මේ ක්‍රමය හරියට කලොත් තත්පර ගාණකින් ඕනැම කෙනෙක් ඔයා ලගට ආකර්ෂණය වෙනවා.attract any perosns

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 787

  • @omeshikakaushani5694
    @omeshikakaushani5694 11 місяців тому +209

    හිත රිදුන බිදුන හැම තැනදිම මාව දිරිමත් කලේ මගේ හිත හැදුවෙ මගෙ තනියට හිටියෙ මගෙ ලගින්ම ආදරණීය විශ්වයයි.. ගොඩක් ආදරෙයි... ආදරණීය විශ්වය මට මුනගස්සපු විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

    • @SrimathiMunasingheArachc-ez2qv
      @SrimathiMunasingheArachc-ez2qv 11 місяців тому +6

      සුබ උදෑසනක් සෙනෙහසේ නවාතැනේ සියලුම දෙනාට මාගේ සිතන පතන සියලුදේ දෙන ආදරනිය විස්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ සියලු දෙනාගේ පාර්ථනා ඉටුවෙිවා විස්වය සත්‍ය යි සත්‍ය යි සත්‍ය යි මාගේ විස්වය ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤

    • @sunilshantha5531
      @sunilshantha5531 11 місяців тому +2

      විෂ්වශක්තියේ ආශිර්වාදය පිරැණු සුභම සුභ උදැසනක් වේවා. හැමෝටම

    • @relaxwithdarshi1528
      @relaxwithdarshi1528 11 місяців тому +1

      🌻🙏

    • @A.SiyanichandrikaA.Siyanichand
      @A.SiyanichandrikaA.Siyanichand 11 місяців тому +1

      ❤❤❤❤❤❤❤

    • @nalikafernando4188
      @nalikafernando4188 11 місяців тому +1

      🙏🙏🙏🙏🙏🙏

  • @dammikaw9050
    @dammikaw9050 9 місяців тому +46

    සහතික ඇත්ත ඔයා මේ කියන දේ හරියට ම හරි කෝල් එකක් ආවා විනාඩි 10. ක්‌ ආවා බුදුගුණ සත්තයි විශ්වය සත්තයි.. හැමෝම මේ දේ පිලිගනිත්වා... බුදුසරණයි

  • @Danu123day
    @Danu123day 11 місяців тому +37

    ඔයා අපිට ටෙක්නික් එකක් කියල දෙනකොට ඒ වීඩියෝ එකට කමෙන්ට් එකක් හරි තියෙනවා එයාලට ඉටු වුන දේවල් ගැන කියලා..ඒවා දැක්කම හරිම සතුටුයි.සියලුම දෙනාට තෙරුවන් සරනයි🙏❤

  • @shakyasmom..6547
    @shakyasmom..6547 11 місяців тому +48

    1st comment 🎉🎉🎉🎉
    මෛත්‍රී කිරීම ලොකුවට ප්‍රගුන කරන්න පුලුවන් උනේ ඔයාගේ channel එක බැලුවට පස්සේ...lassana dwasaka ආරම්භයට මල්ලී ඔබටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි... ❤❤🙏🙏🙏

  • @shyamaruwanmali8733
    @shyamaruwanmali8733 11 місяців тому +32

    ඒක සත්‍යක් .අද උදයේම මට ඒ ප්‍රතිපලය දකින්න ලබුනා..විශ්ව මාතාවන්ට ස්තුති..ආදරනිය විශ්වයට ස්තුති.❤❤❤

  • @tuanalith3636
    @tuanalith3636 11 місяців тому +24

    ජයෝමුනින්දස,සහ සබ්බ පාපස්ස ගාතාව සෑම උදැසනක හත්වරක් සජ්ජායනය කර දවස අරම්භ කරනවා දැන් මගේ ජිවිතයේ කරදරයක් නැහැ . ඔබට විශ්වයේ පිහිට සහ අරක්ෂාව ලැබේවා

  • @2002Dilmi
    @2002Dilmi 2 місяці тому +9

    මේක ඇත්ත.. මම මේ වීඩියෝ එක බලල එකපාරක් නිකන් එයාට මෛත්‍රී කලා..ඊටපස්සෙ මම washroom ගිහින් ආයෙ කාමරේට එද්දි එයා unblock කරල calls 5ක් අරන් මැසේජ් එකක් දාල.. හැබැයි වෙනද තරම් තාම ප්‍රශ්නෙ හොඳටම විසඳිලා නෑ.. දිගටම මේක කරොත් ඉක්මනටම ප්‍රශ්නෙ විසඳෙයි කියල විශ්වාසයි.. හැබැයි මාත් එක්ක වචනයක්වි කතානොකරපු එයා මං ගැන හොයල බලනව චුට්ටක් හරි❤ ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි❤

  • @SeuwandiLakmali
    @SeuwandiLakmali 11 місяців тому +18

    මල්ලි මම ආදරණීය විශ්වය නිසා මගේ ජීවිතේ ගොඩක් වෙනස් කරගත්ත කෙනෙක්.මම දැන් ගොඩක් සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙනවා.මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි .ඔයාගේ වචන කටහඬ හිතට ලොකු ශක්තික් සැනසීමක් ගේනවා .හැමදාම ඔයාගේ වටිනා කාලයෙන් කොටසක් අපි වෙනුවෙන් වැය කරනවට ගොඩක් පින්.මගේ ආදරණීය විශ්වයේ පිහිටාශීර්වාදයෙන් මුළු ලෝක සත්‍යයෝම සැනසේවා🙏❤️

  • @chathu8886
    @chathu8886 10 місяців тому +10

    මේ ක්‍රමය නම් හරියට ම හරි ගියා . හිතුවෙ වත් නැති විදියට . නොහිතන වෙලවක පැය කිහිපයක් ඇතුළත මට එහි ප්‍ර්‍රතිඵල ලැබුණා. පොදු ගැටලුවක් විසදගන්න මම මේ ක්‍රමයට උත්සාහ කළා... ඇත්තටම ගොඩක් ස්තුති අයියේ අපිට මෙ දෙවල් සරලව කියලා දෙනවාට... 🙏🙏🙏 ස්තුති මගේ විශ්වයට ...... ❤

