Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම මෙි ලෝකේ විශ්වාස කරන එකම පිරිමියා තාත්තා විතරයි ...❤
Mama mage thaththata hugak adarei...
අනිවාර්යයෙන්
තාත්තා ට බුදු සරණයි ❤️❤️❤️
දුක හිතුණු කට්ටිය මේ පැත්තට එන්න බලන්න ❤
❤
😢
ආදරේ හන්ගලා දෙන්නෙ පියවරුමයි🥺🥺තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබමයි❤️🙏🥺
❤😢🎉
හැබැයි තාත්තා නැති අඩුව මකන්නත් එක්කෙනෙක් ඉන්නවා ඒ තමා අයියා ❤❤
Apita nam aiyyala na😢
Hm😢
තාත්තා ගැන කියවන සින්දු ඇතිවෙන කල් අසා තිබෙනවා. ඒත් මේක තමයි හිතට දැනුනු ලස්සන ම සින්දුවමේ සින්දුව ඇසුවට පසු ඇසට කඳුළුත් ආවා
තාත්තා ගැන ලියවුණු ගීත වලින් හිතට දැනුන එකම සිංදුව මේක තමයි.........😢😢
හ්ම්ම් ඔව්❤
අැත්ත
Ekanam 100% 500%k arhha❤❤❤❤
Aniwa kochchara ahuwath epa wenne. Na❤❤❤❤
Ow❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තාත්තා කියන්නෙම ලොකයක් අම්ම ගියත් දාලා කවදාවත් තත්තෙක්ට බැ යන්න දුවෙක්ට ත්ස්ත්තෙක් කියන්නෙම ලොකයක් i love you තාත්තා ❤💞
තාත්තා ගැන කියන්න වචන නෑ ❤❤❤ 🎉🎉සින්දුව ලස්සනයි
නොකියපු ආදරයක ජීවමාන සංකේතය තාත්තා ❤ 😘
ඇත්ත ❤
මගේ තාත්තා මාව දාලා ගියා.මං තරහා නෑ අප්පච්චී.කොහේ කොතන හිටියත් මගේ ලෝකෙ ඔයා😭😭😭😭😭😭
තාත්තාගෙ ආදරේ හොයන ලමයි මෙවා අහනකොට 💔☺️ තාත්තාගෙ ආදරේ ලබන්න හැමොටම පින නැනෙ
Mn wage🥺
Matath ehemai 😢
මගේ තාත්තත් රට 😭 මගේ වේදනාව දන්නේ කොට්ටෙයි බ්ලැන්කට් ඒකයි විතරයි 🥺😭
මගේ තාත්ත ඉන්නෙත් රට .මට මගෙ තාත්තව ගොඩක් මතක් වෙනවා 😢😢
❤❤❤❤❤❤❤❤❤මගේ ලොකෙ විරයා තාත්තා . එයා දැන් මගේ ලග නැහැ . එයා අපිව දාලා මේ ලොකෙන් යන්නම ගිහිල්ලා . එයා හිටියනම් . කොහෙහරි සතුටින් ඉන්න . හැමදාම ආදරෙයි තාත්තා ❤❤❤❤❤❤❤❤❤❤
වීරයෙක් තනියම අඩනවලු කව්රුවත් නැති වෙලවේ ❤
මගේ තාත්තා මාව දාලා ගියා 😭😢.... ඒත් මට හිතෙන්නේ මගේ තාත්තා තාම මන් ලග ඉන්නවා කියලා 😔... හදවතේ ගබුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි ....😔👨👧❤️🩹
🥺🥺🥺🥺🥺
😢😢😢😢😢
මේ ලෝකේ මට හම්බුන හොඳම වීරියා මගේ තාත්ත❤😊
සියලු දෙනාගේම. තාත්තලා නිරෝගිමත් වේවා❤❤❤
Mekanam hithata wadunu song ecak❤
❤❤❤thaththata adare aya koo💖💖
මට අවුරුදු 21 යි..අවුරුදු 7 දි - මට මගේ තාත්තා වීරයෙක්...අවුරුදු 14 දී - මාව තෙරුම් ගන්න බැරි මනුස්සයෙක් ..අවුරුදු 21 දී - මට ඉන්න එකම වීරයා මගේ තාත්තා ..♥️
ආදරේ හංගලා දෙන්නේ පියවරුමයි 😘♥️🌍
තාත්තේ මගේ ලෝකයේ මහ වීරයා ඔබමයි 🥺♥️🌍
හිරිගඩු පිපෙනවා එ වචන වලට😔💝
තාත්තේ මගේ ලෝකයේ මහා විරයා ඔබමයි.....🥺✨❤️🌍
කාටවත් බය වුනේ නෑ මං වීරයා ලග උන්නු වේලේ...........😘😘😘😘😘
Attamai❤
අද පලවෙනි වතාවට ඔක්කොම ඇහුව්වේ...කියන්න වදන් නෑ....
