අරගලයට පහර නොදුන් හේතුව ශවේන්ද්‍ර කියයි

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ •

  • @AnomaAmarasinghe-c6v
    @AnomaAmarasinghe-c6v 6 днів тому +38

    හැමදාම අප සිත්තුල ඔබේ නාමය
    රැදි තියෙවි....ඔබට තෙරුවන්
    සරනයි.

  • @ThilakaSamarakoon
    @ThilakaSamarakoon 6 днів тому +38

    දැයේ පිනට පහළ වූ සෙන්පති තුමනි,
    ඔබතුමා ට දිගාසිරි!.

  • @lasangachameera2514
    @lasangachameera2514 7 днів тому +96

    යුද්ධ හමුදා පතනී ..ඔබ අර්ගලයට වෙඩි තිබ්බනම් ඔබට අද මේ වගේ ගැම්මට යන්න වෙන්නේ නෑ..ඔබ එ දේ එදා කලනම් ඔබට යන්න වෙන්නේ...ගොං හරෙකෙක් වගේ..ඔබ ඒ පවට කර ගැහුවේ නෑ..නායක තුමනී..ජය ඔබට ...💪🙏

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 7 днів тому

      අද ඒ ඔක්කොම ඉවරයි නේද ශවේන්ඩ්‍ර මෑතිතුමනි....ජෙප්පො LTTE ඩයස්පෝරා උන් එක්ක ඩීල් දාලා අද බුද්දාගමත් ලන්කාවෙන් තුරන් කරන්න වෑඩ උන් කියන විදියට ....

    • @kisharapremathilaka7975
      @kisharapremathilaka7975 6 днів тому +1

      Aragale mokak unath meyala thamai yuddeta bahala yadde karala me wage ratak apita aye laba dunne. Methumatath api wenuwen yudda karapu api wenuwen divi pudapu Hama soldier kenektamath api sada nayagthi

    • @ඇගිලි-පුරුක්
      @ඇගිලි-පුරුක් 4 дні тому +2

      රනිල් හිටියනං ලොවෙත් වෙඩිතියනව😂

    • @kingsleywarnakulasooriya2998
      @kingsleywarnakulasooriya2998 2 дні тому

      ඇත්තටම රට ජාතිය ආගම වෙනුවෙන් කැපවුන ජාතික විරයෙක්

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 дні тому +2

    එතුමා ට දීර්ඝ ආයු වේවා !

  • @pradeeprohana5650
    @pradeeprohana5650 6 днів тому +16

    පාපතරයන්ගේ අවලාද ඔබ වගේ වීරයෙක් ගනන් ගන්නේ කිමකටද. ඔබට සදා ජය.

  • @sarasipsetha3610
    @sarasipsetha3610 7 днів тому +37

    ඇත්තටම යුධ හමුදාපති තුමනි ඔබගේ සේවා කාලය තුල ඔබෙන් සිද වු සේවාව ට අපගේ හද බැතියෙන් සුබාසිංසනය පතන්නෙමු..ඒ වගේම නියම නායකයෙක් ලෙස අහභීතව තිරන ගැනීම තුලින්ද ඔබ තුමාට. පුසංශ කරන්නෙමු. ඔබ වමෙන් සිතන තවත් නායකයින් පහල වෙිවා අපගේ පැතුමයි.

    • @janpeiris1376
      @janpeiris1376 6 днів тому +1

      උගත් බුද්ධිමත් සාරධර්ම වලින් පිරුණු ඔබතුමා පෞද්ගලික වාසි නොතකා මූළු ලංකාවටම හෙලි කළ උදාර සෙවය අති විශිෂ්ටයි එළ කිරි පූතෙ

  • @princeofcooking
    @princeofcooking 6 днів тому +18

    නියම මනුසයෙක්.රටට නැවත සෙවය කරන්න.❤

  • @supundilanka9524
    @supundilanka9524 7 днів тому +43

    රට වෙනුවෙන් ඔබ තුමන් කල සේවයට ඔබ තුමන්ට ජාතියේ ප්‍රනාමය.🙏❤

  • @nilanthahettiarachchi9680
    @nilanthahettiarachchi9680 6 днів тому +6

    දේශපාලකයා හැම විටම නිදාවට පත්වුවාය. අප්ප්‍රසන්න වුවය. ත්‍රිවිධ හමුදාව හැමවිටම ගරු බුහුමන් ලැබුවය...! ප්‍රශංසා ලබුවය...! සියලු ජනතාවගේ උත්තමාචාරයට පත්වුවය..! ඔබතුමන්ලාට අපි ණයගැති. නිදුක් නිරෝගී සුවය ලැබේවා...! ජයවේවා..!

