Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Thaththai Puthai | Gevin Abhishek | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 344

  • @malipriyangika6216
    @malipriyangika6216 10 місяців тому +73

    මේ ලස්සන දක්ෂ කොල්ලා තාත්තා වගේම හැමෝම ආදරය කරන කෙනෙක් වෙයි. දෙන්නටම සුභපැතුම් ❤️

  • @shantharanaweera4741
    @shantharanaweera4741 9 місяців тому +47

    සුන්දර සිනහවක් තාත්තා වගේම පුතත් හැඩකාරයි. Voice එකත් ලස්සනයි . ලස්සන ගමනක් යන්න.සුබ පැතුමි .

  • @dharshanidissanayake9037
    @dharshanidissanayake9037 9 місяців тому +27

    දරුවෙක් ගැන මෙහෙම සතුටුවෙන්න ලැබීම භාග්‍යයක්.සුභපතනවා දෙදෙනාටම.

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 9 місяців тому +31

    අපූරු පියපුතු දෙපලක් මන් ආසම කරන රංඟන ශිල්පියෙක් චින්තක ❤❤ ඔහුගේ පුතුද හරිම ලස්සන දක්ෂ රංඟන ශිල්පියෙක් දෙදෙනාටම සුභම සුභ අනාගතයක් වේවා සම්මාසම්බුදු සරණයි ❤❤

  • @gunendradesilva5600
    @gunendradesilva5600 9 місяців тому +24

    ගෙවින් පුතා ඔයාගෙ කට හඩ හරිම මිහිරියි. Congratulations.❤

  • @jayanichandima2690
    @jayanichandima2690 9 місяців тому +38

    පුදුම ආසාවකින් බලපු වැඩසටහනක්.. මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න ගෙවින් ගොඩක් පිං කරලා තියෙනවා.. ❤️❤️❤️❤️

  • @Bhagya-v8b
    @Bhagya-v8b 10 місяців тому +61

    අද තමයි දැනගත්තෙ ගෙවින්ගෙ තාත්තා චින්තක කියලා❤❤❤❤

  • @SanjulaDasanayake
    @SanjulaDasanayake 10 місяців тому +84

    "මම මහා නළුවෙක්" කියා ගන්නෙ නැති ඒත් දක්ෂ නළුවෙක්..අවංකවම මතක හිටින චරිත කීපයක් රගපාපු ඔබට තව බොහෝ කාලයක් කලා ලෝකේ සැරිසරන්න ලැබේවා ...සුබ පැතුම්

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 9 місяців тому +27

    අපුරු පිය පුතු සුසංයෝගය, ඒ ආදරණීය සෙනෙහස මොනවට පැහැදිලි වේද? පින්වත් පුතුනි, ඔබට වාසනාවන්ත පැහැබර වාසනාවන්ත අනාගතයක් උදා වේවා! තුණුරුවනේ අනන්ත අප්‍රමාණ සු විසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.පවුලේ සියලු දෙනාටම.😊

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 10 місяців тому +48

    මෙ විශ්වයේ සොදුරු සංකලනයක්. ඔබ මෙ විශ්ව ශක්තිය ආශිර්වාදයෙන් සාර්ථක වේවා!!!🙏❤️🙏❤️🙏❤️

  • @padmamaddumage8961
    @padmamaddumage8961 9 місяців тому +96

    ඔබ තුමාගේ පුතෙක් කියලා දැනගත්තේ අද ආඩම්බරයි පුතේ

    • @geethamala7835
      @geethamala7835 8 місяців тому +1

      """ ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻 """

  • @iyanthiperera
    @iyanthiperera 9 місяців тому +15

    චින්තකගේ රඟපෑම් ඉතා ආසාවෙන් අපි රසවින්දා. වැදගත්කම උපරිමයෙන් අපි චින්තකගෙන් දකිනවා. රඟපෑමටත් උපරිම සාධාරණය කල ප්රීය නඵවෙක්. ගායන හැකියාව දුටුවේ අද තමයි. ඒකත් හරිම අපූරුයි. පුතාගෙත් රඟපෑම සහ ගායන හැකියාව අති විශිෂ්ඨයි. ඔබ දෙපලට ජයෙන් ජයම වේවා!

