මේ කැවුම් කෑවොත් නම් ආයෙ පරණ විදිහට හදන එකක් නෑ|Special Oil Cake Recipe For New Year|Mung Kevum

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 27

  • @Mdissanayaka
    @Mdissanayaka День тому +7

    ඔයා මේ චැනල් එක පටන් අරගෙන කොච්චර කාලද කියන්න මම දන්නේ නෑ. බොහොම අහම්බෙන් මට බලන්න හම්බුනා. හුඟාක් කෑම වර්ග මං බැලුවා කොච්චර හැදුවත් හරියට එන්න ඇති අලුවා හැදුව මම හරියටම ආවා. මේකත් අලුත් දෙයක් නිසා හදලා බලනවා. බොහොම ස්තූතියි❤

    • @tharuzcafe
      @tharuzcafe  День тому

      බොහොම ස්තූතියි කාරුණික ඇගයීමට! අනිවාර්යයෙන්ම හදලා බලන්න, හරිම රසට එනවා 🧡☺️

    • @Mdissanayaka
      @Mdissanayaka День тому +1

      @tharuzcafe ❤️❤️

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg День тому +2

    ස්තුති ඉතා වටිනාරෙසිපි එකක්🎉🎉❤❤

    • @tharuzcafe
      @tharuzcafe  День тому

      ☺️❤️ හදලා බලන්න, හරි රසයි!

  • @FydsrydWarfy
    @FydsrydWarfy 15 годин тому +1

    Woow හරිම වටිනා රෙසපියක් ස්තුතියි ඔයාටත් පවුලේසැමටත් සුබමසුබ නවවසරක් වේවා ඔයාලගේ යහපත් අරමුනු ඉටුවේවා

    • @tharuzcafe
      @tharuzcafe  15 годин тому

      බොහොම ස්තූතියි! ඔයාලා හැමෝටමත් සතුට, සැනසුම පිරුණු සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා! ❤️☺️

  • @malikaWijesinghe
    @malikaWijesinghe День тому +1

    බොහොම ස්තූතියි . කොල්ලු වෑංජනය වගේම රසවත් ඇති කියලා හිතෙනවා .❤

    • @tharuzcafe
      @tharuzcafe  День тому

      ඔව්, හරිම රසයි ☺️❤️

  • @shanthiperera3559
    @shanthiperera3559 15 годин тому +1

    Thank you very much🎉😢.

  • @englishvoyage4308
    @englishvoyage4308 День тому +2

    ❤wow

  • @ShehanPrabodhaHettiarachchi
    @ShehanPrabodhaHettiarachchi 23 години тому +1

    Kollu kewoth kettu wenawane..kettu api kanna baha 😅👍

    • @tharuzcafe
      @tharuzcafe  22 години тому +1

      😁❤️ හැමදාම කන්නෙ නෑනෙ

  • @MalkanthiMelagoda
    @MalkanthiMelagoda День тому +1

    Oyage kema apith harima kemeththen hadala balanawa oyata budusaranai puthe 👻

    • @tharuzcafe
      @tharuzcafe  День тому

      බුදු සරණයි රමණි පුංචි ☺️❤️

  • @padmaliepaseneviratne1858
    @padmaliepaseneviratne1858 День тому +1

    Thanks I will try

  • @janetjanet4157
    @janetjanet4157 День тому +2

    💖👍🏼😋😋😋

  • @Chandaniaa00
    @Chandaniaa00 День тому +2

    🌹🌹🌹

  • @lalantha5673
    @lalantha5673 День тому +3

    ඈ ළමයො පැණි වලට පිටි මිශ්‍රණය එක් කරන්න කලින් පැණි ටිකක් අයින් කරල තිබ්බනම් ආයෙ ලිපේ තියල හැඳි ගාන්න ඕන වෙන්නෙ නෑනෙ.

    • @tharuzcafe
      @tharuzcafe  День тому +1

      ගානට පැණි රස එන්න, ඒ පැණි ප්‍රමාණය ඕනි වෙනවා, ඒකයි ඔක්කොම ටික ගන්නෙ ☺️

    • @lashanimaduhika8561
      @lashanimaduhika8561 День тому +1

      කොල්ලු කිලෝ එකක් කියද ඩියර්

    • @tharuzcafe
      @tharuzcafe  15 годин тому

      @lashanimaduhika8561 අපි තොග බඩු කඩේකින් කිරලා ගත්තා, එතකොට 1kg, හාරසිය ගානක් තමයි වුනේ. Supermarket එකකින් ගන්නවනම් ඊට වඩා ටිකක් ගනන්. හැබැයි කොහොමත් මුංඇට වලට වඩා ගොඩක් ගාන අඩුයි 🙂