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 8 місяців тому +22

    අද මගේ නන්ගි ආවා මම බ්ල්න්න ඇය අවුරුදු දහයක් මාසමග අමනාප වෙලා අද ඒ සේරම හරි ගිය ආ ස්තුතිය විස්වය ස්තුතිය ස්තුතිය 💙💙 ආදරෙයි හැමදාමත්

  • @achalasandamali1674
    @achalasandamali1674 11 місяців тому +7

    ඔයා කීව විදියටම මල්ලී මං හැමදාම රෑට උදේට එයාට මෙත් වඩනවා.මට දැනෙනවා ඒ දෙයින් එයා පොඩ්ඩක් හරි වෙනස් වෙලා කියලා.වෙනදා කෝල් එකක්වත් නොගන්න එයා දැන් දවසකට පාරක් කෝල් එකක් දෙනවාමයි.මං ආදරණීය විශ්වය විශ්වාස කරන්න පටන්ගත්ත දවසේ ඉදන් සතුටින්.මට දැනෙනවා ලගදීම ප්‍රාතිහාර්යයක් වෙනවමයි කියලා..ඔයාටත් ආදරණීය විශ්වයටත් අනේක වාරයක් ස්තූති මල්ලී❤

  • @sashdesilva0337
    @sashdesilva0337 11 місяців тому +6

    මම law of attraction follow කරන්න ගත්තේ 2023 November පළමු සතියේ වගේ ඉදලා. ඒ සදහා ඔයාගේ මේ vedio සෑහෙන්න උපකාරයක්‌ උනා මල්ලි. මම පුදුම මානසික පීඩනයකින් හිටපු කෙනෙක් නමුත් law of attraction follow කරන්න ගත්ත දවසේ සිට මේ වෙනකම් පුදුම සතුටකින් ජීවත් වෙන කෙනෙක්. මගේ ජීවිතේ දනාත්මක ලෙස වෙනස් වෙලා තියෙනවා. ඔයාට ගොඩක් පිං හා ස්තුතියි මල්ලි. ඒ වගේම මට මේ vedio අහන්න සැලැස් වූ හා මාගේ සියළුම ප්‍රාර්ථනා ඉෂ්ට කරලා දෙන මාගේ විශ්ව මාතාවටද අනේක වාරයක් ස්තුතියි, ස්තුතියි, ස්තුතියි 🙏🙏🙏

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 11 місяців тому +48

    මන් ආසම විදිහෙ රැකියාවක් ඉක්මනින් මා හට ලබා දුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වේවා 🙏🙏💖💖 වීඩියෝ එක බලද්දී ලයික් 111

  • @Nethuperera176
    @Nethuperera176 11 місяців тому +13

    Good morning අයියා. මං හැමදාම උදේට කෝපි එකත් හදාගෙන මුලින්ම බලන්නෙ ඔයාගෙ වීඩියෝ එක. ඒක බලන්නෙ නැතුව දවස පටන් ගන්න හිතෙන්නෙ නෑ. හරිම සුබයි මටනම් ඔයාගෙ වීඩියෝ එක බලලා දවස පටන් ගත්තම... ඔයා වගේ හොද පුතෙක් මේ ලෝකේට දායාද කරපු ඔයාගෙ අම්මටයි තාත්තටයිත් ගොඩාක් පිං අයියේ... ඒ වගේම ඔයාටත් පිං අයියේ අපිව නිවැරදි මාර්ගයට ගන්නවට... ඔයාගෙ සියලුම වැඩකටයුතු සාර්ථක වේවා ... දවසින් දවස දියුණු වේවා ...
    බුදු සරණයි 🙏🙏

  • @NilukaPriyangani-t9n
    @NilukaPriyangani-t9n 11 місяців тому +36

    ඇත්තටම කලින් vidio එක මන් ඉයෙ රෑ බලලා කලේ.මගේ මහත්තෙයා මගේ ලග නැතුව මාස 9,ක්.. එයා ඉයෙ රෑ මැසෙජ් කලා.මාව බලන්න එන්නම් කිවුවා..අනේ මට ගොඩාක් සතුටුයි..මගේ ආදරනීය විශ්ව මාතාවටත් මේ තරම් මිලකල නොහැකි දේවල් කියලා දෙන අය්යටත් අනේක වාරයක් හදවතින්ම ස්තුතියි ස්තූතියි ස්තූතිය... මන් ලගදි ඉදන් මේ විශ්වය ගැන දාන වීඩියෝ බලන්න ගත්තේ..හිතට පුදුම සතුටක් දැනෙන්නේ..ගොඩාක් පින් ඔයාට අය්යේ..

  • @kavinduekanayaka1252
    @kavinduekanayaka1252 11 місяців тому +35

    අද දවසේ සියලු දෙනාගේම ආදර බලාපොරොත්තු ඉටු වේවා .වෙන් නොවේවා❤❤ආදරනීය විශ්වය කරන අයියේ ඔයාගෙත් සියලුම බලාපොරොත්තු ඉටු වේවා❤❤

  • @sasidusathsara-s6z
    @sasidusathsara-s6z 11 місяців тому +8

    මා හට මේ වීඩියෝ එක ඇස ගැටු ආදරණීය විශ්වය ඔබට අනේකවාරයක් ස්තූථීවන්ත වේවා !🙏❤

  • @nirupaarangalla4171
    @nirupaarangalla4171 11 місяців тому +18

    මගෙ සැමියා ගේ කුරිරු කම්,දුශ්ටකම් දුරු කරපු විශ්වයට ස්තුති යි ❤.විදගන්න බැරී තරමට විදවන මගෙ පීඩනය දුරුකරපු විශ්වය ට මහමෙරක් ස්තුතියි .ඔබ සැමටම සුබවාදී ශක්තීන් ආකර්ෂණය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @ChandraKumara-b4o
      @ChandraKumara-b4o 5 місяців тому

