Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
🙏🙏🙏
ජයවේවා අයියා....✌️✌️✌️❤️🔥
මෙය ලංකාවේ විශාලතම පිලිම ගෙයයි, විශාලතම ගල් උලුවස්සයි , විශාලතම යන්ත්‍ර ගලයි. නමුත් මෙහි බුදු පිලිමයට සිදුවූ දෙයක් නැත. මෙය ජේතවන ස්ථූපයට බටහිරින් පිහිටා ඇත..ඕන අයෙකුට නැරබිය හැක ..පේරා වි වි පු වි .2003 2007 ජේතවන ව්‍යාප්‍රතිය...
සොලී ආක්‍රමණයේදී පැහැරගෙන යන්න ඇති .
පුරාවිද්‍යා ව පිළිබඳව කිසියම් දැනුමක් ලබාගෙන 'යන්ත්‍ර ගල' යනු කුමක් දැයි අවබෝධ කරගන්න. බෙල් හා පරණවිතාන ගේ කැණීම් වාර්තා හදාරන්න.
ඔබගේ ඔවදන හිස් මුදුනෙන් පිලිගන්නවා🙏 මෙය පුරාවිද්‍යාව පිලිබද කුතුහලය ආකර්ෂණීය ඇතිකිරිමට පොලබවිමක් මොකද අපේ දේ පිලිබද ඇල්මක් ගැලිමක් ඇතිවිය යුතුයි එය පටන් ගැනිමේදිම ගැඹුරින් විදහා දැක්විම කිසිම පලක් නැත. මෙය බුද්දි මතුන් නොව දෙවන පන්තියට කතා කිරිමක් මාගේ උපාධිය ජපුර පුරාවිද්‍යා පැත්ත ද ආවර්නය කරයි ඔබ වැන්නන් හඩක් නැගිම මහත් ආඩම්බරයක්.🙏🙏
මෙතන පොලව යට අමුතු ලෝකයක් නෑ. පිළිමයට යටින් සාමාන්‍යෙයන් යන්ත්‍රගලක පූජා වස්තු තැන්පත් කර නිමවූ පාදමක් තියෙනවා.
අනේ මන්ද ..අපරාදෙ
කොහේද ලංකාවේ නේද ඉන්දියාවේ නෙවෙය් තෙරුවන් සරණයි
ජෙතවනාරාමය ගොඩක් අය බහින්න බයයි අවසරත් නැහැ කොහොම හරි ඔයාලට දකින්න සැලැස්සුවා🙏👍💖
Uba lankawe neweda ganiye
මේවා අරගෙන කවුරුන් හෝ කෑවා නම් ඒ පවුල් පරම්පරාව ඉවර ඇති ...
තොපි තමා පුරා විද්‍යාත්මත්මක ස්ථාන ගැන ජනතාවගෙ කුතුහලය අවුස්සා ,ඊට උන් පොලඹවා උන් ලවා මෙම ස්ථා න විනාස කිරීම
පුරාවිද්‍යාත්මක ස්තාන ව්නාස කිරිම නොව රැකගැනිමයි වියයුත්තේ එයටයි මග පෙන්විය යුත්තේ ඔබ වැරදි වැටහිමක් ඇතිකරගෙන ඇතිබවක් පෙනේ💖
😂😂😂
නැහැ වට්නා කනි
වටිනා කනිජ තියෙන බව පේනවා . රකින්නට නොවේ නම් පෙන්වන්න හොඳ නැහැ .මේ මිනිසුන් හොරු වෙනවා පමණයි .
😂😂😂😂😂😂

නැහැ
වට්නා කනි
වටිනා කනිජ තියෙන බව පේනවා . රකින්නට නොවේ
නම් පෙන්වන්න හොඳ නැහැ .
මේ මිනිසුන් හොරු වෙනවා
පමණයි .
😂😂😂😂😂😂