ඔබතුමා UK වලත් video එකක් කරනකම් අපි බලන් ඉන්නවා.අනික තව ඉල්ලීමක් කරන්න තියනව Bismarck warship එක documentary video එකක් කරන්න කියලා Bismarck කියන්නේ දෙවන world war 2 එකෙන් අමතක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි .
Man hithanne man kiyanna ona Sudanthaka maama, man e kalema subscribe kala oyage okewate lassana videos balanna, Rata yanna asawak athi una a jiwithaya widina heti rata athdekim kohomada balanna. a asawa nisa man ada inne UK wala, Minissunna asawa kepawima thiyenwam karanna beri deyak ne kiyala man hithanwa. bohoma pin loke lassana pennala a asawa athi kalata.
ඔයාල යන හැම තැනම අපිත් යනවා වගේ දැනෙනවා.කිසිම කෙනෙක් මේ වගේ පැහැදිලිව කියල දෙන්නෙ නෑ.යන යන තැන අපි එනවා.යුරෝපයේ ලස්සන අපි දැනගත්තෙ ඔයාලගෙන්.ජයම වේවා හැමෝටම.
බාදක මැදින් ගොස් හොඳ දර්ශන ගොඩක් දැක්කා 👍
ජයවේවා ❤
මිල මුදල් නැති වුනාම තමන්ගේ කියල එකෙක් නැති අපි වගේ අයට අම්මා, තාත්තා, දරුවන්, සහෝදර , සහෝදරියන් සතුටින් සමගියෙන් මේ වගේ පවුලක් විදිහට ඉන්නකොට තියෙන සතුට දකින්නට ලැබීමත් සතුටක් . හැමෝම සතුටක් ඉන්න.ඔයාලට තෙරුවන් සරණයි
ඔබ තුමාගේ කලින් ගියපු වීඩියෝ එකත් මම බැලුවා ..❤❤❤
සුදන්තක අංකල් කතා කරන විදිහටම තමයි අපේ අප්පච්චිත් කතා කරන්නේ.අප්පච්චි එක්ක දවස ගානේම වීඩියෝ කෝල්ස් වලින් කතා කරත් මට එයාව හරියට මිස් වෙනවා.සුදන්තක අංකල්ගේ වීඩියෝ බලලා ලංකාවේ ඉද්දි අපි ට්‍රිප් ගිය හැටි විනෝද වෙච්ච හැටි හිතින් මවාගන්නවා.ඒ වගේම තමයි අපේ අප්පච්චිත් සුදන්තක අංකල් වගේම තදබල ජවිපෙ ක්‍රියාකාරී සමාජිකයෙක්.දැන් මේ දවස් වල හරි අබිමානෙන් ඉන්නේ එයාලා දිනන්න යන එක හිතලා.wish you all the best you and family uncle ❤❤❤
කාලෙකින් ඔයාගේ වීඩියෝ එකක් බලන්නේ...ඔයාල ජන්දෙට ලංකාවට එනවද..හරි ලස්සන වීඩියෝවක්...කෝ ලමයිටික
I love this sudanth with lokewate.
ඔව්ඔව් එදා අතරමං උනා , එකම තැන කැරකී තැරකී හිටියා එළියට යන්න විදිහක් නැතුව 😄😄😄 කොහොමහරි සුදන්තක අයියා මේ හැම තැනම හතිදාගෙන ගියා රෑ වෙනතම්. නෙතු කැතුව පාලුයි
සර් කලින් ආවා තනියම මට මතකයි සර්...❤❤ නියමයි
සුදන්තක අයියෙ ඔයාට ගොඩක් පින්. මෙිවා ඉදිරි පත් කරනවට.
මාලිමාවට ජයවෙිවා .❤❤❤
හරිම ලස්සන වීඩියෝ එකක් සර් ❤❤ පවුලේ කට්ටියම ඉන්නවා ❤❤
ගොඩක් ලස්සනයි අයියෙ vlog එක ❤ ඔයාට තවත් ලස්සන තැන් බලන්න යන්න වසනාව සක්තිය දහිරිය ලැබෙව ජ්සු පිහිටයි බුදු සරනඉ ❤❤❤❤
මාරම ලස්සනයි මල්ලි. ජයවේවා.
