Oyage vlog asawen balanawa.oyage life story mage life stoty walata samanai kiyla hithanawa. Math kemathi wena ratakata gihin thaniyama jiwathwenna mata bachel of art external digry ekk thiynne a wage ekkin apita student visa apply karanna berida
Hi Janaki, oyage voice control 1nam maru. Oyaage hair 1nam akale indan black & shiny kiyala mata hondatama mathakai. Math same College 1same batch 1 hitiye.
Enna widiyak Bala Bala innakota ahamben Ada me akkige video eka dekke MN ane akki please Loku udawwak Mata oheta Enna karanna ona dewal tika paradiliwa kiyannko🙏😫❤️
akka I am looking forward to becoming a marine biologist as I've gotta huge interest about the sea.. but other hand I would like to become an architect. but I wanna have a well-paid job in Australia or another well-developed country .. could u please give me ur opinion ... If u were me what would u choose ... I've been finding more and more details but couldn't have an exact idea
Ane akki..Mt ANMAC Eke registration eka Ganna widiya gana Mt poddak kiyala denna puluwand...mn government nurse kenek care giver apply karannai Mt one.. Australian midwifery and nursing council eke registration eka gann poddak kiyala denna puluwand
Mali sister, you are a very talented girl, even if you look at your behavior in life, you can grow up to be a man or woman, sister, a girl like you is very good and beautiful, that mother is also very lucky, you are also very lucky, so sister, I wish you all the best for everything.🥺
අනේ මන් ටිකක් වැඩියෙන් කතා කරලා.. යාලුවනේ 😂 ටිකක් කියෙව්ව වැඩිද මන්දා 😂. ඉතිං video එක ටිකක් දිගයි. ඉවසා දරාගෙන බලන්න . ආදරෙයි ❤❤❤😊
කමක් නෑ අක්කි ඔයාගෙ හැම වචනයක්වත් මෝටිවේශන් එකක්❤❤❤
🤭mn nm kemthi oya wge diga videos walata😇
💝
@@mashimunasinghe9798 💝💝💝💝💝💝💝💝💝💝
,💘💝💝💝💝💝🦊
තනියම ඉන්න එක තමයි ලෝකෙ ලොකුම සැනසීම...මාත් ආසයි studies කරනක් පිට රටකට වෙලා තනියම ඉන්න❤
ඔයාගෙ ගති ලක්ෂණ ම තියෙන travel කරන්න ආස ගැලපෙන ම කෙනෙක් ළඟදීම ලැබේවි කියලා මට හිතෙනවා ❤️❤️❤️🇱🇰🇱🇰
කාපු කට්ට ගැන හැමෝම හංගනවා...ඒත් ඔයා ඇත්ත ම කියනවා...❤
අක්කා කිව්වා නේද අක්කගේ ගොඩාක් හීන හැබෑ කර ගන්න බැරිවුනා හැබැයි නොහිතපු විදිහට වෙන රටකට ආවා කියලා.ඒක ඇත්ත .අපිට ගොඩාක් වෙලාවට අපෙන් දේවල් නැති වෙලා දුරට යන්නේ ඊට වඩා හොද දෙයක් ලැබෙන්න ඕන නිසා.ඒක විශ්වාස කරගෙන නැති වුන දේ අතහැරලා ලැබෙන දේ ලබා ගන්න හිනා වෙලා ඉන්න ඕනි.මොකද ලස්සන අනාගතයකට කට්ට කන අපි හැමෝම සතුටු ජීවතයක් ලබන්න සුදුසුයි ❤😊
ඇත්තටම තනියෙන් ඉන්න එක තරම් සතුටක් නෑ අනේ...love එකක් නිසාම තනි වෙන්නෙ නෑ....අපේ මෝඩ මිනිස්සු හිතන්නේ එහෙම. ..මට නම් මාත් එක්ක දවස ගත කරනවා ඇරෙන්න සතුටක් නෑ..
