Well Said and Well Correct 👍🏻 Friend. RESPECT 👍🏻 Your Words. apiwa Nati Kare Kalu Sinhalaya Misak Suddo Newe. UK 🇬🇧 💗 💗 💗 Yatath Wijithaya k Wune Nam Lankawa Diunu Wela Iwarai These Times ⌚ Wedi. Et api Tama Ine My Childhood Sitama Unu Rate Witarai
Thanks for bringing back again our favorite voice ❤️🌹. Thanks to all staff members of wishma lokaya for giving to us like this interesting videos everyday,❤️❤️❤️❤️❤️
ලෝව සිටී ශ්‍රේෂ්ඨතම රැජින තමයි එලිසබෙත් මහා රැජින. ඇයගේ ආත්මය දෙව් මව් තුරුලේ සැතපේවා! God save the Queen! අපගේ නව රජතුමා වන තුන්වන චාල්ස් රජතුමා සැරදේවා! God save the King!
"1962 වසරේ අප්‍රේල් මස 21 වනදා මහා බ්‍රිතාන්‍යයේ ලංඩනයේ ..........",
මෙහි සඳහන් "1962 වසරේ"යන්න පසුබිම් කථනයේදී සිදුවී ඇති දෝෂය "1926 වසරේ" ලෙස නිවැරදි විය යුතුය.
ස්තූතියි.
විශ්ම ලෝකය කණ්ඩායම.
ඩාම් වෙනවා ඩූම් වෙනවා ඔහොම තමයි
අවුලක් නෑ. යටින් යන කෑල්ලේ විස්තරය තියෙනවනේ..
Hri bn ela🍉
එළිසබෙත් රැජිනිය ට නිවන් සුව අත්වේවා යි මම ප්‍රාර්ථනා කරමි.
අපේ රටේ පාලකයෝ වගේ නෙවෙයි ඇය තමන්ගේ රටට විශාල සේවයක් කරපු විශිෂ්ට ගණයේ රැජිනක්.
Rest in peace Queen Elizabeth 🇬🇧🌹🥀
🤣🤣🤣
@@විෂ්මදෙරණ ai hinawenne.
ඒක ඇත්තක්
👍
දින කීපයකට ඉහතදී කරපු ඉල්ලීමට සාදාරනයක් කරපු විශ්ම ලෝකය කණ්ඩායමට ස්තූතියි..❤
මුලු ලෝකයේම අති ප්‍රබලම ශ්‍රේෂ්ඨතම රැජින .. දෙවෙනි එලිසබත් මහ රැජින ... තමුන්ගේ රටට ජනතාවට අගනා සේවයක් කරපු එකම ආදරණීය රැජින ... ඇයයි ...🌹🌹🌹 ආදරෙයි හැමදාමත් ඔබේ නම විරාජමානව සෑම හදවත් තුලම සදා අමරණීයයි ... ඔබට සුභ ගමන් රැජිනියනි ඔබේ ආත්මයට සැනසීමක් ලැබේවා ඔබ සාමදානයේ සැතපේවා ... 🙏🙏🙏 R.I.P 🙏🙏🙏❤️❤️❤️💐💐💐😪😪😪🇬🇧🇬🇧🇬🇧🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹
ඇය නිවන් දකින්න කියලා ප්‍රර්ථනා කරනවා 💗
රැජින නැති උනාට පස්සෙ මම ගොඩක් උනන්දු උනා බ්‍රිතාන්‍ය රජ පවුල ගැන වැඩි විස්තර හොයන්න.මීට කලින් දැම්ම බ්‍රිතාන්‍ය රජ පවුල ගැන දාපු සේරම වීඩියෝ බැලුවා. Thank you very much Wishma Lokaya❤️
මහා බ්‍රිතාන්‍ය කියන්නේ ලස්සන රාජ්‍ය ❤️🇬🇧🇬🇧❤️🇬🇧
Me too 🌝
ඒක ගැන හොයන්න හොයන්න ආසා හිතෙනවා. Crown TV series එක බලන්න.