  • @sugathsuriya
    @sugathsuriya 7 днів тому +31

    ජනතාව ඔබ‍ට ගරුකරන බැවින්ද, ඔබ රටට ජාතියට උදාර මෙහෙවරක් කල උතකෘෂ්ට ජාතික වීරයෙකු බවත් අභිමානයෙන් සිහිපත් කරන්නෙමු ....

  • @sanjeewaniamarawansha8437
    @sanjeewaniamarawansha8437 День тому

    හෙළයේ මහා විරැවාණනි ඔබට මගේ උත්තමාචාරය❤❤

  • @MRSMunasinghe
    @MRSMunasinghe 4 дні тому +2

    උතුම් තෙරුවන් සරණයි ඔබතුමාට ජයවේවා ❤

  • @NatureNest76
    @NatureNest76 7 днів тому +26

    රට බේරාගැනීමට ඇපකැප වූ විරුවාණෙනි ඔබට අපගේ ප්‍රණාමය 🙏🙏🙏❤❤❤

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 7 днів тому

      ____ අද ඒ ඔක්කොම ඉවරයි නේද ශවේන්ඩ්‍ර මෑතිතුමනි....ජෙප්පො LTTE ඩයස්පෝරා උන් එක්ක ඩීල් දාලා අද බුද්දාගමත් ලන්කාවෙන් තුරන් කරන්න වෑඩ උන් කියන විදියට ....

  • @asankajayasinghe5775
    @asankajayasinghe5775 2 дні тому

    දැයේ පිනට පහළ වූ වීරෝදාර පුත්‍රයා . ඔබට සුභපැතුම් .

  • @rtynkvimara
    @rtynkvimara 7 днів тому +18

    Respect ❤❤

  • @nuwanchamara3809
    @nuwanchamara3809 3 дні тому

    ඔබතුමාට දීර්ඝායුශ....!!!!

  • @rathnayakathilina4501
    @rathnayakathilina4501 7 днів тому +13

    තෙරුවන් සරණයි සර්❤❤❤

  • @pathmasirisir2738
    @pathmasirisir2738 4 дні тому +1

    ස්තූතියි ...❤

  • @Sd9H
    @Sd9H 3 дні тому

    අරගලයට පහර නොදීම හේතුවම ඔබතුමාගේ ශ්‍රේශ්ටත්වය මනාව පිල්බිබු වන්නකි....ඔබ තුමාට තෙරුවන් සරනයි... දෙවි රැකවරනයි. සසර සරන තුරු ඔබතුමාටවත්... ඔබතුමාගෙ පවුලේ කිසිවෙකුටවත් කිසිදා සතුරන් ඇති නොවේවා... නොදැන හෝ සිටියද... කිසිදු උවදුරක් නොවේවා ....🙏🪔👨‍❤️‍👨🌹🌹🌹👨‍❤️‍👨🪔👨‍❤️‍👨🪔👨‍❤️‍👨🪔🪔👨‍❤️‍👨👨‍❤️‍👨🪔🪔👨‍❤️‍👨👨‍❤️‍👨🪔🪔🙏🙏🙏🙏🙏🙏

  • @ColomboBees
    @ColomboBees 6 днів тому +7

    Thank you sir......Salute for you sir....

  • @samanthabandara2574
    @samanthabandara2574 3 дні тому

    ඔබතුමා ට බුදු සරණයි ජය වේවා

  • @sugathsuriya
    @sugathsuriya 7 днів тому +18

    ජාතියේ විරුවාණෙනි ඔබ‍ට ජාතියේ ප්‍රණාමය...