කොච්චර ඇහුවත් අහන හැම මොහොතකක හිතට දැනෙන ඇස් වලට කදුලු එන පුදුම ලස්සන සිංදුවක්❤
Mama godak adarei mage thaththe ❤
හදවතේ ගැබුරේ තියෙන්නෙ ඔබ කියූ වදනයිතාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබමයි.නිවන් සුව පතන්න බෑ මගෙ තාත්තේ ඔයාට තව එකම වතාවක් සංසාරෙ මගෙ තාත්තා වෙලා ඊටපස්සෙ නිවන් අවබෝධ කරගන්න 😢❤
Mage pana, mage weeraya❤❤❤❤ adarei hamadamath ❤❤❤Niduk Nirogi Dheergayusha labewa mage Thaththatath, me loke inna siyaluma piyawaruntayh.🙏🙏🙏
Mage Pana Mage thaththa.....oya laga nethi dawasaka MN kohoma innada ..... Hithagannawath be
තාත්තා මගෙ ලෝකයේ වීරයා❤️ඒ ආදරේ හැමදාම මට ලැබේවා
Aththatama godak lassanai .me song eka godak feel vena song ekak.❤️❤️❤️👍👍👍
වීරයෙක් තනියෙන් අඩනවලු කවුරුවත් ලග නැති වෙලාවේ..🥺🥺❤❤
❤️
❤❤❤❤❤❤
❤😊
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මුලු ලෝකෙම වීරයා ඔබයි තාත්තේ 😇👊😓🥺🙏🙏🙏❤
❤❤❤❤තාත්තා ගැන ලියපු සිංදු වලින් හිතට වැදුණු සිංදුවක් හැමදාම අදරෙයි තාත්තේ❤❤❤❤
ජිවිතේ ගන මේ තරම් ඩේ දන්න හටි පිදුමයි 💖.....අදරේ හන්ගලා ඩෙන්නේ පියවරුමයි.....❤️🩹......හදවතේ ගාබුරේ තියෙන්නේ ඔබ කියූ වදනයී .....👨👧🤍...තාත්තේ මගෙ ලෝකයේ මහා වීරයා ඔබමයි 🤍👑.....
මාරම ලස්සන සින්දුවක්❤
තාත්තා ගැන කියන්න පුළුවන් ඔක්කොම මේ සින්දුවේ කැටිවෙලා තියෙනවා ❤
Thaththe mage lokaye..Maha වීරයා ඔබමයි ..
හරිම ලස්සනට හිතට දැනෙන සිංදුවක්..ඒ වචනයක් ගානේම තියෙන්නේ තාත්තාගේ ගුණ..දරුවෙකුට තාත්තා තරම් වීරයෙක් මේ මුලු ලෝකෙම නෑ..විශේෂයෙන් දුවෙකුට කිසිවක් බලාපොරොත්තු නොවී දෙන ලෝකයෙම පිවිතුරු නිර්මල ආදරයක් ලැබෙන්නේ තාත්තගෙන් විතරයි...