අක්කේ මගේ vibe එකට සෙට් වෙන කෙනෙක් ඔයා .මාත් ආසම තනියම ඉන්න .2024 මගේ ලොකුම dream එකත් මම ආසම රටට ගිහින් higher studies කරගෙන ඔයා වගේ සතුටින් ඉන්න ,සැහැල්ලුවෙන් ඉන්න 🥺❤️ ඔයා වගේ මාත් A/L කාලෙ ඉදන් ගෙදරින් පිට හිටියේ දැනුත් මට ගෙදර ඉන්න බැරි ආසම රටකට යන්න උනක් තියෙන කෙනෙක් 🥺❤️ මටත් ජපන් උන තියෙනවා .මාත් ඔයා වගේ japan clz ගියා studies කරනවා තාම.මාත් ලෝන් එකක් දාලා තමා යන්න හිතන් ඉන්නේ අක්කේ 🥺❤️.මම ආසම රටට ගියාම මම ඔයාට කතා කරලා thanks කරනවා අපිව motivate කරනවට .ඒක මගේ ආසාවක්. ඔයා මට motivation එකක් අක්කේ.anyway ඔයාගේ අනාගතේට මම සුබ පතනවා .love u මාලි අක්කා 😍 පස්සේ type කරන ටිකක් මේ .ඔයා වගේම මාත් හීන ඔක්කොම කැඩිලා බිදිලා ගිය කෙනෙක් .මම අදටත් මම විශ්වාස කරන්නේ ජීවිතේ අපිට නැති වෙන්නේ අපිට ගැලපෙන්නේ නැති දේවල් .මමත් lawyer කෙනෙක් වෙන්න උන තිබ්බ කෙනෙක් ඒත් z score එකේ 0.003කින් මට නැති වෙනවා.හැබැයි මම අදටත් විශ්වාස කරන්නේ ලැබෙන්න තියෙන හොදම දේ දවසක අපිට හම්බවෙනවා.හරියට ඔයා දැන් ඉන්නවා වගේ මාලි අක්කේ .love u akka 😍❤️
Oya loan ekak gnne khomd akkki mth 2024 aussie ynna inne
එකනේ .. එහෙම අයට හරියන්නේ එහෙම අය
🖤🖤
අක්කගෙයි මගෙයි සමහර දේවල් එක වගේ😂...
විශේෂයෙන් ම තනියම ඉන්න එක ගැනයි නවත්තගන්න බැරි හිනාව ගැනයි 😁🖤
😂😂🥰🥰🥰🥰
ඒකනම් ඇත්ත අක්කේ තනියම ඉන්න එක තමයි හොදම 😊 ඒක මාර ආතල් කෙලින්ම කිවුවොත්❤
අක්කාගෙ හිනාව දැක්කාම අපේ ප්‍රශ්නත් නැති වෙනවා...😍 ඔයා හරිම ලස්සනයි...❤️
හැමදාමත් හිනා වෙලා සතුටින් ඉන්න බුදු සරණයි මාලි බෝනික්කී අක්කී..🌸😊❤️😍
ඔයා ඇස්වලින්නේ කතා කරන්නේ මාලි ❤️❤️❤️හරි ලස්සනයි
මාත් පුෂ්පදාන ගියේ. මට ඔයාව හොදට මතකයි. ඔය හිනාව ඔය සැහැල්ලුව ඒ කාලෙත් ඔයා ලග තිබුනා. හැමදාම සතුටින් ඉන්න. තෙරුවන් සරණයි ❤
අනේ.. ආදරෙයි ඉතින් ආ...
@@maliekkarondeඅනේ අක්කෙ agriculture job ගැන ටිකක් කියන්නකො
අනේ මට තියෙන එකම ප්‍රශ්නෙ රටට එන තැනෙ ඉදන් ඩිග්‍රි එක කරල ඔක්කොම ඔවර කරන්න අවම කීයක් වගෙ යනවද
Nangi oya ada inna thena gena godak sathutui. Mage nangige best friend.......mata puluwan welawata oyage video balanawa. Budusaranai Nangi.