  • @rohandesilva9898
    @rohandesilva9898 5 днів тому +5

    ඔහු අරගලයට පහර නොදුන්න නිසා රටේ විශාල විනාශයක් මගහැරුණ වගේම, මේ අද ඇතිවෙලා තියෙන වෙනසට ලොකු හයියක්, ඔබ‍ට ස්තුතියි කියා එදත් කියුවා අදත් කියනවා

    • @chathuraniedirisinghe7396
      @chathuraniedirisinghe7396 3 дні тому

      පච විදලා විදලා බලය ගත්තු මාලිමා ආණ්ඩුවේ හයියට මෙතුමව ගාවගන්න එපැ

    • @rohandesilva9898
      @rohandesilva9898 3 дні тому

      @@chathuraniedirisinghe7396 කාලයට විශ්‍රාම යන්න ඕනා එවිටයි තව අයෙකුට අවස්ථාව ලැබෙන්නෙ එහෙම නෙමෙයිද හොද

  • @thamalimanjula4258
    @thamalimanjula4258 2 дні тому

    සුභ පැතුමි ජෙනරාල්තුමනි!දේශපාලනයට නමි එන්න එපා

  • @srisambodhimeheniaramayasi514
    @srisambodhimeheniaramayasi514 7 днів тому +9

    ඔබ වැනි පුතුන් මේ ලක් මව දහස් ගනනින් පතනු ඇත.

  • @Rathnayaka-l8h
    @Rathnayaka-l8h 7 днів тому +15

    සිංහල ඡාතියට මතක තියෙන්නෙ .බොහොම ටික කාලයයි. මෙතුමට කරන අපහාසවලින්ම. ඒක ඔප්පුවෙලා ඉවරයි. ඔබ තුමා අපට වීරයෙක්.තෙරැවන් සරනයි ඔබ තුමාට කුහක හැත්ත මොනා කිව්වත්. සැබෑම වීරයෙක් ඔබ තුමා

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 7 днів тому

      ....................අද ඒ ඔක්කොම ඉවරයි නේද ශවේන්ඩ්‍ර මෑතිතුමනි....ජෙප්පො LTTE ඩයස්පෝරා උන් එක්ක ඩීල් දාලා අද බුද්දාගමත් ලන්කාවෙන් තුරන් කරන්න වෑඩ උන් කියන විදියට ....

    • @Nisal-or1zg
      @Nisal-or1zg 6 днів тому

      ​@@nimaljayasiri6065 ඇහැරෙන්න

    • @shanepereraedu
      @shanepereraedu 5 днів тому +2

      @@nimaljayasiri6065 උබ දැක්කද බං බුද්ධාගම තුරන් කරන හැටි? අඩුම අවංකව පන්සිල්වත් රකින එවුන්ඩ්ග උබල ආගම කරේ තියන් ගියාට? 😂🤣

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 4 дні тому

      @@shanepereraedu

  • @shanukaranathunga4756
    @shanukaranathunga4756 3 дні тому

    Excellent Sir 🙏❤️

  • @drrap1259
    @drrap1259 7 днів тому +10

    Respect sir❤

  • @U.k.jaleelJaleel
    @U.k.jaleelJaleel 7 днів тому +11

    Respect sir

  • @dumbaralankaagrotv5867
    @dumbaralankaagrotv5867 5 днів тому +2

    සුපිරි වැඩ්ඩෙක්.. එවලෙහි පැනල ගිය ගොඨාත් මෙතුමත් සුපිරි තීරණය ගත්තෙ.. එවලෙහි එහෙම උනානම් විදෙස් කෘමන්ත්‍රන මත තවත් ලිබියවෙක් වෙනවා අපි.. ජයම වේවා හමුදාපති තුමනි..❤❤❤

  • @pradeeprohana5650
    @pradeeprohana5650 6 днів тому

    ජාතිය ආගම වෙනුවෙන් ඔබ කරපු අවංංක සේවය වෙනෙවෙන් ඔබව සදා දෙවියෝ රැක ගනිත්වා. ඔබ තුමාට සියලු දෙවි දේවතාවන්ගේ පිහිටයි.

  • @AnushaKumari-rb3lz
    @AnushaKumari-rb3lz 5 днів тому +2

    ගවුරනිය...ආචාරය..සවේන්ද...හමුදාවපතිට❤❤❤❤

  • @MahathanthireRathnapriya
    @MahathanthireRathnapriya 7 днів тому +12

    ඔබතුමන් කලා වූ අපිරිමිත සේවයට රට හා අනාගත පරපුරද ඔබට සදා ණයගැතිය ඔබතුමා නූතන දුටුගැමුණු ලෙස ඔබ ඉතිහාසයට එක්වනු ඇත සුභම සුභ විස්රාම දිවියක් අභීත සෙන් පති තුමණි .

