Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සල්ලිවලට ඒ මනුස්සකම ගන්න බෑ❤🙏...චාමර වීරසිංහයන්ට පොඩ්ඩක්වත් දෙවනිවෙන්නෙ නැති එකම ගායකයා....අපේ දමිත් අයියා❤🙏🇱🇰
අනේ බුදුසරණයි තව තවත් මනස නිරවුල් වෙලා ඉස්සර වගේම මේ හඬ නැවතත් හැමතැනම රැව්පිලි රැව් දේවා. බුදුසරණයි ..❤️❤️❤️🙏
ගීත් මේක තමයි ඔයා කරපු හොදම වටිනාම වැඩසටහන. ජයවේවා ගීත්
මම ලියපු ගීත හතක්.දමිත් ගායනා කලා උපරිම සාදාරණයක් කලා.මායිංගමේ එකක්..ආදරෙයි ඒ අතීතයට.සත්‍යජිත්.ලක්මාල්හලාවත
Reply me
DAMITHGE NUMBEREKA DENNAKO AYYE
සොයන්නාට හම්බ උනා සත්‍ය අයියා නම්බර් එක ඕනා 😔
රොෂාන් ප්‍රනාන්දුගේ "නිවාඩුවට මම එන්නම්" ලිව්වෙත් ඔයානේ?
වීරමනි වගෙ තව එකක් ඕනි♥️
පරණ දමිත්ව දකිද්දි මාර සතුටුයි ..🖤🖤🖤🖤
සිරා කතාව 🖤🍁
ඩ්‍රග්ස් අරන් කාලකන්නි උනු ඒව විතරක් නෙමෙයි නෙ බන්, මූට ගෑනු හැම තැනම. ඉතින් මොකෙක් වත් උදව් කරන්න එයිද කියහන්කො. අපරාදෙ බන් ජීවිත. ...........................
Sira bn
Damithge nomber eka danna boru massage ona na
@@prtygrl5077 anee uba hukahan huththo 😂
හදවතේ නොමැකෙන ගායකයා ඒ කටහඩට ආදරෙ නොකරන කෙනෙක් නෑ ඉතිං ඔබ තුමාට වරදින්න විදියක් නෑ ඔබට සියලු දෙවි පිහිටයි 🙏
මැරෙනකන් අහන්න ආසම හඩ...හදවතේ ගායකයා නැවතත් මෙහෙම දකින්න ලැබීමම ලොකු සතුටක්.. ආදරෙයි දමිත් අයියේ ❤️💐
Marama sathutui budu saranai
අයියෙ උබට ට්‍රැක් කියලා කියද්දී ඇඩිලා තියෙනවා ..ඒ තරම් ආදරේ කරන ගායකයෙක්..අනිත් කෙනා චාමර අයියා.අයියෙ ඔයා ඔහොම හොද වෙලා ඉන්නවා මුලින්ම දැක්කෙ අද ..පට්ටම සතුටුයි .ආපහු ජිවිතේ කවමදාකවත් වරද්දගන්න එපා .බුදු සරණයි අයියෙ .ඔබට ජය ❤
පරන හිටපු දමිත් අසංක ආයේ මෙහෙම දකින්නට ලැබෙන එක ගැන මාරම සතුටුයි.
ගයකොනම් චාමර දමිත් හදවතේ සින්දු හදවතේ ගායකයෝ.බෝක්කෙන්ම ආදරෙයි....❤❤❤❤❤❤❤
මාරම සතුටුයි දමිත් මෙහෙම ඉන්නව දකිද්දි. දැන් හොදටම සනීප වෙලා. අන්න ඔහොම ඉන්න හැමදාම...❤️ අපිට අදටත් මතකයේ රැදුන ගැඹුරැම හඬ❤️❤️❤️
Mata dunnu duk ginna. 2005
Ai mkdd tibba lede kiynnko
ඩ්‍රග්ස් අරන් කාලකන්නි උනු ඒව විතරක් නෙමෙයි නෙ බන්, මූට ගෑනු හැම තැනම. ඉතින් මොකෙක් වත් උදව් කරන්න එයිද කියහන්කො. අපරාදෙ බන් ජීවිත....................................................................................
@@prtygrl5077 appata hukoganna hadanne thoo..
@@prtygrl5077 කාගෙ කොන්ත්‍රාත්තුවක්ද බං ඔය අදින්නෙ..
හදවතේ ගායකයා වෙන්න හැමෝටම බෑ.මේතුමා මිනිසුන් ගේ හදවත් දිනා අවසන්.මබට දළදා හිමි පිහිට ආරක්ෂාව ලැබේවා!
ඩ්‍රග්ස් අරන් කාලකන්නි උනු ඒව විතරක් නෙමෙයි නෙ බන්, මූට ගෑනු හැම තැනම. ඉතින් මොකෙක් වත් උදව් කරන්න එයිද කියහන්කො. අපරාදෙ බන් ජීවිත...................................................................................................................................................
@@prtygrl5077 උබ දන්න පක පල පකයා 😡
ඔබ මෙහෙම ඉන්නව දකිද්දි හරිම සතුටුයි දමිත්. තෙරැවන් සරනයි ඔබට .ජය වේවා
@@prtygrl5077 පක තො මොනවද දන්නේ අපේ ගමේ danna huthtakuth na rathtaran minihek hamoma ekk hodin innawa
හදවතේ gaayakayanani...😍😍😍harima සතුටක් oba මෙහෙම දකින eka...🌹🌹🌹🌹.ආපහු කවදාවත් කඩා weatenna epaa..🙏🙏🙏🙏deywiyo ඔයාට සතුට අනිවාර්යයෙන්ම ගෙනල්ලා දෙනවා .ආදරෙයි godaaaak පුතා .b.s❤️❤️❤️❤️❤️
මුලු ආත්මය ම සුවපත් කරන ඒ ආදරණීය කටහඬ දැමීත් අසංක❤ ජය වේවා..!
කොහේදි කොහොම ඇහුනත් මතක අස්සෙ හිර කරන්න පුලුවන් සිංදු කරපු කටහඬක්... ශිහාන් ♥️ දමිත් ♥️ චාමර ♥️ කවදාවත් වෙනස් නොවෙන , ආසම චරිත 3ක්
❤❤❤❤
ඩ්‍රග්ස් අරන් කාලකන්නි උනු ඒව විතරක් නෙමෙයි නෙ බන්, මූට ගෑනු හැම තැනම. ඉතින් මොකෙක් වත් උදව් කරන්න එයිද කියහන්කො. අපරාදෙ බන් ජීවිත...............................................................
@@prtygrl5077 ගෑනු ඉන්නවා නම් ඒ එයාගෙ දුර්වල කම.මිනිහෙක් නිරෝගී වෙද්දි ඉවසන් ඉන්න බැරුව මොනා හරි කියන එක උබේ දුර්වල කම.උබත් පෞ බන් 🙄
@@prtygrl5077 එහෙම කියන්න එපා බන් ... මිනිස්සුන්ට තමා වරදින්නෙ❤️❤️
@@prtygrl5077 උබ ගෑනු පොන්නයෙක් බං
දමිත් ට තියෙන ආදරේට ලන්කාවෙ මිනිස්සු උදව් කරයි ඔය ගේ හදාගන්න.එච්චර ආදරෙයි මිනිස්සු .දැන් වත් හොදින් ගායන කටයුතු කරගෙන දියුනු වෙයි කියල හිතනව.ඔබට ජය
දමිත් අසංක හදවතේ රැදි ගායකයා. පට්ටම ආදරෙයි දමිත් අය්යේ..
මැරෙනකල් මගේ හදවතේ ගායකයා දමිත් අයියා..❤️🙏
අනිවා
Maga asama hada damith ayya love u ❤️❤️❤️❤️❤️❤️🧡❤️
ඇස් පියාගෙන සද්ද නැතුව අහං හිටියෙ ඔය කටහඬ...සංවේදී කම හිත පතුලටම දැනුන නිසාමදෝ මන්ද අත් දෙකේ හිරිගඩු මල් පිපෙනව මට දැනුන...ආදරෙයි දමිත් අසංක ...💕🌹🙏
Hi
2005. අපි දමිත් අයියගේ සිංදු අහලා නැවත නැවත අහනවා.. ඒ ආදරේ අදටත් එහෙමයි. දවස ගානේ අහන්නේ දමිත් අයියගේ සිංදු . දැනුත් දමිත් අයියගේ සිංදු අහගෙන ඉද්දින් මේක දැක්කේ .. 😘😘😘😘😘😘... සදාකල් ආදරේයි ... වරදින්න එපා කවමදාවත් ... තෙරුවන් සරණයි ...
