I hope we are not so strong to segregate Music and this great Dhamma Deshananaya. Attachments are so strong for us which " Gatima " is a most negative aspect in our life.Kindly lets publish only filtered voice of most Rev Gnanaloka Swaminwahanse..As I also traped this disturbed music some times..
Absolutely, I understand your point. Separating the music from the Dhamma Deshanaya can feel unnecessary. Attachments can be a hurdle, and Gatima can be a challenge. Perhaps focusing on the message of the Swaminwahanse's words would be helpful, even with the music. We can still gain merit.
පසුබිම් සංගීතය දේශනාව ඇසීමට බාධාවකි.එය ඉවත් කරන්න .තෙරුවන් සරනයි
මා ජිවිතයේමෙතෙක් උපයාගත් සියලු කැශල ධර්මයන් ඔබ වහන්සේගේ ධර්ම මාර්ගය යහපත්විම සදහා අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා.
තෙරුවන් සරණයි🙏 🙏 🙏
සත්‍ය දහමක් , නිකෙලෙස් වීමට මගක් දේශනා කරන විට එයට බාදා වන සේ සංගීතය මුසු නොකරන්නේ නම් ඉතා වටී...
තෙරුවන් සරනයි ❤
🙏 🙏 🙏
🙏🙏 තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට .ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා දීර්ඝායු වේවා උතුම් චතුරාර්ය සත්‍ය දර්මය අවබෝධ වේවා
🙏🙏 මටද ඔබ වහන්සේ දෑසින් දැක දර්ම දේසනාවක් අහන්න ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා 🌸නිවන් මග යන්න ලැබේවා 🙏🙏
පසුබිම් වාදනය කරදරයක් .
පසුබිම් සංගීතය ධර්ම දේශනාවකට අවශ්‍ය නැහැ කියල කරුණාවෙන් තේරුම් ගන්න මහත්තයා මෙත් සිතිනි. තෙරුවන් සරණයි !!!
තෙරුවන් සරණයි! 🙏 🙏 🙏
සාදු සාදු සාදු හිමි යනි ඔබ වහන්සේට දීර්ඝායු ලැබේ වා හිමි යනි
නමස්කාර වේවා 🙏🙏මුනීනද්රයානන් වහන්සේට 🙏🙏🙏🙏🙏
❤❤❤
තෙරුවන් සරණයි🙏 🙏 🙏
🙏
තෙරුවන් සරණයි🙏 🙏 🙏
සම්මා සම්බුදු සරණයි, මාගේ නමස්කාරය වේවා බන්තේ
තෙරුවන් සරණයි🙏 🙏 🙏
සාධු සාධු සාධු.!!! නමස්කාර කරමි!
තෙරුවන් සරණයි🙏 🙏 🙏
🙏🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏 🙏 🙏
තෙරුවන් සරණයි !!!මාගෙ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට !!!සාදු !!!සාදු !!!සාදු !!!
තෙරුවන් සරණයි 🙏 🙏 🙏
අපේ පින්වත් ස්වාමින්වහන්සේට ගොඩාක් පින් ...නිවන් දකින්නට ලැබේවා ...තෙරුවන් සරනයි ...🙏🙏🙏🙏🙏🌾🌾🌾🌾🌾🍁🍁🍁🍁🌹🌹🌹🌹🌹🌹🍀🍀🍀🍀🍀🍀🍀
පින්වත් ඔබටත්, ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවෙන්නට කළ පින් කුසල් හේතු වාසනා වේවා..! තෙරුවන් සරණයි! 🙏 🙏 🙏
කිරි හැලියට ගොම බිංදුවක් දැම්මා වගේ Back music එක...
Sadu.......sadu.......sadu.......
තෙරුවන් සරණයි! 🙏 🙏 🙏
තෙරුවන් සරණයි
මෙතරම් උතුම් දේශනාවකට සමවදින්න අවශ්‍ය උනත් එයට අපහසුයි..පසුබිම යන සංගීතය නොමැති නම් වඩා සුදුසුයි සංගීතය නොමැතිව නැවත පලකරන්නේ නම් බොහෝ පින්
තථාගත දේශනා වලට ඉදිරියට සංගීතය ඇතුලු නොකරන්න ... 🙏🏽
🙏 🙏 🙏
බුද්ධාලම්බන ප්‍රිතිය වැඩෙනවිට ස්වාමීන්වහන්සේ දේශනා කරන ධර්මය අපේ හිතට හොදින් ග්‍රහණය වීම හා භාවනානුයෝගිවීම සදහා මේ music එක දානවා කියලයි මා හිතන්නෙ. මට ඒක සත්‍යයක් .
ඇයි මේ music එකක් දාල? ස්වාමීන්වහන්ස දේශනා කරන දේ ඇහෙන්නෙ නෑ
Oba wahanse nil manikak ape pinata upan
තෙරුවන් සරණයි🙏 🙏 🙏
🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි🙏 🙏 🙏
Sadu sadu sadu sadu
තෙරුවන් සරණයි! 🙏 🙏 🙏
තෙරුවන් සරණයි! 🙏 🙏 🙏
Sadu sadu
Shadu shadu shadu pinwath swminwahansa obawahansetea deerghau wewa
තෙරුවන් සරණයි! 🙏 🙏 🙏
🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි🙏 🙏 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏 🙏 🙏
Music නොදා තිබ්බ නන් අහන්න හරි ලේසියි
පසුබිම සංගීතය නැතුව ස්වාමීන් වහන්සේගේ. දේශනය පමනක්. ඇසීමට. සලසන. ලෙස. කරුණාවෙන් ඉල්ලාසිටිමි
Aneee ou
ඔව් ඒක ඇත්ත
ඔව් පසුබිම් සංගීතයට අවදානය යනකොට පොඩි අපහසුවක් දැනෙනව තමයි. අහිතක් හිතන්න එපා. මේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම දානයනෙ. තෙරුවන් සරණයි 🙏🙏🙏
එම සංගීතය ධර්ම ශ්‍රවණයට මහා බාධාවකි.