ඇත්ත ටම මේ සිංදුව හිතට හොදට වැදෙනවා
තාත්තාගෙ ❤අදරෙ හොයන ලමයි මෙව අහනකොට🪔🪔🪔🪔🪔
කුලී වැඩ කරපු මගේ තාත්තා කන්න හම්බුන බත් එකත් ගෙනල්ලා දුන්නා අද වගේ මතකයි. කන්න හම්බුන පොඩි වෙලාවේ ඉස්කෝලෙ ගාවට එනවා එක්ක යන්න. ඒ කාලේ ලජ්ජයි තාත්තා එහෙම එද්දී. ඒත් අද දැනෙනවා ඒ හැගීම. මොකද මත් තාත්තා කෙනෙක් හන්ද😢😢
මාර ව්දිහට හිතට වැදුන සින්දුවක්මොනවා කිව්වත් තාත්තා තමා චරිතෙ❤❤❤😊😊
අනේ මගේ රත්තරන් තාත්තා ජිවතුන් අතර හිටියා නම් 😥😥
Matath ehema hithenava eya ada hitiyanam kiyala
වීරයා කියන්නේ තාත්තටම පුංචි කාලේ අපිව බලා ගත්ත තාත්තයි අම්මයි
තාත්තා කියන්නේ මහමෙරක්.අදටත් තාත්තා ගැන සින්දුවක් ඇස් වලට කදුලු එන්නේ නැතුව අහන්න බෑ..
නමුත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍😍😍😍😍😍😍🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌜️🌛🌛🌜️🌜️🌜️🌜️🌜️💐💐💐💐💐💐
අනිවාර්යයෙන් මටත් එහෙමයි
තාත්තා බුදු සරණයි
තාත්තේ මගේ ලෝකයේ මහා වීරයා ඔබමයී....🥺❤️💫
මාව තේරුම් ගන්න බැරි තාත්තා කෙනෙක් ඉද්දි,මේ සින්දුව අහද්දි මම කොච්චර අසරණද කියලා හිතෙනවා.😢
හදවතේ ගැබුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි තාත්තේ
මේ සින්දුව හරිම ලස්සනයි ඒ ඒ වගේම දුක්බරයි.😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දුක හිතෙනකොට ඉන්නෙ කොහොමද කිසි දෙයක් නොම වුනු විලාසෙන්......වීරයෙක් තනියෙන්😢අඩනවලු කවුරුවත් ළග නැති වෙලාවේ❤❤❤❤❤😢
තාත්තේ මගේ ලෝකයේ මහා වීරයා නුඹමයි 🙏🙏🙏❤❤❤💖💖💖💖
ආදරේ හංගලා දෙන්නේ පියවරුමයි❤❤❤මගේ තාත්තා අද ජිවතුන් අතර හිට්යානම් ඒ ආදරේ ❤❤ නැති වෙලා අවුරුදු 27 ක් වෙනවා සිංදුව අහනකොට ගොඩක්ම දුකයි
හරියටම අර්තයම අවබෝධ වේවා !