      Haai

    • @BandulaAbesinghe-o3w
      @BandulaAbesinghe-o3w 2 місяці тому

      ආදරනිය විශ්ව මාතාවට ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤

  • @shiromishiromi4451
    @shiromishiromi4451 11 місяців тому +27

    ඔව් මටත් හරිගියා මගෙ යාලුවෙක් මාත් එක්ක කථනොකර හිටියා .ඔයා කියපු විදියට මං කරා..ස්තූතියි ...එයාගෙන් අද මැසෙජ් එකක් ආවා එහෙ ගෙදර එන්න ..කියල .හරි සතුටුයි ..විශ්ව මාතාවට අනෙකවාරයක් 🙏 ස්තූතියි ස්තූතියි ස්තුතිය 🙏 ස්තූතියි ස්තුතිය

  • @thanujaamindi9060
    @thanujaamindi9060 11 місяців тому +5

    හිත බිඳුනු හිත රිදුණු අවස්ථා වගගේම නොමනා මිනිසුන්ගේ ඇතැම් ක්‍රියාවන් වලදි වැටුණු හැම මොහොතකම ආදරණීය විශ්වය ශක්තියක් වෙලා ළඟින්ම හිටියා. ආදරෙයි හැමදාම විශ්වයට අනේක වාරයක් ස්තූතිය්

  • @che11111
    @che11111 11 місяців тому +4

    ආදරණීය විශ්වයට ස්තූතියි..! හැමදෙනාගේම යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා🌼

  • @dilki111
    @dilki111 11 місяців тому +25

    නමෝ බුද්ධාය!ආදරණීය විශ්ව මාතාවට අනන්තවාරයක් ස්තූති වේවා!මා ඇතුලු සියලු දෙනාගේ බලාපොරොත්තු සපල කර දුන් විශ්වයට ස්තූතියි.අයියටත් ස්තූතියි.🙏🙏

  • @DulmiDilshika
    @DulmiDilshika 11 місяців тому +5

    ඇත්තටම ඒ භාවනාවෙ ප්‍රතිඵල මාත් අත් විදිනවා.මේක ඇත්ත.❤ සුහ දවසක් හැමොටම .ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏❤️
    ඔයාටත් බොහොම ස්තූතිය අයියේ.ඔයාගෙ video බලලා මගෙ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් උනා.මට ගොඩාක් සතුටුයි.මං ප්‍රාර්ථනා කරනවා හැමෝගෙම ප්‍රාර්ථනා ඉෂ්ට වෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා ❤ 🙏🥰 ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏❤️

  • @seeladesilva6098
    @seeladesilva6098 11 місяців тому +13

    සුබම සුබ දවසක් වේවා ආදරනීය හැමෝටම ..විශ්ව මාතාවෙනි ස්තුතියි 🎉🎉🎉

  • @prasa92
    @prasa92 11 місяців тому +7

    අප සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉටු කරදුන් ආදරණීය විශ්වයට බොහොමත්ම ස්තුති. මල්ලි ඔයාට බොහොමත්ම ස්තූති. අපගේ ජිව්ත ආලෝක කරන පිනෙන් ඔයාගේ ජිව්තය ආලෝක වේවා. අප සියලුම දෙනාගේ ජිව්තවලට ප්‍රාතිහාරයක් සිදුවෙනවාමයි. ආදරණීය විශ්වයට බොහොමත්ම ස්තුති.❤

  • @shamalipadmarani5199
    @shamalipadmarani5199 11 місяців тому +7

    දැවෙන සිත් වලට අමා දහරක් වි ගලන ඔබට මේ විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා !!!
    ආදරණීය විශ්වය පවුලේ සැමටත් මේ විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා !!!
    Thank you ,Thank you , Thank you monther universe !!!❤❤❤

  • @PriyankaLiyanage-w5v
    @PriyankaLiyanage-w5v 11 місяців тому +4

    පුතේ ඔයාගෙ වීඩියෝව ඛැලුවේ බොහොම වේදනාවට පත්ව සිටින වේලාවක . සෑහෙන්න හිත නිවා ගන්න පුළුවන් උනා. පුතාටත් උතුම් විශ්වයටත් ස්තූතිවන්ත වෙනවා 🙏🙏🙏🙏❤

  • @ashokapadmasili3384
    @ashokapadmasili3384 11 місяців тому +13

    අද දින හැමදෙනාගෙම සියළු බලාපොරොත්තු ඉස්ඨ💜️💖💚💜️ වේවා විස්වයේ ආසිර්වාදය ලැබේවා 🌻🎆🌹තෙරුවන් සරණයි 🙏🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි අනේක වාරයක් ස්තුතියි විස්වමාතාවට 🌞⭐💥🌤️

  • @niroshadilhani4517
    @niroshadilhani4517 11 місяців тому +3

    නමෝ බුද්ධාය, තෙරුවන් සරණයි! අයියේ, මම phone එකේ you tube on කරනකොට ඉස්සෙල්ලම දකින්නේ ඔයාගෙ video එක, මම දවස පටන් ගන්නෙ video එක බලල, ඇත්තටම ඔබ ගොඩක් හොඳ කල්‍යාණ මිත්‍රයෙක්, මම දන්නවා අනිවාර්යයෙන්ම පෙබරවාරි මාසේ ඉවර වෙන්න කලින් ඔයාගෙ subscribers ලා 100k වෙනවා කියලා, මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා💕 ඉක්මනින් එ ජයග්‍රහණය ‍ ලැබේවා කියලා,විශ්ව මාතාවට ස්තුති 🌌 තෙරුවන් සරණයි..!🙏

  • @upekshalakmali6341
    @upekshalakmali6341 11 місяців тому +4

    අයියේ ඔයාගෙ හැම වීඩියෝවක්ම බලනවා මම. එයින් මම ජීවිතේ ගොඩාක් වෙනස් කරගෙන ගමනක් යනවා... එ් අයියගෙ මග පෙන්වීම තමයි. ඉතින් මම අයියා කියලා දුන්න අසීමිත බුද්ධ ශක්තිය ගැබ්වුණ ජයෝමුනිංධස්ස ගාථාව සහ සබ්බ පාපස්ස අකරණං ගාථාව 7 වාරය බැගින් කියලා දවස පටන් ගන්නවා.. ඉතිං මගේ ජීවිතේ ගොඩාක් වෙනස් වෙමින් පවතිනවා.. ඔයාට ගොඩාක් පිං මේ මග පෙන්වීමට. මේ වගේම අයියගෙ වීඩියෝ එකකින් මම බලාපොරොත්තු වෙනවා අසීමිත බුද්ධ ශක්තිය ගැබ්ව තිබෙන මෝර පිරිත තුලින් අපගේ ජීවිතවලට ලබාගත හැකි ශක්තීන් සහ අාරක්ෂාව ගැන අාදරණීය විශ්වය දැනුම් තක්සලාවෙන් දැනුම දෙන වීඩියෝවක් ඕන. ඔයාට ගොඩාක් ස්තූතියි අයියේ... තෙරුවන් සරණයි.... ❤❤❤❤

