ලෝකෙම ලොක්කා ට්‍රම්ප්... පෙර නොවූ තරම් ජන වරමක්

Поділитися
Вставка
  • Опубліковано 5 лис 2024

КОМЕНТАРІ • 199

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 5 годин тому +128

    හැකි ඉක්මනින් යුද ගිනි නිවී ලෝක සාමය උදාවේවා ❤

    • @kg94837
      @kg94837 Годину тому

      එකම දේ ට්‍රම්ප් ඊශ්‍රාලයට මුදල් ආධාර දෙන එකක් නැහැ. නමුත් නවත්වන්න මැදිවෙයි කියලා හිතන්න බැහැ. හැබයි යුක්‍රේන් වලට නම් මොකක් වෙයිද දන්නේ නැහැ. පව් අසරණ මිනිස්සු දරුවෝ.

  • @Talisman_k
    @Talisman_k 4 години тому +107

    කොච්චර බොරු චෝදනා එල්ල කරත් මිනිස්සු රැවැටුනේ නෑ, කමලා ට vote කරේ LGBTQ සහ celebrity fans ලා විතරයි, America is Back 💌

    • @tishmikashehan598
      @tishmikashehan598 4 години тому +11

      Sira😂😂😂

    • @Dercsshyer3451
      @Dercsshyer3451 4 години тому +28

      ඇත්ත ගෑනියෙකුට ලෝකෙ බලය නොගිය එක ගැන සතුටුයි ❤❤

    • @Rtr-h6g
      @Rtr-h6g 3 години тому +34

      ​@@Dercsshyer3451ඉන්දියාවෙ ගැනියෙක්ට බලය යන්න හොද නැ

    • @Jmkays66
      @Jmkays66 3 години тому +21

      ​@@Dercsshyer3451 ගැහැනියකට කියන්න එපා. ඉන්දියන් ගැහැනියකට කියන්න. ඇත්තටම ඒකිට බලය නොගිය එකට අපිටත් සතුටුයු

    • @White_Hawk_17
      @White_Hawk_17 3 години тому +12

      ​@@Jmkays66
      ඔවු පුළුවන් තරන් ට්‍රම්පට් ට සුබ පතන්න මොකද ඉනිදයාවට පට්ට ඉරිසියා හිතෙනවා. 😂☝️💯

  • @deepbodara8590
    @deepbodara8590 4 години тому +37

    ❤❤❤යුද ගිනි දැල් නිවේවා. Good luck trump.

  • @SriLanka-y7y
    @SriLanka-y7y 4 години тому +34

    හදවතින්ම සුබ පතනවා ඇමරිකානු නව ජනාධිපති තුමාට ❤

    • @kigshs13
      @kigshs13 33 хвилини тому

      Vivek ramaswamy laughing from corner 😂

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 4 години тому +45

    සෙලන්ස් කිට 😅අබ සරණයි

    • @Pkthama2478
      @Pkthama2478 4 години тому +6

      හිනා වෙන්න එපා විපතක්නෙ වෙලා තියෙන්නෙ😂

  • @Onlinetelivision
    @Onlinetelivision 5 годин тому +62

    ජෝ බයිඩ්න් ගෙ ලේලිය ඇතුලු පිරිසක් මීට සුලු මොහොතකට පෙර UL 344 දරන යානයෙන් පෙන්සිල්වේනියා ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ඩුබායි බලා පිටව ගොස් තිබෙනවා❤