මටත්
ඒ භාවනාවඒ කටහඬ අපිට නැවත ලබා දුන්නටවිශ්ව බලයට ස්තූතියි 🙏🙏🙏
දමිත් අයියේ ඔයාගේ නිරෝගී මනස සම්බන්ධව.......ගොඩක් සතුටුයි......ඔයා රටට වටින හොද නිහතමානී ගායකයෙක්.........ඔයාට හොඳ අනාගතයක් තියෙනවා........ජීවිතය වරද්ද දන්නැතුව ඉදිරි ගමන යන්න......ඔයාට තෙරුවන් සරණයි
"පන්සිල් පද පහෙන් සුරාමේරය කියන එක කොහොම හරි රකින්න"සුපිරිම අවවාදයක් තරුණ කොල්ලො කෙල්ලොන්ට.මොකද මාත් ජීවිතේ ගොඩක් පහලට වැටුනෙ ඒ සිල්පදේ කඩපු නිසා
දන්නවාද බුදු හාමුදුරුවෝ ක් කියලා තියෙනවා කඩන්න පුළුවන් වරක්ම සිල් පදය ඒකලු, ඒක කැඩුවා කියන්නෙ අනිත් ඔක්කොම සිල්පද ටික කැඩෙන වා කියන එකලු, ඇත්ත කතාව, බීලා මත් වෙලා සිහිය නැති උනාම අසිහියෙන් අනිත් හතරම කැඩෙන්න පුළුවන්,
@@poornimaselliah464 💪🙏👍
මම නම් 5ම රකිනවා
@@poornimaselliah464 සමාවෙන්න , මුසාවාදා වේරමණී , බොරු කීමේන් වැළකීමේ සිල් පදය කඩන කෙනාටයි අනෙක් සිල් පද සියල්ලම කඩන්න පුලුවන් කියලා මං අහලා තියෙන්නෙනම්.. මං වැරදිනම් කියන්න හොඳේ..බුදු සරණයි !!!🙏❤️
@@nishadiwijesinghe5488 නෑ,බුදුරජානණ්වහන්සේ දේශනා කරේ෴ඒකං ධම්මං අතීතස්ස,මුසාවදිස්ස ජන්තුනො,විතින්න පරලෝකස්ස නත්ථි පාපං අකාරියං෴සත්‍ය වසා බොරු කියන්නාහට,නොකල හැකි පාපයක් නැත.(ඇයි ඒ,එයාට ඕනම පවක් කරල බොරුකියල ඒක වහන්න බයහැක නෑ.)සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණී "පමාද"අට්ඨාන.මෙතනදි කියන්නෙ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ප්‍රමාදයට පත්වෙන බවයි.ඒ කියන්නෙ සමහර ඖෂධ තියෙනව මත් සොබාවයෙන් යුක්ත.ඒවා හැර මත්වීමට ගන්නා ද්‍රව්‍ය.බුදුරජානණ්වහන්සේ ප්‍රමාදය වශයෙන් හදුන්වන්නේ.සියළුම අකුසල්.එතකොට මේ මනස මත්වීමෙන් ඒ පුද්ගලයා අසිහියට පත්වෙනා.අසිහියට පත්වුනාම ඒ කෙනාට හොඳනරක කියල නෑ,සියළුම සිල්පද බදිනව.බුදුරජානණ්වහන්සේ දේශනාකරේ මත්ද්‍රව්‍ය බාවිතා කිරීම ප්‍රේත තිරිසන් නිර කියන අපායගාමී අකුසලයක් කියල.යමෙක් මත්‍ද්‍රව්‍ය නිසා මේ විදිහට අපා ගාමී වෙලා,කවමකදා හෝ මනුෂ්‍යභවයක් ලැබුනොත් මන්දබුද්ධික බාවයෙන් උපත ලබනබවයි.අර අකුසලේ විපාක නිසා.හොඳට විමසන්න බීපුකෙනත් මන්දබුද්ධික,ඒකනෙ ඇඳුම් ගලවගෙන ගහගන්නෙ....................................... විපාකයත් ඒහා සමානයි.තෙරුවන්සරණයි.....
මෙහෙම දකිද්දිත් ඇත්තටම පුදුම සතුටක් දැනෙන්නෙ...ඉස්සර හදවතට කතා කරපු ගායකයා නැවත්තත් ඒ විදියට දකිද්දි 😍❤️ ජීවිතෙ වැටුණු විදියට අපි හිතුවා ආයෙම අනිවාර්යයෙන් නැගිටීවි කියලා ඒක අද ඇත්තක් වෙලා..කලින් හිටපු දමිත් ආයෙම ඇවිල්ලා...❤️❤️ හදවතින්ම සුභ පතනවා අයියට සහ පවුලෙ අයට..❤️❤️
කිංස්ලි, චාමර, අසංක,අජිත්, දමිත්,අහන අයගේ ඇස්වලට කදුළු එන්න ගායනා කරන්න පුළුවන් සුපිරි ගායකයො තමයි,කනගාටුව නව පරපුරේ මේ වගේ අය ඇත්තෙම නෑ
Kinsli...
සිරා කතාව...
හොද මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නැ .... කාලයක් ගිහින් හරි කරපු පිනකට දැන් හොද නිසා ඉදිරියේදි ජයන් ජයම වෙිිවා ...
❤🙏🙏🙏💪💪💪💪💪💪💪
Eka aththa❤
දැන හෝ නොදැන මිනිස්සු න්ට වරදිනවා, ඒ වැරදි හදාගෙන ජීවිතේට මුණ දෙන එක තමා අපි කරන්න ඕනේ. මොනා උනත් හදවතේ ගායකයා ඔබ. අපි ගොඩක් ආදරෙයි ඔබට. හැමදාම හොදින් සතුටින් ඉන්න, බුදුසරණයි
අපි දමිත්වාදියෝ එල එල හැමදාම ඉන්නවා දමිත් හදවතේ භාවනාව දමිත් දමිත් දමිත්
ජීවිතේ තිබ්බ ලොකුම ආසවක් තමයි වෙනදා හිටපු දමිත්ව නැවතත් ප්‍රසංග වේදිකාවේ දකින එක..ඉතින් ඒක අද මම දකිනවා...චූටි කාලෙ ඉදම් ඒ හඩට ඒ ගිතවලට ඇබ්බැහි උනේ ඒවා අපේ හදවත් වලට කතා කරපු නිසා,ඒ ගීත අදටත් හැමදාමත් ඒ විදියමයි....❤️භාවනාවක් වගේ..දමිත් අසංක වගේ සුන්දර කලාකරුවෙක් මා දැකලා නෑ..හදවතේ හඩ දමිත් අසංක..ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න ඕනි, බුදු සරණයි..❤️(හදවත❤️)
ආරාධනා කරනවා නැවතත් කලාවට එන්න කියලා.හොඳ කටහඬක් තියෙන කෙනෙක් ඔබ.ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම සියලු සිතුම් පැතුම් ඉෂ්ට වෙන්න කියලා ඔබගේ.තෙරුවන් සරණයි ඔබටත් ඔබගේ පවුලේ අනෙක් සියලුම දෙනාටත්❤💕❤
පරණ කෙනාම ආයේ ඇවිත් . .හදවතේ ගායකයා . එදා පටන්ම. ආදරේයි හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි .💟🙏
ඒ කටහඬ භාවනාවක්..❤️ කරන කියන හැමදේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන අයියේ.❤️..බුදු සරනයි ...
*දමිත් අසංක අයියා දැං කතා කරන විදිය දැක්කම පට්ට සතුටුයි කවදාවත් වරදින්න එපා හරි යන්නම් ඕනේ අයියාට අපේ හදවතේ ගායකයා ඔබත් ආදරෙයි හදවතින්ම කරන හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි*
ඇති යන්තම් හොදටම හොද වෙලා දැන්...හරිම ලස්සනට කතා කරා අයියේ😍😍❤❤❤
පහුගිය කාලෙ එක්ක දැනුනෙ දමිත් අයියාගෙ සින්දු ඒ රහටම ඔයාගෙන් අහන්න බැරිවෙයි කියලා..දැන් ප්‍රසංග වල ආයෙ ඒ විදියටම ගයනව..හරිම රහයි..... ජයවේවා දමිත් අයියා
බුදුසරණයි දමිත් අයියේ..හදවතින්ම සුභ පතනවා ඉදිරි වැඩ කටයුතු හැමදේම සාර්ථක වෙන්න කියලා.. ගීත් අයියෙ ඔයාටත් ගොඩක් ස්තූතියි.. විනාඩි කීපයක්ට හරි දමිත් අයියව අපි ඉදිරියට අරන් ආවට...❤❤
දමිත්... ගායකයෙක්ට පටන් ගත්ත දවසේ ඉදන් එකම ජනප්රියතාව රදවා ගන්න බැහැ..ඒත් ඔයාට ඒ වාසනාව තියෙනවා.. ජනප්රියතාව නම් අඩු වෙලා නැ... මේ රටේ මිනිස්සු එදත් අදත් හෙටත් ඔයාට එකම විදියට ආදරෙයි
Original දමිත් ✌හැබැයි ඉතිං කොහොම හිටියත් හැමදාම හදවතේ ගායකයා ❤
ඩ්‍රග්ස් අරන් කාලකන්නි උනු ඒව විතරක් නෙමෙයි නෙ බන්, මූට ගෑනු හැම තැනම. ඉතින් මොකෙක් වත් උදව් කරන්න එයිද කියහන්කො. අපරාදෙ බන් ජීවිත. ..
@@prtygrl5077 ඉතින් අපිට මොකෝ අපි ආදරෙයි දමිත් අයියට .
