පුත්තලම් බූරුවා සුදා ගෙන් ගේම ඉල්ලයි එතකොට පුත්තලම් බූරුවට අපි බය වෙන්න ඕනෙද TALK WITH SUDATHTHA

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 2 тис.

  • @augurieranditennakoon5813
    @augurieranditennakoon5813 Рік тому +376

    සුදා අයියේ ඔවුන්ට බයවුණු කාලය ඉවරයි අපි බලාගම්මු තියපියව් චන්දයක්❤

    • @srilanka3362
      @srilanka3362 Рік тому +10

      සුදා දිනෙන් දින දියුණු වෙවා යොද සක්තිය ලැබෙවා ඔකුන්ගේ කෙරුම් රුගූම් ඉවරයි දැන් හාත්පොලෙ ගාගෙන ඉවරයි ආතුගලාම දාමු

  • @DarshaniLakmali-m6n
    @DarshaniLakmali-m6n Рік тому +162

    නියමයි සුදා අයියෙ ඕකා නියම ඔරිජිනල් පූත්තලම් බූරුවෙක් කාලකණ්ණි සක්කිලි පුත්තලම් බූරුවා.

    • @HarshaHarsha-lb9og
      @HarshaHarsha-lb9og Рік тому +7

      සිරා මචන් ,, පුත්තලමේ ඉන්න එකම බූරුව සනත් නිශාන්ත පර බල්ලා ,,

    • @dilshandesilva2128
      @dilshandesilva2128 Рік тому +2

      Yes

    • @weerakkodi56
      @weerakkodi56 Рік тому

      ඔබගේ නිර්භීත කම අගය කරමි👏👏👏

  • @ukuk1581
    @ukuk1581 Рік тому +342

    මේ සත්තු ටික ඉක්මනින්ම එලවලා
    හොද ආණ්ඩුවක් පිහිටවන්න අපි
    උපරිමයෙන්ම වැඩ කරමු සුදා අයියේ.

    • @dilshandesilva2128
      @dilshandesilva2128 Рік тому +2

      Yes

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 Рік тому

      Elawala madi munta guuu gahanna one ..puththalame minissu ai metharam gobba haththa parliment euwwe

    • @SAMANTHAUDUWAWALA
      @SAMANTHAUDUWAWALA Рік тому

      නියමයි සුදා දෙවිපිහිටයි

    • @SAMANTHAUDUWAWALA
      @SAMANTHAUDUWAWALA Рік тому +1

      නියමයි සුදා දෙවිපිහිටයි

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 Рік тому +66

    ඔබගේ නිර්භීත කමට බොහොම සන්තෝසයි ඔබ‍ට දීර්ගායු විශ්වයේ අසිර්වාදය ලැබේවා ලැබෙනවා නියතයි ඔබ බිහිකළ දෙමාපියන්ටත් බොහොම පිං!!!

  • @kasunpriyankara4841
    @kasunpriyankara4841 Рік тому +85

    පිට කොන්දක් තියෙන පිරිම් දැකලා නැත්තන් මේ ලංකාවේ සුදා අය්යා 🇱🇰❤️මේ වගේ මේ ජාතියට තව හිටියනම් 😢

  • @rangarasanjana8650
    @rangarasanjana8650 Рік тому +410

    සියලුම ජනතාව අපෙ රටෙ සුදා වගෙ වෙන්න ඕනි ජන්දයෙන්

  • @mohanmohan29
    @mohanmohan29 Рік тому +187

    සුදා ජයවේවා. ඕකා පුත්තලම් බුරුවා කියන එක මුළු රටම දන්නවා. අපි සුදාට. සුදා අපිට. අපි KSA සිට.

  • @merilkurera7815
    @merilkurera7815 Рік тому +85

    රටම දන්නවා පුත්තලමේ සතාගෙ දේශපාලන කාලය අවසන් ඊ ළඟ චන්දෙන් පස්සේ...