ලස්සනයි අදත් අලුත්ම දේවල් දැක්ක ස්තූතියි කාටත්
ඔබතුමා UK වලත් video එකක් කරනකම් අපි බලන් ඉන්නවා.අනික තව ඉල්ලීමක් කරන්න තියනව Bismarck warship එක documentary video එකක් කරන්න කියලා Bismarck කියන්නේ දෙවන world war 2 එකෙන් අමතක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි .
Godaaaak adarei rata gena hithana ape manussayek ❤harima lassnai
සුපිරි ❤😋
බුදුසරණයි ❤️ මාලිමාවට ජයවේවා ❤
ජයවේවා
ස්තුතියි ඔබ දෙපලටම
Thank you for this adventure filled vedio
අපි පොඩිකාලේ tv එකේ දැම්මා චෙකොස්ලෝවියා සුරංගනා කතාවක් ඒකේ ඔය වගේ ගල්කදු තිබුනා මට අදටත් ඒ මතකය තියනවා
ගිය සැරේ අතරමන් උනා නේද තනියම ඇවිදින්.තෙරුවන් සරණයි
Kawda ara farayak sir banala comments akak dala tiyanna mama ayata sudda sinhalanma kiyala dunna wow superi tank so much sir
Man hithanne man kiyanna ona Sudanthaka maama, man e kalema subscribe kala oyage okewate lassana videos balanna, Rata yanna asawak athi una a jiwithaya widina heti rata athdekim kohomada balanna. a asawa nisa man ada inne UK wala, Minissunna asawa kepawima thiyenwam karanna beri deyak ne kiyala man hithanwa. bohoma pin loke lassana pennala a asawa athi kalata.
විවිධ රටවල විවිධාකාර සුන්දරත්වයන්
Dron camarawak geneyanna thebbey sudanthaka aiya❤❤❤❤❤
Sha lassna wadasatahanak.sudanthaka aiya thaniyama giyata wadiya family yaddi joli ne.jaya wewa🙏❤️❤️❤️🙏
Ota taniyen avilla ataraman une ekath baluwa man..
හරිම ලස්සනයි සර් ❤❤
Super 👍👍
ane manda,mamath inne germany wala.eth lamkawe tharam lassana then ne,
ඇත්තටම ලංකාවේ වගේ තිබ්බානම් ඔය වගේ තැන් වල අලි කොටි වලස්සුත් ඉන්නවා.. ඒක තමයි කියන්නේ ලංකාව ලෝකේ තියෙන ජෛව විවිධත්වය අතින් ඉහළම රටක් කියලා
සුදන්තක සර් අර හිරුනි මැඩම් ගෙ මරණය ගැන අලුත් ආරන්චි මොනවාද
Harima lassanai❤❤❤❤
aiiya kalin metanata giya neda thaniyama
අම්මෝ යකො මේම ගල් වනයක්...! බොලා ඔතන නටන්න ගිහින් පාතාලෙට සෙත්තපෝච්ච් වෙයි බොල... 🙄🤧🙆😅
ස්පාඤ්ඤ රජ මාලිගාව ට ගිහින් විඩියෝ එකක් ඕන සංචාරක යන්ට යන්න පුලුවන් නේ මම තරමින් පුලුවන් 😊 අනේ ගියොත් අනිවාර්යයෙන්ම ගේන්න හරිද විඩීයෝ එකකුත් කරේ නෑනේ 😢 තව ස්පාඤ්ඤ රජ පවුල ගැන දැනගන්නත් ඕන ❤🎉
හරක් මොළයක් බද්ධ කරපු එකෙක් කමෙන්ට් මළපහ කරමින් ඇත 😅😅😅😅😅
Very nice sir
Beautiful ❤❤❤❤
ඕවා මොනවාද අපේ රටේ ලස්සන තැන්වලට ගියාම දැනෙන සතුට
දූපත් මානසිකත්වය. අපේරටේ ලස්සන තැන් තියෙන බව ඇත්ත. ලෝකයේ අනිත් රටවලත් ඉතා ඉහල සංචාරක ආකර්ශණයක් තියෙන ස්වාභාවික තැන් තියෙනව.උදා.ඇමරිකාවෙ ග්‍රෑන්ඩ් කැනියොන්, ලුරේකාවන්ස් හුණුගල් ගුහා.(මම ගිහින් තියෙනව.)
සුදන්තක අයියෙ.
අපේ රුමේනියා වැඩේ ඉක්මනට කරල දෙන්න. SE 854
වීසා වලට ප්‍රමුඛතාවය අපිට දෙන්න මාස 13ක් දැනටමත් ඉවරයි.