Thank you akki 🥰
Oyage vlog asawen balanawa.oyage life story mage life stoty walata samanai kiyla hithanawa. Math kemathi wena ratakata gihin thaniyama jiwathwenna mata bachel of art external digry ekk thiynne a wage ekkin apita student visa apply karanna berida
අක්කි මම ලඟදි ඉඳන් තමා අක්කිගෙ ව්ලොග්ස් බලන්න ගත්තේ.අනේ මන් ආසම ඔයාගෙ කතාවට.හැමතිස්සෙම මූනෙ තියන හිනාවට. කියන වචනයක්
ගානේ අමුතුමු මෝටිවේශන් එකක් දෙනවට. අද මේ පැය යනවා දැනුනෙ නෑ.මාත් හිනා වෙවී බලන් හිටියා ඔයා මගේ ලඟ ලයිව් ඉන්නවා වගේ. ආදරෙයි අක්කි.❤😘
අනේ..ඉතිං ආදරෙයි පැයක් බලන් හිටියට
ඒක ඇත්ත මටත් හිතෙනවා "අනේ මන් ඕස්ට්‍රේලියාවට ආවනේ" කියලා ඒක හැමෝටම හිතෙනවා ඇති අනේ😊😊
🙂🙂
අක්කා කතා කරන විදියට තමයි මං ආසම ❤❤ අක්කාගේ විඩියෝ නම් පිස්සුවක් වෙලා තියෙන්නේ දැන් 😁😁😁 හිනා වෙලාම බලන්න පුලුවන් විඩියෝ එක ඉවර වෙනකම්ම 💖 හැමදාම සතුටින් පරිස්සම්න් ඉන්න අක්කියෝ ආදරේයි ගොඩක් ❤❤❤ බාලි විඩියෝ බලන්න ආසාවෙන් මඟ බලාගෙන ඉන්නවා විඩියෝ ටික ඉක්මනින් අරගෙන එන්න 💛💛💛
මාත් තනියෙන් ඉන්න ආස කෙනෙක් දැන් මාර නිදහස් මේ life eka
නංගී ඔයාගෙ අම්මාට ගොඩක් ආදරෙයි .ඔයාට අම්මාගේ වීසා වලට show money කීයක් පෙන්නන්න උනාද?? අම්මාගේ account එකෙන්මද ඒක පෙන්නන්න ඕනෙ?
මං job එකක් කරන නිස ඔනි නෑ. මගේ savings income accomadation පෙන්නුව. Work visa or PR නම් අපේ income පෙන්නන පුලුවන්
මාලි ඔයා දිගනේ කියද්දි ස්කොලේ පාතදුම්බර ගියා සතුටුයි මාලියෝ❤❤❤ congratulations 15k🌹🌹
😍 ekanee
Oya katha karaddi Australia wala apith ennwa wage feel wenwa welawakata . That's call positivity i think.❤thank you akka...God bless you..!
අක්කයි මමයි ගොඩක් එක වගේ අද කියපු දේවල් වලින් මට ඒක තේරුනා😁
කොහොමහරි එකම vibe එකේ yt අක්කෙක් හමුවෙලා ඉන්න එක ගැනහරිම සතුටුයි ❤️
මමත් ඔය වගේම මාස ගානක් දුකක් හිර කරන් ඉදලා ඇඩුවා මට මතකයි.නවත්තගන බැරි හිනාව, ලෝය හීනය,ගොඩක් කතා කරනවා,හිනා වෙලා ඉන්න නිසා කට්ටිය හිතන්නෙ මට තරහ යන්නෙ නෑ කියලා එත් මටත් තරහ ගියාම යකින්නක් වගේ තමයි ගෙදර අය විතරයි දන්නෙ,මමත් ආස මට චූටි කියනවට ඔයා මලීට ආසයි වගේ අපෙත් ගෙදර අය,නෑදෑයො,ගමේ අය එහෙමත් මට ඒ නම කියනවා,... තව ගොඩක් කියද්දි මට හිතුනා එක වගේ කියලා දැන් මතකත් නෑ අනේ 😁
මාත් රට යන්න ඉන්නෙ ගියාම yt channel එකක් පටන් ගන්නවා අනිවාරෙන් ඔයාවත් ඒකෙදි මතක් කරන්නම්. ආදරෙයි මලී❤ අක්ක ඕනෙ නෑ අපි නම කියමු නේ😁😚
Oya nam harima nihathamani..man hasalaka.ousl degree1 karaddi polgolla ta giye oyage gama haraha Tama..oyata hariyannama oni theruwan saranai ❤️..oya gena adambarai.good luck❤🎉🎉🎉
Thank you 🥰
Oyata una wagema matath anaphylactic shock ekak awa.mamai drugeka dunne.eda math oya wagema face kala.hamadama icu ekata gihen pt innawada baluwa.passe pt recover wela awa.mata mara happy
Lankawe settle wenna hethannawath epa.mageth loku heenayak abroad yana eka.oyage kathawa wage matath katta kapu kathawak thiyei.oyawa dakkama mage heeneta enna asawa wadi wenawa
Nangi lankawe government nurse kenek australia ena path way eka vlog ekek karannako.age limit ekath mention karanna
Hi I liked to watch your videos... I m currently in nz....godak sathutui oyage story eka ahala...
