Ehema na, mn knekta gdak adre kala, eth eya hamadema sidda unata passe mawa dala gihin salli tyena kellek bada gatta, mn samajeta gdrta muna dennn bruwa thamath vidwnw, attama jiwithe gana hri bayai maga dn
Doctor kanya bawaya nati unu gahaniyakta e ka nati une ahawal pudglaya hinda kiyala oppu krnna puluwnda DNA test ekk kirima magin me diunu තාක්ෂණය osse danaganna puluwan margayak nadda
Doctor mata nisi paridi osapchakraya sidu wenne ne.mulin masa2 kata serayak heduna.dn masa 8/9 serayak osap wenne. Doctor e nisa mata daruwek sedemata noheki weida
Dokka Mata daruwan sitina was eth Daru pasuthiyen mage mahum damma ewain kihipayak kedi thidenawa mama we ayethdemme ne eth den geta lu mathuwenawa eka ayeth hadanna puluwanda kiyala Mata kiyanna puluwanda
Tman lingikawa hasiruna pudglayage DNA saha ema pudglaya samaga lingikawa hasirunu ghaniyage DNA magin ema gahaniyage nirdoshi bawaya oppu kranne keseda ese oppu kirimata dan තාක්ෂණය osse hakida
Doctor mata punchi prashnayak ahanna puluwanda,mama married ,man danna nangi keaneak ennawa,eaya boy keaneak eakka sambandayak athi karagean ,eaka kealawara unea lingikawa eakwamin,eathn doctor ea nangigea kannya patalaya tibunea nealu,eayagea pirisidu bawa oppu kanna bari unalu,ea boy kiyanwa nangi wan kaeakka hari edala kiyala,eheama dayak wala nea,nangi plawani parata tamai eaheam boy keaneak eakka hasirila tiyanna,ithi doctor eaheama waanna කොහොමද ,matath harima gataluwak eak,
මම මේ ප්‍රශ්නෙට ඔබෙන් පිළිතුරක් එනකන් බලන් හිටියේ, හරිම වටිනා වැඩසටහනක්. ඔබට ගොඩක් පින්
Lkkmmmmkk
හරිම සංවේදී මතුරුකාවක්, අපිට මේ ගැන කතා කරාට බොහොම ස්තුති doctor
[23/07, 07:38] 🤍_______________🖤: මං පොඩි කාලේ අවු 10 -11 වගේ වයසෙදි ගෙවල් ලග කෙනෙක් මගේ යෝනියට අගිල්ල දැම්මා මං ඉට පස්සෙ ඉක්මනින් ගෙදර ආවා ආවට පස්සේ ලේ ගියා .මං ලේ ගියා කියන එක නන් අම්මාට කිවුවා ඒත් අර මනුස්සයා කරපු දේ ඒ කාලේ ඒ දේවල් තේරුන් නැති නිසා ගෙදර අයට ඒක බයට කිවුවේ නෑ.
මං එක පාරක් ලිංගිකව එකතු වුනා එතකොට රුධිරය වහනය උන් නෑ
ඉතින් මට පොඩි කාලේ උන දේ මං එයාට කිවුවා එයා පිලි ගන් නෑ ඒක එයා කියන්නේ පොඩි කාලේ උන දේවල් එහෙම බලපාන් නෑ කියලා ඇත්තටම ඒ දේවල් බලපාන් නැද්ද ඩොක්ටර්
කනයා පටල කැඩිලා තියේන්නේ කොයි කාලේද කියලා අපිට දැන ගන්ඩ පුළුවන් ද ඩොක්ටර්. මේ දවසේ තමා ඒ දේ උනේ කියලා මට තේරෙනවා ඩොක්ටර් එතකොට ඉට පස්සේ මං ලගදි ලිංගිකව එකතු වුනා එතකොට රුධිරය වහනය උන් නෑ එතකොට පරීක්ෂණ වලින් ඔප්පු කර ගන්ඩ පුළුවන් ද පොඩි කාලේ ඒ දේ වෙලා තියේන්නේ කියන එක එහෙම නැත්තම් ලිංගිකව එකතු වුන දවසේ එ දේ උනා කියල ද පරීක්ෂණ වලින් ඔප්පු වෙන්නේ
කන්‍යා පටලය පොඩි කාලෙ ඉදන්ම පිහිටනවා .