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 7 днів тому

      ********** ....අද ඒ ඔක්කොම ඉවරයි නේද ශවේන්ඩ්‍ර මෑතිතුමනි....ජෙප්පො LTTE ඩයස්පෝරා උන් එක්ක ඩීල් දාලා අද බුද්දාගමත් ලන්කාවෙන් තුරන් කරන්න වෑඩ උන් කියන විදියට ....

  • @sanathmavinugi9307
    @sanathmavinugi9307 6 днів тому

    ශව්ව සර් ට කොහොමත් අපේ ගෞරව ප්‍රණාමය , ❤❤❤

  • @gayanibuddika7137
    @gayanibuddika7137 7 днів тому +7

    ගෝඨාභයගෙ කාලෙ ගැහුවෙ නැහැ , රනිල්ගෙ කාලෙ පාන්දර ගැහුව වගෙ මතකයි ..

    • @hasiWills1021
      @hasiWills1021 5 днів тому +1

      Ranil agamathi una gaman gahala elewwe,gota ekakarena

  • @udayamahawela1441
    @udayamahawela1441 4 дні тому +1

    RESPECT SIR DOUBLE SALUTE SIR. ❤❤❤

  • @dimuthusenevirathna3181
    @dimuthusenevirathna3181 3 дні тому

    God bless you

  • @madhuraranathunga7651
    @madhuraranathunga7651 3 дні тому

    Budusaranai

  • @nampath3502
    @nampath3502 7 днів тому +9

    We hope you will continue to protect mother Lanka.
    No to 13th amendment.
    No to bridge with India
    No to pipe line with India.
    No to Indian interfering.

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 7 днів тому

      xxxxxxx අද ඒ ඔක්කොම ඉවරයි නේද ශවේන්ඩ්‍ර මෑතිතුමනි....ජෙප්පො LTTE ඩයස්පෝරා උන් එක්ක ඩීල් දාලා අද බුද්දාගමත් ලන්කාවෙන් තුරන් කරන්න වෑඩ උන් කියන විදියට ....

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 7 днів тому +1

      NPP will handle it . Sir please enjoy ur retired life. You have done enough for mother Lanka.

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 7 днів тому

      @@sgjbellanaga8708

  • @kumarasamantha8782
    @kumarasamantha8782 5 днів тому

    ඔබතුමා විශිෂ්ඨ නායකයෙකි

  • @sangeethamaduvanthi3595
    @sangeethamaduvanthi3595 5 днів тому

    බුදු සරණයි සර්

  • @sadeeshaRanasinghe-t9n
    @sadeeshaRanasinghe-t9n 6 днів тому

    Thank you sir

  • @MalinaDisanayaka
    @MalinaDisanayaka 4 дні тому

    Budusaranai sir

  • @KalyaniBandara-n9q
    @KalyaniBandara-n9q 3 дні тому

    ගරු හමුපති තුමනි ස්තුතිය ගරු සේවයට දෙසපාලනයට නමි එන්න හිතන්න එපා රටට දෙයක් කල හැකිනමි නිහඩ සේවය ක් කරන්න

  • @rmcruvan667
    @rmcruvan667 7 днів тому +3

    එම අවස්ථාවේ හමදාපති ගත් බුද්ධිමත් තිරනය අගය කල යුත්තක්. එයින් මහා ජන සංහාරයක් වැළකි රට සෞභාග්‍ය කරා යන මාවත විවර විය.