මටත් අඬන්න ඕනෙ කාලයක් තිස්සෙ හිතේ හිර කරන් ඉන්නෙ මගෙ දුක.
හ්ම්ම්ම් අපි හැමෝටම එහෙම දවස් තියෙනවා.. 🩷
Ane mage prasnetath uththarayak deelane dan dakke thank you kelle. 21:33
😘😘
Akki ehe australia nursing enna sri lankawen complete karnna oni mona wage qulification monawad
අක්කෙ මම අද ඔයාගෙ වීඩියෝ බලන්නෙ.ඔයා මේ වීඩියෝ එකේ කුකරි පැත්ත ගැන කියනව.මගේ මහත්තය pastry chef කෙනෙක්.දැන් ඩුබායි ඉන්නෙ.අවුරුදු 7 ක් 8 ක් වගේ experience thiyeno.job ekak hoyaganna lesi wevida australia awoth.
Ow..godak lesi..issalla ielts karala inna one hebei..❤job hoyanna balan australia yanna amarui..job hoyan yanna lesi..
Hi Janaki, oyage voice control 1nam maru. Oyaage hair 1nam akale indan black & shiny kiyala mata hondatama mathakai. Math same College 1same batch 1 hitiye.
ඔයාගේ name එක නෑනේ .. Thank you dear 🥰
යස්සනියක් කියල කිව්වෙත් දත් තිස් දෙකම දාලා හිනාවෙලා..😂 ඒකට ආස හිතුනා..අක්කි තනියම ඉන්නවා කියලා කියපු එකයි relationship එකක් නැතුව ඉන්න එක මාර සැහැල්ලුයි කියපු එකයි දෙකම ඇත්ත..අක්කට ආදරේ කරන්න හිතුනේ ඔයි පිස්සු හිනාව නිසා තමයි..😊🥰🥰
Math paha wasarata yanakan patha dumbara. Mama oyawa aduranawa. Good luck dr. Bs
ඇබ්බැහි වෙන සුලුයි දවස් දෙකක් වගේ අහම්බෙන් දැක්කේ fb එකෙන් ඒකේ ඒවා බලලා දැන් you tube බලනවා😂 මම ආසයි තනිකඩ life style but දැන් ඒ situation එකක් නෑ ඒ නිසා මම මේ වීඩියෝස් බලලා මම ඒක විදිනවා වගේ තේරෙනවා.
🥰🥰🥰
akke,mn youtube eke single sri lankan woman vlog kiyla serrch කරේ..මොකද රෙලේශන් ශිප් බ්‍රේකප් එකක් එක්ක මන් දැන් සින්ගල්..ඉතින් ලයිෆ් එක තනියම ගෙනියන ගෑනු ලමයි ඉන්නවද,එයාලා තනියම.ඉන්නේ කොහොමද,පාලුයි,දුකයි තනියි කියන හැගීම් එයාලා බෙදාගන්නේ කොහොමද..අෆෙයා එකක් නැතුව ඉන්න පුලුවන්ද...මට එහෙම් කෙනෙක්ගෙ ලයිෆ් එකක් බලන්නයි ඕන උනේ.මට මෝටිවේශන් එකක් විදියට..ehem.vedios adui..mge wasanawata oyw ahmben hmbun.thank u universe for meet this cutie❤..akki thank u so much..
Enna widiyak Bala Bala innakota ahamben Ada me akkige video eka dekke MN ane akki please Loku udawwak Mata oheta Enna karanna ona dewal tika paradiliwa kiyannko🙏😫❤️
කෙනෙක්ට හොද motivation එකක් එන video එකක්
අක්කේ මාත් ඕස්ට්‍රේලියා එන්න ආසයි.මං මෙහෙ private nursing course එකක් කරා. ඔහෙ ඇවිත් nursing කරන්න බැරි වෙයිද අක්කේ🤕
ඔයාගෙ vlogs ආසාවෙන් අපි බලනවා අක්කෙ
Akkiii❤ eka semester ekkta 17 900 wge ynwa nursing .. ethakota 1st yr nathuwa second yr apita part time krla hoyagnna bari weida
Dollars wlinda 17 900 naththan rupiyal da please kiynnako
අක්කෙ ඕස්ට්‍රේලියාවට අපෙ අම්මව ගන්න බැයි ද. එයා නර්සන් කෝස් එකක් කරලා තියෙන්නේ.. මම තාම 9 වසරෙ.අනේ ලොකු දෙයක් අක්කෙ
Digana ,Nuwara Malpana ape lagamane oya .man oruthota ❤❤❤❤❤lassanai ❤❤❤❤
Ekanee.lagama.
