Matath tibuna Panda Cross ekak. Mama brand new gatte. Mama awrudu 4 padda. Kisima ledak awe nee. High way eke mama 120 giyath dedaranne nee. Staddy. Mama asawen pedapu car ekak. Awrudu 4 pedalath , car eke condition hoda nisa gatta ganata wada laksha 1 aduwen thama dunne.
Wahanea pawichchi nokala aya wel baila kiuwata use kala aya gen ahanna.mama pawichchi kala 2015 ekak kisima prashnayak nea.hebei alternator and ac compresure wala prashnayak arwath .wena gatalu nea hasitha kiyanne mage wahanea alternator eka ordakarala maha rea kathakarala dunne metuma..me wahanea aluth model gena baya wenna epar.geely kiyanne china wala national company ekak.
වාහන හදන්න දන්නවා වගේම මිනිස්සුත් එක්ක ලස්සනට ගනුදෙනු කරන්නත් දන්නවා. අත්දැකීමෙන්ම මනුස්සකම අතිනුත් ඉතාම හොද පුද්ගලයෙක්. ජය ප්‍රාර්‍ර්ථනා කරනවා💝💝💝💝💝
Gagaga
තිබ්බ නිසා කියන්නේ අවුරුදු 6ක්.. කිසිම ලෙඩක් ආවේ නෑ.. Normal service ටික විතරයි. වැදුනා සුපිරි වැදිල්ලක්.. අම්මා තාත්තා අපි 4ක් හිටියා. හිරිමක් වත් නෑ.. තාමත් දුකයි දුන්න එකට.. ❤️❤️
❤️🙏👋
Brake adu nisa ned වැදුනේ 🤣
Boru kiyannepa.. apeth tibba 1k eke dorawal arinnath bh. Hadan awith dws 2 3k yaddi aye kadenawa. Eeka wadiya duwalath nh 2ikunagannath bh malajarawa
@@TheGarageSLකාර් එක එහාට මෙහාට යවල ලස්සන වීඩියෝ එකක් දාන්න තිබ්බේ
පැන්ඩා වාහනයක් ගන්ඩ හොයනව සෙට් කරනවද
හසිත ඉලුක්කුඹුර මටත් පැන්ඩා එක ගැන කියලා දුන්න හිත හොද කොල්ලෙක්. මුලින්ම පැන්ඩා එක අරගෙන ගලවලා හදද්දි ගොඩක් කැලි ගලවන්නේ කොහොමද කියලා අහගන්න, parts තියෙන්නේ කොහෙද කියලා අහගන්න ඌට මං සැරෙන් සැරේ කෝල් කලා. මට ගොඩක් උදව් කරා. ඒ නිසාම මං අද කිසිකරදරයක් නැතිව පැන්ඩා එක පදිනවා.ජයෙන් ජයම ලැබෙන්න ඕනා..🙏
❤️🙏
Haa hutte mahattayoo
Contact number ekak danna pls eka thama amaruma
මයික්‍රෝ නම කැත කරලා තියෙන්නේ මයික්‍රෝ කොම්පැනියමයි. After sales customer care බින්දුවයි. වාහනේ ලෙඩක් ආවම කරන්නේ වංචාවක්මයි. මගේ ගාව තිබ්බ car එක උන්ගේ වැඩ නිසාම එපාවෙලා විකුණලා දැම්මා.
දැන් හරි කම්පැනියෙන් පිට මේ වගේ වැඩ්ඩෝ ඉන්න එක ගැන සතුටුයි.
