E sathuta ithin salli deelawath Ganna bane.... apitath harima sathutui oyala as wanna nelanakota.....puthu patiyata hodama Dewal Dena hodama Amma thaththek oya denna..... Hamadamath aadaren sathutin parissamin inna labewa 🙏🥰 Love you guys ❤️🧡💙💛💚💜
Ane Thank you so much akka oyage me adarayata. Hamadamath apiva encourage karanavata😍🥰😍😘😘 Apith hari sathuten thamai me dewal oyalath ekka share kara ganne. Adarei akka❤️❤️❤️
Hi akka & aiya....um from uk,oxford.oyalage videos balala lankawedi man sahenna dewal danagatta saha man dan uk avit 2 month.mta sahenna wadagat una oyalage videos.man avillat balanawa.msg ekak dana bariuna busy unu nisa.thanks both of you...sahenna watina dewal oyala kiyala denawa apita edineda oni dewal gana
Thank you so much akka😍🥰😍😘😘 Ow e waste eka dala compost haduvanam hari akke. Api kalin karalama nathi nisa try karala balanna one me para. Man danna tharamin ehema issue ekak venne na. Parissamin inna akka. God bless❤️❤️🙏🙏
Hi akki and ayya Man sl inna kale indan oyalage vedio balanawa.man dan awith 2 months. Man ape podi babawa school ekkin karana nurssary ekakata damma.eyala 15hours free karanawa kiwa week ekkata. Mata danaganna ona hama තැනකම nurssary wala mehemada?private danawanam full times walatama pay karanna onada.. Poddak kiyanawada..
Nangi mata mathakai oyava. Private unath school ekakin karana nursery ekakin unath ekama vidiyta thamai hours labenne nangi. Ammai thaththai dennama work karanavanam 30hrs/ week free hours labenava. Ekkenai nam work karanne only 15hrs/ week thamai labenne. Eta vada vadi paya pramanayak api babava yavanavanam evata salli ape athin gevanna venava.
Simple quality family life.
Wish you all the very best and love to little putha. He is adorable ❤
Aneee thank you so much Nina🥰😍🥰😘😘
Wowww❤❤❤❤ .ගොවි මහත්තුරු දෙන්නා සහ ගොවි හාමිනේට ගොඩාක් සතුටු බව දනුනා අපිටත් ,ඔබලාගේ "(සිනහවෙන්)..ඇත්තටම හරිම ආඩම්බරයී මල්ලී නංගී .තමන් වවපු ගහ කොල වල,පලදාව නෙලනකොට මාරම සතුටුයී .ඇත්තටම හරිම ආඩම්බරයී .අල ගස්,ටික,හොදටම මැරුණාම,අල ගලවන්න.ලස්සනයි නංගී ඔයාගේ මේ වීඩියෝ එක .මම ගොඩාක් ආසාවෙන් බැලුවා .ඔබ සියලුම දෙනාට බුදු සරනයී .❤❤❤
අනේ බොහොම ස්තුතියි අක්කා හැමදාමත් වචනයකින් හරි අපිව දිරිමත් කරනවට😍🥰😍😘 ඒක තමයි අක්කා අපිටත් පුදුම සතුටක් දැනෙන්නේ. අනික් අල ගහ හොඳටම මැරෙනකන් ඉඳලා අල ටික ගලවන්නම් අක්කා. ආදරෙයි අක්කා. බුදුසරණයි❤️❤️🙏🙏
Harima lassanai akke video eka. ❤
Thank you so much nangi. Adarei😍🥰😍🥰😘😘
නියමයි නියමායි සුපිරි
බොහොමත්ම ස්තුතියි❤️❤️❤️
පුතේ ගස් වලට වතුර දමන්න හොදට ආසයි දකීද්දී ❤
අනේ බොහොම ස්තුතියි අම්මා😍🥰😍😘 වැස්සේ නැත්තම් පැළ වලට හැමදාම වගේ වතුර දානවා. ඒ උනාට අල පැලේ පස් ටික නම් හොඳටම වේලිලා තිබුනේ.