Ma sinduwa harima lassanai man ahapu lassanama sinduwa 😊❤🥰💓👍😋
මම අහපු සිංදු වලින් මගෙ හිතට දැනුනු එකම සිංදුව ❤❤❤❤😢😢😢
මගේ තාත්තා ට නිදුක් නීරෝගී සුවය ලැබේවා
හරිම ලස්සනට තාත්තා ගැන ලියලා තියනවා
මගේ දුවගේ ආසම සිංදුව මේක.මගේ දුවේ ඔයාගේ වීරයා අප්පච්චි ලග නැති එකට ඔයා ගොඩක් දුකෙන් ඉන්නවා කියලා දන්නවා.ආදරෙයි මගේ දෝණි ❤❤❤😢😢😢😢
මට අම්මා නැ ඒ උනත් මට අම්මා උනෙ මගේ තාත්තා යි . අදරෙයි මගේ තාත්තෙ .❤️❤️❤️❤️🥺
Matath amma ne..mata amma uneth mage thaththa..eth thaththa nethi welaa masayai den.. mage loke virayaa mage thaththa...adarei mage thaththe..hema අාත්මෙකම මගේ තාත්තා මගේ තාත්තම වේලා ඉපදෙන්න ඔිනේ...😢😢
මගෙත් අම්මා ලඟදි නැති උනා. අම්මා වගේ ඉන්නේ තාත්තා 🥺❤
තාත්තා ගැන හිතට වැදුණේ මේ සින්දුවේ❤❤❤
Hitata danunu ekama sinduwa tama meka meka nam mara lassanai 💓💓💓💓💓
Thathata wada amma thamai lokeye rajina😊😊😊😊😊
Ane mage thaththata nivan suva thaththe Adare hangala denne piyavaruvai❤❤❤❤
මාරම සින්දුවක්.හදවතට දැනෙනවා
තාත්තා වීරයෙක්මයි❤️
හරිම ලස්සන සංවේදී ගීතයක් ♥️😍නෙතට කදුලක් ගේන.....
හරිම හැගුම්බර ගීතයක් ❤
හරිම ලස්සනයි පුතේ..❤❤❤
Hama thathek tama dewi pihitai❤❤❤❤
හරිම සංවෙිදී ගීතයක්..ලවන්ගේ හඬ නමි අපූරැයි ❤️❤️
❤❤❤Adare hangala denne piyawarumai ❤
හරිම ආදරණීයයි ❤❤🥰 මගෙ වීරයා තාත්තා ❤ 😘
Adari mage tatte❤❤ budu sarani
Kochchara ehuwath ethi wenne nethi sinduwak❤eka a tharam lassanai❤
Adare...hangala....denne... piyawarumai...❤❤❤❤❤
මගේ තාත්තත් මගේ ලග ඉන්නවා නම්🥺🥺🥺
Mama asama sindhuwa
Mage loke adare thaththa ❤❤❤❤ bs
මම මේ ලෝකේ ගොඩක් ආදරේ කරන කෙනා මගේ තාත්තා ❤😘🌍
තාත්තට දෙවි පිහිටයි ❤
හදවතට දැනෙනවා තදින්ම ලස්සනයි ආදරෙයි ❤❤❤❤
මගේ තාත්තාට ගොඩාක්ම ආදරයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mage thaththa inna thana mata kisi bayak na 💙💚❤️❤️
මගේ තාත්තාට ආදරෙයි❤❤❤❤❤😢😢😢😢
තාත්තා ගැන කියැවෙන සින්දු වක්❤❤❤❤😢😢😢😢
Methakadi ahapu lassama song ekak,,❤❤❤
හරිම ලස්සන ගීත යක්🙏🙏🙏
තාත්තා තමයි මගේ ලෝකය ❤❤❤❤❤❤
Thaththe mage lokaye maha වීරයා obamai.
තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබමයි......🥺🥺❤❤❤❤❤❤
මට මේ අහිමි උන එකම ආදරේ 😢❤️🩹
තාත්තා ඔයා මාව බලන්නෙත් නැතුව මේ ලෝකෙන් ගියාට මන් තරහ නෑ ඒ උනාට ඔයා තමයි මගේ මුලු ලෝකෙම ❤❤😭😭
මාර සුපිරි
Thaththe mage lokaye maha viraya obamai❤❤❤❤❤❤
අදරෙයි තාත්තේ❤❤❤
Thaththa gana lassana geethayak.👍
කාටවත් බය උනේ නෑ මන් වීරයා ලග උන්නු වේලේ...තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබමයි...🥺🌏❤️💫
මම මෙි ලෝකේ විශ්වාස කරන එකම පිරිමියා තාත්තා විතරයි .