    • @nipunadilshan2488
      @nipunadilshan2488 5 годин тому +2

      😂

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 5 годин тому +2

      😂😂😂

    • @deejay909
      @deejay909 4 години тому +7

      සල්ලී අරන් පැනලා යන්න ඇති නේද..😂😂😂 උගන්ඩා නෙමෙයිද

    • @samanthadayananda2997
      @samanthadayananda2997 4 години тому

      Uba dekkda uba hithanne eheth lankawa wage kiyalada😂😂😂gobbayo

    • @samanthadayananda2997
      @samanthadayananda2997 3 години тому

      A labkawene bn air pirt wahanne uba lankawai amarikawai patalawagena😂😂gobbaya

  • @TECH-tc2le
    @TECH-tc2le 4 години тому +31

    ඩොනල්ඩ් ට්‍රම්ප් ට ජය වේවා

  • @pererairene813
    @pererairene813 Годину тому +3

    ජයග්‍රහණය ජයවේවා ❤😂🎉🇱🇰

  • @shehanrathnayaka-d7k
    @shehanrathnayaka-d7k 5 годин тому +36

    ට්‍රම්පච්චීචීචීචීචී❤❤❤❤❤

  • @user-nw1ts9rr4n
    @user-nw1ts9rr4n 5 годин тому +66

    දැන් හෙට අනිද්දට ඇමරිකාවේ යන ප්‍රවෘත්ති.
    1. බයිඩන්ගේ ආරක්ෂාව අඩුකෙරේ.
    2. කමලා හැරිස්ගේ ආධාරකරුවන් භාවිතා කල වාහන ධවල මන්දිරය ඉදිරිපිට මහජන ප්‍රදර්ශනයට.
    3. හැරිස් කෝටි 40ක කජු සහ ඇල්ගී කාලා.
    4. ට්‍රම්ප් ත්‍රීවීල් එකකින් ධවල මන්දිරයට.
    5. ලියාපදිංචි නොකල මෝටර් රථයක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් හිටපු ඇමති අත්අඩංගුවට.

    • @Sanjana_Himahansa
      @Sanjana_Himahansa 5 годин тому +27

      මාලිමාවෙ වගේ ගොන් ආතල් ඇමෙරිකාව ගන්නෙ නැ 🤣🤣

    • @Nobody-q9r
      @Nobody-q9r 5 годин тому +5

      😂😂

    • @ssassi.1t
      @ssassi.1t 4 години тому +7

      amo amo mewane gocs 👍

    • @yushith.indeepa
      @yushith.indeepa 4 години тому +1

      සජිත් වගේ මෝඩ බල්ලෙක් නෙවෙයි හැබැයි trump 😂💔

    • @Talisman_k
      @Talisman_k 4 години тому +5

      @@Sanjana_Himahansa Americawe ubala wage gon minissuth naa bn

  • @dilanmax7999
    @dilanmax7999 4 години тому +21

    ලෝකෙටම ලොක්කෙක් 2050 වන විට ශ්‍රී ලංකාවෙන් බිහිවනු ඇත

    • @samanthadayananda2997
      @samanthadayananda2997 3 години тому +4

      😂😂😂😂Thope maha ekada😂😂😂

    • @Amila_suresh
      @Amila_suresh 3 години тому +2

      කවුද අනුර පොයිය ද😂

    • @screen833
      @screen833 3 години тому +1

      😂😂මෝල් අමාරුවද උබට

    • @samanthadayananda2997
      @samanthadayananda2997 3 години тому

      @@dilanmax7999 anura heppa wenda athi ekko mu neththam muge maga eka.🤣🤣🤣😀😀

    • @Jmkays66
      @Jmkays66 3 години тому

      ​@@Amila_suresh නෑ බන්. දෙමලු කර උඩ තියන් ඉන්න සජිත් පින්නයා 😂 තෝ චන්දෙදීපු එකා

  • @silvadharshana7220
    @silvadharshana7220 4 години тому +12

    දැං ඉතිං නිදහසේ මෙලනිටයි මටයි කතා කරන්න උනත් පුලුවන් ...සෑහෙන්න වැඩ තිබ්බනේ ඊයේ වෙනකං....🎉😂❤

  • @kdroshan3302
    @kdroshan3302 4 години тому +25

    කාලකන්නි ගෑනි ජූලි චන්ග් .මෙ සමගම අපේ රටින් චුත වේවා .

    • @anukpandithage5740
      @anukpandithage5740 4 години тому +8

      egeni giya kiyala unge agenda eka wenas wen neha ban lankawata. ekai ungei apei wenasa.

    • @samanthadayananda2997
      @samanthadayananda2997 3 години тому +3

      @@kdroshan3302 anuratage geni chang chuthawrwa

    • @kg94837
      @kg94837 Годину тому

      @@samanthadayananda2997 ජූලි චන්ග් මාලිමාවට සහයෝගය දෙන්නේ නැහැ. ඒ වගේම කවුරු ආවත් අපේ රටවලට දක්වන ආකල්පය එකයි. ට්‍රම්ප් ආව එකෙන් වර්ණ භේදය ප්‍රශ්න වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඔය රතු පලාත් සුදු හම දේවත්වයෙන් අදහන පලාත්. උන්ට අපි සත්තු වගේ පේන්නේ.