  • @dineshfernando7893
    @dineshfernando7893 Рік тому +15

    මගෙ ජිවිතකාලෙ මන් දැක්ක නිර්බිතම මිනිසා ඔබයි ආදරෙයි සුදා අයියා ❤

  • @shiranigeethika4739
    @shiranigeethika4739 Рік тому +225

    නියමයි සුදා.කොන්ද පනඇති මිනිස්සු ඉන්න බව හොරුන්ට දන්වන්න පුලුවන් මිනිස්සු ලංකාවේ ඉන්න බව උගන්වන හොඳම චැනල් එකක් මේක ❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Рік тому +6

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾😅

    • @shiromanipriyanka1572
      @shiromanipriyanka1572 Рік тому +2

      නියමයි නියමයි සුදා

  • @nuwanmadusanka2433
    @nuwanmadusanka2433 Рік тому +154

    කෙනා අදාළම නෑ සුදා අයියා ගේම ඉල්ලනවා. නැගිටපල්ලා මිනිස්සුනේ හොද රටක් හදමු අපි.❤❤

  • @glu377
    @glu377 Рік тому +429

    නියමයි සුදා, 👌👌👌👌👌 ඔබේ නිර්බීතකම ගැන ආඩම්බරයි...උබලා වැනි අය රටට අවශ්‍යම මොහොතයි...ඔබට ජය....

    • @LalithJayalal-vb8yl
      @LalithJayalal-vb8yl Рік тому +3

    • @shanthakumara9844
      @shanthakumara9844 Рік тому +1

      Ela ela suda

    • @princyLihiniukauwa
      @princyLihiniukauwa Рік тому

      ​@@LalithJayalal-vb8yl😂😂¾

    • @2007shali
      @2007shali Рік тому +1

      ,👌👌👌👌

    • @anuracooray6906
      @anuracooray6906 Рік тому +1

      සුපිරියටම දුන්නා... සුදා මල්ලී ! ඒ එඩිතර..නිර්භය.. අවංක කතා ශෛලියට හරිම ආදරෙයි . !

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 Рік тому +8

    ආදරනිය සුදා මල්ලියේ උබට අපි ආදරෙයි අපි ඉන්නවා ඔබත් එක්ක ජයවේවා සුදා ම

  • @dayanandakannangara463
    @dayanandakannangara463 Рік тому +398

    සුදා උබගේ පිටකොන්ද පිලිබදව දෙමාපියන්ට ජාතියේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏❤️

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090 Рік тому +162

    චන්ඩි පුත්තලමේ බුරුවාට චන්දෙ දුන්නු අහිංසක මිනිසුන් පව්

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 Рік тому +7

      පව් නෑ උනුත් ගොන් මේ මිනිහ කතා කරන විදිහට මොලයක් තියනවනම් චන්දයක් දෙයිද...

    • @Kumara-q7x
      @Kumara-q7x Рік тому

      Thawath innawa hi kana thirissannu ape rate bn

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 Рік тому +162

    ඔබේ නිර්භීතකම ගැන අපට ආඩම්බරයි.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Рік тому +1

      👍🏾🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @arjunabandara1042
    @arjunabandara1042 Рік тому +2

    සුදා අයියා ගැන පට්ටම පට්ට ආදරයක් තියෙන්නේ , අයියා ගේ කොන්ද ගැන නම් 😍😍😍😍👍👍 සතුටුයි , අනිත් කලාකරුවන් ලැජ්ජා විය යුතුයි 😢😢 ❤❤❤

  • @LankaCool-j5q
    @LankaCool-j5q Рік тому +4

    සුද් මහත්තයාට අදනම් මල් පැනලා ජයවේවා පරිස්සමින් ඔය තිරිසනුන් ගෙන්.❤❤❤

  • @samankumarasiri9905
    @samankumarasiri9905 Рік тому +265

    නියමයි සුදා අයියේ 💪💪💪 මුලු ලංකාවම මේ සැරේ ජනතා විමුක්ති පෙරමුණේ 💪💪💪 අවුරුදු 75ක් රට කාපු කාලකන්නි බල්ලන්ට ඉන්න තැනක් දුවන්න තැනක් නැති වෙනවා මමත් ඔය 69න් එකෙක් ආයෙ මැරිලා ඉපදුනත් ඔය එක #කෙක්ට නෑ කතිරය

    • @shanthiira1068
      @shanthiira1068 Рік тому +12

      නියමයි සහොදරයා ඔයා හොද කොන්ද කෙලින් තියාගෙන කතා කරනකෙනෙක්
      ඔයාට දෙවියන්ගේ ආශිර්වාදය 💪💪🔥🔥🙏🙏👍👍👍❤️❤️

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm Рік тому +6

      💖💖💖💖🌹👌👌 සහෝදරයා ආචාර්ය

    • @heenatigalakalum2987
      @heenatigalakalum2987 Рік тому +6

      Npp thamai API..

    • @saliyaanuhas0110
      @saliyaanuhas0110 Рік тому +1

      ​@@shanthiira1068😊

    • @saliyaanuhas0110
      @saliyaanuhas0110 Рік тому

      ​@@shanthiira1068😊😊😊

  • @sujeebasitha1776
    @sujeebasitha1776 Рік тому +73

    නියමයි සුදා අයියේ පුත්තලමට හුකවන දවස අත ලගයි.