@@a.liyanage7340 එයාට ඔයා වගේම තව කීප දෙනෙක් ආදරේ කියල තමයි ඔය ටික උනෙ 😂💩
@@prtygrl5077 😅😅😅😅 හා 😅😅😅😅
@@prtygrl5077 ඇයි උබට දුන්නෙ නැද්ද 🤣🤣🤣
හදවතේ ගායකයා නැවත අපිට ලැබීම අපේ හිතට පුදුම සතුටක් . ඔබේ හඬ පෞරුෂයට ආදේශකයෙක් අපිට කවදාවත් ලැබෙයි මම හිතන්නෙ නෑ. රටේ හැමෝගෙන්ම ඉල්ලන්නෙ මේ වටිනා සම්පත රැකගමු. ඔබට තෙරුවන් සරණයි.!!
අද ඔයා හරිම පැහැදිලිව කතා කලා දමිත් අයියෙ...හරිම සතුටුයි..ඒ නිහතමානිකමට හැමදාම ආදරෙයි...හැමදාමත් හදවතේ අංක එක ඔයා...💖
අම්මො අම්මො... පට්ටම සතුටුයි.. දමිත් අයියා ආයේත් පරණ විදිහටම.. බුදුසරණයි ජයවේවා ❤
ජය වේවා දමිත් අයියේ... සුපුරුදු හඩ නැවත අහන්න ලැබිම සතුටක් ❤️❤️❤️🎵🎧🎹✍️
අම්මෝ මේ දැන් කාලේ ඉන්න ගායකයෝ වගේ නෙමේ ඉස්සර ඉදන් හදවතේ තැම්පත් උන ගායකයෝ දෙන්නා දමිත් , චාමර ❤️ හදවතේ ගායකයෝ දෙන්නා ❤️
හරිම සතුටුයි මෙි විදිහට දකින්න ලැබෙන එක .නැතිවුණ සියලු දේට වඩා ඉදිරියේද් සියලු සැප සම්පත් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
හරි අවංකව අව්‍යාජව කතා කරන බව දැනෙනවා... ඔයාගෙ ජීවිතය සාර්ථකත වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... ආදරෙයි දමිත් අයියේ.. 😍😍😍
වැඩේ ගින්දර වගේ පත්තු වෙලා සම්පූර්ණයෙන්ම යථාතත්වෙට ඇවිත් ❤
ඩ්‍රග්ස් අරන් කාලකන්නි උනු ඒව විතරක් නෙමෙයි නෙ බන්, මූට ගෑනු හැම තැනම. ඉතින් මොකෙක් වත් උදව් කරන්න එයිද කියහන්කො. අපරාදෙ බන් ජීවිත..........................................
@@prtygrl5077 උබ හැම තැනම ගිහිල්ලා දමිත්ට ගෑනු ඉන්නවා කිය කිය යන්නෙ මොකද? අවුලක් තියේ නම් අවුල කියහං බං. දමිත්ගෙ ගෑනිට අවුලක් නැත්තම් ඌත් එක්ක ඉන්න ගෑනුන්ට අවුලක් නැත්තම් උබට අවුලක් තියෙන්න බෑ නේ බං. ඒ නිසා පාඩුවේ හිටහං වැලලෙන් නැතුව
@@ගොඩේගජයා ඌත් එක්ක අව්ලක් නෑ බන්, අපරාදෙ කියල කිවවෙ, ගෑනු නිසා විනාශ උනා. හැම තැනම නෙමෙයි. මම මගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බුක්ති විදිනව. "මූ" කියන්නෙ "ඩමිත්" කියල ඔයා උපකල්පනය කලේ ඇයි ඔයාගෙ වරැද්ද 😂💩 මම කොහෙවත් නම පරකාශ කරල නෑ 😂💩
@@ගොඩේගජයා niyamai bosaa..😂👍👍💪
@@prtygrl5077වේස හුත්ති පල බොරු නොකිය අපේ කොල්ල ගැන
ඔයා හිරේ ඉන්න දවස් වල ඔයා වෙනුවෙන් කැලණිය විහාරයේ බුද්ධ පූජා පවත්වලා ඔයාට ආසිරි වද කරා අද අද ඔයා දකිනකොට බුද්ධ භූමිය සත්‍ය පිහිටා ඔයාට ලැබිලා තියෙනවා තෙරුවන් සරණයි
දමිත් අයියේ දවසට එකපාරක් හරි ඔයාගෙ සිංදුවක් අහනවමයි.....ජය වේවා....! 💪💞
ආපහු, පරන විදියට ජනප්‍රිය වෙලා, චාමර වගේ ලොකු ගමනක් යන්න, ජීවිතේ දිනන්න, දරුවන්ට ඒ ජීවිතේ දිනා දෙන්න වාසනාව ශක්තිය ලෑබේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️
ගීත් අයියා කියන්නෙ සුන්දර චරිතයක් මොකද මේ වගේ කලාකරුවන් තමයි හොයාගෙන යන්න ඕනෙ.
මේ පරන දමිත් කියන්න බෑ. මං හිතන්නේ මේ තමයි දමිත්ගෙ හොදම version එක. සංගීත ගමන අලුත් ගැම්මෙන් පටන් ගනිමු මචං. ජය වේවා👍👏
ඇත්තමයි දමිත් ඔයා වැට්ටුවාට සාමාජය ඔයාට හොද ආනාගතයක් දරැවන් දෙදෙනා, බිරිද සමගින් ජිවිතය සතුටින් ආදරයෙන් ලබන්න සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා
ඇත්තටම දමිත් මෙහෙම දකින්න ලැබීම සතුටුයි .90 දශකයේ හොදම ගායකයා
Danut ehema tami gobbayo awit sindu kiuwata me gayakawa samana karanna ba bro
යථා තත්වෙට ඇවිත්💖සුබ අනාගතයක් වේවා !!!බුදු සරණයි 🙏🙏
ඇත්තනේ ම සතුටුයි මෙහෙම දැකීම දමිත් ගේ අනාගතය සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා ආදනීය ගායකයෙක් සුබ අනාගතයක් වේවා
දමිත් අයියේ ,සියලුම බලාපොරොත්තු ඉටු වෙන්න හදවතින්ම සුබ පතනවා . තෙරුවන් සරණයි දෙව්පිහිටයි 🙏
එකෙන්ම ෆට්ට.... විනාඩි කිහීපය ගියා දැනුනේ නෑ.... අපලයක් ගෙවුනා කියලා හිතලා දැන් ආයෙත් හින්දර වගේ නැගිටින්න ඕනී... god bless you ... දමිත් අයියා... මං එනවා අනිවා ඔයා හම්බ වෙන්න..ආදරෙයි...❤️❤️❤️
අම්මෝ🥺❤️ ගොඩක් සතුටුයි❤️ පරණ දමිත් අසංක මහත්තය දකින්න ලැබුනට
නුවර එලියේ සිසිල් බවයිමහවන්නියේ වියලි බවයිකොලොම්පුරේ රුදුරුබවයි විටකදි හද මඩල...අනුරපුරේ සමාධියයි විටකදි හදමඩල❤
පොඩිකාලෙ ඉදල හිත හදපු හඩක්...💓 Damith Asanka 💓
බුදු සරණයි දමිත්. මගෙ හදවතේ ඉන්න ආදරණීයම ගායකයා. සියලු දෙවි පිහිටයි ඔයාට🙏🥺
මටනන් පට්ටම සතුටුයි දමිත් අයියා දැන් ඉන්න විදියට ඔයා චාමර අයියගේ සින්දු එක්ක ජීවත් වෙන්නේ එකෙන්ම මැරෙනකන්ම ❤🤙
කිසිදා අමතක නොවන හදවතේ ගායකයා❤❤❤❤
මිනිස්සුන්ගෙන් මුදල් උපකාර ඉල්ලන්න ඕනෙ ගායකයෙක් නෙමෙයි. සංගීත ප්‍රසංග වලට ඉස්සර වගේ ගියානම් ආර්ථිකය ඉක්මනටම හොඳ වෙයි..
පවු අර වෙල්ලස්ස එකෙන් ගෙයක් බාගෙට හදලා තියෙන්නේ ඉතුරු ටික හදන්න උදව් කරොත් හොදයි 🙏
Aniwarenma
@@prtygrl5077 e genungen kenekda oya...minissunta boruwata oyawage katha kiyanna epa...apinam eda wagema adath damith asanka mahathata adarei
@@prtygrl5077 ane uba hukp keri wesige putha ube ammt hukpn
ඇත්තටම දමිත්ට මොකද උනේ...ඇයි මෙහෙම වෙන්න හේතුව...ජීවිතේ දිනන්න අයියේ...ආයෙ පිස්සු වැඩ කරන්නෙපා
පිරිමි කටහඬක් තියෙන සුපිරි ගායකයෙක් 💓
දමිත් අයියේ පොඩි කාලේ මුලින්ම ඇහුවේ ඔයාගේ බාගෙට සැලොන් දොරෙන් සිංදුව.එදා ඉදන් අද වෙනකල් හැම සිංදුවක්ම තාම අහනවා.දුක හිතෙන හැම වේලාවකම පර්ශනයක් උනාම ඔයාගෙ සිංදුවක් අහන එක තරම් වෙන දෙයක් නෑ.ඔයාට ආදරෙයි හැමදාම.❤️❤️❤️❤️❤️❤️
කටහඩක් නෙවෙයි බාවනාවක් 😘😍
වැට් වැටි නැගිටින්න ඕන එකරහයි❤️ මොනව උනත් ආසම කටහඩක්.