  • @udynara4169
    @udynara4169 7 днів тому +5

    Respect Sir God Bless You and your family ❤❤❤

  • @GeethaPerera-i8q
    @GeethaPerera-i8q 4 дні тому

    ගරු යුධහමුදාපති තුමනි, ජාතියෙ දෙශයෙ මහ අභිමානයෙ අයිතියට මහත්වූ මෙහ්‍රවරක් කලාවූ ඔබතුමා නොනිමි මෙහෙවරක තවත් වසර ගණනක් හො සෙවය කළයුතුව ඇත.
    58 වන කාණ්ඩය අමතක නොවන තරමට මහත් ම්‍රහෙවර කලා මතකය. අද මෙලක යමි තැනක.බුද්ධිමය වටිනාකමක හො ඔබතුමා රැදවිය යුතු අයෙකි. මට එෆ් බී සටහනක් තබනට නොහැකි වුනි , මගෙ එකවූන්ට් එක බ්ලොක්වී ඇති බැවිනී. පතනවා සතූට සුවය නිති දින ඔබතුමාට .ජෙසු පිහිටයි! ගීතා පෙරේරා වැලිගම්පිටිය කොළඹ ශ්‍රි ලංකා

  • @LakshmanJayalath-r2z
    @LakshmanJayalath-r2z 6 днів тому +3

    Bs obatumata❤❤❤

  • @PushpakumaraPushpakumara-mc3ht
    @PushpakumaraPushpakumara-mc3ht 6 днів тому +2

    අරගලයට අතක් තිබ්බේ නැති එක හොදඊ. එහෙම උනා නම් මිට kalen ඔබ විශ්‍රාම ගිහින්.. ඔබ මේ කියන දේ ඇත්ත නම් ඔබ ශේෂ්ට විරුවෙක්

  • @MaliniMalini-m1i
    @MaliniMalini-m1i День тому

    Jathiye sonata theruwan saranaia upan oba thumat

  • @nihalperera6949
    @nihalperera6949 7 днів тому +3

    Jaya veava ...jayaveva🎉🎉🎉🎉🎉❤❤❤

  • @disl4007
    @disl4007 5 днів тому +1

    දැනටත් ගෝටා සහ පවුල ඇමෙරිකාවෙ ගෙවල් තියන් හොර සල්ලි වලින් හිටියත් මේ මිනිහට ඇමෙරිකාව ඇතුලු රටවල් කිහිපයකට ගොඩ වෙන්නත් තනම් කරලා තියෙන්නෙ,

  • @samanthabandara2574
    @samanthabandara2574 3 дні тому

    කෝරෝනා කාලේ සර් කළ සේවය ඇති විශිෂ්ට ❤😂😂

  • @sandaru_d
    @sandaru_d 4 дні тому

    Respect ❤️+

  • @janaka8649
    @janaka8649 6 днів тому

    Excellent job 👍👍👍👍

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 5 днів тому

    ඔබට ගෞරව ❤❤❤

  • @e7engineering550
    @e7engineering550 5 днів тому +1

    War Criminal

  • @DanushkaSampath-yg8nc
    @DanushkaSampath-yg8nc 6 днів тому +2

    ලොකු දෙයක්😂

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 5 днів тому

    Double Salute Sir

  • @Vijaya-hz4zq
    @Vijaya-hz4zq 4 дні тому

    නම්බුකාර විදිහට පුටුවෙන් නැකිටලා ගිය අතලොස්සක් අතර එක්කනෙක් ඔයා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 4 дні тому

    ❤❤❤❤❤🎉🎉

  • @sgjbellanaga8708
    @sgjbellanaga8708 7 днів тому +3

    What ever said and done , Sir we appreciate the stand u took during the ARAGALAYA. They new that you will never ever fire the unarmed youth who were asking for justice and system change . That is why they did not order you. Please do not come to politics go and enjoy with your family. Your private life is no concern to us.

  • @jayanthapremalal2909
    @jayanthapremalal2909 6 днів тому

    Adarei sir

  • @aasiridiasz516
    @aasiridiasz516 4 дні тому

    Good job

  • @janpeiris1376
    @janpeiris1376 6 днів тому +1

    ශවෙන්ද්‍ර සිල්වා මැතිදූනි ඔබතුමාගෙ මානූෂිකත්වය සාධාරණත්වය ඉවසීම මානසිකත්වය ප්‍රගුණ කල මහත්මයෙක් නිසා ලංකාව අති බිහිසුනු තත්වයෙන් මුදවා ගත්තා,අති විශිෂ්ටයි පුතේ ඔබතුමාට ශ්‍රී ලාංකීය ජනතාවගේ ආශිර්වාදය