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  11 місяців тому

      අනිවාර්යයෙන්ම නංගී.මම කරන්නම්

  • @shashimadulanjali9004
    @shashimadulanjali9004 4 місяці тому +3

    පිටරට වැඩකරන අපි නින්දට යන්නෙත් ඒ වෙලාවට .ඒත් අපි භාවනා කරනවා.මට හැමදේම ලබා දෙන විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @delikaniroshani77
    @delikaniroshani77 11 місяців тому +4

    ඔව් ඔබේ වචන අහල මාත් දැන් ලොකු ජයග්‍රහනයක් ලබාගනිමින් ඉන්නවා.ඔබටත් මටත් ආදරනීය විශ්වමාතාවගෙන් ලැබෙන ආදරයට ස්තූතියි ස්තූතියි ස්තූතියි.🙏🙏🙏🙏🙏🙏💕💕💕💕

  • @NilukaDamayanthi-ly2kj
    @NilukaDamayanthi-ly2kj 11 місяців тому +14

    සුබම සුබ දවසක් වේවා මගේ මල්ලි ඇතුළු සියලුම දෙනාට කියන කරන වැඩ සාර්ථක වේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
    අද දිනයේ මට ලබා දුන්නු හැමදේටම ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏🏼 ස්තුතියි 🙏🏼 ස්තුතියි 🙏🏼 සම්මා සම්බුදු සරණයි 🙏🏼🦋🙏🏼🦋🙏🏼🦋🙏🏼🦋🙏🏼🦋🙏🏼🦋🙏🏼🦋🌼🌼🦋🌼

  • @ThejaGunawardana
    @ThejaGunawardana 2 місяці тому +4

    මේක මන් හැමදාම පුරුද්දක් විදියට උදේ සවස කරනවා...මේකෙන් ලැබෙන දේවල් කියන්න බැරි තරම්...ජීවිතේ ගොඩාක් දේවල් මගේ වෙනස් උනා...දාලා ගියපු කෙනෙක්ට උනත්,තරහා උන කෙනෙක්ට උනත් සෙත් ප්‍රාර්ථනා කිරීම තුලින් ඔව්න් ගේද හිත් වල තියන තරහා නැති වෙනවා...මන් අත්දැකීමෙන් කියන්නේ...හරිම වටිනවා මේ දේවල්

  • @shiyanijayasinha-zq1ej
    @shiyanijayasinha-zq1ej 11 місяців тому +12

    සියලුම දෙනාට අනන්ත වු විෂ්වයේ සුභවාදි ශක්තින් ආකර්ෂනය වෙලා සියලුම සත්වයෝ දිනෙන් දින දියුනු වෙිවා සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lochanalasanthi5345
    @lochanalasanthi5345 11 місяців тому +5

    මේක සත්‍යයි.අනන්ත සසර පුරාවට අපි ගොඩක් පිං දහම් කරල තියනව සත්‍යයි,අනන්ත සසර පුරව්ට අපි මෛත්‍රී භාවනාව වඩල තියනව සත්‍යයි.සම්මා සම්බුදු රජාණන් වහන්සේ මෛත්‍රී බලෙන් නාලගිරි හස්තයා දමනය කලා සත්‍යයි,සම්මා සම්බුදු රජාණන් වහන්ස්ස් මෛත්‍රී බලෙන් අංගුලිමාල දමනය කලා සත්‍යයි .මේ විදියට මෛත්‍රී භාවනව දිශා අනුව්ත් කරල සෙත් පතන්න .මෙය කියාදුන් මල්ලි ඔයාටත් විශ්ව මෑණියන්ටත් ස්තූති.මෙය කල විගස මට call එකක් ආව.මෛත්‍රී බලය කොතරම් ප්‍රභලද

  • @Kumudunihemalatha-g6q
    @Kumudunihemalatha-g6q 11 місяців тому +2

    හිත ridunau බිඳුණු හැම මොහොතේ ආදරණීය විශ්ව mathawa mage හිත සැනසුම අරන් එනවා.mata hithaganna be ada me rate වේලාවේන් දවල් 1 ta mage watee තැඹිලි pata සමනළයා watee කැරකිලා මගෙ room එකට ගිහින් aeyaa යන්න ගියා ❤ ඇත්තටම man inne singapore rate ඉතිං රට කොච්චර hoda වුණත් inna තැන gena ගොඩක් පීඩනය මැද්දේ තමයි ඉතිං mage ආදරණීය විශ්ව mathawa mta සුබවාදී දෙයක් ඉටු කරනවා එක mata විස්වාසය .ස්තුති ස්තුති ස්තුති .❤❤❤

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 11 місяців тому +37

    මන් අද උදේ දහය වෙද්දී 1111 නම්බර් එක පස් පාරක් විතර දැක්ක 😊

  • @ddilrukshi9144
    @ddilrukshi9144 11 місяців тому +21

    සුබ උදෑසනක් වේවා සියලුම දෙනාටම සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා මාගේ මෙන්ම සියලු දෙනාගේ සියලු පැතුම් ඉටුකර දුන් ආදරනීය විෂ්වමාතාවට ගොඩාක් ස්තූතී 🙏

  • @KwtKwt-r2v
    @KwtKwt-r2v Місяць тому +1

    ඇත්තටම ඇත්ත මේක මටත්
    හරි ගියා ඔබතුමාටත් විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏♥️♥️