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 9 місяців тому +34

    සිරියාවන්ත සුන්දර කොලු පැට්යෙක් අනේ වාසනාවන් තාත්තෙකුට ආඩම්බරවෙන්න පුළුවන් ලස්සන දක්ෂ බුද්ධිමත් දරුවෙක්,තෙරුවන් සරණයි❤

  • @shadiraamani2466
    @shadiraamani2466 9 місяців тому +42

    වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍යයේ මෙතුමා නිරුපනය කරන්නෙ හමුදා නිළධාරියාගේ චරිතය ඉතාමත්ම සංකීර්ණයි
    ඉතාමත්ම ගැඹුරුයි
    ඒ චරිතය කවදාවත් අමතක වෙන්නෙ නෑ 😊

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 9 місяців тому +28

    තාත්තා වගේම ලස්සන පුතෙක්. දෙන්නම හරිම තරුණයි.❤❤

  • @lalithapadmini2507
    @lalithapadmini2507 9 місяців тому +17

    සමහර නළු නිළියන් ගැන කියන විට බොහෝ අසන්නට ලැබෙන්නේ, බිඳුණු පවුල් ජීවිත ගැනයි.මේ අපූරු
    ආදරණීය පියා,නළුවා තමන්ගේ ආදරණීය පවුල තුළ ගෞරවණීය පියෙකු ලෙස ක්‍රියා කළ ආකාරය නිසා මෙවැනි සතුටක් අද ලබනවා.- මේ ආදරණීය පිය - පුතු නළු චරිත දෙකටම කවදත් ආදරය කළා.නමුත් අදයි දන්නේ,පිය පුතු සම්බන්ධය. අපූර්ව සංකලනයක් ❤❤❤

  • @nadeefernando-nq7dd
    @nadeefernando-nq7dd 9 місяців тому +58

    මම අවුරුදු 20 දී අවුරුදු කුමරියක් විදියට ඔටුනු පළදින්නේ ඔබතුමා ඉදිරියේ..අද මට වයස 30ක්..හරිම සතුටින් මේ වැඩසටහන බලනවා..ඔබතුමාගේ පුතා කියලා නොදැන මේ දක්ෂ කඩවසම් නළුවාට අපි ආදරේ කරා..ඒ ආදරය දැන් වැඩි මේ ඉන්නෙ ඔබතුමාගේ පුතා කියලා දැනගත්තාම

  • @rohinifernando6480
    @rohinifernando6480 9 місяців тому +13

    පුතා රගපාන උන්මාදනි හරිම ලස්සනයි.බලන්න බලන්න ආසයි .පුතාට දිගුගමනක් යන්න ජෙසු පිහිට ලැබේවා

  • @anurathnayake1251
    @anurathnayake1251 9 місяців тому +8

    ඇත්තටම ලස්සනයි මේ වැඩසටහන ගොඩාක් ආසාවෙන් බැලුවේ මේ වගේ තාත්තා කෙනෙක් මේ වගේ පුතෙක් කොච්චර වාසනාවන්තද දකින්න ලැබීමත් බුදුසරණයි පුතේ ඔයාලට යහපතක්ම වේවා දීර්ගායුශ ලැබේවා පරිස්සමෙන් ඉන්න 😘😘❤️🌷🌹🌹🌷🌹

  • @anojadeepika2926
    @anojadeepika2926 9 місяців тому +11

    හරිම ආදරණීය පිය පුතු දෙපළක්.දෙදෙනාටම තෙරුවන් සරණයි .

  • @ChandaniKularathne-e1n
    @ChandaniKularathne-e1n 9 місяців тому +13

    චින්තක හරිම ආස කරන දක්ශ නළුවෙක් . පුතාට සුභ පතනව ඉදිරියටම යන්න .

  • @subadrarathnayake
    @subadrarathnayake 9 місяців тому +25

    ආදරණීය පිය පුතු දෙදෙනෙක්.රඟපෑම් දෙදෙනාගේම අති විශිෂ්ඨයි.අනාගතයට ශුභ පැතුම්.තෙරුවන්සරනයි.❤❤🙏

  • @5ersTrading
    @5ersTrading 10 місяців тому +46

    පට්ට ලස්සනයි දෙන්නම

  • @chamanilanarol8452
    @chamanilanarol8452 9 місяців тому +14

    හරිම ලස්සනයි පිය පුතු දෙපල......❤️
    තෙරැවන් සරණයි !

  • @M.Perera
    @M.Perera 9 місяців тому +17

    යතාර්තය දැනගෙන මෙ දෙදෙනා යන ගමනට සුබ පතනවා.
    මෙ වගෙ දක්ෂ නිහතමානි නලුවො අපෙ රටට තව බිහිවෙවා.

