විෂාදය සහ කාංසාව අතර වෙනස | Anxiety Vs Depression Sinhala

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 99

  • @nidahaschinthanaya2769
    @nidahaschinthanaya2769  4 роки тому +9

    තවත් මේවගේ පැහැදිලි කරන්න ඕන මනෝවිද්‍යා කරුණු තියනවනම් comment කරන්න...
    මම ඕනදෙයක් explain කරන්නම් 😂🔫

    • @chandimarajapaksha2496
      @chandimarajapaksha2496 4 роки тому +1

      machn puluwan nam dreams wala theruma explain karala video akak karapanko

    • @sanjanasupra
      @sanjanasupra 4 роки тому +1

      godak watinawa, me roga deka andunaganna aththatama apahasuy. bohoma sthuthiy

    • @nidahaschinthanaya2769
      @nidahaschinthanaya2769  4 роки тому +1

      @sanju madu you're welcome 👍

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      @@sanjanasupra
      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

    • @bindu492
      @bindu492 2 роки тому

      හ්ලො

  • @bindu492
    @bindu492 2 роки тому +4

    ඩිප්‍රෙස්සන් එක අන්තයට ගිය පසු තැවීම ,කලහැකි දෙයක් නැති නිසා හැකිලී සිටීම...හරි නේද ?

  • @bindu492
    @bindu492 2 роки тому +3

    මට කුඩා කාලයේ ඉදල හවස ගෙඩර ආව ගමන් නින්ද යනවා ..එලෙස නිදාගන්නවනම් හොදා ...එහෙම නිදාගත්තොත් පැය 4ක් පමන නිදාගන්නවා ...නැවත නින්ද යන්නේ පැය 2 කට පමන පසු...එවිර තව පැය 2ක් පමන නින්ද යනවා ..මෙය අව්සද ගත යුතු බලවත් රෝග තත්වයක්ද .....මෙය චුට්ටක් හෝ තරමක් ගෙදර අනිත් අයට නම් කරදරයක් මේ තත්වය ඔවුන්ට නැති නිසා හා විවිද සබ්ද ඔවුන්ගේ නින්දට බාධාවක් නිසා ....මෙවැනි හා වෙනස් හැසිරීම් ඇති දෙදෙනෙක් එකට විවාහ වීම ලමයින් සෑදීම කෙරේත් බලපානව නේද ?හවස 12 සිට 3 අතර කාලය උස්නයට තද පීඩාවක් ලෙස දැනෙනවා ..පොල් ගාන සබ්දය ,බ්ලෙන්ඩරරයේ ශබ්ද .කුස්සියේ උයන සබ්ද නිදන වේලාවටත් ,පොතක අවදානය යොමු කර සිටින විටත් ඇසෙනවා නම් මට ඉවසන්න බැරි තද පීඩාවක් හා තරහ යාමක් ඇතිවෙනවා ..හදුන්කූරු සුවද .ප්ලස්ටික් පුච්චන සුවද නිසා හුස්මගැනීමෙ අපහසුවක් හා තරහ පුපුරායාමේ ස්වාභවයක් නිරීක්සනය කර තියනවා ..මට තියන ඒ මානසික තත්වය මේ වීඩීයෝ කීපට බැලුවාට පසු අධි ස‍ංවේදනය කියා මටසිතෙනවා ..මගේ ඒ අදහස නිවැරදිද බේත් ගැනීමට තරම් ඒ තත්වය බරපතලද ?

  • @nithumheshan2756
    @nithumheshan2756 Місяць тому

    මේ රෝග දේකටම ඵකම බේහේතක්ද තියේන්නේ..පැහැදිලි කිරිමක්...

  • @wnpprasad8088
    @wnpprasad8088 3 роки тому +5

    මෙම රෝග ලක්ෂණ තිබිල, ධනාත්මක දේවල් හිතලා මනෝවිද්‍යාව පොත් ආදිය කියවලා හිත හදාගැනිමෙන් රෝගය ඉබේ සුව වෙන්න අවස්ථාව තියෙනවද, ප්‍රතිකාර අත්‍යාවශ්‍ය ද?

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому +4

      prathikara ganima aniwaryai.
      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      Dr.Dewage-071 8328716

    • @sonalkss6973
      @sonalkss6973 Рік тому

      This is brain circuits issue.Should get drugs bro.