    • @sameera923
      @sameera923 Рік тому +5

      එකෙන්ම මචෝ

  • @SurangaParkpropeties
    @SurangaParkpropeties Рік тому +88

    මේ කාලකන්නින්ට බය වුන කාලෙ ඉවරයි.

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 Рік тому +20

    නියමායි සුදත්ත සහෝදරයා.
    අපි මේක හරි විදියට වෙනස් කරමු.
    ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.

  • @chandralatharohini7750
    @chandralatharohini7750 Рік тому +7

    බය නැතුව කතා කරන එකට රෙක්ස් පටි කරනවා ඒත් පරිස්සමින් කටයුතු කරන්න සුදා අයියෙ ජය වේවා ජෙසු පිහිටයි 🌹🙏

  • @zumbawithsameer1129
    @zumbawithsameer1129 Рік тому +48

    කවුරු මොනව කිව්වත් සුදා අයියා තමයි ගෝඨා එකක් ගේම ඉල්ලලා මිනිසුන්ගේ මොරාල් එක අප් කරේ.
    ගෝඨා එක්ක ගේම ඉල්ලපු සුදා අයියට සනත් නිශාන්ත බූරුව කියන්නේ සිප්පි කට්ටක්. පරිස්සමෙන් සුදා අයියේ...
    ❤❤❤❤

    • @tribelife7650
      @tribelife7650 Рік тому +2

      Unite with your neighbors without fear 'A difficult thing conquers the one who strives,

  • @ddhammi7349
    @ddhammi7349 Рік тому +211

    සුදා..මහත්තයෝ.....සහතික ඇත්ත ඔබ කියන්නේ. හැමෝම මෙහෙම බය නැතිව කථා කරන්න. ජයවේවා.

  • @athulatennakoon2036
    @athulatennakoon2036 Рік тому +105

    අන්න එහෙම එන්න අපිටත් ගැම්මක් එනවා. හොර හැත්ත පන්නලා රට‍ හදන්න හොද කට්ටියක් බලයට ගේමු

  • @sasidusathsara-s6z
    @sasidusathsara-s6z Рік тому +20

    සනත් නිශාන්ත මතියා... පුත්තලන් බුරුවෙක් පුතේ😂...
    නියමයි සුදෝ❤😊

  • @chathura-amarakoon
    @chathura-amarakoon Рік тому +24

    රට වෙනුවෙන් කතා කරන්නේ හරි පැත්ත ගන්න සුදා ජයවේවා ❤

  • @BrightBeginnings-hz3nm
    @BrightBeginnings-hz3nm Рік тому +54

    පුත්තලම් බුරුවගේ සායම හේදුවට ගොඩක් පිං ,ජයවේවා

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 Рік тому +122

    සුදා දිගටම ගේම ඉල්ලන්න එපා.වැඩක් නෑ. නිකං අපරාදෙ කාලය. ඔබට ජය.❤

    • @prabath1465
      @prabath1465 Рік тому +2

      Chandayen balagamu mallo niyamai suda..

    • @chandrasiriwimalarathna2649
      @chandrasiriwimalarathna2649 Рік тому

      සුදා මහත්තයා අර මැති සබෙ ඉන්න නිති වීරොධ් ගංජා කසිප්පු පෙරන්න ඕනැයි කියන මහත්ම්ය සමගත් වැඩ සටහනක් කලහොත් හොදයි. නෙවෙද මොකද මෙම බොද්ධ රටෙ ඉන්න කිසිම නායක හිමි නමක් ඒ පිලිබදව වගෙවගක්නැ

  • @manjulajayawaradana8896
    @manjulajayawaradana8896 Рік тому +39

    හිතවත් සුදා,
    ඔබගේ කොන්ද ගැන ආඩම්බරයි. මිනිස්සුන්ගේ ඡන්දෙ අරන් ඔලුව උදුම්මගෙන රගන මේ වගේ මීහරක්ට බයවෙලා වසර 80 ක් ඉන්නවට වඩා ඔය විදිහට කොන්ද කෙලින් තියාගෙන එක ඩවසක් ඉන්න එක වටිනව. මුන් පඩ ෂෝ දාපු කාලෙ ඉවරයි. අපි ඔබ සමගයි.