..❤
Mama mage thaththata hugak adarei...
අනිවාර්යයෙන්
තාත්තා ට බුදු සරණයි ❤️❤️❤️
දුක හිතුණු කට්ටිය මේ පැත්තට එන්න බලන්න ❤
❤
😢
❤
ආදරේ හන්ගලා දෙන්නෙ පියවරුමයි🥺🥺තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබමයි❤️🙏🥺
❤😢🎉
හැබැයි තාත්තා නැති අඩුව මකන්නත් එක්කෙනෙක් ඉන්නවා ඒ තමා අයියා ❤❤
Apita nam aiyyala na😢
Hm😢
තාත්තා ගැන කියවන සින්දු ඇතිවෙන කල් අසා තිබෙනවා. ඒත් මේක තමයි හිතට දැනුනු ලස්සන ම සින්දුවමේ සින්දුව ඇසුවට පසු ඇසට කඳුළුත් ආවා
තාත්තා ගැන ලියවුණු ගීත වලින් හිතට දැනුන එකම සිංදුව මේක තමයි.........😢😢
හ්ම්ම් ඔව්❤
අැත්ත
Ekanam 100% 500%k arhha❤❤❤❤
Aniwa kochchara ahuwath epa wenne. Na❤❤❤❤
Ow❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තාත්තා කියන්නෙම ලොකයක් අම්ම ගියත් දාලා කවදාවත් තත්තෙක්ට බැ යන්න දුවෙක්ට ත්ස්ත්තෙක් කියන්නෙම ලොකයක් i love you තාත්තා ❤💞
තාත්තා ගැන කියන්න වචන නෑ ❤❤❤ 🎉🎉සින්දුව ලස්සනයි
නොකියපු ආදරයක ජීවමාන සංකේතය තාත්තා ❤ 😘
ඇත්ත ❤
මගේ තාත්තා මාව දාලා ගියා.මං තරහා නෑ අප්පච්චී.කොහේ කොතන හිටියත් මගේ ලෝකෙ ඔයා😭😭😭😭😭😭
තාත්තාගෙ ආදරේ හොයන ලමයි මෙවා අහනකොට 💔☺️ තාත්තාගෙ ආදරේ ලබන්න හැමොටම පින නැනෙ
Mn wage🥺
Matath ehemai 😢
මගේ තාත්තත් රට 😭 මගේ වේදනාව දන්නේ කොට්ටෙයි බ්ලැන්කට් ඒකයි විතරයි 🥺😭
මගේ තාත්ත ඉන්නෙත් රට .මට මගෙ තාත්තව ගොඩක් මතක් වෙනවා 😢😢
❤❤❤❤❤❤❤❤❤මගේ ලොකෙ විරයා තාත්තා . එයා දැන් මගේ ලග නැහැ . එයා අපිව දාලා මේ ලොකෙන් යන්නම ගිහිල්ලා . එයා හිටියනම් . කොහෙහරි සතුටින් ඉන්න . හැමදාම ආදරෙයි තාත්තා ❤❤❤❤❤❤❤❤❤❤
වීරයෙක් තනියම අඩනවලු කව්රුවත් නැති වෙලවේ ❤
මගේ තාත්තා මාව දාලා ගියා 😭😢.... ඒත් මට හිතෙන්නේ මගේ තාත්තා තාම මන් ලග ඉන්නවා කියලා 😔... හදවතේ ගබුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි ....😔👨👧❤️🩹
🥺🥺🥺🥺🥺
😢😢😢😢😢
මේ ලෝකේ මට හම්බුන හොඳම වීරියා මගේ තාත්ත❤😊
සියලු දෙනාගේම. තාත්තලා නිරෝගිමත් වේවා❤❤❤
Mekanam hithata wadunu song ecak❤
❤❤❤thaththata adare aya koo💖💖
මට අවුරුදු 21 යි..