  • @iranthacooray4489
    @iranthacooray4489 5 годин тому +24

    God bless Trump ♥️♥️♥️

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 4 години тому +9

    ලෝක සාමය උදා වේවා ,යුදගිනි නිවේවා!

  • @ayeshMadusanka-t7f
    @ayeshMadusanka-t7f 4 години тому +10

    හොදක් වෙයී කියලා හිතනවා

  • @dananjayawanigasekara8377
    @dananjayawanigasekara8377 4 години тому +20

    සෙලන්ස්කි පගයා දැන් උණ බම්බු වලින් ගහපන් රුසියාවට 😂

    • @anukpandithage5740
      @anukpandithage5740 4 години тому +3

      ai israel

    • @Jmkays66
      @Jmkays66 3 години тому

      ​@@anukpandithage5740 ඊශ්‍රාලෙට අවුලක් නෑ.

    • @Lm10826
      @Lm10826 2 години тому

      ​@@anukpandithage5740එකනම් ලොකුවට වෙනසක් වෙන්නේ නැති වෙයි කොහොමත් පොර කලින් ජනාධිපති වෙලා ඉන්න කාලෙත් ඉරානෙත් එක්‌ක ප්‍රශ්න දාගත්තනෙ

  • @Silvester720
    @Silvester720 3 години тому +5

    ට්‍රම්පට් එකේ සද්දෙ නැ නේ අපේ රනිලා වගේ නාකියෙක්😂😂

  • @oshanmalaka8448
    @oshanmalaka8448 3 години тому +9

    සෙලන්ස්කියා දැන් නිකන් නැට්ට ගිනිගත්ත හනුමා වගෙ ඇති😂😂

  • @naveensilva7671
    @naveensilva7671 4 години тому +12

    බ්ලැක් ඇමෙරිකන් චන්ඩින්ට රෙද්දෙ රෙවිලා ඇත්තෙ දැන්.

  • @Dilshan1989
    @Dilshan1989 42 хвилини тому

    Donald trump නියම මහත්මයෙක්, ඇමරිකාවෙ කෙනෙක් වගේ මට නම් සතුටක් දැනෙනවා ඔහු ජනාධිපති වුනු එකට..ඉදිරි කාලයේ ඇමරිකාවට වගෙම ලෝකයටත් සාමකාමී කාලයක් උදාවේවි..LOVE YOU USA.🇺🇲

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 3 години тому +5

    දැන්නම් ලෝකේ යුද්ද ගොඩක් නැති වෙයි

  • @HRC123-d1q
    @HRC123-d1q 4 години тому +18

    නායකත්වයට පලපුරුද්ද අනිවාර්යයි ඒක ඇමෙරිකානුව පෙන්වාදී තිබේ.

  • @banduap
    @banduap 4 години тому +8

    ට්‍රම්පප්පා🎉🎉🎉🎉🎉

  • @surangawelgamagedon6792
    @surangawelgamagedon6792 4 години тому +9

    Congratulations

  • @kumariamayaamaya4386
    @kumariamayaamaya4386 2 години тому +3

    යුද ගිණි නිවෙිිවා

  • @SanjeewaPaul
    @SanjeewaPaul Годину тому +3

    දැන් අපේ ගොනා සුභපතලා ණයක් ගන්න විදිහ කල්පනා කරනවා ඇති😂😂😂

  • @dinuperera-rl1tc
    @dinuperera-rl1tc 3 години тому +2

    as patriotic and nationalists Sri Lankans we congratulate to the president's elect hon Mr Donald Trump sir and also to his newly elected administration hope and wish to this new Trump's team can bring peace and harmony to the entire world and also to bring the economic and financial stability not only to the USA but also to the entire world including to our motherland as well may the most noble triple gem bless and protect you all and may the almighty God bless and protect you all

  • @denshilsrilanka1252
    @denshilsrilanka1252 7 хвилин тому

    ලෝකෙට ලොක්කලු. මේවට හෙඩ්ලයින් දාන උන්ට හීන මානෙ.