  • @PizzicatoKandy
    @PizzicatoKandy Рік тому +3

    නියමයි අයියා උබ වගේ කොන්ද පණ තියෙන නියම සිංහලයෙක් මේ රටට වාසනාවක් අපි ඔබ සමගයි අයියා❤

  • @harshachathura4306
    @harshachathura4306 Рік тому +6

    කාලේකට පස්සේ හිතට ගැම්මක් ගෙනාවා ඒ විනාඩි 22 ... නියමයි 👌❤️
    ජයෙන්ම ජයම වෙන්ට ඕනී ... 🤝 මෙන්න🙏

  • @gajalanka95
    @gajalanka95 Рік тому +34

    පුත්තලම් බූරුවා ගේ අක්කා රට ගිය හැටි බූරුවාගේ ගමේ මිනිස්සු දන්නවා සුදා ඉස්සර නාකි මයිනා හොරෙන් තියාගෙන හිටපු ගෑනියෙක් තමයි පුත්තලම් බූරුවා ගේ අක්කා ඊට පස්සේ කැනඩා ඇරියෙත් නාකි මයිනා පස්සේ තමයි මූව දේශපාලනයට ගත්තේ අක්කා නිසා ඔන්න පැටිකිරිය 🤪😝🤑🤑🤑

  • @rejiekumarage4648
    @rejiekumarage4648 Рік тому +144

    ආඩම්බරයි සුදා මහත්මය ඔයා ගැන.

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 Рік тому +83

    නියමයි සුදා පුත්තල්මේ ඉන්න මිනිසුනේ ඔය බූරුවට ආයෙනම් දෙන්න එපා

    • @ivonroyal5240
      @ivonroyal5240 Рік тому +2

      අනේ සුදා.මල්ලි අපිත් චන්දෙ දුන්නා ..ආයෙ .ඉතින් ..මෝඩ වෙන්නේ නැහැ ..හොරු නොදකින් 😮😮

  • @bandusilwa7967
    @bandusilwa7967 Рік тому +10

    මල්ලි ඔබ වැනි රත්තරන් මිනිස්සු සියයක් අපේ රටේ හිටියනම් ඇති මේ හොරු එලවන්න මම ඔබට නිරෝගි සුවය පතනවා අපේ දරු කැලට යහපත් රටක් ගොඩනගමු ඔබට බුදු සරනයි .

  • @ranasinghearachchigejayara1411

    රටේ පෙර පිනකට ඔබ වැනි එඩිතර අය බිහිවෙනවා. සතුටියි සතුටුයි සතුටුයි

  • @sunilarachchige6247
    @sunilarachchige6247 Рік тому +69

    නියමයි සුදා මෙන්න මල් මිටක්..! ගොඩක් මාධ්‍යවේදීන්ට නැති කොන්දක් ඔයාට තීනව. ඔය සතාගෙ රෙදි මුලින්ම ගැලෙව්වෙ ලහිරු වීරසේකර. අපේ මිනිස්සු පුරුදුවෙලා ඉන්නෙ කතිරෙත් ගහල මේ සත්තු පාර්ලිමේන්තු යවනව මදිවට උන් දැක්කම දෙකට නැවිල නිවට විදියට හිනාවෙන්න. ඔයා ඔය විදියෙ වැඩසටහන් කරල මිනිස්සුන්ගෙ මුන්ට තියෙන බය නැතිකරන එක (විශේෂයෙන් තරුණයින්ගෙ.) අගේ කරනව. ඔය වගේම උණ තියෙන තව දෙන්නෙක් තමයි තිස්ස කුට්ටිආරච්චි කියන සතයි අම්පාරෙ වීරසිංහ කියන සතයි. අනික් උන් නම් අඩුම තරමෙ මේ දවස්වල වත් නිස්ශබ්දව වෙලා ඉන්නව!

    • @pcsrodrigo4418
      @pcsrodrigo4418 Рік тому +4

      Oookata.මොන.Mahatma .Gathida..

    • @sunilaperera6491
      @sunilaperera6491 Рік тому +2

      මූන් දෙන්නාත් බූරැවෝ දෙන්නෙක් තමයි
      😂😂

  • @ekanayakewm9971
    @ekanayakewm9971 Рік тому +103

    සුදා මල්ලියේ ජයවේවා♥️

  • @kulathungamilroy204
    @kulathungamilroy204 Рік тому +25

    මෙන්න මේ වගේ මිනිස්සු නිසා තමයි රටේ අනාගතය විනාශ උනේ.කාලකන්නී බූරැවා ඕකා දැන් වැඩේ සුපිරියට අනාගත්තා. නියමයි සුදා.