ඔයා කලින් කරපු වීඩියෝ එක බැලුවා. අතරමං වෙලා රෑ වෙලා වතුරත් නැතිව මල කෙළියක් උනා නේද.. 😂😂😂
lassanai godak
Ape romania ambassador ❤❤❤
supiri
අපිට මතකයි
😊
❤❤❤❤❤👍
සුදන්තක මල්ලි ලංකාවේ ඉද්දී පුටුව කට නගින්න බය අපෙ කෙල්ලන් රටින් පිට ගියාම නගින නැගිල්ල දැක්කම හොල්මන් තමා
🎉❤🎉❤❤❤🎉❤
❤❤❤
Next video eka ikkmanata
Jealousy is a terrible sickness
සුසන්තක ඔයා ගොඩක් කාලෙකින්
එදා අතරමං වෙලා බිරන්ත වෙලා නේ හිටියෙ.......ආදරෙයි bro....
👌👌👌👌
❤❤❤❤😊😊😊😊
❤❤❤🎉🎉
😍
😮Chande dnn awt kmk na 2019 wage අන්තිම වතාවට රට බේරගන්න යන්නනම් එපා රැල්ලට😂
Sugiriyata gihin balahan 🤣🤣🤣
OYALA EUROPE SEPA GANNA GAMAN LANKAWA SINHALA LTTE EKATA UDAW KIREEMA APITA APRIYA JANAKAI THUH NODAKIN
රට බේරෙන්න කියල රට ඉදල ඇවිත් රටට කෙලල යනව අපි ආයෙත් තෙල් පෝලිම් වල ඉන්න ඕන.උන්නම් රට ගිහින් තම්බි එක්කයි සුද්දො එක්කයි බුදියගෙන බඩවෙනවා
ඔයතරම් කුහකයෙක් වෙන්න එපා.පිටරට වැඩ කරන අය එවන මුදල් නිසයි ලංකාව මෙහෙමහරි තියෙන්නෙ
ඊර්ෂ්‍යාවෙන් පෙලෙන උඹ දන්න තරම තමයි ඉතිං ඔය 🤭
Ranilge samanalaya
@@DishanTharuka-dw6rv අනේ පැන්චෝ 😂
උඹලගෙ පාලකයො රට කාපු නිසා තමයි රටේ ගොඩක් අයට රට දාල යන්න වුනේ. ඉස්සෙල්ල රටේ හොරු පන්නල රට හදපන්. නැත්නම් තමුන්ගෙ දරු මුණුපුරොත් යයි. රටේ ඊලඟ පරම්පරාවත් යයි.
කො ඔය ගැන විස්තරයක් නැනේ
මොනාද යකෝ තෝ රටවල් ගානේ ඇවිදින්නේ.වරෙන්කො 21 චන්දෙ දාන්න.උබ මහ වල් පරයෙක් නෙ.අනුර සහොදරයා විකුණන්කන පරයා
පච ලපයා අනුරයාට ඡන්දය දෙන උන්ට හෙන ගහනව..
උබ කාටද දෙන්නෙ අර මෝඩ මූසලයටද තොපි වගේ හරක් හින්දා තමයි රටට කෙලවෙන්නෙ .ජයවේවා මාලිමාවට
රට කාපු හොරුන්ට හෙන හතක් වදිනව 21 වෙනිද.
😂😂😂 ඔයි ඔයි😊
මාලිමාවෙ ජෙප්පො පව්ල් පිටින් විනාශ වේවා
තෙරුවන් සරණයි ඔබතුමාට.
සත්‍ය ඔබට වැටහේවා
කවුද මේ වල් රිලව මිනිස්සුන්ට හෙන ඉල්ලන්නෙ.මිනිස්සු ජීවිතේ විදින එකටත් ඊර්ෂ්‍යා කරන පරයෙක්
@@sampathariyarathana2914 රට විරුවො සල්ලි එවන නිස තමයි තෙල් පොලිම් නැත්තෙ කියන එකවත් දන්නෙ නැති ඉරිසියාවෙන් ඉන්න එකෙක්
88 89 jvp karaneda. Sudanthaka.
හැදූ වැඩූ දෙමාපියන්ටත් නිගා කරන උන් තාමත් ඉන්නව.ලැජ්ජයි.මේ වගේ තැනක උම්බෑ කියනකොට දෙපාරක් හිතන්න.මොකද හැමෝම දැන ගන්නව.
❤❤❤
❤
❤