meke wedakaranna lesi athi. chinese car ekane. parts and knowledge ehen gattama ona kenekta lesi athi ned
අනිවාර්යෙන්ම,, රනමොටෝ බයික් වලටත් ඔය සෙතේම තමයි,,, 🤔
මේක මයික්‍රෝ කිව්වට ඇත්තටම මේක චයිනීස් වහුතුවක්, කාර් ගෙනාවට ස්පෙයා පාර්ට්ස් උන්ටත් හොයාගන්න බෑ😂
Daraz eke onatharam thiyenawa spare parts@@sanjayabandara7412
hariyata hari
සුපිරි වැඩ්ඩෙක්. ආයේ කියන්න දෙයක් නැහැ 👌
Hasitha කියන්නේ සුපිරි චරිතයක් වගේම නියම වැඩ්ඩෙක් 💪💖
Hasiya.. අපේ එකා.. ඇත්තටම වැඩ්ඩෙක්..❤
🙏🙏🙏❤️
සුපිරිම චරිතයක් මගේ ගොඩක් වැඩ කරා දුන්නා සාදාරන මිලකට
🙏🙏🙏
අපේ ගාවත් තිබ්බ ටික කාලෙකට කලින් Panda එකක්. කිසිම ලෙඩක් එහෙම තිබ්බෙනම් නෑ විකුණනකම්ම. Interior part කැඩුණෙත් නෑ. එකම අවුල තමා වාහනේ pickup මදි. Overtake කරන්න යද්දි එහෙම තමා දැනෙන්නෙ ගොඩක්
ඇත්ත 💯
Agree
Cross ekakda
@@sk74486 na bro
අවුරුදු දහයක් පදිනවා...❤
Video එකේ කියන විදිහට මුළු වාහනෙම 5 Star ප්‍රශ්න.🤕🤕 තියෙන ප්‍රශ්න මදිවට පැන්ඩ 🐼🐼 එකක් අරන් අහක යන ප්‍රශ්න ගොඩක් වැඩි කර ගන්න එක නම් හොඳ දෙයක් නෙමෙයි.🤨 basic දේවල් වත් හරියට function වෙන්නේ නැති, නිකන් කඩන් වැටෙන වාහනයක් ගන්න එක ගැන ගොඩක් හිතන්න ඕන..🤔🤔 garage මුදලාලිලට හොඳයි...අයිතිකාරය අසරණයි...😁😁
🙏🙏🙏
ගත්ත අයට යන එනමං නැති කොට ඔයවගේ ගරාජ් එකකින් හොඳ තත්ත්වයෙන් repair කරලා දෙන එක ඉතාම අගය කරන්න ඕන දෙයක්. පුළුවන් නම් tune-up එකෙන් පෙර සහ පසු පෙට්‍රල් වැඩකරන විදිය ගැන video එකක් කරන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. Carburetor නැති වාහන වල tuneup කරනවා කියන්නේ මොකද්ද කියලා දෙන්න පුළුවන් නම් ඒක වාහන ගැන උනන්දු වෙන අයට බොහොම වටිනවා.
❤️🔥
කොම්පැනියෙන්ම විනාශ කරපු සුපිරි බ්‍රැන්ඩි එකක්
🙏🙏🙏
හිත හොඳ නිහතමානී චරිතයක් හසිත අයිය ❤
🙏🙏🙏
Matath tibuna Panda Cross ekak.
Mama brand new gatte. Mama awrudu 4 padda. Kisima ledak awe nee. High way eke mama 120 giyath dedaranne nee. Staddy. Mama asawen pedapu car ekak. Awrudu 4 pedalath , car eke condition hoda nisa gatta ganata wada laksha 1 aduwen thama dunne.
Meke 1.3 cc eka 2011/2012 eka nam recommend karanna puluwan. cluch plate aula enawa adui..1.0 cc eke pickup eka madi nisa godak welawata cluch eka yanawa.. panda eka alto, ellite , maruti walata wada nam 100% hodai... fuel thamai tikak madi.. city eke 10-12 km wage thamai..
highly recommend! hemoma ba kiyaddi hasitha ayya mage panda eka goda dala dunna. gaanath harima sadaranai
පුළුවන්නම් mahendra bolero කැබ් ගැන පොඩී වැඩසටහනක් කරන්න ගොඩාක් වටිනව තෙරුවන් සරණයි ❤
🙏🙏🙏❤️
Good Service... Hasitha bro...