  • @janakasamaraveera6365
    @janakasamaraveera6365 Рік тому +4

    සුදත්ත මහතා එදත් අදත් සත්‍යය කතාකලේ ,දැන් ලංකාවේ ඉන්න ගොඩක් ජනතාව බුද්ධිමත් ,හොර තක්කඩි දේශපාලකයින්ට මෙදාපාර ගෙදර යන්න වෙනවාමයි,සුදත්ත මහතාට බුදු සරනයි !!!

  • @PrincessMini-hy4jo
    @PrincessMini-hy4jo Рік тому +3

    නියමයි සුදත් ඔබගේ එඩිතර කමට නියම සිංහලලේ ඔබට කතරගම දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤❤ඔබතුමාට

  • @thiumiappshara2728
    @thiumiappshara2728 Рік тому +61

    නියමයි සුදා අයියා ❤❤❤❤❤

  • @dineshshanaka7380
    @dineshshanaka7380 Рік тому +140

    සුදා ආදරෙයි බන් අයියේ ... පණ උනත් දෙනවා සහෝ....

  • @isharafernando1854
    @isharafernando1854 Рік тому +42

    නියමයි සුදා අයියේ. ලුනු ඇබුල් ඇතුවම දෙසනවා

  • @Nilrundi.sumanasekara
    @Nilrundi.sumanasekara Рік тому +17

    නියම කථාව සුදු අය්යේ. ඔයා නම් වීරයෙක් අපට මේ විශ්වය ඔබව රැක දෙන්න.❤❤❤

  • @sankadarshana9290
    @sankadarshana9290 Рік тому +1

    එල එල සුදා අයියේ නියමයි ගැම්ම ගැම්ම ,ඔය පර හැත්තට බය උනු කාලේ ඉවරයි සුදා අයියේ,පුත්තලම් බුරූවෙක් ඔකා

  • @ranjaya-nr5fo
    @ranjaya-nr5fo Рік тому +58

    ඔබ වැනි කෙලින් කතාකරන අය තමයි මේ රටට අවශ්‍ය කරන්නෙ. ජයවේවා ඔබතුමාට.

  • @Sachira1000
    @Sachira1000 Рік тому +118

    උබ නියම
    වීරයෙක් සුදා, උබේ දෙමාපියන්ට ආඩම්බරෙන් කියන්න පුලුවන් එයාලාගෙ ලමයෙක් කියලා. ඇමතිලාට කුඩ අල්ලන කොන්ද පන නැති දෙමාපියන්ගෙ ලමයෙක් නොවෙයි ❤

    • @RemeReme-z5u
      @RemeReme-z5u Рік тому

      එයා.දූරු විකුණගෙන කනපොන්නයෙක්..දූරු ඕස්ට්‍රේලියානු ගනිකාවො ...

  • @mtsuranga.7159
    @mtsuranga.7159 Рік тому +143

    අනිවාර්යයෙන් ඔකාව පුත්තලමේ ජනතාව එලවනවාමයි.

    • @ayeshdushyantha8412
      @ayeshdushyantha8412 Рік тому +2

      සුඩා අයියෙ plan කරල ඔයාව මරල දායි ඔයා සැරටම වැඩෙ දෙනව ඔයාට ජයවේවා

    • @nirosharanaweera4508
      @nirosharanaweera4508 Рік тому

      Elawanne na ban un booruwone

    • @kasunfernando2418
      @kasunfernando2418 Рік тому +2

      රාජපක්ෂලාට කඩේ ධාතු සුණකයෙක් මෙතන බුරනවා ලැජ්ජවෙ බැහැ ඕයි 😂😂😂

  • @ashirwadkaushallye6347
    @ashirwadkaushallye6347 Рік тому +1

    එකෙන්ම සුපිරි..පුත්තලම් බුරුවාට දෙනවා පුකෙන් යන්න😂😂😂❤

  • @keerthijayakody4374
    @keerthijayakody4374 Рік тому +1

    සුදා ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා..අපි ඔබ සමඟයි.