ගොඩක් වැදගත් video එකක්
බොහෝම ස්තූති doctor
Piyumi හොද වැදගත් වීඩියෝ එකක්
බොහොම ඉස්තුතියි වැදාගත් video එකක් 👩🦰🙏🙏🙏
Thank you doctor It ' s these days very important topic 😢😊
Thank you doctor, very important
කන්‍යා පටලය උපතින්ම නැතිවෙන අය ඉන්නවද ඩොක්ටර් පටලය තිබුනද එය බිදී යන විටදී Blood පිටට නොයෙන්නේ ඇයි..මේක ගැන පහදලා දෙන්නකෝ..
උපතින්ම නැති වෙන අය ඉන්නෙ 2%-4% වගෙ කට්ටියක් කන්‍යාපටලය තියන අයගෙ එක කැඩුනාම මහා ගොඩක් ලෙ යන්නෙ නැ ලෙ බින්දු 5/6 වගෙ එයි ලෙ එලියට ගොඩක් එන්නෙ නැ සමහර අයගෙ ගොඩක් ලෙ එනවා සමහර වෙලාවට ෂිස්නයෙ එ ලෙ තැවරුනාම පිටට එන්න ලෙ ඉතිරිවෙන්නෙ නැ සමහර අයගෙ ලෙ තියනවද කිය්ලා බලන්න හස්බන්ගෙ ෂිස්නෙ ලෙ තියෙද කියලා බලන්න ඔයා එහෙම තියෙනම් සතුටු වෙන්න ඔයාට ඇත්තටම එයා වෙනදට වඩා අදරෙ කරයි තමන්ගෙ wife පිරිසිදුයි කියන්නෙ ඉට වඩා දෙයක් නැ පිරිමියෙක්ට සමහර අයගෙ උපතින්ම එ දෙ නැ එයට ඇත්තම කියලා තියන්න ඔනදෙ උනත් වෙන කත් එක්ක හරි කරත් එක කියන්න එයා හිත හදා ගනි බොරු කරන්න එපා එවා අහුවුනම හිත රිදෙනවා එකයි 😊
මන් තාම බැදලා නැහැ ඒ උනාට යොනියට කලින් ඇගිලි ඇතුලු කලා ඒත් බ්ලීඩි එකක් උනේ නැ..හැම විඩියො එකකම වගෙ කියනවා බ්ලීඩ් එකක් හැම කෙනාටම වෙන්නෙ නැ ඇගිලි ඇතුලු කලොත් අනිවාර්යෙන් කන්‍යාපටලය කැඩෙනවා කියලා..අනේ ඩොක්ටර් මට මේක ලොකු හිසරදයක්
ඩොකට මේ සැත්කම කරගන්න තැන් කොහෙද තියෙන්නෙ ඩොක්ට රිප්ලයි එකක් දාන්නකො 😔
Galla awatanam msg ekk dna dr😊
මේ දේ සදහා අපි චැනල් කල යුතු ඩොක්ටර් කවුද?එහෙම හොස්පිටල් තියෙනවද???
මට මේ ගැන ගැටළුවක් තියෙනවා doctor , ඔබව සම්බන්ද කරගන්නේ කොහොමද?
Dr Kamal S. Jayasekara Contact Details: 0714167287
Doctor whtsp imo viber innwanm kiyanna me num ekata
thank you Doctor🙏
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කන්‍යා පටලය නැති උනොත් සමාන්‍ය කාන්තාවක් සමග මෙන් ලිංගික තෘප්තියක් පිරිමියට දැනෙන්නේ නැතිද.. මෙම ප්‍රශ්නයට පිළිතුරක් ඔබ තුමාගෙන් බලාපොරොත්තු වෙනවා...