  • @pasindukawshan6417
    @pasindukawshan6417 3 роки тому +9

    Yaluwane oka hari yanawa beheth ganna man gaththa depression anxiety wage roga thiyanawanam baya hithenawanam/ kath ekkawath katha karanna bayai nam lajjai nam/ amathaka wenawa wage nam/ onata wadiya nindha yanawa nam aniwaren psychiatric doctor kenekwa hambawenna man dannawa kochchara awldha kiyala mehema idhdhi ithin
    Colombo nam durdans eka wage hodai
    Rs/- 5000k withara okkatama wiyadam yai... Doctor gawata yanna baya wenne epa aniwaren yamalla darunuwata thiyanawanam kata hari.. man asai ubalath suwa wenawa dakinna man wage..✌️

    • @tiktoknawa5547
      @tiktoknawa5547 3 роки тому

      මටත් ඔය ටිකම තියෙනවා බන් 😐

    • @pasindukawshan6417
      @pasindukawshan6417 3 роки тому

      Beheth ganin bro

    • @d.ywalpita4549
      @d.ywalpita4549 2 роки тому +1

      @@tiktoknawa5547
      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna
      & asama music walata ahun kan denna.

    • @namalpriyantha6066
      @namalpriyantha6066 2 роки тому

      Mage roga lakshana okkoma kiuwane saho oya ☹️

    • @ayodyabandara2776
      @ayodyabandara2776 2 роки тому

      ඔයාට හොද උනාද

  • @chandimarajapaksha2496
    @chandimarajapaksha2496 4 роки тому +2

    anthimeta wadagath karunu thiyana video akak hambuna thanks

    • @nidahaschinthanaya2769
      @nidahaschinthanaya2769  4 роки тому

      thanks

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @bindu492
    @bindu492 2 роки тому +1

    කා‍ංසව අනාගත භයක් නිසා ශක්තිය ක්‍රියාත්මක කල හැකි නිසා වරින් වර අදික ශක්තිය මිදීම තරහ ලෙස එලියට ඒම හෝ පැනික් දැගලිල්ලක් බලපොරොත්තු වෙනව .හරි නේද තෑන්කස් ...උසස් පෙල ගනන් කල අපි වාගෙ අට මේවා දන්නේ ,දැනගෙන හිටියේ නමින් පමනයි .. මේවා ගැන එවිට හොයන්නෙ එවැනි මානසික පීඩාවක් හරහා ගිය කෙනෙක් අත්දැකීමක් හරහා ගිය කෙනෙක් පමනයි .එවිට කියන දේ හොදින් තේරෙනවා..

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Рік тому +1

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek
      ekka katha karanna & asama music walata ahun kan denna.
      thaman inna pradeshaye phycarist docter kenek hambenna.

  • @thilinadushmantha691
    @thilinadushmantha691 4 роки тому +2

    Mata aurudu 24i me hamadema thiyenawa.jeewithe ekama thana

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      Dr.Dewage-071 8328716

  • @yosithamihiran
    @yosithamihiran 4 роки тому +2

    Keep it up bro 💓

  • @shakeelanadeeshani9713
    @shakeelanadeeshani9713 4 роки тому +3

    එහෙම දන්න කෙනෙක් ඉන්නවනම් අපිට එයා වෙනුවෙන් මොනාද කරන්න පුලුවන්නේ????(doctor treatment ganna keneknam)

    • @nidahaschinthanaya2769
      @nidahaschinthanaya2769  4 роки тому +2

      එයා දැනටමත් ප්‍රතිකාර ගන්න කෙනෙක්නම්...එයාට අහුම්කම්දෙන්න දෙන්න උත්සහ කරන්න, හැමවෙලාවෙම උපදෙස් දෙන්න යන්න එපා.
      ඔයාට මේවගේ දේවල් කියන්න පුළුවන්:
      * "ඔයා තනිවෙලා නැහැ, ඕනෑම දෙයක් මගෙන් අහන්න පුළුවන්"
      * "ඔයාගේ depression එක අඩුවෙනවා, හැමදාම මෙහෙම තියෙන්නේ නෑ"
      * "මට කරන්න පුළුවන් උදව්වක් තියනවනම් බය නැතිව අහන්න"
      * "ඔයාගේ සිතිවිලි මට නොදැනුනත්, මම ඔයා ගැන හිතනවා"
      * "ඔයා ඔයාගේ පව්ලේ අයට, යහළුවන්ට ගොඩක් වැදගත් කෙනෙක්"
      මේවගේ දේවල් කියන්න එපා:
      * "මේ හැමදෙයක්ම ඔයාගේ ඔලුවේ තියෙන්නේ"
      * "හැමකෙනාටම අමාරු තත්ත්ව තියනවා"
      * "සුභවාදී පැත්ත බලන්න"
      * "ඇයි ඔයා මැරෙන්න හිතන්න ජිවිතයේ මෙතරම් දේවල් තියෙද්දී" (ඔහු/ඇය ඒ බව දන්නවා)
      * "මට ඔයාට කරන්න දෙයක් නැහැ"
      * "ඕක අමතක කරලා දාන්න"
      source: www.helpguide.org/articles/depression/helping-someone-with-depression.htm