Modify kollo ආදරෙයි හසිත අයියා
🔥
මම 1978 b310 කාර් එකක් පාවිච්චි කරන්නෙ...වාසනාවන්ත වාහන ...❤❤❤❤❤❤❤
🙏🙏🙏
Highly recommend සුපිරි වැඩ්ඩෙක්🔥🔥🔥
Good Work Hasitha.
Thank you 🙂
වාහනය හොදයි
මගේ කාර් එකේ ක්ලච් එක එක් ලක්ෂ අසූ දාහක් වගේ පැද්දා
කොම්පැනිය තමයි සවුත්තු වැඩක් ඉකමනට කරගන්න පෝමන්ලට සල්ලි දෙන්න ඕන
ඔය වාහනේ හොද කොම්පැනිය කින් හැදුවනම් ඔයිට වඩා ගොඩාක් ජනප්‍රිය වෙනවා ආවාසනාවකට මයික්‍රො වගේ ජරා කොම්පැනිය කින් ආවේ
කාර් එකනම් සුපිරි ❤
❤️❤️❤️
අවුරුදු 8 වෙනවා .සුපිරි ❤❤❤
🙏🙏❤️❤️
මගේ ලග ඉස්සර තිබ්බා 2013 මැනුවල් එකක් කිලෝමීටර් 273,000 ක් දිවුවා මෙලෝකේ ලෙඩක් ආවේ නෑ.
දොර හැඩල් නම් රීප්ලේස් කරා. වෙන කිසිම එකක් කැඩුනේ නෑ. පට්ටම රිලයබල් වාහනයක්. මනුස්සයෙක් කිවුවට පිලිගන්නේ නෑ. දැන් නම් parts ගැන නම් සතුටුදායක නෑ කියල තමයි ආරංචිය.
🙏🙏🙏
Jaya wewa... Theruwan saranai... Dear Sun..
🙏🙏🙏
Mama panda car ekak awrudu 7k padda . Nitharama door lock kadena ekai yata wadina ekai thama awla. Full comfortable
🙏🙏🙏
Aluthin recommend karanna deyak ne. . Supirima place eka
Micro කියන්නෙ සුපිරි brand එකක් 💪👍
🙏🙏🙏🙏
මම අවුරුදු අටක් පාවිච්චි කරනවා එක දිගට ...... සුපර් කන්ඩිෂන්.....
තෙල් ප්‍රශ්නය ඔය කියන තරම්
ලොකු නෑ....
🙏🙏🙏
සුපිරි බො❤
Alto takaran walata wada patta..
🙏🙏🙏🙏❤️
මගේ පැන්ඩ ක්‍රොස් එක දැනට අවුරුදු නමයක්. මට නම් කිසිම කරදරයක් ඇතිවෙලා නෑ. වාහනය සුපිරියි.කලාතුරකින් එන රනින් රිපියාස් විතරයි.
🙏🙏🙏🙏❤️
🙏🙏🙏🙏❤️
🙏🙏🙏🙏❤️
Highly recommended
🙏
මම unregister 2015 පැන්ඩා කාර් එක ගත්තේ.දැනට අවු 9 ක්. තම හොදට පදිනවා. නුවරඑළියේ කදු වලම තමයි ගමන. කිසිම ලෙඩක් නැ. ගොඩක් අය අතින් අතට ගිය. හරියට නඩත්තු කරපු නැති වාහන... හොයන්නේ බලන්නේ නැතිව අරන් දොස් කියනවා.
🙏🙏🙏
Modify Kollo ❤ recommended thanak. Mama 3weni panda car ekat gatta baya nathuwa ❤ hasitha aiyya nisa😊
🔥
Highly recommended. Supiri waddek thmai ithin. ❤
මට තියෙන්නේ 2014 ගත්ත Panda Cross එකක් අදට කිසිම ගැටලුවක් නෑ! Panda mini එක ගැන නම් මට කියන්න දන්නෑ! මට නම් මගේ කාර් එක බෙන්ස් එකක් තමයි!. තවම company service තමා දාන්නේ! සාමන්‍යය බජට් වාහනයක්! තෙල් ලග දුර 10-11km 16.5km කරනවා!.