අවුරුදු 7 දි - මට මගේ තාත්තා වීරයෙක්...
අවුරුදු 14 දී - මාව තෙරුම් ගන්න බැරි මනුස්සයෙක් ..
අවුරුදු 21 දී - මට ඉන්න එකම වීරයා මගේ තාත්තා ..♥️
❤
ආදරේ හංගලා දෙන්නේ පියවරුමයි 😘♥️🌍
තාත්තේ මගේ ලෝකයේ මහ වීරයා ඔබමයි 🥺♥️🌍
හිරිගඩු පිපෙනවා එ වචන වලට😔💝
තාත්තේ මගේ ලෝකයේ මහා විරයා ඔබමයි.....🥺✨❤️🌍
කාටවත් බය වුනේ නෑ මං වීරයා ලග උන්නු වේලේ...........😘😘😘😘😘
Attamai❤
අද පලවෙනි වතාවට ඔක්කොම ඇහුව්වේ...කියන්න වදන් නෑ....
කොච්චර ඇහුවත් අහන හැම මොහොතකක හිතට දැනෙන ඇස් වලට කදුලු එන පුදුම ලස්සන සිංදුවක්❤
Mama godak adarei mage thaththe ❤
හදවතේ ගැබුරේ තියෙන්නෙ ඔබ කියූ වදනයි
තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබමයි.
නිවන් සුව පතන්න බෑ මගෙ තාත්තේ ඔයාට තව එකම වතාවක් සංසාරෙ මගෙ තාත්තා වෙලා ඊටපස්සෙ නිවන් අවබෝධ කරගන්න 😢❤
Mage pana, mage weeraya❤❤❤❤ adarei hamadamath ❤❤❤Niduk Nirogi Dheergayusha labewa mage Thaththatath, me loke inna siyaluma piyawaruntayh.🙏🙏🙏
Mage Pana Mage thaththa.....oya laga nethi dawasaka MN kohoma innada ..... Hithagannawath be
තාත්තා මගෙ ලෝකයේ වීරයා❤️ඒ ආදරේ හැමදාම මට ලැබේවා
Aththatama godak lassanai .me song eka godak feel vena song ekak.❤️❤️❤️👍👍👍
වීරයෙක් තනියෙන් අඩනවලු කවුරුවත් ලග නැති වෙලාවේ..🥺🥺❤❤
❤️
❤❤❤❤❤❤
❤️
❤😊
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මුලු ලෝකෙම වීරයා ඔබයි තාත්තේ 😇👊😓🥺🙏🙏🙏❤
❤❤❤❤තාත්තා ගැන ලියපු සිංදු වලින් හිතට වැදුණු සිංදුවක් හැමදාම අදරෙයි තාත්තේ❤❤❤❤
ජිවිතේ ගන මේ තරම් ඩේ දන්න හටි පිදුමයි 💖.....
අදරේ හන්ගලා ඩෙන්නේ පියවරුමයි.....❤️🩹......
හදවතේ ගාබුරේ තියෙන්නේ ඔබ කියූ වදනයී .....👨👧🤍...
තාත්තේ මගෙ ලෝකයේ මහා වීරයා ඔබමයි 🤍👑.....
මාරම ලස්සන සින්දුවක්❤
තාත්තා ගැන කියන්න පුළුවන් ඔක්කොම මේ සින්දුවේ කැටිවෙලා තියෙනවා ❤
Thaththe mage lokaye..
Maha වීරයා ඔබමයි ..
හරිම ලස්සනට හිතට දැනෙන සිංදුවක්..ඒ වචනයක් ගානේම තියෙන්නේ තාත්තාගේ ගුණ..දරුවෙකුට තාත්තා තරම් වීරයෙක් මේ මුලු ලෝකෙම නෑ..විශේෂයෙන් දුවෙකුට කිසිවක් බලාපොරොත්තු නොවී දෙන ලෝකයෙම පිවිතුරු නිර්මල ආදරයක් ලැබෙන්නේ තාත්තගෙන් විතරයි...