  • @AvManori
    @AvManori 11 місяців тому +4

    සුබ උදෑසනක් මල්ලි .ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි .බොහොම ස්තූතියි මල්ලි .ගොඩාක් පින් ඔයාට❤❤

  • @buddhikam1465
    @buddhikam1465 8 місяців тому +1

    ආදරණීය මල්ලී ඔයා ඇතුළු සියලු දෙනාටමත් මගේ ආදරණීය විශ්ව මාතාවටත් අනේ එක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @devikapiyumi
    @devikapiyumi 11 місяців тому +3

    සුබ දවසක් වේවා....අයියා ඇතුලු පවුලේ අපේ ආදරනීයයන් සියලු දෙනාට....විශ්ව මාතවට හදවතිනම ස්තූතියි අද දවසෙත් මාව ජිවත් කෙරෙවුවාට....❤❤❤❤

  • @imashapriyadarshanibandara3203
    @imashapriyadarshanibandara3203 10 місяців тому +1

    ඔයා කියන හැම වචනයක්ම රත්තරං, මුතු, මැණික්වලට වඩා වටිනවා. මම පුදුමාකාර විදියට මේ ආදරණීය විශ්වය විශ්වාස කරනවා. මගේ ප්‍රාර්ථනා ආදරණීය විශ්වය ඉටුකරලා දෙනබවට මට විශ්වාසයි. සියලුදෙනාගේ සියලු යහපත් සිතුම් පැතුම් ආදරණීය විශ්වයේ සුභවාදී විශ්ව ශක්තීන්ගේ ආශීර්වාදයෙන් එයාකාරයෙන්ම ඉෂ්ඨ වේවා.

  • @HiKawee
    @HiKawee 11 місяців тому +4

    ආදරනීය විශ්වය මුණ ගස්වපු විශ්ව මාතාවට ස්තුතියි♥️

  • @ishanichandima6861
    @ishanichandima6861 3 місяці тому +2

    නමෝ බුද්ධාය ....මේ නාලිකාව නිසා මගේ මනස ගොඩාක් වෙනස් උනා.මෙ කරන පින් වැඩේ නම් ඔයාලට මට කියන්න වචන මදි මල්ලිලා....ඔයාලට බුදුසරණයි .

  • @hiru.3612
    @hiru.3612 8 місяців тому +6

    මගේ බලාපොරොත්තු ඉෂ්ට කර දුන් මගේ ආදරණීය විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ආදරෙයි මගේ විශ්ව මාතාවට ❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏😘😘🌎🙏❤️🦋🦋

  • @MadhuSurangi-ro7gg
    @MadhuSurangi-ro7gg 11 місяців тому +5

    ඔබ මා සියලු සත මේ යන ගමනේදි,මෙත් සිතුවිලින් පිරි යහපත් හදවත් ඇති ආලෝකයෙන් ආලෝකය කරාම යන ආදරණිය මිනුසුන් තව තවත් අද දවස තුළ බිහිවේවා.අනන්ත බුදු ගුණ බෙලෙන් සියලු දෙනාටම යහපතම උදා වේවා 🙏🙏🙏

  • @HiruHiru-hl2km
    @HiruHiru-hl2km Місяць тому

    බොහොම ස්තුතියි මල්ලියෝ.... මට මේ විඩියෝ එක දකින්නට සැලැස්සු මාගේ ආදරණීය විශ්වයට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏

  • @kumudunayana6797
    @kumudunayana6797 11 місяців тому +15

    සෙනෙහසේ නවාතැනේ රැදී සිටින සියලුම දෙනාට සුබ දවසක් වේවා හැමෝගෙම බලාපොරොත්තු ඉටු කරදුන් ව්ශ්ව මාතාවට ස්තුතීයි ස්තුතීයි ස්තුතීයි ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @nethminijayalath2572
    @nethminijayalath2572 10 місяців тому +2

    මගේ හිත හරිම ශක්තිමත් ❤
    මගේ හිත හරිම සැහැල්ලු යි❤
    මගේ හිත සන්සුන් ❤
    මන් අන් අයගේ යහපත ප්‍රාර්ථනා කරනවා ❤
    මට විශ්වයේ වූ ඒ අසීමිත ශක්තිය විශ්වාසයි❤
    ඔබතුමා ට මා මේ කරනා මහගු සේවය වෙනුවෙන් ආදරනීය විශ්වය ට ස්තුති වන්ත වෙමි❤❤

  • @nimashadilshani1935
    @nimashadilshani1935 11 місяців тому +2

    ගොඩාක් ස්තූතියි අයියේ❤❤🥺ඔබව මුණගැස් වූ විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියි

  • @achaladesilva6132
    @achaladesilva6132 11 місяців тому +6

    නමෝ බුද්ධාය ! මගේ ප්‍රාර්ථනා ඉෂ්ට කර දුන් ආදරණීය විශ්වයටත් ඔබටත් ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️

  • @thimansarajapaksha2799
    @thimansarajapaksha2799 11 місяців тому +1

    මානසිකව බින්දූවටම වැටුන වෙලාවක මාර සැනසීමක් අය්යාගේ වචන ටික.. අයියට ගොඩක් පින් මේ කරන වැඩේට. දිගටම මේ වගේ වටිනා videos krnna🥺❤

  • @nithilasamarawickrama1232
    @nithilasamarawickrama1232 11 місяців тому +4

    ආදරණීය විශ්ව මාතාවටත් ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @akpcchandra1544
    @akpcchandra1544 11 місяців тому +3

    සුබ දවසක් වෙිවා.සැම දෙනාගේම සියලු පැතුම් ඉටුකර දෙන විශ්ව මාතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @manjuladilrukshi9497
    @manjuladilrukshi9497 11 місяців тому +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි !ස්තුතියි !ස්තුතියි ! හැමදාමත් අලුත් බලාපොරොත්තුවකින් හිත පුරවන අයියට ගොඩක් ස්තුතියි 🙏🙏🙏 ❤️

  • @deepadammika9446
    @deepadammika9446 11 місяців тому +1

    සුභ දවසක් වේවා හැමෝටම මේක ඇත්ත මමත් කරා ප්‍රතිපලවිනාඩි පහක්වත් යන්න කලින් ලැබුනා ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏❤🌎