දැන් කොල්ලා සුපිරි හිටියටත් වඩා හොදට කතා කරනවා සුපිරි ❤❤❤❤
හදවතේ ගායකයා.හොදින් ඉන්න දැන්
මම ගොඩාක් ආදරේ කරපු ගායකයෙක් ...අදටත් එහෙමයි ..ආයෙත් ඔබව අහන්න දකින්න ලැබීම ගොඩාක් සතුටුයි ..දමිත් අසංක කියන ඒ හදවතේ ගායකයා නැවතත් මිනිස්සුගේ හදවතට ගී ගයන්න ශක්තිය දහිරිය ලැබේවා ..සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා .තුරුනුවන්ගේ සරණයි ඔබට .ආදරෙයි හැමදාමත් ..❤
🥺❤ දමිත් අයියා හරිම අහිංසක විදිහට ජීවත් වෙන සුන්දර මනුස්සයෙක්
ඒ කටහඬට මම පට්ටම ආසයි ආදරෙයි🥺❤️😍🙏..ආදරෙයි දමිත් අයියේ..❤️.සියලු දුක් කම්කටොලු දුරු වේවා🙏🙏🥰❤️..තෙරුවන් සරණයි පැටියෝ🙏🙏🙏
මගේ ජීවිතේටම දැක්ක නිහතමානීම මනුස්සයා දමිත් අයියා❤️
පට්ටම සතුටුයි දමිත් අයියේ...ඔයා කලින් හියට තත්වෙට ඇවිත්...කුඩාඔය කෑම් එකේ සෑහෙන කාලයක් හිටියා ඒත් එන්න අවස්ථාවක් හම්බ වුනේ නෑ...ආදරෙයි හදවතේ ගායකයානෙනි...බුදුසරණයි,දෙවිපිහිටයි...
ලස්සනයි ඔය ලස්සන කට හඩින් උපරිම ප්‍රයෝජනය ගන්න අපි අසම හඩක් හරිම ස සතුටුයි ඔහොම දකිතනකොට බුදු සරණින්
අපි හොයපු දමිත් අයියා දැන් ඇවිත් ඉන්නවා හරිම සතුටක් දැනෙනවා දමිත් අයියෙ. ඔයා මෙහෙම හිනාවෙලා සතුටින් ඉන්න ඕන හැමදාම.. ❤️❤️❤️❤️❤️❤️❤️
අනේ මං ආසම ගායකයෙක්.කරන කියන සියලු දේ සර්වප්‍රකාරයෙන්ම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරනයි !❤️
ඩ්‍රග්ස් අරන් කාලකන්නි උනු ඒව විතරක් නෙමෙයි නෙ බන්, මූට ගෑනු හැම තැනම. ඉතින් මොකෙක් වත් උදව් කරන්න එයිද කියහන්කො. අපරාදෙ බන් ජීවිත. .........
කෞද හුත්තො මේ😂 හැම තැනම උබ ඩ්‍රග්ස් දැකල තියෙනවද.. මෙ වේසිගෙ පුතා බලන් ඉදලා වගෙ හැම තැනම ඕක කොයනවා.. අවජාතක පකො... දමිත් මොනාකරත් එ මනුස්සයට ආදරෙ කරන උන් වෙනස් වෙලා නැ...
අනේ හරිම සතුටුයි. සම්පූර්න වෙනස්වෙලා. ආයෙත් වේදිකාව හොලෝල ගන්න.වටපඩයො form වෙලා. මාර සතුටුයි.welcome back after long time!
අයෙත් අපේ සිංහයා බැස්සා 🥺 ගේමට ආදරෙයි හදවතින්ම ❤️ ඔය කටහඩ මට බවනාවක් මගේ හදවතේ ගායකයා මැරෙනකම් අපි ඉන්නවා හැමදාම ආදරෙයි ❤️❤️❤️
ගොඩක් සතුටුයි මෙහෙම දකිද්දි සියලු දෙවියන්ගෙ ආරක්ෂාව බුදුන්ගෙසරනින් ඉදිරියට යන්න ශක්තිය දයිරිය ලැබේවා
ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ..💐💐 තෙරුවණ් සරණයි 🙏🙏 පුදුම තරම් නිහතමානී ඔබට වාසනාවන්ත අනාගතයක් උදාවේවා!!
මචං උඹ ජනප්‍රියයි.තව වයස තියෙනවා...ආයෙමත් බිංදුවෙන් පටන් ගමු....උඹ ගොඩයනවා...මම අද කිව්වා කියලා හිතාගනින් මචං 2025දෙසැම්බර් 31 නයිට් ෂෝ එකේදී ලංකාවේ වැඩිම ගාන ගන්න ගායකයා උඹ තමයි....ආයෙමත් ඒ රත්තරං කටහඩට පනදීපං👍👍👍👍👍
අනාවැකි නම් අනාවැකි
පොඩි කාලේ ඉදන්ම මගේ ආසම හදවතේ ගායකයා. දමිත් අසංක. ආයෙත් කලින් වගේ ලස්සනට සින්දුවක් කියන් ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න. එහෙම ඉන්නවට අපිත් ආසයි. 🤗
ඇත්තටම ගොඩාක් සතුටුයි.... ආයෙත් පරණ දමිත්ව අපට ලැබිලා..... 😍😍😍😘😘දමිත් අසංක..... ලෝකෙටම එකයි..
දමිත් අයියේ ❤❤🙏🙏🙏🙏ආදරෙයි ඔයාට ❤❤ඉක්මනින් නැවත හිටියටත් වඩා හොදින් ජිවත් වෙන්න වාසනාව ලැබේවා 🙏🙏
දමිත් ඔයා දැන් හොද ළමයෙක් මිනිස්සුන්ට තමයි හැමදේම වෙන්නේ ගණන් ගන්න එපා ඔක්කොම හරියාවී ජයවේවා
Kauruth uduw krnna one na ohuta gedara hadanna. Eth puluwan hemadama show denna Damith Asankata.. Ethakota gedara ikmanata hadaganna puluwan .. Damith Asanka hema show ekema dakinna asai api
වරදින්නෙ නෑ...වෙච්ච වැරදි නිවැරදි කරගත් මොහොතේ පටන් ඔබ දිනනවා....ඔබට වැරුදුනු දා අපි දුක් උනා.අද ඉන්න විදිහ දැක්කාම සටුයි..වරදින්නේ නෑ..සුබ පතනවා..තෙරුවන් සරණයි ❤❤ 🌷🌷🌷💐💐🌻🌻🙏
දමිත්ට සම්පූණයෙන්ම සනීප වෙලා..ආයෙ ඒකෙ දෙකක් නෑ..
මගේ ආසම ගායකයා...මන් කවදාවත් comments දාන්නෙ නෑ ..ඒත් දමිත් අයියාගේ මේ video එකට comment එකක් නොදා යන්න බැහැ ..💖
සතුටුයි....ඔබගේ නපුරු කාලය ගෙවිලා ගිහිංං...ජයවේවා...
Dakinna Labimath Sathutak...Oba watenna Epa...Obata Rate inna Janathawa Godak adarei...Obata Teyenne Hoda Hadak...👌❤👍 Nawatha Anna..Oya Hadath ekka Digu Gamak Yanna Puluwan..❤❤❤❤❤❤
කව්රුත් වැරදි කරපු නැති අය නෑ.. ඒවා තේරුම් අරගෙන ඉදිරියට යන එක තමයි වැදගත්.. තෙරුවන් සරණයි🙏🙏🙏
අපිට ගොඩක් සතුටුයි ඔබව දැකීම ආයෙත් අලුත් ගීත අහන්න ආසයි කලින් ඒවත් අහනවා එපා වෙන්නේ නම් නෑ
මං මුලින්ම කැමැති වුණ අද කාලෙ ගායකයා. ලස්සන කටහඬ රැකගන්න හැමදාම. ✌👍💖🎉
බුදුසරණයි දමිත් අයියේ ඔයාගේ අනාගතය සාර්ථක වෙන්න ඕන.
මිනීස්සූ වැටි වැටි තමා නැගිටින්නේ එහෙම වෙනකොට තමයි ජීවීතේ තවත් ලස්සන 🥰🥰
චාලී... දමියා.............❤❤❤❤❤ හදවතේ ගායකයෝ... ..