බොරු කියන්න එපා
එහෙම දෙයක් නැ හැබැයි හිතෙ සැකෙ වැඩි වෙනවා එකයි අවුල
ඩොක්ට මගේ සහකාරිය වෙන එක්කෙනෙක් එක්ක ලිංගිකව එකතු වෙලාද කියලා බලන්න ඔනි එක බලන්න පුළුවන් ටෙස්ට් එක මොකක්ද
තමන් එක හිතකින් කොල්ලට කෙල්ලට ආදරය කරන්න ,එහෙම එකේ බදින්න කලින් කැඩුනට මුකුත් වෙන්න නෑනේ,බදින්න ඉන්නේත් එයාම නම් එයාම කලින් කැඩුවට මුකුත් වෙන්න නෑනේ ,කන්‍යාපටලය කැඩුනට පස්සේ හරි ගස්සන්නේ වටේ ගිහින් පත්තිනි වෙන්න ඒකයි ඇත්ත
Vihagi eka aththa 😘😘😘😘💞💞💞🌹🌹🌹🌹
Ethakota oyath badinna kalain kadagaththada..ada lankawe ahinsaka kello one tharam kollonta rawatenawa.thathalage athin bappalage athin,mamalage athin one thram dushanya wenawa.modayek vidiyata hithana epa.
Eth eka pawl jiwithyak giniynakota prashnayk neda vihagi
Ehema na, mn knekta gdak adre kala, eth eya hamadema sidda unata passe mawa dala gihin salli tyena kellek bada gatta, mn samajeta gdrta muna dennn bruwa thamath vidwnw, attama jiwithe gana hri bayai maga dn
@@lihinilihini9332 oya baya wenna epa. Mukuth hithanne nathuwa marry karanna.
මගෙ හස්බන් නම් ඔය දේවල් බැලුවේ නැහැ. එ් නිසා මට ඒ සම්බන්දයෙන් පීඩනයක් ආවෙ නැහැ
👍නියම කෙනෙක්..ඔයා වාසනාවන්තයි..ඔවා නෙවෙයි වැදගත් හොදින් ඉන්න එකයි වටිනම දේ..
@@yasasediriweera8281 උඹ බැන්දෙ කඩා ගත්ත එකියක්ද
@@nuwanduminda5599 තාම මන් බැදලා නැහැ නුවන්, එහෙම කෙනෙක් උනත් ඒක අදාල නැහැ, මොකද මේ වගේ දේවල් දැන් කාලේ අදාල නැහැ, හොදින් ඉන්නයි ඔනේ, පරණ දේවල් උනා එවා මතක් කර කර හිත රිද්දවන්න හොද නැහැ..👍
@@yasasediriweera8281 බඩුවක් ගහල නැද්ද
@@nuwanduminda5599 නුවන් මට ඔය දේවල් වලට කාලයක් නැහැ මන් , ඔයාලා උනත් ඔය දෙ වලට යොමු වෙන්න එපා අද විශාල වශයෙන් සමාජ රොග ව්‍යාප්තිය වැඩි.අපි ශරීරයේ අනිත්‍ය් බව හොදට දකිනවා මොකද තාත්තා ඉන්නේ කාසල් වීදියේ කාන්තා රොහලේ, සමහර අම්මලා මිය යනවා දරැ ප්‍රසූතියේදි, සමහර දරැවන් මිය යනවා, ඒ නිසා පරිස්සමෙන් ජීවිතයා ගත කරන්න..👍☸️✝️🤝
වකුගඩු වල ගල් අයින් කරලා සැත්කම කරාම බටයක් දානවනේ එතකොට ඒක කොන්දෙන් දාන්නෙ නැතුව යෝනි මාර්ගයෙන් දානවද? එතකොට කන්‍යාභාවය නැතිවෙනවද?