🙏🙏
Man panda ekak ganna inne. Thanks❤❤
ස්තුතියි
Micro lifan car aka gena wisthara ekka full vidio akak oni ikmani oni plese
🙏🙏🙏
ජීවිතේට micro වාහනයක් පාවිච්චි කරපු නැති අය තමා ඉරිසියාවට comment දාල තියෙන්නෙ.මම නම් micro panda cross 1.3 එකක් පාවිච්චි කරන්නෙ කිසි අවුලක් නෑ ගෙවපු ගානට full comfortable &safely කියන්න නම් වරදක් නෑ 1.3 එන්ජිම නිසා වෙන්න ඇති city 9-12 දුර 12-16 අතර කරනව with AC වාහනේනම් pickup ආයෙ සුපිරියට budjut range එකේ තියෙන සුපිරිම වාහනයක් තමයි ❤️❤️❤️
🙏🙏🙏
❤සුපිරි වැඩිඩෙක්
Super service
🙏🙏🙏🙏
ගත්ත උන් යන එන මං නැතිවෙලා ඉන්නේ...මාත් ඇතුළුව. 😂😂😂😂 මෙහෙම හරි හදාගන්න පුලුවන් තැනක් තියන එක වටිනවා ඉතිං ඒ ලඟපාත කට්ටියට.
🙏🙏🙏
හසිත ගරජ් ගැන නම් කියන්න වචන නෑ 🌟 🌟 🌟 🌟 🌟 තමයි.
සැලකිලි කියන්නේ එන අයට බොන්න තේ ☕ එකේ ඉදලා දෙනවා... වැඩ කරන කොල්ලො ටිකත් පට්ටම පහර..... මැරුන පැන්ඩෙක් ගෙනාවත් ආයේ පණ දෙන හොස්පිටල් එකක් මොඩිෆයි කොල්ලො
🔥👍
මේ the garage බූරුවා තමයි leaf එකට එන්ජින් තියන්න ප්‍රොමෝට් කලේ.
එහෙම නා බොරො
Waddek thama ❤
adooo ela ela hasiyaa
මගෙ පැන්ඩා 16 ක් 17 කරනවා 😊
Ado adoo eeee❤
🙏🙏🙏🙏
Oill mudiya galawapuwama oill eliyata gahanawa chuttak eka aulakda
🙏🙏🙏
Kauru hri kiyanwaea...thel kochchara karanwada panda eka kiyala
🙏🙏🙏
Maicro panda car එකෙ ac coprasar තියනවද මිල කියද
Micro baic x25 ganath ekak dennako
Highly recommend 💪💪
🙏🙏
කියන්න ආස නැ ඒත් කියන්න වෙනවා.වාහනයක් නැති කමට හොදයි.
හොදම එක යුරෝපෙට ගිහින් බාල එක මෙහෙට එනවා😂😂
Panda kiyanne supiri wahanyak ♥️
🔥☑️
ගණන් අඩුවට ගහන්න පුලුවන් හොදට හදන්න පුලුවන් සුපිරි වාහනයක් අරන් එන්නකෝ
මේ ඔක්කොටම වඩා සැපට හදන්න මට නං හොද B211 තමයි AC එක්ක හදලා සුපිරියටම Modify කරගන්න පුළුවන් ලෙසටම
Pandek Ganna hadanne ac eeki dirumakui tiyenawa scanner kenek baluwa damage tikak kiuwa photos tiyenawa cost eka keeyak Vitara weida hadaganna puluwanda danaganna puluwanda
❤️❤️🙏🙏🙏
Hasiya kiyanne hita hoda kollek.
Cherry q ekata monada karanna puluwan modify ?
🔥
Modify kollo ❤️🔥
Oka scan karanna baa, kohomada engine tune up karannra
🙏🙏🙏🙏
Hasiya 🔥
❤️❤️🙏🙏
හසිත ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.