අදහන්න වටින චරිතයක් තමයි දෙවන එලිසබෙත් මහ රැජින කියන්නේ.වාසනාවන්ත,පින්වන්ත රැජිනක්.
""වේල්සයේ රෝස කුසුම '" ඩයනා කුමරිය ගේ මරණය ගැන වීඩියෝ එකක් ඕනි...❤️😓
Yep 🙂
මේ කට හඩම ඕනී ,,,,අහන් ඉන්නත් ආසයි❤️❤️❤️ ආදරෙයි wishma lokaya ,,මේ දවස් ටිකේ මැරුනා වගේ අලුත් වොයිස් පට්ටම අවුල්,,,,පරණ වොයිස් එකම ඔනී🖤✌️
Definitely agree 👍
Ow
yes
Yes
අති උතුම් ශ්‍රේෂ්ඨ ලෝකයේ බලවත්ම කාන්තාව වන ඇයට නිවන් සුව ලැබේවා 🙏❤️🥺🥺
බලාපොරොත්තුවෙන් හිටිපු video එකක්...❤️ පරණ කටහඬත් එක්කම මාර Fit😘😘🥺 thanks wishma lokaya
HM Elizabeth Queen Rest in peace 🥺
එලිසබත් රැජිනට නිවන් සුව ලැබේවා 🥺🥺☺️☺️
විශ්ම ලෝකය කියන්නෙ දැනුම පිරුණ ගබඩාවක් වගේ. හරිම ප්‍රයෝජනවත්. බොහොම ස්තූතියි අයියේ ❤️
පුලුවන් නම් එංගලන්තයේ රජ පරම්පරාව ගැන වීඩියෝ එකක් කරන්න queen victoria ගැන එහෙම
Thanks a million ❤🇬🇧💐🇬🇧❤ අයියා මම ඊයේ ඉල්ලපු video එක දුන්නට විලියම් කුමාරයා හා කේට් කුමරිය ගැන video එකක් ඕන ❤❤❤💐💐💐
ශ්‍රේෂ්ඨ උතුම් එලිසබත් රැජිනට නිවන් සුව!😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪
ලෝකයක් වෙනස් කල රැජිනක්, ලෝකයේ රටවල් වලට පාලීමේන්තු ක්‍රමයක් සහිතව පොලීසි උසාවි නිවැරදි පිලිවලක් ඇතුව නීතිය ක්‍රියාත්මක කිරීම ඇතුලු බොහෝ නව කර්මාන්ත යුග ඇති කිරීමට හේතු උන කෙනෙක් රජ මාලිගාවක් බව අපි අවිවාදයෙන්ම පිලිගත යුතු කරුනක්, එවගේම යටත් රාජ්‍යන්ට නිදහස නොදී එංගලන්තයේ පාලනය යටතේ තබාගැනීමට නොහැකි කමක් තිබුනේ නෑ තව දුරටත් මොකද අදටත් පිටත රාජ්‍ය පවතිනවා කිරීටය යටතේ,
ඒවගේම අපේ රටවල් අපට නිදහසින් පසු දියුනු කරගැනීම බැරිවීම ඔවුන්ගේ වරදක් නොවේ එය බොරු වරද පැටවීමක්,
මේ රැජින බොහොම ගව්රවනීය විධියට 96 වසරක් ජීවත් උන කෙනෙක්,
Rip , attempt nibbana
ඒකනම් ඇත්ත, නැත්තන් රජතුමාට පස්වාන් දහසක් බුදුවෙන්න කියාගෙන ඉන්න තමයි වෙන්නෙ අපිටත්
ඔයා හරි
