Knowledge vs Ability | Ravindu Bandaranayake

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 76

  • @damithajayatissa5456
    @damithajayatissa5456 11 місяців тому +7

    Think its worth to mention here; අයියෙ ඔය කියන සර්ගෙ තමා මාත් Physics class ගියෙ, පොර වැඩ්ඩා පම්පෝරිය තමා, හැබැයි ඒ පම්පෝරියෙන් ගන්න ඕනෙ දේ විතරක් අපි ගත්තා, අනික පම්පෝරි ගැහුවට සිලබස් කවර් නොකරෙත් නෑ, මට Physics ගැන inspire කරේ පොර
    වෙන රටකට ගිහින් PhD එකක් කරන්න inspire කරපු එක මුලකුත් පොර
    මේ වෙනකන් මට උගන්නපු හොදම ගුරුවරු තුන්දෙනාගෙන් පොර එක්කෙනෙක් ❤

  • @mrscook7403
    @mrscook7403 Рік тому +54

    මොලෙන් ගෙම ගැහුවොත් කල් යන්නෙ නැ...රැල්ලට ගියොත් කල් යනවා කොහොමත්...සිමවෙන් පිට පැනල රෙන්ජ් රොව ගන්න තැනට ආපු අය ඔනි තරම් ඉන්න්වා...හැම දෙම කාලය ට බාර දෙන්න එපා

  • @prabodhabandara2058
    @prabodhabandara2058 Рік тому +10

    මන් නම් කියන්නෙ දැන් ඕනෙ කෙනෙක් ඉක්මනින් වෙනස් වෙන්න පුලුවන් හැකියාව තියෙන්න ඕනෙ. IT industry එකේනම් ඒක කොහොමත් තියෙන්න ඕනෙනෙ.අනිත් පැති වලත් එහෙම තමයි හැමදාම පුන්චි කාලයක් පැයක් උනත් ඉගෙන ගන්න තියාගන්න ඕනෙ තමන්ගෙ industry එකේ අලුත් වන දේවල් . හැමදේම බදාගෙන කරන්නත් බෑනෙ.එක දෙයක් expert කෙනෙක් වෙන්න උත්සාහ කරානම් හරි.

  • @shensandaru7056
    @shensandaru7056 Рік тому +12

    කීර්ති සර්❤ PHYSICS

  • @thalindaprabath7645
    @thalindaprabath7645 Рік тому +11

    ගාලු පාරේ marino beach hotel and marino mall කියන building එක තනි පරම්පරාවක තනි මිනිහෙක්ගෙ ඒ දම්රෝ owner ගේ.

  • @lakmalkumara8187
    @lakmalkumara8187 Рік тому +88

    Sir body shape eka maintain කරන්ඩ.helthy life is important ..❤️

  • @lakmalkumara8187
    @lakmalkumara8187 Рік тому +65

    A broke man is like a broke hand...
    Can't do nothing with him.
    පිරිමි! උන් සොයන්නේ ලිංගිකත්වය යි.ඔවුන් රූමත් ආදරණීය කෙනෙක් ගෙන් එය බලාපොරොත්තු වේ. ඒ බව ගැහැණුන් සහජයෙන් දනී. ඒ නිසා උන් රූමත් වීමට උනන්දු වේ. අඟපසඟ ගැන උනන්දු වේ.හුරතල් වීමට උනන්දුව වේ. මිහිරි වඳන් තෙපලීමට උණන්දු වේ.
    ගැහැණු සොයන්නේ රැකවරණය සහ පහසුකම් සහිත බවයි,එන්ම් ආර්ථිකව ,කායිකව,සමාජමය(නිලතල,නෑදෑ, යාලු මිත්‍ර, )ස්ථාවර බව සහිත බවයි.උන්ට ලිංගිකත්වය කොර මිනිසෙක් , තිරිසනෙක්ගෙන් උවද ඉටු කර ගත හැකිය..සෑහීමකට පත් විය හැකිය.
    මේ බව පිරිමින් සහජයෙන් දනි . ඒ නිසා පිරිමින් ධනය, බලය , යාන වාහන, නිවාස ආදිය පසුපස හමා යයි. මේ සම්බන්ධ තාව තේරුම් ගත් විට. සමන්‍ය ලෝකය තේරුම් ගත හැකිය.
    මෙය ගණුදෙනුවකි. එයට ආදරේ යැයි වචනයක් දමාගෙන ඇත. ඇත්තට ම ඇත්තේ පිරිමි තම ලිංගික සහකාරිය ට ඇති ලෝබ බවත් සහ ගැහැණු තම රැකවලාගේ සෙවණෙ සිටීමට ඇති ලෝබ බව රැකවරණය ට පහසුවට ඇති ලොබ බව පමණි. දෙපිරිස ම ඒ ඒ දේ අහිමි වෙනවාට අකමැති ය. වෙනකෙකුගේ වෙනවාට අකමැතිය.එනිසා හදවත් වේදානාවෙන් පෙලේ..
    රූමත් බව අඩු ගැහැණුත් , දුර්වල පිරිමීත්..මේ ලෝකයේ මේ කරුණු නිසා දුකට පත්වී සිටී. සියලු දෑ තාවකාලික බව වටහාගෙන ඉවසීමෙන් ජීවිතේ ට මූණ දීමත් සටන් කිරීමත් කල යුතුයි .
    අද ශක්තිමත් ස්ථාවර කෙනා කෙදිනක හෝ අස්ථාවර විය හැක මරණින් මතු හෝ අස්ථාවර තැනක ට වැටිය හැක . ශක්තිමත් කෙනා හෙට දුබල විය හැක. අද රූමත් කෙනා.හෙට විරූපී විය හැක. ලෝක ස්වාභාවය එයයි. එය අකමැත්තෙන් හෝ වටහාගෙන . දරාගෙන ජීවිතේ කුසලයෙන් ශක්තිමත් කරගැණීමට වෙර දැරීම කළ යුතුයි .
    Boys : - Don't waste time for love. Ern money and power. And stablity. Then love will come for u.
    Girls : - Don't waste time for beuty. it it is temporary.Try to be strong . Dont depend on man.
    depend on u. And ur skills And education .

