Very good discussion. Let other politicians take a leaf out of this. This guy is far better than conventional politicians like Ranil, Sajith. Young Sri Lankans must develop progressive thinking without aligning with power hungry politicians. Sri Lanka got lot of potential. When big guys (USA, Russia , EC etc.) fighting each other, small countries like SL can make use of the opportunity.
ඉදිරි මාසේ ඇතුලත දිලීත් සමග මෙවැනි interviews දිනපතා තිබුනොත්.... පිරිසිදු චන්ද දායකයාට මෙතුමා ගේ සුපිරීසිදු ක්‍රම වේදය ගැන හොද අවබෝධයක් ඇති වී..... සතුටු දැයක් බිහිකිරීමට ඔවුන් ගේ උපරිම සහයෝගය දේවී..... ✌️✌️✌️👌👌👌😍😍😍........!
ඔව්... ඒක ඇත්ත. ඒත් සමහර මාධ්‍ය දිලිත් ගැන අනාවරණය කරන් නෑ. අනෙක් අපේක්ෂකයන් ගේ බොරු පොරොන්දු සහ ගොන් කතා වලට ලොකු ප්‍රචාරනයක් දෙනවා . හරිම කනගාටුයි...
හොඳ හරවත් සාකච්ඡාවක් ❤.
මේ වගේ බුද්ධිමත් සහ සාරවත් සාකච්ඡාවක් ලංකාවෙ මිනිස්සු බලලා තියන ප්‍රමාණය දැක්කම හිතා ගන්න පුළුවන් ලංකාව දියුණු කරන්න පුළුවන් රටක් ද නැද්ද කියලා.
Agreed
මේ තරම් විදද්ද ව විවසායක රාජ්ජයේ ගැබුරු තේරුම් කර දීමක් අනෙක් අපේක්ෂකයන්ට කිරීමට පුළුවන් ද.... 🤔🤔🤔.... සැක සහිතයි..... නේද.... 😊😊😊..... යෝජිත සංවාද නියම විදිහට කෙරුනොත්...
දිලීත්ට හොද අවස්ථාවක් තියෙයි.... තවත් හොද chance එකක්.....✌️✌️✌️😍😍😍
ඒක ඇත්ත.
රට ගැන, ජනතාව ගැන, තාරුණ්‍යය ගැන,හොද දැනුමක් හා දැක්මක්, අවබෝධයක් ඇති දුර දකින නායකයෙක් ඔබ තුමා. ජය වෙවා...👍🙏❤️👍🙏❤️
ඉතාම අනර්ග අදහස් සම්භාරයකි. 🌹
24:20 ණය කළමනාකරණය සම්බන්ධයෙන් ඔහුගේ අදහස ඉතා විශිෂ්ටයි. වෙන කිසිම අපේක්ෂකයෙකු තුළ එවැනි අදහසකට ළං වියහැකි අදහසක්වත් නෑ කියලයි මට හිතෙන්නේ...!!!
දිලිත්ට දැනට චන්ද නැතුව ඇති. ඒ උනාට අපේක්ශකයෝ අතර විවාදය තිබුනොත් දිලිත්ට අලුතින් 10%ක්වත් චන්ද එන්න ඕනෙ.
එහෙම උනොත් දිලිත් 15%ක් චන්ද ගනියි. නරක නෑ පලවෙනි පාර.
මේක තේරුම්ගන්නත් මොළයක් එපැයි ... ඊට වඩා ජොලියක් තියෙනවා අරයට මෙයාට බැන ගන්න එකේ 😁
Great discussion.❤❤❤
තව ටිකක් කලින් campaign එක පටන් ගත්ත නම් කොච්චර හොඳද? කොහොම උනත් දිලිත් මම ඔයාට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා. අපි ඔහොම යමු.
ඔයාට ජය නියතයි.
තෙරුවන් සරණයි!!!
Vote him please 🙏
Yes
✴️✴️✴️Great Explanation ✴️✴️✴️
ජයවේවා.