1500 ගණන්වල එංගලන්තේ හිටියා අටවෙනි හෙන්රි රජු (Henry VIII) කියලා රජ කෙනෙක් එයාට එයාගෙ බිසවගෙන් දික්කසාද වෙන්න ඕනෙ වුනා හැබැයි ඒ කාලෙ ඒකට පාප් වහන්සේගෙන් අවසර ගන්න ඕන වුනා, කොහොමහරි පාප් වහන්සේ මෙයාට දික්කසාද වෙන්න අවසර දුන්නෙ නෑ, ඒ නිසා අටවෙනි හෙන්රි රජු කතෝලික ආගම රාජ්‍ය ආගමෙන් අයින් කරලා එංගලන්ත සභාව (Anglican) කියල වෙනම ආගමක් හදා ගත්තා. ඊට පස්සෙ එයා කසාද 5ක් බැන්දා ඒ පස් දෙනාගෙන් දෙන්නෙක්ව හිස ගසා දාලා මරලත් දැම්මා. ඔන්න ඔහොම තමයි එංගලන්තේ කතෝලික ආගමෙන් අයින් වෙලා ඇන්ග්ලිකන් සභාව හදා ගත්තේ. 😌
කොහොමහරි ඇන්ග්ලිකන් ආගම කතෝලික ආගමට ගොඩක් සමානයි ලොකුම වෙනස පාප් වහන්සේ නායකයා විදියට පිලිගන්නෙ නැති එක. එංගලන්තේ තියෙන ගොඩක් පරණ ඇන්ග්ලිකන් පල්ලි ඉස්සර කතෝලික පල්ලි වෙලා තිබුනු ඒවා.
ඉතාම වැදගත් තොරතුරක්, එතකොට රැජිණත් ඇංග්ලිකානු ද?
@@liyanagejaanappriya648 1534න් පස්සේ එංගලන්තේ හිටපු හැම රජෙක්ම සහ රැජිණක්ම ඇන්ග්ලිකන්, එලිසබෙත් රැජිණ සහ 3වන ජෝර්ජ් රජු ඇතුලුව
ඒ Voice එකේ Clear ගතියට ගහන්න කාටවත් බෑ...♥️You can pin me...🙂
අමුතු ඇටේ දෙශපාලුවො වගේ නෙමෙයි තමන්ගෙ රට වෙනුවෙන් අති විශාල සේවයක් කරපු වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම ඇය රැජිනක්.👑 Rest in Peace queen elizabeth 2.👑🇬🇧❤
අපේ රට විනාස කරල දැම්ම පරයෙක්
Wishma lokaya ආසම voice එක මේක තමයි ... 😍
දැනුම වැඩිදියුණු කර ගැනිමට මෙය ගොඩාක් වැදගත් ...Good luck 👌
දෙවන එලිසබෙත් මහ රැජිණිය ඇතුළු ලංකාව පාලනය කරපු සුද්දන්ට බනින අයටයි - ඔබ ඔය අතේ තියන් ඉන්න phone එක හරි lap එක හරි හම්බුනේ රාවණාගෙන්වත් පරාක්රමබාහුගෙන්වත් නෙමෙයි බ්‍රිතාන්‍ය පාලනයේ ප්රතිපළයක් විදිහට වුන globalization හෙවත් ගෝලීයකරණය නිසා....සුද්ද ලංකාවෙන් ගොඩක් හොරකම් කරා.... ඒවා වැරදියි හැබැයි ඒ වගේද අපිට ලැබුන දේවල් ?? සුද්දා ආවෙ නැත්නම් අපිට තාමත් දවල්ට මැරිල මැරිල කුඹුරු කොටල එක්කො වළං හදල ඒවගේ රස්සාවක් කරල හවස, light එකක්වත් නැතුව මැටි පහන් පත්තු කරන් , මහසෝනට කළු කුමාරයට බයේ හවස් වෙච්ච ගමන් පැල්පත් වගේ ගෙවල් වලට ඇවිල්ල ,එහෙම තමයි ජීවත් වෙන්න වෙන්නෙ......මහ ලොකුවට රාවණාගෙ දඬු මොනරෙ ගැන කියව කියව බක්කි කරත්තෙ තමයි යන්න වෙන්නෙ ....අපිට රේල් පාරක්වත් තිබ්බෙ නෑ....