Oba awith giya dawasak(ඔබ ඇවිත් ගියා දවසක්) - Disna Sanjeewani

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 18

  • @rangipiyathissa7321
    @rangipiyathissa7321 4 роки тому +1

    ♥️♥️♥️

  • @disnanilminiperera5456
    @disnanilminiperera5456 11 місяців тому

    ඔයාගේ සින්දව ඇහුවා හරිම ලස්සන යි දිස් නා මාව මතකද මම දිස් නා උස දිස් නා 😊😊😊😊😊😊

  • @kavishani6032
    @kavishani6032 4 роки тому +1

    Shane❤️

  • @nalikadamayanthi130
    @nalikadamayanthi130 11 місяців тому

    wooow nice song dear ❤

  • @piyasirimatharage3102
    @piyasirimatharage3102 11 місяців тому

    🌺👍🌸

  • @sarathwijayabandara2514
    @sarathwijayabandara2514 6 років тому +2

    දිගු ප්‍රේම සුවය මනරම් රස විනිද අපට කෙතරම් ...ඔබ නැවත දකිනු රිසියෙන් මම නැගිට නොයමි යහනින් .......ඉතාමත් මිහිරකින් ලියා තියෙන ගීයක් .මම මෙම ගීයෙන් දැක්ක ඔබ ජීවිතය විඳින්න ඇත්තේ කෙලෙසක ද කියා .අති විශිෂ්ට ගීයක් .ගායනය සංගීතය එකට ගැලපෙන කල්පය පුරා පවතින ගීයක් .තවත් මෙවැනි මිහිරි ගීත ලියන්න .සුභ පැතුම් .
    සරත් විජය බණ්ඩාර .

    • @disnasanjeewani3820
      @disnasanjeewani3820  5 років тому +1

      ඔබේ වටිනා අදහසට බොහෝම ස්තූතියි!

    • @sarathwijayabandara2514
      @sarathwijayabandara2514 5 років тому +1

      @@disnasanjeewani3820 සුභ පැතුම් සංජීවනී ...ඔබ ඉතාමත් මිහිරකින් ගායනා කරනව .ඉතාමත් දක්ෂ කෙනෙක් ඔබ...💐💐💐💐

    • @disnasanjeewani3820
      @disnasanjeewani3820  5 років тому

      @@sarathwijayabandara2514 ඔබේ වටිනා අදහසට බොහෝම ස්තූතියි!

    • @chr1350
      @chr1350 11 місяців тому

      කලාතුරකින් අහන්න ලැබෙන ලස්සන සංකල්පනාවක් ගේ පද රචනයට අලංකාරයි අතීතය, වර්තමානය, අනාගතය යන තුන් කල්හිම රස විදිය හැකි පණ පිහිට වූ නිර්මාණයක් පද රචනයට ගැලපෙන සුමියුරු හඩක් දිස්නා සොයුරියේ රචනය තනුව, ගායනය මෙන්ම විෂුවල් එක හරිම ලස්සනයි ගීතයේ අර්ථය ප්‍රදර්ශනය කිරීම රූප රාමු තුලින් අපූරුවට කෙරෙනවා සැමට ජය ❤❤❤

  • @72Shiro
    @72Shiro 11 місяців тому

    Very nice. Good luck dear ❤❤❤

  • @dulaldamithdias3885
    @dulaldamithdias3885 6 років тому +2

    All the best good song

  • @woodwardattanayake2651
    @woodwardattanayake2651 5 років тому +2

    My congratulations

  • @visharadapushpajayawardena2138
    @visharadapushpajayawardena2138 4 роки тому

    very nice song, visual and singing.... good luck dear.....

  • @cloudzee5148
    @cloudzee5148 6 років тому +2

    Congratulations on your new song..