  • @gradewicelk6699
    @gradewicelk6699 Рік тому +2

    එල

  • @amazingtopics-y2n
    @amazingtopics-y2n Рік тому +20

    වටින කතාවක් ❤❤

  • @hirancharuka5477
    @hirancharuka5477 Рік тому +5

    Maru sir bung bokke tiyn adre krnn hitenw 💕

  • @padminijayarathne30
    @padminijayarathne30 Рік тому +2

    Sir කියන එක හ‍රියටම හ‍රි

  • @jalithainduwara446
    @jalithainduwara446 Рік тому

    Kathawa hari. Apita oka addakeemen balanna puluwan, api mobile phone ekak athat gaththama ape ammata thaththata seeyata achchit wada wai danumak apit eka gana thiyenawa. Eka operate kranna apit eyalat sapekshawa wadi danumak thiyenwa. E wage tama sir kiuwa ara podi ekage kathawa!

  • @chamindakumara7464
    @chamindakumara7464 Рік тому +10

    me channel ekath karagena yanne Ravindu Sir mada ?😍💖👍

  • @n._.nayanaji_6782
    @n._.nayanaji_6782 9 місяців тому +1

    😘😍

  • @cb-jz9kb
    @cb-jz9kb Рік тому +18

    මේ විඩියෝ දෙකක්ද කියන්න පටන් ගත්ත දෙයි කියලා ඉවර උණ දෙයි කිසි ගැළපීමක් නැ නෙ 😮

    • @PubuduVlogs
      @PubuduVlogs Рік тому

      itgin ubala adala nane bluwanm paduwe idhn wena ayata kade gihin ragannepa
      mn it nokarath o/l igenagaththe me sirgen .e nisa paduwe idahn walalennathuwa
      😡

    • @vimukthi.k
      @vimukthi.k Рік тому +9

      @@PubuduVlogs itin u attane kiyala tiyenne 😂

    • @samodhiabeysingha5442
      @samodhiabeysingha5442 Рік тому +1

      Galapimak thiyanawa ubt therila na

    • @PubuduVlogs
      @PubuduVlogs Рік тому

      @@samodhiabeysingha5442 aniwa❤️

    • @cb-jz9kb
      @cb-jz9kb Рік тому +4

      @@PubuduVlogs මට ඕන දේ හරකෝ මම කමෙන්ට් කරන්නේ ඇයි බැලූවනම් පාඩුවේ ඉන්න මේ උඹෙ you tube එකද? මම සර්ට මුකුත් කියලා නැනේ බුරුවො . 😂😂 උඹ it කලා කියලා මට මොකද?

  • @charutha2005
    @charutha2005 Рік тому +2

    ❤❤❤

  • @madushathinal2214
    @madushathinal2214 Рік тому +6

    00:06:00 keerthi sir neda me kiyanne?

  • @NisalAnuhas2007
    @NisalAnuhas2007 Рік тому +2

    ai sir mike ek maru kare

  • @youtubeshort2068
    @youtubeshort2068 Рік тому +2

    කිත්තා

  • @sameera600
    @sameera600 Рік тому +7

    කිර්ති

  • @ruthenberg6926
    @ruthenberg6926 Рік тому +4

    ranil wicramasinha

  • @chamothchamoth8593
    @chamothchamoth8593 Рік тому +9

    අඩේ කවුරුහරි පොඩි එකා බණ කියන වීඩියෝ එක දාපන්කෝ 😂😂

  • @lionstory2199
    @lionstory2199 Рік тому +1

    kwd e gnan sir

  • @xkav6740
    @xkav6740 Рік тому +1

    keerthita needa araka kiwwe
    😂

  • @dhanukathemiya6486
    @dhanukathemiya6486 Рік тому +11

    ajage thatte

  • @Amazing_bruv
    @Amazing_bruv Рік тому +1

    ( 😂

  • @sathsaracdissanayaka
    @sathsaracdissanayaka Рік тому +4

    podi ekek bana kiyanawa🤣

  • @ashandulmeth
    @ashandulmeth Рік тому +21

    Ict වලට හොදම ධනුෂ්ක රවිශාන් සර් ❤❤❤ මේ වගේ බොරු කයිය නෑ වැඩ විතරයි ...❤

  • @Apoorvi_M_Shehara
    @Apoorvi_M_Shehara Рік тому +1

    ❤️