  • @kauminieshali7613
    @kauminieshali7613 11 місяців тому +6

    සුභ උදෑසනක් වේවා සියලු දෙනාටම අද දවස මගේ මෙන්ම සියලු දෙනාගේම සියලු සිතුම් පැතුම් ඉටුවන ලස්සන දවසක් වේවා ❤❤❤ අදරනීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි .❤❤❤ බුදු සරණයි 🙏🙏🙏🌼🌼🌼

  • @Nimthararathna
    @Nimthararathna 8 місяців тому +11

    ඔබගේ කලින් video එක බලලා මන් ඒ විදියට කරා මාස ගානක් කතා නොකරපු මගේ bf මට කතා කරා . මව හම්බෙන්න ඕන කියලත් කිව්වා . ඔබටත් මගේ ආදරනීය විශ්ව මෑණියන්ටත් අනේක වාරයක් ස්තූති වේවා ! 🙏🙏❤️❤️

  • @malanirajapaksha2345
    @malanirajapaksha2345 11 місяців тому +2

    පුතෙ ඔයාට සුබ දවසක් වෙවා ඔයාගෙ උපදෙස් නිසා මගේ හිතට සහනයක් .ස්තුතිය විස්වමාතාවට ස්තුතිය වෙවා

  • @NimmiRajapaksha-o3g
    @NimmiRajapaksha-o3g 11 місяців тому +2

    සියලු දෙනාටම සුබ උදෑසක් මගේ ජිවිතයේ දුක් කම්කටොලු බාදක දුරු කරලා දුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤🙏 🙏 මල්ලි ඔයට ගොඩක් ස්තුතියි ❤

  • @hasinirathnasiri273
    @hasinirathnasiri273 11 місяців тому +9

    සියලු දෙනාටම සුභම සුභ උදෑසනක් වේවා ❤🙏❤
    ඔබට අනේකවාරයක් ස්තුතියි ❤️💕🙏
    මාගේ විශ්වයටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️💕💫🙏💥

    • @shiromafernando2577
      @shiromafernando2577 11 місяців тому +1

      Wishwa Mathawatath Mallitath Aneka Warayak Sthuthi!!!

  • @lakshmipriyangiperera9724
    @lakshmipriyangiperera9724 11 місяців тому +4

    සුබ උදෑසනක් 🙏 විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති 🙏❤🙏ඔබටත් ගොඩක් ස්තුති 🙏❤🙏

  • @shayama6215
    @shayama6215 10 місяців тому

    හිත රිදුණු බිඳුනු හැම වෙලාවකදීම මගේ ලගින් හිටියේ ආදරණීය විශ්වය....ඔබ කියන වචනයක් වචනයක් ගානේ මගේ හිත දිරිමත් වුණා එයාට ඔබට ගොඩක් පින් අයියේ.විශ්ව මාතාවට ස්තුතියි... විශ්ව මාතාවට ස්තුතියි ...විශ්ව මාතාවට ස්තුතියි....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rathnarathnayake2114
    @rathnarathnayake2114 11 місяців тому +2

    ස්තුති ආදරණිය විෂ්ව මතාවට ගොඩක් ස්තුති ..පුතා ඔයා ට ගොඩක් ස්තුති ...සියලු ලොකු වාෂි සියලු දෙනා නීරෝගී දීර්ඝ ආයු වේවා තෙරුවන් සරණින් යහපතක්ම වේවා .ඇත්ත පුතා ගොඩක් මෛත්‍රී කිරීමෙන් ..ගොඩක් මට ගොඩක් හතුරු කම් කල අය ඉවත් මගෙන් ඈත් කලා..ඇත්ත ටම ගොඩක් ස්තුති ..

  • @Tharangalakmali-o5y
    @Tharangalakmali-o5y 11 місяців тому +1

    ඔයා මේ කරන හැම වැඩසටහනක්ම මම බලනවා ඇත්තටම ඔයාට ගොඩක් පීන් මේ හැමදේටම මම ඔයාට සුබ පතනවා ආදරනිය ව්ශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ❤️🙏🦋

  • @idulanidisanayaka9194
    @idulanidisanayaka9194 11 місяців тому +2

    සුබ උදෑසනක් මල්ලී ඔයාටත් මේ මුලු විෂ්වයට ත් අනේක වාරයක් 🙏 🙏🙏🙏🙏

  • @r.a.m.nisansalasuranjeewa9102
    @r.a.m.nisansalasuranjeewa9102 11 місяців тому

    ආදරණීය මල්ලී, හරිම සතුටුයි ඔයාගෙ මේ සේවය. අද සමාජයේ මිනිස්සු ගොඩාක් ඉන්නේ එක එක ගැටළු වල. කාටවත් කියාගන්න බැරි තරමට අසරණ වෙලා වේදනා විඳින අය ඉන්නවා. ඔයාගෙ Videos වලින් ලොකු Motivation එකක්‌ එනවා. සමාජයට මෛත්‍රිය පතුරවන්න, මේ කියල දෙන දේවල් ඉතා වටිනවා .
    ඔයාගෙ ප්‍රාර්ථනා ඉෂ්ඨ වෙන්න වගේම සියලු දෙනාගෙම සියලු යහපත් ප්‍රර්ථනා ඉශ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

  • @subashinisawrnamali8845
    @subashinisawrnamali8845 11 місяців тому +3

    සුභම සුභ දවසක් වේවා , සියලුම දෙනාගේ ආදරණීය ප්‍රාර්ථනා ඉශ්ට සිද්ද වේවා, අය්යෙ ඔයාටත් ආදරනීය විශ්ව මාතාවටත් ස්තූතියි ස්තූතියි ❤🙏🙏🙏🙏

  • @lathai9414
    @lathai9414 6 місяців тому +2

    මගේ හිත රිදුන හැම වෙලාවකම මම 😅හිටියේ ආදරණීය විශ්වය සමග බොහෝ වෙලාවට මට මගේ හිත හදා ගන්න මට විශ්වය උදව් කලා ඒත් මම ඉන්නේ ලොකු ප්‍රශ්න ගොඩක් මැද මට මගේ ආදරණීයවිශ්වය උදව් කරාවි ඒ බලාපොරොත්තු ව මගේ හිතේ තදින්ම ඇඳිලා තියෙනවා මගේ ආදරණීය විශ්වයට ස්තුතියි