ජනාධිපතිවරණ සටනේ දුටු හරවත්ම - සංවාදය ..මේ මතවාදය තව ජනගත විය යුතුය
supiri discussion
❤
දිලිත් ජයවීර දේශපාලන කරලිය තුලට පැමිණි නැවුම් පිරිසිදු හැකියාවෙන් පරිනත චරියක්.ලක්බිම තෙවන බලයක් දේශපාලන කරළිය තුල ඔහුට හිමිවිය යතුමයි.එය අනාගත ප්‍රබල බලාපොරොත්තුවක් වනවාමයි.අද රටට අවශ්‍ය ව්‍යවසායකත්ව නායකත්වයට සුදුසුම පුද්ගලයා වන්නේද මොහු බව ජනතාව තේරුම් ගනීවි.✊🇱🇰
මම මේක අහලා ගොඩක් දේවල් ඉගෙනගත්තා මගේ ජිවිතයට වැදගත් වෙන, මම අද ඉදන් පොඩි උත්සහයක් දෙන්නම් මේක share කරලා දිලිත්ට උදුවක් වෙන්න
❤❤❤❤❤❤
රටට ආදරේ දිලිත් ජයවීර ❤ හැමොම එකට එක් වෙමු දිලිත් ජයවීර සහා කන්ඩායම එක්ක
🎉🎉🎉
මම අවුරුදු 30 ජපානයේ ස්තීර පදිංචිය තියෙන කෙනෙක් මගේ දරුවන් මුනුබුරන් හැමොම මෙ රටේ ස්තීර පදිංචිය ඇතිඅය හැබැයි ඔබ තුමා ජනාධිපති වුනොත් එ හැමොම එක්කරගෙන ලංකාවට එනව පදිංචියට එනවා
Very good discussion. Let other politicians take a leaf out of this. This guy is far better than conventional politicians like Ranil, Sajith. Young Sri Lankans must develop progressive thinking without aligning with power hungry politicians. Sri Lanka got lot of potential. When big guys (USA, Russia , EC etc.) fighting each other, small countries like SL can make use of the opportunity.
Positive HOPE
දියසෙන්......ඉන්නවා බොලවු.
@@kamalwithanaarachchi yes....
👍👏👏
ඇයි මේ campaign පටන්ගන්න මෙතරම්ම පුමාද වුනේ...
අවුරුදු හැත්තෑවක් දියුණුවෙමින් පැවති රට බංකොලොත් රටක් වෙලා තමයි අවසානෙදි නැවතුනේ.
ඒ තමයි අපේ දේශපාලුවන්ගේ දක්ෂතාවය .
මෙවැනි සංවාද තවතවත් සාමජ ගතකරන්න
හිතන්න බැරි අයට ඇහුම්කන් දිල වත් මොලේට දාගන්න
පොරොන්දු දේශපාලනය 2024
වරෂයේදීවත් බැහැර කල යුතුමයි.
දීලත් ජයවීර මහත්මයා ආදර්ශමත් වීම ප්‍රශංසනීයයි.
කොතරම් හරවත් සාකච්ඡාවක්ද... ඇත්තටම හැම පක්ෂයක්ම එකතුවෙලා මේ උපායමාර්ගික වැඩපිළිවෙල ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරා නම් රට ගොඩ!...
Good discussion.
👍
Excellent
ජය වේවා
Jayaweva!!!
නියම රජෙක් වගෙයි තෙරුවන් සරණයි
This time i will vote for Dilith
🌟🌟🇱🇰🇱🇰🇱🇰
❤️🌟❤️🌟❤️🌟❤️🌟❤️🌟❤️
ඉදිරි දැක්මක් ඇති සැබෑ නායකයෙක්...දිලිත් යම් දිනක අපේ රටේ නායකත්වයට පත්වනවා නියතයි...එදාට අපි ආඩම්බරකාර සතුටු ශ්‍රී ලාංකික ජාතියක් වේවි..
මුං ඔක්කෝම දැන් බය දිලිත්ට.සර්වඡනය දිනේවා.ඉතා නුවණැති කෙනක්.
❤️🇱🇰❤️🇱🇰❤️
value discussions 🎉
❤❤❤❤ jayawewa Sri Lanka
🙋🙋🙋🙋🙋🙋🙋👍👍👍👍👍
👍👍👍👍👍👍
👍👍
යාලුවනෙ..අපි හැමෝම එකතු වෙලා දිලිත්ට උදව් කරන්න ඕනේ. අනිත් අපේක්ෂකයන් ඔක්කොම එකම න්යායපත්රයක ඉන්නෙ.. මාධ්‍ය තුළ පෙන්නනෙත් විකාර කතා..විහිලු කතා..
අපි කොන්දේසි විරහිතව දිලිත්ට උදව් කරන්න ඕනේ...