Modify kollo ♥️✊
Thank you!!
You're welcome!
හසිත මල්ලී... ❤සුපිරි වැඩිඩෙක්
❤️🙏🙏
❤
Panda cross auto ekak gana vistharak one
🙏🙏🙏🙏
Micro van hadanna nedda
❤💪
❤️👍
Mama kottawe mage car eka iststa wnna istata matare pasnayak wayarin eke pasnaya
🙏🙏🙏
We hope next video campare with benz make same year..
Eg..panda 2012 vs eny benz car 2012...
🙏🙏🙏❤
Hasitha aiya❤
❤️
Panda car ekaka dan 2024mila kiyada? Oyala laga panda aluth car thiyenawada?
🙏🙏🙏
BMW 318i එක NFS MW එකේ BMW M3 GTR එක වගේ BODY එක CHANGE එකරන්න පුලුවම්ද ඒ වගේම ❤
🙏🙏🙏
Hasiya... ❤
🔥🙏👍
Suzuki every akath oya wade karanm hodai mala jarawak wela
🙏🙏🙏
Modify kollo ♥✊ hasiya aye ahanna deyak na
🙏🔥
recommend ❤
👌🙏
අන්තිමේදි ගත යුත්ත,,, පැන්ඩා පරිස්සම් කරන්නනම් පදින්නැතිව ඉන්න ඕනෙ.
Wahanea pawichchi nokala aya wel baila kiuwata use kala aya gen ahanna.mama pawichchi kala 2015 ekak kisima prashnayak nea.hebei alternator and ac compresure wala prashnayak arwath .wena gatalu nea hasitha kiyanne mage wahanea alternator eka ordakarala maha rea kathakarala dunne metuma..me wahanea aluth model gena baya wenna epar.geely kiyanne china wala national company ekak.
🙏🙏
me Asitha Ilukkumbura sirge brother da?
🙏🙏🙏
A kiyanne panda eke leda godai ehamada?
🔥🔥🔥
Ammo Eppa 😂😂😂
🙏🙏🙏
Supiri
❤️
Suzuki Alto car walat hoda garage 1k gana krannaa
නොමැඩ් ගැන වැඩසටහනක් කරන්න
❤️❤️❤️❤️
Modify kollo❤️❤️
🙏🙏🙏✅
මෙ කාර් එකක් කියක් වෙනවද
Thenakata yanna puluwanda owage melorahak ne ubalath a wage
🙏🙏🙏❤
Panda gana baya ne dan❤❤
❤️🙏
Man asai panda car ekakata.eth kiyana kata walata ganna bayai.
👍👍👍
මිනියක් කොහොම එම්බාම් කරත් මිනියක්ම තමයි. කොහොම වැඩ දැම්මත් වලලන්න වෙනව.
😁
@@TheGarageSLඔයාලා මේ කමෙනට් එකට හිනා වෙනව නම් මේ වීඩියෝ එකේ ඉන්ට්‍රො එක ඒ විදිහට දුන්නෙ මොකටද?
Mageth thiyanawa panda.habai thel nam hodata wada
🙏
පැන්ඩා කන්ඩෙම් කරන්නෙ බ්‍රොකර්ල. උන් මේ වාහනෙන් හොදට හොයනව.
එහෙමද ස්තුතියි
Minissu gnn epa market na kyn whnyk gnne ai api 🙂
❤️
කියන්න වචන නෑ සිරා වැඩ්ඩෙක්
පැන්ඩනම් ඉතින් සදහටම ඔබ මගේ 😊
ඒ ඉස්සර
Ee issara dan poddak hoyl blnna
magulak katha karanava mama me 1.3 ekak hoya ganna baruwa innava. magr gaanata set wena ewa dava 3n 4n deela ad daala
සමහර ගෝතයන්ට මොන ගූ ගොඩාක් උනත් කමක් නෑ ජපන් වෙන්න ඔන😂
🙏🙏🙏❤️