ඇත්ත ටම මේ සිංදුව හිතට හොදට වැදෙනවා
තාත්තාගෙ ❤අදරෙ හොයන ලමයි මෙව අහනකොට🪔🪔🪔🪔🪔
කුලී වැඩ කරපු මගේ තාත්තා කන්න හම්බුන බත් එකත් ගෙනල්ලා දුන්නා අද වගේ මතකයි. කන්න හම්බුන පොඩි වෙලාවේ ඉස්කෝලෙ ගාවට එනවා එක්ක යන්න. ඒ කාලේ ලජ්ජයි තාත්තා එහෙම එද්දී. ඒත් අද දැනෙනවා ඒ හැගීම. මොකද මත් තාත්තා කෙනෙක් හන්ද😢😢
මාර ව්දිහට හිතට වැදුන සින්දුවක්
මොනවා කිව්වත් තාත්තා තමා
චරිතෙ❤❤❤😊😊
අනේ මගේ රත්තරන් තාත්තා ජිවතුන් අතර හිටියා නම් 😥😥
Matath ehema hithenava eya ada hitiyanam kiyala
වීරයා කියන්නේ තාත්තටම පුංචි කාලේ අපිව බලා ගත්ත තාත්තයි අම්මයි
තාත්තා කියන්නේ මහමෙරක්.අදටත් තාත්තා ගැන සින්දුවක් ඇස් වලට කදුලු එන්නේ නැතුව අහන්න බෑ..
නමුත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍😍😍😍😍😍😍🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌜️🌛🌛🌜️🌜️🌜️🌜️🌜️💐💐💐💐💐💐
අනිවාර්යයෙන් මටත් එහෙමයි
තාත්තා බුදු සරණයි
තාත්තේ මගේ ලෝකයේ මහා වීරයා ඔබමයී....🥺❤️💫
මාව තේරුම් ගන්න බැරි තාත්තා කෙනෙක් ඉද්දි,මේ සින්දුව අහද්දි මම කොච්චර අසරණද කියලා හිතෙනවා.😢
😢
හදවතේ ගැබුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි තාත්තේ
මේ සින්දුව හරිම ලස්සනයි ඒ ඒ වගේම දුක්බරයි.😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දුක හිතෙනකොට ඉන්නෙ කොහොමද කිසි දෙයක් නොම වුනු විලාසෙන්......
වීරයෙක් තනියෙන්😢අඩනවලු කවුරුවත් ළග නැති වෙලාවේ❤❤❤❤❤😢
තාත්තේ මගේ ලෝකයේ මහා වීරයා නුඹමයි 🙏🙏🙏❤❤❤💖💖💖💖
ආදරේ හංගලා දෙන්නේ
පියවරුමයි❤❤❤
මගේ තාත්තා අද ජිවතුන් අතර හිට්යානම් ඒ ආදරේ ❤❤
නැති වෙලා අවුරුදු 27 ක් වෙනවා සිංදුව අහනකොට ගොඩක්ම දුකයි
හරියටම අර්තයම අවබෝධ වේවා !