දැන් ලොකුවට i phone 14 ,mac book bmw.......ඔක්කොම පාවිච්චි කරන්නෙ සුද්දට පිං සිද්ද වෙන්න....සුද්ද 1948 භාර දීල ගියේ සම්පූර්ණයෙන්ම ණය නැති රටක්...රට කෑවෙ කලු සිංහලය තමා...ඒගොල්ලො අරන් ගියපු පුස්කොල පොත් ටිකකුයි , කරඬුයි තාම එහෙ කෞතුකාගාර වල තියනව ...ඕව මෙහෙ තිබ්බන කෑලි කෑලි විකුණන් කනව...ඔච්චර උවමනයි නම් නීතියෙන් ගන්න...සුද්ද දීල ගියේ සාක්ෂරතාව සියයට අනූ ගානක් තියන රටක්...නිකමට හිතල බලන්න globalization වුන්නැත්තන් phone , lap ,tv, cars, lights ,fans , trains etc මුකුත්ම නෑ...සුද්දා ආවෙ නැත්තන් අපිට ඉතුරු වෙන්නෙ පොත් වල තියන රස සුමධුර ඉතිහාස කතා ටිකයි , ගොඩනැගිලි නටබුනුයි විතරයි .....මට වගකීමෙන් කියන්න පුලුවන් මහ රැජින මේ රට පාලනය කරා නම් අද අපිත් එතුමියගෙ යටතෙ තියන ඔස්ට්‍රේලියාව , කැනඩාව වගේ දියුණු වෙන්න තිබ්බා සහ ඔය මේ විනිමය ප්‍රශ්න , ණය ප්‍රශ්න මුකුත් නෑ....සුද්දා කරපු වැරදි වැරදියි හැබැයි ඒගොල්ලන්ගෙ හොඳ අමතක කරන්න බෑ....දැන් මට බනියි සුද්දගෙ වහලෙක් කියලා , වහල් මානසිකත්වය කියලා එක්කො කියයි සුද්දගෙන් ජාතක වුන එකෙක් කියලා එක්කො කියයි සුද්දගේ දේව දරුවෙක් කියලා .... නෑ...මම සුද්දගෙන් ඇරබි globalization එකෙන් අතිශ්‍ය වාසි ලබන , සතුරෙක්ගේ වුවත් යහපතට හිස නමා ගරු කරන සිංහල දේශයේ බුදුන් වහන්සේ සරණ ගිය බොදු දරුවෙක්...! දීර්ඝ ආයුශ විඳ කෝටි ගණනකගේ ගෞරවාදර ප්රශංසාවන්ට පත් ව මිය පරළොව ගිය , දෙවන එළිසබෙත් මහ රැජිණියට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමු..!
Well Said and Well Correct 👍🏻 Friend. RESPECT 👍🏻 Your Words. apiwa Nati Kare Kalu Sinhalaya Misak Suddo Newe. UK 🇬🇧 💗 💗 💗 Yatath Wijithaya k Wune Nam Lankawa Diunu Wela Iwarai These Times ⌚ Wedi. Et api Tama Ine My Childhood Sitama Unu Rate Witarai
Respect❤😊🙏
Respect
ඔයා හරියටම හරි 👍👍
ඇත්ත කතාව 👍
Thank you so much .
අප්පේ අපේ විශ්ම ලොකය අයියා ඇවීල්ලා කටහඩ නැතීව පාලුවෙන් හිටියේ🥲💔
අද නම් සුපුරුදු පුරුදු ළෙන්ගතු කටහඬ ...සුපිරියි වීඩියෝ එක
Thank you ❤️❤️🇬🇧
so sad to say Good Bye Queen...