සුවපත් වූ මනසක කථනයක් ❤️🌹තෙරුවන් සරණයි!සොයුරු දමිත් ඇතුළු සියපවුලට
හරිම .සතුටුයි ඔබ.දැකිමත්.ජයවෙවා .බුදු සරණයි ඔබට 👏👏👏💕💕💕
සල්ලිවලට ඒ මනුස්සකම ගන්න බෑ❤🙏...චාමර වීරසිංහයන්ට පොඩ්ඩක්වත් දෙවනිවෙන්නෙ නැති එකම ගායකයා....අපේ දමිත් අයියා❤🙏🇱🇰
අනේ බුදුසරණයි තව තවත් මනස නිරවුල් වෙලා ඉස්සර වගේම මේ හඬ නැවතත් හැමතැනම රැව්පිලි රැව් දේවා. බුදුසරණයි ..❤️❤️❤️🙏
ගීත් මේක තමයි ඔයා කරපු හොදම වටිනාම වැඩසටහන. ජයවේවා ගීත්
මම ලියපු ගීත හතක්.දමිත් ගායනා කලා උපරිම සාදාරණයක් කලා.මායිංගමේ එකක්..ආදරෙයි ඒ අතීතයට.
සත්‍යජිත්.ලක්මාල්
හලාවත
Reply me
DAMITHGE NUMBEREKA DENNAKO AYYE
සොයන්නාට හම්බ උනා සත්‍ය අයියා නම්බර් එක ඕනා 😔
රොෂාන් ප්‍රනාන්දුගේ "නිවාඩුවට මම එන්නම්" ලිව්වෙත් ඔයානේ?
වීරමනි වගෙ තව එකක් ඕනි♥️
පරණ දමිත්ව දකිද්දි මාර සතුටුයි ..
🖤🖤🖤🖤
සිරා කතාව 🖤🍁
ඩ්‍රග්ස් අරන් කාලකන්නි උනු ඒව විතරක් නෙමෙයි නෙ බන්, මූට ගෑනු හැම තැනම. ඉතින් මොකෙක් වත් උදව් කරන්න එයිද කියහන්කො. අපරාදෙ බන් ජීවිත. ...........................
Sira bn
Damithge nomber eka danna boru massage ona na
@@prtygrl5077 anee uba hukahan huththo 😂
හදවතේ නොමැකෙන ගායකයා ඒ කටහඩට ආදරෙ නොකරන කෙනෙක් නෑ ඉතිං ඔබ තුමාට වරදින්න විදියක් නෑ ඔබට සියලු දෙවි පිහිටයි 🙏
මැරෙනකන් අහන්න ආසම හඩ...හදවතේ ගායකයා නැවතත් මෙහෙම දකින්න ලැබීමම ලොකු සතුටක්.. ආදරෙයි දමිත් අයියේ ❤️💐
Marama sathutui budu saranai
අයියෙ උබට ට්‍රැක් කියලා කියද්දී ඇඩිලා තියෙනවා ..ඒ තරම් ආදරේ කරන ගායකයෙක්..අනිත් කෙනා චාමර අයියා.අයියෙ ඔයා ඔහොම හොද වෙලා ඉන්නවා මුලින්ම දැක්කෙ අද ..පට්ටම සතුටුයි .ආපහු ජිවිතේ කවමදාකවත් වරද්දගන්න එපා .බුදු සරණයි අයියෙ .ඔබට ජය ❤
පරන හිටපු දමිත් අසංක ආයේ මෙහෙම දකින්නට ලැබෙන එක ගැන මාරම සතුටුයි.
ගයකොනම් චාමර දමිත් හදවතේ සින්දු හදවතේ ගායකයෝ.බෝක්කෙන්ම ආදරෙයි....❤❤❤❤❤❤❤
මාරම සතුටුයි දමිත් මෙහෙම ඉන්නව දකිද්දි. දැන් හොදටම සනීප වෙලා. අන්න ඔහොම ඉන්න හැමදාම...❤️ අපිට අදටත් මතකයේ රැදුන ගැඹුරැම හඬ❤️❤️❤️
Mata dunnu duk ginna. 2005
Ai mkdd tibba lede kiynnko
ඩ්‍රග්ස් අරන් කාලකන්නි උනු ඒව විතරක් නෙමෙයි නෙ බන්, මූට ගෑනු හැම තැනම. ඉතින් මොකෙක් වත් උදව් කරන්න එයිද කියහන්කො. අපරාදෙ බන් ජීවිත....................................................................................
@@prtygrl5077 appata hukoganna hadanne thoo..
@@prtygrl5077 කාගෙ කොන්ත්‍රාත්තුවක්ද බං ඔය අදින්නෙ..
හදවතේ ගායකයා වෙන්න හැමෝටම බෑ.මේතුමා මිනිසුන් ගේ හදවත් දිනා අවසන්.මබට දළදා හිමි පිහිට ආරක්ෂාව ලැබේවා!
ඩ්‍රග්ස් අරන් කාලකන්නි උනු ඒව විතරක් නෙමෙයි නෙ බන්, මූට ගෑනු හැම තැනම. ඉතින් මොකෙක් වත් උදව් කරන්න එයිද කියහන්කො. අපරාදෙ බන් ජීවිත...................................................................................................................................................
@@prtygrl5077 උබ දන්න පක පල පකයා 😡
ඔබ මෙහෙම ඉන්නව දකිද්දි හරිම සතුටුයි දමිත්. තෙරැවන් සරනයි ඔබට .ජය වේවා
@@prtygrl5077 පක තො මොනවද දන්නේ අපේ ගමේ danna huthtakuth na rathtaran minihek hamoma ekk hodin innawa
හදවතේ gaayakayanani...😍😍😍harima සතුටක් oba මෙහෙම දකින eka...🌹🌹🌹🌹.ආපහු කවදාවත් කඩා weatenna epaa..🙏🙏🙏🙏deywiyo ඔයාට සතුට අනිවාර්යයෙන්ම ගෙනල්ලා දෙනවා .ආදරෙයි godaaaak පුතා .b.s❤️❤️❤️❤️❤️
මුලු ආත්මය ම සුවපත් කරන ඒ ආදරණීය කටහඬ දැමීත් අසංක❤ ජය වේවා..!
කොහේදි කොහොම ඇහුනත් මතක අස්සෙ හිර කරන්න පුලුවන් සිංදු කරපු කටහඬක්... ශිහාන් ♥️ දමිත් ♥️ චාමර ♥️ කවදාවත් වෙනස් නොවෙන , ආසම චරිත 3ක්
❤❤❤❤
ඩ්‍රග්ස් අරන් කාලකන්නි උනු ඒව විතරක් නෙමෙයි නෙ බන්, මූට ගෑනු හැම තැනම. ඉතින් මොකෙක් වත් උදව් කරන්න එයිද කියහන්කො. අපරාදෙ බන් ජීවිත...............................................................
@@prtygrl5077 ගෑනු ඉන්නවා නම් ඒ එයාගෙ දුර්වල කම.මිනිහෙක් නිරෝගී වෙද්දි ඉවසන් ඉන්න බැරුව මොනා හරි කියන එක උබේ දුර්වල කම.උබත් පෞ බන් 🙄
@@prtygrl5077 එහෙම කියන්න එපා බන් ... මිනිස්සුන්ට තමා වරදින්නෙ❤️❤️
@@prtygrl5077 උබ ගෑනු පොන්නයෙක් බං
දමිත් ට තියෙන ආදරේට ලන්කාවෙ මිනිස්සු උදව් කරයි ඔය ගේ හදාගන්න.එච්චර ආදරෙයි මිනිස්සු .දැන් වත් හොදින් ගායන කටයුතු කරගෙන දියුනු වෙයි කියල හිතනව.ඔබට ජය
දමිත් අසංක හදවතේ රැදි ගායකයා. පට්ටම ආදරෙයි දමිත් අය්යේ..
මැරෙනකල් මගේ හදවතේ ගායකයා දමිත් අයියා..❤️🙏
අනිවා
Maga asama hada damith ayya love u ❤️❤️❤️❤️❤️❤️🧡❤️
ඇස් පියාගෙන සද්ද නැතුව අහං හිටියෙ ඔය කටහඬ...
සංවේදී කම හිත පතුලටම දැනුන නිසාමදෝ මන්ද අත් දෙකේ හිරිගඩු මල් පිපෙනව මට දැනුන...
ආදරෙයි දමිත් අසංක ...💕🌹🙏
Hi
2005. අපි දමිත් අයියගේ සිංදු අහලා නැවත නැවත අහනවා.. ඒ ආදරේ අදටත් එහෙමයි. දවස ගානේ අහන්නේ දමිත් අයියගේ සිංදු . දැනුත් දමිත් අයියගේ සිංදු අහගෙන ඉද්දින් මේක දැක්කේ .. 😘😘😘😘😘😘... සදාකල් ආදරේයි ... වරදින්න එපා කවමදාවත් ... තෙරුවන් සරණයි ...