  • @deadpool-rn4rj
    @deadpool-rn4rj 7 днів тому +7

    ඇමරිකන් පර බම්ලොන්ගෙ ඩොලර් වලට විකිණුන තවත් පාවාදෙන්නෙක්. කිරි කලයක් දොවලා ගොම බිංදුවක් දැම්මා වගේ. අපි ආදරය කළ වීරවරයෙක් මේ තත්ත්වයට වැටුන එක ගැන ඇත්තටම කළකිරීමක් තියෙන්නෙ.😑

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 5 днів тому

    හොද හමුදාපති කෙනෙක් නිරෝගි සැපසමිපත් ලැබෙිවා

  • @NishshankaDasanayaka-qm1xg
    @NishshankaDasanayaka-qm1xg 6 днів тому +2

    Comments දාන උන් ලන්කාවෙ මිනිස්සුනම් වෙන්න බෑ...😅😅😅😅

  • @STechLink
    @STechLink 7 днів тому +5

    ❤❤❤❤❤ 58 🙏🙏🙏

  • @SpDarmadasa-s3t
    @SpDarmadasa-s3t 7 днів тому +4

    Aragalayaya udau kirima yanu janatha sewayaki jaya

  • @isurusanjaya236
    @isurusanjaya236 5 днів тому

    සාම කාලයේ ාකාටින්ට අත දෙන තැනක් තියනවා
    එතන හිටපු නිලයයෙන් අඩු නිලධාරියෙක් ඉන්නවා
    අත නොදි අකමැත්තෙන්
    එ තරම් ශවේ්න්ද්‍ර සිල්වා මැතිතුමා.
    මට ජාතික විරවරෙයෙක්
    ාපාත් පත් වලට දරැවන්ට උගන්වන්න ඕන❤

  • @diyanasamaraweera3313
    @diyanasamaraweera3313 5 днів тому

    Respect🙏🙏

  • @psamarajiva
    @psamarajiva 7 днів тому +2

    Shavendra, Please preserve your legacy and never get involved in politics.

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz 4 дні тому

    නීවාස ගිනි තබන්නට පෑමිණි අයගෙන් ඔබ බේරාගත් නිවස කුමක්දැයි පැහැදීලි කරන්න.මේ තමා විසින් තමාම වර්ණනා කර ගැනීමක්.

  • @chaminga6545
    @chaminga6545 4 дні тому

    🙏

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 дні тому +1

    රාජපක්ෂ ලා නිසා ඔබ විනාශ උනා, යුද්දේ දින්න ඔබේ නම, අපේ නංගී ගේ පුතාට තිබ්බේ, ශවීන් කියලා , නමුත් ඔබ දැන් , 😮😮😮😮 😴😴😴

  • @විලේගේඅමරධනංජය

    සේනාධි නායක අණ දෙන්නේ නැතුව ඔයාට කොහොමටත් පහර දෙන්න බෑ සවේන්ද්‍ර මහත්තයො ....!

  • @niroshanindika3879
    @niroshanindika3879 7 днів тому +2

    ඔබතුමාට ගෞරවනීය ආචාරය.❤❤❤❤❤

  • @asirisewwandikafernando286
    @asirisewwandikafernando286 6 днів тому

    මිනිස්සු අසරන වෙලා ...දුක් විදින කොට....ඒතුමා අසරන වෙන්න අeති

  • @rumeshalwis6650
    @rumeshalwis6650 2 дні тому

    සවේ.. ආදරෙයි හොඳේ... කියල නිම කරන්න බෑ.. ඒ ආදරේ.. නිලධාරියෙක් විදියට නියම විනය තියාගෙන හිටියා

  • @kassap118
    @kassap118 6 днів тому

    Proud of you .