  • @pearlperera5132
    @pearlperera5132 9 місяців тому +3

    හරිම ලස්සන ගීතයක්. එහි විශාල අර්ථයක් . තම ආදරණීය බිරිඳට තිබෙන සෙනෙහස , ඒ වගේම බිරිඳගේ කැපවීම හොඳින් තේරුම් ගැනීම , දරුවන්ට තිබෙන ආදරය අගේ කල යුතුයි.ගීතය තුලින් එය හොඳින් පැහැදිලියි.සැමට තෙරුවන් සරණයි!

  • @PriyaPriya-hv6wo
    @PriyaPriya-hv6wo 9 місяців тому +35

    අපේ කාලේ කලාකරුවකුගේ ගේ පුතෙක් අද අපි පුංචි තිරයෙන් දෑකිමත් සතුටක්. තෙරුවන් සරණයි පවුලටම.❤❤❤

  • @jeewarani9104
    @jeewarani9104 9 місяців тому +12

    හරිම ලස්සනයි තාත්තායි, පුතායි සුභ පතනවා දෙදෙනාමටම ❤❤❤❤

  • @ChamariKumari-hi3qs
    @ChamariKumari-hi3qs 9 місяців тому +23

    චින්තක අපි එක පංතියේ හිටියේ පන්නිපිටිය ධර්මපාල විදුහලේ ඉගෙන ගත්තේ ඔයාටයිපුතාටයි සභපැතුම්

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 10 місяців тому +130

    කාලෙකින් ආස නළුවෙක්. විජය වගේ ලස්සනට කියනවා. තාත්තා වගේ ලස්සන පුතෙක්. සුබ අනාගතයක්. 🙏

  • @winifreedaperera2981
    @winifreedaperera2981 9 місяців тому +24

    දෙදෙනාම හරිම ලස්සනයි මම හරිම කැමතියි

  • @anujapadmawansa9993
    @anujapadmawansa9993 9 місяців тому +14

    Drum එක ගහන මල්ලි හරිම chearful. හරිම සතුටින් play කරනවා 🎉

  • @lperera1995
    @lperera1995 9 місяців тому +11

    අනේ පුතේ හරිම ලස්සනයි මම පුතාට හරිම කැමති ඒ වගෙම සින්දුව කියනවා ගොඩක් ලස්සනයි බුදු සරනයි

  • @saarasaparamadu-er4ny
    @saarasaparamadu-er4ny 10 місяців тому +14

    හරිම ලස්සනයි අසයි බලන් ඉන්න
    God bless !

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw 10 місяців тому +4

    ඇත්තටම මාර ලස්සන පවුලක්.දකින්නත් වාසනාවක්. දෙවියො ගොඩක් ලස්සනට හැම දෙයක්ම මඩවල තියනව.ආදරෙයි හැමදාමත්.❤❤❤😍😍💖💕🌹

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 9 місяців тому +9

    ❤❤තාත්ත කාලෙකින් රගපානව දැක්කෙනැ ලස්සනයි ගායනාකරනව පිය පුතු දෙදෙනාටම සුබපතනව

  • @dilanisamarakoon8773
    @dilanisamarakoon8773 10 місяців тому +16

    ❤❤❤❤❤ බුදුසරණයි තාත්තටයි පුතාටයි.සුබ ආනාගතයක් handsome කොල්ලට❤❤❤

  • @visuddhibatugedara6312
    @visuddhibatugedara6312 9 місяців тому +7

    හරිම ආසාවෙන් බලපු වැඩසටහනක්
    තාතිතයි පුතයි හරිම ලස්සනයි
    අනුරයි new girl හොදට වැඩ සටහන කරනවා
    ඉෂාරත් නියමයි

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 9 місяців тому +6

    හරිම සතුටුයි අද සමාජයේ දරුවන්ගේ ලොකේ දේමාපියන්ගේ ලොකේ ඉන්න පරිසරයක මේ තාත්තයි පුතාගෙයි බැදිම් සුබ අනාගතයක් ❤❤❤❤❤❤

  • @icgwd9788
    @icgwd9788 9 місяців тому +8

    දෙන්නම හරිම ල සනයි ❤❤❤⚘⚘⚘

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 9 місяців тому +4

    හරිම ලස්සනයි අද වැඩ සටහන ආස කරන රංගන ශිල්පීන් දෙන්නෙක් තාත්තා වගේම පුතාත් දක්ශ දරුවෙක් වාසනාවන්ත අනාගතයකට සුබ පැතුම් පුතේ ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ❤❤