ඔයගෙ අම්මා මම වගේ කෙනෙක්,ඔයාටත් අම්මා ටත් ආදරේ යි,සුභ අනාගතයක් ❤😍
🥰
අක්කේ ඔයාගේ වගේ අදහස් තමා මටත් තියෙන්නේ ❤ ඔයා ඔය ගෙවන ලස්සන නිදහස් ජිවිතේ දවසක මාත් ගෙවනවා.... ඔයාට තව තවත් ශක්තිය ලැබේවා සැමදාම සතුටින් ඉන්න ලැබේවා.... !! 💕🦋🌸
Thank you.. oyageth goals walata ikmanata yanna labenna wish karanawa.🤩
Akke english hadaganna vidihak kiynnko mn kiynne katha karanna ehema okkoma .o/l walata s pass ekak thiyenne english walata😢
Dp ielts chamnel eka balanna... Elsa kiyala app ekak thiyenawa... eka download karaganna... eka speaking hadaganna puluwan
😍😍😍 Malee....please oya ge immigration consultant danaganna puluwanda????
Single life ek gen kiw kathawanam sahathik aththa
අනේ...දිගන..❤❤❤❤ආඩම්බරයි මැනික....ආදරෙයි....
Akke. Mama Japure Microbiology Degree ekk karanne. Nextmonth valin degree eka ivarai. Mamath ratakata yanna try krnne. Second class lower ekk thiyenne. Schol ekk ganna hithn hitiyta class ekak nthi nisa eka gnna bari vei kiyla hithenva. Mata kohoma hri enna oni rata. Mata salli na. Man kohomda akke enne. Loan aragena avilla grvanna puluvn veida. Idama ehema ukas krla avoth baya nthuva gevgnna puluvn veida
ඔයාට මම පිස්සු වැටිලා අක්කී .ඔයා නම් මාරයි.❤❤❤❤
akka I am looking forward to becoming a marine biologist as I've gotta huge interest about the sea.. but other hand I would like to become an architect. but I wanna have a well-paid job in Australia or another well-developed country .. could u please give me ur opinion ... If u were me what would u choose ... I've been finding more and more details but couldn't have an exact idea
Ane akki..Mt ANMAC Eke registration eka Ganna widiya gana Mt poddak kiyala denna puluwand...mn government nurse kenek care giver apply karannai Mt one.. Australian midwifery and nursing council eke registration eka gann poddak kiyala denna puluwand
Akki oya malpane koheda... math malpane 11 kanuwe...digana malpana kiuwata passe ayeth vedio eka mula idan beluwa ❤❤❤😍
Math 11 kanuwe. 😂 keshara aluhunu eka gaawa
ආදරේයි ආදරේයි අක්කියෝ
Akki, don't worry about hate comments.....! Keep it up akkiiiiii.....
Never worried nangi 🥰
Akka idala hitala english wlinuth vlog ekak krl dannko
English channel එකක් පටන් ගන්නයි ඉන්නෙ
Oya katha karana vidiyata ethtama hari asa hithenwa akki♥️♥️
Oyage o/l results a/l results
And
Exams wlat oya padam karapu matahaka hitinna karapu dewal kiyannkoooo akiii
Mali sister, you are a very talented girl, even if you look at your behavior in life, you can grow up to be a man or woman, sister, a girl like you is very good and beautiful, that mother is also very lucky, you are also very lucky, so sister, I wish you all the best for everything.🥺
🥰🥰🥰
අක්කා ලස්සනයි
🥰
Hi mali 😗 2024 december 🫣❤️
අක්කා මාර Motivation එකක් ❤
Mamath inne australia we melbourne wala.oyage vedios balanna harima asai.oya harima siriyawantha patai.hemade genama danathmakawa hithna knk.suba pathanawa hemadetama❤❤❤
ඔයාටත් නංගි 🥰
akki kohomada apply kale kiynnako please website ekakinda, Ane process Eka kiynnko
Akki tham mge motivation ek mth Nursing student eknk ❤️❤️
🥰
Great personality ❤
Thaniyama inna kathawa sahathika aththa
Nangi,diploma nurse kenek ta convertion course ekak karala registered nurse wenna puluwan da university gihin..