  • @malaniChandralatha-k7n
    @malaniChandralatha-k7n 11 місяців тому +5

    පුතාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා විෂ්ව මාතාවට 🙏 🙏 🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤මගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා විෂ්ව මාතාවනි ❤❤❤ පුතාට විෂ්ණු දෙවියන් ගෙ පිහිට ආරක්ෂාව ලබා දෙන්වා❤

  • @komalravat404
    @komalravat404 11 місяців тому +4

    ❤❤❤❤❤ ආදරණීය විෂ්වයට ස්තූතිවන්ත වෙමි මාගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාටත් විෂ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි, මාගේ නමස්කාරය වේවා මාගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ඨ කර, දුන් විෂ්වයට ස්තූතිවන්ත වෙමි,, ❤❤ සියලුම දෙනා දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා, නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය,,, මම කුවේට් සිට

  • @kumarikothalavala7143
    @kumarikothalavala7143 11 місяців тому +1

    ස්තුතියි ආදරනීය විශ්වය..අද දිනත් මා වෙත ලංග කලාට..ස්තුතියි මල්ලි ඔයාට...

  • @nethmisanjana3682
    @nethmisanjana3682 11 місяців тому +5

    සුභම සුභ දවසක් වේවා !
    හැමදෙනාගේම බලාපොරොත්තු ඉෂ්ට වේවා ! 🙏🌼❤
    මගේ ආදරනීය විශ්වයට ස්තුතියි ! ❤
    බොහොමත්ම ස්තුතියි aiye ! 🙏

    • @victorirangani7350
      @victorirangani7350 11 місяців тому

      Ane mage mahathtayata jeevithaya tawa idiriyata laba denna ayata gogak karadara muda tikak laba.denna loku karadarayaka wetila enne

  • @raniwelagedara8167
    @raniwelagedara8167 11 місяців тому

    ස්තුතියි පුතා ..ඔයා කිව්වදේ ඇත්ත මමත් මයිත්‍රි භාවනාව කරනවා .හරි ම සැහැල්ලුවක් දැනෙනව.මේවගේ දේවලින් අපිව දැනුවත් කරන ඔයාට ගොඩක් ස්තුතියි !!! ඔයත් එක්ක එකතුවෙන හැමෝම හොඳ අය වෙයි .ඒක ලොකු පිනක් පුතේ .ඔයා වගේ කෙනෙක් මුනගැස්සු ආදරනීය විශ්වය ඔයාට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!

  • @wayominishathini-4859
    @wayominishathini-4859 11 місяців тому

    මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා🤍🦋✨️ ඔයාටත් ගොඩක් ස්තූති අයියේ✨️💗

  • @sujeewamarasingha7594
    @sujeewamarasingha7594 11 місяців тому

    ඹුදු සරණයි පුතේ ඔයාට ඔයාගෙ කටහඩත් ආකර්ෂණයක් ඔයාගෙ සියළු බලාපොරොත්තු ඉටුවේවා පුතා කියන ඔය විදියටම මම කරනවා හැමෝගෙම බලාපොරොත්තු ඉටුකර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා❤

  • @ruchiraperera3045
    @ruchiraperera3045 11 місяців тому +2

    ලස්සන දවසක් සාර්ථක දවසක් අපට උදා කර දුන් විශ්ව මාතාවට ස්තූතියි ❤❤❤

  • @nilminisamarakkodi4438
    @nilminisamarakkodi4438 11 місяців тому

    ආදරනිය විශ්වයට අනෙකවාරයක් ස්තුතියි ❤️❤️🙏🙏ඇත්තටම මල්ලි ඔයා කියන හැම වචනයක් ම සත්තයි ,ඒක මගේ අත්දැකීම් අනුව පිලිගන්නව අද..මම මාස ගානකින් වෙනස් විමට හේතුව ඔබගේ චැනල් එක මට දැන් ගොඩක් අය කියනව ⁣ගොඩක් වෙනස් වෙලා අක්කේ හර් සතුටින් නේද ඉන්නෙ තරහා ගන්නේ නැහැ වෙනද වගේ කියනවා විශ්වයට ගොඩක් ස්තුතියි ස්තුතියි මාව වෙනස් කරාට ඔයාට කොච්චර පිනක්ද මල්ලි එක මනුෂ්‍යයෙක් හරි වෙනස් කරන්න තියන හැකියාවට අපේ ⁣ වගේම සියලුම බලාපොරොත්තු විශ්වයට බාරයි විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ඔබගේ සියලුම පැතුමි ..ඉටුවේවා සාර්ථක .වෙිවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @priyangikapriyangika5060
    @priyangikapriyangika5060 11 місяців тому

    සුබ දවසක් වේවා....ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී...ස්තූතී..ස්තූතී...❤️❤️❤️

  • @Aro897
    @Aro897 11 місяців тому +3

    සුභම සුභ උදෑසනක් වේවා සියලූම දෙනාට.මගේ ප්‍රාර්ථනාව ඉශ්ට කර දුන් ආදරනීය විශ්ව මාතවටත් ස්තූතියි.අයියෙ ඔයාටත් බුදු සරනයි❤❤❤️‍🔥🙏🙏❤️‍🔥❤️❤️

  • @madhaveegamage8241
    @madhaveegamage8241 11 місяців тому +8

    හැමෝටම යහපතක්ම වේවා 🙏🏻මගේ ජීවිතේ හැමදේම යහපත් විදියට මම ආසම විදියට ලබාදෙන ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏🏻 ස්තූතියි 🙏🏻ස්තූතියි 🙏🏻

  • @nishanthiaberathne1357
    @nishanthiaberathne1357 11 місяців тому +2

    මගේ ජීවිතේට ගොඩක් ආදරණීය ආදරයක් ලබා දූන්නාට විස්ව මාතාවට ගොඩක් ස්තුතියි ❤️ ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️

