Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩේ කියලා කියනවා ඇති...ඒත් ඔබතුමිය අපිට නම් ගෞරවනීය කාන්තාවක්...ඔබේ ගොඩේ කම දැකීමත් සතුටක්....සෑම ගැහැණියකටම ආදර්ශයක්...
මමනම් හරිම ආදරෙයි ඔයාට චාම් බවටයි සංවර ඇඳුම් විලාසිතා වලටයි ආදරණීය සිංදු වලටයි ..බුදු සරණයි අම්මා තාත්ත ඇතුලු සිය පවුලටම...
මේ වොයිස් එකට පුදුම ආදරෙයි මිස්. වචන නෑ..කෙල්ලෙක්ගෙ හිතක් තේරුම් ගන්න පුලුවන් මිස්ගෙ සිංදු තුනකින්.... ආදරෙයි .. 🖤🖤🖤🖤
මන් ගොඩක් කැමති කෙනෙක් තමයි ශශිකා අක්කා,සරල චාම් සුන්දර චරිතයක්,ගොඩක් ලස්සනයි,,,නිහතමානීයි.ඔබටත් ඔබේ පවුලේ සැමටත් බුදු සරනයි.,,සංගීත ක්ෂේත්‍රය තුළ දිගුකල් වැජබීමට ඔබට ශක්තිය ලැබේවා,,,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩේ විම කොච්චර හොදද ඔබ අපට අප රටට ආඩම්බරයක්
සසිකා නිසංසලා මහත්මියට අපේ රටේ අනන්‍යතාව රැකගනිමින් සංගීතමය ඔබ කරන මෙහෙ යට නිහතමානිත්වය ට සදා චාරිත්‍රයට ඔබ වැනි ගායක ගායිකාවන් තවද අප රටේ සිටිමි එවැනි අයගෙන් ඉතාමත් වටිනා කලාකාරිනියක් වන ඔබතුමියට සදා ජය මම ශාන් කුවෛට්
චන්ද්‍රා පායන්න ගීතයෙන් පස්සෙ එන්නෙ කවු ද මේක අහන්න?
බොරු මවාපෑම් වලට වඩා ඔයාගෙ ඔය නිහතමානි චරිතය ගොඩාක් වටිනවා අපේ රටට
ඔබගේ ගායන දිවිය තව තවත් සුන්දර වේවා ශශිකා අක්කෙ
සමහර ගායිකාවන් ජනප්‍රියත්වයට පත්වෙනකොට ගතිපැවතුම් ඇදුම් පැලැලදුම් වගේ දේවල් වලින් ගොඩාක් වෙනස් වෙනවා ඔබ ගැන හරිම සතුටුයි ඔබ හරිම නිහතමනීම චරිතයක් මියුරුම හඩක් අහන්න අහන්න ආසයි ඇත්තෙන්ම ගොඩාක් අදරෙයි ඔබට ❤️❤️❤️❤️❤️❤️බුදු සරනයි චිරාත් කාලයක් මියුරුම ගීතවලින් අපිව පිනවන්න ඔබට හැකිවේවා නිද්ක් නිරොගී වේවා ආදරෙයි හැමදාමත් ඔබට❤️❤️❤️❤️❤️❤️❤️❤️
අපි හැමෝම ගොඩේ වෙලා ශ්‍රී ලාන්කික කමෙන් ජීව්ත් වෙන්න තිබ්බනම්
හැමදාමත් ගරුකරනවා මිස් ඔයාට අපි ♥️
අන්න ඒ නිහතමානී ගවුරවනීය කරුණාවත නිරහංකාර ගති තියන අහිංසකාවී නිසන්සල සද අපි ඔයාට ගොඩක් ආදරේ තෙරුවන් සරණයි අක්කේ ඔයාට ❣️😘❣️😘❣️😘❣️😘❣️🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඔබ ගොඩේ උනාට අපේ ආදරණීය ගායිකාව ඔබයිම්
හැමදාමත් ආසම ගායිකාව ❤️
මම එදා ඉදලා ආදෙරෙ කරපු දෙනෙක් ඇත. නන්දා මාලනි මහාත්ම් ය.සසිකා නිසන්සලා මහත්මිය අදත් හෙටත් මේ දෙන්නාට ආදෙරෙ යි.
අපි ගොඩාක් ආදරෙයි ඔයාට අක්කා
හරිම නිහතමානි කෙනෙක් ගොඩක් ලස්සනයි සුභ අනාගතයක් ...
හරිම සුන්දර චරිතයක් ❤️❤️
Ekata kiyanne gode kiyala neqei lassana nisansala charithayak mama nam asai 💕
Really love her attitude.. 😍😍 best of luck 😇
Adarei sashika akki mage assama gaikawa oya ❤️🌹❤️
Sashika ❤️❤️❤️ My favorite singer. 😘
Harima sundara priyamanapa gaikawak...ayage cham kamata man godak asai.adina paladina widihata godak asai...ikmanatama thawath lassana song karanna kiyala thamai illanna thiyenne...akkita godak adarei ..