මටත්
ඒ භාවනාව
ඒ කටහඬ අපිට නැවත ලබා දුන්නට
විශ්ව බලයට ස්තූතියි 🙏🙏🙏
දමිත් අයියේ ඔයාගේ නිරෝගී මනස සම්බන්ධව.......ගොඩක් සතුටුයි......ඔයා රටට වටින හොද නිහතමානී ගායකයෙක්.........ඔයාට හොඳ අනාගතයක් තියෙනවා........ජීවිතය වරද්ද දන්නැතුව ඉදිරි ගමන යන්න......ඔයාට තෙරුවන් සරණයි
"පන්සිල් පද පහෙන් සුරාමේරය කියන එක කොහොම හරි රකින්න"සුපිරිම අවවාදයක් තරුණ කොල්ලො කෙල්ලොන්ට.මොකද මාත් ජීවිතේ ගොඩක් පහලට වැටුනෙ ඒ සිල්පදේ කඩපු නිසා
දන්නවාද බුදු හාමුදුරුවෝ ක් කියලා තියෙනවා කඩන්න පුළුවන් වරක්ම සිල් පදය ඒකලු, ඒක කැඩුවා කියන්නෙ අනිත් ඔක්කොම සිල්පද ටික කැඩෙන වා කියන එකලු, ඇත්ත කතාව, බීලා මත් වෙලා සිහිය නැති උනාම අසිහියෙන් අනිත් හතරම කැඩෙන්න පුළුවන්,
@@poornimaselliah464 💪🙏👍
මම නම් 5ම රකිනවා
@@poornimaselliah464 සමාවෙන්න , මුසාවාදා වේරමණී , බොරු කීමේන් වැළකීමේ සිල් පදය කඩන කෙනාටයි අනෙක් සිල් පද සියල්ලම කඩන්න පුලුවන් කියලා මං අහලා තියෙන්නෙනම්.. මං වැරදිනම් කියන්න හොඳේ..බුදු සරණයි !!!🙏❤️
@@nishadiwijesinghe5488 නෑ,බුදුරජානණ්වහන්සේ දේශනා කරේ෴ඒකං ධම්මං අතීතස්ස,මුසාවදිස්ස ජන්තුනො,විතින්න පරලෝකස්ස නත්ථි පාපං අකාරියං෴සත්‍ය වසා බොරු කියන්නාහට,නොකල හැකි පාපයක් නැත.(ඇයි ඒ,එයාට ඕනම පවක් කරල බොරුකියල ඒක වහන්න බයහැක නෑ.)සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණී "පමාද"අට්ඨාන.මෙතනදි කියන්නෙ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ප්‍රමාදයට පත්වෙන බවයි.ඒ කියන්නෙ සමහර ඖෂධ තියෙනව මත් සොබාවයෙන් යුක්ත.ඒවා හැර මත්වීමට ගන්නා ද්‍රව්‍ය.බුදුරජානණ්වහන්සේ ප්‍රමාදය වශයෙන් හදුන්වන්නේ.සියළුම අකුසල්.එතකොට මේ මනස මත්වීමෙන් ඒ පුද්ගලයා අසිහියට පත්වෙනා.අසිහියට පත්වුනාම ඒ කෙනාට හොඳනරක කියල නෑ,සියළුම සිල්පද බදිනව.බුදුරජානණ්වහන්සේ දේශනාකරේ මත්ද්‍රව්‍ය බාවිතා කිරීම ප්‍රේත තිරිසන් නිර කියන අපායගාමී අකුසලයක් කියල.යමෙක් මත්‍ද්‍රව්‍ය නිසා මේ විදිහට අපා ගාමී වෙලා,කවමකදා හෝ මනුෂ්‍යභවයක් ලැබුනොත් මන්දබුද්ධික බාවයෙන් උපත ලබනබවයි.අර අකුසලේ විපාක නිසා.හොඳට විමසන්න බීපුකෙනත් මන්දබුද්ධික,ඒකනෙ ඇඳුම් ගලවගෙන ගහගන්නෙ....................................... විපාකයත් ඒහා සමානයි.තෙරුවන්සරණයි.....
මෙහෙම දකිද්දිත් ඇත්තටම පුදුම සතුටක් දැනෙන්නෙ...ඉස්සර හදවතට කතා කරපු ගායකයා නැවත්තත් ඒ විදියට දකිද්දි 😍❤️ ජීවිතෙ වැටුණු විදියට අපි හිතුවා ආයෙම අනිවාර්යයෙන් නැගිටීවි කියලා ඒක අද ඇත්තක් වෙලා..කලින් හිටපු දමිත් ආයෙම ඇවිල්ලා...❤️❤️ හදවතින්ම සුභ පතනවා අයියට සහ පවුලෙ අයට..❤️❤️
කිංස්ලි, චාමර, අසංක,අජිත්, දමිත්,අහන අයගේ ඇස්වලට කදුළු එන්න ගායනා කරන්න පුළුවන් සුපිරි ගායකයො තමයි,කනගාටුව නව පරපුරේ මේ වගේ අය ඇත්තෙම නෑ
Kinsli...
සිරා කතාව...
හොද මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නැ .... කාලයක් ගිහින් හරි කරපු පිනකට දැන් හොද නිසා ඉදිරියේදි ජයන් ජයම වෙිිවා ...
❤🙏🙏🙏💪💪💪💪💪💪💪
Eka aththa❤
දැන හෝ නොදැන මිනිස්සු න්ට වරදිනවා, ඒ වැරදි හදාගෙන ජීවිතේට මුණ දෙන එක තමා අපි කරන්න ඕනේ. මොනා උනත් හදවතේ ගායකයා ඔබ. අපි ගොඩක් ආදරෙයි ඔබට. හැමදාම හොදින් සතුටින් ඉන්න, බුදුසරණයි
අපි දමිත්වාදියෝ එල එල හැමදාම ඉන්නවා දමිත් හදවතේ භාවනාව දමිත් දමිත් දමිත්
ජීවිතේ තිබ්බ ලොකුම ආසවක් තමයි වෙනදා හිටපු දමිත්ව නැවතත් ප්‍රසංග වේදිකාවේ දකින එක..ඉතින් ඒක අද මම දකිනවා...චූටි කාලෙ ඉදම් ඒ හඩට ඒ ගිතවලට ඇබ්බැහි උනේ ඒවා අපේ හදවත් වලට කතා කරපු නිසා,ඒ ගීත අදටත් හැමදාමත් ඒ විදියමයි....❤️භාවනාවක් වගේ..දමිත් අසංක වගේ සුන්දර කලාකරුවෙක් මා දැකලා නෑ..හදවතේ හඩ දමිත් අසංක..ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න ඕනි, බුදු සරණයි..❤️(හදවත❤️)
ආරාධනා කරනවා නැවතත් කලාවට එන්න කියලා.හොඳ කටහඬක් තියෙන කෙනෙක් ඔබ.ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම සියලු සිතුම් පැතුම් ඉෂ්ට වෙන්න කියලා ඔබගේ.තෙරුවන් සරණයි ඔබටත් ඔබගේ පවුලේ අනෙක් සියලුම දෙනාටත්❤💕❤
පරණ කෙනාම ආයේ ඇවිත් . .හදවතේ ගායකයා . එදා පටන්ම. ආදරේයි හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි .💟🙏
ඒ කටහඬ භාවනාවක්..❤️ කරන කියන හැමදේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන අයියේ.❤️..බුදු සරනයි ...
*දමිත් අසංක අයියා දැං කතා කරන විදිය දැක්කම පට්ට සතුටුයි කවදාවත් වරදින්න එපා හරි යන්නම් ඕනේ අයියාට අපේ හදවතේ ගායකයා ඔබත් ආදරෙයි හදවතින්ම කරන හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි*
ඇති යන්තම් හොදටම හොද වෙලා දැන්...හරිම ලස්සනට කතා කරා අයියේ😍😍❤❤❤
පහුගිය කාලෙ එක්ක දැනුනෙ දමිත් අයියාගෙ සින්දු ඒ රහටම ඔයාගෙන් අහන්න බැරිවෙයි කියලා..
දැන් ප්‍රසංග වල ආයෙ ඒ විදියටම ගයනව..හරිම රහයි..... ජයවේවා දමිත් අයියා
බුදුසරණයි දමිත් අයියේ..හදවතින්ම සුභ පතනවා ඉදිරි වැඩ කටයුතු හැමදේම සාර්ථක වෙන්න කියලා.. ගීත් අයියෙ ඔයාටත් ගොඩක් ස්තූතියි.. විනාඩි කීපයක්ට හරි දමිත් අයියව අපි ඉදිරියට අරන් ආවට...❤❤
දමිත්... ගායකයෙක්ට පටන් ගත්ත දවසේ ඉදන් එකම ජනප්රියතාව රදවා ගන්න බැහැ..ඒත් ඔයාට ඒ වාසනාව තියෙනවා.. ජනප්රියතාව නම් අඩු වෙලා නැ... මේ රටේ මිනිස්සු එදත් අදත් හෙටත් ඔයාට එකම විදියට ආදරෙයි
Original දමිත් ✌
හැබැයි ඉතිං කොහොම හිටියත් හැමදාම හදවතේ ගායකයා ❤
ඩ්‍රග්ස් අරන් කාලකන්නි උනු ඒව විතරක් නෙමෙයි නෙ බන්, මූට ගෑනු හැම තැනම. ඉතින් මොකෙක් වත් උදව් කරන්න එයිද කියහන්කො. අපරාදෙ බන් ජීවිත. ..
@@prtygrl5077 ඉතින් අපිට මොකෝ අපි ආදරෙයි දමිත් අයියට .