Ow aniwarenma
Doctor mama mage husband marry karanna kalin kawadawath wena pirimiyekwa asuru karala ne.api marry kale horen.eya mageth ekka ekathu una gaman check kale mage bedsheet eka mata ithin sekayak thibbe ne.mokada wena kenekge husmakwath vetila nethi nisa.eth le binduwak wath thibbe ne.eth eya mata eda idan digatama vada dunna.karapu kena kiyanna kiyala.eth ithin kawru kiyannada.awrudu dekak rhunak mata wada dunna.passe mm denagaththe eya kalinuth marry karala girl kenek anathakarala kiyala
Mokadda oyata kerenna one.mokadda balaporoththu wena pilithura
Ane matath oya tika thama 😢
Ah eka thamai oyage eka heuwe😂
Thenkyou.docotr.bohoma.shtuthi.
Doctor kanya bawaya nati unu gahaniyakta e ka nati une ahawal pudglaya hinda kiyala oppu krnna puluwnda DNA test ekk kirima magin me diunu තාක්ෂණය osse danaganna puluwan margayak nadda
Doctor Virgina tight treatment karanna puliwanda
Hashini 😘😘😘😘💞💞🌹🌹🌹🤟🤟🤟
Doctor kanya bawaya thyena bawa oppu krnna eka eka tablets thyenw. Ewa bhawithya nusudusu da
Plize docter me ganath video ekak karannako (pirimi parshshawa)kudu ganja walata abbahi wela aurudu 6,7k wage e wage kenekgen nawath warayak pregnancyak balaporoththu wenna puluwanda naththam vishesha awashshatha athi babek hamba wenna puluwanda.
Dr.kamalge email address ekak mata denna puluvnda contact karagnna mata ?please
Dr. Twins la laba ganna puluwan da ? Naturally kramayak kiyala denna twins babala hadaganna kohomada kiyala 🙏
සංසර්ගයේ යෙදිමට පෙර ස්වාමියා හට දෙබිඩි කෙහෙල් ගෙඩියක් ආහාරයට ගැනීමට දෙන්න එයින් ඔබට නිවුන් දරුවන් ලබාගත හැක. ඉස්තූතියි.
doctor.muthra batayak dammama kannaya patalayata mona hri prshnayk wenwada.ane uttarayk denna.
Good video thanks doctar old the best
ඩොක්ට මේ කන්‍යා බාවෙ නැති වෙලා මාස ගානකට පස්සෙත් නැවත සකස් කරන්න පුලුවන්
ඔව් ඕනිම කෙනෙක්ට ඕනිම කාලෙක පුලුවන්
Doctor bagamaniya diwa ramanaya magin kanyabawaya nathi wenawada
ඩොක්ටර් ඔබ මෙම සැත්කම කරන රොහල කොහෙද තියෙන්නේ
Tharushika government eke kerenawa vog th surgeonslath
Sarlawa kiwwoth gahaniyak lingikawa hasirune eka pirmiyek samga පමණක් bwa oppu kirimta puluwn kramayak nadda doctor
Oba thumage දුරකතන ankaya laba denna puluvan da
අනේ මගේ වයස 18යි මගෙ කන්‍යාභාවය නැතිවෙලා තියෙන්නෙ මගේ කලින් bf එක්ක මන් එවගේ ලිංගික සම්බන්දකම් තිබ්බා දැන් මට බයයි එක නැවත හදාගන්න බැරිවෙයිද කියල 😔😔
Puluwan
Kohomd @@wmanjula724
අනේ මටත් ඔය ප්‍රශ්නේ මයි ඔයාට උත්තරයක් හම්බ වුනේ නැද්ද තාම
Owa hdagthata wdk na hithta ekgwa boruwkne badina kenta krnne😅😅😅
@@JayanthiPeiris-fk5xi hadna thanknm thiyenwa
Doctor yoni margaya plastic surgery akakin hadanna puluwanda?