  • @shanthadanasiri6930
    @shanthadanasiri6930 Рік тому +29

    පුත්තලම් බූරුවා ට බය වෙන්න එපා සුදා ඉගෙන ගත්ත නැතිකම තමයි ඕකුන්ට වෙලා තියෙන්නෙ කාලකන්නි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Рік тому

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @isurufernando9674
    @isurufernando9674 Рік тому +12

    පාලකයන් සාමාන්‍ය ජනතාව ඉදිරියේ හැසිරිය යුතු ආකාරය වැරදියි. මාර්ග නීති කඩ කල වීඩියෝ වක් නේද. ජනතාව ඉදිරියේ නරක ආදර්ශයක් දුන්නෙ . සුදන්ත මහත්මයාට ස්තූතියි ජනතාව දැනුවත් කලාට.🇱🇰

  • @ranjithkumarasinghe8624
    @ranjithkumarasinghe8624 Рік тому +40

    සුදා උබේ කතාව රටක් වටිනවා ඔය බුරුවා කතා කරනකොට මගේ මාළු නටනවා

  • @UADharmasena-gw9lc
    @UADharmasena-gw9lc Рік тому +2

    නියම මණුස්යෙක්..තිරිසන්නු ගෙන්...පරිස්සමි වෙයමි සුදා මල්ලි අපි ට උබලා වගේ උන් වටිනවා

  • @nazeerhussein4993
    @nazeerhussein4993 Рік тому

    My dear, brother, Sudaththa, we appreciated you, ඔබ මාතෘභූමියට කරන ලද වටිනා සහ විශිෂ්ට සේවය අපි අගය කළෙමු, ඔබ තුමාට දීර්ඝායුෂ සහ නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

  • @setwemudaapinugegoda391
    @setwemudaapinugegoda391 Рік тому +8

    ඇත්තටම මේ නියම පිරිමියෙක් මොකද කෙලින් කථා කරනවා මාත් 2019 නොවැම්බර් ඔය කාලකන්නි චන්දය දුන්නා හැබැයි දැන් තේරේනවා මොකද මුන්එක්ක ගේම ඉල්ලන ඔයා අනිත් මිනිස්සු කෙලින් කථා කරන්න කියනවා අපේ තවත් පරයන් මුන්ට කඩේ යනවා ඇත්තටම මේ කාලකන්නි නම් මේ රටට විනාශායක් සරත් නිශාන්ත ඇත්තටම බුරැවෙක් තමයි

  • @kusalsilva1067
    @kusalsilva1067 Рік тому +25

    සුදා කට ඇරියොත් ඉතින් අනිත් උන්ගේ රෙදි නැ.. 😂😂😂🔥🔥

  • @kosalabandara6223
    @kosalabandara6223 Рік тому +13

    අපි හැමෝම සුදාගේ මෙම video එක share කරමු ලංකාව පුරාම. හරිම විශේෂ යි. අපි හැමෝම මෙය කරමු

  • @lionelpathberiya6726
    @lionelpathberiya6726 Рік тому

    නියමයි සුදා. ඉතාමත් නිර්භයව, නිර්භීතව ඉදිරිපත් කල සියලුම කරුණු කාරනා වලට 100% ක් මාද එකඟ වෙමි.

  • @djrupasinghe2591
    @djrupasinghe2591 Рік тому +4

    අන්තිමට කරපු ප්‍රාර්ථනාව එසේම වේවා. එය ඉටු වෙනතුරු පෙරමඟ බලා සිටිමු.

  • @chrysentapriyaniwarnakulas9600
    @chrysentapriyaniwarnakulas9600 Рік тому +27

    සුදා ඇත්තටම මට බයයි මුන්ට කිසිම දඩුවමක් නැතුවම මැරිලා යයිද කියලා.

  • @sunilaperera6491
    @sunilaperera6491 Рік тому +50

    සුදා අයියේ මේ🎉🎉🎉ටික ඔබටයි .ඔය විදියටම ඇත්ත වෙනුවෙන් හැමදාම බය නැතුව කතා කරන්න

  • @upulrasikachandanaherath7264
    @upulrasikachandanaherath7264 Рік тому +80

    භය නැතුව කථා කරන්න අය්යා.

  • @Shehanmadushanka448
    @Shehanmadushanka448 Рік тому +9

    අරමුණ මොකක් උනත් රටේ මිනිස්සුන්ට හරි මග පෙන්වපු සුපිරි වැඩසටහනක්❤❤👌👌... ඒත් අයියෙ පරිස්සමෙන් !!!!!! මොකද ඔයාලා වගේ අය රටට වටිනවා.... 60,70,80, ඉපදුනු අරක්කු බාගෙකට , බත් පැකට් එකට , ටකරමට ජන්දෙ දුන්න නූගතුන්ගෙ ජන්ද වලින් පාර්ලිමේන්තු ආපු එවුන්ගෙ සංස්කෘතිය වැලලෙන දවස වැඩි ඈතක නැහැ. මොකද 80මැද සිට මේ දක්වා ඉපදුනු බහුතරය උසස්පෙළ දක්වා හෝ අද්‍යාපනයක් ඇති අය. උගත් මිනිස්සු ජන්ද දායකයන්ගෙන් 50%ක් වෙච්ච දවසට ඔයාලා අද රටේ අති බහුතර තරුණ ප්‍රජාව ප්‍රාර්ථනා කරන දේ ඒ විදියටම වේවි.... ඒ දවස උදාවෙන තෙක් ඔයාලා වගේ අය ජීවත් වෙන්න ඕනි ......