Thank you
සතුටින් ඉන්න මාලි නංගියේ ආදරෙයි
Hi mali.you are very beautiful and you are my role model.so, congratulations and take care.
මගෙ motivation එක අක්කා . අනිත් අය වගේ බොරු පොශ් ෂෝ එක නෑ . ඇත්ත ජීවිතේ ජීවත් වෙනවා ඒ වගේම අපිට ජීවත් වෙන්න කියලා දෙනවා ❤ thank you akka ❤
Agriculture jobs gena video ekak dannko akke
Akki pau da idala lankawata gihin nadda akki
Australia 2yrs nursing bachelor akak karala kelinma nurse kenak wanna puluwanda, nathnam registration exam karanna onada dr
balan inno haryidaaa🤭♥️
අනිවාර්යයෙන්
මාත් ආස නෑ සින්හලෙන් බලන්න මන් බලන්නේ ඉන්ග්ලිශ් සබ් වලින්..එතකොට ලස්ස්නයි දන්නේ නැති වචන හොය හොය බල බල බලනවා😍❤
අක්කගෙයි මගෙයි ලොකුම සමානකම ඒක😂(කොරියන් පිස්සුව)
දවසක මං කොරියන් පිස්සන්ට පිස්සු වැඩක් කරල පෙන්නනවා 🥰🥰
@@maliekkaronde i am waiting 😎🔥❤
හරි පුදුමයි අක්කේ..... ඔයා ශෝක් නේ..... අහම්බෙන් හම්බුනේ ඒ කතාව ඔක්කොම අහන ගමන් ඉන්නේ ❤😮😊
එහෙනම් දිගටම්ස් මාව බලන්න ඔනී හොදේ. 😀😘
@@maliekkarondeඔන්න එහෙනම් අක්කව subscribe කරා😊
Mage name eketh anthimata wicramasinghe thama 😁
හී එකනේ. කරුමෙට අහවාලාටත් ඒක තියෙනවන්වෙ 🤣
Hey akki,
Did you do master of nursing?
Lovely interesting vlog Mali, love you dear ❤, take care.
Akki lankawe igenagththa university ek mkk, dgree ek mkkd
Oya maru akke ahamben me video eka dakke ❤ Matath asa hituna Davin enna 😊
🥰 එන්න එන්න
All the best nurse mis..❤❤❤
Aneee ....good luck Mali....mama kandy...Ampitiye...girls high school study kale....Dan colombo
Kandyan girls 🥰🥰
Yesssss of cozzzz....❤😊
ඔයා කලින් වයස කියලා තියනවා❤😊
ස්...... 🤪
Hi akka mn Ada tamai oyage videos balan gatte so mn inne Korea.oya mahe Anna asai kiuwane Ana dawasaka kiyanna akke oyawa dakinna asai
Budusaranai
Apri 17 mn enawa
Ane ona qualifications genath kiyannakoo🥺
Akki Mata wayasa 19 i . Mn denata private nurseing course ekak karanawa . Mage Loku dream ekak Australia ena eka . Ane akki please oheta ena widiya chuttk pahadili karanna puluwanda . Ikmanatama Enna asai oheta 😩mat thiyena lokuma dream eka eka akki 😣 Mata oheta ikmntama Enna puluwan widiyak kiyannko 🙏 karanna course ehema thinawada , visa hadaganne kohomada wage wiathara tikak kiyannako please 😫❤️🙏
ලස්සන බලන්නකො ඔයාගෙ 🥺❤️
Thank U අක්කි video එකට 🥰
ශෝයි අක්කි ආදරෙයි හොදේ
අනේ මගෙ අක්කී...ආදරෙයි හොදේ😘😘😘
15 k congratulations 🎉
Lankawe registered nurse kenekuta dawinwala hospital ekakata enna puluwanda? Family eka aragena enna puluwanda? Salary kohomada? Living cost eka kohomada? Please reply miss.
Oya dr kenek d akki
I am from Kandy balagolla kengalla nice to hear u I want to know how to show show money for Australia student visa GOD bless u 💖
Meet an agent please
මාලි අක්කි,ආදරෙයි ඉතිම්....❤❤❤❤
Akki graduation ekt parentsla genna gnna pluwn neda oya genna gtte atte ai?
පුලුවන්. මට ඉතින් බැරි උනා 😀
thank you so much akkiyo ape questions walata answers dunnata
we love you so much❤🫶
🥰🥰🥰