  • @rasikayatawara
    @rasikayatawara 10 місяців тому +15

    ඉතා දක්ශ තාත්තෙකුයි පුතෙකුයි...සුබ අනාගතයක් ඔයාලට..❤❤❤

  • @renukaperera6695
    @renukaperera6695 10 місяців тому +17

    ඔබ දෙපොලටම වාසනාවන්ත අනාගතයකට සුබ පැතුම්

  • @එස්එම්එස්සේනාරත්න

    මේ තාත්ත,හොද චේතනාවක් තියෙන කලා කරුවෙක්,මේ තමයි ලස්සන හදවත්,ඔබටත් පුතාටත් සුභ පතනව ,තෙරුවන් සරනයි දෙවි පිහිටයි,,

  • @thilinirathnayaka1232
    @thilinirathnayaka1232 Місяць тому

    පිය පුතු සුසංයෝගය හරිම අපුරැයි.ඔබලාසියලු දෙනාටම තෙරැවන් සරණයි.

  • @ShiranthiLakmali-ed6mo
    @ShiranthiLakmali-ed6mo 9 місяців тому +13

    මන් ආසම කරන රන්ගන ශිල්පියෙක්.අද දැනගත්තෙ ඔහුගේ පුතාව.දෙන්නටම සුබම අනාගතයක්.🌹🌹🌹👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @malki2307
    @malki2307 9 місяців тому +1

    තාත්තා වගේම පුතත් හරිම ලස්සනයි දැකීමත් සතුටක් සුභ පැතුම්.. බුදුසරණයි ❤❤❤❤

  • @charaninriosha5383
    @charaninriosha5383 9 місяців тому +8

    හරිම ලස්සනයි 💐🌷🙏

  • @nayomiperera1562
    @nayomiperera1562 9 місяців тому +6

    Great actor.Mu favourite actor. Like you.❤❤😊 May triple jem bless you

  • @JayanthiLa
    @JayanthiLa 9 місяців тому

    ලස්සන වැඩ සටහන ,බොහොම කලාතුරකින් තමයි මෙහෙම දෙයක් බලන්න ලැබුණේ .මම හරි ම ආසයි ගෙවින් පුතා ගේ ඇක්ටින් වලට තාත්ත යි,පුතයි දෙන්නම හොඳයි. ඒ ආදරය හරි ම ව්ශිස්ටයි.ඔබ ලා ගේ සියලු බලාපොරොත්තු හොදින් කරගෙන යන්න වාසනාව ලැබේවා . ජේසු පිහිටයි .

  • @Jo_P3
    @Jo_P3 9 місяців тому +1

    Wow! Gevin's voice is mesmerising 👏 looking forward to hear more songs👍

  • @sumali8398
    @sumali8398 9 місяців тому +18

    ඇත්තටම අද තමයි දන්නෙ මෙතුමාගේ පුතා ගෙවින්කියන්නෙ කියලා.ආසම කරනචරිත දෙකක්.බුදු සරනයි දෙන්නටම..❤❤

  • @chandralathachandralatha1731
    @chandralathachandralatha1731 10 місяців тому +20

    කාලයකට ඉහත කමතිම නලුවා දැන් නම් පුතාට කැමති හොද අනාගතයක් ❤

  • @ashasolanga6403
    @ashasolanga6403 10 місяців тому +28

    මගේ මහත්මයා ගෙවින් අභිශේක් ගේ රඟපෑම බොහෝම අගය කරනවා ..දෙදෙනාටම සුබ පැතුම් ..💐💐💐

  • @jayathchandrasiri8299
    @jayathchandrasiri8299 9 місяців тому +4

    චින්තක මල්ලිටත්, පුතාට ත් සුභ පැතුම්.
    පුතාත් හොඳ හැකියාවක් තියන දක්ෂ දරුවෙක්. ❤❤
    චින්තක මල්ලිටත් , චන්න පෙරේරා මල්ලීත් යන මග එක වගේම යි.

  • @kakkiakki7936
    @kakkiakki7936 9 місяців тому +7

    Wow wow wow what a beautiful bond with the father. Father and son look very handsome.