Doctor කන්‍යා පටලය ශිශ්නය ඇතුලට දාද්දිම කැඩෙනවද
Doctor sambanda kragnna noumber ekk dennko
මේ කන්‍යා පටලය නැති උනාට පස්සෙ එය නැතිඋන කාල සීමාව ප්‍රරීක්ශනයකින් හොයා ගන්න පුලුවන්ද
කවුරුත් එක්ක එකතු වෙලත් නෑ ඩොක්ට . මට ප්‍රශ්නයක් තියනවා ඒ දේ තියනවද කියලා දැන ගන්න ක්‍ර්‍රමයක් තියනවද ලොකු මානසික පීඩනේක ඉන්නෙ ඩොක්ට
මමත් මගේ මහත්තයට කලින් කා එක්කවත් ඉඳලා නෑ ... ඒත් මන් බැන්දම තමයි දැනගත්තේ මගේ කන්‍යාභාවය ඔප්පු කරගන්න මට බෑ කියලා.. දැන් මන් ගොඩක් අසරණ වෙලා ඉන්නෙ මගේ මහත්තයා මගෙන් අහන ප්‍රශ්ණ ඉස්සරහ
@@ShashikalaShashi-be6umකරුමේ මාත් කලින් ඉදලා නෑ ඒත් කන්‍යාභාවය ඔප්පු කරගන්න බැරි උනා එයානම් මොකුත් කියන් නෑ විශ්වාසයි කියනවා ඒත් මට එක සෑහෙන්න අවුලක්
Doctor kanyapatalaya ahimi u vita dina kiyak rudiraya yanawada
මේ සැත්කමට price kohomd doctor
Galla awatanam msg ekk dna kanyabawaya nawatha sakasimata dr😊
@@Maheshauradha hey oyge n ek dnnko
මේ සැත්කම කලාට පසු සුව වෙන්න කොපමණ කලක් යනවද
Galla awatanam msg ekk dna kanyabawaya nawatha sakasimata dr 😊
සැත්කමකින් හදාගන්න කොච්චරක් විතර වියදම් යනවද 😢
Nikan hymen repair eka ghwala Kerala denawa
Dokta L. R. T sath kama kala kenekta puluwan da nwatha daruwek laba ganna.
doctorwa mata contact krgnn plwnda
කනයා පටලය තියනවද නැද්ද කියලා දැන ගන්නේ කොහොමද...
Doctor mata nisi paridi osapchakraya sidu wenne ne.mulin masa2 kata serayak heduna.dn masa 8/9 serayak osap wenne. Doctor e nisa mata daruwek sedemata noheki weida
Kaanthava pirisiduda kiyala vidyathmakava soyaganne kohomada
Doctor sambhanda Kara kohomada
Doctr ..ලේ එකකින් සමාජ රෝග චෙක් කරනකොට කන්‍යාපටලය පිලිබදව මොකක් හරි අදහසක් ලැබෙනවද..තියෙනවද නැද්ද් පිහිටල නැද්ද..මේවා
Doctor wa contact karaganne kohomada
පෙට්ටිය ලේප්ට් ද අහිංසක කොල්ලො රවට්ටන වේසි 😾🔪
Doctor mata me gana kathakarnn one..contact karaganne kohomad doctorge nomber eka denna puluwnd
ඔබ තුමාගේ දුරකථන අන්කය ලබා දීමට හැකිද . හදිසි ගැබ් ගැනිමක් පිලිබද දැන ගැනිම සදහා
Ser mta mta lingika uththejanayedi yoniya thula adika dawillak hataganna pasuwa ek u wita rudirya wahanaya wanwa .....meka ledakda
Dokka Mata daruwan sitina was eth
Daru pasuthiyen mage mahum damma ewain kihipayak kedi thidenawa mama we ayethdemme ne eth den geta lu mathuwenawa eka ayeth hadanna puluwanda kiyala Mata kiyanna puluwanda
Doctor muthra bata athule karama Kanya bawaya nathiwenawada 🙄
Galle awata aya msg ekk dna kanyabawaya nawatha sakasimata😊
Dktar සම්බන්ධ wenne කොහොමද
Docter mata wayasa 18 i mata hariyata osap wena eka wen ne dan masa 9 kin eka une ne e ai docter mokak hari prsnayakda
අනේ ඩොක්ටර් කන්‍යා පටලය නැවත හදා ගන්න පුලුවන්ද?