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭May she go to heaven.
එලිසබත් රැජින හා ලංකාව අතර තිබූ සබඳතාවය ගැනත් වීඩියෝවක් කරන්නකො.
Yes
එලිසබත්ට පිස්සු නෑ හිගන රටවල් එක්ක සම්බන්ද වෙන්න 😂😂😂
72 විතර වෙනකන් ලංකාවෙ රැජින වෙලා හිටියා ඒ යුගයෙ අවසානයේන් පස්සෙ තමයි අපෙ අය රට අතට අරන් කාගත්තේ.
ලමයි කුස තුලදීම බඩ පලා මරා දැමීම,හෙළ යෝ අමු අමුවේ ඝාතනය කිරීම..ඇත්තු 35000කට වඩා මරා ඇත් දළ රැගෙන යාම.අප පුස්තකාල වලට ගිනි තබා හෙළයේ වටිනාම පොත් පත් රැගෙන යාම.හෙළ වෙදකම අපෙන් ඈත් කරමින් අපේ හෙළ වෙදකම ඔවුන්ගෙ රටට ගෙන යාම..අපේ දේ අපේ සිරිත් විරිත් අපේ දේශපාලන ක්‍රම ඇස් පනාපිට විනාස කර ඔවුන්ට අවශ්‍ය ලෙස රට සැකසීම..රට වෙනුවෙන් දිවි පිදු ජාතික වීර යන් අදටත් අපේ මිනිස්සු අදහන්නෙ සතුරන් ලෙස..ඔවුන්ව පාගා දැමීම..අපේ ගෞරව ය ඔවුන්ට නොලැබෙන්නට ඉඩ සැලසීම...අද එලිසබෙත් අපි ඔලුව උඩින් තියන් උන්නට.මේ රට විනාශ කල පර යන්ගේ ප්‍රධාන චරිත ය ඇයයි.තවත් කුමටද ඇයට ගෞරව ..
@@යුක්තියඋදෙසා-ප2ඥ හාපෝ ඒ පරණ කුණු කන්දල්නෙ.
මෑත කාලීන සිදුවීම් පදනම් කරගෙන වීඩියෝ ගෙන එන එක ඇත්තටම සතුටුයි....ඉස්සරහට මැත කාලීන සිදුවීම් ගැන වීඩියෝ මේ වගේ ඕනී..❤️🤟
62 නෙවෙ නෙද් මිත්‍රයා 26 නේ මට ඇහුනේ එහෙම ජය ඔබට
ආදරණීය රැජිණක්💓😍
😭❤
Thanks for bringing back again our favorite voice ❤️🌹.
Thanks to all staff members of wishma lokaya for giving to us like this interesting videos everyday,❤️❤️❤️❤️❤️
Favourite sound 😘😘😘
එලිසබත් රැජින යි ලංකාව අතර සම්බන්ධය ගැන වීඩියෝ එකක් ඕනේ
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ආරම්භය ගැන වීඩියෝ එකක් ඕනි
සුපුරැදු කටහඬ
Queen Victoria ගැනත් විඩියෝ එකක් කරන්න please
ආසම කට හඩ ❤️🥰
මේ වීඩියෝ එකේ පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනෙ. එලිසබත් රැජිනගේ මව පළවන එලිසබත් රැජින නෙමෙයි. පළවන එලිසබත් රැජින කියන්නෙ අටවන හෙන්රි රජුගේ හා ඈන් බුලින්ගේ දියණියටයි. කෙසේ වෙතත් වැදගත් තොරතුරු රැසක් තියෙන වීඩියෝවක් ❤️
ඇත්ත😊
රැජින මැරුණාට api සතුටු වෙන්න oni
This is voice love ur voice ur good why ur not well last day's 😔
ලෝකේ ශ්‍රේෂ්ඨතම රජ පවුල සදා දිනේවා!🥰🥰🥰🥰🥰🥰
ලංකන් වහල්ලු රිප්ලයි කිරීමෙන් වළකින්න.