@@a.liyanage7340 එයාට ඔයා වගේම තව කීප දෙනෙක් ආදරේ කියල තමයි ඔය ටික උනෙ 😂💩
@@prtygrl5077 😅😅😅😅 හා 😅😅😅😅
@@prtygrl5077 ඇයි උබට දුන්නෙ නැද්ද 🤣🤣🤣
හදවතේ ගායකයා නැවත අපිට ලැබීම අපේ හිතට පුදුම සතුටක් . ඔබේ හඬ පෞරුෂයට ආදේශකයෙක් අපිට කවදාවත් ලැබෙයි මම හිතන්නෙ නෑ. රටේ හැමෝගෙන්ම ඉල්ලන්නෙ මේ වටිනා සම්පත රැකගමු. ඔබට තෙරුවන් සරණයි.!!
අද ඔයා හරිම පැහැදිලිව කතා කලා දමිත් අයියෙ...හරිම සතුටුයි..ඒ නිහතමානිකමට හැමදාම ආදරෙයි...හැමදාමත් හදවතේ අංක එක ඔයා...💖
අම්මො අම්මො... පට්ටම සතුටුයි.. දමිත් අයියා ආයේත් පරණ විදිහටම.. බුදුසරණයි ජයවේවා ❤
ජය වේවා දමිත් අයියේ... සුපුරුදු හඩ නැවත අහන්න ලැබිම සතුටක් ❤️❤️❤️🎵🎧🎹✍️
අම්මෝ මේ දැන් කාලේ ඉන්න ගායකයෝ වගේ නෙමේ ඉස්සර ඉදන් හදවතේ තැම්පත් උන ගායකයෝ දෙන්නා දමිත් , චාමර ❤️ හදවතේ ගායකයෝ දෙන්නා ❤️
හරිම සතුටුයි මෙි විදිහට දකින්න ලැබෙන එක .නැතිවුණ සියලු දේට වඩා ඉදිරියේද් සියලු සැප සම්පත් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
හරි අවංකව අව්‍යාජව කතා කරන බව දැනෙනවා... ඔයාගෙ ජීවිතය සාර්ථකත වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... ආදරෙයි දමිත් අයියේ.. 😍😍😍
වැඩේ ගින්දර වගේ පත්තු වෙලා සම්පූර්ණයෙන්ම යථාතත්වෙට ඇවිත් ❤
ඩ්‍රග්ස් අරන් කාලකන්නි උනු ඒව විතරක් නෙමෙයි නෙ බන්, මූට ගෑනු හැම තැනම. ඉතින් මොකෙක් වත් උදව් කරන්න එයිද කියහන්කො. අපරාදෙ බන් ජීවිත..........................................
@@prtygrl5077 උබ හැම තැනම ගිහිල්ලා දමිත්ට ගෑනු ඉන්නවා කිය කිය යන්නෙ මොකද? අවුලක් තියේ නම් අවුල කියහං බං. දමිත්ගෙ ගෑනිට අවුලක් නැත්තම් ඌත් එක්ක ඉන්න ගෑනුන්ට අවුලක් නැත්තම් උබට අවුලක් තියෙන්න බෑ නේ බං. ඒ නිසා පාඩුවේ හිටහං වැලලෙන් නැතුව
@@ගොඩේගජයා ඌත් එක්ක අව්ලක් නෑ බන්, අපරාදෙ කියල කිවවෙ, ගෑනු නිසා විනාශ උනා. හැම තැනම නෙමෙයි. මම මගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බුක්ති විදිනව. "මූ" කියන්නෙ "ඩමිත්" කියල ඔයා උපකල්පනය කලේ ඇයි ඔයාගෙ වරැද්ද 😂💩 මම කොහෙවත් නම පරකාශ කරල නෑ 😂💩
@@ගොඩේගජයා niyamai bosaa..😂👍👍💪
@@prtygrl5077වේස හුත්ති පල බොරු නොකිය අපේ කොල්ල ගැන
ඔයා හිරේ ඉන්න දවස් වල ඔයා වෙනුවෙන් කැලණිය විහාරයේ බුද්ධ පූජා පවත්වලා ඔයාට ආසිරි වද කරා අද අද ඔයා දකිනකොට බුද්ධ භූමිය සත්‍ය පිහිටා ඔයාට ලැබිලා තියෙනවා තෙරුවන් සරණයි
දමිත් අයියේ දවසට එකපාරක් හරි ඔයාගෙ සිංදුවක් අහනවමයි.....ජය වේවා....! 💪💞
ආපහු, පරන විදියට ජනප්‍රිය වෙලා, චාමර වගේ ලොකු ගමනක් යන්න, ජීවිතේ දිනන්න, දරුවන්ට ඒ ජීවිතේ දිනා දෙන්න වාසනාව ශක්තිය ලෑබේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️
ගීත් අයියා කියන්නෙ සුන්දර චරිතයක් මොකද මේ වගේ කලාකරුවන් තමයි හොයාගෙන යන්න ඕනෙ.
මේ පරන දමිත් කියන්න බෑ. මං හිතන්නේ මේ තමයි දමිත්ගෙ හොදම version එක. සංගීත ගමන අලුත් ගැම්මෙන් පටන් ගනිමු මචං. ජය වේවා👍👏
ඇත්තමයි දමිත් ඔයා වැට්ටුවාට සාමාජය ඔයාට හොද ආනාගතයක් දරැවන් දෙදෙනා, බිරිද සමගින් ජිවිතය සතුටින් ආදරයෙන් ලබන්න සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා
ඇත්තටම දමිත් මෙහෙම දකින්න ලැබීම සතුටුයි .90 දශකයේ හොදම ගායකයා
Danut ehema tami gobbayo awit sindu kiuwata me gayakawa samana karanna ba bro
යථා තත්වෙට ඇවිත්💖
සුබ අනාගතයක් වේවා !!!
බුදු සරණයි 🙏🙏
ඇත්තනේ ම සතුටුයි මෙහෙම දැකීම දමිත් ගේ අනාගතය සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා ආදනීය ගායකයෙක් සුබ අනාගතයක් වේවා
දමිත් අයියේ ,සියලුම බලාපොරොත්තු ඉටු වෙන්න හදවතින්ම සුබ පතනවා . තෙරුවන් සරණයි දෙව්පිහිටයි 🙏
එකෙන්ම ෆට්ට.... විනාඩි කිහීපය ගියා දැනුනේ නෑ.... අපලයක් ගෙවුනා කියලා හිතලා දැන් ආයෙත් හින්දර වගේ නැගිටින්න ඕනී... god bless you ... දමිත් අයියා... මං එනවා අනිවා ඔයා හම්බ වෙන්න..ආදරෙයි...❤️❤️❤️
අම්මෝ🥺❤️ ගොඩක් සතුටුයි❤️ පරණ දමිත් අසංක මහත්තය දකින්න ලැබුනට
නුවර එලියේ සිසිල් බවයි
මහවන්නියේ වියලි බවයි
කොලොම්පුරේ රුදුරුබවයි
විටකදි හද මඩල...
අනුරපුරේ සමාධියයි
විටකදි හදමඩල❤
පොඩිකාලෙ ඉදල හිත හදපු හඩක්...💓 Damith Asanka 💓
බුදු සරණයි දමිත්. මගෙ හදවතේ ඉන්න ආදරණීයම ගායකයා. සියලු දෙවි පිහිටයි ඔයාට🙏🥺
මටනන් පට්ටම සතුටුයි දමිත් අයියා දැන් ඉන්න විදියට ඔයා චාමර අයියගේ සින්දු එක්ක ජීවත් වෙන්නේ එකෙන්ම මැරෙනකන්ම ❤🤙
කිසිදා අමතක නොවන හදවතේ ගායකයා❤❤❤❤
මිනිස්සුන්ගෙන් මුදල් උපකාර ඉල්ලන්න ඕනෙ ගායකයෙක් නෙමෙයි. සංගීත ප්‍රසංග වලට ඉස්සර වගේ ගියානම් ආර්ථිකය ඉක්මනටම හොඳ වෙයි..
පවු අර වෙල්ලස්ස එකෙන් ගෙයක් බාගෙට හදලා තියෙන්නේ ඉතුරු ටික හදන්න උදව් කරොත් හොදයි 🙏
Aniwarenma
ඩ්‍රග්ස් අරන් කාලකන්නි උනු ඒව විතරක් නෙමෙයි නෙ බන්, මූට ගෑනු හැම තැනම. ඉතින් මොකෙක් වත් උදව් කරන්න එයිද කියහන්කො. අපරාදෙ බන් ජීවිත. ...........................