    • @Jayan9333
      @Jayan9333 4 роки тому +2

      මට මේ ලෙඩෙ තියනව මාසයක් බෙහෙත් අරන් නැවැත්තුව අම්මා කීව මට ලෙඩක් නෑ කියල ඒත් තත්වෙ එලෙසමය් 😶

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      Dr.Dewage-071 8328716

    • @sandithiahasna8137
      @sandithiahasna8137 3 роки тому +2

      @@Jayan9333 beheth nawaththanna epa. Hitapu thenatama newatha wetenawa

  • @adifferentcharacter...9305
    @adifferentcharacter...9305 7 місяців тому

    මට නිතරම බයයි මන් මැරේවිද කියලා.වෙලාවකට පපුව ගැස්මක් එනවා නින්දෙන්.වෙලාවකට ඇග පනනැතිවෙනවා.මට හිතෙන්නේ panic attack ද කියලා.හුස්ම ගන්න අමාරු වෙනවා.

    • @Rajeekakumari
      @Rajeekakumari Місяць тому

      Oyata den adida matath okama thiyenawa😢😢😢

  • @bindu492
    @bindu492 2 роки тому

    සතුටු හෝමෝනය ගැන කියන්න

  • @ruwani9570
    @ruwani9570 Рік тому

    Thank you..

  • @indikaruwan4614
    @indikaruwan4614 3 роки тому +1

    Mata wadiyen nida ganna ledak thiyanawane

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @ravindunethsara1441
    @ravindunethsara1441 3 роки тому

    Oya leda dekama ekkenekuta thiyenna puluwwnda

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому +1

      puluwan. ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      Dr.Dewage-071 8328716

  • @pasindu1926
    @pasindu1926 4 роки тому +2

    සර්, අධිසංවේදී බවින් මිදෙන්න බැරිද ?

    • @nidahaschinthanaya2769
      @nidahaschinthanaya2769  4 роки тому +4

      මෙන්න මේ ලිපිය බලන්න
      docs.google.com/document/d/1v_JFM_STGrHvWRe_7nWYzKYMkUMoBPhENyiwK5U6cV0/edit?usp=sharing
      මේක www.positivelypresent.com/ වෙබ් සයිට් එකෙන් උපුටා ගෙන සිංහලයට පරිවර්තනය කරපු එකක්

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому +1

      ekata boho wita janamaya palapamak thibiya haka.
      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      Dr.Dewage-071 8328716

  • @clodiasnano500
    @clodiasnano500 4 роки тому

    Good video well done

  • @LalanthaPerera77
    @LalanthaPerera77 Рік тому

    Thank you

  • @pasindunimsara5662
    @pasindunimsara5662 3 роки тому

    මේකට තියෙන ප්‍රතිකාර මොනවාද

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

    • @pasindunimsara5662
      @pasindunimsara5662 3 роки тому

      Ekama de gana hithan nathuwa inna uthsaha kalath e de ganama hithenawane.

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      @@pasindunimsara5662
      ehemanam e sadaha prathikara laba gatha uthui.

  • @sonalkss6973
    @sonalkss6973 Рік тому

    I have anxiety.Thank u for details.

    • @Joker-mc7be
      @Joker-mc7be 8 місяців тому

      Do you take any medicine?

    • @sonalkss6973
      @sonalkss6973 8 місяців тому

      @@Joker-mc7be yes.

    • @Joker-mc7be
      @Joker-mc7be 8 місяців тому

      @@sonalkss6973 what is your medicine?