⭐ පායනවා සිකුරුයි
ඇත්ත...කොළඹ බෞද්ධ පාසල් වල තරුණ අපේ ජන්ද බොහොමයක් දිලිත්ට
මම මුහුණු පෙිතෙ මම ඔය ප්‍රකාශය මීට අවුරැදු 2කට ඉහතදීකිව්වා සැම අපෙක්ෂයාක්ම එකම මාධ්‍යට ඇවිත් දියුණුකරන වැඩපිලිවලක් එලියට දාන්න කියලා
🧭🧭🧭
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලංකාව වගෙ දේශපාලන වහල්ලු බහුතරයක් ඉන්න රටක ඔයාලට ඉඩක් නැ..නෙ රටට ඕන ව්‍යවසායකත්ව මානසිකත්වය තියෙන මනුස්ස්යෙක් ...අපෙ රටෙ ගොඩක් උන්ට ඕන නිකන් ඉදං කන්න..කාලකන්නි රාජ්‍ය සේවකයින්..රාජ්‍ය ආයතන එක්ක මෙ රට කවදාවත් ගොඩ දාන්න බැ..අවාසනාවන්ත රට...මට ලැම්බොගිනියක් දියව්..🤮🤮💩💩
අරගලකාරයා වැරදියි
ප්රජාතන්ත්රවාදී දේශපාලිකාව සහ දේශපාලකයා නිවැරදියි.
අරගලකාරයාට වඩා ප්‍රජාතන්ත්‍රවාදීයා සුන්දරයි.
අරගලකාරයාට වඩා ප්‍රජාතන්ත්‍රවාදීයා පිංවන්තයි.
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
කාන්තාවන්ට ගරු නොකරන,
කාන්තාවන්ට ආධාර, උපකාර උපස්ථාන නොකරන,
කාන්තාවන්ව බලහත්කාරයෙන් දූෂණය කරන,
මහා පව්කාර මහා කාලකන්ණි පිරිමින්ට දාව
පෙර භවයේ කෲර තිරිසන් සත්ව ආත්ම මිනිස් රූපයෙන් උපත ලබනව.
කෙටියෙන් කියනවානම්,
පෙර භවයේ කෲර තිරිසන් සතෙක් මිනිස් රූපයෙන් උපත ලබනව.
එතකොට වරද තියෙන්නේ, කොතනද ?
මහා පව්කාර මහා කාලකන්ණි එම දරුවව ජාතක කරපු තාත්තාගේ බව හොඳට මතක තියාගන්න,
මෙම ආත්මීය වශයෙන් ඉතාමත් දුර්වල දරුවන් 3% කට වඩා අඩු ප්‍රතිශතයකින් මෙම මහා මිනිස් ලෝකය තුළ උපත ලබනව.
ඒකට හේතුව,
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මෙම අවජාතක දරුවන්ගේ උපත 3% කට වඩා අඩු ප්‍රතිශතයකට සීමා කරලා තියෙන නිසා බව හොඳට මතක තියාගන්න.
3% වඩා අඩු මෙම අවජාතක දරුවො
අරගලකාරයින් ත්රස්තවාදීන් පාතාලයේ සොල්දාදුවන් ඒකාධිපතියන් සහ එයාලට කඩේ යන කාන්තාවන් සහ පිරිමින් වශයෙන් අපිට දකින්නට ලැබෙනව.
මෙයාලගෙ විනෝදාංශය වෙන්නේ,
මොකක් හෝ මාතෘකාවක් අල්ලාගෙන,
කාන්තාවන්ට දරුවන්ට මහලු අයට රෝගීන්ට අසරණ සතුන්ට, සහ සමස්ථ මිනිස් ලෝකයටම
කරදර,
හිරිහැර,
අපහාස උපහාස කිරීම සහ
දේපළ විනාශ කිරීම සහ අනුකම්පා විරහිතව ඕනෑම කෙනෙක්ව මරා දැමීම බව,
හොඳට මතක තියාගන්න.
එතකොට මෙම කෲර තිරිසන් සත්ව ආත්ම වලට
කොන්දේසි විරහිතව එරෙහි වෙන ප්‍රධාන චරිත වෙන්නේ,
රණවිරුවා, දේශපාලිකාව සහ දේශපාලකයා වෙනව.
එතකොට,
වරද තියෙන්නේ කොතනද ?
අංක 01.
තිරිසන් සතාව ජාතක කල, මහා පව්කාර මහා කාලකන්ණි තාත්තගෙ.
අංක 02.
මිනිස් රූපයෙන් උපත ලබපු පෙර භවයේ තිරිසන් සතාගෙ.