  • @kg94837
    @kg94837 Годину тому

    ඇමෙරිකාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් දරන්නේ මේකේ කමෙන්ට්ස් දාන අය දරන අදහස්ම නෙමේ. මේ රටවල කොයි පාලකයා ආවත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. හැමදේම සිස්ටම් එකක්. ඒක කවුරු ආවත් එකයි. පාලකයෝ රටවල් වට්ටලා බංකොලොත් කරන්නේ නැහැ කවුරු ආවත්. නමුත් මේ බලපෑම රට තුල ජීවත්වෙන විදේශිකයන්ට තියෙන්න පුළුවන් විශේෂයෙන් රතු පලාත්වල. ඒ ඇරුනාම ගැහැනුන්ට බලපාන නීති වෙනස් වෙන්න පුළුවන්. අනිත් දේවල් වෙනස් වෙන්නේ රටින් පිට ප්‍රශ්න. ලංකාව වගේ රටවලට හොඳක්වත් නරකක්වත් වෙන එකක් නැහැ. නමුත් අලුතෙන්ම ඇමෙරිකාවට එන්න හිතන අයට නම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

  • @deathstrokdimuth444
    @deathstrokdimuth444 5 годин тому +10

    මෙලනි❤

  • @Sandiesamaranayake
    @Sandiesamaranayake 5 годин тому +7

  • @lakshmidapana1569
    @lakshmidapana1569 5 годин тому +6

    ❤❤❤❤❤❤

  • @upulfernando494
    @upulfernando494 4 години тому +8

    කවුරුහරි හිතාගෙන ඉන්නවනම් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති උනපමණින් ලෝකයේ යුධගිණිදැල් නිවී ලෝකයටම සාමය උදාවෙයි කියලා...ඒ තරම් ගොන් කමක් තවත් නෑ... මොකද දන්නවාද.... ලෝකයේ යුධ ගිනිදැල් නිවලා ඇමරිකාවට ඉන්න වෙන්නේ බඩගින්නේ හින්දා ....

    • @deejay909
      @deejay909 4 години тому +3

      මෙන්න සූරලප්පගේ මහාචාර්ය වරයෙක්..😂😂😂😂😂

  • @ranjanasiriwardana3777
    @ranjanasiriwardana3777 3 години тому +1

    Congratulations Mr prasident

  • @suppertyping
    @suppertyping 3 години тому +3

    මහ පොලව සිප ගත් අප්පචී ගේ දෙපතුල් සිබ සමස්ත ලංකාවම සමාව අයදින දින ද වැඩි ඇතක නිවේවා...........

  • @sameerakiri
    @sameerakiri 3 години тому +1

    America is Back

  • @Lisbon-kk1hr
    @Lisbon-kk1hr 2 години тому +1

    අපිටනම් ඔය එකෙක් වත් ලොකු නෑ 😅

  • @champaampitiyage6461
    @champaampitiyage6461 41 хвилина тому

    Please Mr President
    Help to stop war

  • @LAStlyliga
    @LAStlyliga Годину тому

    😍👌

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 2 години тому

    Americ❤is back well don trump good job

  • @lahirusadaruwan6944
    @lahirusadaruwan6944 Годину тому

    Trump ❤

  • @pubududhananjaya9994
    @pubududhananjaya9994 4 години тому +1

    🎉🎉🎉🎉🎉

  • @lasithachamara2223
    @lasithachamara2223 3 години тому

    ඒකට අපේ මයිනා ට්‍රම්ප් 😂

  • @ShalikaSamarakoon-r5e
    @ShalikaSamarakoon-r5e 5 годин тому +1

    ❤❤🎉🎉

  • @pasandarshana7972
    @pasandarshana7972 5 годин тому +2

    🇺🇸

  • @Vamos_c
    @Vamos_c 2 години тому

    Trump with putin❤❤❤

  • @sugathbandara6680
    @sugathbandara6680 2 години тому

    Please all people in the world expecting peace 🎉🎉🎉

  • @ManojHettithanthrige
    @ManojHettithanthrige 3 години тому

    🎉

  • @pasindusuranga191
    @pasindusuranga191 5 годин тому +4

    Trump

  • @SanjeewaPaul
    @SanjeewaPaul Годину тому +2

    අපි හිතන් හිටියේ පච අනුරයා කියලනේ😂

  • @SOCIALPROTECTSRILANKA
    @SOCIALPROTECTSRILANKA 3 години тому

    මාලිමාව Npp පක්ෂ අනුර ජනාධිපතිතුමාව රටෙිම ජනතාව පත්කලා වගේ තමා...❤..US වලට අතීතයේ සිටි ජනාධිපතිවරැන් ඒ රට විනාශ කරපු නිසා..ජනතාව හරි තීරණය මෙි පාර ගත්තා.😊😊😊❤