  • @ruwanrathnalal1243
    @ruwanrathnalal1243 Рік тому

    Excellent❤️❤️ සුදා,කුණු පෙරේතයින්ගේ නිරුවත නිර්භීතව හෙළි කලාට

  • @samanthalekamge2995
    @samanthalekamge2995 Рік тому +13

    තෙරැවන්සරනයි සුදත්ත ❤❤❤ ඔයා වගේ නිර්බිත අය තමයි රටට අවශ්‍ය මෙි පුත්තලමි බුරැවෝ රටම දන්නවා බුරැවො කියල😂😂😮😢

  • @hgkalum2239
    @hgkalum2239 Рік тому +21

    අනුර සහොදරයා ඇතුලු පිරිස ,
    අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
    ජයවේවා JVP n NPP 💝💝💝

    • @surekajayanthi1794
      @surekajayanthi1794 Рік тому

      අම්මපා කියපන්කෝ 🤣🤣🤣🤣

    • @jhonystudio6260
      @jhonystudio6260 Рік тому

      😂😂😂 දීපන් පුක 😂😂😂

    • @jayanthadesilva1640
      @jayanthadesilva1640 Рік тому

      ​@@jhonystudio6260උඹ කාටද පුක දෙන්නේ

  • @manikepersmuna1716
    @manikepersmuna1716 Рік тому +87

    සහතික ඇත්ත රට හදන්න නමි සුදා වගේ හැංගි හොරා කතා නොකරන අය තමා රටකට ඔීනි බුදු සරනයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Рік тому +3

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @RuwanKumara-qc1rn
    @RuwanKumara-qc1rn Рік тому

    නියමයි සුදා, එදා වගෙ නොවෙ අද, එදා රට වනසන තමන් ගැන විතරක් හිතන පාලනයකදි රට වෙනුවෙන් කතා කරපුු වීරයන්ව❤කළු සුුද්දන් විසින් පාවා දි පර සුද්දො විසින් දිවි අහිමි කරා,දැන් නැගිටිමු සිවිිහළයනි, සැමටම සතුටින් එක සමාන ජිවත්විමට හැකි රටක් හදමු 💪👍

  • @athulaniroshan7321
    @athulaniroshan7321 Рік тому +1

    නියමයි සුදන්ත අය්යේ අපිත් පුත්තලමේ තමයි ඒත් කවදාවත් මුන් වගේ පුත්තලම් බුරුවන්ට නම් චන්දෙ දීලත් නැහැ දෙන්නෙත් නැහැ...එන චන්දෙදි මුන්ව අනිවාර්යෙන් එලවනවා ....

  • @rosemaryperez3994
    @rosemaryperez3994 Рік тому +22

    Come on Sudda.
    ඔබ යන යන තැන මහජනතාව ඔබව රැකෙනවා!

  • @bindushagunawardhana385
    @bindushagunawardhana385 Рік тому +26

    නියමයි සුදා... ඔය පුත්තලම් බූරුවො ඔක්කොම එලවමු... කාලෙ වෙනස් තාලෙ වෙනස්...❤

  • @thisarsrilanka3721
    @thisarsrilanka3721 Рік тому +16

    නියමයි සුදා අයියා..... ගහපං ඕකට රෙවෙනකම්. ඕනම දේකට අපි ඉන්නවා උඹත් එක්ක.

  • @nimaldadallage8759
    @nimaldadallage8759 Рік тому

    සුදා ❤❤❤❤❤❤ උඹට ආදරෙයි ,ඉල්ලීමක් කරන්නෙ,උඹ හෙලයෙක් නෙමෙයි සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ලක්මවගේ දූ පුතුන් අතරෙ සහෝදරත්වය රකින ග්‍රී ලාංකීය පුරවැසියෙක් වෙයන්,.....සුදා ...හදවතේ අඩියෙන්ම ඉල්ලීමක් කලේ

    • @nimaldadallage8759
      @nimaldadallage8759 Рік тому

      පුත්තලම් බූරුව බූරුවෙක් සුදා , ඌ කාවො කාපූ සිංහ හමක්දාගෙන නකදී පුසිනව ඒක මුලු ලෝකයක් දැකල ඉවරයි බං

  • @dishansri1270
    @dishansri1270 Рік тому

    Jayawewaa suda malli budusaranayii......