ඒකට හේතුව,
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්,
මිනිස් ලෝකය තුළ දඩයම් කිරීම සපුරා තහනම් කරලා තියෙනව.
ඊට අමතරව මිනිහෙක් වශයෙන් ජීවත් වෙන ආකාරය
එනම්,
නිර්මල පිවිතුරු ආදරය ක්‍රියාත්මක කරමින් සුන්දර මිනිහෙක් වශයෙන් ජීවත්වෙන ආකාරය එයාගෙ සදා ආදරණීය
එයාගෙ අම්මිව උපයෝගි කරගෙන ඔහුට හෝ ඇයට පුද්ගලිකවම කියලා දීලා තියෙනව.
ඊටත් අමතරව,
මිනිහෙක් වශයෙන් අවිහිංසාවාදීව සුන්දරව ජීවත් වෙන ආකාරය
බුදු හාමුදුරුවෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මොහොමඩ් නබිතුමා වැනි උත්තමයින් උපයෝගි කරගෙන, මහා පරිමාණයෙන් කියලා දීලා තියෙනව .
මේ සියල්ල අමතක කරලා,
ලොක්කො වෙන්න දගලන සෑම කෲර තිරිසන් සත්ව ආත්මයකටම,
රණවිරුවන් දේශපාලිකාවන්
සහ දේශපාලකයන්
උපයෝගී කරගෙන,
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
එම කෲර තිරිසන් සත්ව ආත්ම මිනිස් ලෝකය තුළදීම නියත වශයෙන්ම පරාජය කරන බව හොඳට මතක තියාගන්න.
මිනිහෙක් හැසිරෙන විලාසයෙන්
ඔහුගේ හෝ ඇයගේ
පෙර භවය
ඔහු හෝ ඇය විසින්ම ප්‍රදර්ශනය කරන බව, හොඳට මතක තියාගන්න.
බුදු සරණයි.
ජේසු පිහිටයි.
🌺🌺🌺🌺🌺
2024 Mama dakka wenasa nam Dilith, eth lankawe minissunta one rata diyunu karanan nemene eka nisa dilith parada wenawa
මෙහි comments දමා ඇති fake accounts ගැන සැලකිලිමත් වෙන්න..
What's wrong with the consitution ? Show us a time when th consitution failed us.Why are other nations punishing us create a new consitution?
නයි පප්පා😂
The only man with the right vision, he can pull out Sri Lanka from this mess ❤❤❤
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
In regard to Sri Lanka, many reasons have been co/tributed to backward the country and Anura k
umara has no practical policies to develop thecountry.
Delete ජයවීර 😊
ජෝකර්ලාව ඩිලීට් කරන්න හිතෙන්නෙම නැද්ද
නයි පෙන්නල කරපු පවට විපාකය තමයි රොටි කවමින් රටපුරා ඇවිද්ද වීම.🤣🤣🤣🤣🤣🤣🤣
පලයන්බං යන්න දායක් තෙරැම් ගනින් රොකාලා ප්රමොට්කලෙ සුළු ව්යයසාහකයො නැගිට්ටවී පිස්සො අපිත් විශාල කැපවීමක් කරා ගොඨා ගාන්න නමුත් දැන් අපට අත්දැකීම් තියනවා දැන් අවශ්‍ය වෙන්නෙ එකම මේසයකට ඇවිත් තමන් රටගොඩනැගීමේ ක්‍රමවේදය කියන්න
මෙන්න අගෝස්තු 23 ....බුද්ධි අංස වාර්තාව ......සජිත් චන්ද 60%යි........අනුර 22%යි .....අනිත් අයට 18% බෙදෙනවා
Day dreams
අනුර 80%
අනුර වැට් අඩු කරනවා කියන්නේ දුප්පත් මිනිසුන්ට අවශ්‍ය අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවලින්, ඒ කරලා ඔහේල වගේ ලොකුවෙන් වැට් හොරකම් කරන අයගෙන් නියම විදිහට එම වැට් මුදල් අය කර ගන්ඩ. ඒකනේ ඔහේලා ඔය බයවෙලා කෑමොර දෙන්නෙ? මේ පාරවත් අවස්ථාවාදී වෙන්ඩ එපා දිලිත්, හරි කැතයි, අප්‍රසන්නයි, දුකයි...
Meeta wada hody pinpon genawa nam .poddak heenawenn hari tibba pal horek ne me.mahinda nattan meya na.😂🤣😅🤣😂🤣😅
👍
❤❤❤❤❤❤
❤
👍👍👍👍👍
❤❤❤❤