  • @lathagamage1320
    @lathagamage1320 10 місяців тому +7

    මමත් ආසම කෙනෙක් තමයි දෙන්නටම සුබ අනාගතයක්වේවා විජේමහත්මා මතකයට ආවා බොහොම ස්තුතියි

  • @Naturerosaliya
    @Naturerosaliya 10 місяців тому +43

    චාතූර්‍යා කතාවේ "ක්‍රිෂාන් '
    පුතා නම් handsome ♥️🍃

  • @manelperera5336
    @manelperera5336 9 місяців тому +6

    ලොකේ දෙමවිපියන්ට වටිනාම සමිපත දරැවොයි.පුතුනි ඔබට තියෙන වටිනාම වස්තුව දෙමවිපියො.ආගතයට සුබවෙිවා.

  • @RashithkavieshaDesilva
    @RashithkavieshaDesilva 9 місяців тому +15

    ලස්සනයි ගායනය

  • @chamanihettiarachchi3111
    @chamanihettiarachchi3111 10 місяців тому +12

    ඔය දෙන්නටම අපි හරි ආදරෙයි පුතේ

  • @renumadushika7102
    @renumadushika7102 8 місяців тому +1

    දීර්ඝකාලයක් නොදැක්කත් අමතක නොවන චරිතයක්

  • @chandraukwattage6215
    @chandraukwattage6215 9 місяців тому +2

    හරිම ලස්සනයි

  • @DoreenChandima
    @DoreenChandima 9 місяців тому +2

    Woooow....adane ..danne me kage kawda kiyala..issara thaththage..ragapamata asai..dan puthata..godaaak asai..dewipihitai..❤❤❤

  • @ThushariDissanayaka-f2b
    @ThushariDissanayaka-f2b 9 місяців тому +8

    කලාවේ දිගු ගමනක් යාමට සුබ පැතුම් පුතේ❤❤❤❤

  • @samanlalani1766
    @samanlalani1766 9 місяців тому +1

    Mama දුටු සුන්දර කඩවසම් පියා සහ පුතා විශිෂ්ඨ rangada චින්තක මහතා,පුතාට උණුසුම් සුබපැතුම්

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 10 місяців тому +25

    පුතාටත් තාත්තා වගේ ගායන හැකි යාවක් තියනවනේ. සුබපැතුම් පුතේ. ලස්සනයි 👍🙏

  • @iyankadharmasena4038
    @iyankadharmasena4038 10 місяців тому +20

    ගොඩක් ආසා නලුවෙක් තාත්තා.පුතත් ඒවගේම වෙයි ❤❤❤

  • @danisasri2043
    @danisasri2043 9 місяців тому +1

    දෙන්නම.ලස්සනයි.බුදුසරණයි.

  • @sjsilva2954
    @sjsilva2954 9 місяців тому +2

    ගායනයත් ඉතාමත් මිහිරියි සුබ පැතුම් 🌹🌹

  • @IRG849
    @IRG849 8 місяців тому

    Lovely... father & son ❤ Gevin has such an awesome voice!

  • @Bryante-n7w
    @Bryante-n7w 9 місяців тому +1

    ගොඩක් aya අතරින් asa naluwek චින්තක අයියා ඔයා ❤❤❤❤❤❤❤❤

  • @niroshini15
    @niroshini15 9 місяців тому +5

    දෙන්නම ලස්සනයි. නළු පෙනුමම තමයි.

  • @nimaliperera9457
    @nimaliperera9457 9 місяців тому +9

    විජය කුමාරතුංග ....ගැන මතකය....
    ස්තූතියි ....උඹලට ...
    ආදරෙයි ..❤❤❤

  • @georgevinitia1502
    @georgevinitia1502 9 місяців тому +1

    හදවතට දැනෙන ආකර්ශණීය අති විශිෂ්ඨ ගායනයක් ! හරිම ලස්සනයි ! ( සොඳුරිය මාගේ පුංචි පුතා මා උකුලෙ තියා නළවනවා ) ❤

  • @LalithaPadmini-dp1hd
    @LalithaPadmini-dp1hd 9 місяців тому +8

    අනේ මේ අපේ ක්‍රිෂා ගෙ පුතා කියල දැන ගත්තේ අදයි... තෙරුවන් සරණයි දෙන්න ටම

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 9 місяців тому +3

    ,,කාලෙකින් ආදරණීය පිය පුතු යුගලක්.සුභ අනාගතයක් තෙරුවන් සරණයි ..