🤣🤣🤣
හදගන්ට පුලුවන් ලක්ෂ 2 විතරයයි
Puluwan
Puluwan
Ou dear puluwan. Landan antiagin u tube channel eka balanna. Man dakka eke thiyanawa a gana dala. Ekata katha karala balanna
Kanya patalaya nawatha laba ganna sathkamaik karanna puluwanlu, eka doctor sairthakaiyda weiyda!
Thank you doctor
Godak.watinawa.apita.meka.thx.sre.bs
Biomanix baawaithaya sudusuda. Athuru aabada sahithada doctor
පිරිසිදු කොල්ලෙක්ට ඔය ගැන කෙල්ලෙක්ගෙන් අහන්න අයිතියක් තියෙද නැද්ද 🙂
පිරිසිදු කෙල්ලෙක්ට හෝ කොල්ලෙක්ට ඒක ගැන අහන්න අයිතියක් තියෙනවා.
මට ලොකු ප්‍රශ්නයක් තීයෙනවා ඩොක්ටර් මට මේ ගැන දැනගන්න කෙනෙක් නෑ
කන්‍යාපටලය කොපමණ ඇතුලතින්ද තියෙන්නේ වෛද්‍යතුමනි
ඔයාම බලාගන්න
අගල් 1/2 ඇතුලෙන්
Doctor khmd a sathkama krnn puluwan
මිල ගණන් කොහොමද ඩොක්ටර්
Kanyabawaya nawatha sakasimata dr msg ekk dna 😊
Oba tuma හමුවිය hakka kasada
ඩොක්ටර් මෙදේ ලේ සම්පල් එකකින් බලන්න බෙරිද
Doctor කොහොමද ඒ සැත්කම කරන්නේ ..
ඩොක්ටර් මේ සැත්කම කරගන්න තියෙන්නේ කොහෙන්ද
මෙඩිකල් test එකකින් මොකද වෙන්නෙ සර්
Dotor komda hadaganne
Tho doctor welath gonbadu walata pihita unath ownge purudu u wesakam walata pilithura?
Doctor me sethkama karnne koheda .ane udawu karnna 😓.
Gh wala kerenawa
Dr nambar eka denawada
Me සම්බන්ධ tokta kenek kiyanna tokta
Mt kanya bawaya hada ganna oni kohomada eka karaganne
Galla awatanam msg ekk dna kanyabawaya nawatha sakasimata dr 😊
Docterge no eka danna puluwanda
Dr Kamal S. Jayasekara Contact Details: 0714167287
bohom sthuthi apiwa danuwath karata
ඩොක්ට මේ සැත්කමට කරාම කොච්චර කල් යන්වද ඒක හොද වෙන්නෙ.,
@Nila eka danagaththada oya
Tman lingikawa hasiruna pudglayage DNA saha ema pudglaya samaga lingikawa hasirunu ghaniyage DNA magin ema gahaniyage nirdoshi bawaya oppu kranne keseda ese oppu kirimata dan තාක්ෂණය osse hakida
Doctor mata punchi prashnayak ahanna puluwanda,mama married ,man danna nangi keaneak ennawa,eaya boy keaneak eakka sambandayak athi karagean ,eaka kealawara unea lingikawa eakwamin,eathn doctor ea nangigea kannya patalaya tibunea nealu,eayagea pirisidu bawa oppu kanna bari unalu,ea boy kiyanwa nangi wan kaeakka hari edala kiyala,eheama dayak wala nea,nangi plawani parata tamai eaheam boy keaneak eakka hasirila tiyanna,ithi doctor eaheama waanna කොහොමද ,matath harima gataluwak eak,
Samahara ayata kanya patalaya pihitanne nha. A boy nuugat kenek wennethi eakai ehema kiyanawa atthe. Anika atthatama adare karana aya owa blanne nha
Please doctor mehema wenne mokak nisada. Kohomada pirisudui kiyala oppu karanne .