Wow super ❤❤❤❤👍
Thank you so much Nayana🥰😍🥰
E sathuta ithin salli deelawath Ganna bane.... apitath harima sathutui oyala as wanna nelanakota.....puthu patiyata hodama Dewal Dena hodama Amma thaththek oya denna.....
Hamadamath aadaren sathutin parissamin inna labewa 🙏🥰
Love you guys ❤️🧡💙💛💚💜
Ane Thank you so much akka oyage me adarayata. Hamadamath apiva encourage karanavata😍🥰😍😘😘 Apith hari sathuten thamai me dewal oyalath ekka share kara ganne. Adarei akka❤️❤️❤️
නියමයිනේ
බොහොම ස්තුතියි❤️❤️❤️
Your son is soo cute I love him
Well behaved child
Proud parents
Thank you so much for your kind words Shirlene🥰😍🥰
❤😊
Akka🥰😍🥰😘😘
Dakiddith asayi nangi ❤
Thank you so much akka🥰😍🥰😘
Harima sathutui dakinakota 😊
Thank you so much Akarsha🥰😍🥰😘
❤❤❤
@@NiranjalaSwarnamali-jc4nw 😍🥰😍🥰😘
So adorable..amazing
Thank you so much akka😍🥰😍😘😘
❤❤❤
@@randimafernando1335Akka 🥰😍🥰😍🥰😘😘😘
Sarthaka na kiuwata asarthakath na akki❤❤ oya hedila thiyenne wagawa tikak hodata❤❤❤
Thank you so much nangi😍🥰😍😘😘 Ane ow eka gediyak hadunath gedara hadena de nisa apita asai. Ayyage ala vagava nam athi sartakai nangi😂😂🤦♀️
මමත් හිටෙව්ව කංකුං මුකුනුවැන්න හරිගියා,කැරට් මිරිස්,ඉගුරු,රතුලූනු,හරිගියා අලවර්ග හිටවනවනම් homebagine එකේ අලහිටවන කොම්පෝසිට් එකක් තියෙව ඒක හොදටම හොදයි,අනික අල වර්ග ඔයාල හිටවල තියෙනව ලග වැඩී,කැරට්වලට අගල් තුනක්වත් පරතරය තියෙන්න ඕනෙ
බොහොම ස්තුතියි Bimsara ඔයාගේ අත්දැකීම් ගැනත් අපිට කිව්වට. මාත් ගොටුකොල වවලා තියෙනවා. කංකුං, මුකුණුවැන්න නම් හදලා නෑ. කොම්පෝස්ට් එක අපි next time try කරලා බලන්නම්. ඔව් අපි ඔක්කොම පැළ ටික තියෙන පෝච්චි වල වවන්න ඕනේ නිසා ගොඩක් ළඟින් තමයි පැළ හිටෙව්වේ. මේ පාර ලැබුන අත්දැකීම් එක්ක next time ටිකක් වෙනස් විදියට පැළ ටික වවන්න හිතන් ඉන්නවා❤️❤️❤️
Hi akka & aiya....um from uk,oxford.oyalage videos balala lankawedi man sahenna dewal danagatta saha man dan uk avit 2 month.mta sahenna wadagat una oyalage videos.man avillat balanawa.msg ekak dana bariuna busy unu nisa.thanks both of you...sahenna watina dewal oyala kiyala denawa apita edineda oni dewal gana
Ane Thank you so much nangi apita visthara kiyala comment ekak dammata. Harima sathutui oyata videos useful una nam😍🥰😍😘 Oyage hamadeyakma sarthakava kara ganna labenna kiyala api wish karanava nangi. Issarahatath danne nathi deyak thibboth ahanna, api danna deyak nam kiyala dennam. Parissamin inna nangi. Budusaranai❤️❤️🙏🙏
Akke ala gaha hodatama merenna ona.ita passe thamai ala galawanne
Thank you nangi. Ow ehema thamai karanna one. Apita ivasillak nathi nisa thamai api ikmanata galavala baluve. Anik ala gaha api marenkan idala balanava❤️❤️
Excellent job nangi.oya galawana pela pas yata kalama compost hada ganna puluwan neda ? Lunu pothu sudu lunu pothu tikath damma nam Hari .ohe aeka karanna puluwanda danne neha.enviornment issues neda?devi pihitai 🙏
Thank you so much akka😍🥰😍😘😘 Ow e waste eka dala compost haduvanam hari akke. Api kalin karalama nathi nisa try karala balanna one me para. Man danna tharamin ehema issue ekak venne na. Parissamin inna akka. God bless❤️❤️🙏🙏
රතු පාට අල එකපාරක් ලංකාවටත් ආවා....මං ආසම උන අල ජාතියක්...පිටි ගතිය හොදට තියෙනවා...ආයේ මට හෙවුවත් හම්බ වුනේ නැ...ඇත්තටම මාර සතුටුයි අස්වැන්න දකිද්දි...