aniwaren, All hail royal family
@@nadeeshasilva4685 ාඩේ අම්ගේ නමත් නදීෂ 😂
#ලංකාවවිනාශවේවා
Ai 🤣Uba baiyekda
වීඩියෝ එක නියමයි
වේල්සයේ රෝස කුසුම ඩයනා කුමරියගේ මරණය ගැන වීඩියෝ එකක් කරන්නකෝ❤😭
Very nice voice love it good luck
1962 ඉපදුනා කියලනෙ කිව්වෙ මුලදිම,වැරදුනා නේහ්🙈 වීඩියෝ එක පට්ට💕💕
✌️✌️🖤 සුපිරියක්
අදත් වීඩියෝ එක නියමයි.
රටක් ගැන වීඩියෝ එකක් කරන්නකෝ PLEASE...😊
Rest In Peace Queen 😢🤍🏳️
එලි සෙත් රැජින කියන්නේ ලන්කාවෙත් බෙහෙවින්ම උදවු සිදුකල අයෙකු.ය.
එලිසබෙත් රැජින ඔහොම සැප විද්දනම් අපේ ධනය හොරා කාපු දේශපාලනයෝ කොහොම සැප විදන් නැතිද?😅❤️👍🏻
පාලකයන්ට බනින්න එපා
@@tc5films683 හා 😂
@@awishkaakalanka7751 මටත් උදව්වක් දෙන්න
@@tc5films683 හරි බ්‍රෝ මටත්
@@awishkaakalanka7751 හා
මේ කටහඬ පැහැදිලියි
Ane playlist හදන්නකෝ 🙏🙏🙏මාර අමාරැයි අවශ්‍ය වෙලාවකට vedio ekak හොයාගන්නන😰😰
Rest In Peace your highness !
මම හිතනවා පහුගිය දවස් දෙක තුනේ විශ්ම ලොකයේ සුපුරුදු පරිදි බැලුවත් එච්චර සතුටින් නෙමේ බැලුවේ කියලා එහෙමයි කියලා මොකුත් කියන්නෑ මොකද මේ voice කරන කෙනා කවරු උනත් එයාටත් වැඩක් තියෙන්න ඇති එහෙමයි කියලා එක්කෙනෙක් නෑ කියලා මිලියන 1.82ක් බලාන් ඉද්දි විඩියෝවක් නොදා ඉන්න පුලුවන් ද නේ කොහොම හරි දවස ගානේ විඩියෝ එකක් දානවට බොහොම ස්තුති.. විශ්ම ලොකය කන්ඩායමට ජය වෙවා..
ලෝව සිටී ශ්‍රේෂ්ඨතම රැජින තමයි එලිසබෙත් මහා රැජින. ඇයගේ ආත්මය දෙව් මව් තුරුලේ සැතපේවා! God save the Queen!
අපගේ නව රජතුමා වන තුන්වන චාල්ස් රජතුමා සැරදේවා! God save the King!
RIP my Queen!!! ♥️🥺
Rajinage wedagath dawel apita danaweta wisma lokaya kandayamata bhoma sthuthi. 🙏🙏
වෙනදා වගේම 👍මරු
The Crown TV Series 🥺😍😘
ammo ela ela supurudu kata hada😙😙😙😙😍😍😍😍
5:22❤️
මටත් උදව්වක් දෙන්නකෝ
Thanku dr ❤️🖤💙
පුදුමයි මේ එඩ්වඩ් රජතුමා කලින් කසාදයේ එක්කේනාව මරන්නේ නැතුව රජකම අත්හරින්න නේ ❤❤️🙏🇬🇧🇬🇧❤️🇬🇧
පුළුවන්නම් මාව pin කරන්න ලොකු උදවුවක්.❣️holman katha hanna kemathi kattiya ekathu wenna.