සමහර අයට කනයා පටලය පිහිටන්නේ නෑ..එක ඔප්පූ කරන්නනම් එ කොල්ලාට මේ වගේ දැනූවත් කරන්න ඔනී..එ කොල්ලාගෙ වැරදක් නෑ තියෙන්නෙ නොදැනූවත් කම..කව්රූ හරී මැදීජත් වෙලා ඒ කේනාට මේ ගැන දැනූවත් කරන්න යූ ටීයූබ් එකේ ඔනීතරම් විඩියෝ තියේනවා මෙක ගැන් එ නැතත් මේ වගෙ doctor කෙනෙක් හමබ වෙලා එයාව දැනූවත් කරන්න පුලුවන්.bs
@@sadaruwanpoornima1589 thank you. 🙏
අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් ගැන කතා කරන්නම ඕනේ. මොකද නැත්නම් අහිංසක කෙල්ලෝ මේ නිසා විදවනවා
Athatema oba thumage namber eka videyo ekate danna
doctor.. Doctorge connected nu eka denna puluvnda
Dr Kamal S. Jayasekara Contact Details: 0714167287
kohomd doct kanniy patalay nethi bawa dena gann
Dr.kanyabawaya athi ho nethi bawa palamu ekweemakadi pirimiyata denagatha hekida a keseda..
Kanya patalaya nethi bawa denaganne keseda..
Shella karumayk nethiwa krgnn beda
Ehenam kada ganne nathuwa inna one
ඩොක්ටව සම්බන්ධ කර ගන්න කොහොමද?
Dr Kamal S. Jayasekara Contact Details: 0714167287
Wayas bedayak tinawada me sath kama karanna
Doctor mt contact krgnn one
Dr Kamal S. Jayasekara Contact Details: 0714167287
peremenge kanyabawe gana nandamma hoyannathte ai?eka hare asadaranai.😊dan kollo okkoma kadan enne
Kiyala wedak na😋😋😋
Wesa huththiye eka thamai kiyanne kellanta. wateta puka denna yanna epa kiyala.thopi dunne neth nam mokatada pirimi hukanne
මට දැනගන්න පුලුවන් ද ඔබ තුමාගෙන් දැන් සමාජයේ වැඩියෙන් කතා වෙනවා විවාහා වෙන්න පෝරුවට ගනින්න ඕනෙ නම් ලිංගිකව එකතු වීම හොද නෑ කියල.. මට දැන ගන්න ඕනෙ මේක මිත්‍යාවක් ද නැත්තන් ඒක විද්‍යාත්මකව මොනවා හරි ගැටලුවක් තියෙද කියල..
Matath eka danaganna puluwanda
Tanikara patta boruwak
Matath
ඒ ඔපරේශන් එක කරන්න කීයක් විතර යනවද
Ane rashu bbh me ahannko man repaly ekk dannava pzzzz
ඩොක්ට ව ,සම්බන්ධ කර ගත හැකි වන්නේ කෙසෙද ,?
Dr Kamal S. Jayasekara Contact Details: 0714167287
Doctor ge nu ekak nedda
Doctor contact karaganna number ekak dnnko.
Dr Kamal S. Jayasekara Contact Details: 0714167287
Dotot komada newata labaganne
Docter ඔයා මේ අහින්සක කොල්ලොන්වනෙ අන්දන්න උගන්නනේ.😥😥😥😥😥
Na ehema na doctor kivva eka hodai 😌
අනිවාර්යයෙන්ම ඒක හදන්න පුළුවන් ඒක හොඳයි. මොකද අහිංසක කෙල්ලෝ කොච්චර මේ නිසා දුක් විදිනවද?
@@isharadew8060 Hmm ❤️
@@minindusakya7497 සිරාවට බම් බදින්න කලින් හොයලා බලන්න ඕන 😾
@@minindusakya7497 ඒක නම් ඇත්ත බං. 😢
Ane doctor obawa contact karaganne kohomda
Dr Kamal S. Jayasekara Contact Details: 0714167287