    • @Joker-mc7be
      @Joker-mc7be 8 місяців тому

      @@sonalkss6973what is your medicine

  • @enupuludara8591
    @enupuludara8591 4 роки тому +1

    Anxiety and ocd gena video ekak oni

    • @nidahaschinthanaya2769
      @nidahaschinthanaya2769  4 роки тому

      sure

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @noname-ru7zn
    @noname-ru7zn 8 місяців тому

    mata panic attack ekk awa..ita psse idn mata baya hithuna anithimata depression haduna habay dawas 2ke. hoda una..it psse mn doctor kenek gawata giya doctor kiwwe 1year wge beheth bonna wei kiyl..

    • @Joker-mc7be
      @Joker-mc7be 8 місяців тому

      Monada oya gaththa medicine

    • @noname-ru7zn
      @noname-ru7zn 8 місяців тому +1

      @@Joker-mc7bedepression wlata dena nil pata tablet ekai thw panic wenwt medicine ekk dunna eken bagayak ganna kiyl…

    • @Joker-mc7be
      @Joker-mc7be 8 місяців тому

      @@noname-ru7zn thank you ❤️

  • @tharakasampath7883
    @tharakasampath7883 3 роки тому

    කාංසාව ද සාංකාව ද

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      na wenas.kansava kiyanne Anxiety(baya)/ sankawa kiyanne sadness(duka)
      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @nathuliwelagedara5399
    @nathuliwelagedara5399 4 роки тому

    Mata me thathve hithaganna bari tharamata thiyanava

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      Dr.Dewage-071 8328716

  • @lashanidhamayanthi4241
    @lashanidhamayanthi4241 Рік тому

    Mata social anxiety thiyenewa mta dn jeewethe epaa wela thiyene

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Рік тому

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek
      ekka katha karanna & asama music walata ahun kan denna.
      thaman inna pradeshaye phycarist docter kenek hambenna.

  • @anushkaindrajith5963
    @anushkaindrajith5963 4 роки тому

    Thanks

  • @Jayan9333
    @Jayan9333 4 роки тому +4

    මට මේ ලෙඩේ තියනව

    • @nidahaschinthanaya2769
      @nidahaschinthanaya2769  4 роки тому +2

      විශේෂ මුකුත් දැනගන්න ඕනේ නම් කියන්න... උදව් කරන්නම්

    • @kavinday7572
      @kavinday7572 4 роки тому +2

      Matath

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      Dr.Dewage-071 8328716

    • @gayanikariyawasam6416
      @gayanikariyawasam6416 3 роки тому +1

      Matath meka thiyenawa.help me?

    • @laherumadusanka9842
      @laherumadusanka9842 3 роки тому

      @@nidahaschinthanaya2769 nambar eka dennako

  • @PLMS583
    @PLMS583 3 роки тому

    Me roga 2ma ekata hadila thiyenna puluwanda

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому +1

      May be.ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      Dr.Dewage-071 8328716

  • @sachiniapsara4450
    @sachiniapsara4450 4 роки тому

    Mata me asanipa dekama thiyenwa.mage igenimath kadakappal wela giya.puduma wedanawak widinne.eken kisima galawimak na kiyala mata hithenwa

    • @dulaaniperera5019
      @dulaaniperera5019 3 роки тому

      Mata kata karanna mat girl kenek matat tiyenawa vishadaya 2009 idan behet bonawa dan hodai mn behet ganna doctor super me mage nu eka kata karanna 0778034519

    • @nisansaladilrukshi7823
      @nisansaladilrukshi7823 3 роки тому

      @@dulaaniperera5019 hi nangi

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      Dr.Dewage-071 8328716

    • @ayodyabandara2776
      @ayodyabandara2776 2 роки тому

      මොකද ඔයාදැන් කරන්නේ

    • @sachiniapsara4450
      @sachiniapsara4450 2 роки тому

      @@ayodyabandara2776 Man me sare aye A/L liuwa.dannam sanipai

  • @Shirowfantiz9713
    @Shirowfantiz9713 2 роки тому

    මට ඔක්කොම ආව

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Рік тому +1

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek
      ekka katha karanna & asama music walata ahun kan denna.

    • @Joker-mc7be
      @Joker-mc7be 8 місяців тому

      Oya medicine gaththada?

  • @sandithiahasna8137
    @sandithiahasna8137 3 роки тому +1

    Anxiety adu karaganna kramayak nethd.

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому +1

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

    • @sonalkss6973
      @sonalkss6973 Рік тому +1

      meditation.

  • @nisaldissanayaka5141
    @nisaldissanayaka5141 4 роки тому

    Phone num ekak dennakoo.me samdayen deyak katha karanna

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      Dr.Dewage-071 8328716