Thanks a lot
පලවැනි එලිසබෙත් කියන්නේ දෙවැනි එලිසබෙත්ගේ අම්මා නෙවෙයි 😂 පලවැනි එලිසබෙත් හිටියේ 1500 - 1600 අතර වගේ.
එලිසබත්ට නිවන් සුව පතනකොට දැන් විරපුරනප්පු,කැප්පෙටිපොළ එම හිටියනම් ...Confused unga buna😂💔
හොයලා බලන්න රැජින රාජ්‍යයත්වයට පත්වුණාට පස්සේ තමා ගොඩක් රටවල් නිදහස ලැබුවේ..රැජින හා යටත් විජිත සම්බන්ධ නැ....කොමන් ඇන්ඩ් ලෝර්ඩ් පාර්ලිමේන්තුව තමා ඒකට වගවෙන්නේ...එයාලා එයාලාගේ රට හා යටත් විජිත පවත්වගෙන ගියා....ද ක්‍රවුන් ටීවි සීරිස් එක බලන්න.....ඒකත් එක රිසෝර්ස් එකක්..
පුරන් අප්පු ලා එහෙම ආයුධ බලයෙන් නේ ඉංග්‍රීසීන් පන්නන්න හැදුවේ....ඩී.එස් සේනානායක වගේ මොළේ පාවිච්චි කරානම් ඉවරයි....යටත් විජිතයක් වීම නිසා වාසි අවාසි දෙකම හම්බුනානේ..
@@sandaruwijekoon2204 wishmalokaya eka gena video ekak thiyenawa.eka balanna.awasi wedi Hebei ☹️
@@pawanmadushan1234 මොන වගේ අවාසිද
London bridge is not the bridge shown in the video. That one is called the Tower bridge.
👍👍👍👍
Niyamai👍👍👍
respect ❤️❤️😓😓😓
මොනවා උනත් ටිකක් දුකයි
රුසියන් සුද්දන්ට ඇයි දුක
ua-cam.com/channels/WdIMakIE09UQtXPpkahf6g.html
RIP your majesty .
Wishma lokaya ❤️❤️
I feel respect about her when I watch the The Crown TV series
Thanks
🤗සුපුරුදු වොයිස්
Thanks 🙂 Frist Like
Queen tharana kale Beautiful
මං හිතුවේ විශ්ම ලෝකයේ අයියා විශ්‍රාම ගිහින් කියලා 😁😁🤭
Wwe එකෙ ඉන්න Veer Mahan ගැන වීඩියෝ එකක් ඕන අයියෙ.👊
Mn wishma lokeyen me gena.vidoyo ekak.enakam.hitiye
අපේරට අල්ලගත්රට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊
ඇන්ජලීනා ජොලි ගැන විඩියෝ එකක් කරන්න
මේ voice ekaaaaa😘😘😘😘
සවුදි අරාබියේ ඉදිවන නියොම් ව්‍යාපෘතිය ගැන වීඩියෝ එකක් ගේන්නකො. ❤️
ස්තූතියි
Supiri
1 st view 1st comment කාටවත් බැරිවුණා නෙ අද මම first viwe ❤️❤️
Good Post 👍👍👍❤️❤️
Super
Me wage Japan rajakeeya pawula genath thorathuru video ekakin hadannako 🇬🇧🇯🇵
ඩයනා කුමරිය ගැන vedio එකක් ඔන,
එලිසබෙත් රැජිනයි ලංකාවයි අතර තිබ්බ සම්බන්ධය ගැනත් විඩීයෝ එකක් කරන්න.
Good 💕👍❤️👍
රැජිණගේ දේහය ප්‍රදර්ශනය කරන්නේ නැත්තේ ඇයි?දේහය වහලා තියෙන්නේ ඇයි කොඩිවලින්,රෙදිවලින්?
මෑත ඉතිහාසයේ හිටපු වාසනාවන්තම රැජින / රජු
Rest in peace my dear queen
Hay