Ma sinduwa harima lassanai man ahapu lassanama sinduwa 😊❤🥰💓👍😋
මම අහපු සිංදු වලින් මගෙ හිතට දැනුනු එකම සිංදුව ❤❤❤❤😢😢😢
මගේ තාත්තා ට නිදුක් නීරෝගී සුවය ලැබේවා
හරිම ලස්සනට තාත්තා ගැන ලියලා තියනවා
මගේ දුවගේ ආසම සිංදුව මේක.මගේ දුවේ ඔයාගේ වීරයා අප්පච්චි ලග නැති එකට ඔයා ගොඩක් දුකෙන් ඉන්නවා කියලා දන්නවා.ආදරෙයි මගේ දෝණි ❤❤❤😢😢😢😢
මට අම්මා නැ ඒ උනත් මට අම්මා උනෙ මගේ තාත්තා යි . අදරෙයි මගේ තාත්තෙ .❤️❤️❤️❤️🥺
Matath amma ne..mata amma uneth mage thaththa..eth thaththa nethi welaa masayai den.. mage loke virayaa mage thaththa...adarei mage thaththe..hema අාත්මෙකම මගේ තාත්තා මගේ තාත්තම වේලා ඉපදෙන්න ඔිනේ...😢😢
මගෙත් අම්මා ලඟදි නැති උනා. අම්මා වගේ ඉන්නේ තාත්තා 🥺❤
තාත්තා ගැන හිතට වැදුණේ මේ සින්දුවේ❤❤❤
Hitata danunu ekama sinduwa tama meka meka nam mara lassanai 💓💓💓💓💓
Thathata wada amma thamai lokeye rajina😊😊😊😊😊
Ane mage thaththata nivan suva thaththe
Adare hangala denne piyavaruvai❤❤❤❤
මාරම සින්දුවක්.හදවතට දැනෙනවා
තාත්තා වීරයෙක්මයි❤️
හරිම ලස්සන සංවේදී ගීතයක් ♥️😍නෙතට කදුලක් ගේන.....
හරිම හැගුම්බර ගීතයක් ❤
හරිම ලස්සනයි පුතේ..❤❤❤
Hama thathek tama dewi pihitai❤❤❤❤
හරිම සංවෙිදී ගීතයක්..ලවන්ගේ හඬ නමි අපූරැයි ❤️❤️
❤❤❤Adare hangala denne piyawarumai ❤
හරිම ආදරණීයයි ❤❤🥰 මගෙ වීරයා තාත්තා ❤ 😘
Adari mage tatte❤❤ budu sarani
Kochchara ehuwath ethi wenne nethi sinduwak❤eka a tharam lassanai❤
Adare...hangala....denne... piyawarumai...❤❤❤❤❤
මගේ තාත්තත් මගේ ලග ඉන්නවා නම්🥺🥺🥺
Mama asama sindhuwa
Mage loke adare thaththa ❤❤❤❤ bs
මම මේ ලෝකේ ගොඩක් ආදරේ කරන කෙනා මගේ තාත්තා ❤😘🌍
තාත්තට දෙවි පිහිටයි ❤
හදවතට දැනෙනවා තදින්ම ලස්සනයි ආදරෙයි ❤❤❤❤
මගේ තාත්තාට ගොඩාක්ම ආදරයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mage thaththa inna thana mata kisi bayak na 💙💚❤️❤️
මගේ තාත්තාට ආදරෙයි❤❤❤❤❤😢😢😢😢
තාත්තා ගැන කියැවෙන සින්දු වක්❤❤❤❤😢😢😢😢
Methakadi ahapu lassama song ekak,,❤❤❤
හරිම ලස්සන ගීත යක්🙏🙏🙏
තාත්තා තමයි මගේ ලෝකය ❤❤❤❤❤❤
Thaththe mage lokaye maha වීරයා obamai.
තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබමයි......🥺🥺❤❤❤❤❤❤
මට මේ අහිමි උන එකම ආදරේ 😢❤️🩹
තාත්තා ඔයා මාව බලන්නෙත් නැතුව මේ ලෝකෙන් ගියාට මන් තරහ නෑ ඒ උනාට ඔයා තමයි මගේ මුලු ලෝකෙම ❤❤😭😭
මාර සුපිරි
Thaththe mage lokaye maha viraya obamai
❤❤❤❤❤❤
අදරෙයි තාත්තේ❤❤❤
Thaththa gana lassana geethayak.👍
කාටවත් බය උනේ නෑ මන් වීරයා ලග උන්නු වේලේ...
තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබමයි...🥺🌏❤️💫