ලේ සර්ප්‍රය්ස් එයාල එක්ක ගත කරන වීඩියෝස් ඇත්තටම බලන්න ආසය් 😢😢😮😮😮 කිසිම කම්මැලිකමක් නෑ 😊😊😊❤❤❤❤. කුරුම්බා තමය් නැත්තේ 😢.
දවසක එන්න මෙහේ. දෙන්නම් කුරුම්බා. 🥰❤️🥰
උබලට කවදාවත් වරදිනේ නැ බං.... සතුටෙන් ඉන්න තැනට තමා හැමදාම සතුට එන්නේ.....
ශෝක් අප්පා අම්මා තාත්තා ❤️❤️❤️
😍❤️😍
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
Apith adareiiii ❤️🤗
තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🥰❤️
මෝඩ ගැනී divos වේයම්කෝ ඔය මිනිහට පාඩුවේ ඉන්න දීලා 😂💔 ගොන් ආත්ල් දෙන්නේ
Hari sok amma hari dukai godak hoda kenek
😍😍🥰🥰❤️❤️
1st like
😍👍❤️
❤❤❤❤❤❤❤❤❤මම 1
😍😍👍👍❤️❤️
අනෙ ශෝක් අනෙ ❤
😍❤️🤗
Man ae achchitai seeyatai harima asai❤❤❤😊
❤️❤️🤗🤗😘😘
❤️❤️❤️අක්කි ඒ machine ඒක කොහෙන්ද ගත්තේ plz details දෙන්නකෝ
අනේ අපේ අම්මට ගොඩක් වටිනවා ❤❤❤විස්තර කියන්නකෝ
Api gatte thailand walin ❤️
@@Kuchiandbuchi ❤️හරි
Ayya car eka demme ape achchilaha ❤🤗 Both are so cute & I love very much akka and ayya 😇🥰
Ammage sathuta ❤
Ekane 🥰❤️
Hoda puthek hoda diyaniyak❤
❤Adarey
Adareiiiii ❤️🥰
Man Asama vlog akak oyalage ammalage gedra Yana aka❤❤❤
❤️🥰🥰❤️
Ogollo demapiyanta godak adarey nedg
Owne ❤️🤗
අනේ😢❤❤❤❤❤
😍😍🥰🥰❤️❤️
😂😂😂😂😂🎉😂😂😂mala perethoya wasanth ewi thppi kanna
හෝද හෝද මඩේ දාන්නේ ඇයි
punchi babek one oyalagema
Lassanai ආදරෙයි අක්කා අයියා
Adareiiii ❤️🥰
Anee amma 🥰
😍❤️
Very nice video ❤
🥰❤️🤗
අක්කි ඔයාලා pizza challenge එකක් කරන්නකෝ
ඔයා ඔයගේ අම්මලාට වඩා ගෑනු කෙනාගේ අම්මලාව තමා ඔලුවේ තියන් ඉන්නේ. ඒක හොඳට පේනවා.අපි නොකියුවට.ඔයාගේ දේමාපියන්ටත් කෙල්ලගේ දෙමාපියන්ට වගේ සලකන්න. මොකද ඔයාට සැලකුවේ ඔයාගේ දෙමාපියෝනේ එයාලට එහෙම කරන්න් එපා😊
චූන් panuth kmu❤😂😂
හෙ හේ. 😀😀
ane kethai konde kapnna buchiyo😢❤
වයිෆ් ආස වවනවටනෙ. 😊🥰
mage amma wage aneee... mata ammawa mathak une. .. ath amma dan na...😢😢 ammage adare tharam wena monawada..❤
Aneeee 🥹❤️🤗
මමත් ගාල්ලෙ❤❤🎉
Ade ❤️❤️
අපේ පැත්තෙ චූන් පාන් එන් නෑ🥺😂❤️❤️❤️❤️❤️❤️❤️
හැ... සිරාවට???