  • @deeapadamayanthi138
    @deeapadamayanthi138 9 місяців тому +8

    ❤❤❤❤❤ දෙනාටම ආදරේ ගොඩක් කාලෙකින් ආස නළුවෙක්

  • @inokachandani3958
    @inokachandani3958 9 місяців тому +5

    ❤❤❤❤❤ හරිම lassana voice 1k පුතා abi. :::❤

  • @madumadu1850
    @madumadu1850 9 місяців тому +3

    ගෙවින් ඔබේ පුතා කියලා දැනගත්තේ මේ වැඩ සටහනෙන්... මං ආසම නලුවෙක් චින්තක චාතූර්‍යා නාට්‍ය යේ ක්‍රිශා ට මාර විදියට ආදරේ කරා ...😊

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 10 місяців тому +13

    ලස්සනයි. 👌👌👌❤❤❤

  • @nilminiperera1120
    @nilminiperera1120 9 місяців тому +8

    Subapethum ..budusaranai..🌻🌻🌻🌼🌼💖💖💖👍👍👍👍🙏🙏🙏🙏

  • @Lath-q2t
    @Lath-q2t 9 місяців тому +6

    ගෙව්න්ගෙ තාත්ත කියල අදයි දන්නෙ චින්තක කියන කෙනා ඔබ දෙපලට බුදු සරණයි ලස්සන පව්ලක්

  • @nirmalafernando6354
    @nirmalafernando6354 10 місяців тому +9

    හරිම ලක්ෂණයි .

  • @nayanapadmini1226
    @nayanapadmini1226 9 місяців тому +2

    කොච්චර ලස්සන ඒ වචන ටික දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම ලස්සන හදවත් ❤️❤️❤️💕💕🙏🇶🇦

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 9 місяців тому +5

    මේ තාත්තා රංගන ශිල්පීන් යෙක් චින්තක හොද නලුවෙක් මෙච්චර ලොකු පුතෙක් ඉන්නවනෙ සෝක් නෙසතුටුයි බුදුසරනයි

  • @anne-2923
    @anne-2923 9 місяців тому +8

    Wonderful bond between father and son. Beautiful episode ❤

  • @enokadilani404
    @enokadilani404 9 місяців тому +2

    ඇත්තටම මං ආසම නලුවෙක් දැන්නම් පුතාටත් ගොඩක් ආදරෙයි ජෙසු පිහිටයි ❤❤❤😊

  • @onelijayasinghe178
    @onelijayasinghe178 10 місяців тому +9

    One of my favourite actors....and he has a nice voice

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 9 місяців тому +2

    හරිම සුන්දරත්වයෙන් පිරුණ ආදරනීය කතාවක් තාත්තා ❤

  • @nishadinishadi8376
    @nishadinishadi8376 9 місяців тому +2

    aneee ada thamai danne mahaththayage putha kiyala budu saranai hemotama

  • @kdwasanthi6411
    @kdwasanthi6411 9 місяців тому +3

    ගෙවීන් පුතේ සුභ පැතුම්

  • @dilrukshialahakone7007
    @dilrukshialahakone7007 9 місяців тому +41

    චාතුර්‍යා එකේ ප්‍රධාන නලුවටත් වඩා මම ආසවුන රංගන ශිල්පියෙක්... ඔහුගෙ රගපෑමෙත් අමුතු ඩිමාන්ඩ් එකක් අපි දැක්ක... ඔබට ජය සතුට නිදුක් නිරෝගී සුව පතනව 👌🌼👌

  • @gswijerathna8075
    @gswijerathna8075 9 місяців тому +5

    ලස්සනයි තාත්තා i puthai❤❤

  • @nuwanthikadilhani4438
    @nuwanthikadilhani4438 9 місяців тому

    Oyata suba anagathayak gevin..chinthaka mahatha oba ma kemathima naluwek.ada obe sebe jivithaya gena ehuwama eththatama harima sathutui.me samajeta thawath hodadema denna.🎉🎉🎉🎉

  • @LarinaChandani
    @LarinaChandani 8 місяців тому

    සුභ පැතුම් දෙනාටම ජේසු පිහිටයි 🙏✝️🙏✝️🙏✝️🙏✝️🙏🌷🌷🌷🌹🌹❤️❤️

  • @komaripathirana8221
    @komaripathirana8221 9 місяців тому +4

    තාත්තගෙ රූපෙම තියන සුන්දර පුතෙක්

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl 9 місяців тому

    Harima mihiri gayanayak bs piya puru dennatama❤❤

  • @ChandraniHemalatha-f9s
    @ChandraniHemalatha-f9s 9 місяців тому +4

    තෙරැවන් සරණයි දෙන්නටම

  • @seetharanjani7745
    @seetharanjani7745 10 місяців тому +13

    තාත්ත වගේමයි puthath.