ඔබ සද කිරණක් වේදෝ ඝන අදුරක් වේදෝ මගෙ හද ගැහේ ඒ නිසා 🖤🖤🖤😌
ගැහැණු.අය.අදින.ඇදුම්. පැරදුම.වලට.වඩා.ඔයා.අදින.ඇදුම් ලස්සනයි..
ආදරේ ඔයාට ගොඩක් ❤❤
මාත් කැමතියි අක්ක ඒ විදිහට 🙏☸️❤️ තෙරුවන් සරණයි
Thank you for great sensitivity ❤❤🌹😍😍
Exceptional and Splendid singer 💞💞💞
gawrawaniya widihatai adinne....mannam asai...❤️
නිහතමානි ලස්සන චරිතයක් 😍😍😍
හදවතේ ගායිකාව
උගත් ලස්සන වැදගත් චරිතයක්. ලාංකීය අපි ගොඩේ තමයි.
Harima nihathamani gaykawak anik ayata hoda adarshayak.
බුදු සරණයි අක්කි ඔයාට❤❤
ගොඩේ පිපුන ලස්සනම ලස්සන රෝස මලක් ඔයා❤️❤️❤️❤️❤️
මම ගොඩක් ආදරය කරන ගායිකවක් .ඇයගේ අදින පලදින විදියට ,සරල කමට ,ජීවත් වන විදියට හුගාක් කැමතියි .ආදර්ශවත් කාන්තාවක්
නිසන්සල සදක්❤️❤️❤️❤❤️❤️
Sashika nisansala miss ❤ 🔥
ගොඩේ උනාට කමක් නෑ.දැන් ඔයා ගොඩනේ..ආදරෙයි ගොඩක් .
Budusaranai manika
ලස්සනයි 👍👍👍😁😁😁🌼🌼🌼
ආයිත් ඔනෙ සශිකා අක්කාව
Godaaaak honda kenek shashika nisansala akka,,
නුබ අවිස්සාවේල්ලට ආඩම්බරයක් හැමදාම ආදරෙයි නුබ අපේ කෙනෙක් මමත් ගොඩේ
ගී ලොව නිසංසල සඳ♥
Adrei akki ❤❤ adrei godaaak
E godekamata thamai akke api adare.sankara ganu ayage asanwara godekama dakala appirya kaleka oyage dakimath hari sanasillak.suba gaman akke oya karana sama karyakma itu wewa.b.s
I love you saseka
අනේ ඔයා අපේ තරු රැජින මැණිකේ ආදරෙයි රටක් තරම් ආදරෙයි 💞🥰💯
Adarei akkiyo hamadama.
Oya " godee " newei😊
අපිට ඔබේ "ගොඩේකම" අගනා මැනිකකටත් වඩා වටිනවා..
🙂🙂🙂🙂🙂 ආදරෙයි අක්කි මැණික
ශෂිකාට මමත් ආදරෙයි 🌹🌹🌹🌹
ඔයා.ගායනා.කරන.සින්දු වලට. මටත්. ඇඩේනවා😥😥😓😓😒😒
❤❤❤❤❤❤❤❤❤
Mama asama gaikawa oya adina wediya harima lassanai ganukenek ge sundaratwaya penne oya adina wediyen mat oya wage tamai ande
Mamanam e cham kamata kemathi akki💐 subapathanawa
💖💖💖💖💖💖💖💖
💙💙
adarei
Mn kemthi carithyakMn adrekrn crithyak❤❤
💖💖💖
Fav❤️❤️❤
Wadagath demaupiyange wadagath daruwo
Fav character.....dan reality walin mehema aya bihi ka ne....
❤️
Nano nano. Shasheka mes
Asama kenek ❤
❤❤❤❤❤❤👍👍👍👍👍👍
My fav
හදවතේ ගායිකාව ඇයයි .....
😍😍😍😍😍
💜️💜️💜️💜️😍😍😘
ගොඩේ කම කියන්නෙ ඔයාට හොද දෙයක් නම් අපිට අනර්ඝ යි
🙏😍😍
❤️❤️❤️❤️❤️❤️
❤️❤️✌️
❤😘

මම එදා ඉදලා ආදෙරෙ කරපු
දෙනෙක් ඇත.
නන්දා මාලනි මහාත්ම් ය.
සසිකා නිසන්සලා මහත්මිය
අදත් හෙටත් මේ දෙන්නාට ආදෙරෙ යි.

Mn kemthi carithyak
Mn adrekrn crithyak❤❤