ඔව් ඒක ඇත්ත ..පසුබිමෙන් ඇසෙන සංගීතය ධර්ම ශ්‍රවණයට..හරිම අපහසුතාවයක්..
ගෙනත් දෙනවා මේ කීවාට... අමනාප නොවන්න
🙏🙏🙏
🙏🙏🙏
මාගෙ නමස්කාරය වෙවා.utiub බායිතා නොකර ඔබවහන්සේගේ බන අහන්නෙ කොහොමද පැහැදිලි කර දෙන්න
🙏🙏🙏🙏🙏
ඇයි මේ තරම් වටින දේශනා වලට කෙලෙස් සහිත සංගීතය එකතු කරන්නේ😔😔
🙏 🙏 🙏
@@-disiruwana3828 can you not remove it?
මෙතරම් අරථවත් දේශනාවක් අහන්න අමාරුයි පසුබිම් වාදනයක් දාල නිසා
තෙරුවන් සරණයි 🙏 🙏 🙏
No.back ground music please
🙏 🙏 🙏
Back ground music බාදා කරනවා
I hope we are not so strong to segregate Music and this great Dhamma Deshananaya. Attachments are so strong for us which " Gatima " is a most negative aspect in our life.Kindly lets publish only filtered voice of most Rev Gnanaloka Swaminwahanse..As I also traped this disturbed music some times..
Absolutely, I understand your point. Separating the music from the Dhamma Deshanaya can feel unnecessary. Attachments can be a hurdle, and Gatima can be a challenge.
Perhaps focusing on the message of the Swaminwahanse's words would be helpful, even with the music. We can still gain merit.
please remove the background music. It's difficult to listen to the dhamma deshana. Please remove it. Theruwasaranai!!!
🙏 🙏 🙏
Me bana shanna kohomada music nawaththann
🙏
දේශනාව සංගීතයට වඩා අර්ථවත් සහ මිහිරි බව පෘතග්ජන මනසට පසක් වේවා.
නමුත් ස්වාමීන් වහන්සේගේ ධර්මය upload කිරීම වෙනුවෙන් අපමණ පින්.
තෙරුවන් සරණයි🙏 🙏 🙏
The background music is quite unnecessary
🙏 🙏 🙏
Why music
Ou ane music nisa disturbing to listen
🙏 🙏 🙏
මෙවැනි ධර්ම දේශනාවකට සංගීතය සැපයීම ධර්මයට කරන නිගාවක් නෙද?
තෙරුවන් සරණයි 🙏 🙏 🙏
music නවත්තල දාන්න. දේශනාව ඇහෙන්නෙ නෑ
කරුණාකරලා පසුබිම සිංදුව අවශ්‍ය නැත.
ස්වාමීන් වහන්සේ දේශනා කරන, දේශනය මනසට ධාරණය කිරීමට නොහැකිය.
🙏 🙏 🙏
we wish not to have the back round music , it disturb your concrete towards the desana.
තෙරුවන් සරණයි!!!
පසුබිම් සංගිතය නැතුව ස්වාමීන් වහන්සේගේ බණ ඇසීමට හැකිනම් වඩාත් සුදුසු යැයි හැගේ තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි 🙏 🙏 🙏
ඇයි මේ සංගීතයක් දාලා .....? ලොකු බාධාවක් නේ..
Pasubim sangitaya kanata karadarai.😮😮😮
🙏 🙏 🙏
Eaka vadayak desanava animation.
තෙරුවන් සරණයි🙏 🙏 🙏
කරුණාකරල පසුබිම් සංගීතය නැතිව දර්මය දෙන්න ඒක හරීම disturb
🙏 🙏 🙏
Pasubima sanitary epa.
🙏🙏🙏
මේ ස්වාමීන්වහන්සේගේ ගුරු ස්වාමීන්වහන්සේ කව්ද?
අනේ කරැණා කරලා මේ දේශනා වලට පසුබිම් සංගීත දාන්න එපා...එය ශ්‍රවනයට භාදාවක්..සම්පූර්ණ අවදානය දේශනාවට අරථයට යොදන්න බාදාවක්..බොහොම පිං .
🙏 🙏 🙏
මේ music නවත්තන්න.
මමත්වය සන්යාව අඩුකරන්ඩ ඇහෙන්නෑ උන්වහන්සේගේ හඩ ඇහෙයි සමාවෙන්ඩ
Mokkda me dala thiyana pasubim sangithya. Deshanwata thiyana awdanya nathiwenwa
🙏 🙏 🙏
Sadu sadu sadu
තෙරුවන් සරණයි🙏 🙏 🙏
🙏🙏🙏
මේ ස්වාමීන්වහන්සේගේ ගුරු ස්වාමීන්වහන්සේ කව්ද?
අතිපූජ්‍ය මඩිහේ පක්ක්ද්දාසීහ මහ නාහිමි සහ ජර්මන් ජාතික ස්වාමීන් වහන්සේ නමකුයි!
මෙහි දේශනා තුළ විස්තර වෙනවා.
තෙරුවන් සරණයි! 🙏 🙏 🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි!🙏 🙏 🙏
🙏🙏🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏 🙏 🙏
🙏🙏🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි🙏 🙏 🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි🙏 🙏 🙏