අනේ බොහොම ස්තුතියි නංගි😍🥰😍😘😘 ඒ ගැලෙව්ව අල අද මන් උයලා බැලුවා, ඔව් පිටි ගතිය හොඳටම තිබුනා. ලංකාවේ ඉන්න දවස් වල රතු පාට අල තිබ්බද කියලා මට හරියටම මතක නෑ. මන් ඒත් හිතුවා ලංකාවෙත් මේ අල තියෙනවද දන්නේ නෑ කියලා😄
@@LankansInUK මං හිතන්නේ කොහෙන් හරි ආනයනය කරපු අල වර්ගයක්... හරිම කලාතුරකින් හම්බ වෙන්නේ...ලංකා අල වගේ නෙවෙයි කට්ලට් , රෝල්ස් වලට දැම්මාම රසයි..
@ManoriPrasangika90 ❤️❤️❤️
You shouldn't water 3 weeks before harvesting Potatoes.
Thanks for the tip❤️
akke kohomada oyala me vegetable haduwe seeds genalla hitawalada naththam pala walinda?
Carrot, beetroot, cucumber, lettuce, leeks, spring onion me okkoma pala seeds valin had nangi. Anik eva nam podi pala gennalla hitevva❤️
බිට් ලග වැඩි
ඔව් අපි හිටවලා තියෙනවා ළඟ වැඩියි. Next time ඉඩ තියලා හිටවන්න ඕනේ. Thank you❤️
Hi akki and ayya
Man sl inna kale indan oyalage vedio balanawa.man dan awith 2 months. Man ape podi babawa school ekkin karana nurssary ekakata damma.eyala 15hours free karanawa kiwa week ekkata.
Mata danaganna ona hama තැනකම nurssary wala mehemada?private danawanam full times walatama pay karanna onada..
Poddak kiyanawada..
Nangi mata mathakai oyava. Private unath school ekakin karana nursery ekakin unath ekama vidiyta thamai hours labenne nangi. Ammai thaththai dennama work karanavanam 30hrs/ week free hours labenava. Ekkenai nam work karanne only 15hrs/ week thamai labenne. Eta vada vadi paya pramanayak api babava yavanavanam evata salli ape athin gevanna venava.
Thank you akki ❤❤❤@@LankansInUK
මල් පොච්චි වලට බිත්තර කටු දාලා බැලුවාද....? ගොලු බෙලි වදයට..
Thank you නංගි. නෑ අපි එහෙම try කලේ නෑ. කරලා බලන්න ඕනේ. තව අක්කා කෙනෙකුත් ඔය ගැන කියලා තිබුනා❤️
Matath tikak ewanna paladawen oyalage
@@anojichandrika9273 Akkalath langa pathaka hitiyanam anivaryenma evanava❤️
❤❤
@@CeylonBoy4643 🥰😍🥰😍🥰
❤❤❤❤
@@dhammika0408 😍🥰😍🥰😍😘😘