  • @sachijayasinha7366
    @sachijayasinha7366 11 місяців тому +28

    මාත් මෙ විදිහට සෙත් පැතුවා , මයිත්‍රි කරනවා සතියක විතර ඉදන් මගෙ තරහා වෙලා ඉන්න bf ට මාව ගනන් ගන්නෙවත් නැතුව contact බ්ලොක් කරපු එයා දැන් උන්බ්ලොක් කරලා ටිකක් මං ගැන පැහැදිමෙ ඉන්නවා 💗 තව ටික දව්සකින් කලින් වගෙම මං ගැන පැහැදෙයි කියලා විශ්වාස කරනවා මම ❤️

  • @harindubasnayaka7759
    @harindubasnayaka7759 11 місяців тому +4

    ආදර නිය සෙනෙහස නවාතැන සියලු දෙනාටම අපෙ ජිවිතය ට ආලොකය ලබාදෙන ඔබට ත් අනෙක වාරයක් ව්ශ්ව මාතාව ට ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏🙏🙏

  • @NilukaruwaniNandasiri
    @NilukaruwaniNandasiri 11 місяців тому +2

    මල්ලි ඇතුළු සියලු දෙනාටම සුභ උදෑසනක් වේවා ...!!!!!...සියළුම දෙනා නිදුක් වෙත්වා...නීරෝගි වෙත්වා..සුවපත් වෙත්වා ...!!!!.....විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතීයි ❤❤❤ස්තුතියි ස්තුතියි 🙏 ..බුදු සරණයි....

  • @chathurangakarunathilaka7296
    @chathurangakarunathilaka7296 7 місяців тому

    ආදරණීය විශ්වය මුන ගස්වපු ආදරණීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තූතියි 🙏🙏🙏❤️❤️❤️❤️

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 11 місяців тому

    සුබ උදෑසනක් වෙිවාා .ආදරණිය විශ්වය නාලිකාව ගෙන එන ඒ ආදරණිය තරැණ පුතුට සහ මෙි ආදරණිය විශ්වය නාලිකාවවටා සිටින සියලුම දොනාට අද දවස යහපතක්ම වෙිවාා , ජිවිතයෙ ඇතිවෙන චිත්ත පීඩා දාරාගෙන .හිත නිදහස්කරගෙන ඉදිරියට යන්න ධෛර්යය සමිමන මනසක් මෙි හැමෝටම ලැබෙිවා. ❤️❤️❤️❤️ ආදරණිය විශ්වය අපවජිවත් කරවන මෙි විශ්වය ට මම ආදරෙයි. .......ස්තුති ස්තුති ස්තුති විශ්ව මෑණියන් ට.🙏

  • @EANishanthi
    @EANishanthi 11 місяців тому +3

    සුබ දවසක් වේවා පුතේ ඔයාට ....ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි .......නිදුක් නිරෝගි වේවා පුතේ ඔයාට

  • @manojrathnapala3081
    @manojrathnapala3081 11 місяців тому +3

    මගේ හිතේ තිබුන බලාපොරොත්තුව ඉශ්ට සිද්ද කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @shanulakshika
    @shanulakshika 11 місяців тому +2

    සුභ උදෑසනක් සියලු දෙනාටම..විශ්ව මාතාවගෙ ආශිර්වාදයෙන් සියලු දෙනාටම සුභම වේවා!!ස්තුතියි සියලු දේට..

  • @NethmaThathsarani-w5i
    @NethmaThathsarani-w5i 9 місяців тому

    ඇත්ත මෙ කියන වචනයක් ගානේ ඇත්ත මම නම් අත්වින්දලා තියෙනවා මෙ කියන හැමදෙම.ඔයාට ගොඩාක් පින් 🙏එවගේම විශ්වයට ස්තුති 🙏🙏

  • @angelnimesha-rk6jn
    @angelnimesha-rk6jn 11 місяців тому +4

    සුබ උදෑසන වෙිවා විශ්වය මාතාවට ස්තුතිවන්ත වෙිව⁣⁣ා!❤❤❤❤❤

  • @RenuBandaranayaka-hd4lr
    @RenuBandaranayaka-hd4lr 11 місяців тому

    නමෝ බුද්දාය ...හැමෝගේම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු කර දුන් මගේ විශ්ව මාතවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති .මල්ලි ඔයටත් ගොඩාක් පින් ...තෙරුවන් සරනයි දෙවි පිහිට ..🙏🙏🙏🙏🌹❤️

  • @pradeepalakmali7386
    @pradeepalakmali7386 11 місяців тому

    සුබ දවසක්.. මගේ ජිවිතේ වෙනස් ම මාවතකට ගෙන ගිය ආදරණිය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි.. පුතේ ඔබව මේ දෑ සින් නොදැක්කත්.. ඔයා ගේ ඒ කටහඩ බාවනාවක් වගෙයි... තව තවත් ශක්තිය පුතේ ඔබ‍ට ලැබේවා... තෙරුවන් සරණයි

  • @nihalgamini8667
    @nihalgamini8667 11 місяців тому

    සුබ උදෑසනක් වේවා සැමටම , මාගේ සියලු ප්‍රාර්ථනාවන් ඉටු කර දුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි , තෙරුවන් සරනයි ඔබට

  • @tharushiellepola-fb2fj
    @tharushiellepola-fb2fj 11 місяців тому

    මේ සියලුම කරුණු ඇත්තක්.මම අත්දැකීමෙන් කියන්නේ ♥️ ආදරණීය විශ්වයට හැමදාම වගේ ගොඩක් ස්තූතියි 🙏

  • @chameeranilmini8041
    @chameeranilmini8041 11 місяців тому +4

    මට දොස් කියන මට බනින මට අපහාස කරන සැමට මම සමාව දෙමි
    පාන්දර බුදුන් වැදලා සවස බුදුන් වැ දලා භාවනා කරලා මම හිතන් මෙනෙහි කරනවා
    ❤❤❤❤❤❤❤❤

  • @anuransinethmini6650
    @anuransinethmini6650 11 місяців тому +1

    විශ්ව මාතාවට අනේක වූ වාරයක් ස්තූතියි ❤💐 අයියේ ඔයාට ත් ස්තූතියි ❤