@@prtygrl5077 e genungen kenekda oya...
minissunta boruwata oyawage katha kiyanna epa...apinam eda wagema adath damith asanka mahathata adarei
@@prtygrl5077 ane uba hukp keri wesige putha ube ammt hukpn
ඇත්තටම දමිත්ට මොකද උනේ...ඇයි මෙහෙම වෙන්න හේතුව...ජීවිතේ දිනන්න අයියේ...ආයෙ පිස්සු වැඩ කරන්නෙපා
පිරිමි කටහඬක් තියෙන සුපිරි ගායකයෙක් 💓
දමිත් අයියේ පොඩි කාලේ මුලින්ම ඇහුවේ ඔයාගේ බාගෙට සැලොන් දොරෙන් සිංදුව.එදා ඉදන් අද වෙනකල් හැම සිංදුවක්ම තාම අහනවා.දුක හිතෙන හැම වේලාවකම පර්ශනයක් උනාම ඔයාගෙ සිංදුවක් අහන එක තරම් වෙන දෙයක් නෑ.ඔයාට ආදරෙයි හැමදාම.❤️❤️❤️❤️❤️❤️
කටහඩක් නෙවෙයි බාවනාවක් 😘😍
වැට් වැටි නැගිටින්න ඕන එකරහයි❤️ මොනව උනත් ආසම කටහඩක්.
දැන් කොල්ලා සුපිරි හිටියටත් වඩා හොදට කතා කරනවා සුපිරි ❤❤❤❤
හදවතේ ගායකයා.හොදින් ඉන්න දැන්
මම ගොඩාක් ආදරේ කරපු ගායකයෙක් ...අදටත් එහෙමයි ..ආයෙත් ඔබව අහන්න දකින්න ලැබීම ගොඩාක් සතුටුයි ..දමිත් අසංක කියන ඒ හදවතේ ගායකයා නැවතත් මිනිස්සුගේ හදවතට ගී ගයන්න ශක්තිය දහිරිය ලැබේවා ..සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා .තුරුනුවන්ගේ සරණයි ඔබට .ආදරෙයි හැමදාමත් ..❤
🥺❤ දමිත් අයියා හරිම අහිංසක විදිහට ජීවත් වෙන සුන්දර මනුස්සයෙක්
ඒ කටහඬට මම පට්ටම ආසයි ආදරෙයි🥺❤️😍🙏..ආදරෙයි දමිත් අයියේ..❤️.සියලු දුක් කම්කටොලු දුරු වේවා🙏🙏🥰❤️..තෙරුවන් සරණයි පැටියෝ🙏🙏🙏
මගේ ජීවිතේටම දැක්ක නිහතමානීම මනුස්සයා දමිත් අයියා❤️
Hi
පට්ටම සතුටුයි දමිත් අයියේ...ඔයා කලින් හියට තත්වෙට ඇවිත්...කුඩාඔය කෑම් එකේ සෑහෙන කාලයක් හිටියා ඒත් එන්න අවස්ථාවක් හම්බ වුනේ නෑ...ආදරෙයි හදවතේ ගායකයානෙනි...බුදුසරණයි,දෙවිපිහිටයි...
ලස්සනයි ඔය ලස්සන කට හඩින් උපරිම ප්‍රයෝජනය ගන්න අපි අසම හඩක් හරිම ස සතුටුයි ඔහොම දකිතනකොට බුදු සරණින්
අපි හොයපු දමිත් අයියා දැන් ඇවිත් ඉන්නවා හරිම සතුටක් දැනෙනවා දමිත් අයියෙ. ඔයා මෙහෙම හිනාවෙලා සතුටින් ඉන්න ඕන හැමදාම.. ❤️❤️❤️❤️❤️❤️❤️
අනේ මං ආසම ගායකයෙක්.කරන කියන සියලු දේ සර්වප්‍රකාරයෙන්ම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරනයි !❤️
ඩ්‍රග්ස් අරන් කාලකන්නි උනු ඒව විතරක් නෙමෙයි නෙ බන්, මූට ගෑනු හැම තැනම. ඉතින් මොකෙක් වත් උදව් කරන්න එයිද කියහන්කො. අපරාදෙ බන් ජීවිත. .........
කෞද හුත්තො මේ😂 හැම තැනම උබ ඩ්‍රග්ස් දැකල තියෙනවද.. මෙ වේසිගෙ පුතා බලන් ඉදලා වගෙ හැම තැනම ඕක කොයනවා.. අවජාතක පකො... දමිත් මොනාකරත් එ මනුස්සයට ආදරෙ කරන උන් වෙනස් වෙලා නැ...
අනේ හරිම සතුටුයි. සම්පූර්න වෙනස්වෙලා. ආයෙත් වේදිකාව හොලෝල ගන්න.වටපඩයො form වෙලා. මාර සතුටුයි.welcome back after long time!
අයෙත් අපේ සිංහයා බැස්සා 🥺 ගේමට ආදරෙයි හදවතින්ම ❤️ ඔය කටහඩ මට බවනාවක් මගේ හදවතේ ගායකයා මැරෙනකම් අපි ඉන්නවා හැමදාම ආදරෙයි ❤️❤️❤️
ගොඩක් සතුටුයි මෙහෙම දකිද්දි සියලු දෙවියන්ගෙ ආරක්ෂාව බුදුන්ගෙසරනින් ඉදිරියට යන්න ශක්තිය දයිරිය ලැබේවා
ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ..💐💐 තෙරුවණ් සරණයි 🙏🙏 පුදුම තරම් නිහතමානී ඔබට වාසනාවන්ත අනාගතයක් උදාවේවා!!
මචං උඹ ජනප්‍රියයි.තව වයස තියෙනවා...
ආයෙමත් බිංදුවෙන් පටන් ගමු....උඹ ගොඩයනවා...
මම අද කිව්වා කියලා හිතාගනින් මචං 2025දෙසැම්බර් 31 නයිට් ෂෝ එකේදී ලංකාවේ වැඩිම ගාන ගන්න ගායකයා උඹ තමයි....
ආයෙමත් ඒ රත්තරං කටහඩට පනදීපං👍👍👍👍👍
අනාවැකි නම් අනාවැකි
පොඩි කාලේ ඉදන්ම මගේ ආසම හදවතේ ගායකයා. දමිත් අසංක. ආයෙත් කලින් වගේ ලස්සනට සින්දුවක් කියන් ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න. එහෙම ඉන්නවට අපිත් ආසයි. 🤗
ඇත්තටම ගොඩාක් සතුටුයි.... ආයෙත් පරණ දමිත්ව අපට ලැබිලා..... 😍😍😍😘😘
දමිත් අසංක..... ලෝකෙටම එකයි..
දමිත් අයියේ ❤❤🙏🙏🙏🙏
ආදරෙයි ඔයාට ❤❤ඉක්මනින් නැවත හිටියටත් වඩා හොදින් ජිවත් වෙන්න වාසනාව ලැබේවා 🙏🙏
දමිත් ඔයා දැන් හොද ළමයෙක් මිනිස්සුන්ට තමයි හැමදේම වෙන්නේ ගණන් ගන්න එපා ඔක්කොම හරියාවී ජයවේවා
Kauruth uduw krnna one na ohuta gedara hadanna. Eth puluwan hemadama show denna Damith Asankata.. Ethakota gedara ikmanata hadaganna puluwan .. Damith Asanka hema show ekema dakinna asai api
වරදින්නෙ නෑ...වෙච්ච වැරදි නිවැරදි කරගත් මොහොතේ පටන් ඔබ දිනනවා....
ඔබට වැරුදුනු දා අපි දුක් උනා.
අද ඉන්න විදිහ දැක්කාම සටුයි..වරදින්නේ නෑ..සුබ පතනවා..
තෙරුවන් සරණයි ❤❤ 🌷🌷🌷💐💐🌻🌻🙏
දමිත්ට සම්පූණයෙන්ම සනීප වෙලා..ආයෙ ඒකෙ දෙකක් නෑ..
මගේ ආසම ගායකයා...මන් කවදාවත් comments දාන්නෙ නෑ ..ඒත් දමිත් අයියාගේ මේ video එකට comment එකක් නොදා යන්න බැහැ ..💖
සතුටුයි....ඔබගේ නපුරු කාලය ගෙවිලා ගිහිංං...ජයවේවා...
Dakinna Labimath Sathutak...Oba watenna Epa...Obata Rate inna Janathawa Godak adarei...Obata Teyenne Hoda Hadak...👌❤👍 Nawatha Anna..Oya Hadath ekka Digu Gamak Yanna Puluwan..❤❤❤❤❤❤
කව්රුත් වැරදි කරපු නැති අය නෑ.. ඒවා තේරුම් අරගෙන ඉදිරියට යන එක තමයි වැදගත්.. තෙරුවන් සරණයි🙏🙏🙏
අපිට ගොඩක් සතුටුයි ඔබව දැකීම ආයෙත් අලුත් ගීත අහන්න ආසයි කලින් ඒවත් අහනවා එපා වෙන්නේ නම් නෑ
මං මුලින්ම කැමැති වුණ අද
කාලෙ ගායකයා. ලස්සන කටහඬ රැකගන්න හැමදාම. ✌👍💖🎉
බුදුසරණයි දමිත් අයියේ ඔයාගේ අනාගතය සාර්ථක වෙන්න ඕන.
මිනීස්සූ වැටි වැටි තමා නැගිටින්නේ එහෙම වෙනකොට තමයි ජීවීතේ තවත් ලස්සන 🥰🥰
චාලී... දමියා.............❤❤❤❤❤ හදවතේ ගායකයෝ... ..
සුවපත් වූ මනසක කථනයක් ❤️🌹
තෙරුවන් සරණයි!සොයුරු දමිත් ඇතුළු සියපවුලට