    • @suriyakwt4676
      @suriyakwt4676 2 години тому

      🐂🐃🐃🐃🐃🐃🐄🐷🐷🐷🐷🐷🐷

  • @samanthadayananda2997
    @samanthadayananda2997 4 години тому +2

    ඇමරිකාවේ ehemai ape rate gobnayek rajawela😂😂😂

  • @LakshithaDissanayake-y7p
    @LakshithaDissanayake-y7p 4 години тому

    USA rural people have the living cost issues high bills like us. So everwhere its same

  • @illankoon2754
    @illankoon2754 4 години тому +1

    එතකොට ර නි ල්...

  • @kasthuriarachchi
    @kasthuriarachchi 4 години тому

    🥰

  • @RasathuOnadi-pn3rb
    @RasathuOnadi-pn3rb 2 години тому

    Black amarican need black president ❤

  • @ShashimalNiranjana
    @ShashimalNiranjana 4 години тому +1

    Rusiyawata jayawewa selenski ulathiyanna onea

  • @InnocentJetSki-is1gk
    @InnocentJetSki-is1gk 5 годин тому +3

    නාමල් රාජපක්ෂත් හොරු අල්ලනවට බයෙ ගිහින්

  • @DhananjayaWijesinghe
    @DhananjayaWijesinghe 5 годин тому +21

    ගොඩක් නඩු ගොඩාක් චෝදනා තියෙද්දිත් මු ජනාධිපති උනානේ අම්මෝ😅

    • @janiduRusith
      @janiduRusith 5 годин тому

      Lankawa wage gobbayo ehe nane ekai

    • @ronaldo-t2w
      @ronaldo-t2w 5 годин тому +1

      Sirwtm😂

    • @slytshortsboy3674
      @slytshortsboy3674 5 годин тому +5

      දූෂණ චෝදනා 😂😂😂😂

    • @johnniewalker8186
      @johnniewalker8186 5 годин тому +1

      චෝදනා නෙමෙයි.. වරදකරු උනා. දැන් එයාම එයාට සමාව දේවි.. මොනා උනත් ලෝකේට හොදයි කමලාට වඩා ට්‍රම්ප් එන ඒක. ඒකත් නිකන් ගෝඨාභය හොරෙක් කියා දැන දැන සජිත්ට වගේ එකෙක්ට දෙන්න බැරිනිසා දුන්නා වගේ..

    • @saddangalawasantha7943
      @saddangalawasantha7943 5 годин тому +21

      ගොඩක් ඒව අතේ ගැලවුනු බොරු 😂😂 රාජපක්ෂලා උගන්ඩාවට ඩොලර් පුරවාගෙන ගියා වගේ ඒව..

  • @a.c.godakumbura1337
    @a.c.godakumbura1337 Годину тому

    "Lokema Lokka"??..
    Me Chinese Election ekak nevei ne..

  • @kanhat986
    @kanhat986 3 години тому

    Kamala handle kare Indiyawen. America wa nikan rukadayaak una eyalata. Biden, and Obama have had been a curse to america. Trump is the man..

  • @lillyd4628
    @lillyd4628 2 години тому +1

    ලන්කාව කවදාවත් ලස්සන රටක් වෙන්නෙ නෑ. හේතුව මේ කමෙන්ට්ස් වලින් පේනව. කුහකකම ඉරිසියාව පහත් කිරීම් ඒ වගේම ලෝක දේශපාලනය ගැන අබමල් රේනුවක් නොදැනීම විතරක් නෙමෙයි තම්න්ගෙ රටේ දේශපාලනය ගැනවත හරි අවබෝදයක් නෑ. අනිත් එක අපිත් ඉන්දියාවෙන් ආපු කට්ටියක් බව මෙයාලට අමතකයි. හරි සුද්දො 😅

  • @LakshithaDissanayake-y7p
    @LakshithaDissanayake-y7p 4 години тому

    US election depended on feminism celebritiness and real problems about rural people. Neglecting men by Kamala Haris caused this.