  • @VizamAli
    @VizamAli 5 днів тому

    Real Chad❤

  • @jayanthapremalal2909
    @jayanthapremalal2909 6 днів тому

    ❤😊

  • @jsttv8667
    @jsttv8667 4 дні тому

    ලංකාවෙ බිහි වූ ශ්‍රේෂ්ඨ ජාතික වීරයෙක් වගේම මාතලේට අභිමානයක් ගෙනාපු නායකයෙක්

  • @shavin1155
    @shavin1155 6 днів тому +1

    ඔව් මොකෝ අපි නොදන්නේ.. 😂

  • @sarangapushpakumara4444
    @sarangapushpakumara4444 7 днів тому +1

    🔥

  • @RanaBowala
    @RanaBowala 5 днів тому

    කෝවිඩි වලන් පාරිලි මෙීන්තුව ලග ගෙවල් ගැසු අමනයා,,,😂😂😂

  • @sajeewadesilva7761
    @sajeewadesilva7761 7 днів тому +3

    You have no right to kill people. You have to protect people. That is duty the of the Army

  • @amilfernando5065
    @amilfernando5065 6 днів тому

    Double salute

  • @thakshidesilva-z7s
    @thakshidesilva-z7s 6 днів тому

    ඒ ඔබේ මතයයි.එහි නිවැරදි කියවීම අත්දැකීම් නොමැති පාලකයෙක් එකල සිටීමයි.

  • @indikaruwankumara665
    @indikaruwankumara665 4 дні тому

    🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹

  • @jayanthapremalal2909
    @jayanthapremalal2909 6 днів тому

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 7 днів тому +1

    ගරු ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාට,,විරුවාට ජාතියේ උත්තමාචාරය ,

  • @w.bandara6128
    @w.bandara6128 6 днів тому

    ඒක අපිට තේරුනා ජනතාව ගේ සාධාරණ වීදි බැසීම ඔහු තේරුම් ගත්තා .පාලකයනුත් රැකගෙන ජනතාවත් රැකගෙන එලුවාත් මුට්ටියත් දෙකම රැකගත්තා

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 6 днів тому

    Respekt 🙏🙏🙏

  • @nuwanudugama3486
    @nuwanudugama3486 7 днів тому +1

    Respect Savendra

  • @jayanthapremalal2909
    @jayanthapremalal2909 6 днів тому

    Sir

  • @වීරවර්ධන
    @වීරවර්ධන 7 днів тому +24

    එ් කියන්නෙ රාජපකෂ මිනීමරුවො අන දීල තියනව...
    හැබැයි මොනව උනත් ක්‍රියාත්මක නොකර කොන්ද කෙලින් තියාගැනීම ගැන සතුටුයි....

    • @Dercsshyer3451
      @Dercsshyer3451 7 днів тому +4

      අණ දුන්නා නම් නොකර ඉන්න බෑ 😂😂
      රටේ නීතිය වත් දන්නේ නෑ ජනාධිපතිගේ අනට විරුද්ධ වෙන්න බලයක් නෑ
      එහෙම විරුද්ධ උනා නම් නඩු තමයි හිරේ යනව අනිවරෙන්
      සේනාධිනායක කියන්නේ ජනාධිපති අමතක කරන්න එපා

    • @වීරවර්ධන
      @වීරවර්ධන 7 днів тому +1

      @Dercsshyer3451 ගොබ්බයො එහෙම වෙලා තියනව ලෝකෙ තෝ හෙන මන්ද බුද්ධිකයෙක්

    • @වීරවර්ධන
      @වීරවර්ධන 7 днів тому +8

      @Dercsshyer3451 හමුදාපතිට බෑ කියන්න අයිතිය තියනනව ...ජනපති කියුව කියල කරන්නම ඔ්න කියල එකක් නෑ ...තෝ නීතිය ඉගෙන ගනින් ඔක්කොටම කලින්

    • @RealisticsSL
      @RealisticsSL 7 днів тому +2

      @@වීරවර්ධන 88/89 කාලෙදි රන්ජන් විජේරත්න අණ දුන්නාම අපි 60000 ක් අරගල කාරයින්ව මරල ටයර් වල දාල පිච්චුවා. මම රිටයර්ඩ් වුණ කෙනෙක්.

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 7 днів тому +1

      Here is another Born Again Church LTTE diaspora DOLLAR comment ...Note @වීරවර්ධන....FAKE FAKE FAKE

  • @Vijaya-hz4zq
    @Vijaya-hz4zq 4 дні тому

    ඔයා බොක්කක් අපි ඒ ක දන්නවා 😮😮😮😅

  • @nandanabandara9151
    @nandanabandara9151 7 днів тому +3

    Niyama minihek. Respect sir desapaalana kunu gode vahan natuva. Joliye innai tiyenne ituru tika