  • @niroshikagayani2224
    @niroshikagayani2224 Рік тому +70

    අපි සුදාට👍🏻💐

  • @anuruddikaSuranga
    @anuruddikaSuranga Рік тому +25

    අද තමයි සුදා මහත්තයාගෙ හොඳම කතාව ඇහුවෙ

  • @rasavindana.
    @rasavindana. Рік тому +13

    නියමයි සුදා අයියේ..ඕකා කොහොමත් බූරුවම තමයි..

  • @dwhettiarachchi9816
    @dwhettiarachchi9816 Рік тому +1

    සුදා පුතේ අපිත් මේ ජරා
    උන්ට රැවටිල ඡන්දය දුන්නා.
    පුතේ ඔයාට බුදුසරණයි.ජයවේවා.

  • @nissankabandaranissankaban4272
    @nissankabandaranissankaban4272 11 місяців тому +1

    අපි සුදාට ජය වේවා ❤❤❤

  • @dh7c-591
    @dh7c-591 Рік тому +32

    මරු ,👌 ඔහොම යමු ..සුදා අයියේ බුදු සරණයි ...

  • @judelalantha4363
    @judelalantha4363 Рік тому +26

    මෙන්න කෙලින් මිනිස්සු අපි හැමෝම මෙහේම හිටියොත් බූරුවන්ට කරන්න පුලුවන් ක්සිම දෙයක් නෑ..නියමයි සුදා අපිත් ඉන්නව ඉබත් එක්ක මචෝ...

  • @sachinmadushanka8435
    @sachinmadushanka8435 Рік тому +52

    නියමයි සුදා.... 💯

    • @chithrajayakodi8404
      @chithrajayakodi8404 Рік тому

      රටක් විනාශ කල මිනිසුන් සමග කුමන කතාද?

  • @dissanayakemudiyanselagero6721

    Suda malli oya hari nirbeethai.jayawewa .

  • @kithsiriwl7657
    @kithsiriwl7657 Рік тому

    මේ වචන වලට ඔබතුමාට කොහොම ස්තූති කරන්නද දන්නෑ බුදු සරණයි🙏🙏🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht Рік тому +10

    සුදත්ත පරිස්සමෙන් බූරුව පුත්තලමේ නෙ.😀 බුදු සරණයි

  • @ajithfernando4343
    @ajithfernando4343 Рік тому +47

    නියමයි සුදා. අවජාතක හිඟන්නන්ට අපිත් ඡන්දේ දීලා අවජාතක බූරු පැටවුන් ඇති කලා.

  • @dharmawaradana7266
    @dharmawaradana7266 Рік тому +15

    නියමයි සුදා ඔයාගෙ කටට මසුරන් දාලත් මදි.අති විශිෂ්ඨයි ඔබ නම්..

  • @isurubandara804
    @isurubandara804 Рік тому

    සුදා අයියේ ඔබ‍ට ජයවේවා.... ඔයාගේ කටනම් මරු අනේ ❤❤❤

  • @krishwickramaarachchi261
    @krishwickramaarachchi261 Рік тому +20

    💪💪👏👏👏👍👍👍 නියම හෙළයෙක් සුදා

  • @sumithranjan7463
    @sumithranjan7463 Рік тому +73

    අපි සුදා අයියත් එක්ක...💖💖👍

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 Рік тому +3

      ඇයි ඔයාල විතරක් අපිත් සුදා එක්කයි!

  • @SenarathWijesundara-z2o
    @SenarathWijesundara-z2o Рік тому +30

    සුදා අයියේ ඔයාට ජය වෙිවා....

  • @priyankashrimathi432
    @priyankashrimathi432 Рік тому

    Suda Malli oyata Jaya wewa. Jayawewa jayama wewa

  • @samaranayakaamila
    @samaranayakaamila Рік тому +20

    වැඩක් නෑ ඒ වචන ටික ආදරෙයි ❤ රෙස්පෙක්ට් ❤

  • @chami.primedora
    @chami.primedora Рік тому +97

    නියමයි සුදා අයියේ.ඔබගේ කොන්ද ගැන ආඩම්බරයි

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 Рік тому +30

    සුදා පුතෙ ඔබට ජාතියේ ප්‍රනාමය ජයවෙවා පුතෙ