  • @xxkuu5775
    @xxkuu5775 5 годин тому +5

    Loka wenase aramba una baibale tiyana dewal essrahata atta wena aka nawatnd ba😢

    • @suddaisrael138
      @suddaisrael138 5 годин тому

      ඒක ඇත්ත ❤ කොච්චර ආසාවෙන්ද ඉන්නෙ ලෝක යුද්ධයක් ඇවිත් ලංකාවට පුකෙන් යන්න වැඩේ සිද්ද වෙනවට ❤

    • @warworld1508
      @warworld1508 5 годин тому +1

      😂​@@suddaisrael138

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ Годину тому

      @@suddaisrael138 Topi wage jesu paka ballage puka lewa kana palli kakkonta bomba wadila madi

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ Годину тому

      @@suddaisrael138 Jiwath wela inna ratata kela wenakan balan inna tota nam hariyanne na puthe parissamen jiwath weyan ubala wage desha drohi ballonta kelama wenava april 21 tope palli wala ballonta hikuna wage

    • @suddaisrael138
      @suddaisrael138 Годину тому

      @@කාවින්දවිජේසිංහ ඉතින් බං මාලිමාව ආර්ථික අර්බුදය ආව වෙලාවෙ කිවුව රටට ඩොලර් එවන්න එපා කියල. අපි එවුවෙ නෑ. මාලිමාව දැන් ඇවිත් ඩොලරය බස්සනව හිතපන් උඹ ලගත් ඩොලර් ලක්ෂයක් විතර තිබුනනම් මානසික මටිටම. ඒකයි මම කිවුවෙ කෙලවෙලාම යන්න ඔින කියල

  • @daminimadusham3936
    @daminimadusham3936 58 хвилин тому

    Kamala haris dinna nam India wa uda thiyagena natai😂😂😂 hoda welawata dinne na😊😂

  • @ronaldo-t2w
    @ronaldo-t2w 5 годин тому +23

    කොච්චර දූෂණ , අපරාධ චෝදනා තිබිලත් මූ දිනුවා කියන්නේ ඉතින් 😅
    හරි සෝක් අමෙරිකාව 💀

    • @sandesh-v4v
      @sandesh-v4v 5 годин тому +2

      සෙට් එකක් හුරේ දානවා පව් ඉතින් කොහොමත් රැල්ලට යන උන්නෙ😂 එකෙක් ට්‍රම්ට ජය වේවා කියද්දි ඔක්කොම කියනවා 😂💔

    • @dkwalker6699
      @dkwalker6699 5 годин тому

      මෝඩයො දෙන්නෙත් detected 😂

    • @udenaranasinghe1707
      @udenaranasinghe1707 5 годин тому

      ඇමැරිකා වේ එවුන් ට ජාතික කැක්කුමක් තියෙනවා අපේ ජේවීපියේ කාලකන්නි හැත්ත වගේ ඒ මිනහාට සීයා ,මයිනා,වගේ අපහාස කරන්නේ නෑ

    • @NethminaKarunaratne
      @NethminaKarunaratne 5 годин тому

      ​@@sandesh-v4vඋබ තරම් හරකෙක් 😂 උබලා හරකෙක් ජනාධිපති කරන්න දැගලුවට මේ රටේ ඉගෙනගත්ත මිනිස්සු පලිද වස්සෝ 😂

    • @GAMINGwithAmiLa
      @GAMINGwithAmiLa 5 годин тому +11

      @@sandesh-v4v ow ubalata ara gon gani dinuwanam bala ganna tibba arina arilla 🤣

  • @MOHAMEDNASAR-ql4lt
    @MOHAMEDNASAR-ql4lt 3 години тому

    ඇමරිකානු සියලු ජනාධිපතිවරණ මිනීමරුවෝ

  • @art-wt8gt
    @art-wt8gt 3 години тому

    ඒකට අපේ සීයා 😂😂😂😂

  • @MuthulaBasika
    @MuthulaBasika 5 годин тому +4